Piyamanne @ Tone Poem with Jayasri Rohitha Jayalath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @Jayasri
    @Jayasri 3 ปีที่แล้ว +3802

    පියමැන්නේ ..... මිලියන 6 කට වැඩිය බලලාලු 6,000,000+ ..!! ❤🙏ස්තුතියි !! අපේ ජයශ්‍රී ගීතවලින් ජනප්‍රියම ගීතයක්... අපිට වඩා හයියෙන් වේදිකාවේදී ප්‍රේක්ෂකයින් ගයන ගීතයක්.. එතකොට අපි එයාලට කියන්න දීලා විවේකීව හුස්මක් ගන්න ගීතයක්... තුර්යවාදක කණ්ඩායම්, කාවඩි කණ්ඩායම්, කොල්ලෝ සෙට් වුනාම අනිවා ගීතයක් !! හැබැයි අදවෙනකල් අපි ඒ ගීතයට මියුසික් වීඩියෝවක්වත් හදල නැහැ අප්පා 😒... ලයික්ස් , ට්‍රෙන්ඩින් බලාගෙන ගීත නිර්මාණකරන, නොම්මරවලින් ගීතයක් අගයන කාලෙක .... ගීතයට, වචනවලට, සංගීතයෙන් අපි දෙන ආදරයට සංවේදී වුනු ඔයාල සේරටම...කොටින්ම "පියමැන්නේ පිස්සුවට" ආදරේ සේරටම අපේ උපරිම ජයශ්‍රී උපහාරය💖🙏 !! රූපවාහිනියටත්, දිනේෂ් මල්ල ඇතුළු දක්ෂ වාදක මඩුල්ලටත් ස්තුතියි! 💕 ආදරෙයි !! ඔහොම යමු ! ජයශ්‍රී
    * තව ගොඩාක් අපේ ගීත බලන්න යන්න th-cam.com/users/jayasri
    It´s over 6 Million+ views it seems....and counting..!! Thanking everyone who enjoy one of our golden hits "Piyamanne" though without an own original music video...!! Inna time where numbers matters.. Thanks all respecting and enjoying it solely as a song with feelings .... lyrics, music ..simply loving this song like crazy and playing every where.. in western, eastern bands, school bands, Kawadi style and and,.... we know how much you people love this song!! Love you all!!❤🙏 JAYASRI
    #jayasrigoldenhits #rohithajayalath #rohanjayalath #Jayasri #piyamanne

    • @shawanthak191
      @shawanthak191 3 ปีที่แล้ว +36

      ආදරණීය සහෝදර දෙපලට ජයවේවා.. ජයශ්‍රී..!

    • @supunmalinthasandanayaka885
      @supunmalinthasandanayaka885 3 ปีที่แล้ว +9

      😍

    • @liyanagedona9170
      @liyanagedona9170 3 ปีที่แล้ว +16

      I am sure I have watched this song more than 1000 times now. it's really a masterpiece. love you Jaya Sri from Australia...

    • @jagath2023
      @jagath2023 3 ปีที่แล้ว +5

      ආදරෙයි...❤

    • @supunchalana4279
      @supunchalana4279 3 ปีที่แล้ว +5

      Adarey jayasri..

  • @shanakaeranga7196
    @shanakaeranga7196 4 ปีที่แล้ว +648

    ඉස්සර අපි school යද්දි school bus එකේ ජාතික ගීය 😂😂 හැමදාම කියනවා ! බොහොම පින් ජයශ්‍රී ඒ සුන්දර මතක වලට !!

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 3 ปีที่แล้ว +590

    ජය ශ්‍රී
    අපේ පුංචි රටේ ජීවමාන දැවැන්තයෝ❤️
    Band එකේ backing 100% ❤️

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว +4

      ජීව මාන නෑ හැබැයි හඩ තියෙයි අන්තර්ජාලය තියෙනකම්....

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @tharushaprasanjaya9193
      @tharushaprasanjaya9193 2 ปีที่แล้ว +1

      @@sandundilshan7355 yaojhs

    • @amilamadushani2085
      @amilamadushani2085 ปีที่แล้ว

      ​@@sandundilshan7355 o.

  • @lakshanshan3159
    @lakshanshan3159 3 ปีที่แล้ว +339

    අනතුරුදායකයි අධිමාත්‍රා ගීතයකි ❤️🖤💙

  • @siripalarox4892
    @siripalarox4892 ปีที่แล้ว +47

    පියමැන්නේ ඇයිද එසේ
    රිදවා....ලා ඔබ ම සිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
    සෙවණැළි මාවතේ
    ඇඳි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතුවේවා සදා ඒ සිහිනේ
    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැඳුණු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ
    මතු එන ජිවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා සදා ඒ සිහිනේ
    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ///

  • @mrdara1200
    @mrdara1200 4 ปีที่แล้ว +1469

    බටනලා පරට ඇග හිරි වැටුන අය like එකක් දන් යන්න 😍😍😍

  • @LuckyGamage
    @LuckyGamage 3 ปีที่แล้ว +873

    10 Million...! කෝටියක් බලනකං ඉවසිල්ලක් නැතුව හිටියේ...! 😘😍😌❤️

    • @hkanil9702
      @hkanil9702 3 ปีที่แล้ว +7

      🤩🥰🔥

    • @sumithkumara2126
      @sumithkumara2126 3 ปีที่แล้ว +10

      ස්ථිර බිරින්දැවරැන් අල්ප නිසා කෝටි දෙකම අහය්,වැඩිහිටි උනදාට

    • @thablicxbhaii2274
      @thablicxbhaii2274 3 ปีที่แล้ว +1

    • @harshibogahawatha7909
      @harshibogahawatha7909 2 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰👍👍

    • @dilinadeshan647
      @dilinadeshan647 2 ปีที่แล้ว +1

      😌

  • @dhanushkachathuranga3564
    @dhanushkachathuranga3564 3 ปีที่แล้ว +292

    ඒ බටනලා සද්දෙ නිකන් ගිනි ගොඩකට වතුර දානව වගේ... හිත නිමීල යනවා...❤️❤️

  • @OshanMadhawahiru
    @OshanMadhawahiru 11 หลายเดือนก่อน +282

    2024 අහන අය කෝ....❤

    • @summapradeep3184
      @summapradeep3184 9 หลายเดือนก่อน +6

      ජමනියෙ ඉදන් 13 අපේ අලුත් අවෘද්ද දවසෙ

    • @harshibogahawatha7909
      @harshibogahawatha7909 9 หลายเดือนก่อน

      Jivithe thiyene kanma me sinduwa ahanawa

    • @Bhashitha_Bro
      @Bhashitha_Bro 9 หลายเดือนก่อน

      Me

    • @lakshithadeshappriya9328
      @lakshithadeshappriya9328 8 หลายเดือนก่อน +1

      😅

    • @chamikadombepola9448
      @chamikadombepola9448 8 หลายเดือนก่อน

      2024 නැවතත් අහන්නේ...

  • @thiwankarukshanthiwanka1868
    @thiwankarukshanthiwanka1868 3 ปีที่แล้ว +171

    පියමැන්නේ..... අමුතුම රාහක් ...ආහලා ඇති ලක්ෂ වාරයක් . කවදාවත් පරන වෙන්නේ නැතී .. හැමදාම අලුත් වෙන සිංදු thank you.. ජය ශ්‍රී ❤❤

  • @musicbeat4040
    @musicbeat4040 3 ปีที่แล้ว +175

    2020.01.08 china වල winter season එකේ හිම වැටෙන වෙලාවේ changsha ඉදන් zhengzhou වලට train එකේ යනගමන් මේ song එක ඇහුවේ...තාම මතකයි..😌💟

    • @ramanisamarakoon1998
      @ramanisamarakoon1998 2 ปีที่แล้ว

      9

    • @srilankamotherland9880
      @srilankamotherland9880 2 ปีที่แล้ว

      ඒක කොහොම දැනුණේ කියල හිතාගන්න පුලුවන් 😍

    • @leopard-t6d
      @leopard-t6d ปีที่แล้ว +2

      Unuth අහනවාද???

  • @Thiwa.NS-9455-
    @Thiwa.NS-9455- 2 ปีที่แล้ว +66

    බටනලාව වාදනය කරන අයියට පින්,බුදු සරණයි...❤

  • @samsimon1120
    @samsimon1120 4 ปีที่แล้ว +356

    Hello from Paris 🇫🇷🌷💕to Sri-Lanka
    Really very nice
    Good work

    • @kpsr5076
      @kpsr5076 3 ปีที่แล้ว

      Thnk you sir ❤️

    • @mlp5912
      @mlp5912 2 ปีที่แล้ว

      Bonjour

    • @Diyasen112
      @Diyasen112 ปีที่แล้ว

      Our village have many resources. Gems, tea , vegetables. Can you deal with me.please help us

  • @thanura100
    @thanura100 ปีที่แล้ว +43

    කුරුණෑගල හයිවේ එකේ , මේ සින්දුව එක්ක ඉර අවරට යන මොහොතක, වේල් යායක් මැදින්...... වර්තමානයේ ඉදියත් එක මොහොතකින් අතීතයට...... ජය ශ්‍රී ..... උබලා මරු.....

    • @slgold217
      @slgold217 ปีที่แล้ว +1

      හයිවේ එකේ නම් සිහියෙන් පලයන් බ්‍රො

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว

      ​@@slgold217😂

    • @empire846
      @empire846 ปีที่แล้ว +1

      Ado bahina thena balagen playan

    • @twoandfourruwan
      @twoandfourruwan 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @thanura100
      @thanura100 2 หลายเดือนก่อน

      ​@@slgold217with driver no worries බ්‍රෝ

  • @Top5සිංහල
    @Top5සිංහල 3 ปีที่แล้ว +188

    මිසුසික් වීඩියෝ එකක් කරලා නෑ....පුකයි තනයි පෙන්න කෙල්ලෝ නෑ....දේශපාලනය නෑ.. ඒත් හිට් song .එදත් අදත් හෙටත් ජීවිතේ මැරෙන කම්ම බෝතලේ ඕපන් කරල ෆීලින් එකේ බොන්න චිල් වෙන්න...මහන්සියට අහන්න ...උබල දෙන්න විතරයි ඉන්නේ අයියේ....මම දවසක උබල දෙන්න හම්බෙනවාමයී.😍❤️❤️❤️

    • @udayadxb2980
      @udayadxb2980 3 ปีที่แล้ว +2

      ඩුබායි වලදි අල්ල ගත්ත බ්‍රෝ එක පාරක් දෙවෙනි පාර මිස් උනා 😢

    • @chanukachanuka4561
      @chanukachanuka4561 3 ปีที่แล้ว +1

      සිරා කතාවක් මචන් බොතලෙ ඕපන් කරපු ගමන් හිත ඉල්ලන්නෙ "පියමැන්නෙ"ඇස් වහන් කියන්නෙ 💫♥️🔥

    • @user-yd4ji1ng1n
      @user-yd4ji1ng1n 3 ปีที่แล้ว

      මම මේ දෙන්නව බොක්කෙන් ආස්‍රය කරලා තියෙනවා,සුපිරි චරිත දෙකක්,පන උනත් දෙනවා,

  • @rajithamadushan506
    @rajithamadushan506 5 ปีที่แล้ว +677

    පොඩි කාලේ ඉදන් ඇහුන මේ සිංදුවයී ශීලා කවදාවත් ඇති උනේ නෑ..ජය ශ්‍රී ගේ සිංදු අහනවා අදටත් ඒ සිංදු ඔනම වෙලාවක අහන්න පුලුවන් ඇහුනත් අතීතයට යනවා.. ජයවේවා.. !

  • @jananjayagunarathna6642
    @jananjayagunarathna6642 4 ปีที่แล้ว +154

    පාන්දර 2.30යි වෙලාව..නින්ද යන්නේ නැති නිසා අහලා යන්න ආවා..❤❤

    • @thanukaJ
      @thanukaJ 3 หลายเดือนก่อน

      2.15 am 😍

  • @AmilaIndikaoriginal
    @AmilaIndikaoriginal 4 ปีที่แล้ว +151

    Live කියාගන්න බැරි අද කාලෙ පට්ට ගායකයො එක්ක බලද්දි ජය ශ්‍රී රෝහිත රොහාන් මැක්ස්..

  • @bawanthalahiru8764
    @bawanthalahiru8764 3 ปีที่แล้ว +248

    තුන්වෙනි රැල්ල කාලෙ අහන්නේ 🥴🥴 2021

  • @geek4168
    @geek4168 3 ปีที่แล้ว +49

    හොදට බලන්න lead Guitarist තමා හොදටම කරේ. ❤️🤩❤️‍🔥👊 JAYASRI!

  • @dkisuruisuru499
    @dkisuruisuru499 5 ปีที่แล้ว +356

    සීතාරය හරිම ලස්සනයි අන්තිමට සීතාරයෙන් ගහන පාර්ට් එක පට්ට ගීතයේන් කියවෙන සැබෑවේදනාව කැටිවෙලා තියනවා මට මේ ගීතයේ හදවතට දැනුන දේ තාමා ඒ

  • @vinivida8636
    @vinivida8636 3 ปีที่แล้ว +102

    දැන් කාලෙ අඩන පජාත සින්දු වලට වඩා කොච්චර ලස්සනද..අද කාලෙ උන්ට සින්දුව කියල අවුරුද්දකින් ඒකෙ පද මතක නෑ..අහෝ ශ්‍රී ලන්කන් මියුසික්

  • @MarioMarlon07
    @MarioMarlon07 4 ปีที่แล้ว +292

    තවමත් අහන අය මේ කොනට ❤️

  • @thamaradenuwan9851
    @thamaradenuwan9851 3 ปีที่แล้ว +23

    අන්තිම සිතාර් වාදනය.....ඇස් දෙක පියාගෙන අහලා බැලුවම කටුවකින් අනිනව වගේ. රෝහිතගෙ කටහඬ...පාවෙනව වගේ. බට නලාව...වෙනම ලෝකයක්. හිත නිවලා දාන්න පුළුවන් සින්දුවක්. Favourite🔥

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +22

    සිතාරේ ගහන කෙල්ල පට්ටටම ගහනවා ❤️😍

  • @himashiwijesingha979
    @himashiwijesingha979 5 ปีที่แล้ว +276

    සිතාර් පාට් එක මාරම ලස්සනයි. දිනේශ් මාස්ටර් ස්තූතියි මේ කරන සේවයට. ජය ශ්‍රී ඒක ඉතින් හැමදාම පිස්සුවක්. තාම එදා වගේම අහන්න ඒ රහ වෙනස් නොවුන සින්දුවල අයිතිකාරයො.

    • @hemanthakodagoda7732
      @hemanthakodagoda7732 3 ปีที่แล้ว +1

      hm hm Aඅක්කත්

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว +2

      රහ නෙමේ. . තව වෙනසක් ඔන එකට.. පට්ට බීට් එකට.. හැබැයි එ සිතාර් පාට් එකට මාත් ආසයි .හැබැයි සිතාර් එකේ එන්ඩ් එක ...... #### එක නැති උනා නම් එහෙම පට්ට

    • @johnny_testicles
      @johnny_testicles 2 ปีที่แล้ว

      Sithar eka mekata match wenne na

  • @thulitha
    @thulitha 5 ปีที่แล้ว +271

    පියමැන්නේ ඇයි ද එසේ
    රිදවා..ලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
    රැලි මත සාගරේ මතු වේවා
    සදා ඒ සිහිනේ...
    සිවුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
    මැකි ගියා රැල්ලේ නිසල රෑයේ...
    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැඳුණු සෙනේ
    පුබුදා කියනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ සතු වේවා සදා ඒ සිහිනේ...
    සිවුමැලි ඔබෙ වත....//

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 5 ปีที่แล้ว +119

    ආතම ගත ගීතයක්.
    මොන ආත්මෙක ඉපදිල ඇහුවත් ඇතිවෙන්නෙ නෑ...❤️

  • @tanushachamali4644
    @tanushachamali4644 3 ปีที่แล้ว +27

    මගෙයි ,මහත්තයාගෙයි ,අපේ පුතාගෙයි ආසම සිංදුවක්...............

  • @dilsaraudana1849
    @dilsaraudana1849 3 ปีที่แล้ว +60

    2050 හිටියොත් අහනව අනිවා ___ජය ශ්‍රී❤

  • @dilzbro5040
    @dilzbro5040 5 ปีที่แล้ว +83

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ,😍😍❤✌

  • @Ahasyamandakini1234
    @Ahasyamandakini1234 3 ปีที่แล้ว +26

    තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදු. පිං කරපු මිනිස්සු අයියේ ඔයාලා. ඒ හඩ දෙවියන්ගේ ආශිර්වාදයේන් ලැබුන හඩක්.

  • @akithsandisa5767
    @akithsandisa5767 5 ปีที่แล้ว +623

    බටනලාව භාවනාවක් වගේ❤️

    • @sameerachinthaka2711
      @sameerachinthaka2711 5 ปีที่แล้ว +10

      අම්මපා brother 💪👍

    • @anjanasuchithra606
      @anjanasuchithra606 5 ปีที่แล้ว +2

      Sirawatama

    • @pasinduperera5913
      @pasinduperera5913 5 ปีที่แล้ว +2

      sirawatama bn

    • @chathurangalakshan8009
      @chathurangalakshan8009 4 ปีที่แล้ว +4

      හිතත් එක්කම මොකද්ද වෙනව. සුපිරි අසයි මන් එකට

    • @agrathi
      @agrathi 4 ปีที่แล้ว +5

      ඒ හැගීම විස්තර කරන්න වචන නෑ.

  • @imashadilan5205
    @imashadilan5205 3 ปีที่แล้ว +20

    ජය ශ්‍රී ආගමකි . 💆‍♂‍🙏🙏🙏අපි යනු එහි සැදැහැවත් බැතිමතුන් ය.❤️❤️❤️

  • @akilavimukthi4265
    @akilavimukthi4265 3 ปีที่แล้ว +24

    තාමත් ගැම්මට අහන සින්දුවක් ඉස්සරහටත් උඩින්ම තියෙන සින්දුවක්❤️( ජයශ්‍රි ) 😇🤘

  • @sihilweddingstudio
    @sihilweddingstudio 4 ปีที่แล้ว +28

    2020/12/08 අදත් අහනවා, ආයෙත් අහනවා, ආයෙ ආයෙත් අහනවා මේවා සිංදු, සදාකාලික සිංදු, ජෝත් පාලලා, MS ලා ගෙන් පස්සෙ ට්‍රිප් යද්දිත් කද්දි බොද්දිත් ඒවගේම මනො පාරකටත් කියපු සිංදු තමා මේ “ජය ශ්‍රී“

  • @tharinduthilanka801
    @tharinduthilanka801 4 ปีที่แล้ว +195

    ඇදිරි නීතිය දාලා තියෙන දවස් වල අහන්නේ කව්ද? ගෙදරින් එළියටවත් බහින්න බැරි අවස්ථාවක හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන මේක අහන අපිව වෙනම ලෝකෙකට අරන් ගියාට කියන්න වචන නෑ බන් රෝහිත අයියේ 💟🙏💟

    • @avvibesstudios3113
      @avvibesstudios3113 4 ปีที่แล้ว +2

      th-cam.com/video/h1FXDsNE_Ug/w-d-xo.html api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.

    • @warunaudaya9179
      @warunaudaya9179 4 ปีที่แล้ว

      Llò8l88

    • @hansakamalshan6239
      @hansakamalshan6239 4 ปีที่แล้ว

      දැන් තියෙන සිංදු මොනාද කියලා හිතෙනවා බන් මෙවා එක්ක බලද්දි

    • @minushakumari4458
      @minushakumari4458 4 ปีที่แล้ว

      Elaa

    • @Momentclothing
      @Momentclothing 4 ปีที่แล้ว

      අදත් අපිට ඇඳිරි නීතිය මචං

  • @Malinda6600
    @Malinda6600 5 ปีที่แล้ว +89

    අම්මෝ බට නලාව, ඇගේ හිරිගඩු පිපෙනවා...❤❤❤❤ දන්නවා නම් කවුරු හරි කියන්නකෝ ඒ වාදකයාගේ නම...

    • @thisaralakshan9040
      @thisaralakshan9040 4 ปีที่แล้ว

      Kelinma rupawahini page ekata msg akk dala ahnna.mama nm krnna ewage thama.eyala kiyanawa.

    • @Malinda6600
      @Malinda6600 3 ปีที่แล้ว

      @Dinesh Subasinghe Thank you so much... 🙏🙏🙏and you done a great job..

  • @lasathedirisinghe
    @lasathedirisinghe 3 ปีที่แล้ว +43

    සංගීතය නම් අති විශිෂ්ටයි ❤️❤️

  • @ashandhananjaya912
    @ashandhananjaya912 3 ปีที่แล้ว +24

    ජය ශ්‍රී කියන්නේ ආගමක් ❤️❤️❤️ හදවතේ නොමියෙන ගීත ❤️❤️❤️

  • @viduravimansana3527
    @viduravimansana3527 3 ปีที่แล้ว +33

    නොනැසී පවතින ගීතයක්
    Ending feeling Super & Best work ❤

  • @THadIYa-m8h
    @THadIYa-m8h 3 ปีที่แล้ว +8

    කොච්චර සින්දු ආවත් ... කොහොම playlist හැදුවත් අනිවාරෙන් මම අහන සින්දුවක් ❤️ #jayasri

  • @dumindaroshan2630
    @dumindaroshan2630 5 ปีที่แล้ว +37

    බටනලා සුපිරි 👍 ජයවේවා ජයශ්‍රී

  • @shiranbalasooriya3357
    @shiranbalasooriya3357 2 ปีที่แล้ว +8

    මේ සින්දුව මම දහස් වාරයක් අහලා තියනවා❤මෙතෙක් දැක්ක සුපිරිම වාදනය කියන්න වචන නෑ❤️❤️❤️ජය ශ්‍රි❤️

  • @nejatv2020
    @nejatv2020 ปีที่แล้ว +2

    සුපිරි ගායනය වාදනය ඔක්කොම සෙට්, අර පිටිපස්සෙ ඉන්න හිනාවක් නැති කෙල්ල විතරයි අවුල්. හැමදාම අංක එක ජයශ්‍රී පියමැන්නේ ...

    • @sanjeawaut
      @sanjeawaut ปีที่แล้ว

      ඔව්...කවුද බන් ඒ මූසල හොල්මන??

  • @pradeepperera5217
    @pradeepperera5217 5 ปีที่แล้ว +57

    නව සන්ගීතයත් එක්ක සාම්ප්‍රදාය්ක සංගීත බාන්ඩ මුසුවන අපූරුව ❤

  • @bro-vr6qp
    @bro-vr6qp 3 ปีที่แล้ว +7

    සිතාර් පාට් එකෙන් feeling එක උඩටම අරන් ගිහින් බට නලාවෙන් ආයේ ලාවට හීනියට ලස්සනට වෙනම ලෝකෙකට අරන් යනවා...👌❤️❤️

  • @randeeravihaga9571
    @randeeravihaga9571 3 ปีที่แล้ว +12

    කලුවරටත් ඔරොත්තු දෙන ඒවා මේවා...♥️😍

  • @sanjeewakumara27
    @sanjeewakumara27 2 หลายเดือนก่อน +1

    අස්ථිර ලෝකේ ස්ථිර ගීත, ජීවිත වල කා වැදිච්ච ගීත ❤❤❤

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 ปีที่แล้ว +2

    Pissu hadila hitiyee. Cithare gahana kallak dakkama himita adu wela giyaaa... 🤗😘👍🌹🌹🌹🌹🌹🌹

  • @unlimited5840
    @unlimited5840 3 ปีที่แล้ว +9

    ඇදිරි නීතිය අස්සේ හිරවෙලා විකාර වෙලා ඉද්දි handfree එක ගහගෙන මේක අහද්දී අමුතුම ලෝකෙක වගේ... වෙනම ලෝකෙකට ගියා වගේ. Flute ekanm pissuwak. ❤🤩 tnx jaya sri..

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +6

    ඉස්කෝලෙ හිස්පීරියඩ් වල හෙන භීශනයක් ඇති කරපු සිංදුවක්.🥺❤️

  • @sadeepalakmal-yt8tc
    @sadeepalakmal-yt8tc ปีที่แล้ว +7

    ලංකාවෙ ගැම්ම ජය ශ්‍රී....හැමදාම ආදරෙයි ❤️🇱🇰🥺

  • @mininduwerakoon6645
    @mininduwerakoon6645 หลายเดือนก่อน +1

    පට්ට music හොදේ

  • @ruwan-dn6tx
    @ruwan-dn6tx ปีที่แล้ว +1

    සීතල හිම වැටෙන දවසක මගෙන් වෙන් උන් ආදරය..

  • @himashbandara9839
    @himashbandara9839 3 ปีที่แล้ว +4

    සගෝ 2021 අහන්නෙ 🥺 ඉස්කෝල නෑ 😪 ගමනක් යන්න නෑ 🥺 අහන්න හොද සින්දුවක් නෑ 🥺මේ සින්දු මේම තියන එක ගැන මාර සතුටුයි 🥺

  • @nadeer9957
    @nadeer9957 2 ปีที่แล้ว +7

    Can't stop listening to this.
    කීපාරක් ඇහුවා ද කියලා මට හිතාගන්නවත් බෑ. So amazing.... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshachathuranga4410
    @nadeeshachathuranga4410 3 ปีที่แล้ว +16

    සිංදුවට සංගීතෙන් මාරම සාදාරනයක් කලේ. ඒක බාවනාවක් උනා. . ❤❤

  • @pawanrajapaksha7297
    @pawanrajapaksha7297 3 ปีที่แล้ว +2

    supiri supiri aye kiyla wedak neeeee

  • @kaveeshasithum4502
    @kaveeshasithum4502 3 หลายเดือนก่อน +1

    ඒ කටහඩ එ Music එ Vibe එක වෙනම ලොකෙකට අරන් යනව 🥺❤ආදරෙ කරන ගාකයක් ගෙ ආසම සින්දුවක්🤌

  • @wasanthasenadheera4319
    @wasanthasenadheera4319 3 ปีที่แล้ว +8

    අම්මෝ සිතාර් පාට් එකයි බටනලා පාට් එකයි සුපිරී❤️❤️

  • @janaka7753
    @janaka7753 3 ปีที่แล้ว +10

    My comments on this are uncountable...........
    Hats off to dinesh subhasinghe for this master piece

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +7

    මේ සිංදුව ඇහෙනකොට දැනෙන හැඟීම් අදටත් මුලින්ම මේක ඇහුව දවසෙ දැනුණා වගේමයි.. ජය ශ්‍රී..

  • @dulmigunasekara9887
    @dulmigunasekara9887 2 ปีที่แล้ว +1

    මං මැරෙනකම් අහයි මේ සිංදුව.ජීවිතේම තියනවා.පණ වගේ ආදෙර් කලා

  • @rukshantharanga686
    @rukshantharanga686 3 ปีที่แล้ว +1

    It is very very beautiful song and lovely herat music thans you very match

  • @roshikarangani6907
    @roshikarangani6907 5 ปีที่แล้ว +15

    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි එ රු රටා....මැකි ගියා රැල්ලේ නිසල රැයේ......😍😍

  • @nishunish1338
    @nishunish1338 2 ปีที่แล้ว +16

    කවදාවත් වයසට යන්නැති සිංදුවක් ❤️❤️ අද 2022 දෙසැම්බර් 2

  • @shihansandaruwan8150
    @shihansandaruwan8150 2 ปีที่แล้ว +3

    සිතර් පාර්ට් එකයි ෆුලුට් පාට් එකයි ඇග හිරිවෙටෙන්න දෙනවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌

  • @lachi1278
    @lachi1278 3 ปีที่แล้ว +2

    ❤️ඒ බැකින් එකයි.... වොයිස් එකයි..❤️
    ❤️හම්මෝ ඉතිං ❤️Jaya sri❤️

  • @SumithPushpakumara-fg5pb
    @SumithPushpakumara-fg5pb 5 หลายเดือนก่อน +2

    Api hemogama pethuma malimawata jaya.

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 5 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.....❤❤❤

  • @nolimitrepairhelp
    @nolimitrepairhelp 5 ปีที่แล้ว +25

    පට්ටම සිතාර් පාට් එක.අවසානේ අතරමං වෙනවා හිත.🤭😍😘😘

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +27

    මම ආසම band එකක් ජය ශ්‍රි ,,, හරිම ලස්සනයි ,,,⭐⭐⭐⭐💞💞

  • @nimeshkaveesha4474
    @nimeshkaveesha4474 3 ปีที่แล้ว +8

    ආගමක් ජයශ්‍රී.දැන් කාලෙ හැදෙන ඡරා සින්දු නිසා කලාව නැසෙනවා.සින්දු කියන්නෙ මෙන්න මේවට❤️❤️❤️❤️

  • @anuhasdasanayake5
    @anuhasdasanayake5 ปีที่แล้ว +9

    දිනේශ්ගෙ music නම් next level❤

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 5 ปีที่แล้ว +212

    සිතාර් ගහන ගෑනු ලමයා ලස්සනයි යකූ😍😍

  • @manusha5107
    @manusha5107 4 ปีที่แล้ว +11

    මන් ආසම programme එකක් 😍
    ආදරෙයි ජය ශ්‍රී❤️

  • @hbkaizer9513
    @hbkaizer9513 2 ปีที่แล้ว +6

    Legends never die.... ජය ශ්‍රී.... බෑන්ඩ් එක පහරක්.. ❤️❤️🤗☝

  • @slshrotvidieo
    @slshrotvidieo 3 หลายเดือนก่อน +1

    Next level song.❤❤❤.🎉

  • @piyumal3392
    @piyumal3392 3 ปีที่แล้ว +1

    ade ledaaaa... patta aaa adareiiii

  • @dinithiwasana4409
    @dinithiwasana4409 3 ปีที่แล้ว +13

    ආසම සිංදුව නිසා කීපාරක් ඇහුවද කියල මතක නෑ 💗💗💗💗💗

  • @europeupclose8680
    @europeupclose8680 4 ปีที่แล้ว +44

    His voice is great. There is no difference between in his voice on live stage and recorded voice

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +4

    @ජය ශ්‍රී ❤️
    පරෙස්සමෙන් ඉන්න❤️
    (කෝරෝනා කාලයේ නිදහසේ අැහුවේ ජය ශ්‍රී ගෙ සිංදු තමා)

  • @mahindaweerasekara5799
    @mahindaweerasekara5799 15 วันที่ผ่านมา +2

    2025 අහන අය ඉන්නව අනිවර්යයෙන්ම..❤

  • @slsavindubro5498
    @slsavindubro5498 11 หลายเดือนก่อน +1

    මේ සින්දුව තරම් හිතට වැදුන සින්දුවක් තව නෑ 👍👍

  • @ishanshamika9302
    @ishanshamika9302 5 ปีที่แล้ว +17

    පොඩි කාලෙ ඉදන් ආසම ඩබල l ❤ jayasri .....😁😁

  • @Nuranga_Rathnayake
    @Nuranga_Rathnayake 2 ปีที่แล้ว +2

    අද 2023 ජනවාරි 20 . කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉන්නෙ. සෙනඟ සේරම මං දිහා බලනව පිස්සෙක් වගේ ඇස් පියං ඔළුව වනනවනෙ handsfree ගහං 🤣

  • @Noname-iu3hs
    @Noname-iu3hs 2 ปีที่แล้ว +8

    බටනලා පාරට හීනියට සුශුම්නාව දිගේ හිරියක් ගියා ..... ❤️🎧

  • @noosha2477
    @noosha2477 3 ปีที่แล้ว +2

    පසුබිමේ සංගීතය 100%
    මේ සිංදුව මැරෙනතුරුම අහාවි💛😍

  • @akilaweerasekara3575
    @akilaweerasekara3575 3 ปีที่แล้ว +4

    ස්තුතියි ,, ගොඩක් ලොකු නිදහසක් දැනෙනව

  • @sherinmathews2962
    @sherinmathews2962 2 ปีที่แล้ว +7

    What a music man❤❤❤loves from kerala , india

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 5 ปีที่แล้ว +19

    හරිම ආශාවෙන් අහන ගීතයක් මේ ....❤️

  • @dilaboyakalanka1016
    @dilaboyakalanka1016 3 ปีที่แล้ว +5

    අදටත් බලනවා පිස්සෙක් වගේ ❤️🔥
    Jaya sri ☝❤️

  • @tnd2151
    @tnd2151 2 ปีที่แล้ว +1

    Meka ahaddi wenama lokekata yanawa ,thanks jayasri ❤️‍🔥❤️‍🔥

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 หลายเดือนก่อน

    මායාවක්ද බාවනාවක්ද නොතේරේ. කොචිිචර අැසුවත් එපා නමිි වෙන්නැහැ.❤❤❤❤👍

  • @dulla_official_94
    @dulla_official_94 4 ปีที่แล้ว +8

    මේක සුපිරි බෙහෙතක්, ඇඩ්‍රස් නැතුව ඉන්න උන්ට..
    හැමදාමත් ආදරෙයි ජයශ්‍රී.. ❤

  • @vihangadeneth3830
    @vihangadeneth3830 4 ปีที่แล้ว +12

    බටනලාව නම් පිස්සුවක් .. පට්ට 😍😍

  • @ravindudulanjana2799
    @ravindudulanjana2799 5 ปีที่แล้ว +74

    බටනලාව භාවනාවක් වගේ 😍😍

  • @naveenster7262
    @naveenster7262 2 ปีที่แล้ว +2

    2012 O/L class eke desk ekata thattuwak dagena kipau sinduwa , ada 2022 New Zealand wala eh widiyatama ahanawa awrudu 10 kata passé .. jeewithe asama karana song eka

  • @krishicraft1417
    @krishicraft1417 3 ปีที่แล้ว +3

    තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන්. Thank you ජය ශ්‍රී. ඔයාලා අපේ කාලේ ආවට.😍😘