200w Subwoofer Amplifier Repair Sinhala tutorial Step by Step Full Video 200w Plate Amplifier Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • වොට්ස් 200 ප්ලේට් ඇම්ප්ලිෆයර් රෙපයාර් කරන හැටි ෆුල් වීඩියෝව දන්න සිංහලෙන් - ඔන් වෙන්නෙ නැති 200w සබ්වූෆර් ඇම්ප්ලිෆයරය රෙපයාර් කරමු
    200w Subwoofer Amplifier Repair Sinhala tutorial Step by Step Full Video 200w Plate Amplifier Repair
    ------------------------------------------
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #200w_Amplifier_Repair #amplifier_repaire #plate_Amplifier CS-186 sub Amp CS-186 Subwoofer Amplifier

ความคิดเห็น • 466

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +12

    කිසිම ලෝබකමක් නැතුව තමන්ගෙ දැනුම බෙදල දෙන කෙනෙක්.ජය වේවා.❤️🤟

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +21

    ඔයා ඉතිං රෙපෙයාර් වීඩියෝ එකක් කළොත් අයියේ නියමයි ....සරලව සියලුම දේ කියල දුන්න...ගොඩක් ස්තූතියි ...මේවගේ වීඩියෝ නම් මාරම වටිනව👍❤❤❤❤🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

    • @Chathuralaksanda
      @Chathuralaksanda 11 หลายเดือนก่อน

      Thanks me dena දැනුම හුඟක් වටිනවා

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +11

    වීඩියෝ එක දිග වුනාට ගැටලුවක් නෑ අයියේ පැහැදිලිව කියලා දෙන එක තමයි ගොඩක් වටින්නේ. මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කෙනෙක්ට ඕනම ඈම්ප් එකක් ගොඩ දාගන්න පුලුවන් අයියේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

    • @udayasaman589
      @udayasaman589 ปีที่แล้ว +1

      Ow bn tawa diga unat kamak na

  • @sudumalli1767
    @sudumalli1767 11 หลายเดือนก่อน +3

    සුපිරි අයියේ සරලවම තේරුම් ගන්න පුළුවන් විදියට තියනවා මාත් මේ ඈම්ප් එකක සිග්නල් අවුලක් හොයාගන්න බැරිව හිටියේ.දැන් හරි.බුදු සරණයි

  • @slmylife
    @slmylife ปีที่แล้ว +4

    අද වැඩේ නියමයි. සරලව කියල දෙනවා ඒක සුපිරි අයියේ 👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @YT-nj9dc
    @YT-nj9dc ปีที่แล้ว

    මගෙ ආසම TH-cam චැනල් එක❤️
    නිහතමානි මනුස්සයෙක්😍

  • @tharindudananjaya3021
    @tharindudananjaya3021 ปีที่แล้ว +1

    මගෙත් ඔය ප්‍රශ්නෙ මයි තියෙන්නෙ දැන් දැන ගත්තා හදන හැටි. තැන්ක්යු අයියෙ. ❤️‍🔥

  • @sampathbd2809
    @sampathbd2809 ปีที่แล้ว +1

    නියමයි අයියා සුපිරි මට ගොඩක් වටිනවා මෙකනම් good job

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว +2

    ඔයානම් ඇත්තටම මට ගුරුවරයෙක් ❤❤

  • @thisaravirajith3799
    @thisaravirajith3799 2 หลายเดือนก่อน +1

    Aiya niyamai video eka ❤

  • @rifanshaan6677
    @rifanshaan6677 ปีที่แล้ว +1

    Thanks mall..mata repair gana danumak naha a unata utsaha karanawa parana ic ehema aran oyage video balala try karanawa.tawama risistor gana danumak naha mata.godak adrey..oyqge video ntara karanna epa..digatama karanna ..shaan (kuwait )

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 ปีที่แล้ว +1

    Coil එක ගැන කියලා දුන්නට thanks අයියේ😍🥰

  • @slbusloversclub550
    @slbusloversclub550 ปีที่แล้ว +2

    Eletronic ගැන අකුරක් නෑරම දැනගන්නවනම් අයියගෙ වීඩියෝ බලලම තමා 💯

  • @susanthapremathilake85
    @susanthapremathilake85 ปีที่แล้ว +2

    මෙකෙ ඉන්වෙටර් එක සහ icඑක ගැන කියලදෙන්න ගොඩක් වටිනව.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉන්වටර් එක හදන වීඩියෝ එකක් කරන්න ඉන්නෙ බලමුකො

  • @darshanasampath4692
    @darshanasampath4692 ปีที่แล้ว +1

    subwoofer eke pen aux serma wda karnwa fm eke sounds ahenne na. eka hadnna puluwnda nathm mp3 kit ekkda set karnna wenne

  • @sanjeewaruwan2285
    @sanjeewaruwan2285 ปีที่แล้ว +3

    නියමයි වැඩේ සුපිරි ජය වේවා👍👍

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Aiya wadak kalot aye kiyanna deyak ne supiri maru godak watina video ekak jayawewa aiye❤️❤️❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @gunawardena66
    @gunawardena66 4 หลายเดือนก่อน +1

    Voltage stabilizer ක්‍රියාකාරිත්වය සහ relay adjust කරන විදිය පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක් ඉන්දියන් ඒව ඕන තරම් තියෙනව ඒත් තේරෙන්නෙනෑ
    බොහොම ස්තූතියි

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +1

    වෙනදා වගේම වටිනා වීඩියෝ එකක් අයියා ❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @nipunitharushika4982
    @nipunitharushika4982 ปีที่แล้ว +4

    මික්සර් එකක් හදන හැටි කියල දෙන්න පුළුවන් ද

  • @tharindulakmal9463
    @tharindulakmal9463 ปีที่แล้ว +1

    Thank ayye supiri video ekak.. me amplifier එකට වෙනම transformer එකකින් (36 - 0 - 36) එකකින් සප්ලයි දෙන්න බැරිද.. bord එකේ වෙනසක් නොකර

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් කීපයක් වෙනස් කරන්න ඕනී

    • @tharindulakmal9463
      @tharindulakmal9463 ปีที่แล้ว

      කන්ඩෙන්සර් 4 තියන තැනට දුන්නහම හරිද , මොනවාද වෙනස් කරන්න ඔනේ.. photo එකක් දන්න පුලුවන්ද

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +2

    ඒක නම් මාර වටිනව 👍👍❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @malithmadushan3413
    @malithmadushan3413 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @sumindavijitha9927
    @sumindavijitha9927 9 หลายเดือนก่อน +1

    ❤ජයෙන් ජයම වේවා

  • @Family_D
    @Family_D ปีที่แล้ว +1

    Godak watina video ekak 🙏

  • @ChamikaSuwahas-nj6zl
    @ChamikaSuwahas-nj6zl ปีที่แล้ว +1

    විඩියෝ එකසුපිරි❤❤❤😊

  • @lasithrathnayaka5744
    @lasithrathnayaka5744 ปีที่แล้ว +1

    Mosfet ගියපු ඈම් එකට මොස්ෆෙට් දාලා හැදුවා sound enawa ඒත් 12v වයර් රත්වෙනවා උනුවෙන්නම මොස්ෆෙට් ගොඩක් රත්වෙනවා මොකක්ද හේතුව doid & power transistor ඔකොම හොඳයි

  • @nipunitharushika4982
    @nipunitharushika4982 ปีที่แล้ว +3

    නියමයි 👍👍

  • @funtoon5419
    @funtoon5419 8 หลายเดือนก่อน +1

    මාරම වටිනවා අයියේ ඔයාගෙ මේ වීඩියෝ නම්..

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +1

    Super ගොඩක් වටිනව👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @user-ob7ry4ki2s
      @user-ob7ry4ki2s 7 หลายเดือนก่อน

      Aiye oyage no eka dennako

  • @supuntharanga7656
    @supuntharanga7656 ปีที่แล้ว +2

    Ayiyee 1000 wa ඈම්ප් එකක් අලුතින්ම හදමුකෝ

  • @kanusha6490
    @kanusha6490 ปีที่แล้ว +1

    ඔය ඇම්ප් එකේ pre amp එක වෙන ඇම්ප් එකකට සවි කරන හැටි කියලා video එකක් කරන්නකො

  • @DJ_Laka
    @DJ_Laka ปีที่แล้ว +1

    රෙපයර් වීඩියෝ තව ඕනෙ

  • @sureshanuruddha1521
    @sureshanuruddha1521 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ නම් මොකක්වත් දන්නෙනැඝි එක්කෙනට උනත් පුළුවන් ඉගෙනගන්න🙂

  • @lahirudananjaya3843
    @lahirudananjaya3843 8 หลายเดือนก่อน +1

    ඔයා වැඩ්ඩෙක්

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +1

    ජය වේවා ඔයාට අයියේ....👍👍👍

  • @janithhansana7604
    @janithhansana7604 18 วันที่ผ่านมา

    Sir mage amp k oya wagema path pichchila tibuna, ewa hadala beluwa, pre amp on wenne, e pettata current enawa kalu podi wire walin 11v , kiyak enna onida pre amp pettata volt?

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 ปีที่แล้ว +1

    Thank you Brother 😁

  • @r.sampath7098
    @r.sampath7098 ปีที่แล้ว +1

    👍👍👍
    Hodama de speaker like ekata speaker 🔊 protection circuit ekak Dana eka

  • @r.g.sriyani9405
    @r.g.sriyani9405 ปีที่แล้ว

    Mula idala iwara wenakanma balan hitiya.kiyanna kisima waradak ne,supiriyatama kiyaa denawa.oyata pin.weadi weadiyen hariyanna oni.sthuuthiy.

  • @priyanthapriyantha7728
    @priyanthapriyantha7728 ปีที่แล้ว +2

    good 😀😀😀

  • @DILA-GAMING.328
    @DILA-GAMING.328 ปีที่แล้ว +1

    Niyami aiya hodata tharuna jayawawa 😁😁😁🙏🙏💖💖

  • @sampathediririsinghe7547
    @sampathediririsinghe7547 11 หลายเดือนก่อน

    Niveter pethe MOSFETs ain karala.awasha voltage eka wenama dc supply denna puluwan da.

  • @dileepasadaruwan2627
    @dileepasadaruwan2627 9 หลายเดือนก่อน +1

    අයියා 800w ඇම්ප්ලිෆයර් එක්කට dual supply 45-045v හදන සෙකිට් එකක් රිවිවු කරන්න

  • @p.j.pgunawardana7879
    @p.j.pgunawardana7879 7 หลายเดือนก่อน +1

    අයියේ සෙට් එකක් තියෙනවා එකේ resistor එකේ කලර් කෝඩ් මැකිලා පිච්චිලා හොයා ගන්නේ කොහොමද කියන්නකෝ power supply double කරලා තියෙන තැන එක තමයි පිච්චිලා තියෙන්නේ

  • @chamilkumarasinghe7619
    @chamilkumarasinghe7619 2 หลายเดือนก่อน +1

    අයියේ මං මේ වගේ ඈම්ප් දෙකක් සෙට් කරලා තීනවා වෑන් එකට... එක ඈම්ප් එකකින් පොඩි හම් එකක් එනවනේ වැන් එක ස්ටාර්ට් කරාම... අනිත් ඈම්ප් එකෙන් එහෙම හම් එකක් එන්නේ නෑ... මොකද්ද හේතුව අයියේ

  • @tharindudilshan9731
    @tharindudilshan9731 14 วันที่ผ่านมา

    ඔය ජාතියෙම ඈම්ප් එකේ ඔසිලේටර් අයි සී එකේ 8,11,12 පින් වලට වෝල්ටේජ් ඇවිල්ලත් අවුට් එකට එන්නෙ 0.3ක් වගේ වෝල්ටේජ් එකක්..අවුල මොකක් වෙන්න පුළුවන්ද අයියේ.අයි සී එක අලුතෙන් දැම්මත් හරි ගියේ නෑ

  • @dhanuofficial4540
    @dhanuofficial4540 ปีที่แล้ว

    ජයවේව අයියෙ 👍

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว +1

    Godak watinawa me video eka 💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @kapilajayantha2742
    @kapilajayantha2742 ปีที่แล้ว +2

    මේ amplifier එකේ Bass වර්ධනය කර ගන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් ඒත් ඇයි තව මේකෙ අවුට් එකේ හැටියට මේ ඇති

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 ปีที่แล้ว +1

    සුපිරී අයියේ ❤️🤞💪

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +1

    Ela තමයි itin .........👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @kanusha6490
    @kanusha6490 ปีที่แล้ว +1

    අය්යෙ ඕකෙ pre amp එක වෙන amp එකකට connect කරනවිදිහ කියල දෙන්න පුලුවන්ද

  • @slgeekbro9478
    @slgeekbro9478 7 หลายเดือนก่อน +1

    අයියෙ මටත් plate amp ekak thiyanawa eke supply dunnata weda ne
    Mosfet 2 demmama hariyai ne da
    Eke oyawage pupurala ne mokakwath aluth pita thiyenne

  • @SHORT.HUB.OWNER..M.Pt12
    @SHORT.HUB.OWNER..M.Pt12 15 วันที่ผ่านมา

    අයියේ මගෙත් ප්ලේට් ඈම්ප් එකක් තියනවා 100w ඒකේ output loku transistor දෙක දැම්මම ලොකු ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ගාලා සද්දියක් එනවා transistor දෙකත් රත් වෙනවා ගොඩක් ඔයාට කියන්න පුලුවන් ද මොකක් වගේද අව්ල කියලා

  • @chariththennakoon1431
    @chariththennakoon1431 ปีที่แล้ว

    niyamai aiyee... Supiri..
    මේ ඈම්ප් 1ට බුස්ටර් සර්කිට් 1ක් සම්බන්ධ කරන්නේ කොහොමද

  • @indunilmapa1405
    @indunilmapa1405 ปีที่แล้ว +1

    නියමයි අයියා 😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බැලුවා කියලා මතකයි මට.. මේක අලුත් එකක් නෙවෙයි නේ.😮😮😮

  • @himaaa608
    @himaaa608 ปีที่แล้ว +2

    Very interesting video

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว +1

    Jaya wewa.. Theruwan saranai

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Adath supiri wedak 👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @ravindushammika9939
    @ravindushammika9939 ปีที่แล้ว +1

    2.1 dual sapply amplifier එකක් ගේන්නකෝ

  • @user-zt3sk7cg3q
    @user-zt3sk7cg3q ปีที่แล้ว +1

    අයියේ අලුතෙන්ම ජෙම් ටෝච් එකක් හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ඒගැන දෙතුන් දෙනෙක් මගෙන් අහුව බලමුකො බඩු හොයාගත්තම

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    නියමයි අයියේ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @sugathpriyantha3179
    @sugathpriyantha3179 8 หลายเดือนก่อน +1

    Aeya oya amp ekkak tiyenawaa karant sort ekkak karant eka dunnama pus eka pechchenaw mokkada isselama balanna oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ශෝට් චෙක් කරන්න

  • @chanakaprasanna1571
    @chanakaprasanna1571 9 หลายเดือนก่อน +1

    Thank you aiya ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      Welcome!! ❤️❤️❤️

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +1

    සුපිරි අයියේ👍👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

    • @ranjithranjith3150
      @ranjithranjith3150 ปีที่แล้ว

      Amkan piuseka yanawane ai aiya

  • @ranjithdayananda4809
    @ranjithdayananda4809 11 หลายเดือนก่อน +1

    Malli oya wargema aulethn ganna thanak kiyannako ; ethakota ehema ekak aluthen gnnawanm kiyak wenawada poddak malli reply ekak danna (JBL/JBN 200W CB 186)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      දැන් නම් මං ලංකාවෙ නෙවේ ඉන්නෙ මේව නම් කොලඹ 88 බිල්ඩින් එකේ තමයි තියෙන්නෙ

  • @dewminiwijesinghe7771
    @dewminiwijesinghe7771 ปีที่แล้ว

    Ayye mage laga 200w amp ekak tiyenava oya bord ekami tiyenne habai low pass filter 4558 ic eka passala nehe eka ethanata passuvoth sound eke venasak veida?

  • @sadunlakmal4350
    @sadunlakmal4350 2 หลายเดือนก่อน

    Vil eke maginto sound enne ai kiyanna puluwanda spekar walata

  • @nilanthagunarathna897
    @nilanthagunarathna897 ปีที่แล้ว +1

    karoke amplifier ekak thiyenava hadala denna barida yamaha KPA-501

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වැඩ බාරගන්නෙ නෑ මල්ලි

  • @charithbuddika5569
    @charithbuddika5569 ปีที่แล้ว +2

    Board eka short wela speaker pichchenawata protection widiyata condenser ekak haraha speaker set karoth harida aiya?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එහෙම කන්ඩන්සර් එකක් දැම්මම අවුට් එකේ තියෙන බලය අඩු වෙනව (වේට් එක අඩු වෙනව) බේස් හෙම බොල් හඩක් වගේ එනව

    • @charithbuddika5569
      @charithbuddika5569 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks👍❤

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 ปีที่แล้ว +1

    සුපිරි 😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @arunasampath5422
    @arunasampath5422 ปีที่แล้ว +1

    අයියා TL494 අසි එකට 12v අාවන් විතරක් අැද්ද ඔසිලඩි වෙින්න.

  • @user-fr9qh4gx3u
    @user-fr9qh4gx3u 4 หลายเดือนก่อน

    Supiri

  • @supundarshana9233
    @supundarshana9233 ปีที่แล้ว +1

    YA-190 200w plate amp eke speaker out eken dc enawa. serama check kara eth kisima component 1k wath pichchila na. mokak wenna puluwanda ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ අනිවාරෙන් මොනවහරි අවුල් ඇති

  • @silvagaming6905
    @silvagaming6905 ปีที่แล้ว +1

    ඉන්වේටරේ හදන හැටි වීඩියෝ එකක් ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉන්‍වටර් හදන හැටි වීඩියෝ දාල ඇති

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 ปีที่แล้ว

    Excellent demonstration ❤

  • @ScreenTimeStudio
    @ScreenTimeStudio 4 หลายเดือนก่อน

    DVD home theater system repair karnne nadda 🤔

  • @electronicwadda
    @electronicwadda ปีที่แล้ว

    Maame channel 2ka 200w amp ekaka eka පැත්තකින් sound out වෙන්නේ නැහැනෙ transistors සේරම හොඳයි capacitors ,resistors seerama හොඳයි හේතුව කියන්න puluwanda

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +1

    වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @mindikageethanga4319
    @mindikageethanga4319 ปีที่แล้ว

    YA 190 amp එකේ,power transistor & sound transistor වල numbers tika දෙන්න පුලුවන්ද

  • @harshananirmal4995
    @harshananirmal4995 ปีที่แล้ว

    Mage amp eke c3179 transistor eka pichchila eka kohewath ganna na ekata hariyana wena transistor monawada thiyenne

  • @tharindugunathilaka2875
    @tharindugunathilaka2875 ปีที่แล้ว +1

    වාහනේ රේස් කරද්දී ඈම්ප් එකෙන් හම් එකක් එනවා ඒකට විසදුමක් නැද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තියෙනව නොයිස් කැන්සුලේෂන් එකක් දාල බැලුවද?

    • @achalagayan1833
      @achalagayan1833 ปีที่แล้ว

      E dammath enawa

  • @sandunkumara8098
    @sandunkumara8098 6 หลายเดือนก่อน

    Ya 190 brand new plate amp eka.switch line eka denn kalin power on wenawa.speaker out wenneth ne hebei rath wenawa.hadanna puluwanda මොකක්ද aiye lede.aluthen genath hai kala vitharai.maru karannath belu keden kiyanawa

  • @dileepasadaruwan2627
    @dileepasadaruwan2627 9 หลายเดือนก่อน +1

    12v cd to ±45v inverter ekak hadannako aiya plz 👌 800w amplifier 2.1 amplifier ekkata. Transformere wenuwata .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @madudilmi27
    @madudilmi27 หลายเดือนก่อน

    අයියේ මගේ ළඟ තියෙනවා අඟල් 10 ජේ ඕඩියෝ ඩබල් කොයිල් බූෆර් එකක්.මල්ටිමීටරයක් ආධාරයෙන් කොයිල් එකේ ඕම්ස් අගය බලපුවහම ඕම්ස් 9.5 පෙන්නනවා ඒක අවුලක්ද......????

  • @user-zo6oq9sw2p
    @user-zo6oq9sw2p ปีที่แล้ว +1

    Ayye mageth tiyenawa bass amp ekak 200 ake karant eka deddi fuse eka yanoni

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 6 หลายเดือนก่อน +1

    අයියා අන්තිමට කීවා අර ප්‍රී -ඇම්ප් පැත්තේ අයිසී දෙක ගැන, එතැනදී සප්ලයි එනවනම් අයිසී මාරු කරගන්න කියලයි කීවේ. එතන මට අපැහැදිලියි. සප්ලයි වෝල්ටේජ් එක එනවනම් ද අයිසි මාරු කරන්න ඕනේ එන්නේ නැත්නම්ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน +1

      මගේ ෆේස්බුක් මැසෙන්ජර් එන්න උදව් කරන්නම්

  • @amilaniroshan9593
    @amilaniroshan9593 ปีที่แล้ว +1

    Patta aiya supire❤❤👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @production-jg3wr
    @production-jg3wr 7 หลายเดือนก่อน

    Oya passana thanwla hadenne kaha pata okside wage ewa badunama board eka sauththu wenawada

  • @chathukamadushan1882
    @chathukamadushan1882 ปีที่แล้ว

    300w amplifiers eke sound wadi karahama ikmanata battry eka bahinawa aluth battry ekak dala thiyenne ai ehema wenne amp eke prshne

  • @ruwankumaramuthugala7257
    @ruwankumaramuthugala7257 ปีที่แล้ว +1

    Aiye mage 1800w amp eke pettaka sound netuwa giya hada Ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් ඒත් මං වැඩ බාරගන්නෙ නෑ ආයෙ හෙට අනිද්ද රට යන්න ඉන්නෙ

  • @ramithadias8645
    @ramithadias8645 ปีที่แล้ว +1

    නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @nandanapremalal7127
    @nandanapremalal7127 ปีที่แล้ว

    Aiye mage mewage amp ekak thiyenawa eka dana rina maru wela pichchuna 44 tassistar rath wenawa oni wenna aluthin dammath

  • @mpasdias7012
    @mpasdias7012 ปีที่แล้ว +1

    Ya190 subamp eka bass vitarak eanna, voice thawa adu karanna monawada preamp eka wenas karan oni?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලෝපාස් සර්කිට් එකේ ලෝ වලට තියෙන මයිලර් කැප් එකේ වැලිව් එක වැඩි කරන්න

    • @mpasdias7012
      @mpasdias7012 ปีที่แล้ว

      4558 ic eka paassala ne ya190 subamp eka.
      0.1 uf wenuwata mokadda daan oni?

  • @darshananuwandesilva5798
    @darshananuwandesilva5798 ปีที่แล้ว +1

    Me amp ake power supplu aka wenama hadan hati video akak oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කලින් වීඩියෝ කීපයක් කරා ඒවයෙ ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල හදන්න තමයි තියෙන්නෙ

  • @dnwbro1270
    @dnwbro1270 10 หลายเดือนก่อน +1

    Mage ya 190 sub (200w) eken 260w 6×9 speaker ekk volume karanna bane bagayakata kittu ganak thamai volume karanna puluwan(amp eke)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      මොකද්ද පස්නෙ?

    • @dnwbro1270
      @dnwbro1270 10 หลายเดือนก่อน

      Bageta wadiya Volume karaddi speaker eka Bob Bob ganawa

  • @nimalwijaya
    @nimalwijaya ปีที่แล้ว +1

    මම ebike motor kit එකක් මිල ට ගත්තා.(2kw motor ,motor control unit,accelerator ) ඒක බයික් එකකට සවිකර ගන්න ඕන .12v බැටරි 4 කින් වැඩ කරන්න පුලුවන් . නමුත් බර හා චාජ් කරනකොට තමා ගැටලුව.උපදෙසක් දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බර පස්නය ඇයි? චාජ් කරන්න ඒ යුනිත් එකේ ඇතිනේ වෝල්ටේජ් එක

  • @thusharachampika4905
    @thusharachampika4905 ปีที่แล้ว +1

    Wot 200epekta wot 60,40 bapall 4 depeththata dunnogth weradida ekapeththata 60,40dana rina marukarala sambanda keruwoth oms gana wenas wenne neneda . 200 epekata ekpeththakata 60,40 dala madida.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම හරියන්නෙ නෑ