ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොඩි පොඩි වියදම් වෙනුවෙන් මම ඉතුරු කරන විදිය|My Home Banking system|Home Pedicure treatment❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2023
  • #lifestyle #familyvlog #happiness #motivation #money #adayinmylife

ความคิดเห็น • 165

  • @LifewithNishi1990
    @LifewithNishi1990  10 หลายเดือนก่อน +10

    Pedicure treatment 👇
    Setp 1 - කකුල් පිරිසිදු කරගැනීමට - දෙහි හෝ ලෙමන් පෙති
    ලුණු කැට
    බොඩි වොශ් ස්වල්පයක්
    මේ සියල්ල හොඳින වතුර බේසමක මිශ්‍ර කර කකුල් හොඳින් අතුල්ලා සෝද ගන්න ( විනාඩි 10ක්)
    ඉන්පසු පිරිසිදු තුවායකින් තෙත ඉවත් කරගන්න
    2 nd Step- ස්ක්‍රබ් එක සඳහා-
    කෝපි කුඩු+සීනි(රතු සීනි නම් වඩා සුදුසුයි +ඔලිව් ඔයිල්+ ⁣ෆ්‍රෙශ් මිල්ක්)ෆ්‍රෙශ් මිල්ක් අවශ්‍යම නෑ
    ටිකක් ඝන මිශ්‍රණයක් සාදා කකුල් වල හොදින් තවරා විනාඩි 15 ක් තියන්න
    වි. 15කට පසු ඉවත් කරගන්න
    නැවතත් සෝදා තෙත ඉවත් කරගන්න
    පැක් එක සඳහා- කඩල පිටි/ මුල්ටානි මිට්ටි හෝ කස්තුරි කහ/ වතුර අවශ්‍ය පමනට දමා ටිකක් දියාරු මිශ්‍රණයක් සාදා තවරා ගන්න
    විනාඩි 20ක් පමන එයා තබා සෝදා හරින්න..
    ඉන්පසු ස්වභාවික කෝමාරිකා , කෝමාරිකා ජෙල්, හෝ ලෝෂන් එකක් හොඳින් ගා මසාජ් කරගන්න
    වැදගත්- pedicure එකක් කිරීමේදි Pedicure brush එකක් pumice stone එකක් භාවිතා කිරීමට හැකිනම් වඩා හොඳ ප්‍රතිඵල ලඟා කරගත හැක

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz 10 หลายเดือนก่อน +4

    ඔයාගේ ව්ඩ්යේ හරිම ආදර්ගමත් නංගී copy නැ ඒ නිසයි ව්ඩ්යේ ලස්සන වට්න්නේ මාත් සල්ලි එකතු කරනවා ඔය වගේ ඒ ඒ කැටයක පින් වෙනුවෙන් "බුද්ධ සාසනේ වෙනුවෙන් " අවුරුද්දේ මුල ඉදන් එකතු කරලා දෙසැම්බර් අවසානයේ ගන්නවා උද වු අවුරුද්දේ ඒ මුදල් වලින් පින් කරනවා .හොම් බැන්කින් ක්‍රමයත් ඇත්තටම හොදයි මාත් කරන්න ඕන ඇත්ත නංගී අපි අපි වෙනුවෙන් වේලාවක් වෙන්කරගන්න ඕන ලස්සනට ප්‍රයමානපව ඉන්න ස්තුතියි ඔයාගේ හොම් බැන්කින් ක්‍රමයටත් පෙඩ්කියු 1ක කරන ව්දිය බොදාගත්තට ඔයාගේ නිහතමානීකමට තෙරැවන් සරණයි ඔයාට යහපතක්ම වේවා ඔයා ඇතුළු පවුලේ සියලුමදෙනාට නිදුක් නිරෝගි සුවපත්හාවය ප්‍රර්ථනා කරනවා 💟💟💟💟

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අක්කා.. ❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ අනිවාර්යයෙන්ම කරන්න අක්කෙ.. පිං දහම් ාවනුවෙන් වෙන් කරනවනම් ගොඩක් හොඳයි. ඔව් අපි වෙනුවෙන් පුංචි වෙලාවක් හරි වෙන් කරගන්න ඕනමයි අක්කෙ. අපි මුලින් අපිට ආදරේ කරලා ඉන්න ඕන😊

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 8 หลายเดือนก่อน

    ඔන්න අක්කි අද ඉදන් මාත් පටන් ගත්තා home banking ❤️🎀✨️ Thank you අක්කි මේ අදහස් වලට ❤️🙏

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ අදත් video 1❤❤❤❤ ජීවිතේ අපට මග හැරෙන පුංචි පුංචි පාඩම් මේ විදිහට ලස්සන අරන් එනවට ඔයාට ගොඩක් පිං🙏🙏🙏🙏 ජීවිතේ අමාරුම තැන් වලදිත් හිනාවෙලා සතුටින් ඉන්න ඔයා අපට ලොකු හයියක් මැණික... ආදරෙයි ගොඩාක්ම... හිනාවෙලා සතුටින් ඉන්න හැමදාම. ඔයාල හැමෝටම බුදුසරණයි.💖💖💖💖💖💖💖💖💖

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ලොකු සතුටක් ඒ වචන ටිකට දැනෙන්නෙ.. හරිම ආදරණීයයි.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @desnikanishani6550
    @desnikanishani6550 10 หลายเดือนก่อน +1

    ඇස් වල කඳුළු පිරෙන්නම අක්කගේ වචන හරිම ආදරණියයි. මොකද ඔයාව දැනෙන්න්ම ඔයාගේ vidios හරිම motivate. ආදරේයි ඒ ආදරේට ❤️😊❤️. ඔයගේ හැම බලපොරොත්තුවක්ම ඉටු වේවා..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      ඒ ආදරේට ගොඩාක් ආදරෙයි නංගී😘😘😘 ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @nishanthabasnayaka3327
    @nishanthabasnayaka3327 2 หลายเดือนก่อน

    Thank u dr.oyage vdoz walin godak dewal igena gaththa mn.👍

  • @lifestylewithino
    @lifestylewithino 10 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි අදත් video එක
    හැමදාමත් වගේ අදත් video එක ගොඩක් වටිනවා ....❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sachinilakshika7282
    @sachinilakshika7282 10 หลายเดือนก่อน +2

    Ane mage akke oygen mn gdk dwl igena gannw. Mn gdk aswen bln hitiya video ahekuth tmi meka. හැමදාම jivithe hdgn wachenkin hri udwak wena oyta gdk pin.❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 10 หลายเดือนก่อน

    Onna mulma kament eka magen mama oyage vidio හැමදාම balanawa ඔයාගෙ අදහස් niyamai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai

  • @shineimalsha568
    @shineimalsha568 10 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් වටිනා අදහස් ටිකක් ලැබුනා මගෙ අක්කියෝ..ගොඩ motivate වුණා..ඒ වගේම ඔයා ගන්න vitamins මොනවද කියන්නකෝ.ඔයා collagen suppliments එකක් use කරවනවද කියලත් කියන්න ..හැමදාම වගේ ජීවිතේට වටිනා දෙයක් එකතු කරගෙන ආසාවෙන් බැලුවා මගෙ අක්කියෝ බුදුසරණයි ඔයාලට ❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ මං කිසිම suppliment ekak ganne na nangi. Vitamins nam ,vita C, ion, calsium, vitamin D gannwa. Zincovit gannwa

    • @shineimalsha568
      @shineimalsha568 10 หลายเดือนก่อน

      @@LifewithNishi1990 ane thanks mage akkiyo ❤️❤️❤️❤️

  • @kumaraChandra-yg5fo
    @kumaraChandra-yg5fo 10 หลายเดือนก่อน +1

    මටත් හිතුන ඉතුරු කරන්න ඔය විදියට ගොඩක් පිං ඔයාට

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පුංචි මුදලකින් පටන් ගන්න

  • @tharumaproduction
    @tharumaproduction 9 หลายเดือนก่อน +1

    මේක මම කරන වැඩක්.. ඔයා වගේ ම මාත් පොතක ලියනව.. ඒම එකතු කරල කරල ලක්ශෙකට එහා එකතු කළා අවුරුදු දෙකක් ඇතුළත.. මම වගේ ම තව අය ඉන්නව දකින එකත් මාර සතුටක්.. ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน +1

      හරියට කරනවනම් ඇත්තටම ඒ වගේ ගානක් එකතු කරගන්න පුලුවන්. පොඩි පොඩි සල්ලි කොච්චර නම් අමතක වෙනවද.. අපේ ගමෙත් ඉන්නවා එහෙම කෙනෙක් බිස්නස් එකක් කරන කෙනෙක්. . මටත් ගොඩාක් සතුටුයි

    • @tharumaproduction
      @tharumaproduction 9 หลายเดือนก่อน

      @@LifewithNishi1990 අනිවාර්‍යයෙන් .. 😍😍😍😍

    • @user-fi5fp2ph5w
      @user-fi5fp2ph5w 9 หลายเดือนก่อน +1

      Mamath patan gaththa .money banking

  • @tharu4960
    @tharu4960 10 หลายเดือนก่อน +1

    Akke mata kiynna terenne na ada thama man me chanal eka dakke ,jiwithe waraduna samahara than hadaganna godak asawen balagena innawa akke ,naththatama nathiwela marenna ma hithila ,thaniwela prathiksepa wela mee okkama wela awasane mn hithuwa mn kohoma hari nagitinna oni kiyala ehema hithala ,hitha hadagththe, athe kiyakwathma nathi unath man danatath loku hina dakinawa ,dawas ganak asanipen inna thaththa wa hospitle ekka yanna widiyak nathuwa inna man ohuge nirogi kama prarthana karanawa, ithin aththatama jiwithe loku manasika pidanayaka inna kota akkage vedio eka dakke ,ithin hadwathatama danuna akke theruwansaranai akke math asai aththatama jiwithe waraduna thanin ngitinna akkata ktha karanna asai ❤ theruwansaranai akke

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ආදරණීය හිතට පොඩි දුකක් දැනිච්ච කමෙන්ට් එකක්. මේ කමෙන්ට් එකට හැමෝගෙම ආශීර්වාදය ලැබේවි නංගී. ඉක්මනින් ඔයාගේ තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මැණික .. ඔයාට හිතුනනම් ජීවිතේ නැගිට්ටන්න ඕන කියලා ඇත්තටම ඔයා හිත හයිය කෙල්ලෙක්. ඉතින් සුභ පතනවා.. මගේ fb page එක තියෙනවා. ඒ හරහා මාව contact කරගන්න පුලුවන් ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 10 หลายเดือนก่อน +1

    ලස්සනයි, අදහස් ටිකත් ඒ වගේ මයි බුදුසරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @koshilamihirani4471
    @koshilamihirani4471 10 หลายเดือนก่อน +1

    Ahamben dakapu channel ekak , eka husmata okkom video baluwa ,, budu saranai akkee okkomlata ,,,

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      අනේ...ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @MadhushikaP-zh2gu
    @MadhushikaP-zh2gu 10 หลายเดือนก่อน +1

    අක්කේ😘අදත් ඔයාව තමා බලලා වැඩ පටන් ගත්තෙ 😚 බුදු සරනයි අක්කේ අායි ඉක්මනට එන්න

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      අනේ සතුටුයි ගොඩක් නංගී.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @diludilu6531
    @diludilu6531 10 หลายเดือนก่อน +1

    ඔව් ඔයා කියන්නේ ඇත්ත .අහන් ඉන්නත් ආසයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @hiruni5999
    @hiruni5999 10 หลายเดือนก่อน +1

    Ahamben vedio ekk dkke.godak watinawa oyge adahas.thnk you🥰❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ashanirangika974
    @ashanirangika974 10 หลายเดือนก่อน +1

    Adath godak watina vidio ekak ,Math oya wage podi podi salli ekathu karana kenwk mn e salli walin maseta babage oni deyak ganne giya mase chuti duwata bimata danna mat ekak gaththa eka mn ganna asawen hitiye 🤗🤗🤗🤗🤗

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      අනේ එහෙමද.. සතුටුයි ගොඩාක් .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 10 หลายเดือนก่อน +4

    මගේ දෙවන coment eka මම ඔයා නිසා ගොඩාක් dewal igenagaththa මම ගොඩාක් දුකින් inna කෙනෙක් ජීවිතය ගොඩාක් kalakirila inne oyalage vidio balala මම හිත හදාගන්න උදව් karagannawa oyalata budusaranai

    • @dilinilakmali5621
      @dilinilakmali5621 10 หลายเดือนก่อน

      🥺

    • @piyumi9122
      @piyumi9122 10 หลายเดือนก่อน

      🥺

    • @Gameplayer-tc2cx
      @Gameplayer-tc2cx 9 หลายเดือนก่อน

      ජීවිතෙ සතුටින්

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ගොඩාක් සතුටුයි.. හිතේ සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ඔයාට හැකිවේවා..

  • @tharushadilmee6663
    @tharushadilmee6663 10 หลายเดือนก่อน +2

    Oyage hema video ekakma man balanaw.matath innawa duwala dennek ekkenek 3 year anik ekkena 7 months.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      අනේ.. එහෙමද.. ලස්සන පවුලක්.. දුවලමනේ.. ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 10 หลายเดือนก่อน +1

    Harima lasasanai manika ganana,de bohoi thuti pataue denana lasasanai aye ikamanine anana,budu saranai punachi paualata .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 10 หลายเดือนก่อน +1

    ගොඩාඩාඩාඩාඩාක් වටින වැදගත් ලස්සන වීඩියෝ එකක් නන්ගි ❤❤❤❤ හරිම ආසාවෙන් බැලුවේ අනේ මාත් ඕහෝම මාරු කාසි ඒහෙම එකතු කරනව සුද්දී 😊😊😊 ඒ වැඩේ හොදටම හොදයි ඔයාට තෑන්ක්ස් දන්නෙ නැති කෙනෙක්ට ඒක ගොඩාක් වටිනව අනේ බලන්න පොඩ්ඩො දෙන්නගෙ සතුට තාත්තා ඉද්දි ❤❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍👍😍😍😍😍❤️❤️❤️ බුදුසරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      සතුටුයි අක්කකා ගොඩක්.. පුංචි පුංචි දේවල් වලින් ලොකු සතුටක් ලබන්න පුලුවන් දේවල් කරන්න පෙළඹීමත් සතුටක්.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @ruvininisansala6431
    @ruvininisansala6431 8 หลายเดือนก่อน

    Man ada oyawa baluwe harima wadagath video karanne oya himeta okkoma balanm ❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 10 หลายเดือนก่อน +2

    අක්කි ඔයාගේ වයසට වඩා ඔයාට තියෙන්නෙ ලස්සන පරිණත අදහස්.අහන් ඉන්ට හරිම ආසයි.අදත් video එක හරිම ලස්සනයි වගේම හරිම වටිනවා.බුදුසරණයි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @shamilahewage228
    @shamilahewage228 10 หลายเดือนก่อน +1

    Harima asawen akke oyage video balanne.lagadi marry karanna inna apita godak wedagath me dewal.budu saranai akke oyalata❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 10 หลายเดือนก่อน +1

    Hrima lassnai akke video eka..jeewitheta ganna gdk dewal tynwa akkage videos balala..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shamali6018
    @shamali6018 10 หลายเดือนก่อน +1

    Oyge wall art godak lassani nangi. Budu sarani oyala hamotama.❤❤❤🎉🎉🎉🎉

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-ly7jb2bg6f
    @user-ly7jb2bg6f 10 หลายเดือนก่อน +1

    Oyage video walin mona hari igenagena gannawa akke budusaranai akke❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @srilanka7200
    @srilanka7200 9 หลายเดือนก่อน +1

    Akka oya tamai mage asama kena.matth putek inwa 1 year 8 months.Godak karadara madde inne eth oyage vedio balala satutu wena kenek.mata taniyen babage wada kraganna terenne na.oyagen igana gannawa akke.bs katath

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      අනේ ගොඩාක් සතුටුයි නංගී .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 10 หลายเดือนก่อน +1

    Akke akkage gedara lassanai man akkige video blanawa gdk dewal igenagnna puluwan

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sewwandigunasena9737
    @sewwandigunasena9737 10 หลายเดือนก่อน +1

    අනේ නංගී ඔයාගේ ස්නැක් රෙසිපි ටිකක් දාලා vlog එකක් කරන්න කෝ.මට පුතා ලා දෙන්නෙක් ඉන්නේ .එයාලාට හදන්න .ඔයා ගේ ඒවා හරි සරලයි.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      හරි අක්කා ..මං අනිවාර්යයෙන්ම කරන්නම්.. ටික දවසක් දෙන්න.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @miragehotel7240
    @miragehotel7240 10 หลายเดือนก่อน +1

    Ane wadagath vedeo akak akka ape jiwitha walata godak වටිනවා .oyage vedeo man hamadama balanwa akka.babawa taniyama balagnna man taniyama hitha haiya karn wada krnne oya gatha karana jiwithe diha balala❤akke කුස්සියේ bajana ehma hunangen beragnne kohomda kiyla dennko.kochra pirisiduwata hitiyat wadak na.koppa pigan hadi eliye tynnma ba

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
      අනේ නංගී අපේ ගෙදර හූනො නෑ මැණික . හැබැයි ඉස්සර අපේ තාත්තා හුනු කූරක් ගෑවා බිත්ති වල.

  • @SanduniSandukodikara
    @SanduniSandukodikara 6 หลายเดือนก่อน +1

    Akke oyage wage gas coker ekak math ganna inne.e lipa hodaida kalpawathma ehema.ane chuttak kiyanawada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      Matanam tama aulak wela na nngi. Au 3 i tama pawichchi k aran. Api hodata pawichchi karanawanam onima lipak gdk kal pawichi karanna puluwn nangi

  • @sarangasanjeewani720
    @sarangasanjeewani720 9 หลายเดือนก่อน +1

    Babala, husband shok.❤ Harima adaraneeyayi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 10 หลายเดือนก่อน +1

    Wall arts tika harima lassani

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @herathstn
    @herathstn 10 หลายเดือนก่อน +1

    Akki, home banking system eka thawa tikak pahadili karala vedio ekak karannako... ❤bs..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      මොනවද නංගියා අපැහැදිලි තැන්..?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      එහෙම තැන් තියෙනවනම් කමෙන්ට් කරන්න. මං ඊලඟ වීඩියෝ එකෙන් කියන්නම්

    • @herathstn
      @herathstn 10 หลายเดือนก่อน

      @@LifewithNishi1990 akki man eye thamai oyage channel ekata subscribe une... mata asai oya wade patan ganna... oya agana witharak, money ekathu karaganna hati, book eka liyana hati, a salli walin api ape wada karaganna hati, okkoma dala vedio eka karanna godak aya kamathiwei akki....

  • @Sandya7788
    @Sandya7788 10 หลายเดือนก่อน +1

    මම ඔය ඉතිරි වන සල්ලි තේරේන කාලේ ඉදන් කැටයක එකතු කරනවාන්දැන් කරන්නේ අවුරුදු අවසානයේ ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ඒ සල්ලි අරගෙන ගිහින් පින් කැට වලට දානවා අසරන අයට දෙනවා කවම දාකවත් ගණන් කරන්නේ නෑ ඇත්තමයි මට එතකොට පුදුම තරන් සතුටක් දැනේනවා මගේ පුන්චි දුවත් දැන් කැටයකට කාසි එකතු කරනවා ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි .. අහන්නත් ආස කතාවක්.. ඒ පිං බලයෙන් ඔයා, දෝණි ඇතුලු හැමෝම ආරක්ශා වෙිවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @PaintWithme-k6s
    @PaintWithme-k6s หลายเดือนก่อน

    Love ur videos do more

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 10 หลายเดือนก่อน +1

    Adama math home banking system eka patan gannawa akke. Matath samahara dawas walata wada tika iwara kars ganna wela nathi wenawa akke.elecity bill eka gana kiyana vedio eka enskam asawen inne. Adarei akke❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම පුංචි මුදලකින් පටන් ගන්න නංගී.. මටත් එහෙම දවස් තිවෙනවා නංගී.. හැබැයි ඒ දවස් වලට ඉතුරු වෙන වැඩක් තිබ්බොත් පහුවෙනිදට කරනවා. Stress නැතුව දවස ගෙවන්න නංගී❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @samanthitoons7811
    @samanthitoons7811 10 หลายเดือนก่อน +2

    Man ohoma laksa 4k ekathu kara.. auruddata laksa 2k thama mage tagat eka. Kohoma hari kara gannawa.😊😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි මැණික .. ඔයාගෙ ඒ බලාපොරොත්තුව ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @anushakumari7424
    @anushakumari7424 10 หลายเดือนก่อน +1

    Math karanna one akka mn job yana kale kara..baba labila den masa ganak job yanath ne sallith ne ..oya de karanna one aya akki ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් හොඳයි මැණික .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @devindidilanka8142
    @devindidilanka8142 10 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කියෝ ❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ආදරෙයි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-rk4ff8nt9c
    @user-rk4ff8nt9c 10 หลายเดือนก่อน +1

    Akke oyage vidiyo baana කොට mage amma මතක් una oyatha e wage

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      අනේ.. එහෙමද පැටියෝ .. හරිම සතුටුයි ඒකට මට.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @okithaasinsana4455
    @okithaasinsana4455 10 หลายเดือนก่อน +1

    ❤Adath hari lassanai akke

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි

  • @kaushikaushi8892
    @kaushikaushi8892 10 หลายเดือนก่อน +1

    Lassani akki video eka❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 หลายเดือนก่อน

    Oyage vedios harema wadagath.lassanae.kama hadanagaman ewe karana vedeya keyanna.ehama hodae.pancake haduwa.pedikeu haduwa.ewata dapu badu kewe nane.ewath keyanna. B.s

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අරමුණු ඒවා නෙමෙයි නිසා කිව්වෙ නෑ අනේ සමාවෙන්න .. වැඩි අයගේ කැමැත්ත අනුව මං වෙනම pedicure එක කරන හැටි පෙන්නන්නම් වීඩියෝ එකකින්

  • @piyumaheshani6746
    @piyumaheshani6746 10 หลายเดือนก่อน +1

    Adath lassanai Akka video aka dapu gamanma blnawa bs Akka❤️❤️❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @user-ke9xe3ht5d
    @user-ke9xe3ht5d 10 หลายเดือนก่อน +1

    Video hadila lassana.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน +1

    Home Banking is interesting

  • @SewLazarous
    @SewLazarous 10 หลายเดือนก่อน +1

    Pedicu ekata gatta dewal apitath kiyannakoo nangii

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      මං උඩ කමෙන්ට් එකකින් දාන්නම්

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 10 หลายเดือนก่อน +1

    Harima lassanai❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @RosemaryFernando-rv7gf
    @RosemaryFernando-rv7gf 10 หลายเดือนก่อน +1

    Tnx deer

  • @mydiary8283
    @mydiary8283 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo 10 หลายเดือนก่อน +2

    Lassanae nanga.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික

  • @user-lz3fd5nn1u
    @user-lz3fd5nn1u 10 หลายเดือนก่อน +1

    Oya pan cake hadene widihe kiyanneko nangi

  • @kanchanasampath8725
    @kanchanasampath8725 10 หลายเดือนก่อน +1

    Adath lassanai akki❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-lz3fd5nn1u
    @user-lz3fd5nn1u 10 หลายเดือนก่อน +1

    Vidiyo ekak danekan hitiye balanna.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ස්තූතියි මැණික 😘

  • @user-qy7os1ip6c
    @user-qy7os1ip6c 10 หลายเดือนก่อน +1

    Wow ❤❤❤❤❤

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 10 หลายเดือนก่อน +1

    අදත් lasanai video aka nanga .oya විටමින් වර්ග bonawada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ඔව් බොනවා අක්කා

    • @h.a.kanchanaroshini5166
      @h.a.kanchanaroshini5166 8 หลายเดือนก่อน +1

      @@LifewithNishi1990 awa bonna dokta kanak gan.අහන්න onada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      Akke man puthata feed krna nisai bonne. Ion, calsium, zincovit D, vitamin C. Oya tika

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      Ion tablet nam himoglobin prshna tiyna ayata dctrsla bonna denawa. Calcium unath ehemai. Vit C ,zincovit D nm ehema ahala bonnama awashyama na. Zincvit D konde yanwata gdk hodai

  • @ann5715
    @ann5715 9 หลายเดือนก่อน +1

    අක්කා ඔයාගේ කුස්සිය මාරම එලියයිනේ , මගෙත් තියෙන්නේ ඔය වගේම දුඹුරු පාට pantry ඒ නිසා ද මන්දා මාරම අඳුරුයිනේ , අක්කාට idea එකක් දෙන්න පුලුවන්ද?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน +1

      නංගී බිත්ති වලට මං සුදුගාලා තියෙන්නෙ
      ඒකයි එලිය

    • @ann5715
      @ann5715 9 หลายเดือนก่อน

      @@LifewithNishi1990 ne thank you very much akke, 💝 eka tamai neda Akka, mage tiyenne light green mama hithuwa colour change karanam hari..

  • @shiromipiyadarshani371
    @shiromipiyadarshani371 9 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰lassanai....

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dilkysandachaya4219
    @dilkysandachaya4219 10 หลายเดือนก่อน

    Thank youu❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kumraroshi2290
    @kumraroshi2290 10 หลายเดือนก่อน +1

    💛💛💛

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 10 หลายเดือนก่อน +1

    Wow ❤️👍

  • @champikasadun8785
    @champikasadun8785 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 10 หลายเดือนก่อน +1

    ❤❤👍👍

  • @chethanaambepitiya4754
    @chethanaambepitiya4754 10 หลายเดือนก่อน +1

    Wenda wagema lassanai❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 10 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍❤❤❤❤💕💕💕💕

  • @wathsalafernando1679
    @wathsalafernando1679 9 หลายเดือนก่อน

    Dove dream

  • @dulipruwan7136
    @dulipruwan7136 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 หลายเดือนก่อน +1

    ❤️🌹👍🙏

  • @prabuddikadisanayaka3424
    @prabuddikadisanayaka3424 10 หลายเดือนก่อน +1

    Godak lassanai...onna wasse mn ithin akkige video eka baluwa...

    • @LifewithNishi1990
      @LifewithNishi1990  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @DarshanaKumara-su7ds
    @DarshanaKumara-su7ds 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @dilhanipriyanka1962
    @dilhanipriyanka1962 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @girlboss8807
    @girlboss8807 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @piyumimadubashini60
    @piyumimadubashini60 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @buddhikaabeysundara1830
    @buddhikaabeysundara1830 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 10 หลายเดือนก่อน +1

    ❤❤❤