අමුඩෙයි - එකයි කුට්ටියි - පුටුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක ; SSP Shani
    අද රාත්‍රී 8.30 සිට slvlog.lk වෙබ් අඩවිය ඔස්සේ...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 419

  • @maduka_pathum2727
    @maduka_pathum2727 9 วันที่ผ่านมา +102

    0:05 - තිවංක ජනබලවේගය
    0:40 - අවුරුද්දකට තව මාසයක් තිබ්බොත්
    1:40 - මේ කවුද.. මොනවද කලේ...??
    7:20 - ප්‍රභල මාධ්‍ය ජාලය දණගැස්වූ නිරෝෂ් මෛත්‍රී ❤
    11:33 - මැංගුස් ඉන්ටවීව්
    13:13 - හසා ලයිව් සහ අළුත් සිංදුව 🎉
    14:13 - Chennai Express With Sathish සමග රේඩියෝවේ තවත් වැඩ ❤
    15:13 - නීතිපති පුටුවට පාරින්ද රණසිංහ
    17:54 - විනිසුරුවරු සමග සෙල්ලම් දාන්න ගිහින් අධිකරණ ඇමති වැඩ වරද්දගත්තාද...???
    21:22 - මහනුවර යාචකයින්ගේ සංගමය
    34:41 - දුම්රිය රියදුරු සූර්වී නැටූ ජෝගිය
    45:13 - පිස්සු නෑ කිව්වට නැත්තෙමත් නෑ
    47:53 - සංඝාතල්
    50:18 - කොතැනටත් ඇනේ ගහන යාපා
    52:33 - කොයි ආණ්ඩුවෙත් සුන්දරියෝ
    58:51 - මුහුදු හුළං හොයාගෙන කොළඹින් මාතර ගියපු අය
    1:05:49 - සන්ධානය ඇතුලේ සන්ධානය
    1:11:06 - කට කනට යැවූ කැරට් බෑවිල්ල
    1:17:17 - හෙට රනිල් සැරසෙන්නේ මොකටද..??
    1:21:57 - රොටී පක්ෂෙන් රනිල්ගේ සාක්කුවට
    ❤❤

    • @prabodashashi2102
      @prabodashashi2102 9 วันที่ผ่านมา +1

      ❤👍

    • @well-thy
      @well-thy 9 วันที่ผ่านมา +2

      Thank you very much brother cant thank you enough

    • @kinarudigantha7532
      @kinarudigantha7532 9 วันที่ผ่านมา +7

      මේවා තමා සිරාම ජාතික මෙහෙවරයන්... :)

    • @luckshanfernando5128
      @luckshanfernando5128 9 วันที่ผ่านมา +1

      😊😊57😮😮😮😅😅😮😅😅😅 56:17 😅😅

    • @luckshanfernando5128
      @luckshanfernando5128 9 วันที่ผ่านมา +1

      😊😊57😮😮😮😅😅😮😅😅😅 56:17 😅😅

  • @sf9714
    @sf9714 10 วันที่ผ่านมา +72

    වික්කමසිංහ සුලඟක් නොවේ අධෝ වාතයක්. රනිල් වැනි ගඳයෙක් වෙතින් හමන්නේ අධෝ වාතයක ගඳ පමණයි.

    • @nimaliperera9457
      @nimaliperera9457 10 วันที่ผ่านมา +2

      මිනිස්සු බහුතරයක් තමුන් ට අකමැති බව රනිල් ට දැනෙන්නේ නැත්තේ ඇයි... 😢😢😢

    • @gihandbandara-chemistry2927
      @gihandbandara-chemistry2927 9 วันที่ผ่านมา +1

      ❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌

    • @LordVoldemortAK
      @LordVoldemortAK 9 วันที่ผ่านมา

      උඹෙ අම්මා පුකට නහය තියන් හිටපු හින්දා හොඳට දැනෙන්න ඇති.

  • @maduka_pathum2727
    @maduka_pathum2727 9 วันที่ผ่านมา +13

    SSP Shani Trailer එක නම් මරු 😘😍❤️ Pure Goosebumps 🎉🎉

  • @user-nkd
    @user-nkd 10 วันที่ผ่านมา +17

    අම්මෝ, අද නම් පිට උගුරට යනකම් හිනා වුණා, පිස්සු කුට්ටි 😂😂😂

  • @user-bp7mf1fv9d
    @user-bp7mf1fv9d 10 วันที่ผ่านมา +27

    සාන්ත බංඩාර අපේ ගමේ පොලොන්නරුවේ හිඟුරක්ගොඩ මිනිහගෙ අයියා හිටපු සභාපති කෙනෙක් මුලු පවුලම ඔහොම තමයි වාසි පැත්තට පනිනවා නිකං ඉන්නම බෑ ආන් දැන් සභාපති අයියා ගමේ මරනාදාර සමිතියේ සභාපති 😂😂😂

    • @sisithajayamal
      @sisithajayamal 9 วันที่ผ่านมา +1

      පක ..උ අලව්වේ.😂😂

    • @gihandbandara-chemistry2927
      @gihandbandara-chemistry2927 9 วันที่ผ่านมา +1

      ❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌

    • @user-bp7mf1fv9d
      @user-bp7mf1fv9d 9 วันที่ผ่านมา

      @@sisithajayamal උබලට අන්දලා තියෙන්නේ හිඟුරක්ගොඩ බටුකොටුව ගමට ගිහින් අහපන්

    • @sisithajayamal
      @sisithajayamal 8 วันที่ผ่านมา

      @@user-bp7mf1fv9d ආ එහෙමද..උගෙ ගෙවල් මහරච්ච්මුල්ලෙනෙ බන්..උබ වෙන එකෙක් වෙන්න ඇති කියන්නෙ

    • @user-bp7mf1fv9d
      @user-bp7mf1fv9d 8 วันที่ผ่านมา

      @@sisithajayamal අම්මා නාරම්මල තාත්තා හිඟුරක්ගොඩ පොඩි කාලෙ මැදිරිගිරියට යන පාර අයිනේ හිටියෙ ගොඩක් විස්තර තියෙනවා වැඩක් නෑ මචං .

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h 9 วันที่ผ่านมา +10

    පසූගිය 29 වනදා මාලිමාවේ විද්‍යා හා තාක්ශන ආර්ථික කමිටූවේ 17 දෙනෙකුගේ වීද්වතුන් කමීටූවක් නම් කලා සමුලුවක් තීයල ඒ ගැනත් කතා කරන්න

  • @sf9714
    @sf9714 10 วันที่ผ่านมา +16

    අභිෂේකා ඔයා වැරදියි. පත්තරේක ලිපියක් තිබුන ඒ යාචකයට සුඛෝපභෝගී ගෙවල් 4 සහ ප්‍රියොස් මෝටර් රථ 4 ක් තියනවා ඔහුගේ දුවල 4 දෙනාටම.

  • @lahirulakshan8439
    @lahirulakshan8439 9 วันที่ผ่านมา +10

    ශානිගේ වැඩේ පට්ට සෙට් එකට ජය

    • @maryannepeiris7144
      @maryannepeiris7144 8 วันที่ผ่านมา

      ඒක බලන්න මුදල් ගෙවන්න අවශ්‍ය ද?

  • @SLVLOG
    @SLVLOG  10 วันที่ผ่านมา +38

    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක ; SSP Shani. slvlog.lk/watch/video-info/KsYAcLtlLik5fCjukpzU වෙබ් අඩවිය ඔස්සේ...

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 10 วันที่ผ่านมา +2

      sl vlog duwanne npp fan base eken😂

    • @gihandbandara-chemistry2927
      @gihandbandara-chemistry2927 9 วันที่ผ่านมา

      ❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 9 วันที่ผ่านมา +8

    සමස්ථ ලංකා යාචක සංගමයේ ප්‍රධානියා තමයි මේ සැරේ චන්දේ ඉල්ලන්නේ ස්මාට් බොඩ් ,බස් බෙද බෙද ,ඉංග්‍රීසි යෙන් ,ජපන් භාශාවෙන් කතා කරලා පිටරටින් හිගාකනවා කියලා

  • @flowerworld3451
    @flowerworld3451 10 วันที่ผ่านมา +11

    23:49 යාචකයන්ගේ රැස්වීමක් බලන්න ආසයි 😂😂

  • @maarafernando
    @maarafernando 9 วันที่ผ่านมา +1

    අද නම් මරු හොඳට හිනාවුනා! ස්තුතියි, @SL VLOG

  • @mangusofficial
    @mangusofficial 9 วันที่ผ่านมา +3

    Thanks guys! ❤❤

  • @pkds1983
    @pkds1983 10 วันที่ผ่านมา +10

    බීලා පාර මැද්දේ පිස්සු කෙලින එක නිශාන්ත අමුතුහෙට්ටියගෙ වැඩක් 😂😂😂

    • @anojakoumari7303
      @anojakoumari7303 9 วันที่ผ่านมา

      මට මතකයි එයා තමයි මෑන්

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s 10 วันที่ผ่านมา +4

    මන් ආසම වැඩ සටහනක් නොදන්නා ගොඩාක් දෙවල් දැනුවත් ඇගේ ලේ ට්ක පිරිසිදු වෙනවා ඒ පිනත් අත් වෙන්වා ඔයාල සියලුම දෙනාට
    🙏🙏🙏❤️❤️❤️❤️
    අද හොදටම සතුටු උනා

  • @smgsethunga3068
    @smgsethunga3068 10 วันที่ผ่านมา +20

    Npp Only...❤️💜️👌❤️💜️👌❤️💜️👌❤️💜️

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 10 วันที่ผ่านมา +11

    මහනුවරට මඩගහන්න හදපු එකක්ද මේ... ඒක මරු...
    ඒ කතාවෙන් තමයි නියමෙට වදින්නෙ...

    • @Madhawa89
      @Madhawa89 10 วันที่ผ่านมา

      ඇත්ත සිද්දියක්.හිගන්නො පෙරහැරට බලපෑමක් කරන්න පුලුවන් දැන්😂😂😂

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 10 วันที่ผ่านมา +12

    අැයි ඔයාලා Npp එකේ තිබිබ විදෘහා තක්ඝන ඝමුලුව ගැන කතා කරන්නෙ නැත්තේ

    • @spvipula
      @spvipula 9 วันที่ผ่านมา

      ඵ්ව ගැන කථාවක් නෑ. කුට්ටිලා වගේ උන්ගේ වල්පල් විතරයි. මේක දැන් ගොන් ආතල් දෙන Program ඵකක් වේගෙන ඵන්නේ.

    • @ritacohen6398
      @ritacohen6398 9 วันที่ผ่านมา +1

      Eyaala ta npp eke rina devalma vitharai penne.....minisunta vadak noven deval thamai
      Eyaala hinavela penwa denne
      Kunu bakkiwala kunu iwara unaama...
      Ekathu wela monawada katha karanne??

    • @SudathAttygalla
      @SudathAttygalla 9 วันที่ผ่านมา

      ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ මෙයාලා වෙනම මතයක ජීවත් වෙන්නේ කියලා ඒක වැරදි නැහැ ඒකට ඉඩ දෙමු

  • @user-kq4ms5bm7x
    @user-kq4ms5bm7x 10 วันที่ผ่านมา +13

    තිවංක සුපිරි ❤❤❤❤

  • @shamethra
    @shamethra 10 วันที่ผ่านมา +10

    අද නම් DD එක Full Fun

    • @user-by3fq3dp1v
      @user-by3fq3dp1v 9 วันที่ผ่านมา

      News90 owner/additor ❤

    • @jetakota
      @jetakota 8 วันที่ผ่านมา

      ඔව් මාර combination එක❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 10 วันที่ผ่านมา +7

    Mr Parinda Ranasingha very respectable person

  • @gayanikumari7696
    @gayanikumari7696 10 วันที่ผ่านมา +3

    අම්මෝ හසා අද නම් බඩ අල්ලාගෙන හිනා උනා කුවේට් සිට

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 10 วันที่ผ่านมา +18

    හසා උබ අපිව හිනස්සලා මරනවා😂😂😂😂😂❤

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 9 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත, රටට ශාපයක් තමයි පොහොට්ටු, UNP meeting වලට යන කාලකන්නි, කරුමක්කාර මිනිස්සු ඉන්නකම්.

  • @AsithKumara-gu3xb
    @AsithKumara-gu3xb 9 วันที่ผ่านมา

    Hasa chanda pepar eka print karana press eka thiyena idam wikunaa nedda idam denna wenawa kiyala pepar eka pirnt karanna ba kiyawida
    Chande kaldanna oka gan hoyala kiyana plz

  • @swiftfondren6479
    @swiftfondren6479 9 วันที่ผ่านมา +2

    SSP Shani Trailer එක නම් මරු

  • @salinda891
    @salinda891 10 วันที่ผ่านมา +4

    Its good to see you Hasa

  • @vindyarandeniya3208
    @vindyarandeniya3208 9 วันที่ผ่านมา +6

    මම කැමතිම 4 දෙනා 💛 සතිස් මහත්තයත් හොදයි

  • @prabodashashi2102
    @prabodashashi2102 9 วันที่ผ่านมา

    ලගදි ඉදන් ආසාවෙන් බලන්න ගත්තේ ❤️❤️

  • @jeewanthafernando6568
    @jeewanthafernando6568 3 วันที่ผ่านมา

    Bruno/Hasha/Thiwanka/Abisheka/Sathish/Gura, all are excellent.Your political view is absoultly brilliant.

  • @givanthaisurakshana7634
    @givanthaisurakshana7634 10 วันที่ผ่านมา +8

    හසා ඔය පාරේ මැද්දේ නිදා ගන්න ඩෑල් එක ගැන කලින් දවසකත් කිව්වා මතකයි😂

    • @anojakoumari7303
      @anojakoumari7303 9 วันที่ผ่านมา +1

      ඔව් නිශාන්ත මුතුහෙට්ටිගම.🤣

  • @mmgunawardana8668
    @mmgunawardana8668 10 วันที่ผ่านมา

    Abhi Broo etc Sanvadaya Asagena varen neela valave.Dekkoth Balanawamaya.wish you All the Best.1

    • @user-gx6fp6kx7q
      @user-gx6fp6kx7q 9 วันที่ผ่านมา

      මුන් ඔක්කෝමලා හාල්කෑලි. අමුඩේයි #කයි .ඊයාආආආආ...

  • @ipsranaweera472
    @ipsranaweera472 9 วันที่ผ่านมา +3

    හතරදෙනාටම ජයවේවා

  • @kaviyhax
    @kaviyhax 9 วันที่ผ่านมา +6

    බීලා වාහනේ පාර මැද්දේ නවත්තන ඇමැති ගැන කලින් daily dose එකකත් කිව්වා😂😂

    • @slmicro3857
      @slmicro3857 9 วันที่ผ่านมา

      😂සනත් නිශා🙂

    • @deepudinisuru9640
      @deepudinisuru9640 9 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @piyumantha84
      @piyumantha84 9 วันที่ผ่านมา

      @@slmicro3857 නෑ, මුතුහෙට්ටියා 😂

  • @knightwarrior5
    @knightwarrior5 9 วันที่ผ่านมา

    SLVLOG RADIO eka background ahanna baridha? 4n eke screen off unamath wada karanne

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 10 วันที่ผ่านมา +1

    Slvlog ඔයාලා පට්ට..❤️❤️❤️

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 10 วันที่ผ่านมา +1

    Okkomath lassanai hasage shret 1th lassanai❤❤

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 10 วันที่ผ่านมา

    අදනම් Classic ...👌👌
    හම්මෝ............😂

  • @mahindafernando
    @mahindafernando 10 วันที่ผ่านมา +1

    සුපිරි අද..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 10 วันที่ผ่านมา +3

    ආඩේහ් ❤

  • @chathushikarathmale2376
    @chathushikarathmale2376 9 วันที่ผ่านมา +1

    අපේ ආසනේ මන්ත්‍රීතුමාට හිනාවෙන්නෙ පරිස්සමින් ඈ..😂😂
    UK 💪😜

  • @maryannepeiris7144
    @maryannepeiris7144 8 วันที่ผ่านมา

    Do we have to pay to watch the SSP Shani?

  • @kasunmaduranga4806
    @kasunmaduranga4806 10 วันที่ผ่านมา +1

    අඩෝ හසා තිවා හක්මණ මේ ඉවර වුනු මාසෙත් වඩා ගෙන හිටියේ මේ මාසේ පටන් ගත්ත ගමන් ඔයාලත් වඩා ගත්තා tnx brosලා 😂😂😂😂😎

  • @Prasaaaa
    @Prasaaaa 9 วันที่ผ่านมา +1

    මං හැමදාම කමෙන්ට් කරනවා..මෝඩාභිමානය වීඩියෝ එක බාගයයි බැලුවේ.. ඊළග දවසේ ආයේ බලන්න බෑ.. මොකද කරන්නේ.. උත්තරයක් නෑනේ..😢😢

  • @cdeux3059
    @cdeux3059 9 วันที่ผ่านมา +1

    බීලා වාහනේ නවත්තපු එකා තමයි මුතුහෙට්ටියා.

  • @Shani_Sj
    @Shani_Sj 9 วันที่ผ่านมา +2

    මේ සෙට් එක රනිල් වික්‍රමසිංහ මහත්තයා ලග නවතී කියලා හිතෙනවා අවසානේ..

  • @deepalkalpana6975
    @deepalkalpana6975 10 วันที่ผ่านมา +16

    ලෝකය ඉස්සරහ කොහොමත් අපිට තියෙන්නෙ යාචක අයිඩින්ටිටි එකක් තමයි බං

    • @SLVLOG
      @SLVLOG  10 วันที่ผ่านมา +1

      😮

    • @deepalkalpana6975
      @deepalkalpana6975 10 วันที่ผ่านมา

      ​@@SLVLOGයාචකයො කියන ගැම්මෙන්ම තමයි දියවන්නා බඩුත් කියන්නෙ 😂

  • @madukajayawardana8427
    @madukajayawardana8427 9 วันที่ผ่านมา +1

    1. ෂානිගේ වැඩේට ෆන්ඩ් රෙසින් එකක් කරලා හරි ෆ්‍රි දෙන්න තිබ්බනම් මරු 😍
    2. ටීක් ටීක් දාලා ඔයාලා ආතල් ගන්න එප. අපිට අවුල් හොදටම 😡. cari වැඩ ඕවා.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 10 วันที่ผ่านมา +4

    Mangus අලුත් එකක් අද ආවා ❤❤

  • @dmanuelg1275
    @dmanuelg1275 9 วันที่ผ่านมา +2

    අද program එක මාර ආතල් 😅

  • @swsl1747
    @swsl1747 10 วันที่ผ่านมา

    පැය 2ක් 3ක්වත් කරන්නකෝ ❤😁😁 මරු

  • @theresafernando1767
    @theresafernando1767 10 วันที่ผ่านมา +2

    Brruno 👌👌👌

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 10 วันที่ผ่านมา

    Well done ❤

  • @user-jr8si6qm3t
    @user-jr8si6qm3t 9 วันที่ผ่านมา +3

    හසෝ,,,යකෝ හිනස්සල මරන් එපා,,,,ඉමිග්‍රේශන් උන් පැනල හැංගිල ඉන්නෙ(මං මැලේසියා)

  • @sujeewasampath5695
    @sujeewasampath5695 9 วันที่ผ่านมา +3

    59:46 අද ආතල්ම කොටස😂😂

  • @nisalheshan3035
    @nisalheshan3035 9 วันที่ผ่านมา

    Ambo hasage joke ekk baluwa vgee 😁❤

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 9 วันที่ผ่านมา

    අද හොදටම සතුටු උනා හසා උබ අපිව හිනස්සලා මරනවා

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 10 วันที่ผ่านมา +4

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 9 วันที่ผ่านมา +1

    අදනම් හින්ට් පැලෙන්න 😂😂

  • @Madhawa89
    @Madhawa89 10 วันที่ผ่านมา

    එක දවසක් කීවා ඔය කතාව❤🎉

  • @ollussa1985
    @ollussa1985 8 วันที่ผ่านมา

    ada patta

  • @premkumarrajanayagam1088
    @premkumarrajanayagam1088 10 วันที่ผ่านมา +3

    Welcome friends!

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 9 วันที่ผ่านมา +2

    39:42 - එන්ජින් ඩ්‍රයිවර්ලා වැඩිහරියක් බීලා වැඩ කරනවා කියන කතාව ඇත්ත. අපේ ගෙවල් ලඟත් ඉන්නවා කනමදයා වගේ දවස තිස්සෙම බොන එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්, මිනිහගෙ බීම වැඩියි කියලා මිනිහව දැං ඉන්ටඩික් කරලා ඉන්නෙ....☝️😅🔫

  • @silvag9383
    @silvag9383 9 วันที่ผ่านมา

    Good luck guys

  • @sachinperera317
    @sachinperera317 8 วันที่ผ่านมา

    Ada nan patta athal😂

  • @wimalmallikarachchi5822
    @wimalmallikarachchi5822 10 วันที่ผ่านมา +1

    Oyala newei ohela

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 9 วันที่ผ่านมา

    අද නම් ආතල් ම ආතල් 😂😂😂😂😂😂

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 10 วันที่ผ่านมา +5

    රනිල්ට බනිද්දි Plz මුල් නම කියලා බනින්න... ඊයෙත් ලොරියකට හැප්පෙන ගියා.....🤕

  • @Parak1952
    @Parak1952 9 วันที่ผ่านมา +1

    For your information. The new acting Attorney General is not the first person to hold the position as acting AG. During the period of 1970 and 1976 Felx R Dias Bandaranaike did not want to appoint Rajah Wanasundera who was the next in line to be the AG and Wanasundera was made acting AG for nearly 3 years and then was appointed as a Supreme Court Judge. Thereafter Shivakumaran Pasupathi was appointed as AG. Pasupathi was AG for over 12 years and after retirement mIgrated to Australia. While he was in Australia and drawing his pension from SL government he became the chief legal adviser /consultant to the LTTE

  • @doca96
    @doca96 9 วันที่ผ่านมา +3

    26:35 ලංකාවනම් එකෙන්ම ට්‍රැක්ලන්තයක් නේ....😂

    • @slmicro3857
      @slmicro3857 9 วันที่ผ่านมา

      😂🙉

  • @nipunyawickramasingha5123
    @nipunyawickramasingha5123 9 วันที่ผ่านมา

    වැඩ කරන තැන ඉඳන් මේක අහන්න එපා please.තනියම හිනාවෙලා පිස්සු කියලා හිතයි😂😂😂😂

  • @System-change-SL
    @System-change-SL 9 วันที่ผ่านมา +1

    කට්ටිය සෙට් නොවුනත් ජනතා ජයග්‍රහණයට පාර කපන්න, ජනාධිපති අපේක්ෂකයෙකු එහෙම දානවා නෙවෙයි ඔන්න. අපට ඕනෑ මේක හරිවිදියට වෙනස් කරන්න ආරම්භයක් වත් කරන්න. නැත්නම් හැමදාමත් මෙහෙම තමයි

  • @maduka_pathum2727
    @maduka_pathum2727 9 วันที่ผ่านมา +2

    උඹලගේ බීප් එක නිසාම මට දැන් ලිප් රීඩිනුත් පුළුවන් වගේ 😂❤

    • @SLVLOG
      @SLVLOG  9 วันที่ผ่านมา +1

      😅😅😅

  • @kasungayashanperera
    @kasungayashanperera 9 วันที่ผ่านมา +2

    1:09:05 හසා කියපුවා හොදට තේරුනා 💀

  • @shethansilva250
    @shethansilva250 10 วันที่ผ่านมา +2

    48:29 😂😂😂

  • @amdcminipe
    @amdcminipe 9 วันที่ผ่านมา +1

    සම්පන්දන්ගේ අභාවය හේතුවෙන් හෙටබ්පාර්ලිමෙන්තු විවාදය කල් යයි

  • @NilankaGrrr
    @NilankaGrrr 10 วันที่ผ่านมา +2

    The 13th month calendar isn't a better solution because the earth doesn't orbit the sun exactly 365 days. We are 6 hours short each year, hence each 4 years we add a day to February (6x4=24hr=1day). The Gregorian calendar (the one we use now) is the most accurate way of measuring time that aligns with our orbit around the sun. Neil deGrasse Tyson (an astrophysicist) explains this very well.

  • @hansaraperera744
    @hansaraperera744 10 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @TheAyomini
    @TheAyomini 10 วันที่ผ่านมา +7

    මැද කොළබින් ගිහින් තියෙන්නෙ ගෝල්ෆේස් එකටවත් ගිහින් නැති අයවෝ මන්දා.😅😅😊😊

    • @nimaliperera9457
      @nimaliperera9457 10 วันที่ผ่านมา

      ඔව් බං ...පට්ට චාටර් ....😂😂

  • @anojakoumari7303
    @anojakoumari7303 9 วันที่ผ่านมา

    අදනම් හිනා සාගරයයි..😅

  • @ajithsoysa7467
    @ajithsoysa7467 9 วันที่ผ่านมา

    Movie looking great.

  • @vrsam7611
    @vrsam7611 10 วันที่ผ่านมา

    Very creative

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 10 วันที่ผ่านมา

    සුභ දවසක්ඔබ සැමට❤❤❤❤❤

  • @lathishaleti1618
    @lathishaleti1618 9 วันที่ผ่านมา

    හසාගේ shart එක ලස්සනයි ❤

  • @dammikadammika7216
    @dammikadammika7216 8 วันที่ผ่านมา

    Super

  • @theresafernando1767
    @theresafernando1767 10 วันที่ผ่านมา +1

    Hasage 👕 Shirt eka 👌

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial 10 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 10 วันที่ผ่านมา +9

    Bohomayak isthuthi❤❤ oyalata බුදු සරනයි ඔයාලා හැමොටම

  • @chandilsampaya4393
    @chandilsampaya4393 10 วันที่ผ่านมา

    Ssp shani episodes walata wena wenama pay karana onadha?

  • @virajdushmanthafernando3840
    @virajdushmanthafernando3840 9 วันที่ผ่านมา

    දවසක යාචක වර්ජනයක් පවා අපිට දකින්න ලැබෙයි😅😅දිවයින පුරා යාචක වර්ජනයක් 🫣🫣

  • @lahiruudara3356
    @lahiruudara3356 10 วันที่ผ่านมา +3

    ප්‍රේමාදස⁣ගේ reign එකේ අගවිනිසුරුගේ පුතා 😂😂 දැන් සජිත් ජනාධිපති වුනා නම් මරු 😂😂

  • @kassabro9180
    @kassabro9180 8 วันที่ผ่านมา

  • @kavindasampath2003
    @kavindasampath2003 9 วันที่ผ่านมา +1

    Adnm over dose 😂❤

  • @sanjaya5143
    @sanjaya5143 9 วันที่ผ่านมา +3

    මහිංද අමරවීරත් හැම එකේම හිටියා

  • @chemistryLK
    @chemistryLK 10 วันที่ผ่านมา

    ❤🎉

  • @user-dy9rv8ms9z
    @user-dy9rv8ms9z 9 วันที่ผ่านมา +1

    Mata radio eka ahane kohomada

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 9 วันที่ผ่านมา +1

    දැන් තමා ගැටලුව පටන්ගත්තේ මොකද වැඩ බලන්න දැම්මාම වගකිවයුත්තන් කවුද??

  • @rmslakshan
    @rmslakshan 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NileekaGayani
    @NileekaGayani 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @slmicro3857
    @slmicro3857 9 วันที่ผ่านมา

    😂😂❤