I have done this in Canada and nothing happened. After the treatment, I drank lots of water, exercised, diet but nothing Please didn't waste your money on this. The doctor said No pain but it was really uncomfortable first 10 minutes till freeze. It's freezing your stomach and it's like nailing, pinching. and burning. It's painful but nothing like surgery. This is not working. I just write this comment to save my Srilankan people money
Doctor me treatment eka private/government onama hospital ekakin karanna puluvn d lankave e vagema cost eka kohomada doctor me treatment ekata plz reply me doctor🙂
ඩොක්ටර් කථා කරද්දී .හරිම ලස්සනයි .ඒ හඩ නීවේදිකාවන් පරාදයි .හැමදාම හොද වැඩ සටහනක් පැහැදිලිව කියලා දෙනවා .ගොඩක් පින් .ඔයාට ඩොක්ට .තෙරුවන් සරණයි 🙏🙏🙏
Eya නිවේදිකාවක් තමයි...ස්වර්ණවාහිනී යේ හිටපු..දිනූජා....එතකොටත් එයා doctor කෙනෙක් 💖
Dr dr issara niwediawak
nambria dana doktar. pc
ගොඩක් වටින ක්‍රමයක් අද කාලෙට හරියන thanks🙏🙏
මේක මේ වෙළඳ ප්‍රචාරයක්.අහුවෙන්න එපා.
Im vry Pleasure To Worked with Dr.Dinuja & Dr.Sahan In Apeksha Hospital Maharagama . Good Luck 💕
අද මිනිස්සුන්ට බලපාන ආර්ථික තත්ත්වයන් උඩ ඔවුන් මුලින්ම බලන්නෙ එයට වැයවෙන මුදළ කොපමණ කියලයි .ඒක කියන්නෙ නැතිව මෙවැනි පවත්වන වැඩසටහන් වල කිසිම තේරුමක් නැහැ .ගාන දන්නේ නැතිව මිනිස්සු නිකන් සවුත්තු වෙන්න එන්නෙ නැහැ .
ඒක ඇත්ත👍
ඔව් ඇත්ත
අනිවා
Normal Ganan kiyanna barida.
ඔව් ..එක නම් අත්ත ....හමදේම අහුවත් එක කියන්නෙ නම් naha ...
Thank you Dr.🙏
මේ වගේ තවත් වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම කාන්තාවන්ගෙhormone balance ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද තව විටමින් B12ගැනත් වැඩසටහනක් කරන්න ස්නායු රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්
ස්තූතියි මේ දැනුවත් කිරීමට
ස්තුති ඩොක්ටර් ගොඩාක් පින්
බොහෝම ස්තුතියි ඩොක්ටර්
Thank your doctor .may god bless you
මොනවා කලත් බස්සන්න බැරි බඩ කියලා දාලා.......gym ගිහින් exercies කරලා අඩු කර ගන්න බැරි පොඩියට තියන fat cell වලළු හොදම රිස්ල්ට්.....
පැහැදිලි ව කියන්න තව
වියදම් කොහොමද ❤️👌🙏
Thank you very much doctor madam.💞💞💞💞🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
ගොඩක් වටින දෙයක් 😘
Thanku so much denuwth kirima sambanadawa godak ayata wedagth wevi
බඩ වැඩි වෙන්න හේතුව ගෑස් පිරිලා නිසානම් ඒකට විසදුම මොකක්ද ගෑස් ද කියලා හරියටම දැනගන්නේ කොහොමද ඩොක්ටර්
Godak kalayaka idala hoyapu video ekak thanks oyala dennatama
Doctor palm oil is good or not for our body
Thank you 👍❤️
Thanks Docter 🙏
I have done this in Canada and nothing happened. After the treatment, I drank lots of water, exercised, diet but nothing
Please didn't waste your money on this. The doctor said No pain but it was really uncomfortable first 10 minutes till freeze. It's freezing your stomach and it's like nailing, pinching. and burning. It's painful but nothing like surgery. This is not working. I just write this comment to save my Srilankan people money
Thanks docter.
Godak hoda doctor kenek voice aka asai ahanna
මිල ගණන් කොහොමද dr..
සිසේරියන් සැත්කමක් කරපු කෙනෙකුට මේක අවුලක් නැද්ද. මට පුතා හම්බුනට පස්සෙ තමයි මෙහෙම. එවගේම පියයුරු. නැවත තිබුනවගේ නැතත් අඩුගාන සාමාන්‍ය විදියට hadaganna kramayk thiyeda
" *Badak* nethi agak nethii kettu mn". ....
"Mn yaluwanta, dannaa ayataa kiynaawa na genaa". ....
" *Godakkkkk isthuthiiiiiiiii* . Dr 2natamaaa". ....
මේ සඳහා කොපමණ මුදලක් යනවාද ? කියලා කියන්න පුළුවන් ද ?
Please doctor kohomada usa adukara ganne kiyela video ekak karanna puluvanda ehema naththan usayana eka adu karanne kiyela
Kohomada Meka Kara ganne kiyala kiyanawada doctor plz
මේ එක එක කෘතිම ක්‍රම වලට බඩ අඩු කරගන්න ගිහිල්ල නිකන් අමාරුවෙ වැටෙන්න එපා.එයාලගෙනම් සාක්කු පිරෙයි ...හරියට ඩයට් ප්ලෑන් එකක් එක්ක හොදට වර්ක් අව්ට් එකක් යන්න..ඕනෙම කෙනෙක්ගෙ බඩ අඩු වෙනව..ඒකෙන් වෙන්නෙ මනුස්සයෙක්ගෙ බඩ විතරක් අඩු වෙන එක නෙමෙයි ..විනය,කැපවීම,උත්සාහය වගේ දේවල් ගොඩ නැගෙනව..ඒක නිසා මේ ශෝර්ට් කට් හොයාගෙන යන්න එපා..මේව මේ සල්ලි හොයා ගන්න කරන වැඩ.දැන් ඉන්න දොස්තරලට මිනිස්සුන්ගෙ ජීවිත ගැන ගානක් නෑ..එයාලට ඕනෙ සල්ලි විතරයි...
😂
ඔයා ඩොක්ට කෙනෙක් ද මෙයාලා ඩොක්ටස්ල😊
Hodamai..doctor
Ane .....
@@justme-ww8sp එතකොට ඩොක්ටර්ස්ල කියන දේවල් ඔක්කොම ඇත්තද...නිකන් මෝඩයො වගේ හිතන්න එපා..පොඩ්ඩක් ලෝකෙ ගැනත් හොයල බලන්න.මේවයි තියන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියල..ඕනෙ කුණු ගොඩක් ලංකාවෙ මෝඩයන්ට මාකට් කරන්න ලේසියිනෙ.ඔහොම බඩ අඩු කරනවනම් ඉතින් ඔක්කොටම කලින් පිටරටවල්වල ඉන්න බොඩි බිල්ඩර්ස්ල ඔච්චර මැරීගෙන වර්ක් අව්ට් කරල ස්ටෙරොයිඩ්ස් ගහගෙන දගලන්නෙ නෑනෙ..නිකන් මෝඩයො වගේ වචන වලට රැවටෙන්න එපා.අනිත් එක ඔයා අහල තියනවනෙ මන් ඩොක්ටර් කෙනෙක්ද කියල..ඔව් මන් ඩොක්ටර් කෙනෙක් තමයි.හැබැයි අපි ඕනෙ කුනු ගොඩක් මෙහෙම මාර්කට් කරන්නෙ නෑ.
Thanks docter
ඩොක්ට මගේ බඩ ගොඩක් තියනවා .. මම සිිසර් කරාට පස්සේ තමයි බඩ අාවෙ මට විසදුමක් කිවන්න ඩොක්ට
Denata karana hospital eka koheda ? Visthara denna
මිල ගණන් කෙසේ ද?
මිල කීයද. කොහේද හොස්පිටිල් එක
මේ දාලා තියෙන්නේ.
ඒක පාරකට 40000ක් යනවා
ප්‍රයිවට් කරන්නේ
බඩේ වාතය පිරීම නිසා බඩ ඉදිරියට නෙරා ඒම වලකා ගැනීමට කල හැකි ප්‍රතිකාර ගැනත් වැඩසටහනක් කරන්න පුලුවන්ද ??
ආයුර්වේද ප්‍රතිකාර කරන්න.
වන්නකු මෙතඩ් ෆලෝ කරන්න. #wannakumethod
@@vindyaprabathi6432 I reduced from 36 to 32 and 81 kg to 71 kg in 2 months
Monawa karath කෙට්ටු wenne na inen uda කෙට්ටු inen pahala mahatha ayata කෙට්ටු wenna kamayak kiyannako miss
Badai kalawai mahathai inen uda kettui monawa karath adu wenne na
Thank you
First comment dr.age 15 kenekge bella kalu wenna hethu momawada eka adukaraganne kohomada
Please reply.
අවි විවාහක කෙනෙක් මේක කලොත් එයාලට අනාගතයට මේක බලපානවද?
ඩොක්ටර් exre වලට පෙනහලු සුදු පාට ට පෙන්නන්නෙ ඇයි ප්ලීස් කියන්න
Mekata yana mudala danaganne kohomada.
අනේ ඩොක්ටර් මං ගොඩාක් කෙට්ටු වෙනවා ..කොන්ඩේ ගොඩාක් යනවා ..මට චූටී බබලා දෙන්නෙක් ඉන්නවා දෙන්නම කිරි බොනවා ..හොද විටමින් එකක් කියන්න ඩොක්ටර් අනේ ගොඩක් පිං
Take calcium and iron tablets for 6 months
Thanks docter lsraeil
Treatment එකේ charges කොහොමද ?
Dr සහන් කොහෙද treatment කරන්නේ.කීයක් වෙනවද කියලා කිව්වෙ නෑනේ
Thanks Thanks
මේකට කොච්චර වියදමක් යනවද ? මෙය කරන්න වයස් ප්‍රමාණයක් තියෙනවද ?
අනේ miss video එකක් karannako උස යන්න කරන්න ඕන ප්‍රතිකාර මොනවාද කියලා
Docter white andama puduma lassanak.harima pinpatai.dodak adarei doctors
Doctor open pores walata treatment thiyanawada
Thank you doctor
Dr. Sahan gen treat kara ganna CONTACT kara ganna puluwan vidiyak danna kenek kiyanna?
" *Sahn* drtath lassanaii ,
" *dinuja* ape dr tath sudu adala ada vishashyen lassanaiii . ....
ඒක කරන්න කොහොමද අය කිරීම කොහොමද
Gout and uric asid gana kiyala denna puluwanda
අනේ මට දැන් වයස 30 වෙනවා.මගෙ කොන්ඩෙ යන්ව.හිස් මුදුනෙ කොන්ඩෙ හොදටම අඩුයි.මගෙ ස්කින් එකත් හරිම ඩල් පෙනුමක් තියෙන්නේ.මට හොද විටමින් එකක් කියන්නකො ඩොක්ටර්.
Ane mageth ehamai dr.pls honda deyak kiynna dr.
කෙට්ටු මුහුණ මහත් කර ගන්න පුළුවන්ද
Thank you doctor ❤
Docter mekata yana wiyadama kohomada
Chest size ek adu krgnn puluwnd
Kiyak wage yanawada
Dr is it useful for armpit fat and how much do we have to continue for long or just one time
How mach prise ples
Doctor ව හමුවෙන්න no එකක් දමන්න
You can Consult Dr sahan mendis from cyberclinic app. Free download cyberclinic app from android phone
මේවා ට දෙන කොමෙන්ට් හැංගෙනවා ද මන්දා.......
Me method eka breast reduce karanna use karanawada doctor?
Hospital කොහෙද tiyenne please tell me
Ane docter esellama kiyna one yana mudaka
Doctor එල්ලා වැටුන සමහර ඉවත් කරන සැත්කම් තියෙනවද??? කොපමණ මුදලක් ඕනද එහෙම සැත්කමක් කරන්න
එල්ලා වැටුනු කිව්වේ ඔබගෙ 🤣🤣🤣😁😁😁😁
Loku muddalak yaanaawada mema prathikaraya karanna.
40000k
Koheda meka karanne. Ganan kohomada
Pre session 40000
මේකට කොච්චර වියදමක් යයිද..?
ou doctor me tretment eke price kiuwe nani ee doctorge number ekak ndda
කොච්චර වියදමක් යනවද
Petarataka rakeyawak karana kenek lankawata newadu awama dena 45 meka karaganna ba neda
මිල ගණන් කොහොමද කියන්නකො
මිල ගනන් කොහොමද
oba tuma sambanda karagani mata no ekak damma nam tahmai me wadasathana wadagath wenne...
Mata danaganna puluwanda karaganna puluwanda kiyala.
Me dictra sambanda Kara ganne kohomada
You can Consult Dr sahan mendis from cyberclinic app. Free download cyberclinic app from android phone
ස්තූලතාවය හට ගන්න රෝගත් බලපානවද
Kohomada sambanda karaganne
වියදම් කොච්චර යන්නද?
Doctor good morning...mge girlfriendta godaaaak amaru wela thiyenne..eyage panahalu wala gedi wagayak dala thama lede hoyaganna bariwa inne..puluwannm mt udaw karanna
Kohomada api meyawa sambanda Kara ganne Pon no akakwath nane
කෑම කෑමක් බීමක් ඇලජි බව හොයාගන්ඩ කරන්න පුළුවම් පරීක්ෂණයක් නැද්ද
gana kohomada
Me kremaya UROP Ratavala godak karanva enisa Pitarata ayage Badaval nha kettui .
Pregnant වෙන්න බලාගෙන ඉන්න අයට කරන්නෙ නැද්ද
How will be the price?
Mgeth baba labunt passe bada awa..කොහොමද ekat krnne
How much will cost to this treatment?
40000 per session. You can contact Dr sahan through cyberclinic app soon. In January
Kochara viyadamk yanawada
වයස් සිමාවක් තියෙනවාද
මිල කොහොමද ඩොක්ටර් ?
Charges kohomada doctor! Vadi visthara dana ganne kohomada?
You can Consult Dr sahan mendis from cyberclinic app. Free download cyberclinic app from android phone
Godak wedagt programe akak.mat bln ediya.me wage programe akak krnkm.bs docter
Mn eko kara kolestaral nm nalu ? eth bade mas nisalu bade tiyanne ? itin ekata mokada karanne
Mata doctor GANA wisthara Dana ganna one treetmant Kara ganna kohomada contact Kara ganna puluwan doctor wa
Doctor me treatment eka private/government onama hospital ekakin karanna puluvn d lankave e vagema cost eka kohomada doctor me treatment ekata plz reply me doctor🙂
40000 per session. Only in private sector
@@CyberClinic thanks doctor
Mokdda hospital eka?
Dokta mata mage bada vitarai me widihata lokuwata tiyanne masa . 9. Ka lameyak innewa wage bada ivith
කොපමණ මුදලක් මේ සදහා යනවද?