විජේවීර අවසන් මොහොතේ අනුරලාට දුන් පණිවිඩය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • විජේවීර අවසන් මොහොතේ අනුරලාට දුන් පණිවිඩය
    #rohanawijeweera #wijeweera #jvp #jvpnews #jvpsrilanka #jvpmedia #npp #nppnews #nppelections #nppsrilanka #anurakumaradissanayake #anurakumara #donkara #srilankantv #srilankantvplus #

ความคิดเห็น • 240

  • @srilankantvplus
    @srilankantvplus  3 หลายเดือนก่อน +7

    th-cam.com/video/JYsi_pBFQOI/w-d-xo.html
    මැරෙන තුරු විජේවීරට වෙඩි වරුසාවක් තිබ්බේ පෙම්වතිය වෙනුවෙන් - ඝාතනය පසුපස ලෙයින් සටහන්ව තිබූ ප්‍රේම කතාව

  • @sadun4029
    @sadun4029 4 หลายเดือนก่อน +79

    ඔබලාගේ සිහිනය තව පැය කීපයකින් ඉටු වේවි සත්‍ය ජයග්‍රහණය කරාවි❤️🧭

  • @venuknilman9271
    @venuknilman9271 4 หลายเดือนก่อน +144

    අපි සැප්තැම්බර් 21 විජේවිර සහෝදරයාට යුක්තිය ඉටු කිරිමට මාලිමාවට කතිරය ගසමු❤❤❤😢

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 4 หลายเดือนก่อน

      Obe balaporoththuwa itu wenawa sahodaraya mathak weddi hari dukai😢

    • @DESHAN00000
      @DESHAN00000 4 หลายเดือนก่อน

      ඔයා හිතනවාද ඔක ආණ්ඩුව විතරක් කරපු දෙයක් කියලා වෙන බැහැ එතනිම් පස්සේ ගොඩක් අවංකව දේශපාලකයන් සේරම මැරැනා ඒකාලේ උන්න ඔක්කොම මේකට සම්බන්ධ වෙන්න ඔනේ නැත්නම් ඇයි නිතියක් ඉදිරියට නොගියේ එතුමා වෙනුවෙන් බලය අවශ්‍ය ඔහු ලග උන්න කෙනෙක් ගේම ක්‍රියාවක් වෙන්නත් පුළුවන් නේ

  • @mrYashan10
    @mrYashan10 4 หลายเดือนก่อน +173

    මෙයාව පොඩියට හරි අනුස්මරණය කරන්න වැඩපිලිවෙලක් ආවනම් වටිනව 😢❤

    • @DESHAN00000
      @DESHAN00000 4 หลายเดือนก่อน +2

      ඇ බං එනම් එල් ට් ටි නායකයත් සමරන්න ඔනේ නේ

    • @mrYashan10
      @mrYashan10 4 หลายเดือนก่อน +4

      @@DESHAN00000 උබ Tamil ද

    • @GiminLK
      @GiminLK 4 หลายเดือนก่อน +12

      @@DESHAN00000වාමාංශික දේශපාලන ව්‍යාපාරයකුයි දමිළ ඊලමක් ඉල්ලලා රට දෙකඩ කරන්න හදපු එකෙක්වයි සමාන කරන්න තරම් මෝඩයෙක් වෙන්න එපා... විජේවීර උබ කියනවා වගේ කෙනෙක්නම් LTTE එකත් එක්ක එකතු වෙලා මේක කරගෙන යන්න තිබුනනේ 💀💔

    • @UdariSewwandi-m3e
      @UdariSewwandi-m3e 4 หลายเดือนก่อน +9

      ​@@DESHAN00000LTTE නායකයයි,රටේ මිනිස්සු වෙනුවෙන් හඩ නගපු විජේවීරවයි සමාන කරන්න තරම් මෝඩ වෙන්න එපා

    • @kamikaze2918
      @kamikaze2918 4 หลายเดือนก่อน +1

      @@DESHAN00000e ganata dala katha krnna epa

  • @venujanemsara1059
    @venujanemsara1059 4 หลายเดือนก่อน +205

    තව පැය කීපයකින් ඔබලාගේ සිහිනය සෑබෑ වෙනවා 🥺❤️

    • @MNOmath
      @MNOmath 4 หลายเดือนก่อน +4

      🎉

    • @laknidupitigala2603
      @laknidupitigala2603 4 หลายเดือนก่อน +2

      ❤❤

    • @kasunjanaka1090
      @kasunjanaka1090 4 หลายเดือนก่อน +5

      මේ අන්තිම අවස්තාවත් නැති වෙලා බූරුවෙක් ආවොත් නම් . කරන්න දෙයක් නැ මචං මෙ රට හිතින් අතැරල යන්න වෙනව

    • @kasunjanaka1090
      @kasunjanaka1090 4 หลายเดือนก่อน +5

      මේ අන්තිම අවස්තාවත් නැති වෙලා බූරුවෙක් ආවොත් නම් . කරන්න දෙයක් නැ මචං මෙ රට හිතින් අතැරල යන්න වෙනව

    • @KasunKothalawala-rr1gk
      @KasunKothalawala-rr1gk 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @saveenkurera
    @saveenkurera 4 หลายเดือนก่อน +74

    තව පැය කිහිපයකින් වීජේවීර සහෝදරයා බලා සිටි සිහිනය සැබෑ වීමට නියමිතයි ❤🧭🥺

  • @Shantha-y3l
    @Shantha-y3l 4 หลายเดือนก่อน +48

    මේ ජන ගග අද එක පැත්තකට ගලනවා...ඒ එදා ඔබ සටන් කල පීඩිත පන්තියක විමුක්තිය උදෙසා යි...❤❤❤

  • @GihanMadushanka-d3x
    @GihanMadushanka-d3x 4 หลายเดือนก่อน +76

    My heero❤ මැරෙන්න කලින් ඒ හීනය හැබෑ කරනවා මගේ නායකයනෙනී😔

    • @aruna7900
      @aruna7900 3 หลายเดือนก่อน

      මගේත් වීරයා.. 🫡

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 4 หลายเดือนก่อน +18

    විජේවිර , ඔබ රටට කල සේවයට, නිවන් දකිවා.

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 4 หลายเดือนก่อน +36

    උන් උන්ට ඕනේ විදිහට ලියපු බොරු ඉතිහාසය වෙනුවට සත්‍ය ඉතිහාසය ලියමු.... සදා සමරමු සොහොයුරෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 4 หลายเดือนก่อน +20

    මේ වැනි දේ මින් මතුවට මේ ශ්‍රී ලංකාවේ සිදු නොවේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subajayasekara2383
    @subajayasekara2383 4 หลายเดือนก่อน +23

    ඔබ නැවත මේ ලංකාවේ ම යලි ඉපදේවා ❤

  • @jaweennethsilu959
    @jaweennethsilu959 4 หลายเดือนก่อน +42

    රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිට මැරුම් කෑ ජාතික වීරයෙක්.❤ මේ තමයි නියම හෙළයෝ ඇත්තෙන් ම ජාතික වීරයෙක් ලෙස නම් කළ යුතුයි.

  • @Welkawerani
    @Welkawerani 4 หลายเดือนก่อน +15

    සදා නොමියෙන විිරයෝ 💖💖💖💖💖💖

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 หลายเดือนก่อน +11

    ඔහුගේ නාමය දීනෙවා!😊

  • @KrishanthaKumara-j3o
    @KrishanthaKumara-j3o 4 หลายเดือนก่อน +14

    තව ටික වේලාවයි ඔබගේ අරමුණ ඉටුවෙනවා සහෝදරයා බුදු ❤❤

  • @ChandiHettiarachchi-os2yy
    @ChandiHettiarachchi-os2yy 4 หลายเดือนก่อน +25

    සදා අමරනියයි...❤❤❤

  • @udayangamarawanagoda4492
    @udayangamarawanagoda4492 4 หลายเดือนก่อน +43

    සොදුරු මිනිසෙකු එසේ නික්ම ගිය වගයි🙏

    • @JavaBawa
      @JavaBawa 4 หลายเดือนก่อน

      ප්‍රභාකරන් ට පාර පෙන්නුවෙ විජේවීර ද?
      ප්‍රභාකරන් ගේ ගුරා විජේවීර ද ?
      1971 සන්නද්ධ අරගලයක් නිර්මාණය කරමින් , ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කරමින් තිබූ රට බංකොලොත් කරමින් , රටේ තරුණ පරපුර නොමග යවමින්, මිනී මරමින් බලය අත්පත් කරගන්නට උත්සාහ කල උන්මත්තක රෝහණ විජේවීර ප්‍රභාකරන්ලාට පාර පෙන්නුවේ ය.
      ත්‍රස්තවාදය ට මග පෙන් වූ අමන ත්‍රස්තවාදියා රෝහණ විජේවීර..(ප්‍රභාකරන් ගේ ගුරා )

    • @JavaBawa
      @JavaBawa 4 หลายเดือนก่อน

      විජය කුමාරතුංග මරන්න අණ දෙනකොට මෙයාට මොනා හිතුනද දන්නේ නෑ...
      පව්කාරයෙක්

  • @gkkandy2014
    @gkkandy2014 4 หลายเดือนก่อน +10

    😢😢😢😢😢😢 දැන් කාලය එලබ ඇත විරුවාණෙනි ,ඔබ මේ විශ්වයේ කොතනක හෝ සිටින තැනක සිට ජවය හා ශක්තිය ලබා දෙනු මැන ඔබගේ සොයුරු සොයුරියනට යාමට පෙරටම , ඔබ එදා සිහින මැවු සුන්දර දියුනුව ලබා මේ රට බබලවන්නට ❤ පිලිම නෙලා නැති විරුවාණෙනි ❤

  • @MrPotatoe1991
    @MrPotatoe1991 2 หลายเดือนก่อน +2

    අපි දින්නා සහෝදරයා❤

  • @hansikaerandhi2508
    @hansikaerandhi2508 4 หลายเดือนก่อน +14

    අනේ ඔබ තුමාගේ ඒ හීනය 😢😢😢

  • @hansikaerandhi2508
    @hansikaerandhi2508 4 หลายเดือนก่อน +33

    දැන්වත් මෙතුමාගේ මරණයට යුක්තිය ලබා දෙන්න ❤

    • @UshaR.A
      @UshaR.A 4 หลายเดือนก่อน +1

      ඉවසීමෙන් ඉමු.. පියවරෙන් පියවර යන්න වෙන්නෙ හිමිට හැමතැනම බොරු වලවල් කකුලෙන් අදින්න බලන් ඉන්නෙ.. හිස් භාන්ඩාගාරයක් එක්ක ණය කන්දක්

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 4 หลายเดือนก่อน +51

    80/89 වර්ශයේ 60 මැරුණ අපේ සහහොදරයන් වෙනුවෙන් විනාඩියක පනම ශෝකය ප්‍රකාශ කර අනුර වැඩ පටන් අරන් දියවරුම් දුන්නනම් ඇති

  • @nilukasamarakoon9150
    @nilukasamarakoon9150 4 หลายเดือนก่อน +12

    දෙවියනී මට නම් මේවා අහද්දී ඇස් වලට කදුලු අවා😢

  • @anilliyanage1505
    @anilliyanage1505 4 หลายเดือนก่อน +14

    මේවා කරපු අයට විපාක ලැබෙනකොට හරියට ලැබෙයි.

  • @mnotmnot759
    @mnotmnot759 4 หลายเดือนก่อน +15

    අපරාදෙ අද හිට්යා නම්😢😢😢😢😢

  • @MNOmath
    @MNOmath 4 หลายเดือนก่อน +20

    ❤AKD❤

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 4 หลายเดือนก่อน +8

    ඒ කාලෙ මේ විනාශය දැක්ක මිනිස්සු .❤💔

  • @laknidupitigala2603
    @laknidupitigala2603 4 หลายเดือนก่อน +23

    තව පැය කීපයයි❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 4 หลายเดือนก่อน +10

    රෙහන සහෙ⁣ාදරයාට යුක්තිය ඉටු උනා අනුර ජනපති තුමා එ දෙ ලබා ගන්නවා💪💪🙏🙏❤️🥰

  • @GamingNima-99
    @GamingNima-99 4 หลายเดือนก่อน +6

    විජේවීරට සාදාරණයක් කළා ❤

  • @thusharasampath7286
    @thusharasampath7286 3 หลายเดือนก่อน +1

    රෝහන විජේවීර මානවහිතවාදියා 2024/11/14 නැවත ජීවය ලබනවා සහතිකයි.ජයවේවා මාලිමාවට

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 หลายเดือนก่อน +37

    අනුවනයන්ට යථාර්ථය වටහා දීමට ගොස් මියගිය විරුවන්

  • @AllVISION12345
    @AllVISION12345 4 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය❤❤❤❤

  • @sam-l2f8y
    @sam-l2f8y 4 หลายเดือนก่อน +4

    මෙතුමාව අනුස්මරණය කිරීම කෘතගුන දක්වන ජාතියක් වශයෙන් කරන්නම ඕන දෙයක්😓✊❤️

  • @DiveHive
    @DiveHive 4 หลายเดือนก่อน +26

    පරවුන මල් නැවත පිපෙනු ඇත..

    • @PriyankaraSampath-rg1xm
      @PriyankaraSampath-rg1xm 3 หลายเดือนก่อน +1

      ඒ පිපුනු මල් ලෝකයම සුවද කරාවි සහෝදරය

  • @neelikachandrani4557
    @neelikachandrani4557 4 หลายเดือนก่อน +2

    ❤සහෝදරයා ඔබ හොයපු විමුක්තියාද සඵල වෙලා තියෙනව ඔබට නිවන් සුව

  • @Vidurasampath-p7w
    @Vidurasampath-p7w 4 หลายเดือนก่อน +3

    Jaya jaya wewa jvp

  • @DineshxDineshx611
    @DineshxDineshx611 4 หลายเดือนก่อน +14

    විජේවීර❤❤

  • @suriyaguest5720
    @suriyaguest5720 4 หลายเดือนก่อน +21

    සදා අමරනියයි...සොදුරු මිනිසෙකු එසේ නික්ම ගිය වගයි

    • @JavaBawa
      @JavaBawa 4 หลายเดือนก่อน

      ප්‍රභාකරන් ට පාර පෙන්නුවෙ විජේවීර ද?
      ප්‍රභාකරන් ගේ ගුරා විජේවීර ද ?
      1971 සන්නද්ධ අරගලයක් නිර්මාණය කරමින් , ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කරමින් තිබූ රට බංකොලොත් කරමින් , රටේ තරුණ පරපුර නොමග යවමින්, මිනී මරමින් බලය අත්පත් කරගන්නට උත්සාහ කල උන්මත්තක රෝහණ විජේවීර ප්‍රභාකරන්ලාට පාර පෙන්නුවේ ය.
      ත්‍රස්තවාදය ට මග පෙන් වූ අමන ත්‍රස්තවාදියා රෝහණ විජේවීර..(ප්‍රභාකරන් ගේ ගුරා )

  • @NisansalaMaduwanthi-n7t
    @NisansalaMaduwanthi-n7t 4 หลายเดือนก่อน +4

    සොදුරු මිනිසෙක් එසේ නික්මගිය වගයී❤

  • @colombagehenricas4232
    @colombagehenricas4232 4 หลายเดือนก่อน +9

    Respect.,....🙏🏻

  • @royfonseka5123
    @royfonseka5123 2 หลายเดือนก่อน

    National Hero

  • @KJFernan_22LK
    @KJFernan_22LK 4 หลายเดือนก่อน +4

    ජාතික ජන බලවේගයට උපත දුන් මෙවන් අමරණීය මිනිසුන්ගේ ජීවිත කථා අළලා ගොඩනැඟුණු මේ වගේ වීඩියෝ හැමෝම බැලිය යුතු දේවල් ..🧭මේ වදනත් ඒ වගේම එකක්..🤩👇
    "සැබෑ විප්ලවවාදීන් ඔබට හමුවනුයේ තැන් දෙකකදී පමණකය එක්කෝ සටන්බිමකදී නැතිනම් හිරගෙදරකදීය..
    නමුත් අපට සෑබෑ විප්ලවවාදීන් හමුවූයේ පස් කඳු යටින් රහසින් සඟවා තිබියදීය…"
    ඔබට ජය..🤩👊❤️🧭❤️

  • @jaya7150
    @jaya7150 4 หลายเดือนก่อน +10

    SADARANAYA jaya gannnawa ❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 4 หลายเดือนก่อน +14

    🥺♥️. ඒ දාඩිය ලේ වගුරපු එකට සාපේ රට මෙච්චර දුක් වින්දා.... ඒ අය යහපත් තැනක දැන් ඇති... කර්මය හොරුන්ට පටිසන් දෙනවා

    • @KumariHema-ye1ne
      @KumariHema-ye1ne 4 หลายเดือนก่อน +1

      ඔය සෙරම අපරදෙ කලෙ ප්‍ර්‍රෙමදස

  • @pererairene813
    @pererairene813 2 หลายเดือนก่อน +1

    Rip.රෝහණ විජේ වීර.😅😢

  • @Vidurasampath-p7w
    @Vidurasampath-p7w 4 หลายเดือนก่อน +3

    Jayen jaya

  • @ChandimalSiriwardhana
    @ChandimalSiriwardhana 4 หลายเดือนก่อน +24

    හෙටින් පස්සෙ ඔයාලා කපු කට්ට සැබැ වෙනවා 🔥🧭❤️

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 4 หลายเดือนก่อน

    ජාතියේ විරුවාණන් ජාතියේ උත්මාචාරය ඔබ ට

  • @linalll1646
    @linalll1646 3 หลายเดือนก่อน

    නිවන්.සුව.සයොදරයා.මගෙත්.අයියා.කෙනෙක්.හිටියා..ඒකාලේ.නිවන්සුව.

  • @javijerathna4188
    @javijerathna4188 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සැප්....21 මේ යුතුකම ඉටුකරමු..මාලිමාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමු.❤❤❤

  • @NewSamsung-nx6cg
    @NewSamsung-nx6cg 4 หลายเดือนก่อน +6

    අපි මැරෙණ බව දන්නවා
    ඒත් ඒ කොතනකදිද කොයි විදියටද කියලයි දන්නේ නැත්තේ

  • @nisalmeegamuwage1926
    @nisalmeegamuwage1926 4 หลายเดือนก่อน

    Obata sadaranaya ishta kara loku sahodaraya 😢😢❤❤❤❤ malimawata jaya🎉

  • @JagathWasantha-z4o
    @JagathWasantha-z4o 4 หลายเดือนก่อน +2

    Owwa balu wada😢

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 หลายเดือนก่อน

    සමහරු අදටත් ඇති ජීවතුන් අතර😢😢😢

  • @nishantharathnayaka1830
    @nishantharathnayaka1830 3 หลายเดือนก่อน

    ඔබේ විග්‍රහය ට අනුව , වෙඩි උන්ඩ 14ක් පමන වැදිලත් ප්‍රානය නිරුද්ධ නොවෙන්න තරම් කොතරම් වූ ශක්තිය ක් ඒ ආත්මය තුල තියෙන්න ඇතිද. සදාදරනීය නායකයානෙනි ඔබ පැතූ සිහින මල්පැල ගැන්වෙනු ඇති.ඔබටත් ,උපතිස්ස ගමනායක නම් වූ අනෙක් අසහාය නායකයා ඇතුලු සියලූම දෙනාට සුභ ගමන්.

  • @LDON-XTrading
    @LDON-XTrading 4 หลายเดือนก่อน +31

    රෝහණ විජේවීර කණ්ඩායම , ජාතික වීරවරුවෝ කියලා 2024 ගොඩක් අයට තේරුම් යඉ.
    අද ඒක මහපොළොවේ ඔප්පුවීම්ට පැය කිහිපයක් ඇත්තේ අනුර කුමාර 2024 විදායක ජනදිපති කරලා , මට මේක මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න හිතෙනවා . 😢 රෝහණ විජේවීර මරපු හැටි ඇහෙනකොට, ඇස් දෙකටම කඳුළු ඇවිල්ලා අද මට ගොඩක් දුක හිතුනා.

  • @AvishkaPerera-f4x
    @AvishkaPerera-f4x 4 หลายเดือนก่อน +2

    Again your life සහෝදරයා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 4 หลายเดือนก่อน +11

    මගේ මල්ලී 89 නොවැ.06 දින අත් අඩංගුවට ගෙන ගියා නොවැ 13 විජේවීර ගත්තා.ඔහු ජ වි පෙ නිසා නමුත් මල්ලි පෞද්ගලික පලිගැනීමට.මිනියවත් දැක්කෙ නෑ.තිරිසන් සමාජයක තරම

  • @VijaneeKarunararatna-qk4ib
    @VijaneeKarunararatna-qk4ib หลายเดือนก่อน

    ශ්‍රීලාංකේය චේ ගුවේරාවරයාණෙනි, ඔබලා රට දැය වෙනුවෙන් නැගූ හඩ සදා නොමියෙනු ඇත.

  • @chamaraovitigala5577
    @chamaraovitigala5577 4 หลายเดือนก่อน +8

    විප්ලවයේ මිය ගිය ආදරනිය සහෝදර සහෝදරවරියන්ගේ බැටන් එක ගත් අනුර එ සිහින සැබැ කරනවා සත්තයි..........❤

    • @Tharanga-n7e
      @Tharanga-n7e 4 หลายเดือนก่อน

      😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @SanjeewaGurusinghe
    @SanjeewaGurusinghe 3 หลายเดือนก่อน +1

    ඔබ මියැදුනා නොව, කුසුමක්ව යලි පිපුනේ ය 😢

  • @mangalikamunasinghe9521
    @mangalikamunasinghe9521 4 หลายเดือนก่อน +4

    වීර විරුවානෙනි අපි ඔබට සදා ණය ගැතියි අද වගෙ දවසක ඔබ හිටියා නම් ඒකතමයි උන්ගෙ කෑලිවත් දකින්න නැති උනෙ අදටත් උන්ට සාප වෙනවා

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 หลายเดือนก่อน

    මුන්ට සාප වෙනවා

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 4 หลายเดือนก่อน +1

    Mara ewarak karanna bari una sathaya ada jayagrna atha ❤

  • @chethanamihirani1821
    @chethanamihirani1821 4 หลายเดือนก่อน +2

    ❤💪😢

  • @shanikamaduwanthi7229
    @shanikamaduwanthi7229 2 หลายเดือนก่อน

    ආදරණීය විරුවාණනි❤️😢

  • @ruwanilakshika1428
    @ruwanilakshika1428 4 หลายเดือนก่อน +2

    Oba sada amaraneeyai..... sahodarayaneni❤...... oba pathu lowa tawa paya kihipayakin udawanu atha❤❤ e lassana anagathaya dekapu oba menma oba wenima e wenuwen diwi pidu siyaluma denath amaraneeyai..... obala jeewitha parithyagayen apita kiyapu de itu wenna tawa paya kihipayaiiii..... obalage jeewitha walata yukthiya itu wena dawasa hetai...... APA MARA DEMUWADA APA NAGU HADA SADA NOMIYENU ATHA❤

  • @shanikamadushani9099
    @shanikamadushani9099 4 หลายเดือนก่อน +4

    😢❤

  • @chethanamihirani1821
    @chethanamihirani1821 4 หลายเดือนก่อน +2

    ❤ AKD ❤

  • @Sujeewa-x6h
    @Sujeewa-x6h 4 หลายเดือนก่อน

    සදා අමරනීයයයි සොයුර

  • @srinuwan9616
    @srinuwan9616 4 หลายเดือนก่อน

    පවු 😢😢😢

  • @udayangamarawanagoda4492
    @udayangamarawanagoda4492 4 หลายเดือนก่อน +6

    😥😥😥😥

  • @Miyuribhashini
    @Miyuribhashini 4 หลายเดือนก่อน +7

    😢😢

  • @JagathSome
    @JagathSome 4 หลายเดือนก่อน

    Sathaya jayagatha uthumai.

  • @vimalrajapaksha1655
    @vimalrajapaksha1655 3 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @lakshanchathuranga4736
    @lakshanchathuranga4736 4 หลายเดือนก่อน +5

    AKD❤❤

  • @MemeTopiaLolfactory
    @MemeTopiaLolfactory 4 หลายเดือนก่อน +2

  • @smalshi7174
    @smalshi7174 4 หลายเดือนก่อน

    Niwan suwa lebewa sir etulu apita adare karapu hemotama 😔🙏

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 4 หลายเดือนก่อน

    😢😢😢❤

  • @mervinsiriwardhana8387
    @mervinsiriwardhana8387 3 หลายเดือนก่อน

    මේ ණය අපි ගෙවිය යුතුමයි.එ් කවදා හරි උවිදු ජනපති කරලයි....1 අනුර
    2 උවිදු....ඔහොම යං

  • @panapitisanjeewa630
    @panapitisanjeewa630 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢

  • @maheshindika7610
    @maheshindika7610 4 หลายเดือนก่อน +5

    😢😢😢😢

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 4 หลายเดือนก่อน +3

    මේ තෝරදෙනියලා තෝරදෙනියලා ලුතිනන් ලා තාම ජීවතුන් අතර ඉන්නවද දන්න කෙනෙක් කියන්නකෝ

  • @ThiwankaSampath-s4u
    @ThiwankaSampath-s4u 4 หลายเดือนก่อน +1

    ❤️💜️💙

  • @thusharahiran954
    @thusharahiran954 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️😥😥😥😥

  • @SaSs-o1n
    @SaSs-o1n 4 หลายเดือนก่อน

    මහ මැතිවරණයත් පසු විජේවීර සහෝදරයෙක් යුක්තිය ඉටුවෙයි කියා බලා සිටිනව.?

  • @KumuduniKandabadage
    @KumuduniKandabadage 4 หลายเดือนก่อน +7

    Oba sada anaraneeyai

  • @rumeshkodippili
    @rumeshkodippili 4 หลายเดือนก่อน +15

    ප්‍රේමදාස බල්ලගෙ orders.

    • @UshaR.A
      @UshaR.A 4 หลายเดือนก่อน +4

      රනිලුත්

    • @White_shadow_001
      @White_shadow_001 4 หลายเดือนก่อน

      ​@@UshaR.Aමුන්ට ලංකාව කන්න තිබ්බ නම් ඇති. හදන අයට හදන්න දෙන්නෙත් නෑ. මුන් ටික මැරෙනකල් ඔච්චරයි

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 2 หลายเดือนก่อน

    මාලිමාව නම් මේවා gana සොයා බලයි da කියන්න බැහැ . මේ අයට සාධාරණයක් ඉටු කරයි da කියන්නth baha. ඉදිරියේ di eya හොඳට bala ganna puluwan වේව් . uwidu විජෙවිර ට ජයවේවා . පියාගේ දැක්ම අද රටට ඔබින ලෙස රැගෙන යාමට වෙර දරන uwidu විජෙවිරට ජයවේවා .එතුමා බලයට ආව දිනක මේ සියල්ලට සාධාරණය ඉටු කරයි

  • @arushakarsha1179
    @arushakarsha1179 4 หลายเดือนก่อน

    malimawa jayawewa

  • @amnagck2927
    @amnagck2927 3 หลายเดือนก่อน

    DTR Hi

  • @Pandaboyzero
    @Pandaboyzero 4 หลายเดือนก่อน +4

    ජනාධිපති වෙන්නේ රොහන විජෙවිර නෙවෙයි අනුර ප්‍රතිපත්ති අතර ප්‍රශ්නයක් තියෙනවා ඉදිරයෙදි බලමු

  • @Vidurasampath-p7w
    @Vidurasampath-p7w 4 หลายเดือนก่อน +1

    Malimawata jaya

  • @madikagunasekara9538
    @madikagunasekara9538 4 หลายเดือนก่อน

    ශික් අහන් ඉන්නත් බැරි තරම් නින්දිතයි..😢😢😢 සතෙක් වත් මරන්නේ නෑ ඔහොම.😢😢

  • @suwarnamallika164
    @suwarnamallika164 4 หลายเดือนก่อน

    ඒකම තමයි ප්‍රේමදාස මැයි පළවෙනිදා මැරුණේ විජේවීර සහෝදරයාට කරපු අපරාදේ තමයි දිට්ඨ ධර්ම කර්මය පල දුන්නේ

  • @MohamedFarhan-h9q
    @MohamedFarhan-h9q 4 หลายเดือนก่อน

    Oya Dhinna den ❤❤❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 4 หลายเดือนก่อน +2

    ඔබගෙ බලාපොරොත්තු ඉටු වෙනවා

  • @javijerathna4188
    @javijerathna4188 3 หลายเดือนก่อน

    අනේ එදා මෙච්චර දෙයක් කලේ පීඩිත ජනතාව වෙනුවෙන් ...අද මෙතුමන් හිටියනම් ....මට මේ වීඩියෝ එක බලන්න බැහැ දෙයියනේ .....ප්‍රේමදාස උබට සදහටම නිරය ඒකාන්තයි ....😢😢😢😢😢