කර්මය නිසා ද පුනර්භවය හටගන්නේ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- පුබදු රුහුනගේ මහත්මයාගේ ගෞරවනීය ආරාධනාවෙන් සිදුකරන විශේෂ ධර්ම දේශනාව
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
අගෝස්තු 16, 2023 | ප.ව. 7.30 ට
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
tinyurl.com/56...
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
/ iitinternationalinstit...
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව :
/ instituteoftheravada
🖥 නිල යූටියුබ් නාලිකාව:
/ iitinternationalinstit...
🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
t.me/iit_si_sl
🖥 නිල වයිබර් නාලිකාව :
tinyurl.com/35...
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
මෙවැනි දුර්ලභ ධර්ම දේශනා අහන්න ලැබීමත් මගේ පෙර පිනක්,කුසලයක්.
සාදු සාදු සාදු.....
Theruvan sarani pinwath .swaminwahanseta🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏🙏
Saadu saadu anumodaami.
🙏🙏🌷🌹🙏🙏🌷🌹🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏💐
අප ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන පූර්ණත්වයට මේ කුසල් උපනීශ්‍රය වේවා...මේ ධර්ම දානය බෙදාදුන් ඒ ශ්‍රාවක භවතුනට හා සියළු සත්වයන්ට නිදුක් නීරෝගි සුවය හා නිවනේ නිවීම උදාවේවා ....🙏🌼🙏
සාදු සාදු සාදු සෙවිව තැන හමුඋනා
මෙවැනි දේශනා නැවත නැවත අහන්න ලැබෙිවා....!!!🌻🌻🌻
ඔබ වහන්සේ ට මෙවන් ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය අනන්ත තෙරුවන් ගුණ මහිමයෙන් නිරතුරුවම ලැබේවා 🙏 අපටත් මෙවන් ධර්ම දේශනා නිරතුරුවම ශ්‍රවණය කිරීමට හේතු වාසනා වේවා 🙏 ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සෙට චතුරර්ය සත්‍ය අවබෝධ වේවා
ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා...!
සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා...!
ගෞරවනීය කල්‍යාණි මිත්‍රයන් වහන්ස
ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්රථිපදාවකින් පාර්ථනීය බෝධියකින් අති උතුම් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ කර උතුම් නිර්වාණ සුවය ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌸🌸🌸
බුද්ධ සාසනං චිරං තිට්ඨතු !
බුද්ධ සාසනං චිරං තිට්ඨතු !
බුද්ධ සාසනං චිරං තිට්ඨතු !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාදු සාදු සාදු තෙරුවන් සරණයි. පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට... 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌼🌻🌻
සාධූ! සාධූ!! සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ
උත්තමාන්ග නමස්කාරය
වේවා!!! සාධූ ! සාධු!!සාධු!!!
සසුන් කෙත දියුණු කරන ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! මෙවන් ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය උතුම්ම අනන්ත ගුණ ඇති තෙරැවන් බලයෙන් නිරතුරුවම ලැබේවා!!
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං බුද්ධපුත්තං නමාමහං
උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ ! තෙරුවන් සරණයි
Sàdu 👏 Sadu 👏 Sadu 👏!!!
Gourawaneeya Swameenwahanseta mage namaskaraya pujawewa!!!
සාදූ සාදූ සාදූ සතුටු සිතින් අනුමෝදන් වෙමි
Great Rev. Sir, MAY YOU BE PROTECTED WITH THE BLESSINGS OF ALL G0DS.!!! AND MAY U BE ACQUIRED NISSARANA NIBBANA IN A SOONER BIRTH!!!
සාදු සාදු සාදු ! !! !!! මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! !! !!!
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏 .එතකොට මරනය ඉදිරියේ ජීවිතය ආරක්ෂාව අපේක්ෂා කලොත් ..........
බොහොම පින් සිදු වේවා !! සාදු සාදු සාදු
සා දු සාධු සාධු ඔබ වහන්සේගේ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා.නීරෝගී වේවා. අපිට මෙවන් දහම් තව තවත් ශ්‍රවණය කෙරීමට ලැබේවා.
සාධු සාධූ සාධු!!!❤
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌸
සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swaminwahansa obawahanse ta theruwan saranai maage namaskaaraya wewa sadhu sadhu sadhu
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
💐💐💐🙏🙏🙏ඉතාමත් පිරිසිදු අප තථාගත සද්ධර්මය.🙏🙏🙏අප පින්වත් සියලු දෙනාටම උතුම් නිවන් පිණිසම උපනඊශ්රය වේවා!!! ඔබවහන්සේ උතුම් නිවනින් සැනසේවා.🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාධු සාධු සාධු🙏🙏🙏 මාගේ නමස්කාරයවෙිවා
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා
දානයෙන් උතුම්ම දානය ධර්ම දානය බැවින් ඔබත් මේ මහඟු පිංකමට දායකවී අපමණ කුසල් රැස්කර ගන්න.. තෙරුවන් සරණයි!!!
ඉතාමත් හොඳ දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඉතා වටිනා දෙසනයක් ..🙏🙏🙏🙏🙏
ගව්ර්වනිය ස්වාමින්වහන්සෙ සුවපත් වෙවා!
Sadu sadu sadu obwahanseta
Nirvana awabodaya labewa!!!😊
Sadu sadu theruwan saranai ape hamudhuruwanta
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අටලෝ දහමින් කම්පා නොවීමට ඇවැසි චිත්ත බලය, චිත්ත සමාධිය තව තවත් වර්ධනය
වේවා!!! සාධු! සාධු! සාධු!
🙏🙏🙏
Mema kusalaya oba wahanseta Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergau wewa!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
sadu sadu sadu
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
❤
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
🙏🌷🙏🌷🙏🌷🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏
Saadhu ! Saadhu !! Sadhu !!!
Athiwishishta deshanaavaki.
🙏🏾🙏🏾🙏🏾
චලනය යනු රූප කලාප වෙනත් තැන්වල පහලවීමනම්, සුලඟ නිසා ගසක් සෙලවීම යනු භාහිර ශක්තීන් රූපකලාප පහලවීම වෙනස්කල හැකි බව නේද? ඇවිදීම යනු නාම ධර්ම බලපෑමෙන් රූපකලාප පහලවීම වෙනස්විම නේද? ගසක හෝ සත්ත්වයකුගෙ වර්ධනය යනු වෙනත් ශක්තීන් බලපෑමෙන් පවතින රූප කලාපවලට අමතරව අලුතින් රූපකලාප බිහිවීම නොවේද? කරුණාකර ඔබවහන්සේ පැහැදිලිකර දෙනවානම් ඉතාමත් වටිනවා.
Budu nuwana himi wava
🤍🙏🏻😇
Isn't it best to do vidarshana all the time
රහතන් වහන්සේලාට සිතිවිලි නැහැ කියලයි මා අසා තිබෙන්නෙ. එහෙමනම් පිරිනිවන් පාන්න ආසන්නයේ ඉදිරිපත්වෙන්න කර්ම නැහැවගේ චුතිසිත කියල දෙයකුත් නැහැ නේද? කරුනාවෙන් පහදා දෙන්න මා දරනා අදහස වැරදිනම්. සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
රහතන් වහන්සේලාට ඇත්තේ ක්‍රියා සිත් පමණයි... උපාදානයක් සිදු නොවෙ..😊
සිතිවිලි නැත්තෙ අසඣ්ඣ තලයේ විතරෛ. රහතන් වහන්සේලාට තියන ක්‍රියා සිත් ඉන් සංස්කාර ඇතිවීමක් නොවේ.
ගරුතර ස්වාමීන් වහන්ස කුසල පැත්තේ ගරු කර්ම් වශයෙන් අෂ්ට සමාපත්ති, උපචාර සමාධි, විදර්ශනා ඣාන යන 3ම ගැනෙනවා නේද?
🙏🙏🙏
කරන්නෙ කරවන්නෙත් නැත්නම් හේතු පල ක්‍රියාදාමක් සිදුවෙනවා නම් කර්මය එක් රැස්වී පවතින්නේ කොහේද කර්මය විපාකය දෙන්නේ කර්මය කරපු කෙනාටද මේ ක්ෂණය කර්මය කරපු කෙනාද ඊළඟ ක්ෂණයේ පවතින්නේ තමා කරන කුසල් අකුසල් කොහේ හරි පවතී නම් හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන එකේ තේරුම මොකක්ද ඔබ පවසන ආකාරයට සිත සහ සිතුවිලි මෙහෙයවන්න නොපෙනෙන බලවේගයක් සිටිය යුතුයි අවසාන සිත එහෙමත් නැත්නම් චුති සිත කයේ ප්‍රාණයත් සමගම නිරුද්ධ වන බව නොදනීද ඊළඟ සිතක් සකස්වීමට ආයතන හය නොමැති බව හැඟෙන්නේ නැද්ද නැවත ඉපදුනා කියමුකෝ උපදින්නේ මැරිච්ච කෙනාමද උපදින්නේ වෙනත් කෙනෙක් නම් තවත් කෙනෙක් කළ කර්මයකට තවත් කෙනෙක්ට පඩිසන් දීම ලෝකයේ පවතින ධර්මතාවයක්ද ඔබ පවසන සියල්ල විඤ්ඤාණය මායාවක් බව ඔබට හැඟෙන්නේ නැද්ද තෙරුවන් සරණයි
ඔබේ සිත සුවපත් වේවා !
ලෝකයේ දේවල් සිද්ධ වෙනවා. ඒවා වෙන විදිහක් තියෙනව. ඒ "දේවල් වෙන විදිහ" ට උප්පැන්නක් දෙන්න ගියාම ඔහොම ප්‍රශ්ණ ඇති වෙනවා.
වෙන විදිහ කෙසේ වුනත් ඒක වෙනස් කර ගැනීමේ හැකියාවක් ද පවතින බවත් වෙනස් කර ගත යුත්තේ කොතන ද කොයි ආකාරයෙන් ද යන්නත් දේශනාවේ සඳහන් වෙනව. බැරි තැන බැරි වෙන්නේ පුළුවන් වෙන්න අවශ්‍ය හේතු නැති නිසා. පුළුවන් තැන පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්න හේතු පවතින නිසා. හේතු පැවතීම "ස්වභාවය මත පමන ම යි" බවක් කියලත් නෑ. චිත්ත සංතානයට හේතුත් යම් පමනකට අබිබවා යා හැකියි. (නැත්නම් හැමෝම රෑකඩ වෙන්න එපැයි). ආගම් වලට කිසිම විටක අදාලම නැති ලෞකික නීති පද්ධති සකස් කරන්නන් පවා මිනිසා එසේ රූකඩ නොවෙන බව පිලිගනිද්දී ඔය අදහස ගැන ඔයිට වඩා හිතා බැලීම වටී.
@@nipuna_perera ධර්ම අවබෝධයෙන් තොර හිතලුවක් පමණයි නමුත් ඔය හිතලුවට අයිතිකාරයෙක් නැති බව පැහැදිලි
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏