වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු වෑංජනය tasty brinjal curry Eggplant wambatu curry |nira s curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • මේක නම් කන්නම ඕනා වම්බටු වෑංජනයක් වම්බටු බත් මුලට මෙහෙම රසට උයන්න. උණුවෙන් බත් කන්න රසට වම්බටු උයමු. වම්බටු කරි, වම්බටු බැදුම, වම්බටු මෙහෙම ඉව්වොත් වෙන කරි වර්ග ඕනෙම නෑ,
    Tasty brinjal curry, delicious eggplant curry, හිඳෙන්න රසට උයන වමබටු වෑංජනය, eggplant recipe,
    අවශ්‍ය දේවල්
    ඉඟුරු කෑල්ලක්
    කරපිංචා කොළ කීපයක්
    සුදුළූනු 3
    වම්බටු ග්‍රෑම් 600-700
    කහ
    ලුනු
    පොල් තෙල්
    අබ කුඩු
    කුරුදු කෑල්ලක්
    සූදුරු
    උළුහාල්
    තුනපහ කුඩු
    මිරුස් කුඩු
    ලොකු ළූන් ගෙඩියක්
    අමු මිරිස් 2
    තක්කලි ගෙඩි 1/2 හෝ ගොරකා, සියබලා
    සීනි තේ හැඳි 1/2
    පොල් කිරි 400මිලිලීටර්
    1. • ශරීරයේ ලේ කැටි දියකර හ...
    2. • මස් වගේ රහට වට්ටක්කා උ...
    3. • රසට උයන්න රහස් සමග කරි...
    wambatu moju
    wambatu curry
    easy curry
    eggplant cury
    wam batu uyana lesi karamayak
    bath mulata curry warga
    wambatu badala uyala
    nira s curry recipe
    wam batu pahi
    wam batu ambula
    වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු වෑංජනය

ความคิดเห็น • 80

  • @niraSrecipes
    @niraSrecipes  11 หลายเดือนก่อน +8

    1.ශරීරයේ ලේ කැටි දියකර හෘදයාබාධ වලින් ඔබ බේරන දියවැඩියාවට මේ කැඳ උදේ කිරි වෙනුවට බොන්න | olu hal kanda
    th-cam.com/video/VLPCT05pRhs/w-d-xo.html
    2.නිවැරදිම ත්‍රිපෝෂ කුඩු හදන ක්‍රමය | thriposha recipe | samaposha | multigrain laddoo | babata kama
    th-cam.com/video/P5HEdLHXV64/w-d-xo.html

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 11 หลายเดือนก่อน +6

    අපේ ගෙදර හැමෝම ආසම ආස කෑමක් අක්කී .. මං අනිවාර්යයෙන්ම හදනවා . පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝමටම ❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +5

    එ විඳිය නම් මරු.. දැක්කම කන්න ආස හිතුනා.. Good job

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      Thanks chef

  • @ranifrando
    @ranifrando 10 หลายเดือนก่อน +5

    මේ විදියටත් හදලා
    බලන්න ඕනි 👍👍💗💗

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 11 หลายเดือนก่อน +3

    නියමයි නියමයි...හරිම විදියට..වැඩේ පළිවෙලයි..👌👌👌

  • @nilukalakmali4321
    @nilukalakmali4321 11 หลายเดือนก่อน +5

    රස පාට ට තියෙනවා❤

  • @anandaprama
    @anandaprama 11 หลายเดือนก่อน +5

    හොඳ ලස්සන පෙනුමක් තියෙනවා රස අති නේද ලස්සනයි ❤❤❤❤❤❤

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 9 หลายเดือนก่อน +1

    Looks yummy.. ❤hi dear thunapaha kudu walata curry powder kila danna

  • @NisasalaKumari-v1u
    @NisasalaKumari-v1u 4 หลายเดือนก่อน +2

    සුපිරි vanganayak

  • @manulakshi728
    @manulakshi728 11 หลายเดือนก่อน +8

    රස පාටයි😋❤. මේකට හාල්මැස්සෝ ටිකක් බැදල දැම්මනම් තවත් රස වෙයි නේද?

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      ඔව් ඔව්

    • @ranifrando
      @ranifrando 10 หลายเดือนก่อน +1

      මටත් හිතුනා ඒක නම්

  • @gayanmadushanka931
    @gayanmadushanka931 11 หลายเดือนก่อน +2

    Mamath haduwa rasai godak thank u

  • @karunamunifernando3258
    @karunamunifernando3258 หลายเดือนก่อน +2

    Good job

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 10 หลายเดือนก่อน +1

    Looks yummy thanks for your video i will make it delicious with rice

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 10 หลายเดือนก่อน +1

    හරිම රස පාට යි ස්තුති ඔබට

  • @user_shamali78
    @user_shamali78 11 หลายเดือนก่อน +2

    Rasa paatai wage akki.thanks oyata

  • @vijecompanyt6767
    @vijecompanyt6767 11 หลายเดือนก่อน +3

    Thanks......🌹🌹🌹

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 8 หลายเดือนก่อน +3

    අද උයනවා...

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +1

    රසමරසපාටයි කෑන්ස් ස්තූතියි ඔබට ඉක්මනින් හදලබලන්ඹ්නි

  • @mmgunawardana8668
    @mmgunawardana8668 11 หลายเดือนก่อน +2

    Thanks lot madam

  • @Asuntha-c4k
    @Asuntha-c4k 10 หลายเดือนก่อน +1

    Oyath esama wawa. Nago ❤❤thank you

  • @chanchalaabeyrathna9018
    @chanchalaabeyrathna9018 10 หลายเดือนก่อน +2

    හදල බලන්න ඕන රස පාටයි

  • @madusri8473
    @madusri8473 5 หลายเดือนก่อน +2

    Thanks

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 9 หลายเดือนก่อน +1

    Godakk sthuthi pahadili karata ❤❤❤

  • @senarthne56s89
    @senarthne56s89 5 หลายเดือนก่อน +1

    ලස්සන්‍යි

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 11 หลายเดือนก่อน +2

    👍

  • @jessicaranathunga
    @jessicaranathunga 11 หลายเดือนก่อน +2

    Thank. You ❤

  • @suwargamayadunna4809
    @suwargamayadunna4809 11 หลายเดือนก่อน +14

    මෙච්චර තෙලේ බැදලා උයල කෑවම හර්දයාබාධ හැදෙන්නේ නැද්ද

    • @ruki9248
      @ruki9248 10 หลายเดือนก่อน +3

      බයවෙන්න එපා! ඉස්සරහට බටු වල වගේම අනෙකුත් එළවළු වල මිල අහද්දි නිකං ම හර්දයබාද හැදෙයි!!!👍👍👍

    • @NandikaMadarasinghe
      @NandikaMadarasinghe 10 หลายเดือนก่อน +4

      නොකා හිටහන්කො කන උන්ට තමා මේව දාන්නෙ 😅😅

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 10 หลายเดือนก่อน

      තෙල් නැතුව බදින්න.එයාපයර්.එකකින්.පුළුවන් ඒකෙ.කෑම.හදන්න.තෙල් ඕන.නෑ😅

    • @NioNiro
      @NioNiro 9 หลายเดือนก่อน

      ඔයා පාන් බනිස් කන්න

    • @lalperera2544
      @lalperera2544 6 หลายเดือนก่อน +1

      අමවෙන් කාපං

  • @mojonewslk
    @mojonewslk 11 หลายเดือนก่อน +1

    ඇත්තටම රසයි හදන්න හරිම පහසුයි 🙏🙏🙏

  • @kantikanti9740
    @kantikanti9740 11 หลายเดือนก่อน +1

    Hmm. Rasata. Athi. Oya. Ge. Batu. Wanjane. Niyama. Rasata. Athi. Kiyala. Hithenawa. Dakina. Wita. Katata. Kelath. Inuwa. Kiwoth. Aththai. Mamath. Hadala. Balannako. Hode. Thanku❤

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      ස්තූතියි.

  • @preethikafernando2557
    @preethikafernando2557 11 หลายเดือนก่อน +1

    Niras oyage video mate ave na gode dawesekin aei asenepende mame italy veling??❤️

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      චැනල් එකේ රීච් බැහැලා සුදූ. ඔයා nira S කියලා ගහලා නිතරම බලන්න. හැමදාම ලංකාවේ වෙලාවෙන් 11-2 අතර වීඩියෝ එකක් දානවාමයි

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 11 หลายเดือนก่อน +2

    😊😊😊😊

  • @niranjalaruwanthi642
    @niranjalaruwanthi642 7 หลายเดือนก่อน +1

    Phadili wadasatahana godak hondai chicken curryakuth danna

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      චිකන් කරි තියනවා

  • @EasySwimwithSam
    @EasySwimwithSam 11 หลายเดือนก่อน +2

    Looking delicious

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 11 หลายเดือนก่อน +1

      රසයි එවුනාට සෙම තියන අයට හොද නැනේද

  • @SanadaMali-hw8bn
    @SanadaMali-hw8bn 9 หลายเดือนก่อน

    Mama haduwa harima rasai..😊😊😊

  • @bshvhegc3455
    @bshvhegc3455 11 หลายเดือนก่อน +1

    Hmm rasai

  • @nishanpushpakumara8325
    @nishanpushpakumara8325 10 หลายเดือนก่อน +1

    Thank you

  • @mahindathanthiriwatthage2703
    @mahindathanthiriwatthage2703 10 หลายเดือนก่อน +1

    👍.. ඔයාටත් දීර්ගායු වේවා...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน

    සුභම සුභ රාත්‍රියක් වෙිවා ඉස්තුතියි දැනුවත් කරාට ❤❤❤

  • @RamaniWasantha-y8x
    @RamaniWasantha-y8x 11 หลายเดือนก่อน +1

    Good

  • @nilminiwickramasingha7763
    @nilminiwickramasingha7763 10 หลายเดือนก่อน +1

    මාත් හදන්න ඕන රස පාටයි

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 9 หลายเดือนก่อน +1

    👌👌👌👌

  • @hettiarachchigemangalika7050
    @hettiarachchigemangalika7050 10 หลายเดือนก่อน +1

    😊😊

  • @ludovicrobine4903
    @ludovicrobine4903 11 หลายเดือนก่อน +1

    Thank's

  • @sriyaniperera-gd5sv
    @sriyaniperera-gd5sv 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @slvibes4706
    @slvibes4706 10 หลายเดือนก่อน

    Umbalakada Kikak Ekkathukaranna Rasai Thawaath

  • @duminda8079
    @duminda8079 4 หลายเดือนก่อน +1

    හර්ද්‍යාබාද

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน +2

    👍🙋💜

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍

  • @thusharawanniachchi4949
    @thusharawanniachchi4949 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nalakadissanayake90
    @nalakadissanayake90 10 หลายเดือนก่อน +1

    බට්ටෙ රස න¿ට්ටෙ

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ඒක වෙන්න ඉන්දියන් අය නැට්ට පිටින් උයන්නේ

  • @dayarathnayake3988
    @dayarathnayake3988 11 หลายเดือนก่อน +1

    බටු ඔය විදියට බැදලා සීනි දාල ඉව්වම හරිම රසයි තමයි ඒක එක්කම විතරක් බත් ගොඩක් කන්න පුළුවන් rasaaaai

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ඔව් මම මේක හැදුවේ ඊයේ උදේ. අදත් මේ දැන් කෑවා.මාර රසයි.

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @sampathwork3401
    @sampathwork3401 10 หลายเดือนก่อน +1

    Rasaiii

  • @DammikaRanathunga-b7l
    @DammikaRanathunga-b7l 11 หลายเดือนก่อน +1

    😮

  • @dilushasumuduni415
    @dilushasumuduni415 11 หลายเดือนก่อน +1

    Rasa patai

  • @kamaldesilva7644
    @kamaldesilva7644 10 หลายเดือนก่อน

    ❤tq❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻❤❤❤❤👍

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 หลายเดือนก่อน +1

    බලාගෙන ඉන්න කොටත් කටට කෙල උනනව.

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 10 หลายเดือนก่อน

    ලුණු දැමීමේ ඇයි බදින වෙලාවෙ කව්ද කියා දුන්නේ
    මොකක්ද වෙන රසය

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      බටු දිය රස නැති වෙනවා. අනෙක කහට පිපින්නෙ නෑ. ලුණුයි කහයි දානවා. මම කහ දැම්මෙ නෑ ලුනු විතරයි දැම්මේ මොකද මම කපපු ගමන් බැද්දා

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      අම්මා තමා එහෙම කරන්නේ

  • @PathinayakeSwarnalatha
    @PathinayakeSwarnalatha 10 หลายเดือนก่อน +1

    තෙල් නම් මේස හැදි තුනක් ව්තර😮😮 බටු වලත් තෙල්

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      අපි හැමදාම එහෙම කන්නෙ නෑ. ඔයා අඩුවෙන් දාලා හදලා පාලනය කර ගන්න. තෙල් සීන් ලුනු තමන්ට අවශ්‍ය පමණට ගන්න.

  • @DammikaRanathunga-b7l
    @DammikaRanathunga-b7l 11 หลายเดือนก่อน +2

    😊