රුවන්වැලි සෑය පුලුවන් හැම වෙලාවකම ගිහින් වදින්න කියින්නේ මෙකයි | galigamuwe ganadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මෛත්‍රී බෝසතානන් බුදු බව ලබන අයුරු විස්තර කරන ආශ්චර්යවත් දෙසුමක් | galigamuwe gnanadeepa thero bana
    --------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Instagram -
    / vimukthiye_maga
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m.facebook.com...
    Whatsapp group
    chat.whatsapp....
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemaga...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero
    #meditation
    #meditation_vipassana
    #meditation_meaning
    #vimukthiyemaga
    --------------------------------------------------------------------
    buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

ความคิดเห็น • 690

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  2 ปีที่แล้ว +161

    දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න .
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 ปีที่แล้ว +240

    කොරියාවෙ රැකියාවක් කරන ගමන් මාගේ රුවන්වැලි මහාසෑ රදුන් වන්දනා කරන්නෙ මාගේ මනසින් අපේ හාමුදුරුවනේ .. ඔබවහන්සේගේ බන පද සහ අපගේ පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමියන්ගේ බන පදනිසා ගොඩාක් හිත තැන්පත් කරගෙන ජීවත් වෙනවා.. මගේ ලක්දිවයිනට පැමිනි පසු මාගේ රුවන්වැලි මහාසෑ රදුන් වන්දනා කරගනිමී...🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷

    • @ruvimalki1781
      @ruvimalki1781 ปีที่แล้ว +2

      Theruwan saranai

    • @gayani.dilrukshi6209
      @gayani.dilrukshi6209 ปีที่แล้ว +1

      Bs dp

    • @umeshyadilani2233
      @umeshyadilani2233 ปีที่แล้ว +1

      ඔබට ඒ ආනුභාවය ලැබෙනවා !ඒක සත්‍යක් 🙏🙏

    • @chamilabeyrathna6553
      @chamilabeyrathna6553 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @udeshgihan2051
      @udeshgihan2051 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත මමත් මේ හාමුදුරුවන් දෙනමගෙ බන අහනවා

  • @AthulaJagathkumarathunga-qm4xj
    @AthulaJagathkumarathunga-qm4xj 4 หลายเดือนก่อน +22

    මම මේ අවුරුද්දේ 4 පාරක් රුවන්වැලි සේය වන්දනා කරා.එක පාරක් කිරි ආහාර ,පලතුරු යුශ පූජා කර ගන්න පුළුවන් වුනා.සුජාතාව කිරි පිඩු පූජා කල වෙලාවටම මටත් පුළුවන් වුනා පූජාව තියන්න.සාදු සාදු සාදු 🎉🎉🎉

  • @SandamaliSamarakoon-b2d
    @SandamaliSamarakoon-b2d หลายเดือนก่อน +5

    රුවන්වැලි මහා සෑ රදුන්ගෙ ආශිර්වාදය මටත් මගෙ පවුලෙ සියලු දෙනාටත් ලොවැසියන්ටත් ලැබෙවා 🙏

  • @sujikasubashini367
    @sujikasubashini367 2 ปีที่แล้ว +48

    මගෙ නිවසෙ කටයුතු කරනකොට මම හිතා ගත්ත .වහලෙ කරන්න කලින් බාස්ලත් එක්ක අනුරාදපුරේ හිහින් අටමස්ථාන වන්දනා කරනව කියල ඒ දේ මම කරා12දෙනෙක් මගේ වියදම්න් එක්කගෙන ගියා ..මම කකුලක් ආබාදිත කෙනෙක් මට බුදුරාජාණන් වහන්සේත් සියලුම දෙවි දේවතාවනුත් පිහිට උනා ..සියලුම ලෝක වාසීන්ට පිහිට ආරක්ෂා වේවා!බුදුසරණයි

  • @LasanthaPradeep-t3l
    @LasanthaPradeep-t3l หลายเดือนก่อน +3

    උතුම් වූ ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා. සාධු සාධු සාධු..

  • @priyangikakumari6877
    @priyangikakumari6877 2 ปีที่แล้ว +118

    ස්වාමීන් වහන්සේට මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කරගැනීමට මේ පින උපකාර වේවා

  • @nadeeshalakmali272
    @nadeeshalakmali272 ปีที่แล้ว +36

    ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙකු වී ධර්මය ඇසෙන පින්දහම් කිරීමට හැකි උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වේවා

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 2 ปีที่แล้ว +37

    මාගේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලට උතුම් නිර්වානාවබෝදය ලැබෙනවාමයි !!!සාදු !සාදු !සාදු !!!

  • @chandaniherath6942
    @chandaniherath6942 2 ปีที่แล้ว +82

    මෙවැනි උතුම් වූ අප නොදත් බෞද්ධ කරුණු දැනගැනීමට සැලැස්වූවාට ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින්.🙏🙏🙏🙏🙏

  • @subhashiniwathsala5019
    @subhashiniwathsala5019 2 ปีที่แล้ว +47

    🙏🙏🙏 උතුම් ස්වරණමාලී සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

    • @sumanadealwis3278
      @sumanadealwis3278 ปีที่แล้ว

      Mee siyalla asuwaama mata nam haengennee Siddaarha kumaaryaa uppanneema lankaaweema kiyalaa

    • @sumanadealwis3278
      @sumanadealwis3278 ปีที่แล้ว

      Mee siyalla asuwaama mata nam haengennee Siddaarha kumaaryaa uppanneema lankaaweema kiyalaa

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +29

    මගෙත් සීතෙත් රැදෙන පූජනීය ස්ථානයක් තමයි රුවන්වැලි මහා සැ රජුන්..ඒම නිර්මාණයට දායක වුන සැම ගැන විශාල ගෞරවයක් අභිමානයක් දැනෙනවා..සාදු..සාදු..සාදු!

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +8

    තුන් ලෝකයටම අසත්දෘෂ්‍ය 🌄 🏵️💐ස්වර්නමාලීනම්🏵️💐 මහා සෑ රාජයාණන් වහන්සේට සැමදා අපගේ හදපිරි නමස්කාරය වේවා‼️‼️‼️💐💐🏵️🏵️🌷🌷🌻🌻🌸🌸🌹🌹🌺🌺🙏🙏🙏සම්මා සම්බුදු ගුන ජීවමානයි‼️ඒ අනන්ත වූ ගුන බලයෙන් ‼️මේ පුන්‍යය භූමියේ ජීවත්වන සියලු සත්වයෝද, මුලු මහත් ලෝකයේ ජීවත් වන සියලු සත්වයෝද ,තුන් ලෝකයේම ජීවත්වන සියලු සත්වයෝද ,අනන්ත සක්වල ජීවත් වන සියලු සත්වයෝද ,නිදුක් වෙත්වා ‼️🙏🙏නීරෝගී වෙත්වා ‼️‼️🙏🙏සුවපත් වෙත්වා ‼️‼️🙏🙏සියලු දුකින් මිදේවා‼️‼️‼️‼️🏵️🏵️💐💐🌷🌷🌹🌹🌸🌸🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mmindrani9596
    @mmindrani9596 2 ปีที่แล้ว +29

    උතුම් රුවන්වැලි මහ සෑ රදුන් නමදිම්.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +50

    රුවන් වැලි මහා චෛත්‍යය රාජ්‍යයා නන් වහන්සේට මාගෙ ජීවිතය පුජා කරමි පුජා වේවා සියළුම දෙවි බඹුන් වැද නමස්කාර කරන මෙම ධාතුන් වහන්සේලා වැඩ සිටින ගර්භ වහන්සේ මා නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏❤️❤️❤️💐💐💐

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว

      Sadu...sadu...sadu ..oba whansa mea dana .darma danayata..sa..du...🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ruwanchamara9657
    @ruwanchamara9657 2 ปีที่แล้ว +38

    අපේ පිනට උපන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @bhashinie
    @bhashinie 2 ปีที่แล้ว +17

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සිදු කරන පුන්‍ය කර්ම හේතු වාසනා වේවා

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +24

    මාගේ නමස්කාරය වේවා ....අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv ปีที่แล้ว +5

    ,රුවන් වැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාද ය ඔබවහන්සේ ටත් ,ලැබේවා !!!
    නිදුක් නීරෝගි දීඝායු සුව ලැබේවා !!!🙇🙇🙇🙇🙇🌷🌷🌷🌷🌷🌷

  • @සෙව්මදූ
    @සෙව්මදූ 2 ปีที่แล้ว +48

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් වූ දහම් දේශනාවක් අප වෙනුවෙන් පැවැත්වූවාට.මේ සදහම් දේශනාව අහන් උන්නු ඔබටත් බුදු සරණයි

  • @navodimaheshika915
    @navodimaheshika915 ปีที่แล้ว +10

    නොදත් දහම් කරුණු වලින් සිත් සුවපත් කරන ඔබ වහන්සේට චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 ปีที่แล้ว +20

    සාදු .......සාදු ......සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ........

  • @beetamalalasekera7410
    @beetamalalasekera7410 2 ปีที่แล้ว +16

    ඉතා උතුම් සද්ධර්මයක් අසන්නට ලැබුණා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @senarathmenike4368
    @senarathmenike4368 2 ปีที่แล้ว +25

    සදහම් ප්‍රචාරය සඳහා ඔබ වහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා !! ඔබ වහන්සේට චිර ජීවනය ලැබේවා ! හැකි ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා !! සාදු ....සාදු ...සාදු !"

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +16

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවයම ලැබේවා ! 🌺🌺🌺🌺

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා අපිට උතුම් ධර්මය දේශනා කිරීමට.☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @mudithasrimali7525
    @mudithasrimali7525 ปีที่แล้ว +5

    රුවන්වැලි මහා සෑයට මගේ ජීවිතය පූජා වේවා ....... සාදු..සාදු.සාදු.....

  • @-sdmods
    @-sdmods 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    සාදු !සාදු! සාදු !
    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනෙ
    ❤️🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +19

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! තුණුරුවන් සතු අනන්ත ගුණ බලෙන් ඔබ වහන්සේටත් අප සැමටත් උතුම් ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා !!!! උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!! ධර්ම දානය දුන් සැමටත් එසේම මේ සියලු පින් අත්වේවා !!! සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !!! සියලු දෙනා ,සියලු දෙනාගේ සැප කැමැත්තෝ වෙත්වා !!!🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා ! බුදුසරණයි ! අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +13

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
    උතුම් වු
    ස්වර්ණමාලී මහා සෑ රදුන් ට
    මාගේ නමස්කාරය වේවා....
    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @sepalikakumari1021
    @sepalikakumari1021 2 ปีที่แล้ว +22

    අපේ ස්වාමින් වහන්සේට බුදු බව ලැබේවා........නොදන්නා කරුනු තුලින් අපව දැනුවත් කරනවාට. බොහොම පින් ඔබ වහන්සේට...සාදු......සාදු........සාදූ!!!!!!!

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +27

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ගලිගමුවේ න්‍දනදීප ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!!
    මෙම ධර්ම දේශනාව සියලුදෙනාම අවබෝධ කරගෙන තමතමන්ගේ
    ජීවිත සුවපත් කර ගනිත්වා
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @nirushadeepthika3427
    @nirushadeepthika3427 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +17

    සාධු .....සාධු .......සාධු.....පින්වත් අප ගරැ ස්වාමින් වහන්​සේට උතුමි වු නිර්වාන ​බෝධයම ලැ​බෙිවා🙏🙏🙏අප සැමටත් උතුමි සද්ධර්මය අව​බෝධ කර ගැනිමට හැකි ​වෙිවා.බුදු බන පදයක් අවසන් ​මො​හො​තේ අප සවනත ගැ​ටෙිවා ​තෙරැවන් සරනයි

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌷🌷🙏🙏🙏🌷🌷

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +8

    පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සට බොහොසේ පින් නිදුක් නීරෝගී දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @pereramrsperera837
    @pereramrsperera837 2 ปีที่แล้ว +17

    තුනුරුවනේ අනන්ත ආශිර්වාදය පිංවත් අපෙ ස්වාමින් වහන්සේට නොඅඩුවම ලැබේවා !!! මේ රැස්කරගත් සියලු පිං කුසලයන් මෙලොව සුව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද,සසර කෙලවර අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා වේවා !!!සාධූ සාධූ සාධූ

  • @nadikalasanthi8061
    @nadikalasanthi8061 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි !🙏🙏🙏🙏

  • @udulagabadage6272
    @udulagabadage6272 2 ปีที่แล้ว +8

    සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ටනිදුක් නීරෝගී සුව ලැබේවා තවත් සාසනික මෙහෙවර කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @HP-yn8fh
    @HP-yn8fh 11 หลายเดือนก่อน +4

    මහා රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේව ඉක්මණින්ම වන්දනාමාන කරගැනීමට මට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏 සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ... ඔබ වහන්සේට නිවන් දකිනා තුරාවට මේ පින හේතු වේවා.

  • @amaramitchel8251
    @amaramitchel8251 2 ปีที่แล้ว +5

    සාදු 🙏සාදු 🙏සාදු🙏, මාගේ නමස්කාරය වේවා,,,ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු තේරැවන් සරනයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +21

    අපගේ උතුම් මේ සියලුම ධාතූන් වහන්සේලා තවතවත් ආරක්ෂා වේවා කාගෙවත් ගරනයට පත් නොවෙවා අපිට එකම උතුම් ශ්‍රී සද්ධර්මය එකම වස්තුව මේපමනයි 🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 ปีที่แล้ว +7

    සාදු ..සාදු ..සාදු ..
    තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්ස ..
    🙏🌺🙏🌿🙏🌺🙏🌿💖

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 2 ปีที่แล้ว +4

    Sadu .....sadu ....saaadu 🙏🙏🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🏻🙏🏻🙏🏻

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 2 ปีที่แล้ว +11

    හැමෝටම යන්න ලැබෙන්න ඕනි ඉක්මනින් ම🙏🥺මේ ලෝකෙන් යන්න ආසම තැන🙏💛

  • @yoshimiravihari7969
    @yoshimiravihari7969 2 ปีที่แล้ว +3

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු ඔබ වහන්සේට උතුම් නිවන් මගම අවබෝධ වේවා.

  • @heshanmaduranga986
    @heshanmaduranga986 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් හාමුදුරුවනේ🙏🙏🙏රුවන්වැලිමහාසෑරජාණන් වහන්සේගෙ බලමහිමය දේශනා කලාට 🙏🙏🙏

  • @piumimadushani2937
    @piumimadushani2937 11 หลายเดือนก่อน +1

    මේ දේශනාව සිදු කළ ස්වාමීන් වහන්සේට නිවන් මග අවබෝධ වේවා 🙏 මගේ රට වාසි ලෝක වාසී සියලු දෙනාට උතුම් රුවන්වැලි සෑ රදුන් ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +4

    ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ
    භාග්‍යවතූන් වහන්සේගේ ශ්‍රාවක
    සංඝරත්නය වන ඔබවහන්සේටත්
    අනෙක් සියලුම ස්වාමීන්වහන්සේලාට
    මාගේ නමස්කාරය වේවා...

  • @thusharapradeep477
    @thusharapradeep477 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිවන් අවබෝධය සදහා ම හේතුවේවා.

  • @nirosharanathunga5559
    @nirosharanathunga5559 2 ปีที่แล้ว +3

    🙏🙏🙏නමෝ බුද්ධාය ! බුද්ධ ආශිර්වාදය 🙏🙏🙏 බුද්ධ ආශිර්වාදය 🙏🙏🙏බුද්ධ ආශිර්වාදය 🙏🙏🙏

  • @sunandasilva8635
    @sunandasilva8635 2 ปีที่แล้ว +2

    මම ඔබවහන්සෙගෙ බණ ඇසිමට හරිම ප්‍රියයි. මෙ පින් බෙලෙන් ඔබවහාන්සෙට ඔබවහන්සෙගෙ සියලු ප්‍රාත්තනා පාරමි ධර්මයන් ඉෂ්ට සිද්ධ වෙවා.

  • @chandrapadmalatha3302
    @chandrapadmalatha3302 2 ปีที่แล้ว +3

    සාදු ....සාදු රුවන්වැලි මහා සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා ...

  • @nandapadmini2327
    @nandapadmini2327 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට උතුම් චතුරාර්‍ය්‍යා සත්‍ය ධර්මය අවබොධවෙවා....

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +1

    අනේ සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි මාගේ බුදු පියනන් වහන්සේගේ ශිු සත්ධරමය සතරඅතින්ම සවනට ඇසේව සාදු සාදු සාදු

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว

    මෙවන් දර්ම කාරනා වලින් සමාජය දැනුවත් කිරීමට ඔබ වහන්සේට ආශිර්වාද හිමි වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @nisansaladharmarathna8659
    @nisansaladharmarathna8659 2 หลายเดือนก่อน

    උතුම් රුවන්වැලි සෑ රඡුන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මම නොදන්නා ගොඩක් දේවල් මේ දේශනය තුලින් අවබෝධ කර ගන්න බෙහෙවින්ම විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම පැහැදිලි කිරීම වෙනුවෙන් පින්වත් ස්වාමීන්වහන්සේට නිර්වචනයම අවබෝධ වේවා

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @NilushaDil-s4c
    @NilushaDil-s4c 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ....

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 7 หลายเดือนก่อน

    උතුම් රුවැන්වැලි සෑ රජානන් වහන්සේට මාගේ ජිවිතය පූජා වෙවා පුජාම වේවා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු...... 🙏🙏🙏.... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @banlad4040
    @banlad4040 6 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ස්විමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි

  • @dammikakh2154
    @dammikakh2154 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැනේ ඔබවහන්සේට උතුම් නිවනම ලැබේවා!.

  • @ayeshaharshani958
    @ayeshaharshani958 8 หลายเดือนก่อน +1

    මේ උතුම් ශ්‍රි සද්ධර්මය මට නිවන් පිණිසම වේවා! සියලු ලෝ වැසියන් සංසාර දුකින් අතමුදවූ මාගේ අමාමෑණීයන් වහන්සේට දෝතින් නමස්කාර කරමි🙏🙏🙏 උතුම් මහසඟරුවනට බැතිබර නමස්කාර වේවා 🙏🙏🙏

  • @bkgashalinda3469
    @bkgashalinda3469 6 หลายเดือนก่อน

    ඒ උතුම් වූ ස්වර්ණමාලී සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා! සාදූ සාදූ සාදූ❤❤❤

  • @chamarakumara8978
    @chamarakumara8978 5 หลายเดือนก่อน

    රුවන් වැලි මහා සෑ රජුන්ගේ ආශිර්වාදයෙන් අපේ හිතේ තියන පැතුම් සියල්ලම ඉටු වේවා

  • @hemamaliewijerathna290
    @hemamaliewijerathna290 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏..🙏🙏🙏..🙏🙏🙏

  • @chathuranganiprasadika5
    @chathuranganiprasadika5 ปีที่แล้ว

    සාදු සාදු සාදු ! ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිත පහදවා ගත්තෙමි. ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වේවා!

  • @nalindupraba1625
    @nalindupraba1625 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 8 หลายเดือนก่อน

    සාදූ 🙏🙏🙏සාදූ 🙏🙏සාදූ🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා!නීරෝගී වේවා 🙏🙏සසරින් අත මිදෙන්න මේ ධර්ම ප්‍රචාර පිනම ඔබ වහන්සේට හේතු වේවා 🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට බෙහෙවින්ම පින්. මොනතරම් වටිනා දර්ම. දේසනාවක් ද
    මෙවැනි. උතුම් දර්ම. දේසනා පැවැත්වීමට දයිරිය ශක්තිය හැකියාව ඔබවහන්සේ ට. ලැබේවා තෙරුවන් සරනයි.

  • @nihalhathurusinghe7912
    @nihalhathurusinghe7912 9 หลายเดือนก่อน +1

    Theruwan saranai hmuduruwan harima lassanai bala iddi duka hithenawa❤❤🎉

  • @sudeshpriyantha664
    @sudeshpriyantha664 11 หลายเดือนก่อน

    මගෙ අම්මා සුවපත් වේවා අම්මා ගෙන් ජීවිතය රත්නමාලී සෑයට පුරා වෙවා පුජම වෙවා

  • @dmgrani
    @dmgrani 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @vns8599
    @vns8599 8 หลายเดือนก่อน

    රුවන්වැලි මහාරදුන්ගේ මහානුභාවයෙන් මගේ දරුවන් දෙදෙනාට ඉගෙනගැනීමට බුද්ධ ශක්තිය ලැබෙිවා ප්‍රඥාව පහළවෙිවා

  • @amilatharanga7735
    @amilatharanga7735 9 หลายเดือนก่อน +1

    උතුම් වූ ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා

  • @bandaranayake441
    @bandaranayake441 6 หลายเดือนก่อน +1

    අපේ ස්වාමින්වහන්සේනම් මහා ධර්ම පුස්තකාලයක්..අපේ පිනට පහල වු පිං කදක්

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +1

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. ධර්ම අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @kumarkllgds691
    @kumarkllgds691 10 หลายเดือนก่อน

    උතුම් ස්වර්නමාලි සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා හැකි ඉක්මනින් වැදපුදාගන්න යන්න ලබේවා 🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    ඔබවහන්සේට උතුම් රහත් භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @charucreations2635
    @charucreations2635 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස මම මීට වසර දෙකකට පෙර මහ සෑ රදුන්ට ජීවිත පූජාව සිදු කලා..ඉතාමත් ශ්‍රද්ධාවෙන් පිරිකර ආදිය පූජා කර පිරිත් සූත්‍ර සජ්ජායනා කර බටහිර වාහල්කඩ අසල පාදමට නළල තබා ජීවිත පූජාව සිදු කලා..ඊයේ මම පලවෙනි වතාවට මහා රදුන් සිහිනෙන් දුටුවා..මම පිරිසක් සමඟ සුදු වතින් සැරසී සුදු නෙළුම් මල් රැගෙන මහ සෑ රදුන් අබියසට වී කොත් කැරැල්ල දෙස බලා සිටිනවා..එහි අර්ථය කුමක්දැයි පැහැදිලි කර දිය හැකිද පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว +1

    අප තථගත තිලෝ ගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතුං වහන්සේලා වැඩ සිටින ස්වර්ණ මාලි මහා සෑ රාජයාණන් වහන්සේට මම දුර සිටියත් මනසින් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා!!!
    සාධූ!සාධූ!!සාධූ!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @deepashamali7633
    @deepashamali7633 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ මාගේ නමස්කාරය වේවා..

  • @-thusithaya7608
    @-thusithaya7608 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ පින්වත් කලණ මිතුර ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සෙලාට නිදුක් නිරෝගී තිර ජීවය නිරතුරුවම ලබෙවා ,සුවපත් වේවා ,ලද සැපවත් බවින් නොපිරිහෙවා ,ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවු බොදියකින්ම වහා වහා අවබෝධ වේවා ,සාදු සාදු සාදු සාදු

  • @maheshikarathnayaka9315
    @maheshikarathnayaka9315 11 หลายเดือนก่อน

    Pinwath ape swamin wahansa oba wahanse me karannam u uthum karyayn wada wadath kirimata oba wahaseta niduk nirogi diragayusha lebewa!! Theruwan saranai ape swamin wahanseta 🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +1

    Sadu sadu sadu mage නමස්කාර වේවා

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!! උතුම් වූ ධර්මය ශ්‍රවණය කලෙමි.

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි.. ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා,.. ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!
    සාධූ!සාධූ!!සාධූ!!!
    🙏🙏🙏🙏🙏🙏