හෙල සොබාදහම් ගොවිතැන​ (පරිසරවේදී තිලක් කන්ඳේගම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @anushadesilva2041
    @anushadesilva2041 5 ปีที่แล้ว +49

    ඔබ සිව් හෙළයන් ගේ පරම්පරික ගොවිතැන රැකගැනිමට දරන උත්සහයට ජාතියේම ගෞරවය ලැබේවා!
    මේ රටේ ජනතාවගේ ඇස් ඇරේවා!
    ඔබතුමාට තිසරණ සරණයි!සියලු දෙවි රැකවරණයි!

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk 4 หลายเดือนก่อน +2

      Godak pin

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk 4 หลายเดือนก่อน +1

      Mat asai vaga mkranna

  • @kalpanarajakaruna9742
    @kalpanarajakaruna9742 3 ปีที่แล้ว +4

    අහෝ මේ දැනුම..ඔබතුමා රටට අභිමානයක්..පාලකයිනි දෑස් විවර කර බලන්න කාලයයි.. ජාතියේ පිනට පහල වූ ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @chanmali8561
    @chanmali8561 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .

  • @nimakavi9807
    @nimakavi9807 4 ปีที่แล้ว +5

    ඔබතුමාට නිදුක් ,නිරෝගී ,දීර්ඝායු ලැබේවා...

  • @udarabandara6206
    @udarabandara6206 3 ปีที่แล้ว +1

    Ape sri lsnkawata me hela diwinata vishwayen labunu taggak oba tuma .....dirgau wewa....nirogi wewa ..apita tawa tawath obatumage danuma labadimata hakiwewa .....teruwan saranai.....

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว +1

    Obatumata බුදුසරණ

  • @Dumindafeat
    @Dumindafeat 6 ปีที่แล้ว +38

    කෘෂිකර්ම ඇමැතිවරයාට හොඳම කෙනා මෙයා

  • @chamariprasadika1587
    @chamariprasadika1587 ปีที่แล้ว

    Obathumata නිරෝගි සුව dirgayusha labewa.
    Ape rata goda ganimata obathumata yoda bala yoda shakthiya labewa
    Ewagema baladarin danwath ape rata raka ganimata katayuth karathwa ounge as danwath arewa

  • @TheSatha-t3r
    @TheSatha-t3r 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමා ට අගෝස්තු මාසේ ඇට ඉන්දන්න හොද දවස් ටික අපි කියලා දෙන්න මහත්තයා ඔහොම කිවුවාට දින හොයා ගන්න අමාරුයි

  • @jayanthigunaseili3999
    @jayanthigunaseili3999 5 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරනයි අහන්නත් හරිම ආසයි

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +2

    ඔබතුමාට .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි .

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 5 ปีที่แล้ว +2

    මෙවන් වැඩ සටහනකට ඉදිරිපත් වී අපිව දැනුවත කිරීම ගැන බොහොම ස්තුතියි.

  • @nalindasuresh4554
    @nalindasuresh4554 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @gggsamaassam9847
    @gggsamaassam9847 7 ปีที่แล้ว +25

    මේ ගැන දැනගන්න පොතක් තිබුනා නම් හරිම වැදගත් ඔබ තුමා ට.පින්

    • @nishshankarathnayaka8006
      @nishshankarathnayaka8006 5 ปีที่แล้ว

      සොබාදහමේ ගොවිතැන පිළිබඳ කන්දෙගම මහත්තයා පොතක් මුද්‍රණය කරල තියෙනව.

    • @Skyline1986.
      @Skyline1986. 4 ปีที่แล้ว +1

      @@nishshankarathnayaka8006 e pothe nama saha prakashakaya kawda kiyala kiyanna puluwanda

    • @sudathchandana6249
      @sudathchandana6249 หลายเดือนก่อน

      පොතක් නං තියෙනවා ඔය විදිහට වගා කරලා මිනිස්සුන්ට කන්න දෙන්න බැහැ අවශ්‍ය කරන්නේ නවීන තාක්ෂණය ඊශ්‍රායලයේ වගේ

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි රටට යහපතක්ම වේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ShehanDilushayas
    @ShehanDilushayas 5 ปีที่แล้ว +10

    අම්මෝ වටිනව ගොඩක්

  • @anandakumara4469
    @anandakumara4469 3 ปีที่แล้ว +1

    I 've cultivated chilli in Divikaranaya day .result was good . Thank Mr Kandegama .Your attempt is grrat

  • @upali414
    @upali414 4 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ දෑණුම නම් විශිෂ්ටයි. මගේ ආචාරය

  • @razalkhaimauae61
    @razalkhaimauae61 7 ปีที่แล้ว +10

    ඔව් ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත මමත් හුගාක් කැමති වගා කරන්න මගේ රටේ නැතත් මම අද මේ මැදපෙරදිග ලස්සනට ගෙවතු වගා කරනවා අපි නොදන්නා දේවල් හුගාක් මේ වැඩ සටහන් වලින් බලලා අපේ අඩු පාඩුකම් හදාගන්න පුළුවන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි තව තවත් ශක්තිය ලැබෙන්න ඕන බුදු සරණයි

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +1

    අනේ ඔබතුමා ගේ. ඉගැන්වීම් කටයුතු වලට. නිවන්සුව ලබන්නට තරම් විශාල පිනක්. මම හරිම අසාවෙන් අහනවා තෙරැවන් සරණයි සුබදවසක් වෙවා

  • @wp327
    @wp327 3 ปีที่แล้ว +1

    ඹබ තුමන්ට ධෛහිරය ශක්තිය

  • @nirmaladhevee6445
    @nirmaladhevee6445 3 ปีที่แล้ว

    Obathumage me danumm sammbhareye apata adahagannath baritaramm, jatiye vasanavata upan obata siyalu dewi rakvaranai.

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว +6

    " සබ්බ ධානං ධම්ම ධානං ජිනාති!". ....ඔබ අපට ආඩම්බරයක් !.. තෙරැවන් සරණයි. සියලු දෙවි පිහිටයි!

    • @saduuhimaya8395
      @saduuhimaya8395 3 ปีที่แล้ว

      Wwwww2wwwwwwwwwwwwwwwwwwwww wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwow wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww aww wwww22w

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Obata.godak pin oba.mihipita.deweyak.obata. budusaranay

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබතුමාට...

  • @anitadissanayake2934
    @anitadissanayake2934 5 ปีที่แล้ว +4

    Wow ඔබ්තුමාට ජයග්‍රහණය

  • @Neemni66
    @Neemni66 5 ปีที่แล้ว +11

    ඔබතුමා ලංකාවට සම්පතක් මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට මේවා කියලා දෙන්නට අවශ්‍ය සියලු කටයුතු සලසා දීමට බලධාරීන්ගේ නෙත් පෑදේවා .

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 ปีที่แล้ว

    Anea manda obea thumama nam wishwa dewiyek.kiyala nima caranna baha.budu saranaj.

  • @sulakshirukshani5688
    @sulakshirukshani5688 5 ปีที่แล้ว +2

    Wow මෙව්වා ඇහුවාම පුදුමයි. . අනේ ඔබ වාසනවන්ත වටිනා පුද්ගලයෙක් අපේ රටේ බිහි උනු

  • @harshanayanajith5169
    @harshanayanajith5169 4 ปีที่แล้ว

    theruwan saranai obathumata, thawath shakthiya dairya labewa mewan mewan uthasahayata.

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 5 ปีที่แล้ว

    Godak watina minisek. Api nodadanna ape sanskruthiya loketama sakshi athuwama pennala tyenawa. Obata Jaya!!! good job WENASA

  • @amenaariwathe3827
    @amenaariwathe3827 7 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි මමත් ගොඩාක් කැමති මෙි වගාව

  • @sarathchandra9893
    @sarathchandra9893 6 ปีที่แล้ว +7

    ඉතාම වටිනා අදහස් ටිකක්. මෙවන් වැඩ සටහනකට ඉදිරිපත් වී අපිව දැනුවත කිරීම ගැන බොහොම ස්තුතියි. ඔබ තුමා රටට වාසනාවන්. ඒත් අපේ කරැමෙක මහත මේ කාලකන්නි දේසපාලනය තියෙන කම් එබතුමාගේ අදහස් ඉටුකරන්න පුලුවන්ද. එබතුමාගේ බලාපොරොත්තු ඉටු කරන්න සියලු ශක්තිය දෛර්‍යය සහ දීර්ඝායුස ලැබෙවා. තෙරැවන් සරණයි.

  • @morningrose4502
    @morningrose4502 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව මේව

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    මෙතුමා මෙි ලෝකෙම පාලකවා වශයෙන් පත් කරගන්න ඔින

  • @sumudufernando598
    @sumudufernando598 6 ปีที่แล้ว +1

    Math godak kamathi wagawata eth api waga karanne godak waradi akarayata kusikarma dana ganda ona me wage mahathwarungen oba thumata godak pin

  • @ireshkotagedera1160
    @ireshkotagedera1160 6 ปีที่แล้ว +4

    menna ape sampath,obata budusaranai.

  • @nilanthachaminda4601
    @nilanthachaminda4601 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ජාතික වස්තුවක් රටට අවශ්‍ය මෙතුමා වගේ කෘෂිකර්ම ඇමති කෙනෙක් .ඔබ තුමාගෙ දැනුම පොතක් ලෙස එලි දක්වන්න .මේ දැනුම වියැකී යන්න දෙන්න එපා.ඒක ලොකු අපරාධයක්.ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා!

  • @amithmunasinghe6052
    @amithmunasinghe6052 5 ปีที่แล้ว

    Ahala sathutui.puduma asaeak athiwune.apitath owa danaganna seasthawak labunoth godak hodai.oyata deerga ausha labewa b.s

  • @nilanthafernando2189
    @nilanthafernando2189 5 ปีที่แล้ว

    Kandegama mahattaya obatumage danumagana adehagata nohakitaram .obavni tava 10 denek hitiyanam ape rata krusikarmantayen soyanposita ratak.jayaveva.

  • @kalpanarajakaruna4795
    @kalpanarajakaruna4795 7 ปีที่แล้ว +6

    ratta sampathak obathuma..deergausha wewaa

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් කතා බහක්

  • @nishajithdushman2000
    @nishajithdushman2000 5 ปีที่แล้ว +2

    නමස්කාර කරමි මැතිදුනි

  • @sanjeewararamanayaka
    @sanjeewararamanayaka หลายเดือนก่อน

    Watina minihek ratata watinama denumak❤❤❤❤

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 6 ปีที่แล้ว

    godak saathutu wenna puluwan kathawak,,,,,,,,,,,,,,,,,obata sthuthi thilak mahaththaya

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Obata godak pin kandagama mahatanani

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Oba thuma gana adam barai ratata sampathak theruwan saranai

  • @welikannageperera7989
    @welikannageperera7989 6 ปีที่แล้ว +3

    hes is the man , i like him, grate man,

  • @indrakumari1093
    @indrakumari1093 3 ปีที่แล้ว +1

    "දුරුවීමේ මාසය දුරුතු මාසය " කියූ කොටසේ මාස12 ම කිවුවානම් හොදයි ඔබතුමා පුහුණු කරන ගොවි සෙබල මහතුන් සෑම කදවුරකටම යවල , බුදු හිමි යසකුල පුත්‍රයා හරහා ධර්ම ප්‍රචාරය කලා සේ සොබාදහම ගොවිතැන ප්‍රචලිත කල හැකියි මා. හිතනවා . ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා ! 🙏

  • @jayatilakarajapaksha9866
    @jayatilakarajapaksha9866 2 ปีที่แล้ว

    You better get forward to activate the environmental cultivation in our country. No longer the people will follow you. That's the great service you can do for our motherland. Budusaranai.

  • @shotom2
    @shotom2 5 ปีที่แล้ว

    Ratak watina oba tumata budusaranie

  • @harshaniaberathna7289
    @harshaniaberathna7289 5 ปีที่แล้ว

    Me nam ratata watinam sampathak....kiyanna wachana na oba thumagen ai me ratata wedak ganne natthe...palakaini as arapalla....oba thumata siyalu deviyannge sakthiya labewa...✋

  • @ranikanarangoda2467
    @ranikanarangoda2467 5 ปีที่แล้ว +1

    He is the ideal person to become the minister of Agriculture please think about It what a knowledge he as no one can beat his knowledge please tell us how to get these give more publicity for your products you are blessing for our country

    • @ranikanarangoda2467
      @ranikanarangoda2467 5 ปีที่แล้ว

      My what a great man he is who really feels the heart beat of our nation he is a gift for our country but the dumb rulers of this country doesn't realize his value

  • @patricanthanies1016
    @patricanthanies1016 4 ปีที่แล้ว

    Jathika sampatha kandegama mathithumata thereruwan saranin daye daruwanta hela danuma labadeemata sakthiya dairiya labewa.methuwak kalekata nolada danumak Ada labuna puduma sathutak thiyene.welawata kalawata ape muthun mithitho eren haden wadagatho.

  • @dammikadammika2385
    @dammikadammika2385 5 ปีที่แล้ว +1

    Kandegama mathmayaneni mewage adahas ahanna kattiya koitharam kamathida obata pin diirgayusha labewa

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 7 ปีที่แล้ว

    We wish you good luck and long healthy life for your valuable and great contribution to our society.

  • @chandimaneeli4621
    @chandimaneeli4621 7 ปีที่แล้ว +2

    Obatuma ape ratata watina pudgalayek tawa tawat shaktiya labewa obatumata..

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 5 ปีที่แล้ว +3

    What a excellent person!! Can you please write books and give this knowledge to all of us?

  • @jameswood3969
    @jameswood3969 2 ปีที่แล้ว +1

    සිගිරියට ජලය පොම්ප කලාය කියන හිතන අය තවමත් ඉන්නබව ඇත්ත විද්යාව අනුව කිව යුත්තෙ සිගිරිය පිහිටි අවට km 20ක පමන තැනිතලා ප්‍රදේසයක මැද පිහිටා තිබිම සහ දහවල් කාලයේ දි පොලොවෙන් ඉහලට ඇද ගන්නා ජලවාශ්ප රාත්‍රි කාලයෙදි සිගිරිය ගල මත වැදි සිතලවි ජලබින්දු එකතුවි එම පොකුනු පිරිම සිදුවන නිසාය රාවනා හිටියත් නැතත් සදාකල් මෙය සිදුවෙනු ඇත

  • @chandralamahewa329
    @chandralamahewa329 4 ปีที่แล้ว

    Obatumata nirogi sampathalebeva.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 หลายเดือนก่อน

    බෙහෙවින්ම වටිනවා ඔබ තුමානම් මේ පෘථිවියට කොළ එලියක් තෙරුවන් සරණයි සුඛී දීඝායුකෝ භව

  • @vihansadassanayaka6817
    @vihansadassanayaka6817 5 ปีที่แล้ว +11

    ඔබතුමා අපිට දෙශන දෙන්න ආවා 2013.සර් ගෙ දැනුම හරි පුදුම සහගතයි.එ දැනුම ලක් ජනතාවට බෙදා දෙන එක අපගෙ වාසනාවකි.සර්ට සම්මා සම්බුදු සරණයි.

  • @ramyalata9318
    @ramyalata9318 4 ปีที่แล้ว

    Aney oba thumata Deergaayu.

  • @nayanaranjani6777
    @nayanaranjani6777 4 ปีที่แล้ว

    Sir.karunakarala mage penayata obagen pilithurak illasitimi.mage gewaththa podi ida pramanayak thiyana idamak.polpela 3k hitawala thiyanawa deparakma uran winasa kala.wanasathungen araksha weemat sitawiyayuththe kinam masayeda.kalahorawak thiyenawada.

  • @shinithgunarathna6037
    @shinithgunarathna6037 2 ปีที่แล้ว

    ❤️🙏❤️

  • @sudubole2436
    @sudubole2436 4 ปีที่แล้ว

    Oba thumata teruvan saranai.puluwannam hean govithana relavgen beraganna puluwan kramavedayak kiyanawada..?

  • @TheSatha-t3r
    @TheSatha-t3r 5 หลายเดือนก่อน

    ඔබ තුමා සම්බන්ධ කර ගන්න විදියක් කියන්න පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadikadilrukshi6669
    @prasadikadilrukshi6669 2 ปีที่แล้ว

    Ana sir apita 2022 govi lita ĺabadanna

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Obata jaya

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 5 ปีที่แล้ว +2

    ඔබතුමා ලංකාවට සම්පතක්

  • @ඩී.බී.එන්.නවරත්න
    @ඩී.බී.එන්.නවරත්න 7 ปีที่แล้ว

    athi vishista upadasak sir. tharuwan saranai

  • @frankweerasinghe4737
    @frankweerasinghe4737 6 ปีที่แล้ว +17

    මහත්මයා කොහෙද ඉන්නේ. සම්බන්ධ කරගන්න විදිහ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කමෙන්ට් කරන්න.

  • @ajithrathnayake1828
    @ajithrathnayake1828 5 ปีที่แล้ว +1

    Mama kamathi me govithana igenaganna

  • @chandanirupalatha5337
    @chandanirupalatha5337 5 ปีที่แล้ว

    oba apage ratata jathiyata mahagu sampathak obaweniayagena aseemath wasanawak obata dewi pihitai

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 ปีที่แล้ว +1

    Jayawewa obathumata

  • @jmmaheshbandarasenevirathn5801
    @jmmaheshbandarasenevirathn5801 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට, ඇත්තෙන්ම ඔබතුමා කියන දේ ගැන අපි ඇත්තෙන්ම දැනුවත් නෑ. එබැවින් කරැණාකර මෙි පිලිබද ව විස්තරයක් අපිට දැනගත හැකි ක්‍රමයක්ද පහදන්න. එයයි වඩාත් වැදගත්.

  • @chandimalakmal3646
    @chandimalakmal3646 3 ปีที่แล้ว +3

    චුට්ටක් හෙමීට කතා කරානම් තවත් වටිනවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว

    සර් කියන සමහර දේවල් වලට

  • @ajithrathnayaka3993
    @ajithrathnayaka3993 3 ปีที่แล้ว +1

    මම ආමි ඒකෙ මම අනුරාධපුර ගොවිනැතදන්නවාඉඩමිඅරන්වවනමමවවලාදෙනවා

  • @freeminds6365
    @freeminds6365 6 ปีที่แล้ว +50

    පුදුම අදහස් තියෙන මනුස්සයෙක් .අද තමයි මන් හඳෙ අඩු වැඩි වීම ඇහුවේ.ඇයි අපි මේ වගේ මිනිසුන්ව රටේ පාලනයට යොදා නොගන්නේ.

  • @madurijayasuriya6200
    @madurijayasuriya6200 7 ปีที่แล้ว

    oba thumage me uthsahaya ratak watinawa...eth me parisaraya reka gaththoth tamai..ape kama rekenne...ekata me gas wel kapana eka ..idam kattiweem nawatinna one...e sadaha pita ratawal wala wage. mahal niwasa paddatiya one...

    • @SLBingo
      @SLBingo 6 ปีที่แล้ว

      itawada karanna dewal thiyanawa.. idam kattiwima nawaththanna ba.. janagahanayata sapekshawa wasasthana kiyana karanaya pulul wenawa

  • @sandya123able
    @sandya123able 4 ปีที่แล้ว

    Me wage minussu nathi una kaleke guna gayala wedak neha. Me denuma galapaganna thawa kenek mama nam dakinne neha. Me denuma wagakiwayuthu aya handunne neththe ai kiyana eka prasnayak.

  • @karunathilakaamarasingha2553
    @karunathilakaamarasingha2553 5 ปีที่แล้ว +2

    නියම කතාටික ඒ වගේ කෘෂිකර්ම මහත්තුරු හිටියනම්

  • @maliperera1883
    @maliperera1883 5 ปีที่แล้ว +1

    mat rata inna ma dawas wala wassa dan ali karala appiriyal 21 akata issalla ata hitawanna ona

  • @buddikaharshalal37
    @buddikaharshalal37 4 ปีที่แล้ว

    Oba thumage vada satahanata sahabagi wenne kohomada

  • @kashyapayapa576
    @kashyapayapa576 6 ปีที่แล้ว +3

    There is a sinhala book by the same name, sobadaham govithana, by the same author, first published in 2011 and printed for the 5th time in 2015 by Godage Publishers (for Rs 300). Beautifully written. What he says is nothing new, Veda books wrote about these themes thousands of years ago. He is adopting them to Sri Lanka and explaining them beautifully and scientifically.

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 4 ปีที่แล้ว

      ඒ පොත කවුද ලියලා තියෙන්නේ ?

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 4 ปีที่แล้ว

      තිලක් කන්දේගම මහතා ගේ පොතක්ද? කොහෙන්ද ලබා ගන්න පුළුවන් ?

  • @tissaeakanayake161
    @tissaeakanayake161 7 ปีที่แล้ว +1

    Obatumage me daneema meloke kohewath tibunoth eka thamai pudumaya api monawada danne?

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +3

    සර් ඔයා තියන දමහර දේවල්වලට හිනහ යනව අ ගෟරවයටනන් නෙවෙි සමිපුර්ණ සත්‍ය වලින් කන හරහට පහර දෙන නිසා ඔබතුමා වාගේ උත්සහ වන්ත අය 10ක් ලංකාවට ඇති උත්සාහයට වඩා බුද්ධිය තෙරැවන් සරඛයි දිර්ඝායුෂ❤️❤️❤️❤️

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 ปีที่แล้ว +1

    Hoda adahas tikak bs obata

  • @lakshmikekulkotuwage8035
    @lakshmikekulkotuwage8035 3 ปีที่แล้ว +1

    කොහොමද මේ මහතාගේ ගොවිපල බලන්න පුළුවන්.

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 5 ปีที่แล้ว +1

    උරුමින් මර්දනය karanna විදියක් kiyanna පුළුවන්ද

  • @ShehanDilushayas
    @ShehanDilushayas 5 ปีที่แล้ว +1

    තව විඩියො දාන්න....

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 ปีที่แล้ว +1

    Oba wani 10denek sitiyanam, ape ratata?????????????? THERUWAN SARANAI!!... RATE PALANE KARANA UN, MEWA DANNE NA, MUNWA GEDARA ARINA KALE HARI DAN... API HAMOMATH 1KA MEN NAGI SITINAWANAM........ JAYA🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @namaljayaweera5104
    @namaljayaweera5104 5 ปีที่แล้ว +1

    මේ මහතා සම්බන්ධ කර ගතහැකි අංකයක් තිබේද

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 7 ปีที่แล้ว +2

    ane buduputhek kohoma kiyanawada me sahathika eththa Rawanarajugema pihitiobathumata

  • @JayanthiKusumalatha
    @JayanthiKusumalatha 7 หลายเดือนก่อน

    Oba.thumata neduk neroli suwa labawa😊❤😅😢

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 6 ปีที่แล้ว +1

    me gena pothak liyanna berida oba thumata

  • @desannisansala5261
    @desannisansala5261 ปีที่แล้ว

    Me aurudde govilitha Danna puluwannam loku pinak mahaththayo

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 5 ปีที่แล้ว +1

    Aththetama me kawe ahuveth ademai harime vedagath danuvath kirime
    Obeta budosarenai