Menna ape rate Police hamudawe quality eka.. 1. Drink on duty 2. Take bribes 3. Cook complained books for bribes 4. Buy meats from meat shops for free or cheaper prices 5. Traffic fines for poor but not for rich and powerful 6. Use their power in the society for their personal advantage 7. Transport illegal woods, drugs, and many more 8. Kill suspects under their arrest giving various falls reasons 9. Disrespect for people 10. Use private and public transport for free 11. Hardly resolve mystery murder cases among poor 12. Use their status and power as a weapon to drink and eat at restaurants for free 13. Drink and drive is most common practice 14. Biased on politicians 15. No police personal go to jail for above reasons at all So can we say that we have a great police force in our country... ?? Perosnally I hate them... they are killers... no respect for human rights...
අජිත් රෝහන යනු, හෙන සාහිත්‍යය රසකාමියෙකු, මානවහිතවාදියෙකු ලෙස පෙන්වීමට උත්සාහ කරන, අමු කුහකයෙකි.
Perfectly true
True ,එවන් ජන මාධයයන් හෙලා දකිමු,boycott those medias
පොලිස් පති සිහින දකින්නෙක්
ලසා අජිත් රෝහණට දරුවෝ කීදෙනෙක් ඉන්නවද කියල අපි දන්නෙ නෑ. නමුත් පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න දියනියක් ඉන්න බව අපි දන්නව. ඒ දරුවගෙ මිතුරන් අර උඹලගෙ තාත්තා ඇයි අර TV එකෙ අරවගේ ගල්පැලෙන බොරු කියන්නෙ කියල ඇහුවොත්, ඒ දරුවට මොන තරම් ලැජ්ජාවක් ඇතිවෙන්න පුළුවන්ද? මේ තාත්ත ඒ හැඟීමවත් නැති එකෙක්.
මෙ දෙපාර්තමෙන්තුවෙ ඉතාම වැදගත් මහත්වරු සිටිනවා.එ මහත්වරුන්ට ගරැ කරමි.නමුත් මෙ වගේ අපතයන්ට ලැජ්ජාවක් නැහැ.ඊලග පුටුවෙ වාඩිවෙන්න තමන්ගේ ගෑනිත් අමන පාලකයන්ට බුදියන්න ඉඩ සලස්වන පජාත කාලකන්නි .මෙ ආයතනයේ අංක එකේ පඩ show the man.
ඒ දරුවන්ගේ හර්දසාක්ෂිය මරලා තියෙන්නේ.
මං හිතන්නෙ මින් පස්සෙ පොළිස් බල්ලන්ට රගන්න ටිකක් අමාරු වෙයි.🖕 මොකද නීතීඥයො ටික බැහැල ඉන්න ගේමට අවංකවම....❤️
මේ රට මෙවන් තත්ත්වයකට පත් වුනේ ඔය පොලිස් කියන දුෂිතයන් නිසයි .රට පුරාම හැම පොලිස් ස්ථානයකින්ම කිසිම තැනකින් නිතිය හරියට ඉෂ්ඨ වුනේ නැ.මිනි මරන්නෝ ,ස්තිු දුෂකයෝ ඝාතකයෝ ,පිනට කන්නෝ ,හොරා කන්නෝ,පගා ගහන්නෝ...
@@thejustice7102මුන් ආයෙ ජරා වැඩක් කරන්න කලින් දෙපාරක් හිතාවි...🤣.අරගලයේ තවත් ජයග්‍රහණයක් එය. ..❤️
NAMAL NEVEI OKA. NA-MALPA. KAWRU POLISIYATA HONDA KEEWATH MAMANAM PILIGANNE NE. HETHUWA, SOOKARAYO ASOOCHI KANAWAMA THAMAI. GAALU POLEESIYA POLICE STHANAYATA WADA VEDIYENMA KERAKENNE GINTOTA PRADESAYEI. HETHUWA, HONDAHETI JARAWA KANNA. PRASANNA KIYANA TRAFIK KAARAYA DINAKATA 25,000K PAMANA JARAWA KANAWA. FRESH JUICE KIYA HOTALAYAK THIYENAWA. POLICE BALLO 25K PAMANA DINAPATHA EVITH HONDATA KAALA BEELA YANAWA NIKANG. MASKADEN DINAPATHA MAS KILO 10K 15K BALEN ARANG YANAWA. THAWA GINGANGA MAWATHE DHATTHU KIYA EKEK DINAPATHA RETA VERALEN VELI CUBE 25K PAMANA GODA DANAWA AWRUDU GANANAWAK THISSE POLISIYATA PAGAWA DIDEE. OKATA TROLAR YAATHRA 4KUTH THIYENAWA VELI GODA DAALA HAMBA KARAPU. GALU POLEESIYA KIYANNE MEETHOTA MULLE KUNU KANDATATH WADA JARA GUHAWAK.
@@rosibalu8996 මමත් එකගයි.
@@damiyacreations2558 අපි පතමු එහෙම ,දේශපාලකයෝ හොද වුනොත් වෙනසක් සිදු වෙයි ,නැත්තමි මුන් හදන්න බැ .මුනුත් දේශපාලකයෝ වගේම කුණු ජරා හැත්ත.එ්කනේ නිතියෙන් පිට හොරැ රකින්නේ,උන් රැකුනොත් විතරයි මුන් රැකෙන්නේ .හිරේ දාන්න ගියොත් මුඵ පොලිසියම හිරේ ඉදියි.හිර ගෙවල් අලුතෙන් අරින්න වෙයි
මට හිතෙන්නෙ අජිත් රෝහන කිව්වෙ අවම බලය යෙදුවෙ කියල, MBRL, මිසයිල්, පරමාණු බෝමබ පාවිච්චි කරේ නැහැ කියල. කතාව ඇත්තනෙ.
අයියේ උඹ නියමයි.ගරු නොකළ යුතු එවුන්ට නිකං නම කියලා කතා කලාම ඇති.ඔයා ඒක නියමෙටම කරනවා. මං මේ වීඩියෝ බලන්නේම ඒ හින්දයි.හිතට එන කේන්තිය ටිකක් හරි සමනය වෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී.මොකද මං වගේ හිතන තව එකෙක් හරි ඉන්නවා කියන හැඟීමෙන් මට ලොකු සතුටක් දැනෙනවා.
සිරාවටම👍
@@asankajayasundara6431 අනිවා bro.ඔයත් මං වගේ හිතන කෙනෙක් කියලා මට හිතෙනවා
oba thuma hariyata hari 👍
කියන්න වචන නැ.👍
පොලිසිය 🤮
අද බුල ටිං බලද්දි ගොඩක් කලකිරෙනවා මේ රට ගැන
මේ කාරනාව රටේ සංවාදයට භාජනය උනා හොදටම මදි. ඒ නිසා මේ පිලිබද රටතුල ප්‍රබල සංවාදයක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනියන්න ඕනා.
කොහෙද මනුෂ්‍ය යෝ ගියේ....
වරෙන් හැමදාම .
❤❤❤
ඒකනෙ අනේ , මාත් බැලුවා කෝ කියලා ...
හසා අරගලයට ගිහින්❤💪
තමන්ට ගැළපෙන ආකාරයට ඇඳුමක් ඇදගෙන එන්න බැරිද? කඩේ යන අය අඳින විදිය වෙනස්.
රුසියාවේ ජනාධිපති මේ සීන් එකන් පස්සේ තමන්ගේ ලඟ ඉන්න හමුදා නායකයොන්ට කිව්වලු ලංකාවේ පොලිස්සිය එක්ක නම් කිසිම කොක්කක් දාගන්න එපා කියලා. මොකද ලංකාවේ පොලිස්සිය අවම බලය පාවිච්චි කරාමත් මිනිස්සු මැරිලා ගොඩක් අය බරපතල මට්ටමටම යනවා නම් උපරිම බලය පාවිච්චි කලොත් එහෙම ලෝකෙත් විනාස වෙලා යයි. ඇයි ඉතින් පරමාණු බෝම්බ එහෙම ගනවා ඇත්තේ උපරිම බලයේදි.
😂😂😂අයියෝ ස්මිත් ඔයානම්.
😆😆😆🤣🤣💪💪💪💪👍👍👊Patta rusiyaawath bayakala lanakawe hora police
අජිත් රෝහණ මහත්තයෙක් කියලයි හිතුවෙ.අමු තිරිසනෙක්.
ත්‍ර්‍රීවීල් අයිති කාරයාම කියනවනේ ..තුන් දෙනෙක් ඇවිත් ගිනි තිබ්බේ කියලා..අනික බයික් කුඩු කරලා තියෙන්නේ ත් පොලිසි කාරයෝම නේ..
අරගලයට ජය වේවා .
අවම බලය ???මීනි මරලා බඩ බොකු එලියට එන්න වෙඩි තැබිම මේ රටේ විතරමයි....😡😡😡
පොලිසියේ අයගේ බුද්ධි මට්ටම කොච්චරද කියලා එයාලම ඔප්පු කරලා පෙන්නනවා.😀😀😀
නියමයි අයියේ ඔයාගේ වැඩසටහන්.කලින් එකත් මම හයහත් වතාවක් විතර බැලුවා.ඒක තමයි මං මුලින්ම බැලුවේ.සුබ පතනවා ඔයාගේ දක්ෂතාවයට...!!!!.
පටන් ගත්ත දවසේ සිට බලන්න සහෝදරි.... හොදට හිනා වෙලා, ගොඩක් ඉගෙනගන්න පුලුවන්....
@@sanjeewakodikara9844 කලින් දන්නේනෑ.ලඟදියි බලන්න ගත්තේ.
දයාබර සොයුරිය... විනෝදයට සමගාමීව රට ගැන හිතන්නත්, අන් අයට මෙහි ගැඹුර වටහා දීමටත් හැකිනම් එය තමයි වටින්නේ...
@@sanjeewakodikara9844 මමනම් අදහස් කලේ වැඩසටහනේ වටිනාකම ගැන.විනෝදය නෙමෙයි.අනික මොනතරම් අර්ථවත් දෙයක් උනත් සමහර අය කියද්දි එපා වෙනවා සහ තේරුම් ගන්න අපහසුයි.මෙයාගේ පැහැදිලි කිරීම හොඳයි.ඒ දක්ෂතාවය ගැනයි කිවුවේ.
ඒක ඇත්ත.මම 100% ඔබ සමග එකගයි... මේ presenting අති විෂිශ්ටයි..
මම ඔබතුමියට අධ්‍යනය ගැන මතක් කළේ.. මෙම හසාලා මුල ඉදන්ම අපිවගේ සාමාන්‍ය මිනිසුන් ගෙන් අනන්ත ලෙස බැනුම් අහලා එම මිනිසුන්ගේම ඹළු හදමින් යන මෙම දුෂ්කර ගමන මුළ ඉදන්ම දන්ත නිසා..
කැමති නම් විතරක් හැම දෙයක්ම ටික ටික හො අධ්‍යනය කරන්න.. ඹබට පමනක් නොව අන් කාටවත් අවැඩක් එයින් නොවේවී....
බලහත්කාර කමක් නොව, අපේ රටේ විචාරක බුද්ධිය ගැන යමක් දැනුණු නිසායි මේ ටික ලියන්නේ..
මිතුරිය ඹබ ඹය අගයන හසාගේ presentation skill එකට වැසීයන ගොඩක් වැදගත් තැන් රාශියක් ඹබට miss උනා.. කමක් නැහැ හසාගේ අනෙත් video's ඔක්කෝම බලන්න. මම කියනදේ ඹබට පමනක් නොව ගොඩක් අයට එදාට වැටහේවී..
අජිත් රෝහන🤡, පොලිස්පති💩🤢🤮🤮🤮🤮…
තාරුණ්‍ය අරගලයට ජය
අවම බලය කියල එකක් දැන් භාවිතා වෙන්නේ නැහැ, අවශ්‍ය බලය කියල තමයි දැන් කියන්නේ..... අවශ්‍ය බලයේ සීමාව කොතනද කියලා තමයි අපි දන්නෙ නැත්තෙ.
මේක හරි
අවශ්‍ය බලයෙදි වෙන්නෙ අරගල කරු දක්වන ආකාරයට සමාන හා ඊට අඩු ආකාරයකින් ප්‍රතිචාර දැක්වීම , එහිත් උපරිම දනිස්සෙන් පල්ලෙහා වෙඩි තැබීම, පොලිසිය මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරා.තුවක්කුවක් එලියට ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ එතන
අද හිනා වෙන්න බෑ .ගොඩක් දුකයි අපේ මිනිස්සු ගැන අපි ගැන
ගොඨාභය ට රුවටිච්ච උන් අජිත් රෝහණ ලාට රුවටෙන එක සාමාන්‍ය දෙයක්
අජිත් රෝහණ ඇතුලු පොලීසියෙ මේ අපරාදෙට වගකිවයුතු හැම එකාටම උපරිම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. මේවගෙ හැම වීඩියෝ එකක්ම ජාත්‍යන්තරයට යන්න ඕනි. 🙏🏽💪🏼
අරගලයට ජයවේවා ❤️💪🏼💪🏼💪🏼
නියමයි හසා😝
අයියේ ඔයා කරන වැඩේ තවත් සාර්ථක වෙන්න point එකක් කියන්නං.මේක positive විදියට ගන්න.මේ දේවල් මිලියන 22 න් බහුතරයක් තේරුම් ගත්ත පිලිගන්න අකමැති සත්‍යය. ඔයාට පුළුවන් නං Video එකට English caption දාන්න. ඔයාගේ පණිඩයට මේ දූපතෙන් එහාට ගෙනියන පරවියට තටු දෙන්න. ස්තූතියි.
අජිත් රෝහණ තවත් රාජපක්ෂ බත්බැලයෙක්.
තවත් ලැජ්ජාවක් නැතුව බණ කියවනවා.
අජිත් රොහන නිකමට හරි මම ජානදිපති වුනොත් ඔබ කරපු වැරදිවලට ඉස්සෙල්ලම හිරෙදාන්නෙ ඔබව සදාහටම
පකයව ගහලා මරන්න ඕනි බන් 🙏🏽😒
ආදරෙයි හසා.. දුක එකම අනන්දෙන් ඔබ වගේ පුතුණුත් ප්රදන්නල වගේ කලකන්නිත් බිහි වීම..
ඇයි ගෝටා, කපුටා, අජිත් රෝහණ ... 😅
මචං මේ අජිත් රෝහණ කිවුවා නඩු 2ක් තියෙන උන්ට වෙඩි තියලා නඩු නැති උන්ව එල්ලුම් ගහට නියම කරනවා කියලා. (උබට නඩු නැත්නම් නඩු යන වැඩ දෙක තුනක් කරපන්)
Menna ape rate Police hamudawe quality eka..
1. Drink on duty
2. Take bribes
3. Cook complained books for bribes
4. Buy meats from meat shops for free or cheaper prices
5. Traffic fines for poor but not for rich and powerful
6. Use their power in the society for their personal advantage
7. Transport illegal woods, drugs, and many more
8. Kill suspects under their arrest giving various falls reasons
9. Disrespect for people
10. Use private and public transport for free
11. Hardly resolve mystery murder cases among poor
12. Use their status and power as a weapon to drink and eat at restaurants for free
13. Drink and drive is most common practice
14. Biased on politicians
15. No police personal go to jail for above reasons at all
So can we say that we have a great police force in our country... ?? Perosnally I hate them... they are killers... no respect for human rights...
ලංකාවේ අපි පරණ මිලට තෙල් ඉල්ලන ඒක අලුත් දෙයක් උනාට හසා, අපි අවුරුදු 74ක් තිස්සේ පරණ මෝඩකම හැම අවුරුදු පහකට වරක්ම නැවත නැවත කරපු එකේ රිසල්ට් ඒක තමයි දැන් අපිට ඇවිල්ල තියෙන්නේ.
සම්පූර්ණයෙන්ම ඇත්ත❤️
🙂👍
අරගලයට ජය ...💪💪💪🤜🤛
කටක් නෙමෙයි රටක්😂
මොකද අපේ රට පාලනය කරන්නේ හිට්ලර් කෙනෙක් ඉතිං එහෙම වුනාම මේ වගේ දේවල් රට ඇතුලේ සිද්ධ වෙනවා.ඔබගේ කතාව නම් නියමයි.ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන එකට අපගේ ප්‍රණාමය. පුළුවන්නම් මේ කතාව ජාත්‍යන්තරය දක්වා ගෙනියන්න.ගොඩක් ස්තුතියි ඔබට සහෝදරයා.තෙරුවන් සරණයි.👊🤛
ජන අරගලයට ජයවේවා 👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👊
හසා... එනකං හිටියෙ බොක්ක
අරගලයට ජය
හසලක කියන්නෙ ගැම්මක් තමයි..පට්ට ආසාවෙන් බලන චැනල් එකක්.. ❤️
කොහේද ගිහින් හිටියේ, හසා?????
In the middle of all the chaos in my motherland, it’s so good to hear from you 🤗
But we are not in the mood to laugh appa 😔😔😔
@@priyangadealwis999 I know. I didn’t even cook Kiribath for this Sinhala NY. But, we need a bit of an entertainment to revive ourselves.
@@zuhurapakeer8920 true... Stay safe Zahura
අති විශිෂ්ඨයි හසා. ඒත් ඇත්තටම හරිම දුකයි මේ රටේ වර්තමානය හා අනාගතය ගැන..
හසලක අයිය, අපි බලමු අජිත් රෝහණ දන්න ධර්මය තව කොච්චර කල් රකීද ඕකුන්ව කියල නෙහ්. බලාගෙන ඉමු.
ඔව්,, ඔකුන්ට නම විතරක් කිව්වාම ඇති ,, ගෞරවය කරන්න සුදුසු කිසිදු කෙනෙක් dan දෙසපාලනය තුල නැහැ ,,ඔක්කොම කාලකන්නි ,
අපේ රටෙි මිනිස්සු කොච්චර පව්ද.ඇයි මේ තිරිසන්නු මේ රටට මෙහෙම කරන්නේ
අරගලයට ජයවේවා 💪🇱🇰👏🙏
ගෝටාභයට " බුලා" කියන්නේ ඇයි?..
th-cam.com/video/4yH8kJmkLWU/w-d-xo.html
ආදරෙයි මචෝ පැලෙන්න.එළකිරි.අපි ඔහොම යන්. ජයමවේවා !
👍👍👍
මෙතෙක් කල් පොලිසියට සහය දුන් ME ලත් මෙයට වගකිව යුතුයි.
ඊයා අජිත් රෝහණ ඔයානම් පීචන්👙👙👙
අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022
👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏 ස්තුතියි ඔබට .අරගලයට ජය වේවා !
හරිම ලස්සන ඉදිරිපත් කිරිම. ස්තුතියි ඔබට . ජයවේවා!!!
අපි හැම තැනම හෙව්වා ඔබ තුමාව . නොගියේ ඔය කියන පොලෝසියට පමණයි . වැඩක් නැහැ කියල හිතුනා. දැක්කම සතුටුයි
ත්‍රී වීල් එකට ගිනි තැබීම , ජනතාවට ගල් ගැසීම , දණහිසට පහලින් ඇති බඩට වෙඩි තැබීම අවම බලය නෙවෙයි ද ?
මම ත් ඕක හිතුවා. අජිත් රෝහන හිතාගෙන ඉන්නේ බඩ තියෙන්නේ දනහිසට පහලින් කියලා .
ජය වේවා සමකාමිව අරගලය කරන්න මුන් හොරා කාපුවා නැවත පවරා ගන්නා තුරා අරගලය කරමු පිස්සු ගෝට සහ රාජපක්ෂ හොරැ හිර දමු
අජිත් රෝහණ ට අත්වෙනේ අනුරසෙනානායකට අත්වූ ඉරණම බව ඌ තාම දන්නෙ නෑ.පොයට සුදු ඇදගෙන පන්සල් වල බයිල කිව්වාට පලක් නැත.
නියම විස්තරය .👍👍👍👍👍
නාමල්ව දැක්කම මාර ගැමිමක් හිතට එනව....ඕකගෙ කැත මුනට අැන ගෙන අැන ගෙන යන්න වගේ
නියමයි හසා අයියේ❤️🇱🇰🙏
නියමයි හසා... 👌👌👌
ජනතා අරගලයට ජයවේවා👌👌👌 #GoHomeGota2022
ස්තුතියි මහතානෙනි
අර කියමනක් තියෙනවානෙ රටේ නායකයා බිහි වෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ හැටියට තමයි කියලා. එහෙම තමයි රටක පොලිසිය හා හමුදාවත්. ලංකාවේ පොලිසිය හා හමුදාව හැදිලා තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙන්මයි.
යකාගෙ හැටියටලු විමානෙ..විමානෙ හැටියටලු යකා
අනිවා බන් උන් විතරක් හොදට ඉදිද බන් .....
Ajith Rohana ,the cleaner of Rajapakses Kitchen!!!
ඇගේ ලේ නලියනව බන්. මුන් කරන ඒව දැක්කම. 🤮
මම බලපු, හසාගෙ imotional ම video එක. මිනිස්සු වෙඩි කාලා, කොල්ලො කෙල්ලො අව්වෙ වේලිලා, තෙල් හිඳිලා ඉන්නකොට අහන්නත් දෙයක් ද.. ඒත් කියන්න ඕන ටික කීවා.. අහන්න ඕන උන් ඇහුවත් නෑහුනා ගානට ඉන්න එකයි අවුල...
ඇපත් නෑ.අජිත් රෝහන ලස්සනට තියන් හිටපු නම නිකන් කාගත්තා 💔
මේක තමයි ඇත්ත කියන එක තේරුම් ගන්නෙ නැතුව රැවටෙන මිනිස්සු තමන්ගේ හිත රවට්ටන්න මිනිස්සු ඇත්ත තේරුම් ගන්න මේ තරම් කල් ගන්නෙ ඇයි කියලා තමා මට හිතාගන්න බැරි.
දේශපාලඥයින්ගේ සියළු වරප්‍රසාද සහ බලතල ඉවත් කර ප්‍රමාණවත් වැටුපක් පමණක් ලබා දිය යුතුයි.. එවිට දේශපාලඥයා නීතිය, අධිකරණය සහ ජනතාවට පහලින් සිටින අතර ඉදිරියේදී අවංකවම රටට ආදරේ අය පමණක් දේශපාලනය කරාවී..
මුන්ට නම් කිසිම ලැජ්ජාවක් තිබෙන එවුන් නම් නෙමෙයි.
අජිත් ගෙ අම්මාට බුදු සරනයි....
Thanks for your return.Welcome...
Welcome back Hasa...! 🙏🙏💐💐💐
Well done keep going yes u are right sir we are all with you always have a great day love you always
Well Presented, Tusara
හසා වීඩියෝ අතර ලොකූ ගැප් එකක් තියාගන්න එපා. සතියකට සැරයක් හරි අනිවාරෙන් එන්න. ඒ වගේම අප්‍රේල් 01 වැඩේ මම තාම යූ ටියුබ් දැක්කෙ නෑ. ආසයි ඒකත් බලන්න.
ආස නං youtube එකේ search කරල බලහං බං 😅
@@dw8793 සර්ච් කරා හම්බවුණේ නෑ. ලින්ක් එකක් දානවද
@@champikalakshman මෝඩාබිමානය කියල search කරන්න
සහෝදරයා නියමයි. අජිත් රෝහණ කියන්නේ අපිත් ආදරය කරප . හැබැයි දැන්නං චීතයක් . ඉස්සරහට ගවුමක් ඇඳන් එයි😅. බ්‍රෝ බුදු සරණයි ❤️❤️❤️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සහතික ඇත්ත.
නඩු තියන මිනිස්සුන්ට වෙඩ් තියනවනම්...225 ටම වෙඩ් තැබිය යුතුයි...
ඕං කිවුව ගොං කතාවක්! එක නඩුවක් තියා සත පහක් හොරකං නොකරපු අය ඉන්නවා ඉන්නවා ඒ අතර!!! දන්න තරම තමා!!!😇
ඔවු, හැමෝටම නඩු නැහැ .
225න් 3 දෙනෙක්ට නඩු නෑ කියලා මන් දන්නවා. උඹ පොඩ්ඩක් හොයල බලපන් මචන් ☹️🤔
🤘🤘🤘🤘සූපිරි. 🤘
aragalayata jayaweva Jayaweva jesuphitai ❤ 🔥 🙏🏻 ❤
හසා පොඩි දෙයක් කියන්නම්..මේ සීන් එක සම්පූර්ණයෙන්ම රඹුක්කන පොලිසිය පිටින් ගිහින් තියෙන්නේ..හැබැයි උදේ 8 විතර ඉදන් ssp කාරයා එනකන් රඹුක්කන oic කොල්ලොන්ගේ පැත්තට කතා කරේ.කොල්ලොත් එක්ක හිටියේ.වටෙන්ම කෝල් කර කර පොරට බනිද්දි මේක විසිරුවන්න බෑ කියලා පොර එක වචනෙකින් කොල්ලන්ට බැන්නේ නෑ.ssp අරන් ආපු කෑගල්ල පොලිසියේ කටු කන බල්ලෝ තමයි මේ හැමදේම කරේ.(උදේ 8 ඉදන් පලවෙනි වෙඩිල්ල තියනකන් එතන හිටපු එකෙක්)
බුල ටිං අවිත් මරු 👌
බැල්ලිගේ පුතාලට රිදෙන්නම කතා කරාට ස්තූතියී ❤️
පොලිස්සියේ ඉන්නේ භල්ලෝ 🖕
Wedi thiyapu ekaa ikmanatama merenawa aiye..eththak kiyala deyak mihipita thiyenawanm..nethnam pissuwetenawa eekanm sure
අවම බලය ඔහොම නුම් උපරිම බලය කොහොම ඇත්ද🙂
Niyamai ayye api innava ..... අරගලයට ජයවේවා .........,,
Missed you bro,, dukai hasalaka mechchara wela thiyeddi thamath raja passa imbina un innawa kiyala penakota,, minihekge jeevithayak meyalata ara kakkek wage thama,, uba niyamata kiyana de kiyanawa bro,, salute ❤️
පවතින දේශපාලනයේ සපත්තු ලෙවකන නිර්ලජිත පොලිස් කාරයෙක් අජිත් රෝහණ එයාගේ එකම හීනය පොලිස්පති වීම අවස්ථා කීපයකදී ම එයා ඒක ඔප්පු කලා ලැජ්ජයි හලෝ, අප්පිරියයි (උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ )🤮🤮🤮
අනිවාර්යයෙන් ගොන් හු...ක්.
ජයවේවා ✌️
ඔබගේ ඉදිරිපත් කිරීම අපි අගය කරන්නෙමු. නිල ඇඳුම සහ බලය සුදු සරම අස්සේ දමා තම අනාගතය වෙනුවෙන් වැඩකරන කිසිම කෙනෙකුට ගරුනම්බු නොදී කතාකිරීම ගැන අපි තුල ඔබ ගැන ඇත්තේ ආඩම්බරයකි . අරගලයට සහ ඔබට ජයවේවා 💪💪💪
අදහසක් සහා යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියී.
ජන අරගලයට අසාර්තක කිරීමට රජයට තියෙන එකම බලය තමයි හමුදාව සහ පොලිසිය, අපි ඒක වෙනස් කරන්න ඕනා හමුදාවේ සහා පොලිසියේ සහය රජයෙන් ඉවත් කරලා ජනතාව වෙතට හරවා ගම්මු ඉන් පසු ජනපතිට අත් හැර යන්නම වෙනවා.
අපි සටන් ඵාඨයක් හදමු හමුදා පති ඇතුලු හමුදාවටත්, පොලිස් පති ඇතුලු පොලිස්සියටත් රජයට සහය නොදී ජනතාවට සහය ලබාදෙන්න කියලා.
ඒක කරන්නට ඔව්න්ට නොහැකි හේතුව ඔව්න්ගේ රැකියා පිලිබද අවිනිශ්චිත භාවය නිසයි, අපි එය මෙසේ වෙනස් කරමු
සියලුම හමුදා සහ පොලිස් මහත්වරුන්ට ජනතාවට වහාම සහයදෙන්න, එමගින් තම රැකියාව අහිමි උවහොත් ඒ සියල්ලන්ටම මෙම ආන්ඩුවෙන් පසුව අප විසින් පිහිටවනු ලබන නව ආන්ඩුව තුලින් නැවතත් හැමෝගෙන රැකියා ලබාදී උසස් වීම්දලබා දෙනවා ඔබ කල ජන සේවය වෙනුවෙන්,
එසේම කිසියම් හමුදා හෝ පොලිස් මහත්මයෙක් මෙයට එකග නොවී රජයට දිගටම සහය ලබා දුනහොත් අප පිහිටුවන අලුත් ආන්දුවේදී ඔව්න්ව රැකියා වලින් නෙරපාදමනවා.
මෙසේ කලහොත් ඔව්න් අනිවරයෙන්ම ජනතවට සහය දෙනු ඇත. මෙයට නීතියෙන් ප්‍රශ්නයක් තිබුනොත් අපි නීතියත් වෙනස් කරමු මේ ආකරයට කටයුතුකරන්න හැකිවෙන්නා.
මේ මොහොතේදී ජනතාවට සහය දෙන්න ගිහින් තම රැකියා අහිමි වෙන සෑම හමුදා හෝ පොලිස් මහත්වරුන්ට තම රැකියා අහිමි වන්නේ එක මාසයකටත් වඩා අඩු කාලයක් පමනි මොකද හමුදා සහ පොලිස් සහය නොමැතිව ආන්ඩුවට එක සතියක්වත් සිටිය නොහැකියි ඉන් පසු රජය පෙරලා අපගේ අලුත් රජයක් මාසයකට අඩු කාලයක් තුල පිහිටුවිය හැක.
එසේ කිරීමට ගොස් රැකියා අහිමි වන අපගේ හමුදා සහ පොලිස් මහත්වරුන් හට මෙම මාසයේ තම පඩිය ලබාදීමට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වන අප අනිවාරයෙන්ම උදව් කරනව ♥️
අරගලයට ජය 🇱🇰❤️❤️
Ajith rohana kiyanne Rajapaksha lage nila laundry eka .
Jaya Wewa.....!!!
අඩෝ comment එකක් නොදාම බෑ සහෝදරයා, ඔයානම් සුපිරි ,දිගටම කරගෙන යන්න,good luck🔥🔥
පරන තෙල් පරන මිලට ඉල්ලුවෙ
මරු කතාව.
One of your best !
Amme koheda bang hitiye
edirimuni kella tamai supiri
අජිත් රෝහන ඔයා කාකි සූට් එක ගලවල බැනියමයි යට කලිසමයි එක්ක පිටකොටුවෙ ලේන්සුවක් එලා ගෙන හිඟාකන්න. මිනිස්සු පුලුවන් විදියට කීයක් හරි දෙයි. ඒකෙන් දරුවන්ට කන්න දෙන්න
ඔයාගේ අඩුව දැනුනා 👌
மிக அருமை சிறப்பான உதாரணங்களும் விளக்கமும்
வாழ்த்துக்கள் sir
Weldone Malli
Ape rate national heroes 😍🙏🙏❤️
Ape argalayata jaya weva 🙏🙏
Ajith Rohana ge andum gakewwa
Anduwe asuchi kana Maha LOKU police niladharin
හසා අයියේ හැමදාම වරෙංකො බං. "තොප දැකුමෙන් අප පිං කළ බව දැනින"🤩🤩
Garu nokalayuthu ekata garu nokalayuthui Hasa ayye. Sirawatama eka adarshayen pennu obata ape jadapiri pranamaya wagema hisa nama achara karamu🙏🙏🙏
නියම දැක්මක්.ආඩම්බරයක් රටට
Super. Speech
Great job brother
මේකයි ඉතින් රටේ මෙච්චර දෙයක් වෙද්දි මරි මොන්ගල් වැඩ කරන සෙට් එකකුත් ඉන්න එපැයි ..