කිඹුලා බනිස් ගෙදර හදමු| HOW TO MAKE "KIMBULA" BUNS | SINHALA COOKING TUTORIAL EPISODE 37

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hosted by chef Desha Paranavithana
    Subtitles by Udara Jayawardena
    Edited by Isira Perera
    Plain Flour 1kg
    Dry Yeast 3 tab
    Suger 4tab
    Salt 2 tsp
    Milk Powder 1 tab
    Butter 2 tab
    Egg 1
    Luke warm water
    To apply over
    Coconut oil
    Brown sugar

ความคิดเห็น • 654

  • @anthonysumedha9290
    @anthonysumedha9290 4 ปีที่แล้ว +62

    කිසිම කෙනෙක් මේ විදියට පැහැදිලිව හරියටම කියලා දෙන්න කොච්චර ට්‍රයි කලත් ඒක අන්තිමට හදාගන්න බැරුව යනවා ඔබතුමා පැහැදිලිව හරියට කියලා දෙන ස්තුතියි

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you 👩‍🍳👍❤

    • @rizwanarooz1629
      @rizwanarooz1629 4 ปีที่แล้ว

      Thank you very much chef.you are great

    • @damayanthiwithanachchi1333
      @damayanthiwithanachchi1333 4 ปีที่แล้ว +1

      Thanks🌹

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว

      අනේ මන්දා හරීම ලස්සනයි වාසනාවන් හරීමපිලිවෙලයි

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 ปีที่แล้ว +4

    Chef මම අද කිඹුලා බනිස් හැදුවා.හරිම ලස්සනට ආව.තේරුමට කියල දුන්න ඹයාට ගොඩාක් ස්තූතියි

  • @saralam.a4695
    @saralam.a4695 4 ปีที่แล้ว +20

    මීට කලින් කවුරුවත් ඔච්චචර හොඳට පැහැදිලිව කියාදීල නැහැ ඔබතුමා හන්ගන්නෙ නැතුව අවංකවම කියලා දෙනවා ඔබතුමාට බොහොම පිං ඒ වගේම ගොඩාක් ඉස්තූතියි.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you

    • @somakasthuri6956
      @somakasthuri6956 4 ปีที่แล้ว

      මාත් හදනවා...
      ඒවා පොඩි ...
      අරාබියේ ඉන්නේ ...
      ඒත් අද තමා මං ඉගෙන්ස් ගත්තේ තෙල්ගාලා පාටකරගන්න බව...
      ස්තුති ඔබට ..

    • @sril964
      @sril964 4 ปีที่แล้ว

      Soma Kasthuri ei ane baba kiyala dila nedda thedala pata karanna

  • @Anu123-x9
    @Anu123-x9 3 ปีที่แล้ว +2

    ඇත්තමයි සර් මම කිඹුල් බනිස් රෙසිපි හැමකෙනාගෙම ඒවා හැදුවා .ඒත් අද තමයි රසටම හරියටම ආවේ.මට ගොඩාක් සතුටුයි.ගෙදර හැමෝම රසයි කියුවා.හරිම සොෆ්ට් එකට රසට ආව.ඔබට ගොඩාක් 🙏 .ගොඩාක් පිං.මම ඊයේ වීඩියෝ එක බැලුවේ .අද තමයි හැදුවේ .ඔබට බුදු සරණයි .

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 2 ปีที่แล้ว +3

    කිඹුලා බනිස් හදනවා නම් මං හැමදාම හදන්නෙ මේ රෙසපි එකට... හරියටම සොෆ්ට් එකට රසට එනවා.. thank you chef 🙏

  • @dammikavidyarthi470
    @dammikavidyarthi470 3 ปีที่แล้ว +2

    Chief හරියටම පැහැදිලි කර දෙනවා.. ඔබ හරිම නිහතමානි කෙනෙක් කියා මුහුන බැලු විට තෙරැම් ගියා මම ඒ විහටම හදලා ඔබතුමාට රිසාල් එක දැනුම් දෙන්නම් ..බුදුසරණයි🙏

  • @Mr_Divas_Fan
    @Mr_Divas_Fan 2 ปีที่แล้ว +1

    thank you ❤කියලා දුන්නාට මෙහෙම .පුලුවන් හැම වෙලේම හදනවා ගොඩක් රසට හොදටම හොදයි 😮

  • @neethasenarath9131
    @neethasenarath9131 ปีที่แล้ว +1

    ඔබ තුමාට පින් තව තවත් ශක්තිය ලැබේවා! මෙ විදියට කවුරුත් පැහදිලි කරන්නේ නැහැ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!!❤

  • @nanihadi5400
    @nanihadi5400 4 ปีที่แล้ว +7

    හරිම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @වැඩටයනගමන්-ඝ2ඣ
    @වැඩටයනගමන්-ඝ2ඣ ปีที่แล้ว +1

    මම
    ඊයෙ හැදුවා ඇත්තටම මේ විදියටම ලස්සනට රහට ආව මටත් පුදුමයි මිට කලින් කිප වතාවක් එක එක රේසෙපි බලාගන හැදුවාට හරි ගියේ නැ ඊයේ නම් සුෆිරි ස්තුතියි 😊❤

  • @msalwathura6751
    @msalwathura6751 2 ปีที่แล้ว

    හොඳම කිබුලා රෙසපි එක....ගොඩාක් ස්තූතියි චෙෆ්... මං කීප සැරයක්ම මේ විදියට හැදුවා... හොදට සැහැල්ලුවට රසට , පාටට ආවා මං ආස විදියටම... මීට කලින් වෙන රෙසපි ට්‍රයි කරා... බරයි මේ වගෙ නැ... ස්තූතියි චෙෆ්...
    තව බේකරි නිශ්පාදන අපිට කියල දෙන්න 🧡

  • @Darmasi
    @Darmasi 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +2

    හදලා කෑවෙ නැතත් දකිනකොට හිත පිරෙනවා .ඒක ගොඩක් වටිනවා .ලස්සනයි කිඹුලා බනිස් .ඔබතුමාට ගොඩක් ස්තූතියි .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි . මම ප්‍රියන්ති කුවෙට් වලින්

  • @charikawadakahakotuwa110
    @charikawadakahakotuwa110 3 ปีที่แล้ว +4

    මං අද මේ recipe එකට කිඹුලා බනිස් හැදුවා. හරියටම ආවා. ගොඩක් ස්තුතිය ඔබතුමාට.

  • @rangikaniloshanielvitigala6572
    @rangikaniloshanielvitigala6572 ปีที่แล้ว +1

    මම අද හතරවෙනි වතාටත් කිඹුලා බනිස් හැදුවා චෙෆ්ගෙ රෙසිපි එකට. හැමදාම වගේ අදත් හොදට ලස්සනට ආවා..ගොඩක් ස්තුතියි චෙෆ්..❤🙏

  • @anandasenaratne6980
    @anandasenaratne6980 3 ปีที่แล้ว +1

    මම ගොඩක් වෙලාවට කිබුලා බනිස් හදනව ඒත් හොදට පිපිල ආවෙ නැ.. ඔබතුමා ඉතා පැහැදිලිව කියල දුන්න ඉතා පැහැදිලියි.. ස්තූතියා…!

  • @Dulsanka
    @Dulsanka 4 ปีที่แล้ว +5

    තවත් බොහෝම පැහැදිලි සහ සාර්ථක උත්සාහයක්. බොහෝම ස්තුතියි.

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +1

    ඇත්තටම මෙතුමාගේ කැම හදන රෙස්පි එක හරියටම කියල දෙනව හරිම පැහැදිලියි

  • @anandasenaratne6980
    @anandasenaratne6980 3 ปีที่แล้ว +1

    අද මම පාන් හැදුව ඒත් හරියට පිපුනෙ නෑ ඔබතුමාගෙ වීඩියෝවක් බැලුව හෙට ඒ විදියට රෝස් පාන් හදනව ඉතා පැහැදිලියි.. මගේ වැරදි අඩුපාඩු ගොඩාක් හදාගත්තෙ ඔබතුමාගෙන්.. ස්තූතියි…!

  • @koshi2522
    @koshi2522 3 ปีที่แล้ว +1

    ඔබතුමා කියල දෙන හැම කෑමක්ම හරි ගියා. අනිත් අයගෙ ඒවා ට්‍රයි කලාට හරි යන්නෙ නෑ. බොහොම ස්තූති

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +4

    හොදට පැහැදිලි කරල දෙනවා .ස්තුතියි ඔබතුමාට ..❤👍👍

  • @thanujaegodawatta9000
    @thanujaegodawatta9000 7 หลายเดือนก่อน +1

    හරියටම රසට හොදට හදාගත්තා..Thanks Chef

  • @pks9457
    @pks9457 2 ปีที่แล้ว

    මේ කියල දෙන විදිය ගොඩක් පැහැදිලියි අද ලංකවේ තියෙන තත්ත්වය අනුව මම පානුත් හැදුවා මෙකත් හදන්න ඔන ඔබට ගොඩක් ස්තුතියි සමගම ගොඩක් පින් 🙏

  • @visakasirimanna9621
    @visakasirimanna9621 3 ปีที่แล้ว +1

    පැහැදිලිව විස්තර කරලා දෙනවා .හදන්න ආස හිතෙනවා .මම නම් ගොඩක් දේවල් හදන්න ඉගෙන ගත්තා ඔබගේ videos බලලා .ස්තුති chef ඔබට,මෙවැනි රසවත් කෑම වර්ග හදන හැටි අපට කියා දෙනවාට.

  • @sewwandimadu8522
    @sewwandimadu8522 2 ปีที่แล้ว +1

    පැහැදිලි හැමදේම කියලා දෙනවා.🙏 ස්තූතියි.

  • @hasithamilan4371
    @hasithamilan4371 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. රෙසිපි එක හරියටම හරි. මමත් හැදුවා. මේක බලලා හැදුවට පස්සෙ තමයි හරියටම හරි ගියෙ.

  • @Nilo-m8b
    @Nilo-m8b หลายเดือนก่อน

    අනේ හරිම පැහැදිලි ගොඩාක් පිං ❤️❤️❤️❤️👍🙏🙏🙏

  • @b.mwickramasinghe8963
    @b.mwickramasinghe8963 5 หลายเดือนก่อน +1

    ❤❤❤හොද පැහැදිලි කිරීමක් හරි අගෙයි

  • @ashokakumara1918
    @ashokakumara1918 3 ปีที่แล้ว +1

    ඊයේ හැදුවා .හොදටම ආව.හරි සතුටුයි .ස්තුති ඔබතුමාට.🙏

  • @niluperera3523
    @niluperera3523 3 ปีที่แล้ว +1

    ස්තූතියි chef.මම හැදුවා ඔබ තුමාගේ recipe එකට කිබුලා බනිස්.හොදට ආවා.හරිම රසයි.හැමෝම කැමති උනා.

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว +1

    👍godak sthuthi kiyala dunnata 😄👍

  • @yashibhagya2272
    @yashibhagya2272 2 ปีที่แล้ว +1

    sthuthi mahathmayaneni jesu swanen oba baragena araksha kara gannata one d.p.

  • @viyath1374
    @viyath1374 4 ปีที่แล้ว +10

    Best Sri Lankan chef ever! Thanks so much, my mum is on the process of making it! Bless you!

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 6 หลายเดือนก่อน +1

    Mama haduwa hari rasta lassanata awa😊😊 Thanks for all your in detailed recipes 🎉🎉🎉

  • @bhagyajayasekara4451
    @bhagyajayasekara4451 2 ปีที่แล้ว +1

    කවදාවත් වැරදුනේ නැති රෙසිපි එකක්.බොහෝම ස්තූතියි .හොදටම තිබුනා.

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ආරක්ෂාව වාසනාව සෙනෙහස ලැබෙවා බුදු සරණයි

  • @harshakumara2607
    @harshakumara2607 2 ปีที่แล้ว +1

    Oyage videyos sahenna watinawa.godak rasata piti Kama hadanna lesima widihata Kiyala denawa..thanks

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 ปีที่แล้ว +1

    Thanks, Harim lassani,Budusarani, 🌹🌹🌹🌹

  • @sadunimalisha2907
    @sadunimalisha2907 2 ปีที่แล้ว +2

    Apit ada heduwa harima lassanai harima rasai

  • @nissankakulathunga3132
    @nissankakulathunga3132 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ලෙස කියලා දුන්නා . බොහොම ස්තූතියි . මේ විදියට නිවැරදිව කියලා දුන්නාට

  • @sujathawerake3773
    @sujathawerake3773 2 ปีที่แล้ว +2

    You are a great teacher. I tried your recipes. Excellent detailed instructions!!! Thank you very much.

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +3

    හරිම අාසාවෙන් හිටිය කෑමක්...මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියේ නෑ..ගොඩාක් ස්තුතියි..ඔබතුමාට..

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Harima asawak hituna kama hadanna..godak hodata kiyala dunna bro

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +3

    ඔබතුමා පැහැදිලි ව කියල දෙනව. ස්තුතියි .දීර්ඝායුෂ ලැබේවා

  • @chathurikathilinibodhipaks3169
    @chathurikathilinibodhipaks3169 ปีที่แล้ว +3

    Thank you for the receipe..it came out so well

  • @pubudhikaratnasekara2265
    @pubudhikaratnasekara2265 2 ปีที่แล้ว +1

    මමත් මේ විදියටම හැදුවා..හරිම රසයි..
    බොහෝම ස්තුතියි chef

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 3 ปีที่แล้ว +1

    Thanks ඔබතුමාට
    තවත් මේ වගේ රෙසපි දාන්න

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 4 ปีที่แล้ว +1

    ස්තූතියි! ඔබට නිහතමානීව කළ පැහැදිළි කිරීමට .අනිවාර්යයෙන් ම හදනවා..😋😋😋

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +1

    චෙෆ් කිඹුලා බනිස් හැදුවා..ලස්සනට රසට තිබුනා..ගොඩාක් ස්තුතියි ඔබට..පිලිවෙලට හැම දේම කියලා දෙනවට..

  • @NilminiSajeewani
    @NilminiSajeewani ปีที่แล้ว +1

    Math ada you tube eka purama hoyala chef hadana wedeha hari saralai pahasui keyala hetela baluwa ,,,,athtatama eka hodata terenwa ,,,,hodatama awa mage kibula banis teka ,,,mata ada hari sathutak danuna ,,,,,,family eke ayath rasai keyala kawa ....chefta godak pin ,,,,,,mage asama kama hadana hati keyala dunnnata ....sabe guruwarayek oba,,,,,,,,

  • @lifeissimple5770
    @lifeissimple5770 2 ปีที่แล้ว +1

    පැහැදිලිවම කියලා දෙනව. Thanks chef

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 ปีที่แล้ว +1

    Godakhoda පැහැදිලි කිරීමත් thank ඔබට

  • @ramalovelyfamily9424
    @ramalovelyfamily9424 3 ปีที่แล้ว +6

    ඒ පැහැදිලි කිරීම මාරම වටිනව ,,බොරු සෝබන නැ ,ඉන්ගිරිස් වචන නැ වටිනාකම කියන්න වචන නැ 🙏🙏🙏🙏

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි වීඩියෝ එක සම්පූර්ණ යෙන්ම බැලුවා ඔබතුමාගෙ වීඩියෝ හරිම පැහැදිළියි

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951 3 ปีที่แล้ว +1

    කිඹුලා බනිස් හැදුවා හරියටම හරිගියා Thanks chef බුදු සරණයි ..

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @ireshairesha5264
    @ireshairesha5264 2 ปีที่แล้ว +1

    ඔබ කියන විදිහ හරිම පැහැදිලියි thank you

  • @shashiwijesinghe5869
    @shashiwijesinghe5869 3 ปีที่แล้ว +1

    අවශ්‍ය දේ හරියටම පැහැදිලිව කියලා දෙනවා ඔබතුමා,මාත් මේ කියලා දුන්න විදියටම හැදුවා..හරිම රසයි..හරිම soft.බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @seenarrahim8465
    @seenarrahim8465 2 ปีที่แล้ว +1

    ලස්සනට කියලා දෙනවා හරිම ආසයි බලං ඉන්න තචත් අලුත් කැම කියලා දෙන්න

  • @annrosita8423
    @annrosita8423 3 ปีที่แล้ว +1

    Harima shok ekata Ava. Thank u

  • @ashikawikramarachchi2469
    @ashikawikramarachchi2469 3 ปีที่แล้ว +1

    හැදුව.බොහොම ස්තුතියි.පැහැදිලියි.

  • @geethanivee7631
    @geethanivee7631 3 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුතියි ගොඩාක් පිං

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +2

    හරිම .පැහැදිලියි.බොහොම .ස්තුතියි ..

  • @shashiherath7724
    @shashiherath7724 3 ปีที่แล้ว +3

    මාලු බනිස් එකත් හැදුවා. බොහොම ස්තූතියි ඔබතුමාට. අයියෝ වෙන එකක් බලන් හැදුවා ඒකෙ කූල් වතුර දාන්න කියලා තිබ්බා lady කෙනෙක්ගේ එකක්. අන්තිමට බනිස් ආවේනැ හරියට හැදිලා. ඔබතුමාගේ එක අහම්බෙන් බැලුවේ නියමට ආවා. මේකත් හදනවා අනිවාර්යයෙන්ම. අනේ පීසා හදන හැටිත් කියලා දෙන්නකො 🙏💓

  • @pinsarakodituwakku42
    @pinsarakodituwakku42 3 ปีที่แล้ว +1

    අද හැදුවා හරිම රසට ලස්සනට පාටට ආවා..ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤️

  • @alexarose3421
    @alexarose3421 4 ปีที่แล้ว +2

    Thank you chef from Indonesia finnaly i made it , my husband was very surprised 😉he said exacly like in Sri lanka 😆😆..LOL from🇲🇨 ♥🇱🇰

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 2 ปีที่แล้ว

    masha Allah thank you very much 👍👍👍👍

  • @dpasan88
    @dpasan88 2 ปีที่แล้ว +1

    Desha aiya wadak naa kiyala top recipe ekak 👍👍👍

  • @parameshscooking2654
    @parameshscooking2654 2 ปีที่แล้ว +1

    Very nice thank chef from India. 💯

  • @priyankalakmini194
    @priyankalakmini194 4 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම හොදට පැහැදිලි කරා.

  • @Lakmali-y8p
    @Lakmali-y8p หลายเดือนก่อน

    ඒක දැක්කම හදන්න ආස හිතුනා ❤

  • @nilugunasekara9505
    @nilugunasekara9505 3 ปีที่แล้ว +1

    Harima pehedili, bohoma sthuthi..👍👍🙏

  • @raneyella2149
    @raneyella2149 3 ปีที่แล้ว +1

    Athtam hodai budusarni

  • @austintheplug7035
    @austintheplug7035 4 ปีที่แล้ว +2

    Chef ඔයා හැමදේම පැහැදිලිව කියල දෙනව. අපි තව bakery කෑම අහගන්න ආසයි. Thank you so much.

  • @rupawathi9121
    @rupawathi9121 4 ปีที่แล้ว +1

    ගොඩාක් .ස්තුතියි .මෙ.වාගේ .වටිනා .දෙවල් අපට .දෙන.එක.දිරිය ශක්තිය තව.තවත් .ලැබෙන්න.ඕනෑ

  • @gangarajapaksha8832
    @gangarajapaksha8832 2 ปีที่แล้ว +1

    Aththatama man oyage video baluwe iye .man malu pan hadana vidiha balan idala haduwa aiye ithamath sarthakawa mata eya kra ganna puluwan una .oyata godak pin apita mewa itha pahadiliwa kiyala denawata

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒක ලස්සනයි දැක්කම් කන්න හිතෙනවා.😢😢😢

  • @karunaratnebandara2038
    @karunaratnebandara2038 3 ปีที่แล้ว +1

    Excellent .well come you .

  • @nilanthikahandawala9951
    @nilanthikahandawala9951 2 ปีที่แล้ว +1

    Thank you very much Desha. I will try this also.

  • @gamagapiyasiri1843
    @gamagapiyasiri1843 ปีที่แล้ว +1

    Bohomahodai,apiyamak,iganagattha,oyatajayawewa

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +1

    Thank you very much 🙋🇱🇰 ඔබට තෙරුවන් සරණයි නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 👍💝💝💝 දරුවා 🥧

  • @dcjayaweera1307
    @dcjayaweera1307 ปีที่แล้ว +1

    Harima.pahadili..thanks

  • @salmasalmam.6188
    @salmasalmam.6188 4 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @dasunidewmika4084
    @dasunidewmika4084 ปีที่แล้ว +1

    ලස්සන ට වැඩෙි කරන විදිිය කියලා දෙන නිසා ඉතාමත් හොදින් රසට හදාගන්න පුලුවන්

  • @lalithrathnayake699
    @lalithrathnayake699 4 ปีที่แล้ว +1

    සුපිරිම ...මමත් හදන්න ඔින...😊😊😊💖💖💖

  • @youtredmo4749
    @youtredmo4749 2 ปีที่แล้ว +1

    හරිම රසයි අපිත් හැදුවා....

  • @shashigunarathne9681
    @shashigunarathne9681 3 ปีที่แล้ว

    මම හැදුවා දවස් කිහිපයක් . කඩේ ඒවට වඩා රසට සුපිරියටම ආවා. ස්තූති

  • @lilijayawardana3505
    @lilijayawardana3505 2 ปีที่แล้ว +1

    Harima watinawa 👍👍👍

  • @goodday8193
    @goodday8193 3 ปีที่แล้ว +1

    super bro 👍👍 thanks keep it up jayavevaaaa tevipihitayyy

  • @PriyanthiHapugoda-kv9hb
    @PriyanthiHapugoda-kv9hb ปีที่แล้ว +1

    Thank you so much for your clear instructions. I have one question, is it 3 table spoons or 3 tea spoons of yeast and suger you use for 1kg flour.

  • @sachiniranshika604
    @sachiniranshika604 2 ปีที่แล้ว +1

    Yeast wedi unoth yeast suwada enawa neda haduwama. Yeast aduwen dala pipenna thiyana kalaya wedi karanna puluwanda

  • @damidami318
    @damidami318 3 ปีที่แล้ว +1

    හරිම වටිනව මෙිවැඩසටහන ස්තුතියි ඔබට

  • @lasirusanahasa4989
    @lasirusanahasa4989 3 ปีที่แล้ว +1

    Lassanata rahata awa thank you

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +3

    හරිම රසයි හදල කෑවා 💗💗💗
    බොහොම ස්තුතියි 👍👍

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว +1

    Aththama kiwoth oba thuma hariyatama kiyala denawa mokada godak katha na saralawama kiyala denawa godak pin.budusaranai ❤️❤️

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 4 ปีที่แล้ว +15

    අවශ්‍ය දේ පමණමයි කතා කරන්නෙ👌හරියට තේරුම් කර දෙනව🤓බොහොමත්ම ස්තූතියි,

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 3 ปีที่แล้ว

    Thank you sir harima pahadili🙏

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 ปีที่แล้ว

    ගෙදර හදන්න පුළුවන් hama kamakma mama හැදුවා.හොඳටම පැහැදිලි කරලා කියලා දෙනවා.ඔයාගෙ සේවයට ගොඩක් ඉස්තරම්.

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 6 หลายเดือนก่อน +1

    Wow 👌 ❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    ගොඩක්.ස්තුතියි.අයියේ.දනුවත්.කලාට..මම.හැඅුවා.කිඹුල.
    බනිස්..පිට.රට.ඉන්න.අයත්.
    කෑවා..රසයි..කිවිවා..❤❤👌