බුද්ධ වන්දනාව හා බෝධි පූජාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 8

  • @dulanjalidarmasena5093
    @dulanjalidarmasena5093 17 วันที่ผ่านมา

    හාමුදුරුවන් වහන්සේට පින් අයිති වේවා.නිරෝගී වේවා. දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @nilminiherath8750
    @nilminiherath8750 17 วันที่ผ่านมา

    Pin sidu wewa ape Hamuduruwane 🙏🙏🙏

  • @sugathrai8725
    @sugathrai8725 16 วันที่ผ่านมา

    අප හාමුදුරුවනේ ❤️🙏🙏🙏

  • @sugathrai8725
    @sugathrai8725 16 วันที่ผ่านมา

    🙏🙏🌹🌹

  • @gayathripathirana2818
    @gayathripathirana2818 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ravinduperera2848
    @ravinduperera2848 17 วันที่ผ่านมา

    🙏🙏

  • @meththapv8615
    @meththapv8615  17 วันที่ผ่านมา

    පැවිදි වන්නට පෙර කුඩා අවධියේ ලක්දිව සුපතල බෝධි පූජා හා ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ නමක් වූ පූජනීය පානදුරේ අරියධම්ම හිමිපාණන් වහන්සේ විසින් පැවිදි වීමට අවසර ඉල්ලමින් රචිත ප්‍රකට කවිපෙළ ඉතා ආශාවෙන් කියවූ බව හොඳින් මතකය.සාමණේර අවධියේ නොදන්නා නිසා විනාඩි 10 න් අවසන් කළ බෝධි පූජා ද නැතුවාම නොවේ.2018 වර්ෂයේ කඳුරට ගුවන් විදුලියේ සජීවීව විසුරුවා හළ මෙම බෝධි පූජාව සංස්කරණය කරමින් අන්තර්ජාලයට නිකුත් කිරීමට ක්‍රියා කළ රවිඳු පෙරේරා පුතණුවන්ටත් කඳුරට ගුවන් විදුලියෙ රංගන ගුණරත්න මහතා මෙන්ම පාතහේවහැට හදිසි මරණ පරීක්ෂක නිහාල් ගුණසේන මහතාත් කෘතවේදීව සිහිපත් කරමි.
    එදින මෙම බෝධි පූජාව සඳහා දායකත්වය දැක්වූයේ අභාවප්‍රාප්ත මා කළණ මිතුරු වෛද්‍ය කුමාර රූපසිංහ මහතාට පිං පැමිණවීමේ අරමුණිනි.එතුමන් ද කුළුණු සිතින් සිහිපත් කරමි.ජීවත්ව සිටියදී මගෙ බෝධි පූජා බොහොමයක් ඉතා සැදැහෙන් ශ්‍රවණය කළ සම්බන්ධ වූ අය අතරින් ප්‍රමුඛ කෙනෙකී.

  • @NayanaIlangasingha
    @NayanaIlangasingha 17 วันที่ผ่านมา

    🙏🙏🙏