Venerable Sir., This is very costly ,Dharma discourse that explains Dhamma and Dhammatha very lucidly. It is a gist that reveals Risen Dhamma and Its death of Dhamma either it is Issta or Anishta that creates suffering. Nispariya Dukka leads to suffering. and pressure and creates dukka. Eradication of Nama and Rupa is being done with Viddya and that leads to Nibbana. Much Merits to you Rev. SIR. MAY YOU BE ATTINED WITH NIBBANA SOONER . SADU! SADU !SADU!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
Venerable Sir,
This Dhamma discourse is very important and valuable. MUCH MERITS TO YOU REV.SIR, MAY YOU ATTAIN IN NIBBANA SOONER.
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏
සාදු සාදු සාදු ! !! !!! බොහෝම අවධානය යොමු කළ යුතු ධර්ම දේශනාවක්. බොහෝම පිං තව තවත් මෙවැනි අර්ථවත් ධර්ම කරුණු අවබෝධ කරගත හැකි අයුරු පැහැදිලි කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මෙන්ම ධෛර්යය ශක්තිය ලැබේවා! !! !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි.
සාධූ සාධූ සාධූ
ඉතා පැහැදිලි යි
තව තවත් මෙවැනි දේශනා අසන්නට ලැබේවා
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි
සධූ සාධූ ..සාධූ....
ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුපියාණන් වහන්සේ ට මාගේ ජීවිතේය පූජා කරමී පූජා වේවා. දෑගිලි බැඳ දොත් මුදුන් තබා..නමස්කාර කරමී නමස්කාර වේවා..සාධූ සාධූ සාධූ ...
ධර්මදේශකයාණන් වහන්සේටත් නීරෝගීසුව දීර්ඝායුෂ වේවා...
සාධූ...
Theruvan sarani pinwath swaminwahanseta niduknirogi deergayu labeva🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏
🎉 නිර්මල බුදු දහම නුවනැත්තන්ට මයි සුඛී දී ඝායුකෝ භවෝ
SADU! SADU !SADU!
සාදු 🙏සාදු 🙏සාදු 🙏
සාදූ සාදූ සාදූ !!!
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!
පිං සිදු වේවා !!!
Nirmala theravadi budu dahama nominisun gen arksha veva.!!! Oba vahanseta teruvan saranin deergau vewa.!!!
ඇමරිකාවේ වෙසෙන අපට TV එකේ එක බණ පදයක්වත් හමු නොවේ. මෙවන් දියුණුයි කියා කියන රටවල බොහෝ ඇත්තේ කාමයටම වහල්ව තබා ගන්නා දෙයයි. ඒවායේ කිසිම හරවත් දෙයක් නැත. ඔබ වහන්සේ විසින් දේශනා කරන අභිධර්මය ඇතුළු සියළුම ධර්ම දේශනා ඉතාමත් වටිනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනා TH-cam ඔස්සේ, IIT ධර්මයතනය විසින් විකාශය කරන නිසාවෙන් අපට දුර රටක සිට වුවද මෙවන් ශ්‍රී සද්ධර්මය අසන්නට පුළුවන්. ඔබ වහන්සේ ඇතුළු IIT හි සියළුම ස්වාමින් වහන්සේලාට නිදුක් නීරෝගී චිර ජිවණය ලැබේවා. පතන්නා වූ බෝධියකින් අමා මහා නිවන් සුව අවබෝධ කර ගත හැකි වේවා!!! සාදු සාදු සාදු!!🙏🌷🙏🌷🙏🌷
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,,
🙏🏼 🙏🏼 🙏🏼 theravada dharmaya
Iharpehediliva deshanarkarana svarminvahanse thruvansaranin suvapathvevar sardhu sardhu sardhu
සාදු,සාදු,සාදු 🙏🙏🙏
sadu sadu sadu pinwath swamin wahansa
Sadu sadu sadu
🙏🙏💐🙏🙏💐🙏🙏💐💎 තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏
සාධූ සාධූ සාධූ🙏🙏🙏
🙏🙏🙏 quality Buddha's teachings
Venerable Sir., This is very costly ,Dharma discourse that explains Dhamma and Dhammatha very lucidly. It is a gist that reveals Risen Dhamma and Its death of Dhamma either it is Issta or Anishta that creates suffering. Nispariya Dukka leads to suffering. and pressure and creates dukka. Eradication of Nama and Rupa is being done with Viddya and that leads to Nibbana. Much Merits to you Rev. SIR. MAY YOU BE ATTINED WITH NIBBANA SOONER . SADU! SADU !SADU!
Sinhalatherumath kiya denawanam pin swaminwahansa
🙏🙏🙏
සමහර හිමිවරු ගේ චතුරාර්‍ය සත්‍ය මෙහෙමයි.
මිනිස්සු කැමතී තමං ධර්මය දන්නවා තමංට අවබෝධ වෙලා කියලා අන් අයට අඟවන්න. අන්න ඒ කැමති වීමේ ස්වාභාවය භාවිත කරලා බිස්නස් එකක් කරගන්න පුළුවන් .
ගුරුවරු දෙන්නෙක් අවකලනය උගනවනවා. එක්කෙනෙක් අවකලනය කියල සරලව තේරෙන සරල සමීකරණ උගන්වනවා. අනෙක් කෙනා ඇත්තටම අවකලනය උගන්වනවා. මිනිස්සු වැඩියෙන්ම යන්නේ සරල සමීකරණ උගන්වන තැනට ඒ ගිහින් අවකලනය කියලා සරල සමීකරණ විසඳීම ඉඟෙනගෙන අන් අයට කියාන්වා මං අවකලනය දන්නවා කියලා ඒකල්ල ඒ අයත් අන් අයට කියනවා. අනෙක් ගුරුවරයා ගාවට යනවා අඩුයි. හේතුව ඒ ගුරුවරයා ඇත්තට ම අවකලනය උගන්වන්නෙ සහ ඒක පහසුවෙන් තේරෙන් නෑ . මිනිස්සු යන්නෙ තේරෙන තැනට. මේක තමා වෙන්නෙ අවසානේ මහා බිස්නස් එකක්. හැබැයි ඊඟෙන ගෙන තියෙන්න අවකලනය නෙවේ.
අනික මිනිස්සු කම්මැලී , සමථ විදර්ශනා කරන්න, භාෂාව ඉගන ගන්න. , ගැඹුරු කාරණා වලට කැමති නෑ..
ඔය වගේ තමා ඒ අනිච්ච බණ ත් කට්ටිය යනවා.හේතුව පහසුවෙන් වැටහෙනනිසා. පහසුවෙන් චතුරාර්‍ය සත්‍ය එහෙම පහසුවෙන් නුවණට ගෝචර වෙන දෙයක් නෙවේ.
Negative time could be the beginning of time with an infinite nothingness. The separation of it is a necessity. 🙏
දුක්කං කියන්නේ ධර්මයක් නම් ධර්මතාවක් නොවේ නම් සැපක් සුඛං කියන්නේ දර්මයක් ද ධර්මතාවක් ද? දර්මයක් නම් එහි ධර්මතාව කුමක් ද?
සැප දුක කියන්නේ එකක් නිසා එකක් සංසන්දනය වෙමින් දැනගත් බවක් වන
දුක සැප
එහි ධර්ම තාවය
අනිච්ච යි
දුක්ඛයි
අනාත්ම (දුක සැප දෙකක් නිත්‍යය ව පෙර පටන් නොතිබෙන බව)
එනම් දෙපැත්ත ක් අතර නිත්‍යවූ දුක සැප දෙකක
දැනගත් බවක්
නොවන බවයි
ඔබ වහන්සේව සම්බන්ධ කරගන්නේ කෙසේද ?
Anicca means unloving or uncontroling. Anicca Lakhana means not continuing or not existing due to cessation. 🙏
එමෙන්ම ස්වාමීන් වහන්ස පංචස්කන්ධය ගැන පැහැදිලි දේශනාවක් රූපය හැර ඉතිරි ස්කන්ධ ගැන බෝඩ් එකක පැහැදිලි කරමින් කරන්න .
එමෙන්ම උපාධානස්කන්ධ ගැනත්...
හාමුදුරුවනේ ඔබවහන්සේ සම්පුර්ණයෙන් වැරදීනේ ඇයි.. අනිච්ච පදයයි අනිත්‍ය වචනය යි එකම තේරුම් දෙන වචන ලෙස පෙන්වන්නේ අනිච්ච යනු හේතුඵල දහමනේ අනිත්‍ය දුක්ක අනාත්ම යනු සම්පුර්ණයෙන් වැරදි වචන නියම වචනය අනිච්ච දුක්ඛ අනත්ත ඔබවහන්සේ ලා මෙය හොදින් දන්නවා දැන දැනයි වැරදි වචනය පාවිච්චි කරන්නේ..
Anicca or cessation is a disappearence between Dukka or existence and Anatta or non-existence. Samuppada is Dukka.
ඒ අනිච්ච කතා නම් , ඒ වගේ කතා සාමාන්‍ය මිනිසුන් ට ඒක හරි යැයි පහසුවෙන් හිතෙනවා. නමුත් .
රූපං දුක්කං කියන දේ ලේසියෙන් වැටහෙන් නෑ. ඒකට නුවණ ඕන.
ප්‍රඥාව ඉහළ භාවනායෝගී කෙනෙක් ට පවා ඒක වැතෙන් නෑ.
ඒ නිසා මිනිසුන් වැඩිපුර රැස් වෙන්නෙ වැටහෙන දේ පැත්තට මොකද මිනිසුන් හදිස්සි දේවල් තේරුම් ගන්න සහ දන්නවා යැයි පෙන්වීමට සහ ඒ දේවල් අනෙකෙක් ට දේශනා කිරීමට රුචී..මම චතුරාර්‍ය සත්‍ය දන්නවා කියලා ඇඟවීම සරල වැරදි උදාහරණ දක්වමින් පෙන්වීමට මිනිසුන් කැමතී. අන්න ඒ දේ යූස් කරලා බිස්නස් එකක් කරන එක තමා ඒ පිරිසේ ටර්ගට් එක . ඒ අයත් සත්‍ය දන්නේ නෑ . හැබැයි ඔවුන්ගේ මතය හොඳ බිස්නස් එකක් කරන්න ලේසී...එ නිසා අනුගාමිකයන් වැඩි ප්‍රමාණයයක් රැස් කිරීමත් නුවණ මද, ලස්සන පෙනුම තියෙන සල්ලිකාර කාන්තාවන් පිරිසක් මිනිසුන් පිරිසක් රැස් කරගන්න පුළුවන් .. මොකද ඒ අනිච්ච කතාව මෝඩයන්ට ගෝචරයි...
එමෙන්ම ඒ වගේ ඔවුන්ගේ බිස්නස් එකට පහර විදින විට ඔවුන් දේවදත්ත ආකල්ප ඇතිකරගෙන ඔබවහසේ වැනි සත්‍ය මතුකරන්නවුන්ට හානි කරන්න පුළුවන් . ඒ ඉසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි .
ගරු ස්වාමීන් වහන්ස
ඕනෑම රූපයක් , වේදනාවක් , සඥ්ඥාවක් , සංස්කාරයක්, විඥ්ඥාණයක් මේන් ,මේන් අනිච්ච/අනිත්‍ය /අනිස කියලා පෙන්විය හැක නේද? ( සූර්‍යයා නැවත දකිද්දී මේන් දිනිසුරු ලෙස පෙන්වනවා වගේ..)
එලෙසම අනත්ත, දුක්ඛ ලෙසත් පෙන්විය හැක නේද...
එසේ පෙන්විය නොහැකි එකම.ධර්මය නිවන පමණයි නේද.( ආකාශ ධාතුව අත් හැරියාම..)
නිත්‍ය, අනිත්‍ය බාහිරයිද? නිච්ච අනිච්ච තීරනේ ඇතුළතද ගරැ පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්ස?
අනිච්ච නිසා දුක ඇති වෙනවාද? යදනිච්චං තං දුක්ඛං - යමක් නිච්චසේ ගත්තානම් නම් ඒක නිච්චයි කියල අපි තීරනේ කලොත් ඒක නිච්ච සේ උපාදානය කරගත්තොත් අපිට දුක උරුම වෙනව.
එතකොට නිච්ච නම් දුකද?
අනිච්ච නම්, අපි ඒ නිච්ච බව හිතෙන් අත හැරිය නම්, අපිට සැපයිද?
ත්‍රිලක්ඛනය, අනිච්ච, දුක්ඛ, අනත්ත, මෙනෙහි කරල, නිච්ච, සුඛ, අත්ථ අයින් කරන්න ඕනද ගරැ ස්වාමීන් වහන්ස?
අනිච්ච කියන්නේ විපරිණාම ස්වභාවය නිසා කැමති දේවල් තමන් කැමති විදිහට දිගටම පවත්වාගෙන යා නොහැකි කියන ධර්මතාවය සහ තමන් කමැති/අකමැති දේවල් තමන්ට ඕන විදිහට පාලනය කළ නොහැකියි කියන ධර්මතාවයද ගරැ පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්ස?
SADU ! SADU !SADU !
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏