Investing Tips
Investing Tips
  • 117
  • 368 094
මෙවැනි හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න. දැනුවත් වෙන්න. Scam Alert! OTP Hacker
මේ දිනවල තාක්ශණය හරහා විවිධ සොරුන් අපගේ මුදල් සොරා ගැනීම සිදුකරයි. ඒවාට ප්‍රධානතම හේතුව වන්නේ අපගේ නොදැනුවත් භාවයයි. මෙම වීඩියෝව මගින් සමාජයේ දැනට පවතින එවැනි සොරකමක් පිළිබඳව විස්තර ඉදිපත් කරයි.
มุมมอง: 653

วีดีโอ

අලුත් වූ ස්ථාවර පොලී ප්‍රතිශත . Fix Deposit Rate #bank
มุมมอง 8Kหลายเดือนก่อน
මහ මැතිවරණය ඉතා අසන්නේ අවස්ථාවක රටේ ප්‍රධාන බැංකු හයක ස්ථාවර තැන්පතු මෙම වීඩියෝ මගෙන් ඉදිරිපත් කෙරෙයි. මාසයේ සිට අවුරුදු පහ දක්වා පොලි ප්‍රතිශත මෙමගින් ඉදිරිපත් කරන අතර රුපියල් ලක්ෂයක් සඳහා අපිට ලැබෙන මුදලද බදු අඩු විට අප අතර ලැබෙන මුදලද මෙමගින් වැඩිදුරටත් විස්තර කෙරේ.
ප්‍රධානතම බැංකු 08 ක නවතම ස්ථාවර තැන්පතු පොළී ප්‍රතිශත. Latest Fixed Deposit rate
มุมมอง 17K6 หลายเดือนก่อน
ප්‍රධානතම බැංකු 08 ක නවතම ස්ථාවර තැන්පතු පොළී ප්‍රතිශත. Latest Fixed Deposit rate Investing Tips Telegram link :- t.me/investingtipsyoutube එකතුවන්න Facebook පිටුව සමග profile.php?... 00:00 Introduction 01:39 1 Month 04:29 2 Month 05:42 3 Month 07:17 4 Month 07:59 6 Month 09:12 12 Month 12:12 24 Month 14:50 36 Month 17:28 48 Month 20:48 60 Month 23:54 Summary #BOC #sampath #NDB #PA...
මහ බැංකුව ක්‍රිප්ටෝ වලට කරන්න යන දේ. අධිපති තුමාගේ විශේෂ හෙලිදරව්ව. #cryptocurrency
มุมมอง 2606 หลายเดือนก่อน
මහ බැංකුව ක්‍රිප්ටෝ වලට කරන්න යන දේ. අධිපති තුමාගේ විශේෂ හෙලිදරව්ව. #cryptocurrency එකතුවන්න Facebook පිටුව සමග profile.php?...
නොදැනීම නිවසේදී විශාල ලෙස මුදල් ඉතුරු කරගත හැකි තවත් ක්‍රමයක්. Home Money Saving #challenge
มุมมอง 7K6 หลายเดือนก่อน
නොදැනීම නිවසේදී විශාල ලෙස මුදල් ඉතුරු කරගත හැකි තවත් ක්‍රමයක්. Home Money Saving #challenge 01. කෝටිපතියෙක් ලෙස විශ්‍රාම යමු. Super Retirement Plan. නිවැරදිව අනුගමනය කළොත් ජය නියතයි. - th-cam.com/video/Sd9REclknn0/w-d-xo.html 02. රුපියල් 05 න් අවුරුද්දකට 30,000 කට වඩා ඉතිරි කරමු Monthly challenge Money Saving Tips. - th-cam.com/video/87K8qffq6-E/w-d-xo.html එකතුවන්න Facebook පිටුව සමග facebook....
රුපියල් 05 න් අවුරුද්දකට 30,000 කට වඩා ඉතිරි කරමු Monthly challenge Money Saving Tips.
มุมมอง 31K6 หลายเดือนก่อน
රුපියල් 05 න් අවුරුද්දකට 30,000 කට වඩා ඉතිරි කරමු Monthly challenge Money Saving Tips. කෝටිපතියෙක් ලෙස විශ්‍රාම යමු. Super Retirement Plan. නිවැරදිව අනුගමනය කළොත් ජය නියතයි. - th-cam.com/video/Sd9REclknn0/w-d-xo.html එකතුවන්න Facebook පිටුව සමග profile.php?... PDF Chart - drive.google.com/file/d/1 akp4dujaJ_yTynuENG4a0AvWvsVRp7/view?usp=drive_link
Stock Exchange Data Entry Work book 100% free. අපගේ කොටස් වෙළදපළ ගණුදෙනු සටහන් කරමු.
มุมมอง 4856 หลายเดือนก่อน
Stock Exchange Data Entry Work book 100% free. අපගේ කොටස් වෙළදපළ ගණුදෙනු සටහන් කරමු. අප එදිනෙදා කොටස් වෙළදපළ තුල සිදුකරන ගණුදෙනු සියල්ලම නිවැරදිව ඇතුලත් කිරීමට සාදා ඇති Workbook එකකි. මෙහිදී එමගින් සමස්ත ලාභය හෝ පාඩුව, වාර්ෂික ලාභ හෝ පාඩුව ප්‍රතිශතය, එක් එක් සමාගමේ පවතින කොටස් ගණන, විකිණ කොටස් ප්‍රමාණ, ලාභාංශ ප්‍රමාණ, කොටස් ලාභාංශ ප්‍රමාණ, ආයෝජනය කල මුදල් විස්තර, නැවත ලබාගත් මුදල් විස්තර ඇතුලු ...
Chat GPT පරාදයි. මෙන්න නවතම AI System එක. ChatGPT vs Pi AI: A Comprehensive Comparison
มุมมอง 8037 หลายเดือนก่อน
Chat GPT පරාදයි. මෙන්න නවතම AI System එක. ChatGPT vs Pi AI: A Comprehensive Comparison #ChatGPT #PiAI #AIComparison #ArtificialIntelligence #LanguageModels #ConversationalAI #LargeLanguageModels #AITechnology #ChatGPTvsPiAI #AICapabilities #APPerformance #AIFeatures #AISystem #PersonalIntelligence #LLM #InflectionAI #OpenAI
අවුරුදු තෑගි. තොග අවසන් වන තුරු පමණයි.
มุมมอง 6827 หลายเดือนก่อน
අවුරුදු තෑගි. තොග අවසන් වන තුරු පමණයි.
බැංකු 07 පොලී අනුපාත අඩු කරන්න කලින් දැනගන්න. Fixed Deposit Rate in 7 Bank
มุมมอง 2.6K7 หลายเดือนก่อน
බැංකු 07 පොලී අනුපාත අඩු කරන්න කලින් දැනගන්න. Fixed Deposit Rate in 7 Bank එකතුවන්න Facebook පිටුව සමග profile.php?...
මහ බැංකුව පොලී ප්‍රතිශත හදිසියේ වෙනස් කරයි.
มุมมอง 4927 หลายเดือนก่อน
මහ බැංකුව පොලී ප්‍රතිශත හදිසියේ වෙනස් කරයි. එකතුවන්න Facebook පිටුව සමග profile.php?...
ටිකෙන් ටික විශාල මුදලක් ගොඩනගා ගමු. Pan Asia Target investment plan. #Interest
มุมมอง 1.9K7 หลายเดือนก่อน
ටිකෙන් ටික විශාල මුදලක් ගොඩනගා ගමු. Pan Asia Target investment plan. #Interest එකතුවන්න Facebook පිටුව සමග profile.php?...
නිවැරදිව ණයක් ගමු.
มุมมอง 4488 หลายเดือนก่อน
නිවැරදිව ණයක් ගමු. එකතුවන්න Facebook පිටුව සමග hනිවැරදිව ණයක් ගමු.ttps:// profile.php?...
මොකක්ද මේ අලුතින් ආව UPI ? Unified Payment Interface #QR
มุมมอง 1989 หลายเดือนก่อน
මොකක්ද මේ අලුතින් ආව UPI ? Unified Payment Interface #QR
වියදම් කළමණාකරණය 💯👍 Financial literacy 03
มุมมอง 3359 หลายเดือนก่อน
වියදම් කළමණාකරණය 💯👍 Financial literacy 03
The Secret to Saving Money: Paying Yourself First #50-30-20Rule
มุมมอง 4309 หลายเดือนก่อน
The Secret to Saving Money: Paying Yourself First #50-30-20Rule
මුදල් ඉපයීම සම්බන්ධ දැනුම. Financial literacy 02.
มุมมอง 4879 หลายเดือนก่อน
මුදල් ඉපයීම සම්බන්ධ දැනුම. Financial literacy 02.
නවතම ස්ථාවර තැන්පතු අනුපාත. අඩුවෙන්න කලින් ඉක්මන් කරන්න. Pan Asia Fixed Deposit Rate.
มุมมอง 8K9 หลายเดือนก่อน
නවතම ස්ථාවර තැන්පතු අනුපාත. අඩුවෙන්න කලින් ඉක්මන් කරන්න. Pan Asia Fixed Deposit Rate.
පොලී අනුපාත වලට මහ බැංකුව කරන්න යන දේ. රටේ ආර්ථිකය කොහොමද?
มุมมอง 3799 หลายเดือนก่อน
පොලී අනුපාත වලට මහ බැංකුව කරන්න යන දේ. රටේ ආර්ථිකය කොහොමද?
තුන්වන ලෝක යුද්ධයක් ඇතිවෙයි ද? රටවල් බෙදී ඇත්තේ කෙසේද? World War
มุมมอง 16810 หลายเดือนก่อน
තුන්වන ලෝක යුද්ධයක් ඇතිවෙයි ද? රටවල් බෙදී ඇත්තේ කෙසේද? World War
Financial literacy. නැතුවම බැරි මූල්‍ය සාක්ෂරතාවය 01.#financialliteracy #financialeducation 👍👍👍
มุมมอง 91510 หลายเดือนก่อน
Financial literacy. නැතුවම බැරි මූල්‍ය සාක්ෂරතාවය 01.#financialliteracy #financialeducation 👍👍👍
TIN ගැන හැමදේම Online Registration and All about TIN #TIN #TAX #incometax
มุมมอง 3.6K10 หลายเดือนก่อน
TIN ගැන හැමදේම Online Registration and All about TIN #TIN #TAX #incometax
පරාටේ නීතිය පිළිබඳ මහබැංකු අධිපතිතුමාගේ පැහැදිලි කිරීම. Bank Loan Vs Parate #CBSL #nandalal #parate
มุมมอง 2K10 หลายเดือนก่อน
පරාටේ නීතිය පිළිබඳ මහබැංකු අධිපතිතුමාගේ පැහැදිලි කිරීම. Bank Loan Vs Parate #CBSL #nandalal #parate
VAT බදු ඉහල දැමීමෙන් රාජ්‍ය ආදායම වැඩි වෙයිද? Laffer Curve Concept. #18% #TAX #Laffer
มุมมอง 31610 หลายเดือนก่อน
VAT බදු ඉහල දැමීමෙන් රාජ්‍ය ආදායම වැඩි වෙයිද? Laffer Curve Concept. #18% #TAX #Laffer
මොකක්ද මේ PARATE නීතිය? #Bank #enclosures
มุมมอง 3.6K10 หลายเดือนก่อน
මොකක්ද මේ PARATE නීතිය? #Bank #enclosures
නිවැරදිව රත්‍රං ආයෝජනය කරමු. How to Invest Gold? #Gold #investin
มุมมอง 12K10 หลายเดือนก่อน
නිවැරදිව රත්‍රං ආයෝජනය කරමු. How to Invest Gold? #Gold #investin
හවුති කැරලි කරුවන් නිසා අපට කුමක් වේවිද? World Economy crisis 🔥🔥🔥 #suez_canal #economy
มุมมอง 24111 หลายเดือนก่อน
හවුති කැරලි කරුවන් නිසා අපට කුමක් වේවිද? World Economy crisis 🔥🔥🔥 #suez_canal #economy
ඔබගේ ආයෝජනය දෙගුණ වන දිනය දැන ගනිමුද? What is the Rule of 72? #Rule72
มุมมอง 94311 หลายเดือนก่อน
ඔබගේ ආයෝජනය දෙගුණ වන දිනය දැන ගනිමුද? What is the Rule of 72? #Rule72
කිසිදු අවදානමක් නොමැතිව ස්ථාවර තැන්පතු දමන රහස. How To Invest In FD Without Any Risk! #FixedDeposit
มุมมอง 1.7K11 หลายเดือนก่อน
කිසිදු අවදානමක් නොමැතිව ස්ථාවර තැන්පතු දමන රහස. How To Invest In FD Without Any Risk! #FixedDeposit
නවතම උකස් පොලී ප්‍රතිශත හා අත්තිකාරම් How Pawning Interest Works With Reduced Policy Rates 12/2023
มุมมอง 99011 หลายเดือนก่อน
නවතම උකස් පොලී ප්‍රතිශත හා අත්තිකාරම් How Pawning Interest Works With Reduced Policy Rates 12/2023

ความคิดเห็น

  • @raawaya8411
    @raawaya8411 5 วันที่ผ่านมา

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 11 วันที่ผ่านมา

    Thank u

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 13 วันที่ผ่านมา

    Thank u so much

  • @buddhichathuranga7440
    @buddhichathuranga7440 18 วันที่ผ่านมา

    ❤❤❤වටිනව්ව්

    • @investingtips1
      @investingtips1 18 วันที่ผ่านมา

      ස්තූතියි

  • @PurnimaWijeyangani
    @PurnimaWijeyangani 19 วันที่ผ่านมา

    Thank you so much 🥰

  • @MILLIONSHEARTS
    @MILLIONSHEARTS 25 วันที่ผ่านมา

    thanks

  • @thiraguruastroo
    @thiraguruastroo 29 วันที่ผ่านมา

    වටිනා වීඩියෝවක් ..! මං දන්න කෙනෙකුත් Dialog එකෙක් තෑගි දෙනව කිව්වම Bank A/C number එක දීල මම කියල A/C number වෙනස්කරල තමයි බේරුනෙ..

  • @DinuRanasinghe-vb3me
    @DinuRanasinghe-vb3me หลายเดือนก่อน

    👍👍👍

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife หลายเดือนก่อน

    ගොඩක් වටිනවා...❤❤❤❤

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      ස්තූතියි

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 หลายเดือนก่อน

    හුත්තිගේ පුතෝ බොරු කියන්න එප ඔයිට හොදයිතොගේ මෝටම හ ම් ඉයන් වල් වේස බල්ලා

  • @jayawardanagamagemalaviarachch
    @jayawardanagamagemalaviarachch หลายเดือนก่อน

    ස්ථාවර තැම්පත් ගිණුම් හිමියන් අන්දන්න බැරිබව දැනගන්න.

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 หลายเดือนก่อน

    Me account thama thiyanawada

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      ඔව්. ප්‍රතිලාභ අනුපාතය 9%

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน

    Meka web eke awa apita aye kiyanawa. Apitapuluwan okabalaganna pissu ...

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      ඕනම කෙනෙක්ට පුළුවන් අදාල බැංකු වල වෙබ් අඩවි වලට ගිහින් හොයාගන්න. ඒකට බැංකු 06 ක් විතර වෙබ් පරීක්ෂා කරන්න වෙනවා. ඒකට යම් කාලයකුත් යනවා. ඉතිං ඒ ඔක්කොම එකම තැනකට ගෙනල්ලා සරලව ඔබට බලාගන්න , විමර්ශනය කරන්න පුළුවන් වෙන්න තමයි මම වීඩියෝව ගෙනල්ලා තියෙන්නේ. ස්තූතියි

  • @ChamilaPriyangani-m4w
    @ChamilaPriyangani-m4w หลายเดือนก่อน

    aluthwela kiyala boru kiyanne me kalin thibuna ekamane

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      නැහැ . පෑන් ඒෂියා ඔක්තෝබර් 01 , සම්පත් සැප්තැම්බර් 24, HNB සැප්තැම්බර් 05 update කල ඒවා

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 หลายเดือนก่อน

    මොන මගුලක්ද ,අලත් දෙයක් දානවකෝ හැමදාම එකම දේ වරින් වර කියන්න එපා , ,අපි ජේ ,සුරවැසියෝ ,මෙිසැරේ අපේ චන්දේ සුමිමා තමයි

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk หลายเดือนก่อน

    😥😨

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 หลายเดือนก่อน

    බොරුව දන්න එපා රිංගා කන එක හොඳයි නෝද

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      මොකක්ද බොරුව???

  • @anandawelivita2101
    @anandawelivita2101 หลายเดือนก่อน

    ,higakanu.

  • @charmlife8785
    @charmlife8785 หลายเดือนก่อน

    Valuable Video

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      Thank you very much 🙏👍

    • @asokasl
      @asokasl หลายเดือนก่อน

      Zienieyar citizens lata kieyak denavada?

  • @Dushmantha18
    @Dushmantha18 หลายเดือนก่อน

    Well explained 👍

  • @gigukalpilife5009
    @gigukalpilife5009 หลายเดือนก่อน

    me dawas wala ut wala rate kohomada?

  • @chamikarasasindu8281
    @chamikarasasindu8281 หลายเดือนก่อน

    මාතර නියෝජිත මහත්තයා ගෙ නම්බරයක් ලබා ගන් පුළුවන් ද

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      කරුණාකර සදහන් කර ඇති වට්ස්ඇප් අංකයෙන් විමසීමක් කරන්න

  • @ChefConsultantSheraton
    @ChefConsultantSheraton หลายเดือนก่อน

    Mama h l eka gewanna bariwa dan naduwa ahanawa mamayojanakraganata bank ba kiuwa, usaviya aye balanna kamathida ahuwaama okkeewa,thawama giyena pls helpe

  • @RUWANBandara-l8o
    @RUWANBandara-l8o หลายเดือนก่อน

    වෙනත් රටක යින්න කෙනෙකුට ගිණුමක් විවෘත කරන්නේ කොහොමද?

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      ඔන්ලයින් හරහා පුළුවන්

  • @AwanthaShyamal
    @AwanthaShyamal หลายเดือนก่อน

    aththatana supper meken kohomada salli athata ganne kiyala kiyanawada

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 หลายเดือนก่อน

    Me ginumata interest kohomada

    • @investingtips1
      @investingtips1 หลายเดือนก่อน

      මේ දවස්වල 9% ක් වගේ තමයි ලබා දෙන්නේ

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 2 หลายเดือนก่อน

    2024/09/16 Ada Poli Anupathaya me vidihada sir.

    • @investingtips1
      @investingtips1 2 หลายเดือนก่อน

      දැන් අඩු වෙලා තියෙන්න. සාමාන්‍යයෙන් 9-9.5% වගේ

  • @prasannavisithuru9974
    @prasannavisithuru9974 2 หลายเดือนก่อน

    Yako thatamanne nathiwa ketiyen kiyapan

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @madusankagunadasa
    @madusankagunadasa 2 หลายเดือนก่อน

    Good

  • @madusankagunadasa
    @madusankagunadasa 2 หลายเดือนก่อน

    ❤lankawe anka 1 chanal ekk good

  • @madusankagunadasa
    @madusankagunadasa 2 หลายเดือนก่อน

    Meka nm suripima.chanal ekk 🎉🎉🎉🎉

  • @madusankagunadasa
    @madusankagunadasa 2 หลายเดือนก่อน

    ❤marama wadagath ❤❤❤

  • @dushanthiperera2670
    @dushanthiperera2670 2 หลายเดือนก่อน

    👍👍👍

  • @chanavlgos2787
    @chanavlgos2787 2 หลายเดือนก่อน

    Rata inna kenekuta puluwanda

    • @investingtips1
      @investingtips1 2 หลายเดือนก่อน

      ඔව් පුළුවන්

    • @investingtips1
      @investingtips1 2 หลายเดือนก่อน

      ඔව් පුළුවන්

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 2 หลายเดือนก่อน

    personal loan යටතේ පුද්ගල අැප 2ක් මත ලබා දිය හැකි උපරිම ණය සීමාව කොපමනද.රජයේ බැංකුවක වගේ කොපමණද

    • @investingtips1
      @investingtips1 2 หลายเดือนก่อน

      ඒක අදාල බැංකුව අනුව වෙනස් වෙනවා

  • @hansaruchirani7529
    @hansaruchirani7529 3 หลายเดือนก่อน

    Kurunagala boc ake ceybank niyogethayawa munaghana ankayak denna

  • @sriyanthafonseka5694
    @sriyanthafonseka5694 3 หลายเดือนก่อน

    මස් පතා පොලිය පමණක් ගන්න පුලුවන්ද

    • @investingtips1
      @investingtips1 3 หลายเดือนก่อน

      පුළුවන්

  • @m.w.wijerathna2026
    @m.w.wijerathna2026 3 หลายเดือนก่อน

    Send me agent contact Phone No.pls

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน

    ස්තුති ❤

  • @Gatetosuccess-f5n
    @Gatetosuccess-f5n 4 หลายเดือนก่อน

    Great job 🙏

  • @dilhanirupasinghe5349
    @dilhanirupasinghe5349 4 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @BirapakaranKaran-u5g
    @BirapakaranKaran-u5g 4 หลายเดือนก่อน

    Thank you bro

  • @dilhanirupasinghe5349
    @dilhanirupasinghe5349 4 หลายเดือนก่อน

    💝💝💝💝💝💝

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 4 หลายเดือนก่อน

    Sir kotas miladi gaththata passe api mulin yodana gana gnna puluwanda ona welawaka

    • @investingtips1
      @investingtips1 4 หลายเดือนก่อน

      ඔව්. ඕනෑම මොහොතක පුළුවන්

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 4 หลายเดือนก่อน

    Sir api e bank ekata yannama onada colombo nathnm boc bank eken barida apita kotas miladi ganna Api salli ganna kota kotas gaththa gana apita hamba wenne nadda?

    • @investingtips1
      @investingtips1 4 หลายเดือนก่อน

      ඔබ ආයතනට පැමිණ ගිණුම විවෘත කරනවා නම්, කොලඹ ප්‍රධාන ශාඛාවට අමතරව මම සදහන් කර ඇති දිවයිනේ පිහිටි අනෙකුත් ශාඛා මගින් කරගන්න පුළුවන්. නැතිනම් තැපැල් මාර්ගයෙන් කරගන්නත් පුළුවන්

  • @SunilaGamage-ri8ju
    @SunilaGamage-ri8ju 4 หลายเดือนก่อน

    අපට කතා කර ගැනීමට T/P No ක් දෙන්න.දැනුවත් කළාට ගොඩක්ම ස්තුතියී.

    • @investingtips1
      @investingtips1 4 หลายเดือนก่อน

      Working hours වලදී Hotline අංකයට කතා කරන්න

  • @SujithMalinda-gd3iu
    @SujithMalinda-gd3iu 4 หลายเดือนก่อน

    👍👍👍