සිත් වසග කරවන ජපන් මැන්ඩලින් වාදනයක් 🎶🎶🎶🎼🎼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2020

ความคิดเห็น • 606

  • @kesavankumara8252
    @kesavankumara8252 2 ปีที่แล้ว +85

    දසක පහකට පමණ පෙර "ජපන් මැණ්ඩලින් "යන සුප්රකට නමින් හැඳින්වුණු මෙම සංගීත භාණ්ඩය ලංකාවේ සුලබව භාවිතා කරනු දක්නට ලැබුණි. අද නවීන, සංගීත භාණ්ඩ අරක්ගෙන ඇති මෙවන් අවස්තාවක, එම භාණ්ඩය අති දක්ෂ අන්දමින් (එහෙත් කිසිම තැති ගැනීමකින් තොරව) වාදනය කළ දිරිය දියණියනි,
    ඔබගේ හැකියාව අගය කරමි. ඔබ‍ට ජය පතමි. මේ ඔස්සේ තවත් නවීන භාණ්ඩ හුරු, පුරුදු වී කිසිවකු නොසිතන විටෙක ඇති දක්ෂ සංගීත ශිල්පිනියක වී
    වේදිකා ගත වන්නට මගේ ශුභ පැතුම්!!!

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 2 ปีที่แล้ว +46

    අද කාලේ බොහෝ දෙනා පුරුදු අස්තල් මිස මෙවැනි වටිනා දේවලට නොවෙයි.
    අර පොත්ත සුදු දඟලන එකියක් වුනානම් එහෙනම් ලයික් මිලියන එකයි කියයි. අනේ අපේ රටේ මූසලකම.
    දුවේ ඔබ‍ට දේවි පිහිටයි. ජය ශ්‍රී.

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +33

    ඒක සැබෑම දක්ශ, සිත් වසඟකරන සුලු, ආදරනීය විශ්මිත වාදනයක්.... ඔබ රටට සම්පතක්, මැනිකක්.... ❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +163

    විරල සංගීත භාණ්ඩයක් අපූරු වට දක්ෂ ලෙස වාදනය කල දියණිය,ඔබගෙ හැකියාව ගැන හරි ආඩම්බර හිතෙනවා. ඔබට දීප්තිමත් අනාගතයකට ආදරයෙන් සුබපතනවා.!!!!!

  • @prasadlakshitha828
    @prasadlakshitha828 2 ปีที่แล้ว +62

    හරිම ලස්සනයි නංගි... හැකියාව දිනෙන් දින තව තවත් වර්ධනය වෙන්න ඕන.. සුබ පැතුම් ඔයාට.. දළදා සමිදු පිහිටයි..

  • @janakajanaka9549
    @janakajanaka9549 2 ปีที่แล้ว +18

    අහිංසක දරුවෙක් බුදු සරනයි ජයවේවා

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 2 ปีที่แล้ว +17

    ගමයි වෙල් යායයි මිහිරි රූපයක් මැවුනා මගේ සිතේ ගාම්භීරයි දුවේ ජයෙන් ජයම වේවා

  • @asangaprabath3896
    @asangaprabath3896 2 ปีที่แล้ว +45

    සුපිරි ඔය හැකියාව තවත් කෙනෙක්ට උගන්නලා මේ නැතිවීගෙන යන වාදන භාන්ඩයට නැවත පනක් දෙනවනම් ගොඩක් වටිනවා මමත් ආසම වාදන භාන්ඩයක්

  • @user-pf2bf2ed5q
    @user-pf2bf2ed5q 2 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි දුවගේ වාදනය .......
    ...

  • @uththararanaweera5420
    @uththararanaweera5420 2 ปีที่แล้ว +30

    ඉතාමත් මිහිරි වාදනයක්,දුව ඔයාට සුබ අනාගතයක්!!!🎵🎶

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +45

    සුබපැතුම් දුව .🌹🌹💖💖🙌🙌👏👏

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀💓💓💓💓💓👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻😀😀😀👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💓💓👍🏾👍🏾👍🏾

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  2 ปีที่แล้ว

      Thanks ❤️

  • @saliyasaliyasaliya2348
    @saliyasaliyasaliya2348 2 ปีที่แล้ว +14

    සිතුපැතු අන්දම රෑ දිවා.. එච්. ආර් ජෝතිපාල මහතාගේ ගීතයක්

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +31

    හරිම මිහිරියි සුබ අනාගතයක් උදාවේවා ඔයාට දෝණිය

  • @d.m.g.dissanayake9568
    @d.m.g.dissanayake9568 2 ปีที่แล้ว +11

    ජාතියේ පිනට පහල ඌ දරුවෙක්, බුදුසරණයි.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +31

    නියමයි සියලුම සංගිත බාන්ඩ වල එකතුවක් කන්ඩායමක්ම ඔින නැහැ ගිතයකට මෙි එකක් තිබුනම අැති මගේ දැනුමෙ හැටියට නමි

  • @geethaperera8292
    @geethaperera8292 2 ปีที่แล้ว +14

    ඉතාම දක්ශ දියණියක් .දෝනිගෙ ඉදිරි අනාගතය ඉතාම සාර්ථක වේවා !!!

  • @koralatv
    @koralatv 2 ปีที่แล้ว +20

    කනට මී පැණි වක්කරනව වගේ.මම මේක download කරගන්නව මටනම් එ් තරමටම ලස්සනයි.මිහිරියි.සුපිරියි එ් දරුවට සුභ අානාගතයක් පතනව.👍👍👍🔥🔥🔥💗💗💗

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 7 หลายเดือนก่อน +3

    Excellent mandalin music play. අපේ පිංවන්ත දෝණිට ජයවේවා!

  • @kalanaviraj259
    @kalanaviraj259 2 ปีที่แล้ว +7

    මුලින්ම ටී.වී යනකොට ටී වී එකෙන්ම බැලුවා.හරි අමාරු වැඩක් මේ ලස්සනට ගැහුවට මේක.😍❤

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +12

    Supiri ම supiri හැකියාවක් දුවේ. යන්න ඉදිරියටම ශක්තිය, දහිර්ය, වාසනාව නොඅඩුව ලැබේවා..........!!!. උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ඔබට

  • @rukmanwks
    @rukmanwks 2 ปีที่แล้ว +15

    දුවේ ඔයා වටිනා මැණිකක්.. සුභ පැතුම් ..

  • @ashanpavithra2023
    @ashanpavithra2023 2 ปีที่แล้ว +84

    අගය කල යුතුම හැකියාවක් 💪💪💪

  • @indrakanthijayathilake7067
    @indrakanthijayathilake7067 2 ปีที่แล้ว +17

    හරිම අපූරුයි දෝනි. ඔයාට වාසනාවන්ත අනාගතයක් පතනවා.!

  • @asithalekamghe3776
    @asithalekamghe3776 2 ปีที่แล้ว +28

    අහගෙන ඉන්න පුළුවන් කනට මිහිරි වාදනයක්,කලකට බැලුවා නමුත් ආයම හොයා ගන්න බැරි වුනා ඔබට ජයවේවා , T. S. !!!!!!💝

  • @ireshamadushani7767
    @ireshamadushani7767 3 ปีที่แล้ว +14

    Good luck 👍oyai akkai godaaakk dakshai......denntma mgen සුබපැතුම් ...

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 วันที่ผ่านมา

    ❤❤❤❤❤වයලීන් වාදකයාට අනුව ඔහුගේ සිතේ මනස්කාන්ත භාවය හොඳින්ම වටහාගත හැකියි.ඔහු ඉතාමත්ම හොඳ නිර්මාණ කරුවෙකි

  • @yasanthanayanappriya4478
    @yasanthanayanappriya4478 2 ปีที่แล้ว +16

    ලස්සනයි වාදනය

  • @user-ls6ew1rj4r
    @user-ls6ew1rj4r 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි බුදුසරණයි දුව

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +6

    දක්ෂ වාදනයක්, ජයවේවා, බුදුසරණයි.

  • @shashikadayarathne671
    @shashikadayarathne671 2 ปีที่แล้ว +5

    කියන්න දෙයක් නෑ. සුපිරි

  • @amiltharinda8806
    @amiltharinda8806 2 ปีที่แล้ว +14

    සුපිරි වාදනයක් 🔥🔥🔥

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +4

    අනේ. හරිම ලස්සනයි.. 🌹🌹🌹🌹.. 💞💞💞. බුදුසරණයි බුදුසරණයි..

  • @qatarqatar3940
    @qatarqatar3940 2 ปีที่แล้ว +9

    ලස්සනයි ජයවේවා 👍

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +6

    ලස්සනයි දුවේ ඔයාගෙ වාදනය ඉදිරියට යන්න ලැබේවා .බුදු සරණ i.ජයවේවා

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි බුදු සරණයි..

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +11

    ❤❤ අති දක්ශ වාදනයක් 👍🌹

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa9576 ปีที่แล้ว +5

    ඔබගෙ සංගිත හැකියාව තව තවත් ප්‍රගුණ කර ගැනිමට ආශිර්වාද කරනවා, තුණුරුවන් ගේ ආරක්ෂාවයි ඔබට.

  • @manelparera
    @manelparera 2 ปีที่แล้ว +11

    අන්ලයික් කරල තියෙන්නෙ පිස්සො...
    ඔබට ජය

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 2 ปีที่แล้ว +11

    30.8 2021 අදයි දුවගේ දක්ෂතාවය දැක්කෙ ඔබට සුබ අනාගතයක්.

  • @tharinsenadira
    @tharinsenadira 2 ปีที่แล้ว +12

    සුපිරි ,,,පුතේ,,ගෑනු අපිට ඔයාව ආඩම්බරයක්,ඉදිරියටම යන්න,

  • @ileenatwinkey1759
    @ileenatwinkey1759 2 ปีที่แล้ว +22

    හරිම දුකයි මගෙ තාත්තා ලස්සනට වාදනය කලා ජපන් මැඩ්ලින් එක දැන් ජීවතුන් අතර නැහැ
    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  2 ปีที่แล้ว

      Thanks ❤️

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 2 ปีที่แล้ว

      මගේ තාත්තා හරිම දක්ශයෙක්
      ඔය වාදන භාණ්ඩය ,වාදනය කිරීමට.ඔහුට ඕන උනා මේ හැකියාව අප තුල මතු කරන්න
      අපි කවුරුවත් ඒක කලේ නෑ.

  • @LYRICSLK91
    @LYRICSLK91 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනට වාදනය කලා.. තෙරුවන් සරණයි...!!!

  • @romwij
    @romwij 2 ปีที่แล้ว +8

    නම වගේම විරල හැකියාවක් ඇත්තී...

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 2 ปีที่แล้ว +3

    මම ආසම සංගීත බාන්ඩ වලින් කැ මතිම එකක් තමයි මැඩ්ලින් එක අනික් එක තමයි එකෝඩියන් එක අනික් එක ඩොල්කිය ජයවේවා දුව ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว +1

    සිත නිවන විශ්මය ජනක වාදනයක්.. රූකාන්ත සහ ඇන්තනී මහත්වරු විසින් කළ ඇගයීමත් ඉතා අනර්ඝයි.. ඔබට සුභ අනාගතයක්... ඔබෙන් වැඩක් ගන්නට, ලාංකීය සංගීත ක්ෂේත්‍රයට වාසනාව ලැබේවා..

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි හොද හැකියාවක් ඉදිරියට යන්න දුවේ ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @malachandani6007
    @malachandani6007 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ❤

  • @aushikaweerasekara2609
    @aushikaweerasekara2609 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා

  • @samantharanaweera2207
    @samantharanaweera2207 2 ปีที่แล้ว +8

    සුබ පැතුම් දුව ❤❤

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 ปีที่แล้ว +4

    සින්දූපමා සත්සරණි ♥️ 🇱🇰

  • @tharindufernando9974
    @tharindufernando9974 2 ปีที่แล้ว +9

    Very nice. Blessings from Moratuwa

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +23

    මාර ලස්සනයි kiyanna වචන නැහැ පුතේ . මාර හැකියාවක් ඉදිරියටම යන්න ලැබේවා අනාගතයට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .

  • @user-tq9uc7eq8e
    @user-tq9uc7eq8e 2 ปีที่แล้ว +25

    මි⁣නිහෙකුගේ හැකියාවක් අගයන්න බැරි අන්ලයික් කරපු 10 කුත් ඉන්නවා.

  • @anurasusantha1910
    @anurasusantha1910 2 ปีที่แล้ว +5

    නියම හැකියාව මෙයයි.. මෙයයි ඉදිරියට යන්න ඔන දේවල්.. රටේ

  • @sanjulasansith6703
    @sanjulasansith6703 11 หลายเดือนก่อน

    e vadanenm ahuvath madi .sinduwa nathuwa vadane aheddith eka kochchara vehesak venavada kiyala therenawa .supiri ekanm ❤❤❤❤❤❤❤❤

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 2 ปีที่แล้ว +105

    අපේ මිනිස්සු හංසමාලිගෙ video එකක් දැම්මනම් අනිවාර්යයෙන් බලනව. බලන නිසානෙ comment දාන්නෙ. අනික අපේ රටේ මිනිස්සු හරිම කුහකයි සමහරු. ලස්සනයි කියලා දැක දැකත් අගය කරන්නෙ නෑ.

  • @serlselan2861
    @serlselan2861 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි දුවේ තව තව ඉදිරියට යන්න සක්තිය දයිරිය ලැබේවා

  • @lakshan1296
    @lakshan1296 2 ปีที่แล้ว +9

    සුපිරි 👍

  • @prashadshelton527
    @prashadshelton527 2 ปีที่แล้ว +6

    අද කාලෙ මෙවැනි දෙට තැනක් නැහැ එත් බුදුසරනයි නන්ගි ඔයාට ඉදිරියටම යන්න

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +6

    දකින්නනට අඩු සංගීතයක් බුදුසරණයි duwa

  • @samanbandara4699
    @samanbandara4699 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පුතේ

  • @abeyrathna3149
    @abeyrathna3149 2 ปีที่แล้ว +5

    බුදු සරණයි.දුවෙි

  • @dilukaadhitti758
    @dilukaadhitti758 2 ปีที่แล้ว +3

    ලස්සනයි දුවේ දෙව් පිහිටයි බුදුසරණයි

  • @user-vj1hp2kh2u
    @user-vj1hp2kh2u 9 หลายเดือนก่อน

    මේ පැරනි වාද්‍ය භාන්ඩය මෙසේ වාදනය කිරීම අතිශය දුර්ලභ හැකියාවක් වගේම ඉතාම දක්ශ හැකියාවැති දියනියක්,,,,,,,,,,,,,,,,,,,අනික මේ වාදනය සුපිරියක් ,,,වාසනා වේවා නිසි තැන ලැබේවා

  • @SamsungGalaxy-ds6pu
    @SamsungGalaxy-ds6pu 2 ปีที่แล้ว +4

    Budu saranai duwa harima lassanai

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +2

    ඉතාමත් අනර්ගයි, ඉදිරියෙන් ඉදිරියට.

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว

    අද දැක්කේ පලවෙනී වතාවට මෙක අම්මෝ සුපිරි මේ අක්කා❤

  • @goldbeauty4762
    @goldbeauty4762 ปีที่แล้ว +4

    All the best.one of my favourite instrument

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +2

    දක්ෂ.වාදනයක්.ස්තුතියි ඔබ.වැනි.දියනියක්..රටට.ආඩම්බරයක්.

  • @sujathasuja5889
    @sujathasuja5889 11 หลายเดือนก่อน +1

    සතුටුයි චුටි දුවේ හරිම ලස්සනයි

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 2 ปีที่แล้ว +41

    ගොඩක් ලස්සනයි පුතේ. ඇයි දෙයියනේ මේකට comment නැත්තෙ.

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  2 ปีที่แล้ว +3

      Thank you uncle 😍

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 2 ปีที่แล้ว +1

      කුනු හරුප යක් නම් ඕන තරම් කමෙන්ට් කරාවි.
      මේක ශ්‍රී ලංකාව නෙ සුදුසුකම් වලට තැන නෑ....

    • @srinathnanayakkara2747
      @srinathnanayakkara2747 2 ปีที่แล้ว

      Welldone.....my congratulations 👍👍👍👏👏👏👏👏

    • @hendrikooms2890
      @hendrikooms2890 2 ปีที่แล้ว

      irisiyawa

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි දුවේ ඔබට ජය බුදුසරණයි

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . අදයි දැක්කේ කාන්තාවක් ඕක ප්ලේ කරනවා.

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 2 ปีที่แล้ว +5

    Superb...👌👌👌👌

  • @gangakithsiri3886
    @gangakithsiri3886 2 ปีที่แล้ว +5

    Wow beautiful Duwe .Congratulations .❤️

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි... විශිෂ්ට හැකියාවක්..

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +5

    Really a heartfelt rendition. Good Luck!

  • @kapilakumara4294
    @kapilakumara4294 ปีที่แล้ว

    Mage raththarane.....es wahak ne.....kataeahak ne....theruwan saranai.....

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 ปีที่แล้ว

    Niyamai supiri jayen jayama wewa

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @kmbklpoiu5690
    @kmbklpoiu5690 5 หลายเดือนก่อน

    පුතේ ඔයාගේ කලින් වාදනත් මම බලලා තියෙනවා ඒවත් හරිම ලස්සනයි ...හරිම මිහිරියි ..ඔයාට පුතේ සුභ පතනවා බුදුසරණයි මැනික

  • @yathaloka-866
    @yathaloka-866 2 ปีที่แล้ว +1

    හරිම අපූරුයි..❤️ හරිම දක්ෂයි..!😇💯🤗 තෙරුවන් සරණයි..! 🙏දියණිය.. ජයෙන් ජයම වේවා..!🌸🌸🌸

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 ปีที่แล้ว

    මගෙන් ඔබට සුබ ගමන් යන්න සුබ පතනවා❤🎉ජයවේවා

  • @yasiruwa8815
    @yasiruwa8815 2 ปีที่แล้ว +3

    ගොඩක් ම ලස්සනයි 😊

  • @wasanakumari1770
    @wasanakumari1770 2 ปีที่แล้ว

    Jaya wewa nangiii.. hadawathatama denuna.. lassanai.. obata dinen dina jayagrahanayama athwewa...

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 ปีที่แล้ว +6

    පරණ වීඩියෝවක් උනත් කොමෙන්ට් එකක් දාන්නහිතුනා...
    එකක්,තමයි මේ පැරණි දුර්ලභ වාදන භාන්ඩය වාදනය කිරීම නවීන ඒවා වගේ පහසු නෑ.අගයකරමු.🏅
    අනික, ජැක්සන් ඇන්තනි මහතා,, (විශ්වකෝෂය) මේගැන කරනවිග්‍රහ නැවත කවදාවත් අසන්නටනොවීම.😢

  • @sandalithrikawala7788
    @sandalithrikawala7788  2 ปีที่แล้ว +13

    THANK YOU ALL FOR THE LOVE ❤️❤️❤️

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි වාදනය

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 ปีที่แล้ว +4

    ලස්සනට වැඩේ කලා කෙල්ලේ,,,,,ඉදිරියට ම යන්න,,,,,,,

  • @theekshanasadaruvan1115
    @theekshanasadaruvan1115 2 ปีที่แล้ว +1

    Ptta akke

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 ปีที่แล้ว +6

    I was really amazed at ur talent. U poured bees honey in to the ears of music lovers.

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සුබ පැතුම් බුදුසරණයි

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ආඩම්බරයි අපෙ ලංකාවේ සහොදරියො

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඇස් වහගෙන.අහගෙන ඉන්න පුලුවන්. කාලය යනව දැනෙන්නෙම නැහැ. ඔබට සදා ජය. දෙවි පිහිටයි.

  • @sadpabian4843
    @sadpabian4843 5 หลายเดือนก่อน

    Ela patta dhaksha sageeth rasika rasikaviyan wasangaya pathkaravana obage saneetha wadhanaya eassu kisima kenekuta obage dhakshatha age karanna labeemath oba laboo dheava arsheervadayk . Oya athi dhakshai apata hithannath barai tharam . Itha dhurlaba sanegeetha bhandayakin dun hakiyaven apata dun sathutata godk pin .

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 2 ปีที่แล้ว +1

    ඇයි මං මේක කලින් දැක්කෙ නැත්තේ සුපිරිම සුපිරි

  • @anthonypeiris4419
    @anthonypeiris4419 3 ปีที่แล้ว +6

    Harima Lassanai...hondata play karanawa.....unusum suba pathum...jayen jayama wewa...Raththaran duwey.....

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  2 ปีที่แล้ว +1

      Thanks 😍

    • @anthonypeiris4419
      @anthonypeiris4419 2 ปีที่แล้ว +1

      @@sandalithrikawala7788 ...You are most welcome my dear....lern more and more....Very Best Wishes.....God Blessed you.....

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  2 ปีที่แล้ว +1

      Thank you so much uncle ❤️

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 ปีที่แล้ว +11

    පැට්‍රික් දෙනිපිටිය මහතාට පසුව අපූරුවට ජපන් මැන්ඩලීනය ක් වාදනය කරනවා දැක්කේ අදයි...