අඩෝ! Uniform එකට ගරුකරපන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 313

  • @maduka_pathum2727
    @maduka_pathum2727 9 หลายเดือนก่อน +46

    0:21 - කාලෙකට පස්සේ හසා ❤
    0:40 - මෝඩාභිමානය Online Streaming
    1:38 - ආපු ගියපු කථා 😅❤
    3:59 - එන්න නියමිත චිත්‍රපටිය සහ වේදිකා නාට්‍යය
    4:30 - සතීෂ්ගේ අර්ධ ශතකය සහ හසාගේ ශතකය 🎉❤
    6:10 - කෑම ඉල්ලා , ඉල්ලන් කෑම
    13:10 - නිළධාරියාට පෙන්නූ තුවක්කුව
    16:23 - අහිමි කරගත් බදු
    17:50 - බංකොළොත් කමිටුව සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ
    24:50 - දැරියන්ගේ සනීපාරක්ෂක අර්බුධය
    27:16 - බේදයේ මූල බීජය වපුරන අධ්‍යාපන පද්ධතිය
    34:20 - මූලික අයිතිවාසිකම් අහිමි වතුකරයේ ජීවිත
    38:00 - කටින් ගහන දේශපාලනය
    44:00 - ජනවාර්ගික සහයෝගය හැදීමේ ඒ ඒ අංශවල කොටස
    45:47 - සංහිඳියාව ගැන රනිල් මොකද හිතන්නේ...??
    49:05 - කෝටි ගණන් යටකර පාළුවට යැවූ මීගහකිවුල බස් නැවතුම
    1:01:55 - ලංකාවේ ප්‍රිසන් බ්‍රේක්
    1:07:03 - දේශබන්දුගේ නඩු ගොනුව උසාවියේ සේප්පුවට
    1:09:57 - පදක්කමෙන් ලයිසන් ගන්න හැටි
    1:13:42 - සජබ , NPP එන්න නියමිත විවාද
    1:21:27 - Onmax dt ගණුදෙනුකරුවෝ ලොක්කෙකුගේ ගෙයක් වටලයි
    1:22:31 - රටේ පිනට හැප්පුන නැව
    1:25:38 - සේනක බටගොඩට වාරණයක්
    ❤❤

  • @abhishekaperera7420
    @abhishekaperera7420 9 หลายเดือนก่อน +4

    පොලිසියේ seen එක දැකල මතක් උනා දෙයක්, 2016 මගේ පර්ස් එක ඉස්සුවා bus එකේදී බම්බලපිටියේ දී..පොලිසියට ගියාම ඒක ලියාගන්න හිටපු “ පොලිස් කාරය ” මට කියනවා තාම කාලත් නෑ කන්න සල්ලිත් නෑ කියලා.
    මන් කිව්වා මගේ සල්ලි තිබුනෙත් පර්ස් එකේ..මටත් කන්න සල්ලි නැතුව ඉන්නේ කියලා 🤭

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 9 หลายเดือนก่อน +4

    මාත් සේනක බටගොඩගෙ මාරම fan කෙනෙක්. ඔය නිව්ස් එක දැකකම මටත් අයියෝ අපරාදෙ ආසම සින්දු ටිකක් කියලා හිතුනා..
    හැබැයි ඉතිං ඕකෙ අනික් පැත්තෙ කතාව නොදෙන අපිට ඔහොම කියන්න බෑනෙ.. ඔය කියන හාදයට credit හරි Copyright shares හරි යන්න තියනවනං යන්න ඕනෙ අනිවාර්යයෙන් සේනක බටගොඩ නෙමෙයි කවුරු Sing කරත්..
    බෲනෝ කියනවා වගේ හැමදේම Deep Dig කරන ඔයාලා ඇයි මේ එක පැත්තක් අරගෙන ??

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 9 หลายเดือนก่อน +27

    එහෙම කලවමෙ හිටිය නම් අඩු තරමෙ දෙමළ භාෂාව හරි ඉගෙන ගන්නවා කලවම් වෙලා ඉන්න පළාත්වල හැමෝමටම දෙමළ කතා කරන්න පුළුවන් නැත්නම් හැම ඉස්කෝලේම දෙමළ භාෂාව උගන්වන්න ඕනෙ අනේ පවු අපේ රටට කරපු දෙයක්

  • @sriyanihgd7479
    @sriyanihgd7479 9 หลายเดือนก่อน +3

    මෝඩාභිමානයෙ හසාගෙ කොටස නියමයි. නැවත නැවත හිතන්න දේවල් ගොඩක් තියෙනවා. හාස්‍යය උනත් හරිම ගැඹුරුයි. ඉදිරිපත් කල කරුණු ඉතාම ගැඹුරුයි. තාමත් ඒ ගැන කල්පනා කරන්න දේවල් තියෙනව. ස්තූතියි හසා.

    • @ravindudilshan6996
      @ravindudilshan6996 9 หลายเดือนก่อน

      bro mata web eken balanna giyama pennuwe na ne oya web ekend baluwe

  • @anusuros
    @anusuros 9 หลายเดือนก่อน +6

    පුතානොගෙ අමිමා ඇය වැඩ කරෙ මාලිගාවත්ත කුල් බාර් එකක කැෂියර් වැඩක්.මගෙ තාත්තා එයාගෙන් අයිස්ක්‍රීම් අරන් කාල තියනවා කියලා මට තාත්තා කිවිවා. මගෙ තාත්තා හිතලු නොකියන කවුරැත් ආදරය කරන කෙනෙක් ගමෙ.හොද බෞද්ධ පරිසරයක හැදුනු කෙනෙක්.එතකොට එයාලට මෙතරමි මුදල් කොහින්ද පිතානො කොටියටත් ආයුද දිල අපෙ කොල්ලන්ටත් දුන්නා ඇන කොටා ගනින් කියලා.එකයි එයාලගෙ දෙශපාලනය.

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 9 หลายเดือนก่อน +1

      මේ කතාව හරි.

    • @anusuros
      @anusuros 9 หลายเดือนก่อน

      ඔය පුතානොගෙ අමිමට වෙනම ඔසරි ඩිසයින් එකක් තිබුනා.එක කමක් නැ එක එයාගෙ අයිතිය 😁ඒ වුනාට එයා 1st lady in the county 😁 එයා පාසැලකට උත්සවයකට යනකොට අත්පුඩි ගහන තාලයක් තිබුනා
      තව මට මතකයි පුතානොට බැල්ම දැමිමා කියල නැලියක්ගෙ කොන්ඩෙත් මුලින්ම කැපුවලු 😁නැ මම මෙ කිවිවෙ මගෙ අමිමල කතා වෙන දෙවල් ඒ දවස්වල කට දිහා බලාගන ඉදල ඇහුනා 😁😁මෙව තමයි ඩලයෙ රස සහ රග 😁😁

    • @anusuros
      @anusuros 9 หลายเดือนก่อน

      මුලු පවුලටම ලංකාවෙ බලය යන්නෙ 😄😄

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +6

    🔴විශ්වයේ පලමුවරට බාම් බන්දු මහතාගෙන් පොලෝසියෙන් ලොවට හදුන්වා දෙන රයිස් ඇප..😋🧆🥘.හව් සෑඩ්😪 ට්‍රයි කරලා බලන්න😊 ආස හිතෙයි...😇

  • @BandaraManike-s2l
    @BandaraManike-s2l 9 หลายเดือนก่อน +6

    හැමදාමත් ආදරෙයි oyala හැමෝටම බුදු saranai budunge පිහිට හැමදාමත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @suresh1657
    @suresh1657 9 หลายเดือนก่อน +24

    ශ්‍රී ලංකාව තුළ සිටින මොනයම් හෝ ජාතියක් ශ්‍රී ලාංකීය දේශපාලනය තේරුම් නොගන්න තාක් කල් මේ රට සදාකාලිකවම දුක්ඛදායී තත්ත්වයකට මේ වහල් ජනතාව පත්වීම අනිවාර්යයි......😢😢😢😢😢😢😊😊😊😊

    • @fireheart5004
      @fireheart5004 9 หลายเดือนก่อน

      ලන්කාවෙ ප්‍රශ්නය විසදගන්ඩ එක් එක් ජනතාව තමන් වගෙම තැලෙන මනුස්සයෙක් තවත් තලමිනි. අර මන්ගල සමරවීර කියුවා වගෙ ලන්කාවෙ ආර්ථික දෙසපාලනික සහ සමාජ දේහයන් මදේටම කුනුවෙලා. ජනතාව විදිහට මුලිකව ප්‍රශ්නය මොකක් ද කියලා අවබෝධයක් තියෙන්ඩ ඔනා . සැලකිය යුතු ජනතාවක් අවදිවෙමින් තියෙනවා හැබැයි ඉතින් තාමත් සැලකිය යුතු ජනතාවක් ඉන්නවා මේ මජර ක්‍රමය පවත්වාගෙන යන.

  • @winteriscoming9408
    @winteriscoming9408 9 หลายเดือนก่อน +1

    මම අදුරන මුස්ලිම් යාලුවන් ගොඩක් දෙනෙක්ගේ මෙ දවස්වල එගොල්ලො එයාලගේ පශ්නේ කියලා හිතන් ඉන්නේ ඊසායෙල් වලින් පලස්තිනෙට ගහන එක. මම උන්ගෙන් හැමදාම අහලා තියනවා එදිනෙදා වියදම රටේ අලුත් මර්ධන නිති. නැත්නම් අධ්‍යපන ගැටලු ගැන උන්ට එවා ගැන හොද හො නරක කිසිම අදහසක් නැ එවට මැදිහත් වෙන්නත් කිසිම උවමනාවකුත් නැ.

  • @soulofdejure
    @soulofdejure 9 หลายเดือนก่อน +2

    යාලුවා රසික ගෙන් අහල බලන්න බැරිද සජිත් ශුවර් එකට එනවද නැද්ද කියලා 😅

  • @winteriscoming9408
    @winteriscoming9408 9 หลายเดือนก่อน +5

    සෙනක බටගොඩ යාලුවා උන ගමන් උබලගේ බුද්ධිමය දෙපල නිති කොහේ ගියාද නැනෙද බන්. ඔවගේ තමා ඉතින් දෙශපාලකයොත් තම්නගේ යාලුවන්ට සලකන්නේ. උබලගේත කයිය තියනවා දන්න එකෙකට අවුලක් වුනගමන් දෙන ටොක් ඔක්කොම කැලේ පශ්නේ තමන්ගේ වෙනකම් තමා විසදුම් දාර්ශන්ක මරැ මරැ

  • @bilaalh
    @bilaalh 9 หลายเดือนก่อน +1

    මං London ඉදන් ආවේ show එකට. Good stuff.
    Loved Shanaka’s set. සිටු කුමාරියේ flashback version එක නං මරු.
    Constructive feedback though -
    The show was a bit too long. By the time Hasa was about to perform people were tired and were at unease.
    අවුලකට තිබ්බේ, when we came out after the show, the side mirrors of 4 vehicles including my friends car was stolen 😢.

    • @SLVLOG
      @SLVLOG  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @Zoro152
    @Zoro152 9 หลายเดือนก่อน +2

    තිස්ස කුට්ටිආරච්චිත් බදුල්ලෙන් කියල වෙලාවට මතක් නොව්නෙ..🥲😂👍(විලි හතයි)

    • @slvlogpodtalks
      @slvlogpodtalks 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @nihalweeraratne4294
    @nihalweeraratne4294 9 หลายเดือนก่อน +1

    සේනක බටගොඩට ලොකු සාදාරනයක් කලා
    මම කැමති නිහතමානී
    ගායකයෙක් හසා ඇතුලු ඔබලට ස්තුතියි
    සේනකට බනින අයට මේකෙ අනතිමටික බැලුවත් දෙයක් වැටහේවි

  • @shashikakaluarachchi9078
    @shashikakaluarachchi9078 9 หลายเดือนก่อน +4

    බදුල්ල මේ තරම් ආතල් කියලා දන්නේ නැති බදුල්ලෙ අපි 😢😢😢

    • @rmslakshan
      @rmslakshan 9 หลายเดือนก่อน

      Ado siraawata 🤣

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 9 หลายเดือนก่อน +5

    1977න් පසුව ඡාතිකත්වය මත පාසැල් බිහිඋනේ, ඊට ඉස්සෙල්ල අපි එකට මහ විද්‍යාලෙ ඉගෙන ගත්ත

  • @ranjanieperera558
    @ranjanieperera558 9 หลายเดือนก่อน +23

    ,මෙවැනි වැඩ සටහන් බලන්නට නොහැකි දුක්විඳින මිනිසුන් දැනුවත්
    කිරීමේ විදියක් ගැන සිතන්න.,please

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😢

    • @sunilpremathilaka7685
      @sunilpremathilaka7685 9 หลายเดือนก่อน

      ඇත්තටම වැඩි දෙනෙකුට මෙවැනි පෝන් නැතිනිසා ඇත්ත තත්ත්වය දැනගැනීමට නොහැකියි

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 9 หลายเดือนก่อน +1

      ගම්වලට එහෙම සිග්නල් එහෙමත් නෑනේ ඒ මිනිස්සුන්ට ෆිල්ම් හෝල් එකක දාලා පෙන්නුවත් පාඩු නෑ.. ඒ මිනිස්සු දැනුවත් කරේ නැත්තම් ආයෙත්මේ කාලකන්නි ටිකමයි එන්නේ

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      සමහර ස්ටැන්ඩ් වල තියන ටීවි එකේ දාන්න තිබ්බනම්🎊️ .ඒත් ඒකට පොහොට්ටුවෙ ප්‍රාදේශීය සභාවල් කැමති වෙන් නැ...🙂🤐🤐

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 9 หลายเดือนก่อน

      AniwRranma

  • @abdulmohamed2603
    @abdulmohamed2603 9 หลายเดือนก่อน

    ලිව්වේ නැතුවට ඔයාගේ ජර්මනියෙ ඉන්න හොදම රසිකයෙක්. ඵක වැඩසටහනක් වත් අතපසු කරන්නෙ නැහැ

  • @Ekadekathuna123
    @Ekadekathuna123 9 หลายเดือนก่อน +4

    1:16:46 චමුදිත තමයි ඉතින්

  • @dineshkoshala5418
    @dineshkoshala5418 9 หลายเดือนก่อน

    මේ... අර පිටිපස්සේ ඉන්න පොර වැඩ කරන්නේ නෑ youtube එකේ වීඩියෝ බල බල ඉන්නේ 😅😅😅😅😅

  • @riswanshaheed
    @riswanshaheed 9 หลายเดือนก่อน +6

    ඊළඟ මෝඩාභිමානයට මාතලෙන් අපිත් සම්බන්ධ වෙනවා 🎉

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 9 หลายเดือนก่อน

    තිවංකට එක මොහොතක් කට වහගෙන ඉන්නම බැ වගේ😂පැන පැන කතා කරන්නේ කතාව මැදදි පැනලා එයාගේ අදහස දානවා. අහගෙන ඉන්නත් පුරුදු වෙන්න තිවංක.😊😂

  • @hasitha2010
    @hasitha2010 9 หลายเดือนก่อน +1

    මෝඩාභිමානයට සන්නා ආවද...?

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 9 หลายเดือนก่อน +32

    හසා ඉන්නව කියන්නෙ අංගසම්පූර්නයි

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 9 หลายเดือนก่อน +1

    අඩෝ ඔය මීගහකිවුලේ වැඩේ නම් කැරිම ගසා කෑම ඈ බස් යනවා තමයි ඒත් දුර යන ඒවා විනාඩි 5ක් වත් මීගහකිවුලේ නවත්තන් නෑ ඔයී😂😂 එහෙම තැනකට ඔච්චර වියදම් කරල මොන බස් ස්ටෑන්ද තියන එකේ වහලේ හැදුවා නම් හොදටම ඇති ගම්වලට යන බස් 2 ,3 තියෙන්නේ ඒ අයට ඉන්ඩ පරන එක ඇති පාරෙන් පහල ටොයිලට් එහෙමත් තියනවා ඒ ටිකත් හොදට හැදුවා නම් සනීපාරක්ෂාවත් හරී මේක නම් කැරිම ගසා කෑමක්😂

  • @sachithasuduge2260
    @sachithasuduge2260 9 หลายเดือนก่อน

    1:03:45 රයිස් දෙකක් දීලා යන්න ඇත්තේ.😅

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 9 หลายเดือนก่อน +5

    සතීශ් අයියා මරු ❤❤
    තිවංක ❤❤

  • @shehanisharadha8619
    @shehanisharadha8619 9 หลายเดือนก่อน +1

    කෝ තාම website එකේ දාලා නෑනේ

  • @2786kenneth
    @2786kenneth 9 หลายเดือนก่อน +13

    Until 1965 all communities studied together

  • @mewan7770
    @mewan7770 9 หลายเดือนก่อน +1

    කුමන හෝ නිළ ඇඳුමකට ගරැ කළ යුත්තේ ඇඳන් ඉන්න එකාගේ පැටිකිරිය මතම පමනකි
    ඒකනේ..
    You can't Demand Respect..
    Respect must be EARN....
    ගරැත්වය කිසිලෙසක කිසිකළක බළහත්කාරයෙන් ගත නොහැකි අතර එය ස්වෞත්සහයෙන් කැපවීමකින් පමනක් උපයාගත් යුතුවේ..

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 9 หลายเดือนก่อน +1

    එකවගේ ම වෙනස් කතා කියන මහින්ද මහත්තයෙක්, ජනාධිපති කෙනෙක් ඔයවගේ දේශපාලකයො සෙට් එකක් ඉන්න එක කොච්චර වාසනාවන්තද 😂අප්පා අපි.
    ජාතිවාදය ගැන කතා කරද්දි,අපිට මුස්ලිම් යාළුවො එක්ක සම්බන්ධකම් ඇතිවුනේ tution class යද්දී,Tamil යාළුවො සෙට් වුනේ කැම්පස් එකේදි.මට එතකම් ම Tamil යාලුවෙක් ඉදලම නෑ.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 9 หลายเดือนก่อน +1

    බදුල්ලේ බ්ද්ධිමත් චන්ද දායකයින්ට උපහාරයක්.....

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน

    සජිත් vs අනුර විවාදය මැවිලා 😂😅😆😆😂🙏චමුදිතත් ගෙන්නමු 😊

  • @Razee_Ahamed
    @Razee_Ahamed 9 หลายเดือนก่อน

    🎉 ඒ මහත්තයා වඩයක් කාලා ඇප දුන්නා... මතකද ඒ දවස්වල හිටං තුමා ආප්පයක් කාලා මහින්දලාට ඇපත් නැති කරේ😂😂😂😂

  • @kushanfernando1145
    @kushanfernando1145 9 หลายเดือนก่อน +3

    "ඕනෙම ඇඳුමකට (uniform) ගරු කරන්න ඕනේ, ඒ ඇඳුම ඇඳන් ඉන්න කෙනා...- හසලක තුෂාර - DD " සංස්කෘතිකයි එකඟයි

  • @perfect8th-westernmusicles593
    @perfect8th-westernmusicles593 9 หลายเดือนก่อน +1

    85 ta කෑම දෙන්නේ අර නෑවේ පාටියට කෑම දුන්නූ කේටරින් එක.. තවත් අඩුවෙන් දෙන්න පුලුවන්.. ❤

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 9 หลายเดือนก่อน +65

    හසා සල්ලි ගැනලා ඉවරද ?🤨

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 9 หลายเดือนก่อน +2

      😂😂

    • @thetraveller4146
      @thetraveller4146 9 หลายเดือนก่อน

      සල්ලි ගැනල නෙවෙයි තව හොයන්න ප්ලෑන්ලකරන ගමන් ඉන්නෙ. දැක්කෙ නැද්ද කරපු මෝඩාභිමානය ඔන්ලයින් පර්චස් කරන්න දානවලු බලපු නැතිවුන්ට බලන්න. මොනවද ඉතින් ඇඩ්වටීස්මන්ට් ඒජන්සියකනෙ වැඩ කරල තියෙන්නෙ

    • @vihangarajakaruna2121
      @vihangarajakaruna2121 9 หลายเดือนก่อน

      ​@@mallawathanthrigeperera7504😊

    • @vihangarajakaruna2121
      @vihangarajakaruna2121 9 หลายเดือนก่อน

      ​@@mallawathanthrigeperera7504😊

    • @vihangarajakaruna2121
      @vihangarajakaruna2121 9 หลายเดือนก่อน

      ​@@mallawathanthrigeperera7504😊

  • @sriyanihgd7479
    @sriyanihgd7479 9 หลายเดือนก่อน

    ⁣හසාගෙ කොටස - අභිමානය
    අනිත් කොටස - මෝඩමානය
    මම මේ ගැන කිව යුතු තවත් දේවල් ගියවර වැඩසටහනට comment කලා. හසා ඒකත් බලන්න.

  • @renukasilva6352
    @renukasilva6352 9 หลายเดือนก่อน

    අපි බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මෙහෙත් තියෙනවා කඩපේලියක් එක්කෙනෙකුට විතරක් ඇතුලෙ ඉන්න පුළුවන් බඩුටික අත්දෙකේ තමා තියාගෙන ඉන්න තියෙන්නේ

  • @UshanShan-yc5wr
    @UshanShan-yc5wr 9 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා ❤

  • @nadeeshadananjaya1776
    @nadeeshadananjaya1776 9 หลายเดือนก่อน

    මට හැම තිස්සෙම හිතෙන්නෙ නැත්තක් තියන් දක්ශයි ඇත්තක් හදන්න
    පෙලකට ඕනේ සීනුවත්තක් හදන්න,
    රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න,
    වරෙන් යන්න කොට්ටේ සත්තු වත්තක් බලන්න.
    මෙහෙම තියන් බෑ රටක් හදන්න
    පැත්තක් තියන් බෑ රටක් හදන්න

  • @sachithasuduge2260
    @sachithasuduge2260 9 หลายเดือนก่อน

    1:11:55 මෝටර් මෙකනික් කෝර්ස් එකක් කරාම ප්‍රැක්ටිකල් එකත් නැති වෙනවලු😅😂

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน +7

    දුර ඉදින් ආපු හැමෝ ගැනම කිවිවා ඒත් බලංගොඩ ඉදන් ආපු ගුටිකන කසුන් මල්ලි ව අමතක කරා😅😅😅😅

  • @shakirsanoon7637
    @shakirsanoon7637 9 หลายเดือนก่อน +1

    මුස්ලිම් ඉස්කෝලවල් වල විතරයි මුස්ලිම් ළමයින්ව ගන්නේ මගේ ළමයාව දාන්න මුස්ලිම් හින්දා මගේ ළමයව ඩී එස් එකට ගත්තේ නෑ

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😔😢

    • @sudampabasara
      @sudampabasara 9 หลายเดือนก่อน +1

      ඔයා කියන්නෙ කොහෙ ඩී.එස් එක ගැනද මගේ මුස්ලිම් යාලුවො ගොඩක් කොළඹ ඩී.එස් එකේ නම් ඉන්නවා...🥲

  • @damithsanju3793
    @damithsanju3793 9 หลายเดือนก่อน

    Moda abimanaya site eke balanne kohomada 😔

  • @fixityaon9774
    @fixityaon9774 9 หลายเดือนก่อน

    කොමිටල් උපරිම ටික YT Shorts වලිනුත් දාන්න...1:03:50, 1:09:10

  • @Yash.Ranasinghe
    @Yash.Ranasinghe 9 หลายเดือนก่อน

    මමත් බදුල්ලේ. හැබැයි මෙච්චර ආතල් තියෙනවා කියලා දන්නේ මේවා ඇහුවට පස්සේ. කවදාවත් මේ කිරි බදුල්ල දාලා යන්නේ නෑමයි. 😂

  • @ramesheranga9511
    @ramesheranga9511 9 หลายเดือนก่อน

    21:39 අකුරැස්සෙ coop එකෙන් අරන් තියෙන්නෙ

  • @flowerworld3451
    @flowerworld3451 9 หลายเดือนก่อน

    1:21:07 හිරු එකෙනුත් ඉල්ලනවා 😂

  • @MythicAura-g1z
    @MythicAura-g1z 9 หลายเดือนก่อน

    මෙයාලට අහින්සක ලමයින්ට නිකන්දෙන කැම වෙලත් පරශ්නයක වෙලා නෙහ් ???😂😅

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 9 หลายเดือนก่อน +2

    බංකොලොත් කමිටුව බංකොලොත් වෙන්න ඇති 😂😂😂.. දැන් ඒක බංකොලොත් වුන හැටි බලන්න තව කමිටුවක් දාමු 😂😂😂

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 9 หลายเดือนก่อน

      මේ කොමෙන්ටුව දාපු එක ගැන බලන්න අපි තව කමිටුවක් පත් කරනවා ,ජී.ඇල් .පීරිස් 😅😅😂

  • @pubudulakmal5261
    @pubudulakmal5261 9 หลายเดือนก่อน +3

    තිවංක ඔයාලා බැංකු ගැන කතා කරන නිසයි... Union bank එක pass book එකෙන් බැංකුවට ගිහින් cash 100,000 වඩා අඩුවෙන් withdrew karoth rs 500 k කපනවා එහෙම කපන්න පුලුවන්ද එකත් පොඩි මිනිස්සුන්ට අපි අපේම සල්ලි ගන්න ගියාම අපිටත් වෙන විකල්පයක් නෑ salory යන්නේ එකට debit card එක නැතුව සල්ලි ගන්න හැම වෙලාවෙම 500 කපනවා මේවට තමයි මිනිස්සු එකතුවෙන්න ඕනේ....

    • @heshannanayakkara965
      @heshannanayakkara965 9 หลายเดือนก่อน

      බෑන්ක් එක මාරු කරන්න

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 9 หลายเดือนก่อน +2

    හසා කරලියට ආවේ youtube එකේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් නේද... දැන් එයාලව අමතක වෙලා..... එයාලා ගොඩක් දෙනෙකුට මෝඩාබභිමානය බලන්න සල්ලි නෑ..😢😢😢

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +2

      ධනවාදයේ හැටි එහෙම තමා 😊🙂

    • @riyanzipushpama3277
      @riyanzipushpama3277 9 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත ඕකට වෙන විකල්පයක් නෑ තමා...😢😢😢

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      @@riyanzipushpama3277 😢

  • @Vibespastel
    @Vibespastel 9 หลายเดือนก่อน

    same situation with aruna liyan

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 9 หลายเดือนก่อน

    Pls gv us the link to watch lamakaloke.

  • @anusuros
    @anusuros 9 หลายเดือนก่อน +1

    මම දැක්කා ජනාධිපතිවරණයට කවුද පත් වෙන්නෙ අනුරද සඡිත්ද කියලා අහන වැඩසටහන 😂එකෙ පාරෙ බඩු විකුනන ආචිචි කෙනෙකුගෙන් අහනවා😂කියයි සඡියා කියලා.වැරහැලි ඇදගන කිලිටි පෙරාගෙන දාඩිය ගද ගහගන නර දුක සඡියා බඩු බෙදනවලු සඡියා හොදයිලු.😂මෙ වගෙ චන්ද දායකයන් ඉන්න කන් දුෂිතයන්ට රන කෙලි😂එක තමයි පිතානොත් කරෙ 78අවුරැද්දක් කරෙ මොලෙ තිබුන නමි එහෙම කියයිද.රටින් පිට දියුනුවද රට දියුනුවද අදො සංසාරයක් නොදත් පවි ලිදෙ මැඩි.යන් වගෙ😂මම මෙ කුනු ඇදගන ගදගහගන කිව්වෙ තලා පෙලා හාස්‍යයට නොවන වග අවදාරනෙන් සදහන් කරමි.එය මම කිවෙ මෙහෙම අපා දක් විද විදත් ඇත්ත නොදනුවත් කම නිසා කොපමන අමාරුද මෙ වගෙ අයට තෙරැමි කරන්නත් හිතනකොට අනෙ මට බැ පිස්සු හැදෙයි 😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😅

  • @dila4643
    @dila4643 9 หลายเดือนก่อน +1

    Sathish aiyage act eka maru...utta kiyapu eka thamai maruma😂😂😂...hasa next level❤❤❤

  • @nuwannilanka
    @nuwannilanka 9 หลายเดือนก่อน

    1:15:08 සජියා ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතාකලොත් තමයි කාටකාටත් කෙලවෙන්නේ. 😂

    • @shamalkadilshan4310
      @shamalkadilshan4310 9 หลายเดือนก่อน

      ඔව් ඉතින්.. ඔයි අන්දරේට කට උත්තර නැති වෙලා රෙදි ඉල්ලෙයි වීගෙන එද්දි බලු බල්ලෙක්ට වත් තේරෙන්නෙ නැති මෙලෝ අවස්තානුකූලත්වයක් නැති ඉන්ග්‍රීසි වචන ටිකක් කියල මෝඩයො ටික චූන් එකක් දෙයි. 😅 අපේ ගොබ්බ හැත්තත් 'හානෙ සජිත් මාතිය තමයි පොර' කියල හිතයි 😂

  • @IsuruSathsara93
    @IsuruSathsara93 9 หลายเดือนก่อน

    ඕක උස්සන් ඇවිත් ටවුන් එකෙන් තියන්න හිතාගෙන හැදුව වෙන්න බැරිද 😂😂😂

    • @slvlogpodtalks
      @slvlogpodtalks 9 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @MrShanthilal
    @MrShanthilal 9 หลายเดือนก่อน

    ඉස්කෝලවල ගුරුවරුන්ගේ ළමයි ඔක්කොම කහ ඉරේ , පගාවට කහ ඉරේ නැ ඕනේ නැ

  • @Ekadekathuna123
    @Ekadekathuna123 9 หลายเดือนก่อน +5

    බස් ස්ටෑන්ඩ් එකක් හදන්න කෝටි 33ක් යනව කියන්නේ යටිමඩි ගහල කියල හොදට දැනෙනවා. අනික 2016

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 9 หลายเดือนก่อน

      😂😂මුන්නම් කාලකන්නි ෙහාදට කලා 😂😂

  • @AMAvlog703
    @AMAvlog703 9 หลายเดือนก่อน +2

    චාමර අපේ ගමේ.දෙමෝදර...අපි පුංචි කාලේ හොර පුවක් කඩපු ඩයල් එකක්..තව කොච්චියේ වඩේ විකුනපු ඩයල් එකක්.😂

    • @annfernando4545
      @annfernando4545 9 หลายเดือนก่อน +1

      එහෙම කෙනෙකුට චන්දේ දීලා පාර්ලිමේන්තුවට එවපූ ඔයාලට අපෙන් ...... පැතුම් .

    • @AMAvlog703
      @AMAvlog703 9 หลายเดือนก่อน

      @@annfernando4545 එක චන්දේකින් මිනිහෙක්ට පාර්ලිමෙන්තුවට එන්න බැනේ.අනික චන්දය කියන එක මිනිහෙක්ගේ අයිතිය.මට මගේ චන්දය හරියට දුන්නද අනිත් මිනිස්සුන්ගේ චන්දයට වගකියන්න මට බැනේ..😂

  • @thegamerslife5951
    @thegamerslife5951 9 หลายเดือนก่อน +4

    යුනිෆෝම් කිව්වම ඉතින් කහ යුනිෆෝම් නුත් අයිති නේ...

  • @UD-95
    @UD-95 9 หลายเดือนก่อน

    සතීශ් අයියේ අනුරගේ යාපනේ මීටිං එකේ පෝස්ටර් එකක් දිහා බල බල මොකද කරන්නේ අහ්... අන්තිමට කිව්වෙත් නැ බලාගෙන හිටියා පැයක් විතර 😅

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 9 หลายเดือนก่อน

    අපේ ඉස්කෝලෙ කතෝලික කාන්තා පාසලක්. සියලු ජාතින් සමගියෙන් හිටපු නිසා සමානාත්මතාවය ගැන ලොකු අදහස් හැමෝම දරනවා. බෞද්ධ අය පවා හිතන්නේ සිංහල බෞද්ධ පාසල් නිසා රටේ ජාතික සමගියට බාධා වෙනවා කියලයි. හැබැයි අපේ ඉස්කෝලෙ පල්ලියෙන් අයින් කරමු කීවොත් ආගම් බේදයකින් තොරව සියලු ආදි ශිෂ්‍යාවන්ට යකා නගිනවා. සමානාත්මතාවය එතනින් ඉවරයි. ඉස්කෝල කතාව තව ඉදිරියට ගෙනිච්චොත් අපේ රටේ බොහෝ දෙනෙක්ගෙ හිත් වල කැත එලියට එන්න ඉඩ තියෙනවා, රනිල්ගෙ විතරක් නෙවේ, අපේම අම්මලා තාත්තාලාගේ පවා.

  • @RasinduGunarathna
    @RasinduGunarathna 9 หลายเดือนก่อน +1

    බදුල්ලේ කතාව fb දාන්න කපලා.. ඒක මරු!!!

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 9 หลายเดือนก่อน +12

    යකෝ පෑඩ් බෙදනවා වගේම ඒවා ඩිස්පොස් කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. වෙන රටවල ඒකට බින් එකක් තියෙනවා.

    • @awanthimunasinghe
      @awanthimunasinghe 9 หลายเดือนก่อน

      ලංකාවෙත් ගොඩක් තැන්වල තියනවා. Girls schools වල, office වල එහෙම..

  • @induhewapathirana8924
    @induhewapathirana8924 9 หลายเดือนก่อน +1

    Excellent program

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 9 หลายเดือนก่อน +6

    ❤❤❤ වැඩෙ මරු කියලා පෙන්වා හසාගෙ මුණ දකිනකොට. Really good bro 💝💝

  • @surajkalamulla
    @surajkalamulla 9 หลายเดือนก่อน

    මම සම්පුර්ණයෙන් තෙමිලා පිටි පස්සටම වෙලා ඔෆිස් කිට් එක මිරික මිරික හිටියා 😂 මම කල්පනා කරා ඇයි යකෝ මෙච්චර කට්ටක් කලා අවේ කියලා

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana 9 หลายเดือนก่อน

    රයිස් එකනම් මොකක්ද අනේ, අපි නුවර ගිය වෙලාවක මම වැරදිලා වන් වේ කියල පොඩීයට ගහල තිබුන සිටි සෙන්ටර් එක් පැත්තට යන පාරට වාහනේ දැම්ම. ඉතිං පොලිස් අන්කල් නැවැත්තුව. හස්බන්ඩ් තමයි ශටර් එක පාත් කරල කතා කලේ. හස්බන්ඩ් ඉතින් පොඩ්ඩක් දාල හිටියෙ. පොලිස් අන්කල් කිව්ව ඉතින් මේක වන් වේ බ්ලා බ්ලා බ්ලා. අපි කිව්ව ඉතින් අපි නුවර නෙවේ, මැප් එක බලන් ආවෙ, මෙතනින් පාර පෙන්නුවෙ, වන් වේ කියල දැක්කෙ නෑ කියල. අපේ පිටිපස්සෙන් හැබැයි වාහනත් ඒ පැත්තට යනව. යකාගෙ වන් වේ. පොලිස් අන්කල් කිව්ව සැර සුවඳක් එනව නේද කියල. හස්බන් කිව්ව එයා බීල ඉන්නෙ කියල. මේක ඉතින් දඩ ලියන්නෙත් නෑ. ටිකක් වෙලා ගිහින් මිනිහ ඇහුව 'දෙයියො අර සැර ජාතියෙන් ඉතුරු පොඩ්ඩක්වත් නැද්ද' කියල 😅 අපි නෑ කියල එන්න ආව

  • @randula1958
    @randula1958 9 หลายเดือนก่อน

    delay ekk thiino neda anthima tike

  • @JayLush
    @JayLush 9 หลายเดือนก่อน

    අද හසාගේ හිනාව.. සතියක් විතර බලාගෙන හිටියා එනකල්.

  • @dayaperera74
    @dayaperera74 9 หลายเดือนก่อน

    Whyyou’re not discussing the ship carrying hazardous goods which crashed into Baltimore bridge

  • @m.naleemn.navith5054
    @m.naleemn.navith5054 9 หลายเดือนก่อน

    මමත් බදුල්ලේ තමයි අපි ඉස්සර නම් කිව්වේ සුන්දර බදුල්ල කියලා 2015න් පස්සේ අපි ඕගොල්ලන්ට ආතල් බදුල්ලකුත් දුන්නා 2019 පස්සේ කිරි බදුල්ල ක*** බදුල්ල වුණා😀😀😀😀😀

    • @SLVLOG
      @SLVLOG  9 หลายเดือนก่อน

      😂😂😂❤

  • @charitlp
    @charitlp 9 หลายเดือนก่อน +1

    හසා grab the mic and don't let මහදැනමුත්තා to run the program

  • @stardustindigo
    @stardustindigo 9 หลายเดือนก่อน

    මෙච්චරයි... Sl vlog..... අපිට පියානෝ ගහනවා, ඩ්‍රම් පලනවා බලන්ට ඕනෑ සහ පෝලිමේ තියලා උස මැනලා job දෙන යුගයක් අවශ්‍යයි... ඒක නිසා කරුණාකරලා සජිත් ට අපහස කරන්ට එපා, එහෙම කරොත් උඹලව unsubscribe කරනවා . සහා ශ්‍රි මුඛයෙන් ආර්ථික ය ගැන කතා කරනවා අහන්න ආස නැද්ද බ්‍රෝ ❤️❤️

  • @kasthuri7
    @kasthuri7 9 หลายเดือนก่อน +8

    පලෙවෙනියා වුනාමයි ❤❤

    • @samsunggalaxies
      @samsunggalaxies 9 หลายเดือนก่อน

      Aiya NCP teaching issues genath katha karanna pls

  • @nisansalabandara7569
    @nisansalabandara7569 9 หลายเดือนก่อน

    12:45 මතක නැද්ද ට්‍රැෆික් පොලිස් නිලධාරීන් විදියට ඇඳුම් අන්දලා පඹයෝ පාර අයිනේ තිබුණා මතකද?
    (ඒක සමහරවිට අත්හදාබැලීමක් වෙන්න ඕනේ)

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน

    මෙ කොස්තාපල් මහත්මයව කලින් හම්බුනා නම් පොලිසිය ට එන්නේ නැතුව මගදි ම ඇප ගන්න තිබ්බා අපරාදෙ 😁😁😁😁

  • @jayenihitibandaralage5632
    @jayenihitibandaralage5632 9 หลายเดือนก่อน

    What do you all think about having a Sinhala school in Australia?

  • @wijeykulathungam
    @wijeykulathungam 9 หลายเดือนก่อน

    You talked about minority people have separate parties. If you take the history they were together as one party. But they were separated after ‘Sinhala only’ act was brought in 1956. Even now if a Tamil or Muslim person in the major parties, they don’t understand anything as these main parties conduct their meeting in Sinhala language only. Then how do you expect them to join main parties ?

  • @666productionss
    @666productionss 9 หลายเดือนก่อน

    Badulle ඔය වගේ තව ආතල් එකක් තියේ. Spring valley වලට යන පාරේ පාලමක් තියෙනෝ පාරක් නැති😂

  • @panangalaanurudda8390
    @panangalaanurudda8390 9 หลายเดือนก่อน +2

    කෝ බන් ලින්ක් එක

  • @riswanshaheed
    @riswanshaheed 9 หลายเดือนก่อน +10

    7:30 ලොක්කා හාල් කුළුබඩු බෙදනවා ගෝලයෝ රයිස් හිඟාකනවා. කුජීතයි නේද?

  • @domuseuropa
    @domuseuropa 9 หลายเดือนก่อน

    @59:24 මකබාස් ව මතක්වුනා බොයිස්

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 9 หลายเดือนก่อน +4

    කවුරු මොනා කීවත් .❤❤❤හසා ටැලන්ට් පොරක් මට නම්.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 หลายเดือนก่อน +3

    මෙි හතර දෙනාම ෂෝක් අනේ....

  • @kasunD675
    @kasunD675 9 หลายเดือนก่อน +4

    විවාදේ ගැන කියපු එක මරැ😂මට මැවිලා පේනවා යකෝ😂😂😂

  • @666productionss
    @666productionss 9 หลายเดือนก่อน

    Badhullema neda ara colour lights hutalateth awe

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk 9 หลายเดือนก่อน

    කඩවත බස් ස්ටෑන්ඩ් එක ගැනත් හොයලා බලන්න. හදලා අවුරුදු ගානක් තාම විවෘත කරලා නෑ.

  • @lasithaliyanage9899
    @lasithaliyanage9899 9 หลายเดือนก่อน

    53:32 මචං ඔය බස් නැවතුම්පොළ හදපු තැන අනිවාර්යයෙන්ම නිධානයක් තියෙන්න ඇති. පොඩ්ඩක් හොයලා බලන්න

  • @veniduhasira7810
    @veniduhasira7810 9 หลายเดือนก่อน

    43:30 අම්මෝ ගෝඨගෙ හමුදා පාලනේ 🤣🤣

  • @daysofdilina
    @daysofdilina 9 หลายเดือนก่อน

    Onmax DT කේස් එක නම් අපේ ගෙවල් ලග වුනේ . හෝමාගම පිටිපන😂 මෙච්චර කල් ඉදලා එදා වෙනකම් අපි දන්නෙත් නෑ එහෙම දෙයක් කරලා කියලා.

  • @madukajayawardana8427
    @madukajayawardana8427 9 หลายเดือนก่อน

    ඔයාලට හොදම කෙනා අමතක උනා. පිස්සු කුට්ටියා. ඌත් බදුල්ලෙන් ආවෙ.

  • @RasikaUGrasika-vq7qe
    @RasikaUGrasika-vq7qe 9 หลายเดือนก่อน +1

    හසාට සීනි වැඩිවෙලාද?

  • @nishansujeewa3977
    @nishansujeewa3977 9 หลายเดือนก่อน

    Uniform එක ඇදන් ඉන්නෙ බල්ලෙක් කියලා උට පයින් ගහන්න ගියොත් කූඩුවෙ ලගින්න වෙනවනෙ. ඒකයි ඒ කියන්නෙ ඔය ඇදුම නැත්තන් බොගෙ කන පලනවා කියලා. නැතුව රටේ ඇදුම් වලට ගරුකරන සෙද්දක් නෙමේ

  • @aussiedanka
    @aussiedanka 9 หลายเดือนก่อน

    If u can pls upload "Lamaka loke" as well. Thanks

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 9 หลายเดือนก่อน +4

    බන්දු බාම් ගේ බාම් පොලීසිය රයිස් සාජන්ට් ගේ රයිස් පොලීසිය බවට පත්වෙන්න යනවද?
    බාම් බන්දු පාස්කු වින්දිතයන්ට කෑම පාර්සල් ,බඩු බෑග් බෙදනවා.හැබැයි පහල පොලිස් නිලධාරීන්ට වඩේ කාලා ඩියුටි කරන්න වෙලා තිබෙන්නේ.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේකයි මල්ලියේ.