32% වැඩි දැවැන්ත පොලියේ කොටස් කරුවෙකු වන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 358

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 ปีที่แล้ว +24

    සෑම වීඩියෝ එකක්ම පැහැදිලියි ඒ වගේම ඉගනීමට අඩු කැමැත්තක් දක්වන දරුවන්ටත් ඔබ උදාහරණ සමගින් වචන අතර විරාම තබමින් අහන් සිටිය හැකි දෙවියන් දායාද කල කටහඩින් ඊට සමාන දැනුමින් දැයේ දරුවන් හා ජීවිත කාලයම වෙහෙසී හරි හම්බ කරගත් කීය හරි ඇත්ත වසන් කොට අසාධාරණ ලෙස උපයන්නන් ගෙන් ලාංකීය බහුතරයක් අසරණ මිනිසුන් බේරාගෙන , දැයේ දරුවන්ගේ දෑස් පාදා අනාගතය යහපත් කරන්නට ඔබට බුද්ධ දම්ම සoඝ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව හා දිඝායු වේවා.

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +2

      @@deshanpathinayake4970 බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +29

    දැනුවත් කිරිමට ස්තුතියි ඔබ තුමාට 👍🏁🏁🏁🏁

  • @amithakurugama3826
    @amithakurugama3826 2 ปีที่แล้ว +48

    නිර්ලෝභීව අප වෙත වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට බොහොම ස්තුතියි.

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +1

      බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

  • @lalwathudurage7358
    @lalwathudurage7358 2 ปีที่แล้ว +6

    ඇත්තටම ස්තුති කරන්න ඕන සෑහෙන කාලෙක ඉදලා මේ ගැන සෙව්වා හරියටම ඔලුවට ගියෙ අද . මේ වෙනකොට මම වෙනත් බැංකුවකට ගිහිල්ලා ඉවරයි .පැය දොළහකට ඉස්සෙල්ලා දැක්කනං අදම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න තිබුණා. තව මාස තුනකින් ඔබතුමා දුන් දැනුමෙන් ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ස්තුතියි .නිවරදි මාවතකට යොමු කළාට .නැවත නැවතත් ඔබතුමාට ස්තුතියි .

  • @MyMusicLk-om7xc
    @MyMusicLk-om7xc 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි සර් අපි හැමෝම නොදන්නා දේවල් ඔබේ දැනුමෙන් අපට කියා දුන්නාට.. තෙරුවන් සරණයි..🙏❤️

  • @clintonbernard5952
    @clintonbernard5952 2 ปีที่แล้ว +6

    ඔබ ජනතාවට කරන්නේ විශාල සේවයක්.ස්තුතියි.

  • @AsankaMaas-z7s
    @AsankaMaas-z7s 25 วันที่ผ่านมา

    නියම වැඩක් ( තේරුම් කරලා දෙනවා සුපිරි ගොඩක් ඔබට ජය වේවා )

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +3

    ඉතා වැදගත්, ප්‍රයෝජනවත් වැඩසටහනක්! බොහොම ස්තුතියි.

  • @maheshaperera
    @maheshaperera 2 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් සර්! 👍👍

  • @sanjeewadissanayake4910
    @sanjeewadissanayake4910 2 ปีที่แล้ว +1

    ඔබතුමා තේරෙන විදියට හොදට කියලා දෙනවා. ඒකට ගොඩක් ස්තූතියි . ඒත් මේවා හරියටම තේරුම් ගන්න නම් බලන කෙනාටත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නෝන. මැයි මාසේ වෙනකොටත් බාණ්ඩාගාර කියන්නේ මොකක්ද කියලාවත් දන්නැතිව හිටිය මම තනියම දැනුම හොයාගෙන, ජුලි 11 භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියට සහභාගී වෙලා 33% පොලී අනුපාතයකට අවුරුදු 7 බැදුම්කර ලබාගත්තා . උත්සාහය තියෙනවා නම් බැරි කමක් නෑ. දිවයිනේ ප්‍රමුඛ යැයි කියාගන්නා හැම බැංකු ශාඛාවකම මැනේජර් ලා පවා හමු වුවද කිසිම කෙනෙක්ගෙන් නිවරදි පැහැදිලි කිරීමක්වත් ලබාගන්න බැරි උනා. ගොඩක් මැනේජර් ලට වත් අවබෝධයක් නෑ ඒ ගැන.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว

    දැනුවත් කිරීම ගොඩක් පිං ඔබ තුමාට.

  • @thulchith
    @thulchith 2 ปีที่แล้ว +10

    වටිනා පැහැදිලි කිරීමක් ,ඔබතුමාට බොහොම ස්තුතියි.....!

  • @rasikakumaranayake5720
    @rasikakumaranayake5720 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් .thank you very much

  • @นครินทร์ถมยา-พ2ว
    @นครินทร์ถมยา-พ2ว 2 ปีที่แล้ว +1

    Good presentation.
    Very clear and understood
    Need further like this presentations.

  • @MrSumee320
    @MrSumee320 2 ปีที่แล้ว

    බොහොම පිං.... මහත්මයා...👌👌👌
    තෙරුවන් සරණයි..!!!
    ☸️🙏👌🙏☸️🙏👌☸️🙏👌

  • @gokup.r.o2444
    @gokup.r.o2444 2 ปีที่แล้ว +1

    Thank you so much sir. මට ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් ප්‍රයෝජනවත් වුනා 🙏

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 2 ปีที่แล้ว +17

    නියමයි සර් වහාලා තිබුන දෙයක් ඇරලා පෙන්නුවාවගෙ

    • @sudam75
      @sudam75 2 ปีที่แล้ว

      දැනුම දුන්නට ස්තුතියි සර්.

  • @Kr_bha
    @Kr_bha 2 ปีที่แล้ว +21

    ලෝභ කමක් නැතිව ගුරු මුෂ්ටියම මුලු රටවැසියාටම දෙන මෙවැනි ගුරුවරුනගේ දෙපා නැමදුවාටනම් කම් නැත..

    • @CookwithJay
      @CookwithJay 2 ปีที่แล้ว +3

      ගුරු මුෂ්ටිය තියා ගන්නැතිව, යනුවෙන් නිවැරැදි විය යුතුයි.

  • @anilperera486
    @anilperera486 2 ปีที่แล้ว +1

    Thank you so much. Budusaranai Devipihitai

  • @surangayatagampitiya4218
    @surangayatagampitiya4218 2 ปีที่แล้ว +5

    Thanks for the video! Could please tell me, if the country goes bankrupt, what will happen to our money?

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 2 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලිව ඉතාම වටිනා දේකින් අපිව දැනුවත් කලාට ගොඩක් ස්තූතියි !

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว

      බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

    • @crishanthaperera3158
      @crishanthaperera3158 2 ปีที่แล้ว

      Thank you sir. ගොඩාක් වටිනවා දැනුවත් කිරීම. මම මීට මාස කීපයකට කලින් treasury bills වල ආයෝජනය කරා අවුරුද්දක කාලයක් සදහා. මම මේක කරේ කොමර්ශල් බැංකුවේ මීගමුව ශාකාව හරහා. මාස දෙකකින් පසුව මට මුදල් හදිස්සියක් වෙලා දාපු මුදල නැවත ඉල්ලා සිටි අතර කිසිදු ප්‍රමාදයකින් තොරව මා විසින් තැන්පත් කළ මුලු මුදලම මට ලැබුනා. නමුත් පොලිය සතයක් වත් ලැබුනේ නෑ. මට ඇති ගැටලුව වන්නේ.... මේ ආකරයේ ඉතුරුම් කිරීමකදී කල් පිරීමට මත්තෙන් මුදල් ගත්තොත් පොලිය සම්පූර්ණයෙන්ම කපා හරිනවාද දැන ගන්නයි.
      ස්තුතියි.

    • @crishanthaperera3158
      @crishanthaperera3158 2 ปีที่แล้ว

      සුපිරි පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතයි.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +7

    මමත් ගිය පාර බන්ඩගර බිල්පත් ගන්න ගියා nsb, boc, commercial තුනෙන්ම දවස් කිහිපයක් රස්තියාදු කරලා ඉවරයි කිව්වා nsb කදානේ මැනේජර් මාව අන්දන්න උත්සහ කලා බන්ඩගර බිල්පත් අවදානම් ඊට වඩා ස්ථාවර තැන්පතු හොදයි කියලා කොච්චර උත්සහ කලත් ගන්න බැරි උනා පස්සේ මාස 03 15% ස්ථාවර තැන්පතු දැම්ම ඔන්න ලංකාවේ මහත්තුරුන්ගේ තරම ගමේ ගිණි පොලී කාරය මුන්ට වඩා නම්බුයි ඒකක බාර ගැන මම දැනුවත්ව හිටිය ඒත් විස්වාසය අඩුයි වගේ දැනුන නිසා ගියේ නෑ

    • @shanthiherath719
      @shanthiherath719 2 ปีที่แล้ว +2

      Peopel's bank එකේ over one million fixed deposit වලට 22% දෙනවා

    • @kasunkalhara4511
      @kasunkalhara4511 2 ปีที่แล้ว

      @@shanthiherath719 22% denne kochacara kalekatda

  • @nayananishanthi2279
    @nayananishanthi2279 2 ปีที่แล้ว

    නොදන්න බොහෝ දේ උකහා ගත්තෙමි 🙏 ස්තුතිය ඔබ තුමාට

  • @dammikaperera7053
    @dammikaperera7053 2 ปีที่แล้ว +2

    Me taram hodata pahadili karana guruthumek mama nam dakalath naha ..me guru thumagen egena ganna lamain kotaram wasanawanthda...obata teruwangema pihiti...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වීඩියෝ එක.ඔබතුමාට ස්තුතියි

  • @lasantharajakaruna8679
    @lasantharajakaruna8679 2 ปีที่แล้ว

    Thank you Mr Deshan Pathinayaka, explanation are very simple and clear.

  • @praveensenanayake5946
    @praveensenanayake5946 2 ปีที่แล้ว +1

    නියමයි!!!!
    ඔබතුමා හොද පෙහිදිලිකිරිමක්......

  • @priyanperera6647
    @priyanperera6647 2 ปีที่แล้ว +1

    Really appreciate for sharing your valuable knowledge clearly explained

  • @manellokuge9967
    @manellokuge9967 2 ปีที่แล้ว

    දැනුවත් කර විස්තරකලාට බෝහෝමස්තුතියි.

  • @nilupajayarathne1066
    @nilupajayarathne1066 2 ปีที่แล้ว +5

    Supper ! Thanks a lot
    Very clear and transperant 👍

  • @kanthiwickramasinghe6999
    @kanthiwickramasinghe6999 หลายเดือนก่อน

    ස්තූතිය දැනුවත් කීරීම ගැන.මේක online ක්‍රමයට හදාගන්න කීයා දෙන්න

  • @hamlinsamat7285
    @hamlinsamat7285 2 ปีที่แล้ว +23

    First Capital එක විතරයි 30% ගෙවන්නේ. අවම ආයෝජනය රුපියල් මිලියනයක්.
    NSB Fund Management (NSB 100%subsidiary) එකෙන් ගන්න පුළුවන් 24% සිට26% දක්වා.
    රූපියල් මිලියන 5ට වැඩි ආයෝජනය ක් කරනවානම් විතරයි ඔය 30% ක් ගන්න පුළුවන් Primary auction එකේදි
    .

    • @kasunkalhara4511
      @kasunkalhara4511 2 ปีที่แล้ว

      NSB eke 7month wlata, laksha 5kta wada dammoth 22% rate 1k hmabenwane.laksha 25k wgae 7months wlata NSB bank eke fix dammoth rate 1 kiyak wage gnna puluwn weida?

    • @traveltoceylonwithtrain
      @traveltoceylonwithtrain 2 ปีที่แล้ว

      First capital kohomada risk eka kohomada.. economy crisis aka nisa company watenna puluwanda

    • @hamlinsamat7285
      @hamlinsamat7285 2 ปีที่แล้ว +1

      First Capital is incurring losses from last quarter. With the increase in Interest rates every bank and Finance co. has to pay higher interest and will have to absorb losses

    • @christinakumar6428
      @christinakumar6428 2 ปีที่แล้ว

      Thanks brother for the informative information

    • @gamagewijerathna3779
      @gamagewijerathna3779 2 ปีที่แล้ว

      NSB fund management එකෙන් T/B ගන්න පුළුවන් ද

  • @tharakarathnaweera9128
    @tharakarathnaweera9128 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමා ට
    කරුනාකර ඔබ තුමා ගේ දුරකථන අංක ය ලබා දෙන්න පුලුවන් ද

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 ปีที่แล้ว +5

    දැනුවත් කිරීමට බොහොම පින්.

  • @wsaradchandra1572
    @wsaradchandra1572 2 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තුතියි.You gave very clear explanation to us.

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 2 ปีที่แล้ว

    Thank you very much good program

  • @monishanindrajith1987
    @monishanindrajith1987 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැන ගත්තා.හේනම වටින විඩියෝ එකක්

  • @mrthriller1267
    @mrthriller1267 2 ปีที่แล้ว +2

    ශෙයාර් මාර්කට් එක ගැනත් ඔහොම කියාගෙබ යමු සර් ඔයා කියලා දෙන විදිය මාර පැහැදිලී ❤️

  • @erangasnow
    @erangasnow 2 ปีที่แล้ว +2

    Call deposit ගැන පැහැදිලි කිරීමක් කරන්න ස්තූතියි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว

    දැනුවත් කලාට බොහෝම ස්තුතියි

  • @ashokashanthapathirana7743
    @ashokashanthapathirana7743 2 ปีที่แล้ว

    නියමයි සර්. මම subscribe කළා. තව විස්තර කියාදෙන්න සර්. මේව කවෘවත් කියාදෙන්නේ නෑ.

  • @kumuduthenuwara7272
    @kumuduthenuwara7272 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මේ දැනුම බේදීම

  • @darshanajeevan9393
    @darshanajeevan9393 2 ปีที่แล้ว

    Bohoma sthuthy. Ada e kiyanne 2020.10.23 sampath bank eke thiyenne 16.90%

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 ปีที่แล้ว

    Lot of thanks for you. Loku deyak denagaththa. Good luck

  • @rathnayakaarachigegayanmad4664
    @rathnayakaarachigegayanmad4664 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර් වටිනා කියන පැහැදිලි කිරීමක් ❤❤

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว

      බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

    • @chandaniadikari4153
      @chandaniadikari4153 2 ปีที่แล้ว

      @@washanu1848 llllllll

  • @subasinghabandara5430
    @subasinghabandara5430 2 ปีที่แล้ว

    kotas weladapala ayojanaya karanath kiya denna obathumage pehadili kirima anargayi thanks

  • @nihalsextus6811
    @nihalsextus6811 2 ปีที่แล้ว

    Excellent presentation. Thanks

  • @thelife..........3376
    @thelife..........3376 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබතුමාට .........!

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว

    Great Thanks lots for very valued information ,keep going all the best good luck

  • @stanleyarthur6828
    @stanleyarthur6828 2 ปีที่แล้ว +2

    Valuable information. Thank you very much

  • @siripalapala6802
    @siripalapala6802 2 ปีที่แล้ว +1

    great work brother. much appreciated. very valuable information. subscribed and liked.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 ปีที่แล้ว

    බුදු සරණයි ☸️🙏
    හොඳම සමාජ සේවාවක්

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo 2 ปีที่แล้ว +3

    සුපිරි ගුරුවරයෙක් 👌

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว

    Sir,,, ආයෝජන පිළිබද 0%දැනුමක් තිබුණු අයට පවා මෙය උදාහරණයක්,,, thx sir,,,, බැංකු ටිකෙන් බේරිලා ඉන්න වෙයි වගේ,, 🤔🤔🤔

  • @dgwijayantha
    @dgwijayantha 2 ปีที่แล้ว

    Good work and very helpfull..wish for the best

  • @kingsexploits
    @kingsexploits 2 ปีที่แล้ว +1

    Very useful video and keep educating the masses. Thanks.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +2

    NSB eke masa 3kata 20% poliya masa 7ta 22% August 30 dakwa pamanai kiyala kiuwa poddak balnna deposit dana aya. Awama laksha 5k danna ona

  • @svaraneth7776
    @svaraneth7776 2 ปีที่แล้ว

    Thank you very much for your valuable ideas .

  • @rajithparagoda6210
    @rajithparagoda6210 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දැනුවට්ත් කිරීම ගැන,

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +1

      බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว +2

    Thank you very much sir, for explaining well.

  • @udayasenanayake3940
    @udayasenanayake3940 2 ปีที่แล้ว

    Thank you very much .සුපිරි

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 2 ปีที่แล้ว

    Very useful information. Thank you

  • @surendralalith1688
    @surendralalith1688 2 ปีที่แล้ว +2

    Dear Sir
    I'm Surendra From Talawa.
    Thank you very much your introduced and Explain ..
    PERFECT .
    Waiting your Next Videos

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +1

    Unit Trust Apply කලා ඒකට pin number එකතුත් ලැබුණා,නමුත් ඉන් එහාට මොකද වෙන්නෙ කියලා අහන්න Call ගත්තා ,පිලිතුරක් ලබාගැනීමට නොහැකි වුනා ඉතින් අපව දැනුවත් කලාට ස්තුතියි
    තෙරැවන්සරණයි !

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +3

      බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 2 ปีที่แล้ว +1

    Thank you so much.Very useful

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 2 ปีที่แล้ว

    Thank you so much for your information....💖👍🙏

  • @senarathdanawalagamageupal3869
    @senarathdanawalagamageupal3869 ปีที่แล้ว

    God bless you !!! 👍

  • @hnimali4513
    @hnimali4513 2 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak theruwan saranai

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර්ට 🙏

  • @catvideo2
    @catvideo2 ปีที่แล้ว

    Godak watinawa sir video eka

  • @JudeDevotta
    @JudeDevotta 5 หลายเดือนก่อน

    ගුරුතුමෙනි ඔබගෙ වටිනා අදහස් වලට ගරු කරමි.මම බෙස්ට් ලයිෆ් ආයතනයෙ ලක්ෂ 50 ක් තැන්පත් කලා.එම මුදල තාම ලබුනෙ නැ.එ පඩුව මම දරා ගත්තා,නැවතත් නියම ලෙස ආයොජනයට කැමැත්තක් ඇත.ගුරුතුමෙනි ඔබ මා හට උදව් කල හැකිද.

  • @srimanthaliyanage7394
    @srimanthaliyanage7394 2 ปีที่แล้ว

    Great explanation .thanks ..

  • @nandanapushpakumara6772
    @nandanapushpakumara6772 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්

  • @wasanthaprathiraja4899
    @wasanthaprathiraja4899 2 ปีที่แล้ว

    good explanation thanks sir.

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට නොදන්න බොහෝ දේ දැනගත්තා ඔබතුමාට පුළුවන් නම් සදාහරිත ආයතනය සම්බන්ධව වීඩියෝ එකක් කරන්න ආයෝජනය කරන්න සුදුසු ආයතනයක් ද කියලා

  • @jayanthakulasekare467
    @jayanthakulasekare467 2 ปีที่แล้ว

    Very Important. Thank you

  • @lintonpremawardane9654
    @lintonpremawardane9654 2 ปีที่แล้ว

    Thank you very much for ur explanation ....

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว

    සදාහරිත ආයතනයෙන් මුදල් ආයෝජනය කරන එක සුදුසු ද නැද්ද ඔබතුමාගේ අදහස කියන්න ගොඩක් වටිනවා දැනගන්න අපි බලාගෙන ඉන්නවා

  • @monishanindrajith1987
    @monishanindrajith1987 2 ปีที่แล้ว

    ගොඩක් පින් සර් ❤❤❤🙏🙏🙏

  • @artsbookandmusic6519
    @artsbookandmusic6519 2 ปีที่แล้ว +1

    Sir bandagara bilpath wala dala masikawa ganna puluwan wey da

  • @samankapugamamarachchi6359
    @samankapugamamarachchi6359 2 ปีที่แล้ว

    Thanks for ur valuable advise

  • @rdnpjayasekara9685
    @rdnpjayasekara9685 2 ปีที่แล้ว

    වටිනවා ඔබේ උපදෙස්

  • @crazyheart6130
    @crazyheart6130 2 ปีที่แล้ว +5

    First comment from me 😎😎😎😎😎😎
    I like this video

  • @jacinthatissera9265
    @jacinthatissera9265 2 ปีที่แล้ว +1

    First capital ayathanaye ayojanaya hondada?

  • @chamiduwijewardana2138
    @chamiduwijewardana2138 2 ปีที่แล้ว

    Investment ake thiyena risk aka gana pahadil karanna puluwanda .....hari cut akkadi wage.....

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +2

    Online ගිහිල්ලා treasury bills වල ආයෝජන කරන්න පුළුවන්ද. ඒක mature වුණාම auto account එක credit වෙන විදියක් තියෙනවාද.

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    dunna u agana denum gabadawa nisa obata pin ( thx) 💐

  • @buddimathidayaseeli5989
    @buddimathidayaseeli5989 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ..හරිම වැදගත් ..!

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්,

  • @chamarasjayasiriarachchi4846
    @chamarasjayasiriarachchi4846 2 ปีที่แล้ว

    Niyamai sir,ලොකු දැනුමක් awa

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +1

    ඔබගෙ වටිනා කාලය සදහා TH-cam Ads play හරහා අනුග්‍රහය දෑක්කුවා...! 🙏❤

  • @kavindutharaka6144
    @kavindutharaka6144 2 ปีที่แล้ว

    Sir api bandagara bil path miladi gann on bank ekenda minumum diposit eka kiyayada dnna kenek hari කියන්න 🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Thanks 👍🏼 So much. Ape Sali Dana Hodama Poliya Dena Trusted, Recommended Banks Ewa Monada Kiyana. Thank U Mr

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      👍 good idea . මටත් දැනගන්න ඕනි . මටත් කියන්න please ..ජය ජය ජය

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว

    Thank you very much 👍

  • @tharangajanaki564
    @tharangajanaki564 2 ปีที่แล้ว

    Thank you for sharing this

  • @leesatea5087
    @leesatea5087 2 ปีที่แล้ว

    මූලික දැනුම හරි ලස්සනට දෙනව.

  • @ishanicharika9444
    @ishanicharika9444 2 ปีที่แล้ว +1

    Sir hoda guruwarayek godak hodata pehediliwa kiya denawa thanks sir

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว

      බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු..
      ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ...
      ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ.....
      ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම...
      භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......

  • @YourInspiration888
    @YourInspiration888 2 ปีที่แล้ว

    Thank you so much for giving away your valuable knowledge. You will definitely get more and more....

  • @isuruprabhath4359
    @isuruprabhath4359 2 ปีที่แล้ว

    සර් භාණ්ඩාගාර බිල්පත්වල පොඩිය අඩු වෙයිද.
    Lolc finance ayathanaye parana mudalata lisin kiyala dipiwa dan loan nuth wela apita 28 poliyakuth ayakra gannawa. Denakota dune ස්ථාවර poliyekiyada dan wenakathawak kiyanne

  • @ජනකකුමාර-ඪ2ණ
    @ජනකකුමාර-ඪ2ණ 2 ปีที่แล้ว +1

    Sir masayakin nawatha aluth karanna puluwanda bandagara bilpathwala?