600w Amplifier Diver Transistor Update🔄 💯🆗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 151

  • @pasindumadushan3646
    @pasindumadushan3646 ปีที่แล้ว +3

    අයියෙ usb kit එකෙ out put එක pararell කරන්නෙ කොහොමද

  • @milanindika
    @milanindika ปีที่แล้ว +2

    පුලුවන්නම් 12v 3A hari 5A හරි SMPS CURCUIT එකක් අලුතින්ම හදන VIDEO එකක් ගේන්න. හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (චොපර් TRASFORMAR වල වට ප්‍රමාණයත් එක්කම)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒවට කොච්චර දේවල් ඕනීද ඇරැත් දැන් මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ මෙහෙ ඕව හොයන්නත් නෑ මොකද මේ රටවල් වල රෙපෙයාර් කරනව අඩුයිනෙ ඒකයි

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว +1

    මම මේ දැං ඔයාගෙ Amplifier විඩියෝ එකක් බලබල හිටියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @user-ct7br7mh7b
      @user-ct7br7mh7b 5 หลายเดือนก่อน

      Mayage number eka තියෙනවාද

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +3

    amplifier bord දෙකක් එකට හයි කරන්නෙ කොහොමද 😌
    ඊට වැඩියෙන් උනත් හයි කරන්න පුළුවන් ද 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දෙකක් එකට හයි කරන්නෙ මොකටද ඇයි එහෙම කරන්නෙ?

    • @nilangakavihara2063
      @nilangakavihara2063 ปีที่แล้ว

      @@ElectronicLokaya w ගාන වැඩ් කර ගන්න 🤔

  • @ruwanelectronics
    @ruwanelectronics 10 หลายเดือนก่อน +1

    driver transistor walata මයිකා sheet dalada heat sink ekt plug krnne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      ඔව් අනිවාරෙන් තහඩුව තියෙන ට්‍රාන්සිසිටර් වලට මයික දාන්න ඕනී

  • @azeemrock8967
    @azeemrock8967 ปีที่แล้ว

    Sir how to disable smps power suply over load production for pc

  • @mahesheranga4377
    @mahesheranga4377 ปีที่แล้ว +1

    ජයවේවා...🎉❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    LCD මොනිටරයක backlight inverter board එකෙහි බැක්ලයිට් වයර් කනෙක්ටරය අසලම 10PF 3KV සහ 82 PF 3KV සෙරමික් කැපැසිටර් දෙකක් ඇත. මල්ටිමීටරයෙන් චෙක් කරගන්නේ කෙසේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මල්ටියෙ කැපෑසිටර් චෙක් කරන ඔප්සන් එක තියෙනවනම් ඔයාට ලේසියි නැත්නම් එම් ඕම්ස් වගේ වලට දාල බලන්න පුලුවන්

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 ปีที่แล้ว

      @@ElectronicLokaya Thank you
      DT 830D Multimeter thiyenne

  • @ruwanelectronics
    @ruwanelectronics 6 หลายเดือนก่อน +1

    Ic eka මොකක්ද

  • @ganganeranjana2397
    @ganganeranjana2397 ปีที่แล้ว +1

    6v ට්‍රාන්ස්⁣ෆෝමර් එක 12v කලා... මම කාර් කැසට් එකයි, සබ් එකටයි දුන්නේ... ඒක වැඩ කලා.. චාජර් එකක් ඒ විදිහටම හැදුවා.. ඒත් දාපු රෙට්ටිෆයර් දෙකම රත් වෙලා උනු උනා... කරැනාකරල ඒකට හේතුව පොඩ්ඩක් කියන්න... වැරැද්ද කොතනද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇම්පියර් කීයෙද ඩයෝඩ් වල? දාපු එක මදි ඇති මං පස්සෙ වෙනස් කරල හදපු එකේ වීඩියෝ එකක් කරේ ඒව දන්න බර අදින්න පුලුවන් ඒවයෙන් මේ ලික් එකේ බලන්නකො th-cam.com/video/Ie4Vy5rrMhI/w-d-xo.html

  • @AdeeshaDenuwan-j7o
    @AdeeshaDenuwan-j7o 10 หลายเดือนก่อน +1

    W600 mono amp eke wolteg wedi කරන්නේ kohomada aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      වෝල්ටේජ්? මට පස්නය පැහැදිලි නෑ

  • @upulniranga4801
    @upulniranga4801 ปีที่แล้ว +1

    අයියා මේක හදන හැටි සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නකෝ මටත් හොද pawer amp එකක් හදාගන්න ඕනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇසෙම්බල් වීඩියෝ එකක් අනිත් චැනල් එකේ දාල ඇති ලින්ක් එකත් ඩිස්ක්‍රිප්සන් එකේ ඇති

  • @pramod8911
    @pramod8911 ปีที่แล้ว +2

    Amp කොටස් දෙකක් දාලා double top එක්කට දුන්නොත් 😌🔊🤙❤️ කන ලෙප්ට් වෙයිනෙ 😅

  • @AbhilashNethmina-ll7ro
    @AbhilashNethmina-ll7ro ปีที่แล้ว +1

    Aiya oya වොට් 600 amp bord aka pcb aka කම්පැනි නමක් නැද්ද කොහොමද හොයා ගන්නෙ👍👍🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මගේ එකේ නෑ කඩේ තියෙන ඒවයෙ ඇති

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm 10 หลายเดือนก่อน +1

    අයියෙ ඔය ඇම්ප්ඓකට +70/0/-70 dual sapplay දෙන්න තියෙන්නේ එගාන voltage දෙන්න transformer නැනෙ මෙ ඇම්ප්ඓකට ගැලපෙන අඩු voltage එකක් කියන්නකෝ කිය වගෙ transformer ගන්න ඕන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      45+45 ඇම්පියර් 8 වගේ දෙන්න ඇති

  • @buspissa4423
    @buspissa4423 ปีที่แล้ว +1

    Ane aiye 3.7 podi led light chaser ekaka video ekak geenna heta wage please mage iskole vadakata...😳

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ මේ චැනල් එකෙ වීඩියෝ කරන්න තව ටික දවසක් යනව

  • @ShehanSameera-zl8uz
    @ShehanSameera-zl8uz 6 หลายเดือนก่อน

    කලින් දාලා තිබ්බ transistor දෙකෙයි අලුතින් දාපු transistor දෙකටයි තියෙන්නෙ එකම pin out ද්

  • @arunanimeshperera
    @arunanimeshperera ปีที่แล้ว +1

    Tip 41,42 දැම්මොත් හොද.. ද. මං ඔක හැදුවා සාර්ථක උනේ නැ. ලොකු transistor දාලා බලන්නම්, ස්තුතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මං නම හිතුවට වඩා ගොඩක්ම සාර්තක උනා,, සුපිරි

  • @lahiruheshan1193
    @lahiruheshan1193 ปีที่แล้ว +2

    Low eka ehema kohomada oke
    50v -0-50v dunoth athi d aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලෝ එක හොඳයි 50 ඩුවෙල් ඇති මං දුන්එත් 50 ඩුවෙල්

  • @chandikakumari100
    @chandikakumari100 ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියා❤❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +1

    එක නම් සුපිරි amp එකක්😇👍👍👍

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ❤

  • @capitalcreation
    @capitalcreation ปีที่แล้ว +1

    අයියේ ඔයා daraz එකෙන් ගෙන්නලා review කරපු usb decoder kit දෙකෙන් පලවෙනි එක මම Oder කරලා ගෙන්න ගත්තා(5v) පලවෙනි දවසේ හොඳට වැඩ කළා, දෙවෙනි දවසේ ටිකක් රත් වෙනවා වගේ තේරුණා ඒත් මං එච්චර ගනංගත්තේ නෑ ඒත් ඊට පස්සේ දැන් usb kit එක වැඩ කරන්නේ නෑ,මම power bank එකෙන් තමයි supply දුන්නේ ඒත් දැන් වැඩ කරන්නේ නෑනේ supply දුන්නම power bank එකත් battery බහිනවා හැබැයි charg එකට ගහපුවම charging indicator රතු ලයිට් එක විතරක් වැඩ කරනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එහෙනම් කිට් එක ශෝට් පිච්චිලා

    • @capitalcreation
      @capitalcreation ปีที่แล้ว

      @@ElectronicLokaya හදන්න පුළුවන් වෙයිද ?

  • @nish_technic
    @nish_technic ปีที่แล้ว +1

    C2073 transister 4i A940 transister 4i thiyena amp ekak thiyenawa ,ekata oya widiyata transister maru karala danna puluwanda

  • @chamathkalhara2009
    @chamathkalhara2009 ปีที่แล้ว +1

    Ane aiye mini drill machine ekak hadana vidiya dennako ikmanata

  • @thushansasanka8950
    @thushansasanka8950 ปีที่แล้ว +1

    speaker protection sakit eka onaa

  • @kavishkasangeeth
    @kavishkasangeeth ปีที่แล้ว +1

    අයියෙ ඒ amplifier ඒකේ pcb ඒක කඩේ ගන්න තියද😕 ඒක කොහොමද ඉල්ලන්න ඕනෙ😕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ගන්න තියෙනව වොට් 600 ඇම්ප් එක කියල ඉල්ලන්න මේ වීඩියෝ එකේ බෝඩ් එක පේන හරියෙන් ස්ක්‍රීන් ශොට් එකක් ගහල පෙන්නල ගන්න

    • @kavishkasangeeth
      @kavishkasangeeth ปีที่แล้ว

      @@ElectronicLokaya අනේ thank you අයියේ❤

  • @maduwanthakass1812
    @maduwanthakass1812 ปีที่แล้ว +1

    මන් අතේ තියෙන්නෙ ඔය බොර්ඩ් දෙකාක් දාපු ඇම්ප් එකාක්...39-0-39 ට්‍රාන්ස්පොමරයක් තියෙන්නේ....හදලා තියෙන්නේ වෙනකෙනෙක්...ඔයා කියන විදියට මාරු කරාට අවුලක් නැද්ද...🤔🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අව්ලක් නෑ හරියට කරන්න

  • @Wanasinha-so6el
    @Wanasinha-so6el ปีที่แล้ว +1

    Aiya me bod aeka gonna kadaya kiyanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @AbhilashNethmina-ll7ro
    @AbhilashNethmina-ll7ro 11 หลายเดือนก่อน +1

    මහත්තයා මම ඔයාගෙ වීඩියො බලනවා.ඔයා හදපු වොට්600 ඈම්ප් එක හදපු වීඩියො එකෙ ලින්ක් එක එවන්න පුලුවන්ද මම වීඩියො එක බැලුවෙ නැ 🙏🙏👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน +1

      Diary of nishantha යූ ටියුබ් චැනල් එකට යන්න ඒ ගැන වීඩියෝ කීපයක් ඇති

  • @gaminibandula1536
    @gaminibandula1536 7 หลายเดือนก่อน +1

    Mamath haduwa me amplifier eka eth 5200 transistor thiyena paththa rath wenawane godakma 1943 paththa hodata khul ekata thiyenne swund enne na ayi ehenam

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน +1

      ට්‍රාන්සිස්ටර් ශෝට්ද බලන්න නැත්තම් ඒ පැත්තෙ ඩ්‍රයිවර් ට්‍රාන්සිසිටර් චෙක් කරන්න

    • @gaminibandula1536
      @gaminibandula1536 7 หลายเดือนก่อน

      digital maltimeter eken Transistor ekak chek karahama thinnaona අගය kiiyada

  • @Akee123
    @Akee123 ปีที่แล้ว +1

    සුපිරි❤❤🎉

  • @SURR-g3v
    @SURR-g3v ปีที่แล้ว +1

    Aiye Blutooth usb kit ekak thiye eke chipic eka rath wenawa kit eka weda na oyata video ekk karanna puluwanda ewa hadanahati

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අයි සී ගන්න නැහැනෙ ලංකාවෙ ඒකනෙ පස්නෙ , නමුත් දැන් මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ බලමු හොයාගන්න පුලුවන් උනොත් කරන්නම්

    • @SURR-g3v
      @SURR-g3v ปีที่แล้ว

      @@ElectronicLokaya Emd aiye, kit ekk ewannam man oyata, oya ic ekk hoyanna, 7805 ic eka ema newei aiye, oyawa contac karaganna puluwanda,

  • @Hansanadharmasena1212
    @Hansanadharmasena1212 11 หลายเดือนก่อน +1

    Aiye meka dual supply da single supplyda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      මේව කොහොමත් ඩුවෙල් එන්නෙ සින්ගල් සප්ලයි වලින් මේවගේ වැඩක් කරන්න බෑ

  • @vishwa4996
    @vishwa4996 ปีที่แล้ว +1

    අය්යේ ඔය ගාව තිබ්බ 400W Amplifier pcb ඉවරද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව් ගොඩක් කල් ඉවර වෙලා

  • @PadmaThilakarathna-ph9kj
    @PadmaThilakarathna-ph9kj ปีที่แล้ว +1

    mekata c5200 i A1943wenuwata c5198 i, A1941 i dammoth wot keeyak withara enawada

  • @lahiruheshan1193
    @lahiruheshan1193 ปีที่แล้ว +2

    400w amp ekata wada low eka kokohomada ayye mama ada board එක gathatha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එක වගේ වෙනසක් පෙනුනෙ නෑ හැබැයි මේක සද්දෙ වැඩියි

  • @yohanavishka611
    @yohanavishka611 ปีที่แล้ว +1

    Mamath me dawaswala 450w stereo amplifier ekak hadanawa. Eketh thiyenne driver transistor C2073-4k thiye A940-4 k thiye.. okkoma 8k thiye... E wenuwata Ayya kiyapu transistor walin driver transistor 8 dammata aulak nadda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම හරියන්නෙ නෑ ඒක බලන්න ඕනී මේකෙත් තියෙනව ඒත් දාන්න ඕනී එකට විතරයි දාන්නෙ

    • @yohanavishka611
      @yohanavishka611 ปีที่แล้ว

      @@ElectronicLokaya Hari.. thanks... Ayye ekema power amplifier ekata oudio input ekata thiye 22uf 63v capacitor 2k danna ekak hoya ganna na.. e wenuwata danna puluwan wena capacitor 2k kiyannako..

  • @thusithasenadeera3979
    @thusithasenadeera3979 ปีที่แล้ว +1

    සුපිරි ❤❤

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 ปีที่แล้ว +2

    අයියෝ 400 ය. අද වෙනකම් අංක එකට තිබුනෙ ඒක..ඔයා ඒකත් පරාද කලානේද...ඊලට D CLASS 900W...හාද..

  • @lahiruheshan1193
    @lahiruheshan1193 ปีที่แล้ว +2

    Aiye me pcb eka "AstPcb " or Crown

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේකෙ එහෙම නම් ගම නෑ තිබුනත් කමක් නැ මේ බෝඩ් එක කඩේ බලල අරන් හදල බලන්න

  • @dhanushkalakmal5126
    @dhanushkalakmal5126 ปีที่แล้ว +1

    Sorry, danne nethi nisa ahanne, meka sterio menei neda Mono neda, apita tone controller pre amp akak dala, gedara use kranna ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ස්ටීරියෝ මොනෝ කියල පස්නයක් නෑ ස්ටීරියෝ කරන්න තව කොටසක් හැදුවම හරි නෙ, ගෙදර යූස් කරන්න නම් මෙකෙ ටිකක් සැර වැඩියි

    • @dhanushkalakmal5126
      @dhanushkalakmal5126 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks aiye ☺️

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan1968 6 หลายเดือนก่อน +1

    Me amp sekit ek gann thiyenne kohed

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව ගාල්ලෙ කොලඹ තිබුන

    • @sithumsadaruwan1968
      @sithumsadaruwan1968 6 หลายเดือนก่อน

      @@ElectronicLokaya ha ❤️

  • @music__club__official
    @music__club__official ปีที่แล้ว +1

    මේ ඇම්ප් එකට බෝඩ් ගන්න තැනක් කියන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @ELECTRONICBRO2009
    @ELECTRONICBRO2009 11 หลายเดือนก่อน +1

    අනේ ayye මේ පුලුවන්නම් tratranssistor ඇම්ප් එකක් pcb නැතුව හදන හැටි දෙන්නකො....වොට් 50 හරි 100 හරි කමක් නෑ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ බඩු හොයාගත්තම කරන්නම්

  • @snkeeragala3163
    @snkeeragala3163 ปีที่แล้ว +1

    මේක ගන්න තියෙන්නෙ කොහෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @RaviHapu-hj5fk
    @RaviHapu-hj5fk ปีที่แล้ว +1

    Supper ❤

  • @thanujadeshan7864
    @thanujadeshan7864 ปีที่แล้ว +1

    1 weni comoment eka mage maru aiye jayewewa

  • @SusanthaDarmawardhana-gi5ps
    @SusanthaDarmawardhana-gi5ps ปีที่แล้ว +1

    Full video ekk karannako amp eka gena

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අනිත් චැනල් එකේ තරමක එකක් ඇති ඒ ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති

    • @SusanthaDarmawardhana-gi5ps
      @SusanthaDarmawardhana-gi5ps ปีที่แล้ว

      Amp bord eka gena ekk karanna puluwannm aiya ❤️👊👍

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +3

    මාත් ආසයි ඕක හදන්න හදන වීඩියෝ එකක් නෑ නෙ 😊

    • @AbhilashNethmina-ll7ro
      @AbhilashNethmina-ll7ro ปีที่แล้ว +1

      මෙම ඈම්ප් බොන්ඩ් එක ගන්න තියෙන්නෙ කොහෙද වැඩෙන නම් සුපිරියි අයියෙ👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇම්ප් එක හදපු හැටි නම අනිත් චැනල් එකේ ඇති

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව

    • @nilangakavihara2063
      @nilangakavihara2063 ปีที่แล้ว

      @@ElectronicLokaya 😊 thanks

    • @user-ct7br7mh7b
      @user-ct7br7mh7b 6 หลายเดือนก่อน

      ​@@ElectronicLokaya ඔයා මෙ ඇම්ප් එකට වොට් කියක් විතර දෙනවද

  • @KKapila-ii9cs
    @KKapila-ii9cs ปีที่แล้ว +1

    Mulu amp ekama Havana amp ekama hadana video eka one

    • @artofmusicDL
      @artofmusicDL ปีที่แล้ว +1

      Dala thiyenne . Me amp case ekath ekkama hadanna vidhiha channel eke

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් එක ඇති

    • @KKapila-ii9cs
      @KKapila-ii9cs ปีที่แล้ว

      @@ElectronicLokaya amp ekata kali set karana widiha nadda

  •  ปีที่แล้ว +1

  • @x_lesa
    @x_lesa ปีที่แล้ว +1

    ❤❤

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @isuruprasanna8142
    @isuruprasanna8142 ปีที่แล้ว +1

    අයියේ මටත් ඔකක් ඔනේ ඔය ඇම්ප් එක මට දේන්නකො නැත්නම් හදගන්න උදඋ කරන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ කඩේ මේව ගන්න තියෙනව අරන් හදා ගන්න

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    ❤❤❤

  • @isuruprasanna8142
    @isuruprasanna8142 ปีที่แล้ว +1

    අයියෙ ඔය බොට් එක කොහෙද ගන්න තියෙන්නේ

    • @isuruprasanna8142
      @isuruprasanna8142 ปีที่แล้ว

      ගාන කියද

    • @isuruprasanna8142
      @isuruprasanna8142 ปีที่แล้ว

      ඔය ඇම්ප් එක හාදන්න කියක් යයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න කොලඹ 88 බිඩින් එකේ නම් තිබුන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දන්නෙ නෑ වීඩියෝ බලන මල්ලි කෙනෙක් එව්වෙ

  • @gaminibandula1536
    @gaminibandula1536 7 หลายเดือนก่อน

    😥😥😥🤕

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Sir adha thama mata whatsapp update aawe mang update kara oyage whatsapp channel link dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ චැනල් එකේ කොමිනිටි එකේ පහලට බලන්න ඇති

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Link ne

  • @dumindu_lakshan_yt_fb
    @dumindu_lakshan_yt_fb ปีที่แล้ว +2

    Sound tes එකක් ඔනි මොකක් හ‍රි වැඩකට දැම්ම ම 😳😃❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක නම ඉතින් ආයෙ ලංකාවට ආවම තමයි

    • @dumindu_lakshan_yt_fb
      @dumindu_lakshan_yt_fb ปีที่แล้ว

      @@ElectronicLokaya එකට කමක් නැ ආවට පස්සේ video එකක් දාන්ඩ 😃❤️

  • @azeemrock8967
    @azeemrock8967 ปีที่แล้ว

    Sir how to disable smps power suply over load production for pc

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @r.sampath7098
    @r.sampath7098 ปีที่แล้ว +1

    ❤❤❤

  • @azeemrock8967
    @azeemrock8967 ปีที่แล้ว

    Sir how to disable smps power suply over load production for pc

  • @azeemrock8967
    @azeemrock8967 ปีที่แล้ว +2

    Sir how to disable smps power suply over load production for pc

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එක මැසේජ් එකක් එක පාරක් දැම්ම ඇති, ඇයි මොකද්ද ප්ස්නෙ පවර් සප්ලයි එකේ? මොකට යූස් කරන එකක්ද?

    • @azeemrock8967
      @azeemrock8967 11 หลายเดือนก่อน

      @@ElectronicLokaya computer power suply with battery charger 12v to 14v and sorry sir