සංඛතය සහ අසංඛතය | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 หลายเดือนก่อน +1

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @samithaanuruddha8673
    @samithaanuruddha8673 10 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි, ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා!!!තෙරුවන් සරණයි!!!

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 หลายเดือนก่อน

    ගරු ස්වාමින්වහන්සේට පින්!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน

    .🙏🙏🙏🙏💮💮💮🙏theruvan sarani pinwath ape swaminwahansa niduknirogee dergayu labeva 🙏🙏🙏🙏💮🙏💮💮💮🙏🙏🙏🙏🙏

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 8 หลายเดือนก่อน +1

    වටිනා දෙශනාවන් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝ ආයූෂ ලැබෙවා,සාදු සාදු සාදු

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 หลายเดือนก่อน

    Sadu.sadu sadu Obawahansetapinsiddawewa!!!

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว

    👏👏👏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස බොහොම වටිනවා 👏👏👏🙏🙏🙏

  • @Saranga777
    @Saranga777 8 หลายเดือนก่อน

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @SeethaIndrani-g8t
    @SeethaIndrani-g8t 8 หลายเดือนก่อน

    Sadu dadu sadu dirgayu wawae oba wansata taruwan saranai

  • @neelasilva3214
    @neelasilva3214 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎Theruwan Sarani Sadu Sadu Sadu! ! !

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 10 หลายเดือนก่อน +1

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඉතා පැහැදිලිව නාම රූප ස්කන්ධය අලුතින් නැවත නූපදීම දුක්ඛ නිරෝධයට හේතුවන බවත්. කර්ම ක්ලේෂ නිසා භවය දිර්ඝ වන බවත් පහදා දුන්නා. ගැඹුරැ ධර්ම .කරැණු
    ඉතා විචිත්‍ර ලෙසින්
    සරලව පහදා දුන්ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!!! සාධූ! සාධූ !සාධූ!

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 ปีที่แล้ว

    අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @samanthakapugama8811
    @samanthakapugama8811 11 หลายเดือนก่อน

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!

  • @minolibasnayake6885
    @minolibasnayake6885 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +2

    පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! උතුම්ම අනන්ත අප්‍රමාණ ගුණ ඇති රත්නත්තරය ආශීර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!

  • @aseelarathana2008
    @aseelarathana2008 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තෙරුවනේ බලයෙන් බොහෝකල් ශාසනික සේවාවන් සිදුකර රුදුරු සසරින් මිදී උතුම් නිර්වාණාවබෝධයම පසක් කිරීමට මේ පුණ්‍යකර්මය න් හේතුවාසනාම වේවා ...සාදු...🙏🙏🙏

  • @buddhikarathnayaka-u9e
    @buddhikarathnayaka-u9e ปีที่แล้ว +1

    අසංඛත වූ නිර්වාණ ධාතුව විද්‍යමාන ධර්මයත් බව වැටහෙන ඉකාම සාර්ථක දේශනයකි. සාදූ! සාදූ! සාදූ ! සැමට තෙරැවණ් සරණයි.

  • @thilinijayawardana10
    @thilinijayawardana10 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේටත් නැවත නැවත දුක ගෙන දෙන හේතුව ගැලවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා!
    ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඒ සදාතනික පරම සුඛ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින්ම හැකි වේවා යැයි ආශිර්වාද කරන්නෙමු 🙏🙏🙏

  • @anandagodageofficial
    @anandagodageofficial 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Oba wahanseta theruwan saranai!

  • @kamanimendis1474
    @kamanimendis1474 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @great_susal
    @great_susal 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu .......

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nandani-v5y
    @Nandani-v5y 22 วันที่ผ่านมา

    Venerable Sir,
    has been discussing journey of bawa & in every birth is consisted of suffering with full of kilesha . When the causes are occured effects are unavoidable. To get the freedom of suffering one needs to achieve Nissarana Nibbana. To do that Craving and ignorance have to be eradicated . That is not to have rebirth (Nama/ Rupa) ,one must follow Annuppanna Nirodaya.
    Great deep concepts have been explained.
    May Rev. Sir be attained in Nibbana quicker. Sadu! Sadu! Sadu!

  • @rupasiriperera8085
    @rupasiriperera8085 11 หลายเดือนก่อน

    සංඛත යනු ස්වයං කෘත්‍යය යි. ස්වයං යනු තමා යන සංකල්පය යි, හැගීම යි. නිරන්තරයෙන් සිදුවන කෘත්‍යයට තමා ආරෝපණය කිරීමේ මුළාවෙන් ගැලවීමට ඇති එකම පිහිට බුදු දහම අවබෝධ කර ගැනීම යි.

  • @AnushaSureni
    @AnushaSureni ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @padminiwickramasingha
    @padminiwickramasingha ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว

    🙏🙏🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 ปีที่แล้ว

    Sadu..sadu..sadoo!!!

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    Menna ma darma desanawa sawan dun,, sawan dena seyaluma penwathunta karunekawen danum dena waga nam
    PARATHAMA MARGA PALA LABE GAUWRAWANEYA SUWAMENWAHANSE NAMAK DAKA BALA GANNA. wandana karanna. Arya maha saga ruwanak darsanaya vemath athesaya durwalaya.
    Mema satahana leyana mama ayata,, APA WEME,, KAPAWEME. ( sammutheya matha peheta sathwa, pudgala veyawaharaya kaleme ) mage namas karaya wewa !!!

  • @samarakoonmudikumara3009
    @samarakoonmudikumara3009 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේ ගෙන් ධර්ම දේශනාවක් දේශනා කරවාගැනීමටට සම්භන්ධ වන්නේ කාසමගද ? නො තියේද watsapp

  • @Nandani-v5y
    @Nandani-v5y 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramiewickramage95
    @paramiewickramage95 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chandanasoysa8286
    @chandanasoysa8286 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mangalakumuduni2361
    @mangalakumuduni2361 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @RohanJayakody-y1b
    @RohanJayakody-y1b 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shanthiweerasuriya4846
    @shanthiweerasuriya4846 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ShakilaKalpani-e1s
    @ShakilaKalpani-e1s 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏