How to Repair Mackie ProFX8v2 MIXER ✅ How to Repair No Power Mackie MIXER Repair Done

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 170

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +4

    ඔබගේ විඩියෝ.. ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පිය හදාරන අයට හුගාක් ප්‍රයොජනවත්..! ඔබගේ දැනුම සහ ශිල්පීය ඤාණය.. 👍..😍..🔥.! දිගටම වැඩසටහන් කරන්න..!

  • @PrasannaKumara-of2rc
    @PrasannaKumara-of2rc 11 หลายเดือนก่อน +1

    නියම වැඩක් අසයි ඇප් එකක් හදන්න එත් ඔවා කරන්න තියා මෙක බලන්නෙත් මෙ යලුවෙක්ගෙ පොන් එකෙන් ..ඔයගෙ වැඩ දැක්කම ආස හිතෙනවා බලලා සතුටු වෙනවා ..දිගටම බලනවා ඔයාගෙ විඩියො ..බුදු සරනයි පරිස්සමෙන් දිගටම ඇප් එවා කරන්න බලන් ඉන්න

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 ปีที่แล้ว +2

    හොය හොය හිටපු විඩියෝ එකක්.තව mixer repair වීඩියෝ ඔනෙ

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 ปีที่แล้ว

    ඔබට පුළුවන් නම් පරන ෆ්‍ර්ජ් ඉන්වටර් ක්‍රමයක් යොදා ගෙන අඩු විදුලියෙන් වැඩ කරන්න හදාගන්න පුලුවන් ද කියලා බලන්ඩ ... ක්‍රමයක් තියෙනවා නම් සුපිරි ..! ඔබගෙ උත්සාහය සාර්ථක වේවා !

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 ปีที่แล้ว +1

    Supiri. Godak aya kiyala denne ne mewa. Godak watinawa video eka. Jayawewa❤️❤️❤️❤️

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +1

    😲😲😲ෂා මරු අයියේ repair video ටිකකුත් දන්න පුළුවන්මි🌟🌟👍👍

  • @sankamadushanka7854
    @sankamadushanka7854 ปีที่แล้ว +1

    සුපිරි අය්යේ ❤👍.මං ගාවත් තියනවා ඔය brand ekema profx8 chanel mixer එක.සුපිරියක් තමා ඉතින් 👍👍

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +2

    1st Comment. වැඩේ සුපිරි 👌👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +4

    Excellent work ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      Thanks ✌️තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ruwanchamara8622
    @ruwanchamara8622 ปีที่แล้ว +1

    බණකට, party ekakata, announcements ekakata මයික් එකෙ echo effects set karana vidiha wenama video ekakk karanna aiya

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว +1

    Superb friend ; keep up the good job ; good luck !

  • @ymmskyapa9051
    @ymmskyapa9051 ปีที่แล้ว +1

    වටිනා video එකක් ස්තූතියි ගොඩාක්

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    ස්තූතියි අයියේ ❤❤🙏❤❤

  • @samanvijay4875
    @samanvijay4875 ปีที่แล้ว +1

    සුපිරි ඔබට ජයෙන් ජය!

  • @imeshlakshan4449
    @imeshlakshan4449 ปีที่แล้ว

    Aiya oyage video walin godak dewal igenagannawa.tnq🤘.thawath short hadana video oni🤘

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 ปีที่แล้ว +3

    අයියෙ පවර් ඇම්ප් රෙපෙයාරින් වීඩියෝ ටිකකුත් ගේන්නකො ඔය වගේ 💫🤗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      බලමුකො මල්ලි ❤️❤️❤️❤️

  • @kprsounds1787
    @kprsounds1787 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්‍තූතිය්

  • @nipuntharaka3618
    @nipuntharaka3618 ปีที่แล้ว +1

    අයියෙ ඔයා නම් වැඩ්ඩෙක්😊🎉

  • @shalikasilva72
    @shalikasilva72 ปีที่แล้ว

    Wede niyamai aiye.asawen beluwa.me wage vidio digatama denna.

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 ปีที่แล้ว +1

    සුපිරී අයියේ ❤️

  • @malkashalinda6007
    @malkashalinda6007 หลายเดือนก่อน

    Aiye oke output eka ganna widiha kiyala denneko...xlr eken rc ekakata

  • @ramasamyhelan7229
    @ramasamyhelan7229 ปีที่แล้ว +1

    Nice

  • @jjggur
    @jjggur ปีที่แล้ว +1

    Aiya kamarayakata ati wenna podi bapal ekak hadana video ekak dannakoo නිදහස් වෙලාවක 🙏❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම වීඩියෝ එකක් කරල ඇති

  • @beata510
    @beata510 ปีที่แล้ว +1

    අනිවා ර්ප්ලයි ඕනා..💟
    අයියා හදපු 200w ඇම්ප් එකට ඉන්පුට් එකට tda 2030a පොඩි ඈම්ප් එකක අව්ට්පුට් එක දුන්නට අව්ලක්නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වොලුයුම් එකක දාල ඩු කරල දෙන්න නමුත් ඒක වැඩියි ඉතින්

    • @beata510
      @beata510 ปีที่แล้ว

      @@ElectronicLokaya සාමාන්‍ය යෙන් ඈම්ප් එකක ඉන්පුට් එකකට දෙන්න පුලුවන් වෝට් කීයක් වගේද

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Niyamai aiye oyata jayawewa theruwan saranai❤️💙🙏

  • @DILA-GAMING.328
    @DILA-GAMING.328 ปีที่แล้ว

    නියමයි අයියා හොඳට තේරුනා❤❤❤❤❤❤🤟

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +1

    සුපිරි ආ...❤️❤️❤️❤️❤️❤👍👍👍👍👍👍👍

  • @thushansasanka8950
    @thushansasanka8950 ปีที่แล้ว +1

    ගැම්මක් තමායි

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 ปีที่แล้ว

    දාන ඕනේම විඩීයෝ එකක් බලනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavishkasangeeth
    @kavishkasangeeth ปีที่แล้ว +1

    අයියෙ echo ඒක ගන්න පුලුවන් පොඩි serkit ඒකක් නැද්ද 😕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කඩේ බෝඩ් එක ගන්න තියෙනව

    • @kavishkasangeeth
      @kavishkasangeeth ปีที่แล้ว

      @@ElectronicLokaya ආ හරි අයියෙ thanks ❤👍

  • @kaviya9787
    @kaviya9787 ปีที่แล้ว

    Repiar විඩියෝ එක ⁣ගොඩක් පැහැදිලියි අයියෙ ,පොඩි ලෙඩක් වුනත් 😮😮😮

  • @susantatennakoon5691
    @susantatennakoon5691 หลายเดือนก่อน

    Aiye mma lagat oya pasnema thibuna. Oya kiwwa vidiyatama kala. 7 volt wenuwata 9 . Dasana ganak pennanawa. Anitwa hari. Out Lin eka dunnata passe -15 Dios eken dumak enawa. Mma mokada karanna oni. Mata taniyama meka hadaganna asai. Oyage vedio balala.

  • @dilankadilshan4677
    @dilankadilshan4677 ปีที่แล้ว

    Ptta weddek😇

  • @gagayan4102
    @gagayan4102 ปีที่แล้ว +2

    අයියේ, මගේ sony old set up එකක් තියෙනවා, එකේ power දුන්නට sound එක ලාවට අහෙන්නේ, මොකක්ද අවුල?

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว

      ඔබ කියන තොරතුරැ අනුව.. SET UP එකේ.. Power Amplifire "IC" එක දෝෂ සහිතයි (පිච්චිලා).. එම IC එකට සමාන අලුත්.. Power Amplifire IC එකක් මාරැකරන්න..!

  • @NNK2000
    @NNK2000 ปีที่แล้ว +2

    මික්ස් එකක් හදන විදිය ඕන, ඔය වගේ සංකීර්ණ එකක් නෙවෙයි. AUX දෙකකින් එකපාර input කරලා එක output එකක් ගන්න පුලුවන් විදියට ( DJ mixer එකේ main board එකේ තියෙන්නේ දෙපැත්තේ disk 2 වෙන වෙන contcol කරන්න පුලුවන් විදියටයි, ඒවයි සව්න්ඩ් බැලන්ස් කරන්න පුලුවන් විදියටයි.) ඒ වගේ එකක් අපිට හදන්න බැරිද???
    මට ඕන aux දෙකකින් (phone 2කින්) එකපාර input දීලා ඒ දෙකම එක out එකක් ගන්න.
    නොමල් විදියට ජැක් දෙකේ අවුට් වයර් එකට ඇමුන්වහ ඒක ඕන දේ වෙනවා. ඒත් එහෙම කරහම එක phone එකකින් එන අවුට් එක අනිත් එකට ගිහිල්ලා අනිත් phone එකට කෙල වෙයි. ඒක වෙන්නෙ නැති විදියට ඒ වැඩේ කරගන්නයි ඕන. පුලුවන් නම් පොඩියට සර්කිට් එකක් හදන විදිය කියා දෙන්න. ලොකු උදව්වක්...🙏
    හදන්න පුලුවන ic එකකුයි, detels ටිකකුයි හරි දෙන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      හදන්න පුලුවන් මල්ලි බලමුකො මේ දවස් වල සව්න්ඩ් වැඩ ටිකක් වැඩියි

  • @slmylife
    @slmylife ปีที่แล้ว

    Adath supiri video ekak ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @erangaindika4464
    @erangaindika4464 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි .මට දැනගන්න ප්‍රශ්නයක් තියනවා. මගේළඟ 19v power supply එකක් තියනවා එකෙ පොඩී ප්‍රශ්නයක් තියනවා output voltage එක බැහැගෙන යනවා.(multimeter එකෙන් බලනකොට 19v ඉඳන් 0 වෙනකන් voltage එක බහිනවා ) එයට හේතුව කුමද්ද? Jbl එකක power supply එකක්. ස්තුතියි .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      යූස් කරන්නෙ නැතුව එහෙම වෙනවද නැත්තම් න්කම්ම ගහල තියෙද්දි වෙනවද

    • @erangaindika4464
      @erangaindika4464 ปีที่แล้ว

      @@ElectronicLokaya නිකන්ම ගහල තියද්දි තමයි වෙන්නේ.DC voltage එක බහිනවා . ටික වෙලාවක් තියලා ආයි ගහලා බලනකොට 15ක් වගෙ අගයක් තියලා ආයි හිමිහිට බැහැගෙන යනවා.power දෙන වෙලාවට විතරක් අගයක් තියලා ආයි බැහැගෙන යනවා .

  • @theceylonfirst4321
    @theceylonfirst4321 ปีที่แล้ว +1

    Great job 👏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavindusanjaye3703
    @kavindusanjaye3703 ปีที่แล้ว +1

    Ft aiye

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 ปีที่แล้ว

    Aux canvart rc kebal akak hadana hati oni 🙏🙏🙏🙏

  • @sks3565
    @sks3565 7 หลายเดือนก่อน +1

    අයියේ මික්සර් එකේ මාස්ටර් වොලියුම් එක ලෙප්ටි රයිට් දෙකම එකට වැඩ කරනවානේ. ලෙප්ට් අඩු වැඩි කරද්දි රයිට් එකත් අඩු වැඩ් වෙනවනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน +1

      එහෙනම් වෙනස් ඒව දාල ඇති ඒකට හරියනම ඒව දාන්න ඕනී නැත්තම් පිස්සු කෙලිනව

  • @chamindarajapaksha8282
    @chamindarajapaksha8282 ปีที่แล้ว +1

    ඔයාගේ ෂොප් එක කොහෙද තියෙන්නේ. බය නැතුව භාණ්ඩයක් භාර දෙන්න පුළුවන්.

  • @dilrukshikgds662
    @dilrukshikgds662 ปีที่แล้ว

    👍 නියමයි අයියා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @electricboylk3055
    @electricboylk3055 ปีที่แล้ว

    සුපිරි අයියේ ❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pradeepsuranga7950
    @pradeepsuranga7950 ปีที่แล้ว

    Aiye adjustable dc power supply akak hadanna amplifier akak transformers akakin barida

  • @sandeepamalintha1800
    @sandeepamalintha1800 ปีที่แล้ว

    සුපිරි..👌 ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว

    Mame cd4440 ic 2k thiyena amp akak thiyenv akata agal 10 speaker 2k dunnata aulk ne neda

  • @KKMusicHub1
    @KKMusicHub1 ปีที่แล้ว +1

    අයියෙ මගෙ බෆල් එකේ ඈම්ප් එකට පවර් දීපු ගමන් පවර් ට්‍රාන්සිස්ටර් දෙකකුයි පියුස් දෙකයි පිච්චෙනව.ඒකට හේතුව මොකද්ද යියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ට්‍රාන්සිසිටර් ශෝට් ඇති කිට්ටුව පාත දන්න කෙනෙකුට පෙන්නල බලන්න

  • @shehanshavinda6047
    @shehanshavinda6047 ปีที่แล้ว +1

    Ayiye computer power supply wala voltage wenas wena eka hadana hati ayiya karapu video ekak tiye nm link eka danna puluwanda ?😢 naththam eka gana video ekak ikmanata dennako 😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බලමුකො එහෙම පස්නයක් තියෙන සප්ලයි එකක් හම්බ වුනාම වීඩියෝ එකක් කරන්නම්කො

    • @shehanshavinda6047
      @shehanshavinda6047 ปีที่แล้ว

      @@ElectronicLokaya ane ayiye computer power supply ekak hambuna eke 12v out eka 11.4v walata senikawa adu wela aye 12v walata enawa..eeka eka digata wenawa.. optocoupler maru kara output capaciter maru kara schotkey diodes maru kara eth hari giye na..😔 kothanada thawa awul tiyenna puluwan than tikak kiyannko 🙂

    • @shehanshavinda6047
      @shehanshavinda6047 ปีที่แล้ว

      Eke mosfet drive ic eka hariyatama wada karanawada kiyala bala ganne kohomada?🙂

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว

    STK402-120S icඑකෙන් අෑම්ප් එකක් හදන්න බැයිද.

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว

    රෙපෙයාර් වීඩියෝ වටිනවා

  • @Alevelwithvenush
    @Alevelwithvenush ปีที่แล้ว +1

    අයියේ මගේ ගාව amp එකක් තියෙනවා.ඒකේ power out එකෙන් current එක leak නැහැ.ඒ උනාට audio එන්නේ බොර බොර ගගා හම් එකක් විදියට.ඇයි ඒ? අවුරුදු 5ක් විතර පාවිච්චි කලේ නැහැ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      චෙක් කරල බලන්න වෙයි මල්ලි කෑලි අව්ල් වෙලා වෙන්නත් පුලුවන්

  • @hashininadeesha930
    @hashininadeesha930 ปีที่แล้ว +2

    200w ඈම්ප් එකට සෙට් කරන්න පුලුවන්ද මේ මික්සර් එක

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මික්ෂර් ඕනිම ඇම්ප් එකකට සෙට් කරන්න පුලුවන්

  • @dineshkumar4639
    @dineshkumar4639 ปีที่แล้ว

    අපිට ලොකු setup wala ena standby problem eka harigassanna ක්‍රමයක් කියලා දෙන්නකො අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බලමුකො මල්ලි එහෙම සෙටප් නම රෙපෙයාර් වීඩියෝ කරන්න බාරගන්නෙ නෑ මල්ලි මේ වගේ එකක් දෙකක් ඒත් අරන් කරන්න වෙලාවක් නෑ ඒකයි

  • @Covid7777
    @Covid7777 ปีที่แล้ว +1

    Aiye 12v battery 1kin (AC current 1kata kisima sambandayak nathuwa) 12v DC bulb dala thiyanawa. Ekata akunu gahaddi akunu enda awadanamak thiyanawada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      නෑ මල්ලි

    • @Covid7777
      @Covid7777 ปีที่แล้ว

      @@ElectronicLokaya eth aiye dawasaka akunu gahala iwara wela passe dala baladdi adu A ganna bubs 4kma pichchila.. (eliyata idanma dala තියෙන්නේ සමාන්තරව wiring karala)

  • @surangaprabath1410
    @surangaprabath1410 ปีที่แล้ว

    Mage mixer ekak thiyanwa eke Chanel 2 k wedakaranne ne mokada welathiyanne

  • @bernadinesenn123
    @bernadinesenn123 ปีที่แล้ว +1

    My Dj light is not working how to make big magic ball

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මුලින් ඒක ගලවල බලන්නෙ නැතුව හරියම කියන්න අමාරුයි

  • @samanilathasaman5486
    @samanilathasaman5486 ปีที่แล้ว +1

    අයියේ 3.7v to 230v ඉන්වටරයක් හදන හැටි ගේන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක බොරු වැඩක් දරුවෝ ඒකෙන් වැඩි දෙයක් කරන්න බෑ නෙ මොනවගේ දේකටද?

  • @supuntharanga7656
    @supuntharanga7656 ปีที่แล้ว

    Ayiye 1000w wage ඈම්ප් එකක් අලුතින්ම හදන විඩියෝ එකක් කරන්න බැරිද

  • @dayannanda7835
    @dayannanda7835 ปีที่แล้ว

    මගේ ගාව 80w 6ohm Speker 2ක් තියෙනවා ඒ දෙකෙන් සින්දු අහන්න පුලුවන් විදිහක් කියන්න කෝ

  • @anjanamadusanka6420
    @anjanamadusanka6420 ปีที่แล้ว

    niyamai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 ปีที่แล้ว

    Supurie😎

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ghoestrider5430
    @ghoestrider5430 ปีที่แล้ว

  • @jagathrohana3577
    @jagathrohana3577 ปีที่แล้ว +1

    කමෙන්ට් වලට උත්තර දෙන video එකක් දෙන්න කෝ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බලමුකො මේ දවස් වල ටිකක් වැඩ වැඩියි

    • @jagathrohana3577
      @jagathrohana3577 ปีที่แล้ว

      @@ElectronicLokaya හා

  • @supuntharanga7656
    @supuntharanga7656 ปีที่แล้ว

    අයියේ අගල්10 ස්පීකරයක් තියේ එකේ සවුන්ඩ් බැහැල තියෙන්නේ එකේ කොයිල් එක එහෙම අලුතින් තියල ස්පීකර් කොන් එක එහෙම මරූ කොරෝත් තිබ්බ සවුන්ඩ් එක ගන්න පුලුවන්ද

  • @rathnavathihettiarachchi-ui6sw
    @rathnavathihettiarachchi-ui6sw ปีที่แล้ว

    Oya dn pennapu sr shocktydiode eken 12v charger hdnn barid

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් 3ක් වත් පැරල් කරන්න වෙයි මොකද මේකෙ ඩ්‍රොප් වෝල්ටේජ් එක ගොඩක්ම අඩු නෑ

    • @rathnavathihettiarachchi-ui6sw
      @rathnavathihettiarachchi-ui6sw ปีที่แล้ว

      Battery rath venne nathi vei neda ..godak sthuthi 🤗🤗

  • @chamindachaminda6530
    @chamindachaminda6530 ปีที่แล้ว +1

    TP...එවන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දවලට ෆේස්බුක් කෝල් ගන්න

  • @samanindika5725
    @samanindika5725 ปีที่แล้ว

    Mp3 කියන්නේ මොකක්ද

    • @diskjockeysl1064
      @diskjockeysl1064 ปีที่แล้ว

      Music wala file format eka(extension eka)

  • @musicoftheworld3858
    @musicoftheworld3858 ปีที่แล้ว +1

    Aiye mix eke nikak thiyenakota so saddayak anne ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකද්ද මික්ෂර් එක

  • @sandaruwanchamara3431
    @sandaruwanchamara3431 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6j ปีที่แล้ว +1

    ඔයගෙ නොම්මරය දෙන්නකො..මගෙ බැටරි සයිකලයේ බැටරි සේවිසෙකක් කරගන්නඔන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වැඩ බාර ගන්නෙ නෑ මල්ලි පස්නයක් විසඳගන්න නම් ෆේස්බුක් කෝල් එකක් දවල්ට ගන්න

  • @dulannimsara5780
    @dulannimsara5780 ปีที่แล้ว +1

    මගෙ සබ් එකේ ස්පීකර් දෙකයි බේස් එකෙනුයි සද්දේ ඇහෙන්නේ ලාවට ඇයි ඒ සද්දෙ ඇත්තෙම නෑ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කිට්ටුව පාත කෙනෙකුට පෙන්නල බලන්න

  • @tsbeat2006
    @tsbeat2006 ปีที่แล้ว

    Ayiye ape buffle eke sadde aduine

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මුල ඉඳන් චෙක් කරන්න වෙයි එහෙනම්

  • @hirushanesanda2236
    @hirushanesanda2236 ปีที่แล้ว

    ❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🌝❤️❤️❤️🔥

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว

    පාස්සන වැඩේට රට දුම්මල හරියන්නෙ නෑනෙ අයියෙ මගෙ බවුත් බිට් දෙකක් සවුත්තු උනානෙ රට දුම්මල ගෑවිලා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එහෙනම බාල එකක්ද හොඳ රට දුම්මල වලට නම් එහෙම වෙන්නෙ නෑ

  • @kusalnuwan8507
    @kusalnuwan8507 ปีที่แล้ว +1

    Contact නොම්මරය දෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක අයින් කරා ෆේස්බුක් කෝල් ගන්න

  • @user-jn5nf2lp7i
    @user-jn5nf2lp7i 11 หลายเดือนก่อน +1

    Oyage no ekak denna puluwanda 🙈

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      දවලට ෆේස්බුක් කෝල් ගන්න වැඩ නැති වෙලාවක් උනොත් කතා කරන්නම්

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 ปีที่แล้ว

    අයියේ මට troid core එකක් දෙනවැයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මොකද්ද සයිස් එක මට දවලට ෆේස්බුක් කෝල් එකක් ගන්නකො විස්තර දෙන්නම්

    • @prabathmunaweera9584
      @prabathmunaweera9584 ปีที่แล้ว

      @@ElectronicLokaya අනේ අයියේ මම ඔයගේ youtube වීඩීයෝනම් ඔක්කොම වගේ බලනවා.ඒත් fb එකේ නම හෙව්වා තාම හම්බුන් නෑ...🙄🙄🙄

    • @jjggur
      @jjggur ปีที่แล้ว

      ​@@prabathmunaweera9584 kaluwa dewa kiyala sehj parak danna udinma ei aiya ❤

  • @musicoftheworld3858
    @musicoftheworld3858 ปีที่แล้ว +1

    Oyage nambar eka dannako😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නමබර් එක අයින් කරා ෆේස්බුක් කතා කරන්න

  • @banduladharmasena7814
    @banduladharmasena7814 ปีที่แล้ว +2

    මාමේ මගේ පොඩි mixer එකක් තියෙනවා හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද? මාමගේ whatsapp number එකත් දාන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ෆේස්බුක් කෝල් කරන්න චැනල් එකේ එබවුට් වල විස්තර ඇති

    • @banduladharmasena7814
      @banduladharmasena7814 ปีที่แล้ว

      හරි මාමේ

  • @anjanasadakalum6417
    @anjanasadakalum6417 ปีที่แล้ว +1

    Aiye oyage Whatsapp number ekak thiyenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෑ ඒක අයින් කරා මොකද රට යන්න ඉන්නෙ ඒකයි

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว

    මරු...👍✌️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mrd6687
    @mrd6687 ปีที่แล้ว

  • @hashininadeesha930
    @hashininadeesha930 ปีที่แล้ว +1

    මේ මික්සර් එක කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැන් මිල නම දන්නෙ නෑ අයිතිකරු ගනිද්දි ලක්ෂයට වැඩි උනා කිව්ව