අත ටිකක් දෙන්න මැණික උඩට නගින්න / nadungamuwa raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කලු මාමාගේ සහායක ඇත් පාලකතුමා බලන්න මේ රාජාට ගෙෘරව කරන අපූරැව..ඇතා වෙනුවෙන් එයාලා හැමදාම හැම විටම ගෙෘරවයෙන් වැඩ කලා../ siyane plus / nadungamuwa raja

ความคิดเห็น • 123

  • @lakshmierangi9644
    @lakshmierangi9644 2 ปีที่แล้ว +104

    කවුරැ මොනවා කිව්වත් පිං කඳ ඔයාව අපිට වටිනවා,මම බෞද්ධයෙක් නෙවෙයි.ඒත් මම දන්නවා මෙි ඇත් රජු කරපු සේවයේ උතුම් කම...බුදු දහමට අපි ගරැ කරනවා,ඒ ගරැත්වය ඔයාටත් හිමියි.අපි ආදරෙයි පිංසාර පුතුහට

    • @uyrhgf6117
      @uyrhgf6117 2 ปีที่แล้ว +4

      a kathawata obata godak pin budu saranai

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +4

      ඔයා ගැන සතුටුයි.මමත් ඉස්සර වෙන ආගමක.ඒත් දැන් තෙරුවන් සරණ ගිය කෙනෙක්.ඔයාට මේ සිතුවිල්ල පවා පහල උනේ හේතුවක් නිසයි.බොහොම පින්.තෙරුවන් සරණයි.

    • @anushabatepola3521
      @anushabatepola3521 2 ปีที่แล้ว

      I agree with you wholeheartedly.

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට...

    • @sumitjaya1863
      @sumitjaya1863 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +25

    ඔයා ජීවත් වෙලා හිටපු කාලේ ඔයාව දකින දකින වාරයක් ගානේ මොකක්දෝ ලොකු ආදරයක් ගෞරවයක් හිතට දැනුනා... ඒත් අද ඒකේ අනිත් පැත්ත.. ඔයාව දකින ගානේ හිත දුකින් පිරිලා ඇස් කදුළු වලින් තෙමනවා... මතු බුදුබව පතනවනම් සියළුම පාරමිතා සම්පූර්ණ කරගැනීමට ශක්තිය ධෛර්ය උපදින හැම ආත්මයකම ලැබේවා🙇🙇🙇 නිවන ප්‍රාර්ථනා කරනවනම් ඉතාම මෑත භවයකදි උතුම් නිර්වානය අවබෝධ වේවා 🙇

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +55

    තෙරුවන් සරණයි ,එක දවසක් රාජා රත්නපුරේ සමන් දේවාලේ පෙරහැරට ගිහින් එද්දි මම පාර අයිනේ ඉදන් ෆොටෝ එකක් ගන්න හැදුවා එත්කොට මේ මාමා කීවා ගන්න එපා කියලා එවිට රාජා නතර වුනා ,මාදෙස බලා සිටියා ,මම ෆොටෝ ගත්ත ,එවිට රාජා ගමන ආරම්භ කලා,මේ දැන් වාගේ මගේ හිතට දැනෙන්නෙ ,කතා කරන්න බැරි එක විතරයි හැම දෙයක්ම තේරෙනවා,මෙතෙක් කාලයක් උතුම් බුදු දහම වෙනුවෙන් ජීවිතය කැප කල පිංවත් රාජාට නිවන් ලැබීමට පූර්ණය කරන්නාවූ සියළු කුසල් සම්පත් හේතු කොට ගෙන අමාමහ නිවනින් සැනසේවා,

    • @user-qr6nl2oq8q
      @user-qr6nl2oq8q 2 ปีที่แล้ว +2

      පව් නේද..එයාට තෙරිලා...මිනිස්සුන්ට කරුනාවන්ත. රජෙක්.

  • @hansalaperera7747
    @hansalaperera7747 2 ปีที่แล้ว +34

    Anoooo අපිට තිබුන වටිනා සම්පතක් ඇත් රජුනි මතුබුදුවෙනව සත්තකින්ම 🙏🙏🙏

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 ปีที่แล้ว +25

    පිදු මහ පිනෙන් බොහොකල් ලොව්තුරා බුදුන් ....
    යලි නොමවෙමින් තිරිසන් භවයකට බදුන් ...
    ඉපදී තෙදස පුරයෙහි උයනකම සදුන් ...
    නිවනම ලබනු මැනවී ඇත් රජුනි නැදුන් ..🙏🙏🙏
    පින්වත් හස්තියා 🐘. නැදුන්ගමුවේ රාජා🐘 මහ ඇත් රජුනි 🐘නිවන්සුවය හිමිවේවා .. 🙏🙏🙏🙏

  • @nadeeshaedirisingha8191
    @nadeeshaedirisingha8191 2 ปีที่แล้ว +58

    අපේ මිනිස්සු කිසිම දෙයක් හරියට නොදැන ,නොදැක කෙහෙන් හරි පොඩ්ඩක් ඇහිද හෙන දගලන්නෙ තමන්ගේ ආර්තික වාසි උදෙසා.රාජා නැති උනාට පස්සෙ තමයි හැමෝම එක එක කතා කියන්නෙ .ඉන්නකෙට ඔය කතා මුකුත් නැ.රාජාව ඒ අය බලාගත්තෙ රැක ගත්තෙ ඇස් දෙක වගේ.රජාට වගේම කලුමාමා ඇතුලුව රාජා ව රැකගත්ත හැමෝටම බොහෝම පින්.එයාලාට බොරැ News මවන හැමෝම කරගන්නෙ ලොකු පවක්.මේ වගේ ඇත්ත දේ ඉදිරිපත් කිරීම බොහොම වටිනවා.මිනිස්සුන්ගේ ඇස් පැදෙන්න.

    • @kusumalatha6906
      @kusumalatha6906 2 ปีที่แล้ว

      සහතික athta

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 ปีที่แล้ว

      👍👍👍👍

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඉපදුණු මෙලොව ඕනිම සත්වයෙක් දුගතිගාමීවෙන්නෑ ..ඒ පින්වත් ඇත් රජු හිතේ භක්තියෙන් ම සියලු කටයුතු කළේ කියල ඔප්පුවෙනව එහෙම වත් බුද්ධ ගෞරවය ශ්‍රද්ධාවක් නැතිකමින් මිනිස්සු කියන කතා වලින් ඒ අය අකුසල් රැස් කරගන්නෙ..ඒකෙන් ඔප්පු වෙන්නෙ තම තම සිත් බුදුරජාණන්වහන්සේ කෙරෙහි තියෙන පැහැදීමේ තරම.. පින්වත් ඇත් රජු වගේම එයාව රැකබලාගත්ත හැමෝම කළේ උතුම් ක්‍රියාවන් ඒ හැමෝම රැස් කළේ කුසල්🙏🙏🙏

  • @dineshmadhubhashana8876
    @dineshmadhubhashana8876 2 ปีที่แล้ว +19

    අපේ මැනික ඒ පින්කද අපිට නැතිඋනා දකිනකොටත් හරිම දුකයි නිවන් සුව ඇත් රජුනි ඔබ මතු බුදු වෙත්වා !!!

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +4

    කමෙන්ට් බැලුවාම හිත නිවෙනවා මට කියන්න දෙයක් නෑ

  • @hewaralalageseelawathie7098
    @hewaralalageseelawathie7098 2 ปีที่แล้ว +5

    මතු බුදුවෙන්න පාරමී පිරු රජුනි නැදුන් ගමුවේ ඒ බුදු සසුනෙම අගසවු වෙන්නට පතනෙමි කළු මාමේ

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +31

    අනේ අපේ වටිනාම සම්පත නැතුව ගියා ඇත් රජුණි නිවන් සුව ලැබේවා

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +8

    දරාගන්නට බැහැ පිංවන්ත රජුනෙ නිවන්සුව පතමි😥 😭😭❤️❤🙏🙏

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +20

    අනෙ පැටියො 😭😭ගියා නෙද ඉක්මනින් ඇත් රජුනි මතු බුදු වෙිවා🙏🙏

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 2 ปีที่แล้ว

      oyata wada eya wayasai

    • @iranganiseram2406
      @iranganiseram2406 2 ปีที่แล้ว

      Dan kalumama henduwen annada gahuwada kiya ahala wedak nah.. E pinwath ath raju devlova gihin awasan...kalu mama ta theruwan saranai

  • @shani-lr7we
    @shani-lr7we 2 ปีที่แล้ว +4

    අනේ රත්තරනේ ඔයාගේ අඩුව නම් ඔය කවුරු ආවත් පුරවන්න මන් බැරි වෙයි.පින්සාර ඇත් රජුනි.ඔබට උතුම් දළදා සමිදුගේ සරණයි

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว +9

    අපේ රටෙි ඉන්න වටිනා සමිපතක් අපිට නැති වුනේ..

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว +1

    නිවන් පුරට ගිය පිං ඇත් රජුනි නැදුන්
    කවුරැත් නුබට දැක දෝතින් කලා වැදුන්
    දෙනො දහකගෙන් ලැබ ගන්න පිදුන්
    මතු මත්තෙදි නුබ දැක ගන්න නිවන්

  • @kusumkamalawati2020
    @kusumkamalawati2020 2 ปีที่แล้ว +9

    බුදුන් දැක නිවන් දකින්නට one ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +16

    නැදුන්ගමුවෙ රාජාට නිවන්සුව කියන්න එපා. උතුම් මනුශ්‍ය ආත්මයක් ලැබි දළදා පෙරහැර නරබන්න පුලුවන් වේවා කියමු.

    • @sgunethilake780
      @sgunethilake780 2 ปีที่แล้ว

      සතුන් නැති පෙරහරක්
      දම්වැල් දාලා මොන සතුටක්ද බොලව් සතුන්ට

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      😂 මනුස්සයෙක් වෙලා පෙරහර බල බල ඉන්න එකද නිවන් සුව ලැබෙන එකද උතුම්? ?

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      @@ilovemaddiee 😂😂 දැන් ඌ සතෙක් නෙවෙයි නෙ

  • @Sanju-lz6bd
    @Sanju-lz6bd 2 ปีที่แล้ว +6

    නැදුන් ආදරෙයි ගොඩක් .සදා මතකයේ තියෙයි.

  • @jeewanikumari5172
    @jeewanikumari5172 2 ปีที่แล้ว +1

    දළදා හාමුදුරු වඩම්මන පින් කරා එකෙන් ඔයාට නිවන් සැප ලැබේවා

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 ปีที่แล้ว +8

    😢😪 රටේ මිනිස්සු තාමත් මෙහෙම දුක්වෙන්වා නම් අයිති වෙදමහතා ඇතුලු පවුලේ අය වගේම කලු මාමා මොනතරම් වේදනාවක් විදින්වා ඇත්ද?
    බොරැ ප්තුරැ වන්න එපා.

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +3

    සනීපෙට දීගෙන ඉන්නවා.අනේ අපේ මැණික.

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว

    Mama kawadath Adara Raja ta. Niwan suwaya .love u.

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 ปีที่แล้ว +7

    Me thama ඊළඟට බුදු වෙන්න inna අපේ maithri බුදු හාමුදුරුවෝ

    • @ganganidasanayaka639
      @ganganidasanayaka639 2 ปีที่แล้ว +2

      මා සිතන්නේත් මේ එක් ආත්ම භවයක් තමයි මේ.මේ තරම් නිසංසල, හික්මීමක් ,තේජසක්, බෝධිසත්ව ගුන ඒකයි.

    • @rumeshkumara3091
      @rumeshkumara3091 2 ปีที่แล้ว +2

      @@ganganidasanayaka639 aniwaren a bodisathwayan වහන්සේ මිහිපිට ජීවමාන වැඩ idalath mata a bodisathwayan වහන්සේ depa wadinna beri una ekata ගොඩක් dukai ath mn prarthana කරන්නේ a bodisathwayan වහන්සේ බුදු una data මටත් a bodisathwayan වහන්සේගේ උතුම් ධර්මය අසන්නට වාසනාව ලැබේවා කියලා den a bodisathwayan වහන්සේ thusitha deu lowa weda වාසය කරනවා athi

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +3

      මම නම් අහලා තියෙන්නේ බෝසතානන් වහන්සේ අජිත කියන නමින් දිය ලෝකේ වැඩ ඉන්නවා කියලයි බනට.මේත් බෝසත් කෙනෙක් පාරමී පුරන ආත්මයක් වෙන්න ඇති.ඵහෙම නැත්නම් අගසව් තනතුර වගේ පාරමී පුරන ඇත් රජකු කියලයි මට හිතෙන්නේ.බුදු කෙනෙක් ලග ඉන්න ඵක ඵක විදියට පාරමී පුරන අය ඉන්නවනේ.අපේ බෝසත් ඇත් රජු පතනා බෝධියකින් නිවේවා.

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      අන්ද භක්තියෙන් මෝඩ කතා කියන්න එපා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දෙව්ලොව වැඩ ඉන්නෙ බුද්ධත්වයට පත් වන තුරු.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +2

    ආදරණීය ඇත් රජුනේ
    ජීවමාන ය ඔයා
    තෙරුවන් සරණයි

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +1

      හැමදාාම ජිවමානයි පින්වත් අැත්රජුනි🙏🙏🙏🙏

  • @kasunichami7338
    @kasunichami7338 2 ปีที่แล้ว

    Siyalu budu dewawaru pihitai ape pinwantha ath rajuni

  • @nuwannuwan4082
    @nuwannuwan4082 2 ปีที่แล้ว

    Pinwath Ath Rajuni, Obata Ama Maha Niwan Suwa Labewa!

  • @sampath1232
    @sampath1232 2 ปีที่แล้ว

    niwan suwa lebewa manika maga 😭😭😭😭😭😭😭😭😭

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +2

    මේ පින්වන්ත සතාගේ උතුම් ගති ගුණ හින්දා නේද මිනිස්සු මේ තරම් ඔහුට ආදරය කරන්නේ .... ගරු කරලා වන්දනා මාන කරන්නේ..... නොකියම යන්න ගියේ තියෙන පිනටමයි.....🙏❤

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 2 ปีที่แล้ว +4

    අපි කාටත් ඔය ගමන යන්නම වෙනවා මැණික. ඒත් ඔයා දැම්ම ගිය ඒකයි දරා ගන්න බැරි.

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว

    Manikak me ape karumeta apita nati una daraganna baha matu upadina attmeka oba niwaninma sanasewa pin kanda kalu mama Budusaranai

  • @AsankaSandaruwan-gq7bk
    @AsankaSandaruwan-gq7bk ปีที่แล้ว

    Maga manika oya nati dukak mata tavama ulagataba😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +1

    Ape pinvath ath rajuni oba mathu budu veava 🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +4

    මතකයන් අපේ හදවත් තුළ නොමැකෙන සටහනක් ඉතිරි කර ඔබ කොහේ ගිහින්ද

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 2 ปีที่แล้ว

    එයා ගොඩාක් පිං කරගත්තා බෝසත් ලෝකයට යන්න ඒක නිසා තමයි ඉක්මනටම අපිව දාලා ගියේ

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +2

    Oba thumange awadanaya me sidiyate laba dena Men karunikawa ellami

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 ปีที่แล้ว

    මතු බුදු බවයම ලැබෙිවා .ඇත් රජුනී .

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +3

    Ayiyooooo matanam bariyo. Hinayak vagemai ayi deviyani mage rajava gaththe🐘😭😭😭😭😭😭😭😭😭

  • @SIUXCR7
    @SIUXCR7 2 ปีที่แล้ว +17

    වික්‍රමාරච්චි වෙද මහතා කිව්වා නැදුන්ගමුවේ රාජ කියන්නෙ අනාගත බුදුන් වහන්සේගේ ප්‍රධාන උපස්තායක කියල. මාර්තු මස 7වැනිදා එතුමාගේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝ එකේ පැය 1 විනාඩි 15 තත්පර 30 වෙන තැනදි තමයි කියෙන්නේ.

  • @mkjcbstile5768
    @mkjcbstile5768 2 ปีที่แล้ว

    Man kawadawath mage me as deken habahin dakinna pin krala ne.. eth mn video walin dkla thiynawa dan me dewal Dakinakota papuwa palenna tharam vedanai...😔😔😥 awasan husma poda gana ahanna labunama as walata kadulu awe.matath nodanima..ආය කවදා දකින්දෝ නුඹව........... .......තෙරුවන් සරණයි ..ඇත් රජුනි ....දිවිය ලෝක සැප අත් වෙිවා...!!!!!! සාදු සාදු සාදු ....

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    Athrajuni oba mathubuduwenawa saththaiy🙏🙏🙏🙏🙏🙏wilson mahathath awagema prarthana karanawa athi🐘👑🐘👑🐘👑 Athrajuni oba mathu buduwanna🙏🙏🙏🙏

  • @shandu2430
    @shandu2430 2 ปีที่แล้ว

    Pinwantha ath rajanani oba mathu budu wewa dhaladha samibdhu pihitama labewa budu saranai

  • @wmckkumari9808
    @wmckkumari9808 ปีที่แล้ว

    Mama dannawa obata mama kochchara adari gawrawaya kalada kiyala Mita awrudu 4 kalin obawa dathun wahansela wadammana pirahari yaddi obawa gaman karanna rathu pawadi dige obata mama Mal issa.obawa dakin dakinna warayak pasa mama Adamawa .obata pin aeth rajuni

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว

    Ane ayage thiyana thejasa... Harima adamarayak ape lankawatama....niwan suwa lebewa ath rajuni

  • @nilunnilun6542
    @nilunnilun6542 2 ปีที่แล้ว

    Mathu budu wewa pin kada. Nadun.

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +1

    Eth rajuni obage video balanna balanna maha dukak denenne.....mara vidihata hithata wadinawa me video.....

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +6

    මතක පොතේ පිටු අතරින් 😭😭😭

  • @janakimadushika3327
    @janakimadushika3327 2 ปีที่แล้ว

    Mathu budu wewa mage raththaran manika oya 🙏🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +5

    Kalu mama tarma hoda avanka kalyana miturek et rajuta tavsth ne e et raju eka hodinma dannava

  • @jayanthamanika9481
    @jayanthamanika9481 2 ปีที่แล้ว

    Oba patan bodiyakin sansaren etera wenna labaywa att rajuny🙏🙏🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Boosath Ath Rajuni...thusitha pure oba ipadewaaaa...

  • @silans1998
    @silans1998 2 ปีที่แล้ว +1

    Newan suwa labewa ath rajune

  • @evonamarasinghe8636
    @evonamarasinghe8636 2 ปีที่แล้ว

    Ath raguni obata ama maha nivanin senasethva....

  • @kumarakumara6598
    @kumarakumara6598 2 ปีที่แล้ว

    ath rajuni mathu budu bawa labathwa🙏🙏🙏

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    Aneeeeeeeee mage Pinwath sathdantha Athrajuni obagana mathak weddi duka daraganama baha 😭😭😭😭😭😭😭

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +1

    මං හැමදාම ඇත්තෙක් දැක්කම නොපෙනී යනතෙක් බලන් ඉන්නවා

  • @sankamadushan2766
    @sankamadushan2766 2 ปีที่แล้ว

    pin oya ape vatinama vaathuvak

  • @nethushanu5689
    @nethushanu5689 2 ปีที่แล้ว +3

    පිං කද නැතිවෙලා ගියානෙ නොකියා ම දෙවි කෙනෙක් වෙලා ඇති දෙව්ලොව

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว

    Ana duka ba ath raju oyata niwan doratuwa viwara wewa

  • @nsjsjeiribahwjejei3987
    @nsjsjeiribahwjejei3987 2 ปีที่แล้ว +3

    ath raguni obata nikan suwa patami

  • @sonalthilakarathna9261
    @sonalthilakarathna9261 2 ปีที่แล้ว

    me wage athgowwek hama aliyatama labenawanam❤❤

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว

    Ane mage raththaran dakiddi papuwa pelenna enawa😥😥😥😥 oba kala pin anuwa sura lowa sepa widinawa sathyai....🙏🙏🙏🙏🙏

  • @athularanjith115
    @athularanjith115 2 ปีที่แล้ว

    මැනික 🙏🙏🙏

  • @nadeeedirisingha8173
    @nadeeedirisingha8173 2 ปีที่แล้ว

    උත්තම පිංකද🙏❤️🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +1

    Dakina. Dakina. Mohothak pasaa. Sihi wena tathpayak pasaa, papuwa wedanawen davila yanawa, mathu budu bawa ath wewa bosath pin kada ath Rajune obata,,

  • @wasanthabandara3730
    @wasanthabandara3730 2 ปีที่แล้ว

    ඔයා ගිහින් උනත් අපි අතර ආයේ ඉපදෙන්න රාජා මැණිකේ 😣

  • @monicarajendra5333
    @monicarajendra5333 2 ปีที่แล้ว

    GREAT 🙏🙏🙏

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nethmitharaka7468
    @nethmitharaka7468 2 ปีที่แล้ว

    Nadungamuwe rajage amuthuma thejasak thiyei eya noshel wena maha meru parwathaya wage inawa hodata balanna wena ethu wage nemei bosath eth rajuni nawatha apa athara ipadila niwan dakinu manawi

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 ปีที่แล้ว

    Henduwen analane atha illuwe.

  • @gamingpanchaacedemy
    @gamingpanchaacedemy 2 ปีที่แล้ว +1

    😭😭😭😔😔😔😔😔😔😔

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว

    Kalumama henduwen aththatama aninawada me dan thamai dukwenna wenne oW

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว

    ඒ උනාට කළුමාමත් රජාට හැමදේටම හෙණ්ඩුවෙන් අනිනවා හොදට බලන්න කවුරුත් දැන් මොනව කීවත් වැඩක් නෑ එයා නැති උනා එත් අජිත් මහත්ම වාසනාට පනමෙන් ආදරෙයි මම දැකල නෑ එක වීඩියෝ එහෙක වත් වසනට සැරට කතා කරනවා වත් කළු මාම නම් නිතරම සැර කරනවා දැන් ඒවා මතක් වෙනවා ඇති එයාට

    • @savinduisanka1004
      @savinduisanka1004 2 ปีที่แล้ว

      😣😒

    • @priyanthimangalika189
      @priyanthimangalika189 2 ปีที่แล้ว

      හිතින් විඳවනවා ඇති සතාට කරපු දේවල් මතක් කර කර මමත් කවදාවත් දැකලා නෑ කළු මාමා කියන මනුස්සයා නැදුම්ගමුව රාජාට ආදරෙන් කතා කරනවා මම අලින්ට හරි ආදරෙයි ලංකාවේ අලි බලන මිනිස්සු අලින්ට ගහනවා වද දෙනවා මම වෙන රටක අලි අලි බලන මිනිස්සු දැකලා තියෙනවා අනේ ඒ මිනිස්සු පුදුම ආදරෙන් බලා බලා ගන්නවා අලින්ව දන්වැල් දාගෙන බැඳගෙන ඉන්නේ නෑ ගෙදර වගේ නිදහසේ එයාලත් ඔහේ ඉන්නවා

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว

    😭🙏❤️

  • @danushkamadushanka391
    @danushkamadushanka391 2 ปีที่แล้ว +1

    මනුස්සයෙක්ට වඩානම් කියන දේ තේරෙනව.සම(හරක්) කියනව කැලේ ඉන්න අලි ලු දන්වැල් දාලලු එහෙම කියන අයගෙ ගෙදර ඉන්න බල්ලගෙ බෙල්ලෙ දම්වැලක් දාල තියෙන්නෙ.

  • @madurasubashiniranathunga7740
    @madurasubashiniranathunga7740 2 ปีที่แล้ว

    Ath rajuni niwan suwa labaganeemata hakiwewa

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 ปีที่แล้ว

    දකිනකොට පුදුම දුකයි,මොනතරම් මනස් කාන්ත දසුනක්ද.මේ තේජවන්ත ඇත් රජු අපට අහිමි වීම නොගිනිය හැකි පාඩුවක්.

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Balanna a pitata negga ath basunneheth wenda .wedak karanna kalin wawinawa .me pin kadhak deiyane .ane apita nethiuna oyawa bosath ath rajuni.

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 2 ปีที่แล้ว

    😭😭😭😭😭🙏

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว +1

    BUT WE SAW " BHANU " WAS BRUTALLY INSULTED IN KATHARAGAMA DEWALE. TIED UP BY HUGE CHAINS AND WOUNDED LEGS. BHANU WAS VERY HAPPILY LIVED IN SAFARI UYANA. ENVIRONMENTALIST AND ANIMAL LOVERS MUST ESCAPE BHANU FROM DEWALE. PEOPLE MUST STOP VISIT TO KATHARAGAMA DUE TO THIS BRUTAL INSULT TO BHANU

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 2 ปีที่แล้ว

    මගේ මැණික ගියා කියලා හතෙන්නේ
    නෑ

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    😢

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +1

    Ethe omalpe sobitha hamuduruwo kiyane wenama kathawak kohoma unathe marana pareksahanayak kara nam hoda Neda minisunge hitha pirisidu wenawaa asanepayak nathiwa eka parete marena puluwanda weda mahathayage nambuwa nisa mukuthe hanganawa wenda bareda cctv tuuanawa kiwa nam ewa balana bayida

    • @piumimangala7730
      @piumimangala7730 2 ปีที่แล้ว +2

      Ane ow mokak Hari loku deyak thiyenawa hangana paw dewiyane ahinsaka ath Raju oyalata penne nedda pita uda negala meyata dena wadaya hondata balanna e wedanaawata eyage as walin kandulu enawa Mata daraa ganna be ewa ayi mewa minissu hithanne kathaa Karla kiyanna puluwan nam eyaa kiyai eyaata karana dewal balanna eyage Ange thiyena thuwaale me minissu ewata behethak wath Karla thiyenawada meyaawa hariyata Balaagena ne methana mokak do loku rahasak thiyenawa paw dewiyane ane ath rajuni obata niwan suwa Aaye kawadaawath me napuru minissunge loketa oya Enna epaa mathu budu wewaa

    • @kumarisiriyalatha1025
      @kumarisiriyalatha1025 2 ปีที่แล้ว

      බෝසත් අැත් රජුනි මතු බුදුවෙන්න කල පිංන් හොදටම අති මැනික

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 2 ปีที่แล้ว

    Ane poddkwat daglnne tiyna nihatami kama

  • @shehanmadushan6334
    @shehanmadushan6334 2 ปีที่แล้ว +3

    Kavadavath satha gena katha nokarapu aya den marana parikshana illanava 🤣🤣🤣

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 2 ปีที่แล้ว

    අනේ අපට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ වගේ වීඩියෝවලින් ඔබව දැක බලාගන්නයි. ඔබ කෙතරම් නිරෝගිද. පුෂ්ටිමත්ද. ඒ් සියල්ලම ඔබගේ හාම්පුතාගෙත්,
    කළු මාමාගෙත් අවංක අාදරය,කරුණාව,ස්නේහය,කැපවීම නිසා නොවේද.
    ඔබව එ් අය අැහැක් වගේ රැකබලා ගත්තා. මද කිපිලා සිටි නිසා අාදරේ,සෙනෙහස පාන්න ඔබේ අසළටවත් එන්න විදියක් නැතුව සිටියදී මේ සිදුවුන හදිසි මරණය නිසා වෙද මහතාත්,කළු මාමාත් තවමත් කම්පා වෙනවා නේද. අනේ නැදුන් අැත් රජුට අැස්වහ කටවහ වැදිලදෝ මේ වගේ නොකියාම යන්න ගියේ ???

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว

    අර කව්ද හිමිනමකට කලු මහත්තයගෙ සරම මදිවෙල තිබුනෙ ඒඋන්වහන්සෙ දෙකල නැතුව ඇති කලු මයා අඳින්නෙම හරි ලස්සන කොටු සරොන් කියල ඔහොම නැතුවටයි කෝට් දාල ඉන්නද අප්පේ මෙන්න විකාර කතා දැන් කතා කරන්න දෙයක් නැතුව මිනිස්සුන් අතර වයිරය පතුරවනව පව්

    • @nishacraft6875
      @nishacraft6875 2 ปีที่แล้ว +1

      omalpe hamuduruwo neda

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +2

      අනේ මන්දා මම නම් බනක් කියනවවත් අහලා නෑ.ඊයෙම තමයි දැක්කේ.