කොටුවේ බෑග් මිල. සුද්දොත් නවපු වෙළෙන්දා |Top seller in SriLanka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • කොටුවේ බෑග් මිල. සුද්දොත් නවපු වෙළෙන්දා |Top seller in SriLanka.
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น • 92

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 วันที่ผ่านมา +14

    මිල වැඩියී හොදටම

  • @nkjayathissa9878
    @nkjayathissa9878 2 วันที่ผ่านมา +11

    මූ තව ටිකක් ඉන්ගීසි දැනගෙන හිටිය නම් සුද්දගෙ බොක්කත් ගලවනවා

  • @cocoon2024
    @cocoon2024 2 วันที่ผ่านมา +13

    මම කොළබින් බලල පස්සෙ ගන්නවා කියල වැඩකට කුරුණෑගල ආපු වෙලාවක බස් ස්ටෑන්ඩ් එක එහා පැත්තෙ පොඩි කඩේක බැලුවා කොලබ ගානට වඩා ඒ ජාතියේම එක 2500ක් අඩුවෙන් දුන්නා. නුවරත් තියනව සමහර තැන් වල අඩුවට

    • @user-zz1xq9mn8z
      @user-zz1xq9mn8z 2 วันที่ผ่านมา

      ගෙදර රෙදි දාන්නද ගත්තේ

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 วันที่ผ่านมา +17

    ජයන්ත මහත්තයෝ මේ මනුෂ්‍යයා අර ඩේවිඩ් මහත්මයාට ඩොලර් 150 යි කියපු බෑග් එක ඔයාට රු 20.000 යි කියනව මරු බිස්නස් එක සුද්දට ඩබල්

  • @thejaherath9665
    @thejaherath9665 2 วันที่ผ่านมา +7

    Good job

  • @BlackMarket-fx
    @BlackMarket-fx 2 วันที่ผ่านมา +5

    Local price Rs 20000/= David Price USD150

  • @jtechofficial366
    @jtechofficial366 2 วันที่ผ่านมา +7

    Mona unath sale krana kena english katha krnawa ayata puluwan wediyta gamak gahanawa respect 🤘

  • @naveenjaya3231
    @naveenjaya3231 2 วันที่ผ่านมา +8

    Aliexpress eke oita wada aduwata baga ganna puluwan.

  • @Ashtokyo110
    @Ashtokyo110 วันที่ผ่านมา +1

    කුරුණෑගල තියෙනවා නිපෝන් බෑග් එකේ මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්

  • @samanparakrama786
    @samanparakrama786 9 ชั่วโมงที่ผ่านมา +1

    මූ රුපියලේ අගයත් පාලනය කරනවා. ඩොලර් 150 ක් කියන්නේ රුපියල් 20,000යි..
    මහා බැංකුව අධිපති කරන්න හොඳයි

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 2 วันที่ผ่านมา +4

    සුද්දට බෑග් ගැන කියන්න දෙයක් නෑ උගේ වයසත් එක්ක බෑග් 50 පාවිච්චි කරපු එකෙක්

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 วันที่ผ่านมา +10

    පිටකොටුව රටේ ලස්සන ගොඩනැගිලි ඉදිකර අලුතින්ම සැලසුම්කළ යුතූ නගරයක්.
    රටේම ජනතාවත් ලෝක සංචිරකඉනුන් නිරතුරු එන යන
    රටේ ප්‍රදානම නගරය බේරේ වැව
    අද එදා සිටම පවතින්නේ දුගී අප්‍රසන්න පැරණි ගරා වැටුණු ගොඩනැගිලි සමග අත්හැර දැමු තත්වයේ... ශ්‍රීලංකාවේ විබුතිමත් නගරයක් කරමු අපේ ප්‍රෙවින නගර සැලසුම් සිල්පින් මගින් හෝ ජපානය වැනි රටක ආදාර ලබාහෝ...ඔබෙ නාලිකාවෙන් මේ ගැන යෝජනා කරන්න ජපානය සේ තරු හෝටල් වැවේ බෝට්ටු සංචාර යොදා විසාල අදායම් ලබන නගරයක් කළ හැක පිටකොටුව ❤

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 วันที่ผ่านมา +2

    Sinhhala. Gotayek. Wenna. Bah. Mu. Weladamata. Daksayek❤❤❤❤❤❤

  • @Saliya00
    @Saliya00 2 วันที่ผ่านมา +11

    මුනගෙ තියන ගගන් 😂 හුරලෙනම කනව මුන් 😂😂 පිට කඩවල බාගයක්ම අඩුයි 🤣

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 วันที่ผ่านมา +4

    මගෙ පුතාව මන් යැව්වා යුරො 20යි.පිටෙ එල්ලන් යන එකක්.මේවායෙ ගනන් අහද්දි ලන්කාවෙ මනුස්සයෙක් කොහොම මෙවා ගන්නද

  • @fireworks2
    @fireworks2 2 วันที่ผ่านมา +5

    පල්ලෙහා තියෙනො අරුගෙ වල්ල.😂.පිටකොටුවෙ ගොඩක් කඩවල ඉන්නෙ කාලකන්නි.අපි අඩුවට ගන්න කියල ගියාම උන් කියන්නෙ ගිනි ගනන්.උන් හිතන්නෙ අපි ඔටුවො කියල.4500 තමයි හරි ගාන.ඌ විකුනන්නෙ 6500ට.උගේ ලග තියෙන්නෙ ඔක්කොම කොලිටි බඩු.රෙද්ද තමයි.බ්‍රෑන්ඩඩ් කියල ඕකුන් විකුනන ඔක්කොම කොපි තමයි.ඕකුන් ලග ඇති බ්‍රෑන්ඩඩ් ලබ්බක් නෑ.පිටකොටුවෙන් ගන්නවට වැඩිය තිලකවර්දන,කැන්ඩි වගේ ඒවයෙ බඩු ලාබයි.අත්දැකීමෙන් කියන්නෙ

  • @iamwhoiam798
    @iamwhoiam798 2 วันที่ผ่านมา +2

    සිංගප්පූරුවෙ මේව ඩොලර් 20 ඉඳල තියෙනව. 100 ක් වගේ වෙනකොට සුපිරි එකක් ගන්න පුළුවන්. මම 18 කට ගත්තු එකක් අවුරුදු 5 ක් විතර පාවිච්චි කරා ( මම වැඩිය එහෙ මෙහෙ යන්නෙ නෑ ).

  • @sanjayasnd89
    @sanjayasnd89 2 วันที่ผ่านมา +12

    Price එකනම් ටිකක් වැඩි වගේ 🤔

  • @suminda8308
    @suminda8308 2 วันที่ผ่านมา +3

    වැඩියි මිල

  •  2 วันที่ผ่านมา +1

    Thanks David, but these bags are not fair. Available through Samsite Luggage for $150.

  • @kaleelrahuman678
    @kaleelrahuman678 2 วันที่ผ่านมา +1

    🎉

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 วันที่ผ่านมา +3

    Apoi පුදුම වංචාවක් .ganan ගොඩාක් වැඩි .මීගමුවේ මීට vada ලාබයි

  • @MadMax_9694
    @MadMax_9694 2 วันที่ผ่านมา +2

    You could buy good brand so called ATLANTIC for $120-150 with 10 years of limited warranty and I own one of it by myself over 20 years now yet still look new as it was has no any damage

  • @iamwhoiam798
    @iamwhoiam798 2 วันที่ผ่านมา +5

    අපේ එව්න්ට මන්ද පෝශනය නිසා බර කිලෝ 60 ක් වත් නෑ කියල සුද්ද දන්නැතුව ඇති.

  • @carfixlk
    @carfixlk 2 วันที่ผ่านมา +2

    mama gatte ekak 15000k dila. 2parai aran giye bag eka ivarai. Handle kedilia , siper kadila bag eke redi irila. ganna deyak ne.

  • @kamindumdhushn
    @kamindumdhushn 2 วันที่ผ่านมา +5

    යකෝ ගනන්😂😂😂

  • @Damitha-st6ft
    @Damitha-st6ft 2 วันที่ผ่านมา +1

  • @raigamkoralege3418
    @raigamkoralege3418 2 วันที่ผ่านมา +4

    පිටකොටුව යන්වත් හොදනැ

  • @wmapbw8444
    @wmapbw8444 2 วันที่ผ่านมา +3

    මරු බැග් කඩේකට ගියේ... ඇයි බං ඔයිට වඩා තව කඩ නැද්ද ? බඩු විකුනන කඩ ගැන එහොම විඩියෝ කරල ජනතාවට වැඩක් නැහැ. එකම විඩියෝවේ කඩ 5 වත් බඩු පෙන්වන්න ඕනැ. මිලසසදලා බලන්න.

  • @samanparakrama786
    @samanparakrama786 9 ชั่วโมงที่ผ่านมา +1

    වැල්ලවත්තේ මීට වැඩියා අඩුයි ගණන්

  • @senashdias1442
    @senashdias1442 2 วันที่ผ่านมา +2

    උන්ට අපිව නවන්න දීලා හරියන්නෑ. අපි උංව නවලා වැඩේ කරගන්න ඕනේ. ඔහොම කරාම දෙතුන් පාරක් හැරිලා යන්න ඕනේ. මුලින් ගානට වඩා බාගෙට බාගයක් අඩුවෙන් දෙන්නේ🫣🫣🫣

  • @MadMax_9694
    @MadMax_9694 2 วันที่ผ่านมา +2

    Everything in Sri Lanka is black market businesses and prices then the white dude got ripped off so sad to see ,last month I was in Philippines I brought one cabin one check-in in notorious department store Mall in Philippines so called Robinson mall and both cost me $40 USD what ashamed that’s why Sri Lankan economy not boosting everything here is black market

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 2 วันที่ผ่านมา +2

    House of fashion. No limit Wala itawada labai

  • @samithdissanayaka5846
    @samithdissanayaka5846 2 วันที่ผ่านมา +2

    කලු කඩ.

  • @samanparakrama786
    @samanparakrama786 9 ชั่วโมงที่ผ่านมา +1

    සක්විති රණසිංහගේ ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා තියෙන්නේ

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 วันที่ผ่านมา +1

    අපි රට ඉන්නෙ මෙහෙත් නැ ඔය තරම් ගනන්.මන් ලියන්නෙ වෙළඳ මහතාට නොවෙ.අපෙ රට තියෙන තැන.කිලො 20ක් දාන ලැගෙජ් එකක් ගන්න පුළුවන් යුරො 50ට

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 2 วันที่ผ่านมา +1

    Sudada kor unawage😂😂😂😂 niyamai bro❤❤❤

  • @MegaDumith
    @MegaDumith 2 วันที่ผ่านมา +2

    BKK wala Bath 600 idan thiyenawa.ammo mehe ganan

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 วันที่ผ่านมา +5

    අම්මෝ මිල වැඩී. පෝර බෑග් එකක බඩු දාන් යනව .😂😂😂

    • @ramisha3270
      @ramisha3270 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 วันที่ผ่านมา +1

    අම්මෝ අපේ පැත්තේ ගන්න පුලුවන් මෙව්වට වඩා අඩුවට

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 2 วันที่ผ่านมา +2

    PETA walin badu ganiddi kelinma un kiyana price aken bagayak adu karala illanna. Athana idan thamanta sadarana ganata udata anna. Aka thama hodama vidiya.akama item aka godak balanna epa. Akath akaka thawa dekak vithara balla anthimata awasha aka ganna katha karanna.

  • @piyumaleeellawala4726
    @piyumaleeellawala4726 15 ชั่วโมงที่ผ่านมา +1

    Kandy wala badu labai oheta wada.

  • @prabathsenevirathne7124
    @prabathsenevirathne7124 2 วันที่ผ่านมา +1

    It's very expensive

  • @rupasinghe2464
    @rupasinghe2464 2 วันที่ผ่านมา +1

    Discount එකක් දාල දෙනවා කියනවා ඊට පස්සෙ 500/= අඩු කරනවා අමිමගෙ තාත්තගෙ බූදලයද 😂😂
    බුබායිවල 8500/= පිටකොටුවේ 20,000/=
    ඔය දේශනා දීලා අන්දන්න නානා ඒවා වානා 😂

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 22 ชั่วโมงที่ผ่านมา +1

    Anehodalabi. Oyalatalabaati

  • @nalakadissanayake1985
    @nalakadissanayake1985 2 วันที่ผ่านมา +2

    යකෝ මු කියන colombia බෑග් එක තියෙනවා මන් ගත්තේ 2000 ස් ගානකට 😂

  • @travellingboys3818
    @travellingboys3818 2 วันที่ผ่านมา +2

    හොරු

  • @mayasri609
    @mayasri609 2 วันที่ผ่านมา +4

    මාර ගනං මෙහේ බෑග් තුනක් ගන්න පුළුවන් එකක් ගන්න මිලට

    • @s.aperera2558
      @s.aperera2558 2 วันที่ผ่านมา +1

      මෙහේ කියන්නේ කොහේද ?

    • @mayasri609
      @mayasri609 2 วันที่ผ่านมา +1

      @@s.aperera2558 බහරේන්

    • @mayasri609
      @mayasri609 2 วันที่ผ่านมา +1

      @@s.aperera2558 ඩොලර් 120 යි කිවේ ඒ බෑග් හතරම එකසියවිස්සයි

    • @MyKlife919
      @MyKlife919 2 วันที่ผ่านมา +1

      Obathumiya inne koheda?

  • @sureshkumara5330
    @sureshkumara5330 วันที่ผ่านมา +1

    😂 බෑග් ඇතුලෙ මොනවද දන් නෑ දාල දෙන්නෙ😂

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya1540 2 วันที่ผ่านมา +1

    Ganan wadene

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u 2 วันที่ผ่านมา +3

    සුද්දෙක් දැක්කොත් සුද්දෙ දාන්න හදන්නේ

  • @vansaskakul4484
    @vansaskakul4484 วันที่ผ่านมา +1

    යකෝ අගහරු ලෝකෙන්ද ඕකා ඔවා ගේනවා අලවිකරන්නේ, නුවර දේවල අසල බෑග් කඩ තියෙනවා ඔයිට වඩා මිල අඩුයි.

  • @kingsinha1122
    @kingsinha1122 2 วันที่ผ่านมา +1

    muuu nam hora kada karayek.... okkoma boru ganan..... muu kiyanne tawa quality ekakata same bag eka thiyenwa kiyla patta pal boru....eka bag ekk tikk wela bala bala idala price wedi nisa ganne ne wage kaden eliyata eddi owa 2500i 3500i kiyla aberenwa okun

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 2 วันที่ผ่านมา +2

    Munva visvaasa karanna puluvan nam budun lankaave ipadunaa kiyalat visvaasa karanna puluvan😂

  • @dJY2954
    @dJY2954 2 วันที่ผ่านมา +2

    මුංගෙ ගිනි ගනන්නෙ

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 วันที่ผ่านมา +1

    Ammo may manussayata ratath epawe.minissi ohoma huran kanna hoda naha.😮

  • @hasithamiraj930
    @hasithamiraj930 วันที่ผ่านมา +1

    😂මේ ගානට මුගෙන් බෑග් ගන්නවනම් ගන්න එකා හරකා pro max

  • @Phantom-ys5ur
    @Phantom-ys5ur 2 วันที่ผ่านมา +1

    ade daraz hari aliexpress eken hari ganna eka labai. muge original 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @charithaherath9897
    @charithaherath9897 วันที่ผ่านมา +1

    මූ අර සුද්දට ලොකු කලු බෑග් එකට 45,000/- කිව්වා 20,000 ගාණක් වෙන්නෙ මූම කියනවා 😅😂

  • @amilabgunarathne3278
    @amilabgunarathne3278 2 วันที่ผ่านมา +2

    Nowatina ganan danna epa.mewa attama ganan wadi

  • @CeylonLastMile
    @CeylonLastMile 2 วันที่ผ่านมา +2

    ganan wedi. ganna epa kawruth.

  • @kingsinha1122
    @kingsinha1122 2 วันที่ผ่านมา +1

    pettah shop wala un hoo gala kiyawanwa kiyannema thanikarama hora price 🤣🤣🤣

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 2 วันที่ผ่านมา +2

    හොර ගුහාවක් වගේ

  • @udayakulathunga7909
    @udayakulathunga7909 วันที่ผ่านมา +1

    අන්තිමයී. මිනිස්සු අන්දලා විකුනන්නේ ඔකුන්

  • @sugathsuriya
    @sugathsuriya วันที่ผ่านมา

    Ubala ringannema. hamba gubbeyame thamai...

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 วันที่ผ่านมา +1

    අනේ මුගෙ Also

  • @travelwithhash
    @travelwithhash 2 วันที่ผ่านมา +3

    Seller ge boru godai 😁

  • @inigam6739
    @inigam6739 2 วันที่ผ่านมา +1

    පිටකොටුව වදගත් ඉන්නේ පට්ට හොරු ඒකයි අව්ල ඩේවිඩ් මහත්තයා 😂

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k วันที่ผ่านมา +1

    පිස්සුද ...ම්ල වැඩ්යි..

  • @kingsinha1122
    @kingsinha1122 2 วันที่ผ่านมา +1

    mu kilo 40k wath bara nethi ekek ara bag uda penala weda pennanawa... 🤣🤣suddata uda naginna kiwanam bag ekata salli dennath wenawa 🤣🤣🤣

  • @malindupathirathna3181
    @malindupathirathna3181 2 วันที่ผ่านมา +1

    Apo hena gahanava muta

  • @user-lf9wu3lp7f
    @user-lf9wu3lp7f วันที่ผ่านมา +1

    පල පල බොරැ කියන්නේ

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 2 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂

  • @walkingLife.
    @walkingLife. 2 วันที่ผ่านมา +1

    ඔය බෑග් ඔක්කොම වැඩි හරියක් එන්නේ අකුරැස්සේ න්

    • @sumithbandula7253
      @sumithbandula7253 8 ชั่วโมงที่ผ่านมา

      අකුරැසසෙ කොහෙද තැන කියන්න ව්ස්තර සමග

  • @kalumdinesha6459
    @kalumdinesha6459 วันที่ผ่านมา

    🤣🤣

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 วันที่ผ่านมา +3

    ඔකුන් කරන්නෙ මිල දෙගුනයක් කියන්නෙ.ඔය කියන මිලෙන් අපි ඉල්ලන්න ඔනෙ බාගයක් මිලට.ඔය ඔක්කොම bags ලොකල් එවා .

  • @lionelweewalage1646
    @lionelweewalage1646 วันที่ผ่านมา

    පට්ට හොරු පිට කොටුවෙ ඉන්නේ කියන තරම් සුන්දර නැහැ යන අය කල්පනා වෙන්න

  • @sugathsuriya
    @sugathsuriya วันที่ผ่านมา

    Kamba horek lagata gihin mona business da hutto... Ube eta 2 galawai eka ubata horen... Chinese kunu recycle karapu jaraawa...

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 วันที่ผ่านมา +2

    කොළබ උනුත් අරින්නේ අපේ අරීන කුමාරට දෙවෙනි වෙන්නේ නැතිව