ස්කන්ධ සහ උපාදානස්කන්ධ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • රම්‍යා ඕපාත මහත්මියගේ ආරාධනාවෙන් සිදුකරන විශේෂ ධර්ම දේශනාව
    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
    මාර්තු | 27 , 2024 | ප.ව. 7.30 සිට 8.30 දක්වා (ශ්‍රී ලංකා)
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
    / instituteoftheravada
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
    / iitinternationalinstit...
    ➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
    👥 නිල ෆේස්බුක් පිටුව :
    / instituteoftheravada
    🖥 නිල යූටියුබ් නාලිකාව:
    / iitinternationalinstit...
    🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
    t.me/iit_si_sl
    🖥 නිල වයිබර් නාලිකාව :
    tinyurl.com/35...
    ☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

ความคิดเห็น • 48

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුවද අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නයට පළමුවද දෙවනුවද තෙවනුවද අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏අප හට ඉමහත් කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සුපින්වත් අති පූජනීය වන්දනීය අති ගෞරවනීය ආර්යයන් වහන්සේ ඇතුළු උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමුවද දෙවනුවද තෙවනුවද අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏මේ ධර්මය දානමය කුසල් ශක්තිය අපගේ ආර්යයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මනින් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා... ඔබ වහන්සේ නිදුක්, නිරෝගී වේවා... සුවපත් බව, දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම සත්වයෝ ඉතාම ඉක්මනින් නිවන් අවබෝධ කරත්වා... නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම ලබත්වා 🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox 29 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස‍!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 20 วันที่ผ่านมา

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 2 หลายเดือนก่อน

    පංච උපාදාන ස්කනධය හා පංච ස්කන්ධය පිළිබඳ ඉතා නිවැරැදි, විරල පැහැදිලි දේශනාවක් .මේබව තවත් අසන්නට ලැබුණේ කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ ගෙන් පමණි සාදු,සාදු සාදු

  • @deepaboteju8790
    @deepaboteju8790 4 หลายเดือนก่อน

    Theruwan Saranai Swameen Vahanse 🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🎉🎉🎉සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

    • @laleewarnasuriya9372
      @laleewarnasuriya9372 2 หลายเดือนก่อน

      🙏🙏🙏සුවාමීන්වහන්සේට තව තවත් ධර්ම දේශනයන් කිරීමට, ශක්තිය දෛර්ය ලැබේවා!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 หลายเดือนก่อน +2

    අප සවාමීන්වහන්සේට චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිස මේ පරිශ්‍රමයන් උපනීශ්‍රය වේවා...මේ ධර්ම දානය බෙදාදුන් සැමට මෙන්ම, සියළු සත්වයෝ නිදුකින් නිවේවා...තෙරුවන් සරණයි...🙏🌼🙏

  • @chamindiniroshikawijesingh6735
    @chamindiniroshikawijesingh6735 5 หลายเดือนก่อน

    Sadu sadu sadu...

  • @IndikaHerath-gg4dv
    @IndikaHerath-gg4dv 3 หลายเดือนก่อน

    This is a great explanation and timely important clarification. I was confused with it before. It is a blessing to listen to this. Swaminvahansa, your teaching skills are amazing. 🙏 🙏 🙏
    With the blessing of the Triple Gem, may you be healthy and have a pleasant journey towards the Supreme Bliss of Nibbana.
    Please preserve these timely important sermons for future generations 🙏 while giving a wider exposure . 🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ! තව තවත් මෙවැනි ශාසනික මෙහෙවර සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා! මෙම කුසල් බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා! ! !

    • @radpranasingha7341
      @radpranasingha7341 6 หลายเดือนก่อน

      දහම නිවරදිව වටහා ගැනීමට මහෝපකාරී වනසේ ඉතාමත් වැදගත් අයුරින් මෙම අනගි පැහැදිලි කිරීම වන්දනීය යි.පෙර පිනක් අප සතු බව හැගෙයි.ඔබ වහන්සේ අපට ලබා දුන් දෙමාපියන් ගුරු සියළු උතුමන්ට කුසලයක් ම වේවා.ඔබ වහන්සේට නමස්කාර කරමි.

  • @vajirasenadheera2855
    @vajirasenadheera2855 6 หลายเดือนก่อน +1

    ගවුරවනිය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා .

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ! 🙏🙏🙏 Gawrawaneeya pinwath swaameen wahanseta theruwan saranai !

  • @priyankadesilva2118
    @priyankadesilva2118 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @manelj6765
    @manelj6765 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indikane4542
    @indikane4542 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 4 หลายเดือนก่อน

    ✨️✨️✨️

  • @HisPiries
    @HisPiries 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chandanasoysa8286
    @chandanasoysa8286 6 หลายเดือนก่อน +1

    සාධු ,සාධු ,සාධු !🙏🙏🙏

  • @ChampikaWickramarathna-rk9qt
    @ChampikaWickramarathna-rk9qt 5 หลายเดือนก่อน

    Sadu sadu sadu uthum theruwan saranai ape swamin wahanseta

  • @yasanthichandani8482
    @yasanthichandani8482 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu swaminwahanseta sanma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @sriyagamage9001
    @sriyagamage9001 6 หลายเดือนก่อน

    Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu. sadu sadu.

  • @roonageswarnalatha7705
    @roonageswarnalatha7705 4 หลายเดือนก่อน

    Swameen wahanseta theruwan saranai deergayu wewa.

  • @anurakumara9137
    @anurakumara9137 5 หลายเดือนก่อน

    Sadu sadu sadu.theruwan saranai.

  • @harshakumara9950
    @harshakumara9950 6 หลายเดือนก่อน

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌻🌻

  • @IroshaPeiris
    @IroshaPeiris 6 หลายเดือนก่อน

    Sadù sadu sadu🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari7004 6 หลายเดือนก่อน

    Sadu 🙏sadu 🙏sadu🙏

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya1311 2 หลายเดือนก่อน

    Maha punnama suttaya pehedili karanna.

  • @mallikamenike1809
    @mallikamenike1809 6 หลายเดือนก่อน

    sadu sadu sadu pinwath swamin wahansa

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 6 หลายเดือนก่อน

    දිට්ටේ දිට්ඨමත්තං සුතේ සුතමත්තමං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා කියන්නේ උපාදානය නෙමෙයිනේ හාමුදුරුවනේ .

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌸🌸🌸

  • @lilanirajapaksha247
    @lilanirajapaksha247 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranjithabeygunawardane2198
    @ranjithabeygunawardane2198 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dammaruchimaani7704
    @dammaruchimaani7704 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyagamage9001
    @sriyagamage9001 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @powerofmind3741
    @powerofmind3741 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @somamalani4457
    @somamalani4457 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 6 หลายเดือนก่อน

    🙏

  • @dunith305
    @dunith305 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏