I am Indian... Don't know the Sinhala Language..but understand the feelings of this song... I love this song.... I love the people's of Sri Lanka Love you Sri Lanka 🖤❤️
Thank you for your vibe Raj. This is the English meaning of this song. The cold season has arrived to Milano now,It hurts to realize that you are not here with me during this time. If you could witness the miracles happening at the Duomo church,you would also feel .... The pain in my heart feels like the Aetna has exploded and I still can’t get over you. Siracusa, Kathania of the Cecelia isle and Jenova, Messina I simply got tricked and seduced by your beauty. Verona ,Mareena,Carmela & Theresa... then I got myself lost in Italy I washed all of my sins at the river by the Padua church where the Saint Anthony’s grace is hold. The church of Rose in the city of Brechia, The angel of the Vatican City Finally I stopped by the Piza tower and was astonished by it’s delicacy. Siracusa,Cecelia,Jenova of the Kethaniya isle and Messina I simply got tricked and seduced by your beauty. Verona ,Mareena,Carmela & Theresa... then I got myself lost in Italy
That song feel in to heart everyone.great singing .My mother land is srilanka .❤ very beautiful country .many people have kindly. And we love your country so much...🌹⚙🙏.your country @our country friendship never change with the passing of time. We have a great story ..srilanka @india..invite come visit srilanka ..❤❤❤❤❤india...
I could feel this song. Damn truth. I visited all the beautiful cities in 🇮🇹. Even though the missing for my people and my mother land can’t be express in words😟 So much love for this song
I asked some of my friends in USA to listen this. Some of them are from South America, Puto Rico etc. They loved it...most of the words and places that they know. All said the isolated feelings are nicely orchestrated..
Its amzing song... im Indian i dont know shrilankan language but i can feel how much itz heart touching song👍👍👍 All the best gaiya bro💐💐 Much love from.india🙏
I listen to this song whenever i can.I don't know this has the some kind of magic.thank you very very much for presenting this magical song and of course the singing too.
A superb piece of art. I have been playing this over and over again for the past few days. I love the changes done to the original song. Keep the hard work up! Good luck!
I am Indian...
Don't know the Sinhala Language..but understand the feelings of this song...
I love this song....
I love the people's of Sri Lanka
Love you Sri Lanka 🖤❤️
Raj Singh 👍👍
Thank you for your vibe Raj.
This is the English meaning of this song.
The cold season has arrived to Milano now,It hurts to realize that you are not here with me during this time.
If you could witness the miracles happening at the Duomo church,you would also feel ....
The pain in my heart feels like the Aetna has exploded and I still can’t get over you.
Siracusa, Kathania of the Cecelia isle and Jenova, Messina I simply got tricked and seduced by your beauty.
Verona ,Mareena,Carmela & Theresa... then I got myself lost in Italy
I washed all of my sins at the river by the Padua church where the Saint Anthony’s grace is hold.
The church of Rose in the city of Brechia, The angel of the Vatican City
Finally I stopped by the Piza tower and was astonished by it’s delicacy.
Siracusa,Cecelia,Jenova of the Kethaniya isle and Messina I simply got tricked and seduced by your beauty.
Verona ,Mareena,Carmela & Theresa... then I got myself lost in Italy
That song feel in to heart everyone.great singing .My mother land is srilanka .❤ very beautiful country .many people have kindly. And we love your country so much...🌹⚙🙏.your country @our country friendship never change with the passing of time. We have a great story ..srilanka @india..invite come visit srilanka ..❤❤❤❤❤india...
I will definitely Visit Sri Lanka 🖤♥️
This is my dream...
@@RajSingh-su6gg 👍you can ...
2023 වෙනකොටත් මේ සින්දුව අහන්නෙ කව්ද?✨️♥️
Mama....danuth ahanna gaman inne
Niymi ✨️
❤
brother mata aurudu 18
@@kethmisenanayake3010qq
තාත්තා කියන එකට වඩා පුතා කියන එක තරැණ සෙටිඑකේ හිතටම වදිනවා 🧡💚❤️❤️😍😍😍
I'm agree with you
@@donakulunimannapperuma2782 😍
💞🌹chill bro Danc cover 🌹💞🌹😜th-cam.com/video/sCs6gzBe2gk/w-d-xo.html😜😜
සිරා
supiriyak thama
අමුතු Feeling එකක් තියෙනවා ඒ සිංදුවේ ❤️🎶
Anyone in 2021 ? 😜
Aniwa bro
Sirawatama bn
Aniwa 🤭
2022😂
@@praveenbro7868 2023
මේ සෘතුවේ..මිලානෝ සීතලයි
ඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයි
දූමො පල්ලියේ දේව හාස්කම රැසයි
ඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයි
එට්නා ගිණි කන්ද ඇවිලුණා..
සිත නිවාගන්න තවම බැරි වුණා ..
සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..
ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..
වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමො මං ඉතාලියේ තනි උනා..
පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ..
බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකනුවේ සිහින දේවතාවියේ..
ඉතාලියේ පීසා කුලුන හමු වුණා ..
හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා ..
සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..
ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..
වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමො මං ඉතාලියේ තනි උනා..
අල්ලෝරා මං ඉතාලියේ තනි වුණා ..
චාඕ මං ඉතාලියේ තනි වුණා ..
ftm ekhnm
Thanks
I like it song❤️❤️
😁
wow
සුපිරි තාත්තලාගෙන් බිහිවෙන්නේ සුපිරි වැඩකාරයො තමයි.අපේ උන්ට පරණ සිංදුවක් අලුත් කරලා කියනකොට මාර අමාරුයි.මෙහෙම හරි ලස්සන සිංහල සින්දුවක් අහන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. රැල්ලට අහු නොවී තාත්තා වගේ ම හොඳ නිර්මාණ කරන්න සුබපැතුම්from germany
Stefan Rodrigo serawata machan
Aniwaren 😍
පුතේ හරි ලස්සනයි.LRH එකේ අසනීප දරුවන් වෙනුවෙන් කියපු අනික් song ටිකත් ලස්සනයි.ඔයාලට ගොඩාක් පින්
එදා දැකපු හීන අස්සේ මම අද ඇත්තටම ඉතාලියේ ඉන්නේ බං 🥺🥺🥰🌏
❤️🥺
@@mudithpiumal6432ammat bokka ❤😮
ගයාන් මේ සිංදුව අද ඇහෙද්දි ඇත්තට ම ඇඬෙනව මචං...ඔයා හොඳට කරපු එක තවත් කැපී පෙනෙනවා දැනෙනවා😢😢😢
😁😁😁😁😁😁😁
@@hiruninethmini5418 😃
හම්මෝ නියමයි,ඉතාලියේ අතරමං උනා වගේ....සුපිරිම එකක්...මේවට අන්ලයික් කරන්නෙ මල් සිංදු වලට මැරෙන උන්🤣🤣
සිරාවට බං මල් පොන්නයෝ
අනිවාරෙන්ම!
Bro Mal sindu thama mewwa
Sirawa. Mal ponsiyo un
mara lassanai
හරිම ලස්සනයි නේ මම පුදුම උනා....
මුලු ගීතයේම ලස්සනටම ගායනා කරන තැනක්..හිතට දැනෙන්නම..නියම පිරිමි හඩ පෞරුෂයක් ...Good luck...
Eknm aeththa
2021අහන උන් ලයික් කරපන් යකො පට්ටම සින්දුව එක ❤❤❤🔥
Mamath Ada ahanva 2020 2 24
Supiri
22.03.2020 😞 ඉතාලිය....😰
th-cam.com/video/Y6vVQYxua0c/w-d-xo.html
එ්කෙ අනිත් එක
Song of the year...
I could feel this song. Damn truth. I visited all the beautiful cities in 🇮🇹. Even though the missing for my people and my mother land can’t be express in words😟 So much love for this song
2024 ඔක්තෝබර් මේ සිංදුව අහන අය කෝ .....❤❤
Man bro
Man bro❤
@@PrasadSamitha වරෙන් ආයෙත් අහමු සෙට් වෙලා 😇🙂
🙂
@@PrasadSamitha 😁
කියල වැඩක් නෑ සහෝදරයා. පාලුව තනිකම හිතට තදින්ම දැනෙන සින්දුවක් උනා මේ සින්දුව.... සුභ පතනවා.. 💐💐💐
😔😔😔
හරිම ලස්සන ගීතයක්. කීපවතාවක්ම ඈහුවා. එපාවෙන්නෙ නෑ. ❤❤
ගයාන් ඕඕඕ අපි අතරමංවෙනවා.. ඉතාලියේ නෙවෙයි ඔයාගෙ ගායනයේ සහ රංගනයේ... ඇත්තටම your features superb... excellent effort.. මේ සින්දුව උන්මාදයක් වෙලා... ❤❤❤❤❤🌼🌼🌼🌼🌼
thushini vithanage 🥰🥰
🎄🎄
@@shehansolamans7827 c
🤩
😉
2020 කොරෝනා නිසා ගෙදරට වෙලා ආතල් එකෙ සින්දුවක් අහගෙන ඉන්න සෙට් එක ලයික් කරමු....
I asked some of my friends in USA to listen this. Some of them are from South America, Puto Rico etc. They loved it...most of the words and places that they know. All said the isolated feelings are nicely orchestrated..
මේ සින්දුව අහද්දි කොරොන අස්සෙ රටවල්වල හිරවෙල ලන්කාව මතක්වුන එවුන් කවුද
Yes of course ❤❤❤❤❤
ප්‍රවෙසමින් අහන්න ඇබ්බැහි වෙන්න පුලුවන්.. මන් ඇබ්බැහි වුනා මේ සින්දුවට ❤️ ඔෆිස් එකෙත් කියවෙන්නෙ මේ සින්දුව.
😁😁😁😁
Sonal Gayantha aththamai mageth asama song eka
අනිවා
Aiyo ahamada.hodatama abbahiwa ne.
හරි බන් ඵල
දැන් තියෙන නාහේන් අඩන රැල්ලට යන්නෙ නැතුව මේ වගේ සින්දු තමයි අපිට ඕනී...මතකයේ රැදෙන සින්දුවක්. Congratulations.gayan udavaththa.
කට්ටිය සෙට් උනාම අනිවාර්යයෙන් කියන සින්දුවක්,ආයෙ කවදාවත් පරන විදියට නං කියන එකක් නෑ,දැකපු හොදම remake එක..කියන්න වචන මදි..සුපිරි ✌✌✌✌✌✌✌✌🎆🎆🎆🎆🎆
Ekangai.!!!👍👍👌
Am from Italy. One of srilankan friend so me this song. Very beautiful song and girl. Nice country too ohh I forgot very kind peoples including you..
2021 වෙනකොටත් මේක අහන අය කෝ......🙋🙋
Lassana
ඉන්නවා
❤️
daily ahanawa
💖 me
භාවනාවකට සමවැදුනා වගෙයි...අහන් ඉන්න මිහිරි ගීතයක්...හරිම ලස්සනයි 💚💚💚💚💚💚💚😍😍😍
Remake කල සිංදුවක් ලස්සනට ම හදල තියනව. හරිම සංවේදී ලෙස ගයනව. අහන්න ආසයි. සුභපැතුම් .
ඇබ්බැහි වන සුළුය. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. Amazing song!
Ane tho kelapan nakiya
Sherlock homes-:-) Ube ammata ballo hukapan vesa ball ballo hukala marilama palayan
Uba mata kiyala thoge wesavita hukaganne nathuwa idapn ponnayo eheknam ube wesavige hutta dipan mata lewa kanna
පොන්න බල්ලෝ මම scoley ගියා තෝ ගියේ නැති උනාට මට කරන්න දෙයක් නැ හුකන්නෝ උබේ අම්මට හුකගන්නේ නැතුව තොගේ වැඩක් බලාගෙන ඉදපන් පොඩි එකෝ
Tho pissekde huththo
I have visit SriLanka several times and sinhala is a very beautiful language
sinhala academy SRI LANKA
2022 වෙනකොටත් මේ සින්දුව 🎶 අහන්නේ කවුද??? ✌
මම
මන්
මම
Mama
Here
with Corona Virus, the meaning of this song takes another level
ඇස් පියාගෙන භාවනාවක් වගේ රසවින්ද මo great job bro
atta
Its amzing song... im Indian i dont know shrilankan language but i can feel how much itz heart touching song👍👍👍
All the best gaiya bro💐💐
Much love from.india🙏
Always Welcome !
It's about Sri Lankan people who live in Italy they just try to express their feelings and experience and the life they live in Italy
@Alex Yeah dude i know that...
Gayan udawatta Already explained me about it
Much love from Srilanka too😊😊😊
His girlfriend leaves his life....because of that reason his self lost in italy..
කොරෝනා එක්ක මං ඉතාලියේ තනි උනා. දැන් ඉතාලියේ බියෙන් සිටින ලාංකිකයන් ඇතුලු ඉතාලියේ ඉන්න සියලුම දෙනාට කොරෝනා රෝග බිය දුරු වේවා
මාත් ඉන්නේ ඉතාලියේ කොච්චර අහුවත් සින්දුව එපා වෙන්නෙ නෙ ඒ තරම් ලස්සනයි,, සුබ පතනවා තවත් මේ වගේ ලස්සන සින්දු අපිට අහන්න දන්න කියලා
මේ සිංදුව අහද්දින් ඉතාලියට පියඹලා එන්න හිතෙනවා.ලස්සන රූපරාමුවක් හිතේ මැවෙනවා.ඉතාලියේ තනි වෙන එකත් සුන්දර හැගිමක් කියලා හිතෙනවා.❤👍🌹 ඔයාට සුභ පතනවා...!
Thank you very much🌷🌷🌷
💞🌹chill bro Danc cover 🌹💞🌹😜th-cam.com/video/sCs6gzBe2gk/w-d-xo.html😜😜💯🇱🇰
ගයියා..පට්ට බං.අලුත් වෙනසක්...උඹේම එකක් කරහන්...මේවා විවේචනය කරන උන්ට තාලෙකට අප්පුඩියක් වත් ගහන්න බෑ ඕයි...
ඒක ෆහරක්..මේ කලාවට නැති උන් කටවහන් දුප් 😜
පළමු ගීතයත් ලස්සනයි. ඒත් ඊට වඩා මේකේ මෙලඩි එකත් එක්ක කියා ගන්න බැරි සීතල, හිත හිරිවට්ටන හැඟීමක් ඇති වෙනවා. ඇස් පියාගෙන රස විඳිද්දි රෝමෝද්ගමනය කරවන්න පුළුවන් නිර්මාණයක්. සුබ පැතුම්!
I think gayan udawatta is a sound engineer that’s why
The girl is very beautiful. and the music players also very attractive for the background. The singer has a perfect voice.
ට2ඃ
රර
රැම
හරිම ලස්සනයි ! 5 පාරක්ම ඇහුවා. කනට හරිම සෞම්‍යයි රිද්මය 😘 keep it up. Wish u all the best ❤️
දෝහා නගරේ හරිම ලස්සනයි .එත් වැලි කතරේ හරිම උණුසුමයි ..මෙි නගරයේ මන් තනි වුනා...
මේ නගරේ ලස්සනයි...වැලි කතර උණුසුමයි....මේ දෝහා නගරේ මං තනි වුනා....
😊
Harsha Perera. Vel
ඇත්තටම සුපිරි..සහෝ..මිනිස්සු කියන දේවල් අදාල නෑ..කරන්නෙ හරි දේ නම්..අනික මේක උඹේ තාත්තගං මිසක් උන්ගෙ තාත්තලගෙ යෑ..අපේ ගෙදරත් ඇබ්බැහි වෙලා..❤❤❤
Deep down in those basic words there is a hidden story ..... That is the reason for generations to fell in love with this song...
මේ සිංදුව මම දැන් අහන් තාත්තගෙ සිංදුවත් ඇහුව අහන්න අහන්න ආසයි මොකද මමත් ඉතාලියේත් නගර කීපයකම ඇවිදලා තියෙනව ජීනීවා ඉදන් කෝච්චියේ මිලානෝ වැනිස් පාදොවා බොලොංනෙ පීසා රෝමා වලින් ලංකාවට ආව මගේ මිතුරං නැදැයිං උදව් කලා හරිම ලස්සනයි. කොරොනෝ නිසා ඇතිඋන තත්ත්වයට ඉතාම කනගාටුයි දුකයි. ඉතාලියේ ලාංකිකයන්ටත් ඉතාලි ජාතිකයන්ටත් ජේසු පිහිටයි. ( මම බෞද්ධයෙක්)
ඇද හොයන්නම ඉපදුන කාලකන්නි ඉන්න ජාතියක් මේක. පට්ට රීමේක් එකක් 👍
පැය තුනක් තිස්සෙ එකදිගට අහනවා , නවත්ත ගන්න බෑ
sirawat machan epa wenne
Danapala udawaththa maha polawe paya gahala inna nihathamaani kalakaruwek.ethumata mewan pin athi daruwek labune a hindai. Mulu pawlatama digaasiri. Pathami .dayawansa
Eththatma patta song ek
Eka nam etta katawa appa kiyala wedak na
Me too❤️❤️
සිතට දැනෙන වදන් පෙළක් හා එයට මුසු වූ හැඟීම් සමුදායක් අන්තර්ගත ගීතයක් මෙය,
ඇත්තටම ඉතාලියේ තනි උනා වගේ....
Very nice song
තාමත් මහ රෑට අහන්න හිතෙන සිංදුව ක් ඒ තරම් Music එක්ක Voice එක Fell ❤
#Beautiful_song ❤
❤
කවද හරි ඉතාලියෙ ඉදන් මේක අහන දවසක් එනකන් මං බලන් ඉන්නව 🥺
මේකෙ මේ කියන් නගර දැන් වෙද්දි කොහොම ඇද්ද??🥺🥺🥺
මිනිස්සු කොච්චර බයෙන්ද ඉන්නවා ඇත්තෙ....😥😥😥😥
Ou akanan atta.a nagara dan paluwat gihin.
I'm in Brescia
Great job buddy I’m more than proud of you ....
Wishing you the best of luck
And proud to be a member of Plus Minus
Cheers bokka ❤️❤️
Patta Machn 👌
❤❤
😘😘
මෙි වැලි කතරේ හරිම උණුසුමයි..දොා්හා නගරයේ මන් තනි වුනා...
Harsha Perera. ❤
අපිත් ඕයී 🤣
@@danushkasampa5987 …
සරල වචන ටිකක් උනාට අර්ථය ගැඹුරුයි.සංස්කෘතින් දෙකක ආදරය දැනෙන ,හැඟෙන ආකාරය බොහොම සරලව ගීතයෙන් කියනවා.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එ තරම් ලස්සනයි දළදා සමිඳු පිහිටයි ඔයාට අයියේ සුභ අනාගතයක් ජය වේවා❤️❤️👍👍🇱🇰🇱🇰
එක පට්ට කොච්ව්ර කාලයක් ගියත් එ වචන කවදාවත් එපා වෙන්නෙ නැහැ එ සංගිතෙත් එහෙමයි...❤ පට්ට ආස සිංදුවක් මෙක
2024 දිත් මේ song එක අහන අය කෝ ❤
2024 අහන අය කව්ද?
2024 වෙනකොටත් මේ සිංදුව අහන්න කවුද ?❤❤❤
2024 මෙක අහන අය කො❤❤😊❤❤
Mm. Milan inne thawam ahnwa
සිංදුව සුපිරි කියලා හිතෙන කට්ටිය ලයික් එකක් දාගෙන යමු
තංගල්ලේ ඉදන් කුරුණෑගලට එනකල්ම ඇහුවා.අදටත් දවසට දෙතුන් පාරක්වත් අහනව😍
එහෙනම් මං වගේ පිස්සියක් හම්බුනා....
ඉස්කෝලෙන් out උන දවසේ ඉඳලම ඉතාලි එන්ඩ පට්ට හීන ගොඩක් මැව්වා... කොයි තරම් හොඳ රස්සා කරත් ඉතාලි හීනය දසමයක්වත් අඩු වුණේ නෑ. අවුරුදු විස්සකට විතර පස්සේ ඒ හීනේ හැබෑ වුනා... මේ මිනිස්සු වගේම මේ රටත් මාරම සුන්දරයි.. මගේ රටට වැඩිය මේ රට හොඳයි කියලා කියන්ඩ බෑ, හැබැයි මගේ රටට වැඩිය මේ රටේ සිස්ටම් එක, ඒ සිස්ටම් එකටම හැඩගැහුණු මිනිස්සුන්ගේ සුන්දර ආකල්ප, නිදහස සිය දහස් ගුණයකින් හොඳයි...
I listen to this song whenever i can.I don't know this has the some kind of magic.thank you very very much for presenting this magical song and of course the singing too.
අද තමා මේ සින්දුවෙ ආසාවෙන් ඇහුවේ🌷🌷🌷මරූ
omg the music , and everything is amazing . Fell in love with your voice .
God bless you. This song is my morning happy pill.
අල්ලෝරා මං ඉතාලියේ තනි උනා.great job
Congratulations for ur future aiya😊
සින්දුවට 100% ක් ගැලපෙන විදියට වීඩියෝ එකත් හදල තියෙනවා 😍😍😍
♥️♥️♥️Everyone hearing this masterpiece forever 😊😊😊
මම ආසම පරණ සිංදුවක්, අලුත් විදිහට තවත් ආසාවෙන් ඇහුවා..
ඉතලියට ගියා වගේ හැගීමක් දැනෙනවා.ජය වේවා ...සුබ අනාගයක් 🙏😊😊
දෙමවුපියන්ට දරුවන්,දරුවන්ට දෙමවුපියන් අහිමි වන්නට ඇති...නෑදෑයින්,හිතවතුන් අහිමි වන්නට ඇති....තවමත් අහිමිවෙමින් පවතිනවා ඇති...දහස් ගනනින් සෙනඟ ගැවසුන නගර අද සයිරන් නලා හඬ පමණක් පාලුව නිවනවා ඇති....සුරපුරක් වන් නගර මාවත් අද කිසිවෙකුත් නැතුව හුදෙකලා පාලු නින්දක පාලුව නිදනවා ඇති......දහසකුත් එකක් බලාපොරොත්තු හීන පොදිබැදන් හිස මත්,හිත් මත,කර මත තබා ඇවිද්දවුන් අද නිවාස වල බිත්ති හතරට කොටුවී ජීවත්වන්නට පමණක් යදිනවා ඇති......ඇතැම්මු ගිලන් වී ඇඳක හුස්ම ගන්නට වෙර දරනවා ඇති...සමහරු පිහිටක් වත් නැතුව අසරණ සතුන් මෙන් මියයනවාත් ඇති...
ජීවිතය මොන තරම් පුදුමාකාරද?අවිනිශ්චිතද?නොපෙනෙන දේකට පුලුවන්ද ලෝකයක් කණපිට ගහන්න...?ඔව්...පුලුවන් කියල අපි හැමෝම දැනගත්තා.....සසර මොන තරම් බියකරුද?එක මොහොතකින් සියල්ල වෙනස් වන්නට පුලුවන් ලෝකෙක ඔබත් මමත් ජීවත් වන්නෙමු...යථාර්ථය තේරුම් ගත යුතුය...කර්මයට මුහුණ දිය යුතුය....පෙර ආත්මයක හෝ මේ ආත්මයක යම් කර්මයක් සිදු කළද...මේ ආත්මයේ එයට සාපේක්ෂව ඉරණම විසඳෙයි...දැන් අවශ්‍ය හිතේ ශක්තිය පමණි...කල හැකි කිසිවක් නැත....කල හැකි දෙයක් ලැබේවායි ප්‍රාර්තනා කරමු...
මරණය කොයි මොහොතේ හෝ ලඟාවිය හැකිය...සරලවම කිව්වොත්...මිනිසත්කම වපුරන්න,පතුරන්න...සියලු පාපයන්ගෙන් මිඳී නොපමාව කුසල් රැස්කරන්න....නැවතත් ලබන භවයක මෙවන් වසංගත,රෝග බිය නොමැති මිනිසත්කමින් පිරුණු පවින් වැලකුනු,සුන්දර සොභාදම් මෑනිගේ කුසතුල ඉපදී ඔබත් මමත් මුන ගැහෙන්නට ප්‍රාර්තනා කරමු.....
මියගිය සියලු දෙනාට නිවන් සුව පතමු...
රෝගී සියලු දෙනාට ඉක්මන් සුව පතමු ...
2024 අහන උන් කෝ❤🎉
. ලස්සන කට හඩක්.ඉදිරියටම යන්න.ශුභ පැතූම්
ගයාන් කොරෝනා ආවට පස්සෙ මීට දවස් දෙක තුනකට කලින් හරියටම අහන්න ගත්තෙ මේක.හදවතට දැනෙන්නෙ දැන් තමයි ...මං ඉතාලියෙ තනි උනා..😓😓😓😓
🙈 අඩෝ ඒ මියුසික් එක ඇගෙ මයිල් කෙලින් වෙනවා..❤️❤️
ආදරෙයි මේ සිංදුවට...හැමදාම උදේම අහනවා...අමුතු තනිකමක්...සුන්දරයි ලස්සනයි❤️💓🌹🌿🌹
2024 ත් පට්ට ආදරෙන් මේ සින්දුව අහන උන් කෝ❤️❤️
Lovely Song , Lovely Voice and Lovely Performance. All the Best!!!!
එඩ්නා ගිනි කන්ද ඇවිළුනා....
හිත නිවා ගන්න තවම බැරි වුනා....❤️❤️❤️❤️
අලුත් සින්දුව ලස්සනයි අයියේ , ගොඩක් ආදරෙයි මේ සින්දුවට .
ඇද කුද කියපු උන් මීට වඩා හොදට කරපල්ලකෝ.... ඕනම හොද දේක වැරැද්දක් දකින මිනිස්සු ලන්කාවෙ ඉන්නෙ බන්.
Sisura Nimnaka නරක විදියට බැලුවම පේන්නෙම නරක විදියට බන්.... අනිත් එක ඉරිසියාව... මට සින්ග් කරන්න බෑ ඒකට මූවත් අනිත් සින්ග් කරන්න පුලුවන් උන්වත් පලිද... අනේ මන්ද බන් දූපත් මානසිකත්වය අපේ උන්ගෙ 👎
anew, kari ponnayo bn inne
Honda dewal putha unath Kanna Honda naha.
Lassani patto
Lankawa spelling weradi
This song brings me so much memories had in Italy.. Waiting to travel again...
2023 අද වෙද්දත් ඒ ලස්සන සිංදුවේ ඇතුලේ ගිලෙනවා❤❤
💯
who is here after covid 19 outbreak ? Get well soon Italy Sri Lanka and whole world ❤️
You are bringing a totally different dramatic plus singing style into Sinhala song family. You think differently.. Very impressive
Allora come va? Perfetto 👍 I lived in italy for 5 years...coz that I love this song.voice is perfect
මාරම මාරයි. පුදුම ලස්සනක්. සුභ පැතුම් හදවතින්ම .!!
කොරෝනා අප ලෝකයෙන් ඉක්මනට තුරන් වෙන්න ඕන හිතන අය ලයික් එකක් දාන්න ඔයගොල්ලොන්ගෙ බැති සිතින්
දැකලා පුරුදු මූනක්🙄
I remember the days that I have spent in Italy when I listen to this. Great piece of work!
A superb piece of art. I have been playing this over and over again for the past few days. I love the changes done to the original song. Keep the hard work up! Good luck!
ගයාන් උඩවත්ත ... වැඩේ ලස්සනට කරලා තියෙනව good job
කොච්චර ඇහුවත් අදටවත් එපා නොවුන.. ආසම ආසම ආසම.. ආදරේම සින්දුව 😍💐 ඇබ්බැහියක් 🔥❤❤❤❤❤❤😘
OH unbelievable! International level.Earlier I thought this was a foreign country .But it is from Sri lanka.Love it!
Lyrics...Music...Voice...👍
Hats off to you Guys...
Beautiful Musical Masterpiece.
2021 බලන සෙට් එක කෝ ...... ❤👌
පිස්සුවක් මේකනම් 😩💕😪🇮🇹
අදරනීයයි හැගුම්බරයි❤️❤️❤️❤️👌👌👍👍💘💘❤️❤️💓💓💔💔💜️💕💖💗💝💜️🖤💞💙💚💛🧡💟❣️💞💝❤️🩹❤️🩹💤💌
ඉතාලියේ ඉපදෙන්න කැමති වුන් මෙි කාෙනට 😃🍷✌
පාන්දර 3:52යි තාම පිස්සෙක් වගේ අහනවා..... Head set දෙක ගහන් අහනකොට එන feeling එක කියන්න තෙරෙන්නේ නෑ බන්.... පට්ට.....අනේ මන්දා 30 පාරකට වඩා බැලුවා තාම එපා උනේ නෑ....වචන...තේරුම...රිදම් එක....music.... මේ වගේ වෙලාවක පට්ටටම feel වෙනවා.....අම්මෝ වචන නෑ බන්❤️❤️🔥🔥🌸🌸
.Really. Me too
Ekh නම් සුපිරි ඒ vibe ekh ❤️😍
2023 , thank you for composing this song and also for the magical voice ❤