ගංගාරාමය දෙවනත් කරන සෙල්ලක්කාරයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අම්මා නැතිව හැදෙන අලි පැටියා

ความคิดเห็น • 90

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +18

    බුදුසරණයි .....පැටියෝ ....නිදුක් නිරෝගීභාවය ලැබේවා ......🙏🙏🙏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +15

    බුදුසරණයි පැංචෝ දීර්ගයුෂා ලැබේවා🙏🙏🙏❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +4

    අහිංසක සතාට සලකන කෙනාට සොබාදහමත් ආදරෙයි .හක්කපටස් තියන එකාට උගේ කටට වැදාිල කට කැඩිල යන්න ඕන.

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +13

    එකම අහනවා

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +7

    තාම පුංචි පුතෙක්නෙ දගයට බුදු සරණයි බෝලේ 😘😘😘❤❤❤❤

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +6

    ලකී පුතේ ඔයාගේ අභීත මල්ලි සෙල්ලමට වාගේ නෙද එයා හුරතල් තම අවුරුදු දහතුනක් නේ ඔයාගේ පොඩි. මල්ලි අභීත පැටියාටත් සාධාරණ දෙවි මේවගේ සරණයි

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว +17

    උඩවලව අැත් අතුරු සෙවන.අර මනුස්සය උඩමලල කිව්වම නිවේදකයත් එ්කම කියනව😂

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 20 วันที่ผ่านมา

    පැටිය අදනෙ දැක්කෙ කොහෙද හිටියෙ ආදරෙයි❤❤❤❤❤ බලාගන්න මල්ලි ටයි පැටියට යි බුදුසරණයි දිර්ඝායු

  • @menakapitarsey5968
    @menakapitarsey5968 2 ปีที่แล้ว +8

    අනේ පැටියෝ ඔයා දග මල්ලක් නේ අනේ 😘🥰 𝗯𝘀 මැණික

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ปีที่แล้ว +13

    මේ අබීත නම් හරි හොදයි , ආස හිතෙනවා ...

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ปีที่แล้ว +3

    සොයි සුදු මහත්තයා ඔයා බුදු සරනයි රත්තරං මැනික ට

  • @ranjithpriyantha2986
    @ranjithpriyantha2986 2 ปีที่แล้ว +6

    බුදු සරණයි ❤️❤️

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 2 ปีที่แล้ว +1

    Aneee eya harima dagayek...asa hithanawa....podi lamayek wage...ane.පරිස්සමෙන් balaganna...malli...tharuwansaranai oya dennatama

  • @dayarathnadikwella8478
    @dayarathnadikwella8478 2 ปีที่แล้ว +14

    කෙල්ලො අකමැති වෙන්නෙ මොකටද නලුවෙක් වගේ කොල්ලෙක්.

    • @withdil9250
      @withdil9250 ปีที่แล้ว

      ඔව් මෙයා ලස්සනයි

    • @DilminiPerera-
      @DilminiPerera- 11 หลายเดือนก่อน

      ලකි මල්ලි බැන්දා...ලස්සන නංගි කෙනෙක්ව...එත් අබිතනේ පන ඉතින්.

    • @AkilaAthauda
      @AkilaAthauda 5 หลายเดือนก่อน

      Maaiyagaphilonenammarayakdannapuluwanda

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +3

    Budu. Saranae. At. Pateyao. 🙏🙏🙏🙏🙏🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo 11 หลายเดือนก่อน

    Me niwadakay akama passne siya parak ahanawa abehita candi kolla hrima lassanai 😘😘🐘🐘

  • @sanukamadhusankasanuka123m8
    @sanukamadhusankasanuka123m8 2 ปีที่แล้ว +3

    එකම අහනවා 😁😁😀😀😀

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +1

    adaran balaganna pin
    budusarani patiyoo 🙏🙏

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ปีที่แล้ว +6

    අපේ පැත්තෙ කන්නන්ගර මහත්මයා ගෙ අලිය මම ඕන තරම් දෙකල තියෙනවා .

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 2 ปีที่แล้ว +1

    Abitha adrei balaganna kanata.budu saranai abitha

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 ปีที่แล้ว +2

    Ekama prashnemai ahanne.wayasa keeyada kiyala 3parak ahuwa.

  • @DilminiPerera-
    @DilminiPerera- 11 หลายเดือนก่อน

    කොලන් කොල්ලා අබිත බොලේ.😍😍😍😍😍😍😍

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 ปีที่แล้ว +2

    Abheetha maniko oya harima lassanai chandiyek wage oyata budu saranai patiyo

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 ปีที่แล้ว

    බුදුසරණයි පැටියෝ අය්යා එක්ක පරිස්සමින් ඉන්න පුතා ❤❤❤❤❤❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว +1

    Ane harima hurathal pattek 😍

  • @chandipathiraja2446
    @chandipathiraja2446 2 ปีที่แล้ว +3

    මම දිගටම බැලුවා මමත් ටික දවසක් බලන්න බැරි වුනා

  • @pasindujayawardena4380
    @pasindujayawardena4380 2 ปีที่แล้ว +3

    Mihin raja genath oni❤👌

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 2 ปีที่แล้ว +5

    මම කැමති මෙයා බඳින්න. මෙයාව contact කරලා දෙන්න.

    • @DilminiPerera-
      @DilminiPerera- 11 หลายเดือนก่อน

      කොල්ලා බැන්දො.....🥸🥸🥸🥸

    • @AkilaAthauda
      @AkilaAthauda 5 หลายเดือนก่อน

      Maaiyagaphonenammarayakdannapuluwandamamathasaialibalanna

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +3

    බුදුසරණයි පැටියෝ

    • @nadarajamallika1927
      @nadarajamallika1927 2 ปีที่แล้ว

      Budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +10

    අනේ බං අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා...ඌ අලි බැලුවා කියලා පය්ය නගින්නේ නැ කියලා හිතුවද ? ඌ වෙලාව ආවම ඒවා කර ගනී...මිනිසුන් ගෙන් අහන්න ඕන ප්‍රශ්න අහන්න ඕනේ නැති ප්‍රශ්න තෝරගෙන අහපන්...වීඩියෝ එකේ වටිනාකමත් නැති වෙනවා නැති නම් ...

    • @yasinduprabashwara2990
      @yasinduprabashwara2990 2 ปีที่แล้ว +1

      meka hena gon prsha ahanne buruwage kanata gahanna hitenw

    • @sarathdedigama7982
      @sarathdedigama7982 ปีที่แล้ว

      වයස ඇහුවා තුන් සැරයක්

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +1

    balana mathayatha budusarani 🙏

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว

    Ali bas maru aaaa... 👌👌👌

  • @maduwanthasanjeewa2974
    @maduwanthasanjeewa2974 2 ปีที่แล้ว +6

    අභීත කොල්ල

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว +2

    Good good

  • @niroshathamel5084
    @niroshathamel5084 2 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 5 วันที่ผ่านมา

    ❤❤❤❤ devuminigr vidiyo ekak karannako😢❤

  • @NeeshaFerdy
    @NeeshaFerdy 9 หลายเดือนก่อน

    ඔය සතාගේ අඩවිය සතාට අයිතියි ... ඔය කට්ටිය ගැනත් දුකයි ඒ වුනාට ඒ සතාට පාඩුවේ ඉන්න දෙන්න.

  • @DesikaSamarasinghe
    @DesikaSamarasinghe ปีที่แล้ว

    Lucky pouta loya hari hoday dudana tirisan minisun atara hoda lamayek hoping bala gonna kalu mama ajith mama wage adarsamath wenna ape jatika wastuwak t t.v dakunatath obatath dalada samidu pihitay

  • @umayanganasilva1732
    @umayanganasilva1732 2 ปีที่แล้ว +2

    Moda prashna ahanna apa buruwo. Ath palaka thumanl a amaruwe watena moda prashna ahanna apa gono

  • @kingepisode605
    @kingepisode605 ปีที่แล้ว +1

    මෙ මාධ්‍ය වෙදියා ටිකක් අවුල් වගෙ . එකම දෙ අහනව නෙ කිප සැරයක්

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +1

    ඌරු මුත්ත අපේ පැත්ත.. ගැටබරු දෙවියන්ගේ මාලිගා කන්ද. පිහිටල තියෙනව

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 2 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️

  • @user-ii5gj2ge3u
    @user-ii5gj2ge3u 9 หลายเดือนก่อน

    Laiyoo❤❤

  • @suwethasuwetha8704
    @suwethasuwetha8704 2 ปีที่แล้ว +2

    😇😇😇🤩

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 ปีที่แล้ว

    දෙව්‍රම් වෙහෙර පන්සලේ දෙව්සුමන අලි පැටියා ගැන වීඩියෝ එකක් දෙන්න

  • @garden1831
    @garden1831 2 ปีที่แล้ว +2

    😍😍

  • @SarathDias-ky6em
    @SarathDias-ky6em ปีที่แล้ว

    Ali duhuweli ho mada ghaganne ounge samata widina mesi maduruwan palwa herimatai

  • @lathahewage3528
    @lathahewage3528 2 ปีที่แล้ว +2

    💕🙏🙏🙏💕

  • @withdil9250
    @withdil9250 ปีที่แล้ว +1

    වැඩසටහන හොදයි මනුස්සයෙක අපහසුතාවට පත්වෙන ඒව අහන්න එපා.වයස ,ඒ මනුස්සයහෙ අඩු පාඩු අහන්නෙපා.අහුවත් පස්සෙ edit කරලවත් දාන්න.සතාග්‍ර් දිග පලල අහන්න එපා

    • @NavodyaThathsarani-rb6oc
      @NavodyaThathsarani-rb6oc 11 หลายเดือนก่อน

      ඔව් සාමන්‍යයෙන් අලියෙක්ගේ ඇතෙක්ගේ බර,උස,වයස අහන්න නරකයි.ගොඩක් ඇත් පාලකයොත් ඕවා හරියටම කියන්නේ නෑ.මොකද එහෙම හරියටම කිව්වොත් වස් වදිනවා කියලා.

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Nudussranai ali patiyata ❤

  • @asankaasanka431
    @asankaasanka431 ปีที่แล้ว

    Ekama ahanawa

  • @nisalromesh6076
    @nisalromesh6076 ปีที่แล้ว

    හා හා හ හ..

  • @nesandudulsad9736
    @nesandudulsad9736 2 ปีที่แล้ว +2

    අනිත් දවසෙ මූණ පෙන්නපන් උබගෙ බන් අලිම පෙන්නන්නෙ

  • @dmeththanandathero7616
    @dmeththanandathero7616 2 ปีที่แล้ว +1

    මට මල්ලී නම්බරයක් එවන්න අපේ පෙරහර සදහා

  • @hdhdhhdgsbgsgs6133
    @hdhdhhdgsbgsgs6133 2 ปีที่แล้ว

    Oya gon raja .ganna apa patha palathata.elephantla inna. Maha kala kann..prashana ahanea..

  • @thisaraasanka6547
    @thisaraasanka6547 ปีที่แล้ว

    Me yakata akama de daha parak Kiyanna onine
    Wayasama ahanawa

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Ahenne ny me katha karana kisimadeyak

  • @fifteenseconds1487
    @fifteenseconds1487 ปีที่แล้ว

    වයස 13 වයස 13 වයස 13 වයස 13 වයස 13 වයස 13 වයස 13😂😂😂😂😂😂😂

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 ปีที่แล้ว

    උඩවළවේ ඇත් අතුරු සෙවන

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +3

    සෙල්ලක් කාරයෙක්නමි ඇයි දංවැල් දාල

    • @thusharadammika7097
      @thusharadammika7097 2 ปีที่แล้ว +1

      මිනිස්සුන්ගේ ආරක්ෂාවට

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      @@thusharadammika7097 උගෙ නිදහස කෝ...

    • @thusharadammika7097
      @thusharadammika7097 2 ปีที่แล้ว +5

      @@D.S.N833 ගෙදර හදන බල්ලා මිනිස්සු ඉන්න පාරක එක්කන් යනවනම් ඌට දම් වැලක් හරි මොනවා හරි එකකින් ගෙට ගහලනෙ අරන් යන්නේ. නැත්නම් ඌ කවුරුහරි හපනවනෙ. ඇයි සත්තු වත්තේ සත්තු හිර කරලනෙ ඉන්නෙ. උබට පුළුවන් ද මෙ ලොකෙ තියන සත්තු වත්තවල් වහන්න. උබ පොඩ්ඩක් හිතපන් මෙ ලොකෙ මිනිස්සුන්ට කන්න මරන මාළු, ඌරො, කුකූල්ලො , හරක් වගේ සත්තුන්ගේ නිදහසත් ජිවත් විමෙ අයිතියත් නැති වෙලා නැද්ද. උබට පුළුවන් එවා නවත් වන්න . බැහැනේ මිනිස්සුන්ට එවා කන්නෙ නැතුව කන්න බැහැනේ . මන් හිතන්නේ ඔච්චර සත්ත හින්සනයට කෑ ගහන උබත් කනවනෙ. කොටින්ම උබලා මදුරුවෙක් වත් මරලා නැහැ වගේ කෑ ගහන්නේ.
      ඒ මිනිස්සු අලියව මරලා මිනිස්සුන්ට කන්න විකුණන්නෙ නැහැනේ. එතකොට කුරුල්ලෙක් හදන්න බෑ ටැංකියක මාළුවෙක් හදන්නත් බෑ . එකනෙ උබ කියන්නේ. අලින්ට ගොඩක් දම් වැල් දන්නේ මිනිස්සුන්ගයි සතාගෙයි ආරක්ෂාවට

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      @@thusharadammika7097 වැද්දන්ගේ කාලෙ නමි හරි, සතුන් මැරීම, නමුත් දියුණු මානව සමාජය තුල සතුන් ඇතිකීරිම මැරීමට මමනමි විරුද්ධයි, අපිට හිතන්න මනසක් තියනව, මිනිසාගේ පටු අරමුණ වෙනුවෙන් තාමත් සතුන් යොදා ගැනිම නරකයි, ශිස්ට මනසක් තියන මිනිසෙකුට තවත් සතකුගේ මාංශ අනුභව කිරීමට අයිතියක් නැත,

  • @pradeepjayasooriya7282
    @pradeepjayasooriya7282 ปีที่แล้ว

    Oba thumbs ekama prasnaya ahanna epa

  • @chamindapushpakumara6426
    @chamindapushpakumara6426 ปีที่แล้ว

    13 13 13 13

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว

    මෝඩ ප්‍රශ්න අහන්න එපා

  • @Idontknow-rx4hf
    @Idontknow-rx4hf 2 ปีที่แล้ว

    Present karala eka gon moda huttek.

  • @hdhdhhdgsbgsgs6133
    @hdhdhhdgsbgsgs6133 2 ปีที่แล้ว

    Thu tho musala men.

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 ปีที่แล้ว

    Tunuruwange .pihitayi .patiyo .dennama.parisamin .✋✋✋✋❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🌷🌷🌷🌷🌷🐘🐘🐘🐘🐘🐘🐘harima.suratahal .

  • @user-ov4mp1cj2c
    @user-ov4mp1cj2c ปีที่แล้ว

    Monk,,,,please..,stop torturing animals.,,evil creature.😴😴🤑🤑😫😫😨😛😜😜😭😭😭

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

    අනේ අභිතම තමයි.දගයා.බුදු සරනයි කොල්ලෝ