කාත් කවුරුවත් | අමරසිරි පිරිස් | Kath Kawuruwath | Amarasiri Peiris | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 280

  • @chamimadushan6195
    @chamimadushan6195 8 หลายเดือนก่อน +73

    මෙහෙම සිංදු 2024ත් අහන්න හොඳ රසවින්දනයක් තියෙන්න ඕනි ❤

  • @akarsharanhaluge1923
    @akarsharanhaluge1923 ปีที่แล้ว +154

    2023 ❤ 2000න් පස්සේ අයටනම් මේ සිංදු ඇහෙන්න ලැබෙන්නේ කලාතුරකින්.එහෙම ඇහිලා මේ ගීත වලට ආදරේ කරන අය ඉන්නවනම් ලයික් එකක් දාන් යමු❤😘

  • @dilshangamage3570
    @dilshangamage3570 3 ปีที่แล้ว +265

    මේ ගීත trending එන්නේ නෑ කවදාවත්ම මොකද මේ ගීතවල රසය හැමෝටම දැනෙන්නෙ නෑ

    • @madhu19968
      @madhu19968 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත.👍

    • @MRTkalpa07
      @MRTkalpa07 2 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම ..

    • @nalikanilmini2435
      @nalikanilmini2435 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපේ මතු පරපුර ගැන අපිට මොන තරමිි සතුටු වෙන්න පුලුවන් එයාලගේ රසවින්දනය ගැන ...

    • @ishararuwansiri8026
      @ishararuwansiri8026 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @janakirajapksha5446
      @janakirajapksha5446 ปีที่แล้ว +1

      පුදුම ලස්සන සිංදු .

  • @avishkaheshan3119
    @avishkaheshan3119 ปีที่แล้ว +29

    Trending නෑ , 1 million නෑ
    ලංකාවේ ඉන්න මිනිස්සු මනින්න වෙන උදාහරණ කුමටද

  • @kknilanthi5079
    @kknilanthi5079 3 ปีที่แล้ว +73

    මේ රූපරාමු නොබල සිංදුව හදවතින්ම රසවිදල ඇස් දෙකෙන් බලපු අය මගෙ කීමට එකගවෙයි

    • @hnk7652
      @hnk7652 ปีที่แล้ว +1

      එකෙන්ම මේ රූප රාමු කව්දදන්නේ නැ හැදුවේ නැට්ටේ ඉදන් ගොම

  • @marlondimbulana3166
    @marlondimbulana3166 4 ปีที่แล้ว +88

    මැරෙන කල්ම අහන්න පුළුවන් සිංදු ❤

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +8

    අපට අපවත් නැති ලොවක. දී
    කාත් කවුරුවත් සිටියත් කුමට ද
    ඔබට ඔබ පමණයක් බව දැනුන දා
    හදා ගන්න සිත ඉන් ලැබේ සැනසුම සදා

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +56

    අධි අමෘත.
    අවුරුදු 10 කට 12 කට විතර කලින් ITN එකේ හීන හතක් Program එකෙන් මේක release වුනේ. එදා ඉඳන් හ් විරහව දැනෙනව අදටත් ගීතය පුරාවටම 🥺❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      👍 ඔව්

    • @malithsamithra8624
      @malithsamithra8624 2 ปีที่แล้ว +1

      එදා ඉදන්ම අහන් හිටිය හරිම ආසාවෙන්...

  • @ariyasiriasiri1508
    @ariyasiriasiri1508 ปีที่แล้ว +16

    විෂුවල් එක නම් චොර මෙච්චර වටිනා ගීතයකට

  • @TharushiDananjali
    @TharushiDananjali 6 หลายเดือนก่อน +27

    2024 දීත් අහනවා 🌝❤️

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 5 หลายเดือนก่อน +3

      ආඩම්බරයි. මං හිතුව මං තනියම අහනවා කියලා මේ අවුරුද්දෙත්. ආයුබෝවන්..❤🙏

  • @IsharaMadushanka-hw6py
    @IsharaMadushanka-hw6py 9 หลายเดือนก่อน +5

    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා ...
    නුඹත් ගියානම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා ... 🙂❤️ 2024 / 01/ 01

  • @gayanjayaweera99
    @gayanjayaweera99 2 ปีที่แล้ว +19

    වේදනාව ඇවිලෙන දිවි කතරේ
    දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තේ
    ඒත් කියන්නම්
    හමුවෙමු මතු භවයේ ! 🖤

  • @DileepaSenanayake
    @DileepaSenanayake 5 หลายเดือนก่อน +5

    හමුවෙමු මතු බවයේ කියනකොට දිග හුස්මක් අරන් පාතට දැම්මා🥹

  • @malshakumari3561
    @malshakumari3561 ปีที่แล้ว +10

    රූප රචනා නැති තරමට සින්දුවක රසවින්දනය ඉහලයි

  • @ceylonfoodrecipes9773
    @ceylonfoodrecipes9773 10 หลายเดือนก่อน +6

    මොන තරම් හදවත ව්නිව්ද ගියාද තියනවානම් කදුලු කැට සට සට ගාලා ගලා ගෙන ගියේ මටන් නොදැනීම

  • @udithshan8387
    @udithshan8387 ปีที่แล้ว +8

    කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා..
    නුබත් ගියා නම් හෙටක් තියේවිද?
    මටත් ඉරක් නැගෙනා ...😊❤
    ඒ හැගීම හැම සින්දුවෙම හැම ගායකය ලගම නෑ ❤

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 ปีที่แล้ว +12

    ඇතුලාන්තයෙහිම ආදරණීය බවක් නැත්තවුන්ට මේ ගීත රසවිදිය නොහැක.💝🎶

  • @සුදුබෝලේ-ඛ4ළ
    @සුදුබෝලේ-ඛ4ළ 3 ปีที่แล้ว +23

    ඈත් වෙන්න නම් ...ඇයි තුරුලෙම උන්නේ....🥀🥀🥀🥀😩🤕😷😷
    2021th meewa ahana apiii.......,❤❤

  • @nethu1236
    @nethu1236 6 ปีที่แล้ว +33

    නුබත් ගියා නම්,, හෙටක් තියේවිද
    මටත් ඉරක් නැගෙනා......!!! 🤔😢🤔

  • @Saleen906
    @Saleen906 3 หลายเดือนก่อน +2

    2008 මුලින්ම ඇහුවේ අදටත් අහනවා. වෙන්ව ගිය අය ගැන මතකය අවදි කරවන ගීතයක්.

  • @pasinduhirushan2458
    @pasinduhirushan2458 2 ปีที่แล้ว +9

    නුඹත් ගියානම් හෙටක් තියේවිද
    මටක් ඉරක් නැගෙනා 🙂🍃💛🌏

  • @gayasrigamage1714
    @gayasrigamage1714 ปีที่แล้ว +9

    ගීත නෙමෙයි මේ අත්මීය ප්‍රකාශන❤️

  • @srimathedona4736
    @srimathedona4736 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤අනේ ඉතින් අහන්න අහන්න ආසාහිතෙන ලේ නහර දීගේ දැනෙන්වා .. තවත් ඉතිං මොනවා ලියන්නද ♥️♥️♥️♥️♥️♥️

  • @onlineeservice7939
    @onlineeservice7939 ปีที่แล้ว +13

    2022 ත් අහනවා❤️✌️
    මේ සින්දු වලට ගහන්න සින්දු අද කාලේ නෑ..
    හිතාගන්න බෑ අධිමාත්‍රා සින්දු❤️😍

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +11

    🙂💜️ නොමියෙන ගීතයක්
    2023 ❤️

  • @imallakshan7985
    @imallakshan7985 10 หลายเดือนก่อน +3

    නුඹත් ගියානම් හෙටක් තියේවිද 🥺 මටත් ඉරක් නැගෙනා 😔 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමන්ට 🙏🙏❤️❤️

  • @lassanadewal8918
    @lassanadewal8918 10 หลายเดือนก่อน +4

    සංගිත රසය දන්න අය තමයි මෙවා අහන්නෙ.❤️

  • @shehanchanuka1371
    @shehanchanuka1371 ปีที่แล้ว +6

    මිනිස්සුන්ට ඇයි මේවා දැනෙන්නේ නැත්තේ.?🥺💔

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 ปีที่แล้ว +4

    මෙන්න sindu.kawadawath epa වෙන්නේ නැ.ඒ තරම් ♥️දැනෙනවා.

  • @sujeevawijeratne3341
    @sujeevawijeratne3341 3 ปีที่แล้ว +16

    “ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ “🔥 ලස්සන පද!

  • @dumindapremarathna3530
    @dumindapremarathna3530 7 หลายเดือนก่อน +3

    ආත්මයම මගේ
    රාත්‍රීයම වැන්නේ

  • @silvapriyankara2148
    @silvapriyankara2148 2 ปีที่แล้ว +61

    මේ වගේ ගීත ට්‍රෙන්ඩින්ග් එන්නෙ නෑ... හරියට කොච්චර හොඳ වුනත් ජේ වී පී යට ඡ්න්දෙ නෑ වගේ තමා

    • @zaharabuhar9514
      @zaharabuhar9514 ปีที่แล้ว +1

      Ammapa atta

    • @sarathwijayabandara3895
      @sarathwijayabandara3895 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි .රසවින්දනය...බින්දුවයි...

    • @nandanasiri6120
      @nandanasiri6120 2 หลายเดือนก่อน

      ada ahanne nethi kan heta ahai....mathakada?

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 2 หลายเดือนก่อน

      ගීතයක් ජනප්‍රිය වෙන්න ටික කාලයක් යනවා . ඒ සඳහා අවශ්‍ය පරිසරය ක්‍රමයෙන් සකස් විය යුතුය. ඒ වගේම තමයි ජවිපෙත් .
      මාලිමාවට ජයවේවා .

  • @lakshanviduranga157
    @lakshanviduranga157 3 ปีที่แล้ว +9

    ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ....😔❤️

  • @MusicTunesSrilanka
    @MusicTunesSrilanka 9 หลายเดือนก่อน +2

    පුලුවන් නම් මේ කත් අමු කරපියව්.........

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon ปีที่แล้ว +4

    කොහොම හදලද මංදා මේ සිංදු ❤️❤️

  • @malaysannal3987
    @malaysannal3987 4 ปีที่แล้ว +15

    Love this song from Dhaka Bangladesh......

  • @HiranHettiarachchi-f5h
    @HiranHettiarachchi-f5h 7 หลายเดือนก่อน +2

    අතිතයට යාහැකිනම් මට අනෝමා දැන ගනිවී මා තුල ඇති ඔබට තියෙන ආදරේ ❤

  • @gangaperera5246
    @gangaperera5246 4 ปีที่แล้ว +10

    ඈත්වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ..............

  • @vimukthisandeepa001
    @vimukthisandeepa001 4 ปีที่แล้ว +20

    ආසාවෙන් හැමදාමත් අහන්න පුලුවන්🥺❤ .............

  • @Dhammika911
    @Dhammika911 6 หลายเดือนก่อน +2

    2003 welath ahanna play karanne me sindu witharai 😘😱 dan kale ayta me sindu wala mihiri bawa therenne nh hangichcha arthya 🙏💙

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +7

    ඒත් කියන්නම්...
    හමුවෙමු මතු භවයේ..
    2020:01:08

    • @renurathnayaka3126
      @renurathnayaka3126 3 ปีที่แล้ว

      @sanduni navooo හුටා ටැපලිලා බම්.. 😂

  • @roshansujeewa398
    @roshansujeewa398 ปีที่แล้ว +4

    පට්ටම සිංදුවක්.. ❤

  • @ranjansilwa7509
    @ranjansilwa7509 6 หลายเดือนก่อน +3

    Asama gayakaya

  • @samanthakumarasamanthakuma7409
    @samanthakumarasamanthakuma7409 4 ปีที่แล้ว +12

    Tha great song,and great singer, Mr,amarasiri peris

  • @mohomadriyas1868
    @mohomadriyas1868 5 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว +1

    හදවත් සුන්දර මිනිසුන් අද නැත මෙ වගෙ ගීත විදින්න තරම්

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      ඇයි එහෙම ලියන්නෙ.....
      මමනං ගොඩාක් ආසයි

  • @sadheerasumanasingha3812
    @sadheerasumanasingha3812 6 หลายเดือนก่อน +2

    Masterpiece ❤❤❤

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +3

    ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +2

    Nice 😊

  • @chandanifernando8494
    @chandanifernando8494 ปีที่แล้ว +1

    ඒක ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 7 หลายเดือนก่อน +1

    මෙච්චර ලස්සන ගීත ❤❤❤

  • @lucasantiques7566
    @lucasantiques7566 ปีที่แล้ว +2

    වේදනාව ඇවිලෙන දිවි කතරෙ

  • @uduwalagesampath
    @uduwalagesampath ปีที่แล้ว +1

    Trending nowena tharamata hodai.nathan hapai me sindu

  • @tharu..1405
    @tharu..1405 4 ปีที่แล้ว +8

    Legend sri lanka music ❤️

  • @MinuManik-ev5wi
    @MinuManik-ev5wi 5 หลายเดือนก่อน +1

    Hamadama eaka wage rasa widinna puluwan lassana sindu mewa

  • @lakshanlakshan7966
    @lakshanlakshan7966 ปีที่แล้ว +11

    වීඩියෝ එකට වඩා මනසේ මැවෙන සංකල්ප රූපය ඉතා ප්‍රබලයි.

    • @MudaligeNathasha
      @MudaligeNathasha 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤

  • @channajayampathi7694
    @channajayampathi7694 3 หลายเดือนก่อน

    අවසන් කාලයේදී පවා 💔💔💔💔💔💔💔💔💔💔

  • @ChanakaIndrawansha
    @ChanakaIndrawansha 3 หลายเดือนก่อน

    Mama hodatooooma beela inne ..coment penne na ...namuth patta asa karana sinduwak godakma asawen rasawidinna puluwan supiri githayak ...

  • @gayanlakshitha7842
    @gayanlakshitha7842 4 ปีที่แล้ว +8

    අමරණීය ගීත..❤❤❤

  • @tharindhuprabath3984
    @tharindhuprabath3984 4 ปีที่แล้ว +7

    Lot of memories with this Beautiful Song... Miss u

  • @anushakumaripriyanthp5405
    @anushakumaripriyanthp5405 ปีที่แล้ว +1

    මමනම් අනිවර්යෙන්ම අහනවා

  • @Sanidhapasanju
    @Sanidhapasanju 8 หลายเดือนก่อน +1

    ලස්සන ගීතයක්.. ❤

  • @chandaniwimalasooriya8623
    @chandaniwimalasooriya8623 11 หลายเดือนก่อน +1

    Here the song very beautiful

  • @slview5696
    @slview5696 4 ปีที่แล้ว +4

    අමරණීය sindu

  • @singer5880
    @singer5880 4 ปีที่แล้ว +5

    මාර ලස්සනයි

  • @NisalRandesh
    @NisalRandesh 5 หลายเดือนก่อน +2

    2024 ❤🥺

  • @kamalperera8770
    @kamalperera8770 ปีที่แล้ว +3

    My favorites song ❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @susanthasandamali3563
    @susanthasandamali3563 2 ปีที่แล้ว +1

    Man asama githayak

  • @GayaniPrasadano
    @GayaniPrasadano 6 หลายเดือนก่อน +1

    Man ashama peranima sindu ahanna euwala arthaya maraiii

  • @kumuduniwedamullage1619
    @kumuduniwedamullage1619 3 ปีที่แล้ว +1

    Ath vennna nam Ai. .Thurulema unnnne....

  • @ChalaniPiumika
    @ChalaniPiumika 9 หลายเดือนก่อน +3

    2024 me patta ta 👇

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 3 หลายเดือนก่อน

    Nice song. 🌹❤️👍

  • @renukafernando7661
    @renukafernando7661 3 หลายเดือนก่อน

    Beautiful song

  • @kitchenhome2312
    @kitchenhome2312 3 ปีที่แล้ว +1

    නුබත් ගියානම් හෙටක් තියේවිද 😪💔

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 3 ปีที่แล้ว +1

    Harima lassani me song

  • @sumedhashada6389
    @sumedhashada6389 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @kknilanthi5079
    @kknilanthi5079 3 ปีที่แล้ว +32

    මේ විශුවල් එක මොනතරම් බොලද ද.සිංදුවේ තියෙන ගැබුරු අර්ථට ලොකූ හානියක් වෙලා කියල මටනම් හිතෙන්නෙ.මේවගෙ හදවත පතුලෙ සදාකල් රැදෙන ගීතවලට රූප නිරූපනයෙදි මීටවඩා සංසුන්ව ගැබුරින් හිතල කරානම් හොදයි කියල මම හිතනව

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 ปีที่แล้ว +2

      සින්දුව අහල විදල නෙවෙයි visual එක ලියල තියෙන්නෙ...මහ ගොන් visual එකක්

    • @surangamanoj3229
      @surangamanoj3229 ปีที่แล้ว

      eka aththamai vishuwal eken sinduwata haniyak wela.milak karanna bari sinduwata ❤️❤️❤️

    • @maheshkarunarathna-j4w
      @maheshkarunarathna-j4w 10 หลายเดือนก่อน

      එකඟයි

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @kumaraindika524
    @kumaraindika524 4 ปีที่แล้ว +4

    Ahapu balapu widapu geetayak.

  • @ManupriyaDissanayaka-hw9lx
    @ManupriyaDissanayaka-hw9lx 10 หลายเดือนก่อน +1

    අම්මෝ භාවනා 🙂🎼🖤

  • @dilshanithiwanka2640
    @dilshanithiwanka2640 4 หลายเดือนก่อน

    රස සිංදු✌️❤️

  • @thivirukuma
    @thivirukuma ปีที่แล้ว +1

    Best song ❤

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 9 หลายเดือนก่อน

    පරතෙරට අහන සුලුතරයට..❤️🩸

  • @production6347
    @production6347 2 ปีที่แล้ว +1

    මම කැමතිම කැමතිම සින්දුවක්

  • @ig3279
    @ig3279 4 ปีที่แล้ว +2

    Ath wenna nam
    Ai turulema
    Unneee....

  • @salithneranjana3752
    @salithneranjana3752 3 ปีที่แล้ว +1

    2021 අහමි..

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 3 ปีที่แล้ว +2

    Harema lassanai😘😘

  • @thusithanalin7697
    @thusithanalin7697 ปีที่แล้ว +2

    2023 t ahnewa lassani ma sindu❤️

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 3 ปีที่แล้ว +1

    Uddika aiiyage raga pema❤️💙💜

  • @dilukfernando4753
    @dilukfernando4753 6 ปีที่แล้ว +2

    kiyanda wachana ne lassana song eka.

  • @harshanikumari1954
    @harshanikumari1954 ปีที่แล้ว +1

    ❤...

  • @ThilinaDhananjaya-nc7kg
    @ThilinaDhananjaya-nc7kg 2 หลายเดือนก่อน

    මට අඩන්න වෙනවා මේක අහද්දි හැමදාම 😢

  • @sachinichamalka4761
    @sachinichamalka4761 2 ปีที่แล้ว +1

    eeth wenna nam ei thurulema unne ....

  • @winnath
    @winnath 2 หลายเดือนก่อน +1

    Who will be listening to this in 2024😊? And
    the children after 2000? 🙃?

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 2 ปีที่แล้ว +4

    2022 අහන අය කෝ බලමු

  • @OshinDissanayake
    @OshinDissanayake ปีที่แล้ว

    aathwennanm ai thurulema unne

  • @roshanmadusanka95
    @roshanmadusanka95 10 หลายเดือนก่อน +1

    ❤️💐

  • @hasininimasha3107
    @hasininimasha3107 ปีที่แล้ว +1

    ඒ music. ❤

  • @user-Hasithanuwan
    @user-Hasithanuwan 11 หลายเดือนก่อน

    ඒත් කියන්නම්
    හමුවෙමු මතු භවයේ ❤️