අවධානමක් රහිතව විශාල පොලියක්. Unit trust Money fund With NDB welth Management.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • The Unit Trust Association of Sri Lanka utasl.lk/
    නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාත දැනගනිමු • Fixed Deposit Interest...

ความคิดเห็น • 299

  • @adobepremier2
    @adobepremier2 9 หลายเดือนก่อน +3

    Thank you very much sir. me videos wala watinakamanao kiyala nima karanda be. Digatama me wage investment gena apiwa denuwath karanda.

    • @investingtips1
      @investingtips1  9 หลายเดือนก่อน

      බොහෝ ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට

  • @riz000
    @riz000 5 หลายเดือนก่อน +6

    N. D. B wealth management එකේ අළුත් අප්ඩේට් එක දෙන්න.

  • @thilakwasanthahewage6734
    @thilakwasanthahewage6734 8 หลายเดือนก่อน +5

    ඉ/පත් කල සියල්ල වැටහුනා, ආයෝජනය කරන අය මිය ගියොත් මුදල් ආපසු ගැනීමට නමි කිරීමක් කල හැකිද...?

  • @chamaraamarasinghe3040
    @chamaraamarasinghe3040 8 หลายเดือนก่อน +4

    නුවර Cey Bank unitv trust Manager නමි අන්තිමයි.

  • @ropektaprint1674
    @ropektaprint1674 10 หลายเดือนก่อน +31

    හොද රිලේෂන් ෂිප් මැනේජර් කෙනෙක් ලැබුනොත් හොදයි. නැත්නම් පෝන් එක වත් ආන්සර් කරන්නේ නැ.

    • @gayangreshan2133
      @gayangreshan2133 10 หลายเดือนก่อน +9

      සහතික ඇත්ත මටත් ඕක උනා. ඌ පඩි ගන්නේ අපි සල්ලි දාන නිසා කියලාවත් මතක නෑ.

    • @ropektaprint1674
      @ropektaprint1674 10 หลายเดือนก่อน +1

      @@gayangreshan2133 අනිවා.. මට අපූර් වා.. ඔයාටත් එයාමද

    • @GatherGlam
      @GatherGlam 10 หลายเดือนก่อน +3

      Valuable information

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      Thank you very much 😊

    • @pradeepdissanayake7652
      @pradeepdissanayake7652 9 หลายเดือนก่อน

      👍

  • @tharakarathnaweera9128
    @tharakarathnaweera9128 3 หลายเดือนก่อน +1

    මාතර ශාකාවේ ut තියෙනව ද
    සම්බන්ද වෙන්න පුලුවන් ද
    දුරකථන අංක ගන්න පුලුවන්ද

    • @srilankaarmyheroes2190
      @srilankaarmyheroes2190 2 หลายเดือนก่อน

      මටත් කියන්න මාතර ගැන

  • @maxud5743
    @maxud5743 3 หลายเดือนก่อน +1

    මට මේ පිළිබදව වැඩිදුර දැනගන්න ඕනේ...

  • @lahiru9286
    @lahiru9286 8 หลายเดือนก่อน +2

    ලක්ශයක් දැම්මොත් මාසෙට පොලිය කීයක් ගන්න පුලුවන්ද? පැහැදිලි කරන්න පුලුවන්ද

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน

      මේ දවස් වල පොලී අනුපාතය 15.25 % . ඒ අනුව රුපියල් ලක්ෂයක් සදහා මාසයකට Rs. 1189 ක් ලැබෙනවා

  • @SunilaGamage-ri8ju
    @SunilaGamage-ri8ju 2 หลายเดือนก่อน +1

    අපට කතා කර ගැනීමට T/P No ක් දෙන්න.දැනුවත් කළාට ගොඩක්ම ස්තුතියී.

    • @investingtips1
      @investingtips1  2 หลายเดือนก่อน

      Working hours වලදී Hotline අංකයට කතා කරන්න

  • @miyurumadushan9523
    @miyurumadushan9523 8 หลายเดือนก่อน +1

    මාසිකව 2000ක් වගෙ මුදල් දාලා ඒ මුදල් අවුරුදු 7 ක් විතර දෑගෙන යන්න පුලුවන් ද

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 10 หลายเดือนก่อน +2

    Meeka vary wenawa.dan tiyenne 16.5%.oya me vedio ka daanakotath 17.5 tibbe.20% k tibbe ne

  • @upularunakumara
    @upularunakumara 9 หลายเดือนก่อน +1

    අද තැන්පත් කර හෙට ආපසු ගත හැකිද. එවිට යම් පොලියක් ලැබෙනවද. මම කැමති භාණ්ඩාගාර. බිල්පත් වල ආයෝජනයට පමණයි. එසේ ගිවිසුමකට එලඹිය හැකිද.

    • @investingtips1
      @investingtips1  9 หลายเดือนก่อน

      පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් වල පමණක් ආයෝජනය කරන ගිණුම් තියෙනවා

  • @tommybahamas40
    @tommybahamas40 11 หลายเดือนก่อน +22

    Beware of the Financial institutions, most of them are running liquidity issues in their accounting books meaning insufficient cash to run the business. Therefore they advertise to pay high interest for deposits of customers. An investor should be careful and check how these financial institutions can pay a 20% interest when the country’s economy is collapsing and no new investment generating projects available to pay a 20% return to the investor.

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +7

      Your point is correct. In this account, the money of the depositors is invested in safe investments. In the past, bank interest percentages exceeded 30%. This kind of interest is given to us because of the return of funds that were locked at that time. But in the future, the interest here will gradually decrease. But there are more advantages than fixed deposits.

    • @tommybahamas40
      @tommybahamas40 10 หลายเดือนก่อน

      @@investingtips1 it looks like a Ponzi scheme. Get from Gunapala and pay Somapala type of a game. People of Sri Lanka should be very careful of these kind of investments. Never invest if the the Fund ( operator /Investment bank) has not specified what kind of investment projects being invested to generate this kind of interest payment of 20%

  • @madusankagunadasa
    @madusankagunadasa 29 วันที่ผ่านมา +1

    Meka nm suripima.chanal ekk 🎉🎉🎉🎉

  • @werankumara4672
    @werankumara4672 11 หลายเดือนก่อน +4

    මේකෙ අවුරුද්දක් දාල තිබ්බොත් පොලියට පොලියත් හැදෙනවද?

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +3

      හොද ප්‍රශ්නයක්, මෙම ආයෝජනය කොටස් ක්‍රමයට සිද්ද වෙන නිසා සාමාන්‍ය බැංකු මෙන් වැල් පොලියක් ලැබෙන්නේ නැත.
      නමුත් මෙහිදී ලැබෙන ආයෝජන ප්‍රතිලාභය එම වැල්පොලියට වඩා වැඩිය.
      උදාහරණයක් ලෙස සාමාන්යයෙන් දැනට බැංකුවල වාර්ෂික ස්ථාවර තැන්පතු පොලිය 11% පමණ වේ. අප එය 12% ලෙස ගත්තත් මාස්පතා පොලිය ගණනය කලත් ( සාමාන්‍යයෙන් වාර්ෂික ස්ථාවර තැන්පතු සදහා පොලී ගණනය කරන්නේ වර්ෂය අවසානය්දීය) ලැබෙන පොලී මුදල වන්නේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කල විට 12,682.50 කි. නමුත් ඒකක හා භාර ආයෝජනයේදී එය 20% ලෙස ගත්විට රුපියල් 20,000 කි. අප වර්ෂ 05 ක් ස්ථාවර තැන්පතුවක් දැමුවහොත් එහිදී ලැබෙන ප්‍රතිලාභය රුපියල් ලක්ෂයකට රුපියල් 76,235 කි. නමුත් ඒකක හා භාර ආයෝජනයේදී එම කාලයට රුපියල් 100,000 ක් ලැබේ.
      ( මෙහිදී මෙම කාල වලට පොලී ප්‍රතිශත නොවෙනස් වේ යැයි උපකල්පනය කර ඇත.)

    • @werankumara4672
      @werankumara4672 11 หลายเดือนก่อน +1

      @@investingtips1 බොහොම ස්තුතියි. ඔබගේ පැහැදිලි කිරිමට.දිගු කාලයක් තියෙනවානම් පොලිය රැගෙන නැවත අයෝජනය කල යුතුයි.

    • @gaminiwickramasinghe2655
      @gaminiwickramasinghe2655 11 หลายเดือนก่อน

      ​@@investingtips1මෙයට රැකවරණය ක් ලැබේද (රක්ෂණ ආවරණය ක්)

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      එහෙම රක්ෂණ ආවරණයක් ගැන සදහනක් නම් නෑ.

  • @උකුස්සා-ඤ1ට
    @උකුස්සා-ඤ1ට 10 หลายเดือนก่อน +1

    ආයෝජන ප්‍රතිලාභ මාසිකව ලබා ගන්න පුළුවන්ද

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      පුළුවන්

  • @yapawijerathna1307
    @yapawijerathna1307 5 หลายเดือนก่อน +1

    Ndb. එක. Call. Answer karanne. Natha

  • @channelhitz9
    @channelhitz9 10 หลายเดือนก่อน +2

    වැල් පොලි ක්‍රමයටද අපට පොලිය එකතු වෙන්නෙ ?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      නැහැ. වැල්පොලි ක්‍රමයට නෙමෙයි. කොටස් වෙළදපළ ක්‍රමයට

  • @sirimajayanthi6649
    @sirimajayanthi6649 11 หลายเดือนก่อน +9

    More simple and informative illustration.But NDB Wealth Mgmt is not a registered primary dealer at Central Bank of Srilanka.Central Bank is responsible only up to 1100000 rupees only for their
    registered primary dealers
    Please advise
    18:22

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +6

      No. No need to be a primary dealer. Because, here there is only an investment in treasury bills or bonds. Bonds will not be sold. However, this company is a registered company of the Securities and Exchange Commission. All units and trust companies should be registered there.

  • @sunildissanayake
    @sunildissanayake 8 หลายเดือนก่อน +1

    I have already submitted online application But no response there respective staff members.
    Please let me know why they not supportive the customer service. Thank

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน

      Please Contact Hotline number

  • @supungw
    @supungw 10 หลายเดือนก่อน +1

    Api buy krpu units ( up unama )sale krm witarai d profit gann plwn .nttn unit tyn innkota මාසිකව , warsika ,daily wage පොලියක් හම්බ වෙනවාද

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      Sell kalama thamai hambawenne

  • @83damith
    @83damith 10 หลายเดือนก่อน +2

    Ndb services are worst..

  • @PrasangaFernando-s1h
    @PrasangaFernando-s1h 9 หลายเดือนก่อน +1

    I've deposited at NDB wealth for more than a month now. They still couldn't provide me credentials to log into the system. When I question them, they say there's been an technical issue and needs time to fix it. How do you trust these companies if they can't even provide credentials to an online portal within a month of initial deposit? I don't suggest anyone to place money on this institute. If someone doesn't believe I can share the screenshots and emails as proof. Don't place your money here.

    • @RedMic
      @RedMic 8 หลายเดือนก่อน +1

      What is the situation now?

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @lahirudolapihilla4820
    @lahirudolapihilla4820 8 หลายเดือนก่อน +1

    Dan kiyada 13 k wage neda

  • @AJANTHAWEERASINGHE-l5r
    @AJANTHAWEERASINGHE-l5r 11 หลายเดือนก่อน +4

    Cey bank assets Management එක ගැන පැහැදිලි කිරීමක් කරන්න

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +2

      එයත් මෙය වගේම ඒකක භාර ආයෝජන ක්‍රමයක්. මම පසුව ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් ගෙන එන්නම්

    • @jayasirisalgado3
      @jayasirisalgado3 11 หลายเดือนก่อน

      ​@@investingtips1❤40

  • @madusankagunadasa
    @madusankagunadasa 29 วันที่ผ่านมา +1

    ❤marama wadagath ❤❤❤

  • @MrSapa100
    @MrSapa100 10 หลายเดือนก่อน +4

    NDB Wealth invest kra mata thaama portal eke user name pw dunne naha. Ai denne natte ahuwata agollo hariyata pilithurak denneth na mkkd mekata krnne.risk ekk thiyeda mehema wena eka

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      එතනට ගිහින්, User name එකට ඔයාගේ register වෙනකොට දුන්න e Mail එක දෙන්න. ඊට පස්සෙ Forget password දෙන්න. ඊළගට එන page එකේ New password එක විදියට ඔයා කැමති එකක් දෙන්න. එතකොට හරි.
      කොච්චර කල් වෙනවද මුදල් තැන්පත් කරලා?

    • @MrSapa100
      @MrSapa100 10 หลายเดือนก่อน +1

      ​@@investingtips13 weeks wage wenawa invest krla. Manegment eken kiwa agollo app ekk launch krnawa a nisa aluthin invest krna ayata portal ekata logwenna access dena eka nawattala thi kiyala.relationship manager kiyanawa app eka kawada launch karaida danne naha kiyala.obathumata me gana poddak hoyala blnna puluwanda

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      මම කියපු විදියට කරලා බලන්න

    • @MrSapa100
      @MrSapa100 10 หลายเดือนก่อน

      Ahema hariyanne naha invalid us name ki thama watenne

    • @උකුස්සා-ඤ1ට
      @උකුස්සා-ඤ1ට 10 หลายเดือนก่อน +1

      ආයෝජන ප්‍රතිලාභය මාසිකව ගන්න පුලුවන්ද

  • @prasadfernando9501
    @prasadfernando9501 10 หลายเดือนก่อน +2

    Rata inna kenekta account open karanna puluwanda?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      පුළුවන්. ඔන්ලයින් නිසා පහසුවෙන් කරගන්න පුළුවන්

  • @pradeepweerathunga9509
    @pradeepweerathunga9509 11 หลายเดือนก่อน

    නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාතික
    th-cam.com/video/itDnFOxdeUY/w-d-xo.html

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 8 หลายเดือนก่อน +1

    Sir api Rs.100000 ayojanaya kalama masakata labenne Rs.1250nm api ayojanaya karana Rs.100000yai prathilabayath ekka Rs.101250 ona welawaka ganna puluwanda?

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน +1

      ඔව් . අනිවාර්යයෙන්ම. එකට මාසයක් ඉන්න ඕනත් නෑ. දිනපතා ප්‍රතිලාභය ගණනය කරනවා. ඒ අනුව ලබාගත් ප්‍රතිලාභය සමග ඕනෑම දිනක සම්පූර්ණ මුදල් හෝ යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 11 หลายเดือนก่อน +1

    බැන්කුවට ගිහින් කරගන්න .පුළුවන් ද
    Document එකක් අපිට ලැබෙනවද

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      NDB welth Office එක තියෙන්නේ බම්බලපිටියේ. සමහර NDB බැංකු ශාඛා වල මේක දන්නේ නෑ කියනවා.
      Online කරන එක තමයි ලේසිම.
      Document නම් දැන් බැංකු වලට ගියත් FD වලටවත් දෙන්නේ නෑ.
      කොහොමත් සල්ලි දාපු හැටියේ SMS Email ලැබෙනවා

  • @wildwhims1031
    @wildwhims1031 2 หลายเดือนก่อน +1

    Meka long term karagena yanna puluwanda salli gnne nathuwa. Masen maseta salli dagena gihin

    • @investingtips1
      @investingtips1  2 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. ඒ විදියට කරනවා නම් මේක ගොඩක් සාර්ථකව විශාල ප්‍රතිලාභයකට යන්න පුළුවන්.

    • @wildwhims1031
      @wildwhims1031 2 หลายเดือนก่อน

      @@investingtips1 (growth & income fund, growth fund, wealth income fund) me fund tiken hodama mkdd invest karanna

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 11 หลายเดือนก่อน +4

    Thank you very much, it’s great video I really appreciate ❤

  • @malanifernando7744
    @malanifernando7744 5 หลายเดือนก่อน

    මීගමුව ශාඛාවේ නියෝජිත කෙනෙක් සම්බන්ධ කර දෙන්න.

  • @suniljayaweera9499
    @suniljayaweera9499 10 หลายเดือนก่อน +2

    One time I tried through NDB bank
    This is online so could you give any locations where your head office contact numbers I need further information for emphasise your organisation

  • @supungw
    @supungw 10 หลายเดือนก่อน +1

    DOB kynne මොකක්ද ,online application eke tynne

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      උපන්දිනය

  • @DimuthuRoshan-t7o
    @DimuthuRoshan-t7o 9 หลายเดือนก่อน +2

    Minimum deposit ekh kiyd

  • @dammikaweerawansa7116
    @dammikaweerawansa7116 8 หลายเดือนก่อน +1

    Dear sir, I haven't filled the application yet. But before that may I know if I can mention a nominee for NDB Wealth Management account ?

  • @SechandanaEkanayaka-oc5sb
    @SechandanaEkanayaka-oc5sb 10 หลายเดือนก่อน +1

    මේකට ලක්ෂයක් දැම්මෝත් මාසෙකට කියක් ගන්න පුළුවන්ද කියන්න ස්තුතියි .

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      1200-1500 අතර පුළුවන්

  • @dayarathnegamage113
    @dayarathnegamage113 11 หลายเดือนก่อน +3

    i KNOW ONE OF MY FREIND WHO INVESTED HIS ACCUMALATED WITH UNIT TRUST FUND FUND AFTER RETIREMENT INCURRED HEVI LOSSES AFTRE FALING OF STOCK MAKET .

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +2

      may be. That's why I said those investments are high risk as well as high return. But the investment method introduced in this video is basically investing in treasury bills and bonds so the risk is very low.

  • @manujayaabeywickrama2251
    @manujayaabeywickrama2251 9 หลายเดือนก่อน +2

    sir, mona hethuwak nisawa hari api invest karapu fund eke unite price eke drop wela api invest karamu mudal nathiwenna baida?

    • @investingtips1
      @investingtips1  9 หลายเดือนก่อน +2

      මම සදහන් කර ඇති ගිණුමෙන් ආයෝජන මුදල් අහිමි වෙන්නේ නෑ. ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්

    • @manujayaabeywickrama2251
      @manujayaabeywickrama2251 9 หลายเดือนก่อน

      ​❤ thank you sir for your kindly responding ❤ @@investingtips1

  • @damitheranga9220
    @damitheranga9220 7 หลายเดือนก่อน +1

    Salli gaddi kohomada email ekak danne ea gena video ekak danna NDB wealth management account eke email eka kohomada sakas Kara ganne kiyala?

    • @investingtips1
      @investingtips1  7 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 7 หลายเดือนก่อน +1

    Videshagathawa inna kenekta sambanda wenna puluwanda..?

    • @investingtips1
      @investingtips1  7 หลายเดือนก่อน

      පුළුවන්

  • @MaryLeea-if1le
    @MaryLeea-if1le 11 หลายเดือนก่อน +2

    I stay in abroad. Can I join. Every month can you deposit the interest in the peoples bank account in Sri Lanka. Thank you

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +1

      What do you mean that you said ''can you deposit the interest "

  • @mayaperera6546
    @mayaperera6546 11 หลายเดือนก่อน +3

    NDB bank ekata giyama deatails ganna pulueada.

    • @sweetlife3010
      @sweetlife3010 10 หลายเดือนก่อน +1

      Baa... NDB wealth management kiyanne wenama company ekak. Head office colombo thinne. Branch na wena

  • @sujeewasampath5695
    @sujeewasampath5695 7 หลายเดือนก่อน +1

    Den return aka pennanne 2% kiyala ? Aduwelada?

    • @investingtips1
      @investingtips1  7 หลายเดือนก่อน

      දැන් 13 % වගේ දෙනවා

  • @nishantharandall965
    @nishantharandall965 10 หลายเดือนก่อน +2

    Sell karana avasthawedi nam profit eka enne, Daily income ekak hadenne kohomada, eka tikak pahadili karanna puluwanda. Daily hadena income eka withdraw karanne kohomada ethakota Sell karaddi nam profit eka enne, Thank you

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      අපි හිතමු එක්තරා යුනිට් ට්‍රස්ට් ගිණුමක කොටසක මිල රුපියල් 10 කියලා. අපි රුපියල් 1000 ආයෝජනය කර, කොටස් 100 ගන්නවා. දැන් අපගේ යුනිට් වල වටිනාකම රුපියල් 1000 (100*10)
      හෙට එක කොටසක් රුපියල් 11 වූයේ නම් දැන් සමස්ත වටිනාකම රුපියල් 1100 . මේ විදියට තමයි දෛනිකව අපට ප්‍රතිලාභ ලැබෙන්නේ .
      මෙම ප්‍රතිලාභ අපට රුපියල් කර ගැනීමට එම කොටස් ටික ඒකක සහ භාර ආයතනයට පවරා දී මුදල් ලබා ගත යුතුවේ.
      අපට දෛනිකව ලාභය ලබා ගැනීමට අවශ්‍ය නම් රුපියල් 100 සමාන කොටස් ප්‍රමාණයක් විකිණිය යුතු වේ. අපැහැදිලි නම් නැවත අසන්න

    • @anushkasandamal5976
      @anushkasandamal5976 6 หลายเดือนก่อน

      @@investingtips1 බැරි වෙලාවත් අපි සල්ලි ගන්න යද්දි කොටසක මිල ගත්ත ගණනට වඩා අඩු වෙලා තිබුනොත් ? එතකොට අපේ invest කරල තිබ්බ මූල් මුදලෙන් ඒක අඩු වෙනවද ?

  • @KithsiriArunapriya
    @KithsiriArunapriya 10 หลายเดือนก่อน +2

    After forwarding the application without investing money ( Until receiving an account number) , then how can attach the deposit slip after depositing to the application, i mean can i go again to view the application

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +2

      It is not necessary to send the deposit slip along with the account application form. Deposit the money after the account is opened. There, mention your National ID number under Remark.

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 8 หลายเดือนก่อน +1

    For day to day expenditure I need a monthly income, can I get profit monthly to bank account

  • @DarshanaHeendeniya
    @DarshanaHeendeniya 7 หลายเดือนก่อน +1

    What is. The Minimum amount can invest

  • @createsuccess6385
    @createsuccess6385 8 หลายเดือนก่อน +2

    Awama kiyada ayojana karann puluwan

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 10 หลายเดือนก่อน +1

    "Name to appear on your statement" Kiyanne mokadda? open karana kenage nama da?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      ගිණුම් ප්‍රකාශනයේ සදහන් විය යුතු නම. මෙය සම්පූර්ණ නම වි යුතු නෑ. උදා සම්පූර්ණ නම රත්නායක මුදියන්සේලාගේ ඉශාන් අරුණ රත්නායක නම් මෙහිදී ඉශාන් රත්නායක ලෙස සදහන් කල හැකිය

  • @dinithragunasekara6724
    @dinithragunasekara6724 10 หลายเดือนก่อน +2

    5 milion wage danna meka safe da?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      කිසි ගැටලුවක් නෑ. නමුත් පොලී ප්‍රතිශත ඉදිරියට ටිකක් අඩුවෙයි

  • @samanpradeep6834
    @samanpradeep6834 9 หลายเดือนก่อน +1

    මම මේකට ඇප්ලිකේෂන් එකක් දැම්මා උත්තරයක් නෑ

    • @investingtips1
      @investingtips1  9 หลายเดือนก่อน +1

      Call karala balanna

    • @samanpradeep6834
      @samanpradeep6834 9 หลายเดือนก่อน

      Please give whatapp number for it .thank

  • @shamakarunaratne6
    @shamakarunaratne6 11 หลายเดือนก่อน +2

    Commercial paper risk ekak tiyanavada

  • @harshani3285
    @harshani3285 10 หลายเดือนก่อน +1

    NDB Gilt Edged Fund එක පැහැදිලි කරන්න පුලුවන්ද. අවදානම වැඩිද? ස්තූතියි

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      දිගුකාලීන ආයෝජන තැන්පතු වල තමයි මෙමගින් ආයෝජනය කරන්නේ. සාපේක්ෂව ප්‍රතිලාභ ටිකක් අඩුයි. අවදානම වැඩි නෑ

    • @harshani3285
      @harshani3285 10 หลายเดือนก่อน

      පොලිය ලැබෙන්නෙ දෛනිකව නෙමෙයිද? කාල සීමාවකට යටත්වද ආයෝජනය කරන්නෙ?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน +1

      අවම අවුරුද්දක් වත් තියන්න ඕන.

    • @harshani3285
      @harshani3285 10 หลายเดือนก่อน +1

      @@investingtips1 ස්තූතියි

  • @TheekshanaRanasingha
    @TheekshanaRanasingha 10 หลายเดือนก่อน +1

    Kohomada account ekak open karnne? DOB Code eka kiyanne mokakda eka fill karanna terenne nehene.

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      එතන ඔබගේ උපන් දිනය සටහන් කරන්න

  • @bestbuys97
    @bestbuys97 9 หลายเดือนก่อน +1

    ස්තුතියි !! ගොඩක් වටින video එකක් සර්

    • @investingtips1
      @investingtips1  9 หลายเดือนก่อน +1

      Thank you very much

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 8 หลายเดือนก่อน +1

    Sir mewage ayojanaya karanna hari wisthara dana ganna hari head office yanna onada ndb bank ekata gihin barida

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน

      NDB bank eken amrui. Hotline කතාකරලා බලන්න.

  • @anilanilupul5086
    @anilanilupul5086 9 หลายเดือนก่อน +1

    Rata inna kenekta puluwmda?

    • @investingtips1
      @investingtips1  9 หลายเดือนก่อน

      පුළුවන්

  • @isuruumanga8594
    @isuruumanga8594 10 หลายเดือนก่อน +1

    Dan poliya adui needa ? Aluth video ekak karanna anith company ganath kiyala.

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      Owu දැන් 16.5 වගේ ගෙවන්නේ. මම සී බෑන්ක් එක ගැන අලුත්ම එකක් කලා . ඒකත් බලන්න

  • @asankaisuru9492
    @asankaisuru9492 9 หลายเดือนก่อน +1

    Intrest eka add venne unit eka up unot da?

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 8 หลายเดือนก่อน +1

    sir Rs.100,000 ayojanaya kaloth kiyak laba ganna puluwanda?

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน +1

      මේ දවස්වල මෙහි ප්‍රතිලාභ අනුපාතය 15.25% කි. ඒ අනුව රුපියල් ලක්ෂයක් සදහා මාසයකට රුපියල් 1270 ක් පමණ ලැබෙනවා.

    • @gimhanidinushika4601
      @gimhanidinushika4601 8 หลายเดือนก่อน +1

      Thank you sir

  • @priyanthawickramaratne3898
    @priyanthawickramaratne3898 11 หลายเดือนก่อน +5

    Ndb money fund එකේ පොලිය ගන්න email එක කොහොමද යවන්න ඕන ?

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +1

      ගිණුම විවෘත කලාට පසු ඔබට සහයක වරයෙක් ලැබෙනවා. එයා හරහා එය කරගන්න පුළුවන්

    • @katunayakagepriyantha2036
      @katunayakagepriyantha2036 11 หลายเดือนก่อน +1

      පිටරට ඉන්න කෙනෙකුට කොහොමද එයාලා කතා කරන්නේ? WhatsApp ද? කොහොමද කියලා විස්තර කියන්න ස්තුතියි

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      +94 71 098 5840
      මේකට What's app කතා කරලා බලන්න.

    • @gaminiwickramasinghe2655
      @gaminiwickramasinghe2655 11 หลายเดือนก่อน +1

      මෙම තැන්පත්කරුවෙක් මිය ගියහොත් යම් රක්ෂණාවරනයක් ලැබෙනවාද??

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      ඒ පිළිබඳව මම දැනුවත් නැහැ. මම ඒ ගැන හොයලා බලන්නම්

  • @punyazilva4277
    @punyazilva4277 8 หลายเดือนก่อน +1

    Thank you very much,, Ath Dan website eke tiyenne precentage eka 1.2% yanuwen, A kiynne adu weemak welada? monthly rate ekada me?

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน +1

      කුමක් හෝ වැරදීමක් වෙන්න ඇති. මේ දින වල සාමාන්‍යයෙන් 15.25% වගේ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ

    • @punyazilva4277
      @punyazilva4277 8 หลายเดือนก่อน

      Thank you very much.@@investingtips1

    • @sujeewasampath5695
      @sujeewasampath5695 7 หลายเดือนก่อน

      Ow adata penne 2% kiyla ??😮

  • @ranjithgunarathna5085
    @ranjithgunarathna5085 3 หลายเดือนก่อน

    can you nominate a person for Anuradhapura branch

  • @dilshanmadushanka3473
    @dilshanmadushanka3473 4 หลายเดือนก่อน

    Account eka open karana kota 5000 danna ona kiuwabe eka danne mona bank ekata da

  • @SsD-u6b
    @SsD-u6b 5 หลายเดือนก่อน

    Manila wagawanhendpowerhodanedda

  • @samantharohana9563
    @samantharohana9563 11 หลายเดือนก่อน +2

    What’s your name please

  • @thejapanditharatne580
    @thejapanditharatne580 8 หลายเดือนก่อน

    I have very bad experience with NDB. I don't know how i trust this bank

  • @manelgservices1449
    @manelgservices1449 6 หลายเดือนก่อน +1

    🙏👍

  • @rangasenadheera2829
    @rangasenadheera2829 8 หลายเดือนก่อน +1

    Meme dala tiyana polianutathaya 20% masika poliyada?

    • @investingtips1
      @investingtips1  8 หลายเดือนก่อน

      නැහැ. වාර්ෂික පොළිය. නමුත් මේ දිනවල 15.25%

  • @MonikaJayanthi-e9z
    @MonikaJayanthi-e9z 10 หลายเดือนก่อน +1

    Mata ginumak hadaganna on namuth therenne na me sambanda siyalu wada karaganne kese da

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      මම කියලා තියන විදියට උත්සාහ කරන්න ගැටලු මතු වුවහොත් විමසන්න

  • @AJANTHAWEERASINGHE-l5r
    @AJANTHAWEERASINGHE-l5r 11 หลายเดือนก่อน +5

    දැනට පවත්නා ගිණුමේ ගිව්ස ගත් පොලී අනුපාත පවතින වෙළෙඳ පොලේ වට්නාකම මත සෑම මසක් අවසානයේ ඔවුන් ට මා ව්සින් දී තිබෙන ගිණුම ට බැර වන බැවින් හොඳ ආයෝජන කළඹ ක් .

    • @priyanthawickramaratne3898
      @priyanthawickramaratne3898 11 หลายเดือนก่อน

      පොලිය ගන්න email එක කොහොමද යවන්න ඕන

    • @lesliejayaweera3188
      @lesliejayaweera3188 11 หลายเดือนก่อน

      Mata genumak arabanna ona aya kohada karannea

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      NDB wealth Hot line 0719788788

    • @lesliejayaweera3188
      @lesliejayaweera3188 11 หลายเดือนก่อน +1

      Ansr katannaha .sar.

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      මේකට ගන්න. +94 71 098 5840

  • @IranganiMol
    @IranganiMol 11 หลายเดือนก่อน +2

    Awadanamak nedda

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      ඕනෑම ආයෝජනයක අවධානමක් තියෙනවා. එය කළමණාකරණය කර ගැනීම තමයි වැදගත් වන්නේ

  • @Snowygirl363
    @Snowygirl363 6 หลายเดือนก่อน

    Kurunegala thynwd NDB bank ekk

  • @PrathibaChathurangi-h4r
    @PrathibaChathurangi-h4r 11 หลายเดือนก่อน +4

    Sir meke ලක්ශ 50ක් wage dewoth masekata kiyak wage gana puluwan da badu mudaa ehema ain wela

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +1

      රුපියල් 71,000 ක් වගේ පුළුවන්. බදු අය වෙන්නේ නෑ මෙම ගිණුමට

  • @MrSapa100
    @MrSapa100 11 หลายเดือนก่อน +2

    Government debt wala invest krnawa kiyanneth treasury bills/ treasury bonds wala invest krna ekamada

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +1

      ඔව් . භාණ්ඩාගාර බැඳූම්කර හා බිල්පත් අයත්වන්නේ Government debt වලටය

    • @MrSapa100
      @MrSapa100 11 หลายเดือนก่อน

      @@investingtips1 💗💗💗 tnq...

  • @BBM8989KM
    @BBM8989KM 11 หลายเดือนก่อน +2

    ❤❤❤ maru

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.

    • @investingtips1
      @investingtips1  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Gatetosuccess-f5n
    @Gatetosuccess-f5n 2 หลายเดือนก่อน

    Great job 🙏

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel 10 หลายเดือนก่อน +1

    Aiyye first capital eke units create karaganna widiya kiyanna puluwanda?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      හරි මල්ලි මම ඉදිරියට කරන්නම්. දිගටම රැදී සිටින්න ස්තූතියි

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel 10 หลายเดือนก่อน

      @@investingtips1 👍

  • @Adikari1985
    @Adikari1985 11 หลายเดือนก่อน +2

    Is the interest rate offered by Money fund is fixed or changing daily .

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +3

      Not a fixed interest. May change daily. But you can get relatively higher interest than regular fixed deposits

    • @Adikari1985
      @Adikari1985 11 หลายเดือนก่อน +1

      @@investingtips1
      Thanks 👍

  • @KithsiriArunapriya
    @KithsiriArunapriya 10 หลายเดือนก่อน +2

    Thanks a lot, great valuable video

  • @malanifernando7744
    @malanifernando7744 5 หลายเดือนก่อน

    Customer care nomber

  • @indraniranatunga1402
    @indraniranatunga1402 10 หลายเดือนก่อน +1

    On line pahasukam nathi ayata kohomada

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ බම්බලපිටියේ ඒකට යන්න

  • @indraniranatunga1402
    @indraniranatunga1402 10 หลายเดือนก่อน +1

    Cash damanneth online mada

  • @dhammikasilva279
    @dhammikasilva279 9 หลายเดือนก่อน

    I have submitted an application to NDB wealth management on 7.12.2023 but no response yet.

  • @MrSumee320
    @MrSumee320 10 หลายเดือนก่อน +1

    ❤❤❤👌👌👌🙏🙏🙏

  • @tissapemasiri580
    @tissapemasiri580 10 หลายเดือนก่อน +1

    CAL GANATH VEDIO 1K DANNA

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      ඔව්. අනිවාර්යයෙන්ම මම දානවා.

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 11 หลายเดือนก่อน +1

    Kohomada mekata joint wanna sar...

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      වීඩියෝව බලල උත්සාහ කරන්න. අපහසු උවහොත් උදව්කරන්නම්

  • @ashash6992
    @ashash6992 7 หลายเดือนก่อน

    Softlogic assest management kohomada

  • @harshagunathilaka4963
    @harshagunathilaka4963 10 หลายเดือนก่อน +1

    Thank you

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 11 หลายเดือนก่อน +1

  • @desmikumari3266
    @desmikumari3266 11 หลายเดือนก่อน +1

    Mekata money demmama paduwak wen nehe neda

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน

      පාඩුවක් වෙන්නේ නෑ

  • @malakamahesh4138
    @malakamahesh4138 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @anushaherath1880
    @anushaherath1880 11 หลายเดือนก่อน +2

    Kotasaka mila pahala giyoth api loss neda?

    • @investingtips1
      @investingtips1  11 หลายเดือนก่อน +1

      ඔව්. පහල ගියොත් පාඩුවක් සිද්ධ වෙනවා. නමුත් මෙම වීඩියෝවෙන් හදුන්වාදෙන ආයෝජන ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් හා ස්ථාවර තැන්පතු වැනි අංශවල ආයෝජනය කරන නිසා සමස්ත අරමුදලේ ප්‍රාග්ධන හානියක් වෙන්නේ නෑ. එම නිසා කොටසක මිල අඩු වෙන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම අඩුයි.
      නමුත් කොටස් වෙළදපොල ආයෝජනය කරන ඒකක භාර ගිණුමක නම් ඔබ කිව්ව දේ වෙන්න පුළුවන්. නමුත් එහි ලාභයත් සාපේක්ෂව ඉතා වැඩියි. අවධානමත් වැඩියි

    • @sumedhaimbulana1680
      @sumedhaimbulana1680 10 หลายเดือนก่อน +1

      කොටස් මිල ඉහළ ගියොත් ලභාංශය ඉහල යන බැවින් අපට ලැබේන පොලි අනුපතයේ වෙනසක් වෙනවාද ?

    • @sumedhaimbulana1680
      @sumedhaimbulana1680 10 หลายเดือนก่อน +1

      උදාහරණයක් ලෙස රත්තරන් වලට ආයොජනය කලොතින් බැංකුව ලබන වසර වනවිිට රන්පවුමක් රැපියල් 20000/ කිනි ඉහල ගියෝත් එහ වාසිය අපි ආයෝජනය කරන මුදලට සහ පොලියට එකතු වෙනවාද ?

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. එම ලාබන ලාභය තමයි ආයෝජකයින් හට බෙදා දෙන්නේ. කොටස් වෙළදපොලේ ආයෝජනය කරන ඒකක භාර ගිණුම් වල කුමන සමාගම් වලද ආයෝජන කරලා තියෙන්නේ වගේ තොරතුරු පවා අපට දැනගැනීමට පුළුවන්.

    • @investingtips1
      @investingtips1  10 หลายเดือนก่อน

      ඔව්. ඒ විදිහට තමයි අපට ආයෝජන ප්‍රතිලාභ ලැබෙන්නේ. වෙනසකට තියෙන්නේ අපට විශේෂ ආයෝජන දැනුමක් අවශ්‍ය නොවීම.

  • @gayanthialahapperuma2375
    @gayanthialahapperuma2375 9 หลายเดือนก่อน +1

    Nice explanation

  • @priyaninawarathne9739
    @priyaninawarathne9739 8 หลายเดือนก่อน +1

    thanks