Man Italiye Thani Una | මං ඉතාලියේ තනි වුනා (Stereomiinds Remix) - Dhanapala Udawatta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • We had a great time remixing this legendary song "Man Italiye Thani Una" originally performed by Mr.Dhanapala Udawatta and later performed by his son Mr.Gayan Udawatta. We were really inspired by this tune and felt like giving our own Psy/Bounce spin to it.
    ★ Available for streaming
    Apple Music : / man-italiye-thani-una-...
    Spotify : open.spotify.c...
    Original Song : Man Italiye Thani Una by Dhanapala Udawatta
    Remixed by : Stereomiinds
    Videography/VFX - Thilanka Wickramasinghe (Sci Guy)
    Video Editing : Obviously a noob LOL
    ★ Special Thanks :
    Thilanka Wickramasinghe
    Leon Lakruwan Wijesinghe
    Vihanga Jayawickrama
    Prageeth Chamara
    Prabash Thameera
    ★ Footages of Italy :
    Sivan Ayla (Italy Vlog) : • ITALY VLOG PT 1
    4K Urban Life (Rome 4K Virtual Walking) : • Rome, Italy - 4K Virtu...
    Amanda Diaz Vlog : • ITALY VLOG : MILAN / T...
    ★ Other songs by Stereomiinds
    දූවිලි මල : • Stereomiinds - Doowili... ​ ​
    ආත්මයේ මා : • Stereomiinds - Athmaye... ​​
    නයිල් නදී : • Nile Nadee (නයිල් නදී)... ​​
    ශෝභාව ඒ : • Shobawa Eh (ශෝභාව ඒ) -... ​​
    හෙළ නද : • [Preview] Stereomiinds... ​​
    වේදනා ලොව : • Wedana Lowa (වේදනා ලොව... ​​
    දුර ආකාහේ (Remix) : • Dura Akahe (දුර ආකාහේ)... ​​
    Aa (ඈ) Remix : • Aa (ඈ) (Stereomiinds V...
    ★This is not an official remix and above material (Audio/ Video) is not used for commercial purposes, all rights belong to the respectful owners. Send us an email at stereomiindsofficial@gmail.com for any issue regarding this content.
    #manitaliyethanituna #remix #stereomiinds #sirakusasisiliya #trance

ความคิดเห็น • 1K

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 4 หลายเดือนก่อน +20

    Remix දැකල නැති ගූ හොරුන්ට හොඳයි😂😂

    • @Stereomiinds
      @Stereomiinds  4 หลายเดือนก่อน +7

      Ammo eka hikzzz

    • @anuhasff_01
      @anuhasff_01 4 หลายเดือนก่อน +5

      @@Stereomiinds Gobba Dj ahana unta Me wage Edm Remix hariyanne na

    • @anuhasff_01
      @anuhasff_01 4 หลายเดือนก่อน +6

      @@Stereomiinds Oyalage Music Hodai Ayye, Munwa Form Karanna Epa

    • @HANTHANASTUDIO
      @HANTHANASTUDIO 4 หลายเดือนก่อน +2

      techno ahalavath nati gobbayo thama ohoma comment danne

    • @HANTHANASTUDIO
      @HANTHANASTUDIO 4 หลายเดือนก่อน +4

      dan inna sippi kali kohen hari sampal ekak aran hadana gobba dj tama mun vage unta hariyanne😂

  • @user-ey1bi5lm5g
    @user-ey1bi5lm5g 3 ปีที่แล้ว +1133

    පොඩී විඩියෝ කෑල්ලක් දැකලා හොයාගෙන ආපු උන් මේ කොනට❤️🙈

  • @gaweshanabandara6034
    @gaweshanabandara6034 2 ปีที่แล้ว +127

    මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ මම විතරද ඒ තරම් සුපිරි 🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @menushawarshan2594
    @menushawarshan2594 2 ปีที่แล้ว +80

    මේ වගේ EDM style එකට සින්දු හදහන් සගෝ, සින්දුව හොයාගෙනම ආවා 😍

  • @akilaprabhashwara8845
    @akilaprabhashwara8845 3 ปีที่แล้ว +310

    හරිම නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්.Well Done Stereominds!!!

  • @vishmacharuka7067
    @vishmacharuka7067 3 ปีที่แล้ว +195

    Whatsapp status එක්කින් චැනල් එක සෙට් වුනේ..සුපිරී බෝයිස්❤️🔥

  • @moneyhiest4965
    @moneyhiest4965 2 ปีที่แล้ว +82

    මං ලංකාවේ දැක්ක ලස්සනම remix එක 😍

  • @nisalanimadith3170
    @nisalanimadith3170 3 ปีที่แล้ว +452

    ඇයි බන් මේවා Treanding යන් නැත්තේ 😭😭❤️

    • @axelyon930
      @axelyon930 3 ปีที่แล้ว +37

      දැන් system එක වෙනස් බං..
      Trending යන්නෙ ගූ එව...
      Trending යන්නැත්තන් ඒව තමා සුපිරි නිර්මාණ.❤️🔥

    • @tharushdineth123
      @tharushdineth123 3 ปีที่แล้ว +17

      කරුමෙ බන් ලංකාව නේ මේක 😑

    • @nipunsandeepa9176
      @nipunsandeepa9176 3 ปีที่แล้ว +18

      මල් වැජබෙන ලංකාවෙ නිර්මාණ වලට කොහෙංද බ්‍රෝ තැනක්...😉

    • @deepend7941
      @deepend7941 3 ปีที่แล้ว +7

      @@user-gw4ig2fz2c අන්න එකයි 🤘

    • @sakuniransika08
      @sakuniransika08 3 ปีที่แล้ว +6

      Lankwe inne okkom boot kapu aya😹😹 Kann wena kama tibila na ekai😹😹😹

  • @Stereomiinds
    @Stereomiinds  ปีที่แล้ว +24

    Stereomiinds අලුත්ම updates & releases ගැන දැනගන්න අපේ Whatsapp channel එකට join වෙන්න 📲
    whatsapp.com/channel/0029Va4Jo8IBqbrDpUI4PD

  • @sureshasanka2465
    @sureshasanka2465 ปีที่แล้ว +13

    Spotify එකේ අහම්බෙන් එක සිංදුවක් play වෙලා මේචැනල් එක හොයාගෙන ආවේ. මේක මරු 👌 🔥

  • @akbarali9129
    @akbarali9129 3 ปีที่แล้ว +77

    ඇබ්බැහි වෙනවා යකෝ❤️🙏🔥 Legit masterpiece 🤑

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 2 ปีที่แล้ว +52

    Next level ❤️🇱🇰 ට්‍රැක් එක ගැන කියන්න වචන නැහැ. වෙනම රහක් ඒක 🔥🌈️ ජය වේවා......

  • @kavishka6674
    @kavishka6674 3 หลายเดือนก่อน +1

    🔥✨මෙ වගෙ EDM එකෙ songs තව ඕනා .මෙක නම් පිස්සුවක් ❤

  • @hasithanuwan287
    @hasithanuwan287 3 ปีที่แล้ว +132

    සුද්දොන්ට සිංහල තේරෙනවා නම් ❤️

    • @nipunsandeepa9176
      @nipunsandeepa9176 3 ปีที่แล้ว +15

      ඕක හිතුන වාර අනන්තයි මචං...❤️😐

    • @VihangaLK
      @VihangaLK 2 ปีที่แล้ว +7

      billions of viwes❤🤘

    • @dasunchamika4061
      @dasunchamika4061 ปีที่แล้ว +1

      100 like eka magen a

    • @rathnayakamudiyanselagevij1788
      @rathnayakamudiyanselagevij1788 4 หลายเดือนก่อน

      කොහොමද සුද්දා සිංහල ඉගෙනගත්තානම්
      ඇයි අපි විතරක් ඉංග්‍රීසි ඉගෙනගන්නෙ

  • @Stereomiinds
    @Stereomiinds  3 ปีที่แล้ว +170

    ★ Other songs by Stereomiinds
    දූවිලි මල : th-cam.com/video/P2L5vKguVCw/w-d-xo.html​​ ​
    ආත්මයේ මා : th-cam.com/video/SrzbOUGEhAU/w-d-xo.html​​​
    නයිල් නදී : th-cam.com/video/j0D3Ujw6-CQ/w-d-xo.html​​​
    ශෝභාව ඒ : th-cam.com/video/87aSsEsECoc/w-d-xo.html​​​
    හෙළ නද : th-cam.com/video/ZPp4Q6qu9nQ/w-d-xo.html​​​
    වේදනා ලොව : th-cam.com/video/nxBgWiZifhk/w-d-xo.html​​​
    දුර ආකාහේ (Remix) : th-cam.com/video/VEi9n5Z0AVo/w-d-xo.html​​​
    Aa (ඈ) Remix : th-cam.com/video/JzCj9Dkdwt4/w-d-xo.html

    • @ramithgamage
      @ramithgamage 3 ปีที่แล้ว

      Ado mekath dannako iTunes anith ewa wage 🥺❤️

    • @prabhash1341
      @prabhash1341 3 ปีที่แล้ว +1

      Mcn suggest you to pin this at top if possible so you guys get more views and reaches. You deserve them!

    • @janeeshadilum7953
      @janeeshadilum7953 ปีที่แล้ว

      Ansathu

  • @Shefy-s3e
    @Shefy-s3e ปีที่แล้ว +3

    මාව නිකන් ඇත්තටම ඉතාලියට ගියා වගෙ feel එකක් අවේ මෙක අහද්දි ♥️😍🤤

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 2 ปีที่แล้ว +8

    අඩේ ඒක❤🔥🔥🔥❤❤ට්‍රෙන්ඩින් වෙන්නම ඕනෙ එකක්🔥❤

  • @ravinduthilan8927
    @ravinduthilan8927 2 ปีที่แล้ว +27

    මේවා trending වෙන්නේ නෑ කියන්නේ ඉතින් යක්ක පුත්තුන්ගේ රස වින්දනේ ගැන කියලා වැඩක් නෑ❤️✨ anyway patta🤟🇱🇰

  • @Praniya_Official
    @Praniya_Official หลายเดือนก่อน +3

    2024 අගෝස්තු වල අහන උන් කෝ ඒ vibe එක තාමත් ඒ විදිහමයි 😭❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 ปีที่แล้ว +85

    සුපිරි ❤️
    2:30 ජාතික කොඩියත් තියේ 🇱🇰

    • @athilasenal
      @athilasenal 2 ปีที่แล้ว +1

      Ithin lankawe gaalu kotuwa athulene 🤔

  • @Shavinofficial
    @Shavinofficial 3 ปีที่แล้ว +77

    We don’t need Armin van Buuren we got STEREOMIINDS! ✨❤️ 🇱🇰

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 2 ปีที่แล้ว +2

      මා හදේ සිතුම් පහරක් හොදේ🔥❤මල්වාරම් එකට පස්සෙ වැදුන එක🔥

    • @amilachamath5106
      @amilachamath5106 2 ปีที่แล้ว

      Yes

  • @DEVILSMOK
    @DEVILSMOK 3 ปีที่แล้ว +136

    Vini Vici වයි Armin van Buuren
    මතක් උනේ එක පාරට ඒක මරු❤️❤️❤️❤️

  • @DLSaranga
    @DLSaranga 2 ปีที่แล้ว +3

    යාලුවෙක් දාපු ස්ටේටස් එකෙන් හොයාගෙන අාවෙ...
    සුපිරියක්ම තමා❤🔥

  • @slpi3615
    @slpi3615 3 ปีที่แล้ว +5

    මයිල් කෙලිං උනා ය්කූ😢😻❤️🖤

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 2 ปีที่แล้ว +1

    Mokadda E add karapu techno eka..😮😮
    Supiri aa..❤❤❤❤

  • @kaviduwenusara6545
    @kaviduwenusara6545 2 ปีที่แล้ว +3

    සුපිරි ඉස්සරහටත් විඩියො ඔනි🤧🇱🇰💪

  • @Overthinker2002
    @Overthinker2002 2 ปีที่แล้ว +1

    best remix video i ever seen in sri lanka

  • @mr.tmusic2000
    @mr.tmusic2000 3 ปีที่แล้ว +3

    අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ bro.ගින්දර🔥🔥🔥🔥

  • @anuhasff_01
    @anuhasff_01 6 หลายเดือนก่อน +1

    All the best Brother. Nice Edm remix and Nicely mix and mastered this song. This is a masterpiece. Proud to be a Sri Lankan 🇱🇰.

  • @denukasenura8691
    @denukasenura8691 3 ปีที่แล้ว +7

    ඔයාලනම් සුපිරියි අයියේ WISH U ALL THE BEST............................

  • @MEMEsirr
    @MEMEsirr 3 ปีที่แล้ว

    Niyamai tiktok ekakin sinduwa ahla hoyn aweeee niceeee

  • @axelyon930
    @axelyon930 3 ปีที่แล้ว +35

    කොහෙද ගයිස් මෙච්චර කල් හැංගිල හිටියෙ...❤️👌

  • @musicvideowithlayuris6432
    @musicvideowithlayuris6432 2 ปีที่แล้ว +2

    අඩෝ ඒක පාර බන්

  • @raveenkavinda1065
    @raveenkavinda1065 3 ปีที่แล้ว +14

    සුද්දොන්ට් මේකේ දැනෙන ෆීලින් එක කොහොම ඇද්ද😍👍

  • @kaviduwenusara6545
    @kaviduwenusara6545 2 ปีที่แล้ว

    වට්සැප් ස්ටෙඩස් එක්කින් ආවෙ🖤

  • @dsir9269
    @dsir9269 3 ปีที่แล้ว +12

    දවස්ට 5 පාරට වඩා අහනවා❤️👽✌️

    • @thushic6997
      @thushic6997 2 ปีที่แล้ว +1

      ඇබ්බැහිවෙලා...😜❤️👌

  • @chanakajayawickrama4991
    @chanakajayawickrama4991 3 ปีที่แล้ว

    ඒක 👌 . වෙනස්ම තේරුමක්

  • @rcgnetworks
    @rcgnetworks 2 ปีที่แล้ว +17

    This is my first time listening to this remix and it gave me goosebumps. Huge thumbs up and Hope this will actually perform in a tomorrowland stage one day. Keep up the good work machan.

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 ปีที่แล้ว

    මම ලංකාවේ ආසම දෙන්නෙක් තමයි stereomiinds.ආදරෙයි.උඹල තමයි ලංකාවට ඕන💖💖දවසක උඹලට තැනක් එනවා ලංකාවේ

  • @oshadha-basnayaka
    @oshadha-basnayaka 3 ปีที่แล้ว +56

    මේක ෆට්ට බං .. සුපිරියක් ආහ් .. ඉදපං මේක ට්‍රෙන්ඩිං එකක් කරලා දෙන්නම් උබලට .. දිගටම කරපං 😍

    • @srigaruda503
      @srigaruda503 3 ปีที่แล้ว

      උබ හින්දා තමයි මේතන හොයා ගත්තේ🥰

  • @SandeepStreaming1013
    @SandeepStreaming1013 2 ปีที่แล้ว +1

    ado meka nm .....................patta ade

  • @Stereomiinds
    @Stereomiinds  3 ปีที่แล้ว +6

    ★ Available for streaming
    Spotify : open.spotify.com/track/0i3leQw5pDJeVZ89ZWVuUa?si=VALSpa18SqGEaf4vVuWnkQ
    Apple Music : music.apple.com/lk/album/man-italiye-thani-una-stereomiinds-remix-single/1559352908

  • @rasikasanjeewani7725
    @rasikasanjeewani7725 ปีที่แล้ว

    Niyami remix eka hithatama wadinawa😇😇😇😇

  • @DasithDm
    @DasithDm 3 ปีที่แล้ว +36

    වෑවු එක... Remix දැක්කට බොක්කට වදෘන එවා දැක්කේ නෑ මහත්තයො ❤️🤟

  • @rangikawijesinghe9652
    @rangikawijesinghe9652 3 ปีที่แล้ว +1

    මන් ආස නැති සින්දුවක් අහන්ඩ ආසවෙන විදියට දීල තියෙනව stereominds ඒක පට්ට❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +5

    Subscribe බටන් එක කුඩු කරන්න බොයිස් කම්නෙට් කියවන සෙට් එක අමතක උනා නං මේ කොල්ලො ගන්නෝනෙ උඩට 😌😌😌

  • @Azwardeen
    @Azwardeen ปีที่แล้ว

    මන් ආසම සින්දුව ගැම්මක් කොම්ලෝ 🤞👌😉

  • @yesithabatepola
    @yesithabatepola 2 ปีที่แล้ว +4

    This is an awesome remix, and the video is even better! Much love to Stereomiinds.

  • @raveenmadushantha5002
    @raveenmadushantha5002 2 ปีที่แล้ว +1

    ඔක්කොම දැනෙන්නම දීලා තියෙනවා. ඉදිරි අනාගතයට ජය වේවා ❤️✌️🤘

  • @chamathwijewickrama
    @chamathwijewickrama 3 ปีที่แล้ว +8

    අඩෝ.....!!!!
    ඇගේ මයිල් කෙලින් වෙන්න වැඩක් කරන්න හැමෝටම බෑ. උඹලා ඒක කරනවා. දිගටම කරන් පලයන් මචං. ජය වේවා!!!!!!!❤🤘🏽

  • @ramithgamage
    @ramithgamage 3 ปีที่แล้ว +1

    Adoh patta meka wenama vibe ekak tomorrow land wage headphones deka gahagena volume wadi karala asswahagattama thada kora ❤️🔥

  • @deepend7941
    @deepend7941 3 ปีที่แล้ว +39

    මේ යන විදිහට ගියොත් ලංකාව අනාගතයේ හරි ලස්සන වෙයි කොල්ලෝඔ...🤘

    • @jameshenry771
      @jameshenry771 2 ปีที่แล้ว +1

      2022 wena kota eka godak wenas una bro

    • @pleasethats4263
      @pleasethats4263 ปีที่แล้ว +1

      @@jameshenry771 වේනස තදටම දැනුනා 2022

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 ปีที่แล้ว +1

    සුපිරී බ්න් .

  • @thaminduanuhas2601
    @thaminduanuhas2601 3 ปีที่แล้ว +14

    වැදීගෙන එද්දි මේක අහනකොට දෙන ආතල් එක🤤🥵

    • @sachinska
      @sachinska 3 ปีที่แล้ว +1

      සිරාවට අහ්හ්😁 .දැන් ඇහුවෙත් කලුවා අතෙ තියාගෙන ❤️🍁👁️

  • @gamingwithvihaga3647
    @gamingwithvihaga3647 2 ปีที่แล้ว +1

    අම්මො පට්ට🤩ඇබ්බැහි වෙනවා ඒකට💥🤩

  • @fvziiiil
    @fvziiiil 2 ปีที่แล้ว +3

    I wanna live another day to see these guys playing this one on a stage😌

  • @isuru1421
    @isuru1421 ปีที่แล้ว

    තව සිංදු ටිකක් මේ විදිහට හදල දාන්න පට්ට බන්

  • @Beme-h4z
    @Beme-h4z 3 ปีที่แล้ว +8

    අයියේ අනිවාර්යයෙන්ම music එක හදපු විදිහේ වීඩියෝ එකකුත් ඕනේ නයිල් නදී එකේ වගේ.👌👌👍

  • @suhithnanayakkara4386
    @suhithnanayakkara4386 3 ปีที่แล้ว +2

    ගයාන් උඩවත්තගේ පුතා හදන්න හිටිය version එක 😂😍❤

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +47

    කවදහරි ලංකාවෙ සුපිරිම වැඩ්ඩො ටිකක් තමයි 🖤

  • @godfatheronlive2353
    @godfatheronlive2353 3 ปีที่แล้ว

    🖤😊😊 ලංකාවේ වැඩ්ඩො නෑ කිවුවොත් කනට ගහල පෙන්නපම් මේක 🖤✌️

  • @vidurangabandara2226
    @vidurangabandara2226 3 ปีที่แล้ว +16

    Whatsapp ස්ටේටස් කෑල්ලක් දැකල හොයාගෙන ආවෙ..මාර ලස්සනයි❤❤

  • @mochiblink
    @mochiblink ปีที่แล้ว +1

    1:00 hodama කෑල්ල ❤️

  • @dineshviduranga7159
    @dineshviduranga7159 2 ปีที่แล้ว +8

    System Changed මේක තමයි වෙන්න ඕනා EDM රහට Remake එකක් ලොකු ගමනක් යන්න ඕන සහොදරයා ❤️😍🔥💪

  • @kaveeshaff2701
    @kaveeshaff2701 2 ปีที่แล้ว +1

    මරු බන්

  • @crepixart2904
    @crepixart2904 ปีที่แล้ว +4

    අහන්න ඹ්න හැම වෙලේම ඩවුන්‌ලෝඩ් නොකර යූටියුබ් එකෙන්ම අහන මං😍❤

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว

      මාත්😂

  • @CuriousGossip
    @CuriousGossip ปีที่แล้ว +1

    මේක අහන 2023 සෙට් එක කෝ. මේ සින්දුව නම් පිස්සුවක් ❤❤❤❤💙💙💙

  • @MRk42397
    @MRk42397 3 ปีที่แล้ว +3

    Love the beat superb 😍

  • @samanharshana1015
    @samanharshana1015 3 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ ...ඒත් නොකියා යන්නත් බෑ 😍🔥 🔥

  • @RashanBalasooriya
    @RashanBalasooriya 3 ปีที่แล้ว +6

    Favourite 😍😍🔥 #psy

  • @anjuproduction9558
    @anjuproduction9558 3 ปีที่แล้ว

    Lsd fantasyata wada hapan me track eka ahuwama abbahi wena tharama..kiyanna wachana na.ekenma meka patta.warthamanaye music kiyanne kunu godak.e athara hoda nirmana thiyenne bohoma tikai.mekath ewagen ekak.italiye thani una,galana gaga,dura akahe.me thunata thama wadiyenma asa.wade patta.thawa me wage hoda nirmana issarahata thawa denna.api balan innawa.🖤🖤🖤

  • @axelyon930
    @axelyon930 3 ปีที่แล้ว +3

    ආදරෙයි steromiinds...❤️❤️❤️❤️👌

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිලනො සිට

  • @MalindaG
    @MalindaG 3 ปีที่แล้ว +10

    This is Sick! 😍😍😍😍😍 Wow! Amazing Work Stereomiinds! #Isuranga & #Lahiru Brothers!

  • @sadiya4230
    @sadiya4230 2 ปีที่แล้ว +1

    wow🥺voice eka❤️

  • @firexdecruzer3440
    @firexdecruzer3440 2 ปีที่แล้ว +10

    What a fantastic mix boys!!!
    I don't know why these are not trending. I'm not much into electronic music, but I listen to your songs a thousand times! 🤘

  • @amranrajesh6967
    @amranrajesh6967 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි බං... මේවා තමයි ත්‍රෙන්දිං වෙන්න ඕනේ

  • @musicvlogs6506
    @musicvlogs6506 3 ปีที่แล้ว +3

    nice vibe

  • @kavishalakmal3273
    @kavishalakmal3273 2 ปีที่แล้ว

    සුපිරි.... "මගේ ඔරු කදත් දිරලා" සිංදුවත් ඔය වගේ හදන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.. නිකන් අයිඩියා එකක් කිව්වේ...

  • @gaweshanabandara6034
    @gaweshanabandara6034 2 ปีที่แล้ว +5

    ඇගත් එක්ක හිරි වැටෙනවා යකෝ උබල නම් පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️

  • @janithdilsara8515
    @janithdilsara8515 3 ปีที่แล้ว

    මරු මරු කතා කරල වැඩක් නෑ සුපර් congratulations

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +3

    සුපුරි කාලෙකින් අහපු පට්ට trance එකක්

  • @sadhil752
    @sadhil752 ปีที่แล้ว +2

    Eh patta ooi....😍❤️❤️❤️❤️

  • @rashmikaprashan2763
    @rashmikaprashan2763 3 ปีที่แล้ว +14

    vini vici ව මතක් උනා..ලංකාවේ EDM ඉන්ඩස්ට්‍රි එකට ලොකු හයියක් මේක❤️

  • @somasirinapagoda66
    @somasirinapagoda66 2 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @MahasonaTV
    @MahasonaTV 3 ปีที่แล้ว +18

    Stereomiinds කියන්නේ එසේ මෙසේ වැඩ්ඩෝ නෙමේ 💪❤️ඕකයි කියන්න තියෙන්නේ

  • @tthawk2668
    @tthawk2668 ปีที่แล้ว

    සුපිරිම සුපිරි

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 3 ปีที่แล้ว +5

    අච්චාරුවක්..
    වෙනම රහක් ..
    පට්ට මචං...
    ආයේ ආයේ අහන්න හිතෙනවා
    ජය....

  • @song10236
    @song10236 2 ปีที่แล้ว

    සුපිරි 💪💪💪

  • @chathushkavirajith2503
    @chathushkavirajith2503 3 ปีที่แล้ว +16

    අප්පිරිය කරපු සින්දුවක්....ඒ උනාට transe mix එක පට්ට...දැන් අහන්න වෙනව 💜️💜️💜️✌️

    • @pasindubhanuka7277
      @pasindubhanuka7277 3 ปีที่แล้ว +4

      @@memedose-md සිරාවට මූ ගිබ්බ පකෙ###ක්

    • @kalingawelagedara7776
      @kalingawelagedara7776 ปีที่แล้ว

      Deweni inime sinduwam ahl meka ahuwm ehm thm 😂😂😂

  • @sasindukalhara5222
    @sasindukalhara5222 2 ปีที่แล้ว

    Ammoh supiri....❤❤❤❤❤❤

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +9

    අඩෝ මේක සුපිරියක්නෙ...🥺❤
    බාශිගෙ විරාමයක් සින්දුවේ පින් කරලා තිබුන කමෙන්ට් එකෙන් චැනල් එක දැක්කේ.... මේක නම් ගින්දර...😍❤💪

  • @Thami_BoY
    @Thami_BoY 3 ปีที่แล้ว +2

    ගින්දරක් ඒක😊🎧❤️

  • @coversongs9360
    @coversongs9360 3 ปีที่แล้ว +12

    ඇබ්බැහි වන සුලුය ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

  • @kinggunda6948
    @kinggunda6948 2 ปีที่แล้ว

    අවුරුද්දකට පස්සේ සෙට් උනේ චැනල ඇයි කලිම් නොදැක්කෙ කියලා හිතුනා මේවයි උඩට එන්න ඕනි වැඩ එකෙන්ම ගැම්මක් ලංකාවෙත් වෙනම රහක් තියේ කියලා දන්නේ දැන්♥️ keep it up bro♥️

  • @randomgappiya
    @randomgappiya 3 ปีที่แล้ว +28

    අපිට පාඩුවේ ඉන්න දෙනවලකෝ💓🎧😍

  • @pasinduherath2981
    @pasinduherath2981 2 ปีที่แล้ว

    පට්ට ගැම්මක් ඇ.සුපිරිමයි 🤟🤟🤟🤟🤟❤️❤️❤️

  • @sldtech7688
    @sldtech7688 2 ปีที่แล้ว +3

    🥺🥺 පිස්සුවක් 🥺💗 මීට වඩා තැනක ඉන්න ඔනී සුපිරිම channel එකක් 💗🥺

  • @hiroshimafernando4572
    @hiroshimafernando4572 3 ปีที่แล้ว

    ඒක වෙනස්ම රහක් ❤️

  • @iphonick
    @iphonick 3 ปีที่แล้ว +4

    ලොලිපොප් එකේ රගේ යකෝ 🤭