අඩුම මිලට රෙදි ඇති පිටකොටුවේ අමීන් මාර්කට් එක මෙන්න.
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ค. 2024
- අඩුම මිලට රෙදි ගන්න පුළුවන් පිටකොටුවේ අමීන් මාර්කට් එක මෙන්න.
ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
---------------------
Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
Connect with us via the following social media platforms to find out more!
---------------------
Facebook: / srilankabusinesstv
TH-cam: / srilankabusinesstv
TikTok: / srilankabusinesstv
*******************
#SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝවක්. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.
බොහොම ස්තුති ඔබතුමා ට
තෙරුවන්සරණයි ...
Very good. Encouraging small businessmen in our villages.
ඒක නියමයි ... Mr. Jayantha...
ඉරි / කොටු රෙදි තිබෙන තැනක් පෙන්වන්න. රෙද්දේ පළල ත් කීම ඉතා වැදගත්
හොද දැනුවත් කිරීමක් 👍👍
Shop වලට අදාල Contact නම්බර් කිව්වා නම් වෙලෙන්දෝ ගොඩක්ම වටිනවා
Thank you so much mr, Jayantha.very valuable content
ස්තුතියි ජය වේවා
Thank you for this video. 👍👍👍👍👍👍👍👍👍👍👍👍
වැදගත්
ගොඩක් වටිනවා විඩියෝව❤❤❤❤❤
නියමයි..ස්තූති❤❤❤
Thanks Bro
Very usefull
සුපිරි
Sir very useful and helpful video
Thank you
තොග විතරද ගන්න පුලුවන් දැනුවත් කරන්න
Mama hoyapu eka.thank you.
me too
රෙදි කඩෙ නොම්මරයක් දෙන්න කොඩ්ඩ්‍රොඉල්
👍👍👍
Petta giyath me wage athule tiyana shops walata yewenne na. A Anisa meveni video ekakin danuwath kirima ithama watinawa. Meweni thawath shops ediriyedith hadunwa denna.obata stuthiyi
What about clothes for wedding suits
🙏
❤❤
Tell us where to buy cotton frock materials for cheap price.
Kovinne, retail price eka linen 450/-
ස්තුතියි .ලේස් කොට්න් නැද්ද.
Bed sheet fabric ganna thanak kiyana.
දෙවන හරස් ව්දියේ five star shop eka
විස්කෝස් තොග කියද කියන්නකො අඩුම
Pl. Put frock meterial prices place in pettah
Glass bottles 1/4 thiyena than thiyenne kothanada
Velona redi labeta ganna thenak kiyanna
Muslin and mulpeas redi thiyena thanak kiyanko
ලෙදර් සපත්තු ගන්න තැනක් කියන්න
කට් පීස් ගන්න තියෙන්නේ කොහේද පිටකොටුවේ
Rsha eketh oya milamane
මාත් යන තැනක්.අරුන් ටෙක්ස් එකට...බෑග් ස් මහන්න් කැන්වස් ගන්නව
තොග විතරයිද දෙන්නෙ ,
බෙඩ්ශීට් රෙදිඅඩුවටම තියෙන තැනක් වීඩියෝ එකක් ගේන්න
.
තාමත් යාරද
ඒ රෙදිවල පලලත් කියන්න
Linen 500 ta nm vedi
Thoga mila 365
Apple tex Normal price 450
365,mila thiyena kade nama.koheda kiyanna
@@StanleyWanniarachchi enna mn Dennam oyata
@@StanleyWanniarachchi pettah vallin oona tharam thiyanawa tawat aduwata ganna puluwan
කොඩ් රොයිල් නෙමෙයි මල්ලි, කොඩුරෝයි
අඩුවටම මිල ගනන් petha market එන්නම ඕන
Kohomada eke price
Can we buy retail Bro
Yes
හොඳයි අයියේ.
තොග කට් පීස් කිලෝ ගානට ගන්න පුළුවන් තැනක් බලන්නඅයියේ
බොරු hutto 600 nam khomada yako අඩු