ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිත පිරුන බනක් ඇසුවා ස්වාමීනි ...සාදු සාදු සාදූ
...gaurawaneeya pinwath swaminwahanseta mage namaskaraya weva🙏💕🌹🌹🌹🌸🙏🙏🌸🙏🙏🌸🌸🙏🙏🌸🌹🌹🌹🙏🌸
ගෞරවනීයපූඡනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! අමිල, ඉතා වටිනා ධර්ම කරැණු රාශියක් ඉතා පැහැදිලිව කාරුණිකව අප සැමට දේශනාකල ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයක නිර්වාණය පිණිසම මේ උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා!!
ආශ්චර්යය යි!!!, ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ නිරවුල් වු දැනුම් සාගරය , මතක ශක්තිය ,ධර්ම දේශනා හැකියාව .........!!!!රටෙි පිනට පහල වුනු උතුමන් වහන්සේ ලා.......ඔබ වහන්සේගේ සියලු පැතුම් සඵල වේවා !!!
🙏🙏🙏බුද්ධ පුත්තං නමාමහං !!!🙏🙏🙏
සාදු සාදු සාදු! !! !!!තෙරුවන් සරණින් තව තවත් ධර්ම දේශනා කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.
හරිම වටිනා දේශනාවක් 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත්, ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිර්වාණයත් ශාක්සත් කරගැනීමට ලැබේවා 🙏🙏🙏
Sadu sadu sadu. !!!Uthum theruwan saranai. Oba wahanseta namaskara karami.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සවාමින් වහන්ස. පාද නමස්කාර කරම්, හිමියනි ඔබ වහන්සේ ට.. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌼🌺
🌸🌸🌸🙏🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
ගෞරවනීය පූජ්‍ය පිංවත් ස්වාමීන්වහන්ස , ඉතා පැහැදිලිව නොදන්නා බොහෝ කරැණු දැනගත්තා.ඔබ වහන්සේට අප්‍රමාණ කුසලයන් වර්ධනය වේවා!! ඉතාම ඉක්මන් භවයක උතුම්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!!
සාදු සාදු සාදු !!!
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස, ඉතාම පැහැදිලිව ඔබ වහන්සේ උතුම් ආර්ය වහන්සේලා ගැන සිදුකල ඉතා වටිනා ධර්ම දේශනාමය කුසලය ආනුභාවෙන් ඉතා ඉක්මන් භවයක උතුම් නිර්වාණය අවබෝධය පිණිස මෙම කුසලය හේතු වාසනා වේවා!!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Godak watina deshanawak 🙏🙏🙏
ගරැ සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ වටිනා දේශනාව මැත කාලයේදි අහපු හොදම පැහැදිලි ධර්ම දේශනාවයි ඹබ වහන්සේට නිදුක් නරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
නමස්කාර කරම්.නමස්කාර වෙවා..
බොහොම පිං අපේ ස්වාමීන්වහන්ස🙏🏼😇❤️සෝවාන් සකෘදගාමී අනාගාමී ආදී ආර්‍යයන් වහන්සේලා ගැන ලෙහෙසියකට දේශනා නෑ මේවගේ විස්තර ඇතිව හොයාගන්න. ඔබවහන්සේට බොහොම පිං. මාර්ගඵල ලබන්න වීර්‍යය වැඩෙනවා....! ඔබවහන්සේලා වන් බුදුපුතුන් වහන්සේලා ශාසනයට දායාද කළ බෝධිසත්ව නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු ආචාර්‍ය උපාධ්‍යාචාර්‍ය ස්වාමීන්වහන්සේලාටද, ඔබවහන්සේගේ මව්පියන්ටද අප්‍රමාණ පිං ❤️🙏🏼
Sadu sadu sadu
🙏🙏🙏
සාධූ!සාධූ!! සාධූ!!!පින්වත් මහෝපාද්‍යයන් වහන්ස,ඉතාආශ්චර්යයි,මාගේ සර්වාන්ගයමඅදහා ගත නොහී අමන්දානන්දයට පත් වූවා! විශිශ්ඨ ධර්ම සාගරයක් වැනි වූ ඉතාමත් අඩු දහම් දැනුමක් ඇති කෙනෙකුට පවා තම තමන්ගේ ශ්‍රද්ධා ,විරියවහ වහා සීග්‍රගාමීව උච්ච ස්ථානයකෙරෙහි රැගෙන යාමට සමර්ථ වූමෙම දීර්ඝතම ධර්ම දේශනාව නම් අතිශය ආනන්ද ජනකයි.මෙවන් බුදු පුතණුවන් ලොවට දායාද කළ ඒ පින්වත් මව් පිය දෙපලට නිර්වාණාවබෝධය පිණිස මෙම ප්‍රණීත ධර්ම දේශනාවේ කුසලය හිණිමගක් ම වේවා.ථේරවාදීධර්මය නිවැරදිව මුළු ලොවටමඅවබෝධ කරවමින් නිර්වාණ මාර්ගය විවර කරවීමේ ඒකායනප්රාර්ථනය තමන් වහන්සේගේජීවිතය පරදුවට තබා අධිශ්ඨානශීලීව වඩින්නාවූ ගමන විශිශ්ඨලෙස සමුර්ද භාවයට පත් වීමටදමෙම දේශණාමය කුසලය හේතු වාසනා වේවා! 🙏🙏🙏
ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
🙏🙏🙏🤍සාධූ!....සාදූ!...සාධූ!...අනුමෝදාමි.....🙏🙏🙏🤍
🙏🙏🙏💗🌼🌼🌼උතුම් දර්ම දේසනා වක් පින්වත් ඔබවහන්සේට කැමති සැපයකට පත් වේවා !
සාදු ! සාදු !සාදු !
තෙරුවන් සරණයි 🙏
නා උයනේ ගරැ අරයධම්ම ස්වාමීන් වහන්සේ ගේ රටාවට දහම් දෙසුමක්.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාධු සාධූ සාධූ🙏🙏🙏
obawahansege deshana itha manaharai pahadili ,obawahansege deshana godak asuwa godak pin thawa thwath asanna labwa 🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට කුසල්ම වැඩේවා. 🙏🙏🙏
ඉතාම වටිනා ධර්ම දේශනාව ක් ඔබවහන්සේ ට ණිවන් සුවයම අවබෝධ වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!!!
ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස...🙏🌷🙏
Sadu,sadu,sadu,sathuten darmaya asuweme.desu suwamenwahanse kenekda natha.asu kenkekda natha.desema,asema,athe wemen nathe wemen pawathune.oba wahanseta gauwrawa pura namaskaraya wewa !!! pathana bodeyaken 4 arya sathya newan awabodaya wewa.!!! mewane darma desanama puna,puna,asannata labewa,labewa,labewa. T S.
Theruwan saranai.
Sadu sadu sadu!!! Oba wahanseta uthum nivanama wethwa.!!!
සාධු! සාධු! සාධු
Sadu.sadu.sadu.
,🙏🙏🙏Theruwan Saranai !!!Oba wahanseta! Mage namaskarayawewa!!!
සාදූ......සාදු....සාදූ .....මේ භවයේදී ම ජාතියට තිත තැබීමට මේ කුසල ය සැමට පාරමි වේවා පාරමිදමි පිරේවා. සාදු...😢සාදූ...😢 සාදූ....😢
සකෘදාගාමී වී සිටියේ චූල සුභද්‍රා නොව සුමනාය.
theruwan saranayi
. For the first time in my life did understand the difference between sakyadittiya and asmimanaya. I worship this great Buddha putra with gratitude.🌼🌸🌺🙏🙏🙏.Sadu.Sadu.Sadu. 24 10 2022xDr.VB U.K.
අහෝ ධර්මය..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
මම සෙව්වදහම හමු උනා,කාලින බණට වඩා සසරෙන මිදෙන්න පාර කියාදෙන ඔබ වහන්සේට නිවන් මග ඉක්මන් වේවා .සාදු සාදු
සාධු සාධු සාධු
නමස්කාර වේවා ...!පින්වත් ස්වාමීන් වහන්ස ,
Sàdu 👏 Sadu 👏 Sadu 👏
❤🙏🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙏❤️
Mey.desanawa sasara.gamanaka.nawathalimak uthum.desanawak.margaya.wedemata. maha.pitiwahalakmai....s.s.s
Mahanama shakyayaa divi nasaa gaeneemata uthsaha kireemen penenne divi nasaa gaeneema apaayagaamee akusalayak novana bavayi.
🙏🙏🙏 සාදුසාදුසාදු
මෙතෙක් මා විමසනවා ඒ පලය ගැන නිවැරැදි කර ගැනීමට කැමැතේය.ඉදිරියට ම යාමට බවුන් වඩන්නේමය.
🌸🌸🌸🙏🙏🙏
තෙරැවන් සරණයි සුවාමින් වහන්ස සාදු සාදු සාදු දේශනාව ඉතා හොදයි
Swaameeni, mama ahala thiyenava anepindu situ thumaage waedimahal diyaniya Sumana sakrudaagaamee velaa hitiye. Enisaa wivaaha novee situ thumaage maaligaave hitiye.Chula subhadra sovan velaa hitiye. Wivaaha vunaa.
💗
sadu sadu sadu
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ,
🙏🙏🙏🙏🙏
Sadhu !! Sadhu !! Sadhu !!
extremly skilled in explaining the subtleties of a sovan arya mind,excellent bhante
💐🙏🙏🙏!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
Swaameeni, asagna thalaye anaagaamee kenek ipadee sitha naethiva rahath wenne keseda ?
ගරැ සුවාමින් වහන්ස ගුවන් වදුලි මාර්ගයක් ඇසුරෙන් ඛණ අහල මාර්ග පලයකට පත්වන්නට පුලුවන්ද සාදු සාදු සාදු
මෙය පහදාා දෙන්න
තෙරැවන් .සරණයි 🙏
ධර්මයේ සඳහන් වන්නේ, නිවන් දැකීමට දොරටු පහක් තියෙනව. ඉන් පළමුවැන්න ධර්මය ශ්‍රවණය කිරීමයි....එය එකඟ වූ සිතින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම් ඊට බාධාවක් නෑ....ධම්මචක්කපවත්තන සූත්‍රය ඇසූ එක යක්ෂ සේනාධිපති කෙනෙක් තමන්ගේ යහලුවා සොයා යනවිට එක්තරා තැනක් අහසේදී මුණ ගැසුනා . බුධුරජාණණ් වහන්සේ සෙසු ධම්මචක්කපවත්තන සූත්‍රය යහලුවාට දෙසුවා ඒ සාකච්චාව අහගෙන හිටිය කාලීන සිටු දේව්ය එම ධර්ම දේශනය අහල සෝවාන් උනා....අහන්නේ කාගෙන්ද මොකෙන්ද නොවේ වැදගත් වන්නේ අහන ක්‍රමයයි වැදගත් වන්නේ.
Swaameeni, sovan sakrudaagaamee pudgalayo thaman prahaanaya kala keles saha ithiri keles prathyaveksha karanava kiyala mama ahala thiyenava.Ehema karanne bhaavanaa karala magapala laebuvama vitharada ?
🙏🙏🙏ඉතාමත්ම වටිනා පරිපූර්ණ දර්ම දේසනාවක් ආර්‍ය්යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
හිත පිරුන බනක් ඇසුවා ස්වාමීනි ...සාදු සාදු සාදූ
...gaurawaneeya pinwath swaminwahanseta mage namaskaraya weva🙏💕🌹🌹🌹🌸🙏🙏🌸🙏🙏🌸🌸🙏🙏🌸🌹🌹🌹🙏🌸
ගෞරවනීයපූඡනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! අමිල, ඉතා වටිනා ධර්ම කරැණු රාශියක් ඉතා පැහැදිලිව කාරුණිකව අප සැමට දේශනාකල ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයක නිර්වාණය පිණිසම මේ උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා!!
ආශ්චර්යය යි!!!, ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සේගේ නිරවුල් වු දැනුම් සාගරය , මතක ශක්තිය ,ධර්ම දේශනා හැකියාව .........!!!!
රටෙි පිනට පහල වුනු උතුමන් වහන්සේ ලා.......
ඔබ වහන්සේගේ සියලු පැතුම් සඵල වේවා !!!
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!
🙏🙏🙏
සාදු සාදු සාදු! !! !!!
තෙරුවන් සරණින් තව තවත් ධර්ම දේශනා කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.
හරිම වටිනා දේශනාවක් 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත්, ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිර්වාණයත් ශාක්සත් කරගැනීමට ලැබේවා 🙏🙏🙏
Sadu sadu sadu. !!!
Uthum theruwan saranai.
Oba wahanseta namaskara karami.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සවාමින් වහන්ස. පාද නමස්කාර කරම්, හිමියනි ඔබ වහන්සේ ට.. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌼🌺
🌸🌸🌸🙏🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
ගෞරවනීය පූජ්‍ය පිංවත් ස්වාමීන්වහන්ස , ඉතා පැහැදිලිව නොදන්නා බොහෝ කරැණු දැනගත්තා.
ඔබ වහන්සේට අප්‍රමාණ කුසලයන් වර්ධනය වේවා!! ඉතාම ඉක්මන් භවයක උතුම්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!!
සාදු සාදු සාදු !!!
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස, ඉතාම පැහැදිලිව ඔබ වහන්සේ උතුම් ආර්ය වහන්සේලා ගැන සිදුකල ඉතා වටිනා ධර්ම දේශනාමය කුසලය ආනුභාවෙන් ඉතා ඉක්මන් භවයක උතුම් නිර්වාණය අවබෝධය පිණිස මෙම කුසලය හේතු වාසනා වේවා!!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Godak watina deshanawak 🙏🙏🙏
ගරැ සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ වටිනා දේශනාව මැත කාලයේදි අහපු හොදම පැහැදිලි ධර්ම දේශනාවයි ඹබ වහන්සේට නිදුක් නරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
නමස්කාර කරම්.නමස්කාර වෙවා..
බොහොම පිං අපේ ස්වාමීන්වහන්ස🙏🏼😇❤️
සෝවාන් සකෘදගාමී අනාගාමී ආදී ආර්‍යයන් වහන්සේලා ගැන ලෙහෙසියකට දේශනා නෑ මේවගේ විස්තර ඇතිව හොයාගන්න. ඔබවහන්සේට බොහොම පිං.
මාර්ගඵල ලබන්න වීර්‍යය වැඩෙනවා....!
ඔබවහන්සේලා වන් බුදුපුතුන් වහන්සේලා ශාසනයට දායාද කළ බෝධිසත්ව නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු ආචාර්‍ය උපාධ්‍යාචාර්‍ය ස්වාමීන්වහන්සේලාටද,
ඔබවහන්සේගේ මව්පියන්ටද අප්‍රමාණ පිං ❤️🙏🏼
Sadu sadu sadu
🙏🙏🙏
සාධූ!සාධූ!! සාධූ!!!පින්වත් මහෝපාද්‍යයන් වහන්ස,ඉතා
ආශ්චර්‍යයි,මාගේ සර්වාන්ගයම
අදහා ගත නොහී අමන්දානන්ද
යට පත් වූවා! විශිශ්ඨ ධර්ම
සාගරයක් වැනි වූ ඉතාමත් අඩු දහම් දැනුමක් ඇති කෙනෙකුට පවා තම තමන්ගේ ශ්‍රද්ධා ,විරිය
වහ වහා සීග්‍රගාමීව උච්ච ස්ථානය
කෙරෙහි රැගෙන යාමට සමර්ථ වූ
මෙම දීර්ඝතම ධර්ම දේශනාව නම්
අතිශය ආනන්ද ජනකයි.මෙවන් බුදු පුතණුවන් ලොවට දායාද කළ
ඒ පින්වත් මව් පිය දෙපලට
නිර්වාණාවබෝධය පිණිස මෙම
ප්‍රණීත ධර්ම දේශනාවේ කුසලය
හිණිමගක් ම වේවා.ථේරවාදී
ධර්මය නිවැරදිව මුළු ලොවටම
අවබෝධ කරවමින් නිර්වාණ
මාර්ගය විවර කරවීමේ ඒකායන
ප්‍රාර්ථනය තමන් වහන්සේගේ
ජීවිතය පරදුවට තබා අධිශ්ඨාන
ශීලීව වඩින්නාවූ ගමන විශිශ්ඨ
ලෙස සමුර්ද භාවයට පත් වීමටද
මෙම දේශණාමය කුසලය හේතු වාසනා වේවා! 🙏🙏🙏
ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🤍සාධූ!....සාදූ!...සාධූ!...අනුමෝදාමි.....🙏🙏🙏🤍
🙏🙏🙏💗🌼🌼🌼
උතුම් දර්ම දේසනා වක් පින්වත් ඔබවහන්සේට කැමති සැපයකට පත් වේවා !
සාදු ! සාදු !සාදු !
තෙරුවන් සරණයි 🙏
නා උයනේ ගරැ අරයධම්ම ස්වාමීන් වහන්සේ ගේ රටාවට දහම් දෙසුමක්.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාධු සාධූ සාධූ🙏🙏🙏
තෙරුවන් සරණයි
obawahansege deshana itha manaharai pahadili ,obawahansege deshana godak asuwa godak pin thawa thwath asanna labwa 🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සේට කුසල්ම වැඩේවා. 🙏🙏🙏
ඉතාම වටිනා ධර්ම දේශනාව ක් ඔබවහන්සේ ට ණිවන් සුවයම අවබෝධ වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!!!
තෙරුවන් සරණයි 🙏
ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස...🙏🌷🙏
Sadu,sadu,sadu,sathuten darmaya asuweme.desu suwamenwahanse kenekda natha.asu kenkekda natha.desema,asema,athe wemen nathe wemen pawathune.oba wahanseta gauwrawa pura namaskaraya wewa !!! pathana bodeyaken 4 arya sathya newan awabodaya wewa.!!! mewane darma desanama puna,puna,asannata labewa,labewa,labewa. T S.
තෙරුවන් සරණයි
Theruwan saranai.
Sadu sadu sadu
Sadu sadu sadu!!! Oba wahanseta uthum nivanama wethwa.!!!
සාධු! සාධු! සාධු
Sadu.sadu.sadu.
,🙏🙏🙏Theruwan Saranai !!!Oba wahanseta! Mage namaskarayawewa!!!
සාදූ......සාදු....සාදූ .....මේ භවයේදී ම ජාතියට තිත තැබීමට මේ කුසල ය සැමට පාරමි වේවා පාරමිදමි පිරේවා. සාදු...😢සාදූ...😢 සාදූ....😢
සකෘදාගාමී වී සිටියේ චූල සුභද්‍රා නොව සුමනාය.
theruwan saranayi
. For the first time in my life did understand the difference between sakyadittiya and asmimanaya. I worship this great Buddha putra with gratitude.🌼🌸🌺🙏🙏🙏.Sadu.Sadu.Sadu. 24 10 2022xDr.VB U.K.
අහෝ ධර්මය..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
මම සෙව්වදහම හමු උනා,කාලින බණට වඩා සසරෙන මිදෙන්න පාර කියාදෙන ඔබ වහන්සේට නිවන් මග ඉක්මන් වේවා .සාදු සාදු
සාධු සාධු සාධු
නමස්කාර වේවා ...!පින්වත් ස්වාමීන් වහන්ස ,
තෙරුවන් සරණයි 🙏
Sàdu 👏 Sadu 👏 Sadu 👏
❤🙏🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙏❤️
Mey.desanawa sasara.gamanaka.nawathalimak uthum.desanawak.margaya.wedemata. maha.pitiwahalakmai....s.s.s
Mahanama shakyayaa divi nasaa gaeneemata uthsaha kireemen penenne divi nasaa gaeneema apaayagaamee akusalayak novana bavayi.
🙏🙏🙏 සාදුසාදුසාදු
මෙතෙක් මා විමසනවා ඒ පලය ගැන නිවැරැදි කර ගැනීමට කැමැතේය.ඉදිරියට ම යාමට බවුන් වඩන්නේමය.
🌸🌸🌸
🙏🙏🙏
තෙරැවන් සරණයි සුවාමින් වහන්ස සාදු සාදු සාදු දේශනාව ඉතා හොදයි
තෙරුවන් සරණයි
Swaameeni, mama ahala thiyenava anepindu situ thumaage waedimahal diyaniya Sumana sakrudaagaamee velaa hitiye. Enisaa wivaaha novee situ thumaage maaligaave hitiye.
Chula subhadra sovan velaa hitiye. Wivaaha vunaa.
💗
sadu sadu sadu
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !
🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ,
🙏🙏🙏🙏🙏
Sadhu !! Sadhu !! Sadhu !!
extremly skilled in explaining the subtleties of a sovan arya mind,excellent bhante
💐🙏🙏🙏!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
Swaameeni, asagna thalaye anaagaamee kenek ipadee sitha naethiva rahath wenne keseda ?
ගරැ සුවාමින් වහන්ස ගුවන් වදුලි මාර්ගයක් ඇසුරෙන් ඛණ අහල මාර්ග පලයකට පත්වන්නට පුලුවන්ද සාදු සාදු සාදු
මෙය පහදාා දෙන්න
තෙරැවන් .සරණයි 🙏
ධර්මයේ සඳහන් වන්නේ, නිවන් දැකීමට දොරටු පහක් තියෙනව. ඉන් පළමුවැන්න ධර්මය ශ්‍රවණය කිරීමයි....එය එකඟ වූ සිතින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම් ඊට බාධාවක් නෑ....
ධම්මචක්කපවත්තන සූත්‍රය ඇසූ එක යක්ෂ සේනාධිපති කෙනෙක් තමන්ගේ යහලුවා සොයා යනවිට එක්තරා තැනක් අහසේදී මුණ ගැසුනා . බුධුරජාණණ් වහන්සේ සෙසු ධම්මචක්කපවත්තන සූත්‍රය යහලුවාට දෙසුවා ඒ සාකච්චාව අහගෙන හිටිය කාලීන සිටු දේව්ය එම ධර්ම දේශනය අහල සෝවාන් උනා....
අහන්නේ කාගෙන්ද මොකෙන්ද නොවේ වැදගත් වන්නේ අහන ක්‍රමයයි වැදගත් වන්නේ.
Swaameeni, sovan sakrudaagaamee pudgalayo thaman prahaanaya kala keles saha ithiri keles prathyaveksha karanava kiyala mama ahala thiyenava.
Ehema karanne bhaavanaa karala magapala laebuvama vitharada ?
🙏🙏🙏
ඉතාමත්ම වටිනා පරිපූර්ණ දර්ම දේසනාවක් ආර්‍ය්යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏