බුදුවරු දෙදෙනෙක් මුණගැසුණු අශ්චර්ය්‍යවත් මොහොත - Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 70

  • @Jokevideovirel
    @Jokevideovirel 7 หลายเดือนก่อน +6

    බුදු සරණයි මේ ධර්ම දානමය පිංකම සියල්ලන්ටම අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා

    • @EhipassikoEP
      @EhipassikoEP  7 หลายเดือนก่อน

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @tharushakodippili495
    @tharushakodippili495 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි❤

  • @gbbudusaranaisusantha5252
    @gbbudusaranaisusantha5252 2 ปีที่แล้ว +16

    සාදූ සාදූ සාදූ, නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා, තව බොහෝ කාලයක් අපට අනුකම්පාවෙන් දහම් දෙශනා කරන සේක්වා අපේ හාමුදූරුවනේ,, මෙම නාලිකාව අපේ සත් පුරුෂයන්මය, ඹබට දීගායූවේවා,,,,,,,,,,,

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว +1

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @chathukapieris7876
    @chathukapieris7876 2 ปีที่แล้ว +16

    I am christian but ability of a lord buddha is mysterious and amazing 🙏🙏🌸🌹🌷

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා ..බොහො කලයක් මෙ සම්බුද්ද සසනය මත වෙඩ සිටින්ට ලෙබෙවා

  • @sumithraperera2896
    @sumithraperera2896 4 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා දිඝාසිරි ලැබ චිරාත් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරනයි

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd ปีที่แล้ว +6

    සාදු සාදු ලොකු ගැටලුවක් වෙලා තිබුනේ කෝටි ලක්ෂයක් සක්වලෙන් පිට බුදු කෙනෙක් ඉන්න පුලුවන් ද කියන එක ගැන මේකේ පිලිතුරක් තියනවා.එහෙම කෝටි ලක්ෂයක් සක්වලෙන් පිට ඉන්න පුලුවන් නිසයි බුදුපියාණන් වහන්සේ විසින් සොයලා තියෙන්නේ.නමුත් එකම සක්වලක එකවර දෙදෙනකුට ඉන්න බෑ ඒක සාදාරනයි. ඒකෙන් අපිට තේරෙනවා තියෙන්නේ මගුල්සක්වලවල් එකක් නොවෙයි කියන එක.

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z ปีที่แล้ว +3

    බොහොම පින් ඔබට මේ කරනා ධර්ම දානමය කුසලයට්❤

    • @EhipassikoEP
      @EhipassikoEP  8 หลายเดือนก่อน

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @1naturelove
    @1naturelove 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා මේ පින් 🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏...!!!

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @mibhawahasantha1763
    @mibhawahasantha1763 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @l9650
    @l9650 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .!!!

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷නමෝබුද්ධාය සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷 පිංවත් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว +1

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @chandieta8043
      @chandieta8043 2 ปีที่แล้ว

      @@EhipassikoEP තේරුවන් සරනයිි

  • @hasithakumara1853
    @hasithakumara1853 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @Explorehorizon1994
    @Explorehorizon1994 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu
    🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️

  • @tharakachathuranga4510
    @tharakachathuranga4510 2 ปีที่แล้ว +8

    මේකෙ ඉතුරු කොටස තියෙන සම්පුර්ණ වීඩියෝ එක දෙන්න තෙරුවන් සරණයි

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි

    • @tharakachathuranga4510
      @tharakachathuranga4510 2 ปีที่แล้ว +1

      @@EhipassikoEP full video link please

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว +5

      @@tharakachathuranga4510 th-cam.com/video/qqofMCYiBmQ/w-d-xo.html

    • @champsDantoniyo
      @champsDantoniyo 2 ปีที่แล้ว +2

      මහා සමය සූත්‍රය

  • @dulansamaratunga6414
    @dulansamaratunga6414 2 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @MrShrek3010
    @MrShrek3010 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  8 หลายเดือนก่อน

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 ปีที่แล้ว +1

    🙏💙🙏💙🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @udarabroo
    @udarabroo 2 ปีที่แล้ว +1

    සදු සදු සදු

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @kumarikumari3459
    @kumarikumari3459 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @dulaniudara7067
    @dulaniudara7067 ปีที่แล้ว +1

    🌺🌼🌸🙏🙏🙏🌺🌼🌸

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @priyanthaudukala241
    @priyanthaudukala241 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @chandimasampath3386
    @chandimasampath3386 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +4

    මට තියෙන එක ප්‍රස්නයක් තමයි අඇයිමේ විස්වය බිහි උනේ කියලා විස්වය නැත්නම් සත්වයාත් නැහැනේද හාමුදුරුවනේ

  • @1naturelove
    @1naturelove 2 ปีที่แล้ว +3

    Full video එක dannko

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      th-cam.com/video/qqofMCYiBmQ/w-d-xo.html

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🔆🔆🙏🙏🙏🔆🔆

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @allplaystoregames3780
    @allplaystoregames3780 5 หลายเดือนก่อน

    Monawada ahpu prashna monawada wisadapu prashna, megena kiyana ekk tiyenawda??

  • @WasanthaKumara-p8s
    @WasanthaKumara-p8s 5 หลายเดือนก่อน

    මොකක්ද සූත්‍රය

  • @slamazing9999
    @slamazing9999 2 ปีที่แล้ว

    සාාදු සාාදු සාාදු

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @SarangaSaranga-r8d
    @SarangaSaranga-r8d ปีที่แล้ว +2

    මට කියන්න පුලුවන්ද මේ දර්ම දේශනාවේ නම මොකද්ද කියලා. මම ගොඩක් ආසයි මේ දේශනාව සම්පුර්ණයෙන්ම අහන්න. අනේ මට කියනවද

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      මේ ලින්ක් එකේ සම්ප්‍රර්න දර්ම දේශනා මාලාවම තියෙනවා . ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      th-cam.com/video/AyDZTzNMZTU/w-d-xo.html

    • @THARANGALakmal-iw8ql
      @THARANGALakmal-iw8ql 6 หลายเดือนก่อน

      මහා සමය.❤

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @shehan_d_
    @shehan_d_ ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @prasadcmendis.747
    @prasadcmendis.747 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @7sanraj
    @7sanraj 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @pradeephemantha6997
    @pradeephemantha6997 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @RoshanMadumadawa
    @RoshanMadumadawa ปีที่แล้ว

    🙏