#GingerPreserve

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Gingerpreserve #InguruDosi #WeddingCake #ChristmasCake #SpicyTouch
    ‍##ඉඟුරු දෝසි / Ginger preserve ..
    වෙඩින් කේක්, ක්‍රිස්මස් කේක්, ක්‍රිස්මස් පුඩින් වගේම ගොඩක් පළතුරු යොදාගන්න කේක් , අතුරුපස වලට අවශ්‍ය තවත් දෙයක්නෙ මේත්. කේක් අමුද්‍රව්‍ය වැඩිපුර හොයාගන්න අපහසු මේ කාලෙ පිරිසිදුව, රසට අපි මේකත් ගෙදර හදාගෙන බලමුද .. ගෙදරට එළවළු ගන්න වෙලාවට, ගෙදර වගාවෙන් ඉඟුරු ටිකක් පහසුවෙන් හොයාගන්න පුළුවන්නෙ.
    Share this video with your friends and family:
    Facebook:
    / niras-awesome-kitchen-...
    මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
    Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
    Thank you for watching..

ความคิดเห็น • 5

  • @anitaway7
    @anitaway7 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @dushprajahettiarachchi9003
    @dushprajahettiarachchi9003 3 ปีที่แล้ว

    Thanks a lot keep it up

  • @marylazarus4221
    @marylazarus4221 3 ปีที่แล้ว

    Thank you very much keep it up 😘

  • @thashmilaushanthi6546
    @thashmilaushanthi6546 2 ปีที่แล้ว

    ගොඩාආආආඅක් හොදයි මේක,, ,සෝඩියම් බෙන්සොඒට් දාන්නෙ කුමක් සදහාද ?කොහෙන්ද ගන්න පුලුවන් ඒව?ඒකට කියන වෙන නම් තියනවද.

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ඔය නමින්ම තමා ගන්න තියෙන්නේ. කේක් බඩු විකුණන කඩවල තියෙනවා ගන්න. පිටකොටුවේ නම් පෙටා එසන්ස් එකේ තියෙනවා. ස්වයංරැකියාවක් , ව්‍යාපාරයක් කරනකොට මේ ආහාර කල්තබා ගන්න තමා බෙන්සොඒට් එකතු කරගන්නෙ. කල්තබා ගන්න ද්‍රව්‍යයක් විදියට.