Bread Recipe Sinhala/Paan Recipe Sinhala/Sri Lankan Bakery Style Bread/ගෙදරදීම පාන් හදාගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියලා දුන්න විදිහට මම පාන් හැදුවා හොඳම ලස්සනට ආවා ගොඩක් ස්තුතියි

  • @malathisubramaniam1138
    @malathisubramaniam1138 7 หลายเดือนก่อน +1

    Very nice. I will going to follow this.

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමා ට පිපෙන්න තියන්න ඔින වෙිලාව මට කියල දුන්නට

  • @SajeeJayathissa
    @SajeeJayathissa 2 หลายเดือนก่อน

    Oyage recipe eka nam hodai math haduwa

  • @nimalisuranga813
    @nimalisuranga813 2 ปีที่แล้ว

    Malli pane aka owen ake yatama thattuwata dammama adiya awulak wenne nadda

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 ปีที่แล้ว +1

    Butter wenuwata coconut oil ganna puluwanda?

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว +1

    East wenuwata monawada pipenna danna puluwan adeshakaya

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 2 ปีที่แล้ว +6

    පිටි 1kg එකක් අරගෙන 450g ගානේ , 4 කට බෙදන්නේ කොහොමද ???????

    • @sunilananda5274
      @sunilananda5274 ปีที่แล้ว +2

      තෙත බර

    • @udayakara8799
      @udayakara8799 2 หลายเดือนก่อน +1

      @@sunilananda5274 1KG = තෙත බර 1.80KG,RATIO EKA 1:8

  • @user-AbulArabiyy
    @user-AbulArabiyy 4 หลายเดือนก่อน +1

    And what’s that white color something are you putting with sugar??

  • @maheshiwijekoon7241
    @maheshiwijekoon7241 2 ปีที่แล้ว +3

    Seeni danakota seeni walata yatin sudu paata tibbe monawada e?

    • @maheshiwijekoon7241
      @maheshiwijekoon7241 2 ปีที่แล้ว +1

      Naha. Mama dakka lunu kudu danawa.mama ahuwe seeni tibba bajjanema seeni walata yatin sudu paata tibba monahari eka gena ahuwe.

    • @maheshiwijekoon7241
      @maheshiwijekoon7241 2 ปีที่แล้ว

      Ah eka thamai neda. Thank you 😊

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว

    Super bread👍

  • @not_AGod_official
    @not_AGod_official ปีที่แล้ว

    Is bakery put eeg in bread

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว

    how many cup of water

  • @kanthikumari4765
    @kanthikumari4765 2 ปีที่แล้ว

    Paan hadanna wenama paan pity wargayak kade Hanna thiyena weda

  • @maladesilva7826
    @maladesilva7826 2 ปีที่แล้ว

    Achchuwe size eka kiyanna puluwan da?

  • @khabyeditor4943
    @khabyeditor4943 2 ปีที่แล้ว

    Oya pastry and bakery course ekak keruwada

  • @KrishaniWalisundara
    @KrishaniWalisundara หลายเดือนก่อน

    Banis hadanakota ewa bake karama haya wenne ai

    • @AsianCookingDiary
      @AsianCookingDiary  หลายเดือนก่อน

      Ekata karunu godak blapanawa ushnathwaya madi kama. Piti wala gunathmaka bhawaya aduvima. Moliya need novima wage godak dewal balapaanawa

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว +1

    පාන් හදලා තැටියට දාලා පිපෙන්න තියන්නේ නැද්ද පිපෙන්න කොච්චර වෙලාවක් තියෙනවද

  • @user-AbulArabiyy
    @user-AbulArabiyy 4 หลายเดือนก่อน

    What did you apply on the top with a brush??

  • @user-AbulArabiyy
    @user-AbulArabiyy 4 หลายเดือนก่อน

    Shouldn’t do preaheat??

  • @rasikaraserase1209
    @rasikaraserase1209 2 ปีที่แล้ว

    Thanks 👍

  • @anushabuwanekabahu3172
    @anushabuwanekabahu3172 2 ปีที่แล้ว

    Moliya kalin dawase anla wen karanne nathiwa ekatama thiyala fridge eke thiyanne nathiwa pahuwadata trays wala daala bake kaloth paanwala wenasak wenawada.ehema karanna puluwanda.moliya narak wevida.please tikak pahadili karala dennako.

  • @priyanthadesilva9038
    @priyanthadesilva9038 2 ปีที่แล้ว

    Paan walata daanna hodama yeast wargaya mokakda

  • @athulawimalarathna1615
    @athulawimalarathna1615 ปีที่แล้ว

    Room temperature water 💧 pavichchi karata kamak nedda

  • @nisansaladinuki360
    @nisansaladinuki360 2 ปีที่แล้ว

    Yeast gram 20k kiyanne table spoon keeyak da. . Puravala da ganda one

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว

    Wonderful bread ....can you please give me the measurements for 500g flour.

    • @AsianCookingDiary
      @AsianCookingDiary  ปีที่แล้ว +1

      Thank you.I have put the required materials in the description box

    • @rajithanaresh5647
      @rajithanaresh5647 ปีที่แล้ว +1

      @SLWILDCOOK thanks for the reply. It is for 1kg flour. I want 500g flour recipe. Bcos 1kg is too much for me.
      Please give the the measurements of 500g flour

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 ปีที่แล้ว

    Lassanai

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 ปีที่แล้ว

    බෙකරියෙ විදියට ගල් බනිස් හදන හැටි කියල දෙන්න.

  • @ru49898
    @ru49898 2 ปีที่แล้ว +1

    පාන්ගෙඩියෙ උඩ තැවරැවේ මොනවද ?

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 ปีที่แล้ว

    මේ අවන් සයිස් කොහොමද ,

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    මගෙ තැටියක් තියෙනවා අගල් තුනයි උස ඒකෙ හදන්න පුලුවන්ද 😊

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      @@AsianCookingDiary අගල් 10 .උස එයිද හොදට .හොයා ගන්න නෑ ඔය වගේ එව්වා .ඊයේ ගත්තේ

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      @@AsianCookingDiary හ්ම්ම්ම් හදලා කියන්නම්කෝ .ස්තූතිය ඔයාටත් 😊❤️

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 ปีที่แล้ว

    ප්‍රි හීට් කරන්න් ඕනෑ නැද්ද්

  • @arindudeshappriya1031
    @arindudeshappriya1031 2 ปีที่แล้ว

    Super

  • @apsizfoodcabin
    @apsizfoodcabin 2 ปีที่แล้ว

    තැටි ගන්න තැනක් කියන්නකො.හොඳ ඇලුමිනියම් එක

  • @nipunithathsarani1649
    @nipunithathsarani1649 2 ปีที่แล้ว +1

    ඇල් වතුර ගත්තට කමක් නැද්ද

    • @nipunithathsarani1649
      @nipunithathsarani1649 2 ปีที่แล้ว

      @@AsianCookingDiary thank you බීටරෙන් need karagannath puluwan neda

  • @PriyanRanawaka
    @PriyanRanawaka 3 หลายเดือนก่อน

    Yest 20g dala.😢😢😢agata gdak hdai

  • @bishmihouse2576
    @bishmihouse2576 2 ปีที่แล้ว

    Paan pimbila bake karadhi bahinava a ai

    • @bishmihouse2576
      @bishmihouse2576 2 ปีที่แล้ว

      @@AsianCookingDiary prima honda flour gathe
      Mama yatama reck ekata dala 200c thiba

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว

    පාන් එක තැටියට දාල පිපුණු පසුවද උඩින් තෙල් ගාල බෙික් වෙන්න අවන් එකට දාන්නෙ.

    • @AsianCookingDiary
      @AsianCookingDiary  ปีที่แล้ว

      උඩින් තෙල් ගාන්න ඔනේ නෑ

  • @nilumarangika9019
    @nilumarangika9019 2 ปีที่แล้ว

    පාන් එකක් හදන්න පිටි කොච්චර ඕනෙද
    Normal yeast එක නෙවෙයි ද දාන්නෙ

    • @nilumarangika9019
      @nilumarangika9019 2 ปีที่แล้ว

      @@AsianCookingDiary ගොඩක් ස්තුතියි

    • @madupiyasiri2984
      @madupiyasiri2984 2 ปีที่แล้ว

      @@AsianCookingDiary o

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว

    සුපර්

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว

    ඇල් වතුරෙන් ද පාන් අනන්නේ මද රස්නය වතුර වලින් ද අනන්නෙ කරැණාකර පැහැදිලි කර දෙන්නෙ නමි මැනවි ස්තුතියි

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว

    මම පාන් දවස් දෙකක් හැදුවා ඒ දවස් දෙකේදී ම හොදට 🍞 පිපිලා ඇවිත් බෙික් වුනා නමුත් අද පිපිල තිබිලා බෙික් වෙන කොට පිපුණු ටිකත් බැස්සා ඒ මොකද මෙයට මද රස්නය වතුරදාල නේද පිටි අනන්න ඔින මම කලින් කලෙත් එහෙමයි එය වරදක් නොවෙයි නේද

  • @kavindikavindi372
    @kavindikavindi372 ปีที่แล้ว

    මේ තැටි කොහෙන්ද ගන්න තියෙන්නේ

    • @AsianCookingDiary
      @AsianCookingDiary  ปีที่แล้ว

      Fb eke thiyenawa hadana than. Tinkari wada karana than wala thama hadanne

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 2 ปีที่แล้ว

    මෝලිය fridge ඒකේ දාලා කල්තියා ගෙන bake කරගන්න පුළුවන් ද? කොච්චර කල්ද?

    • @GothamisKitchen
      @GothamisKitchen 2 ปีที่แล้ว

      @@AsianCookingDiary koi step ekeda fridge ekata danna one? anapu gamanda? 1st proof eken passeda?

  • @sisira456
    @sisira456 2 หลายเดือนก่อน

    ඔබ තුමා සීනි දාලා තිබ්බ භාජනේ තව මොනාදදාලා තිබ්බෙ . මුලින්ම ලුනු දැම්ම, ඊට්ප්ස්සෙ සීනි දැම්ම ව්ටේටයීස්ට්දැම්මා,
    සීනි දලා තිබ්බ භාජ්නේ තව දෙයක් හංගලා දාලාතිබ්බ සුදු පාට ... පිටි වෙන්න බෑ . 0.32-0.33විනාඩි බලන්න වීඩියෝවේ.....😊

    • @AsianCookingDiary
      @AsianCookingDiary  2 หลายเดือนก่อน

      @@sisira456 a iceing suger sini madi nisa icing suger gaththe. Udin duburu sini thiyenne

  • @shonekodikara6532
    @shonekodikara6532 2 ปีที่แล้ว

    Why no talking? Real bakery type bread

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว

    පාන් ගෙඩිය හොදට තිබුනට ගොඩක් බර ගතියක් තියෙනවා ඇයි ඒ

    • @AsianCookingDiary
      @AsianCookingDiary  ปีที่แล้ว

      Ekko baked wela madi. Nathinam moliya parana wenn thiyana welawa madi wela

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna2925 2 ปีที่แล้ว

    මම කිහිප පාරක් හැඋුවා.එ්ත් පාන් ඔය වගේ නැ.හරි බරයි සෝප්ටි නැ කඩෙි පාන් වගේ නැනේ.එ් අැයි

    • @roshaniseneverathna2925
      @roshaniseneverathna2925 2 ปีที่แล้ว

      @@AsianCookingDiary ස්තුතියි ඔබට හොදින් පැහැදිලි කරට.ප්‍රිමා පිටි හොදයිද.

    • @roshaniseneverathna2925
      @roshaniseneverathna2925 2 ปีที่แล้ว

      @@AsianCookingDiary ගොඩක් ස්තුතියි ඔබට.අනිවාර්යෙන්ම මම එ් vido එකත් බලනවා එ් වගේම සබික්‍රයිබි කරනවා.ඔබ ගේ පැහැදිලි කිරිමි ගොඩක් අගය කරනවා