රැට්ටා රත්තරංට කරපු කැත වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2024
  • LA MAKOLO KAY 3.0:
    Buy Tickets from SL VLOG: slvlog.lk/prod...
    Grab Your Tickets: LA MAKOLO KAY 3.0 bit.ly/3TJ6J3M
    SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 249

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 7 หลายเดือนก่อน +11

    හසාගෙ මන් දකින හොදම දේ තමයි ඕනෙම දෙයක් දිහා මද්‍යස්තව බලල කතාකරන එක.

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 7 หลายเดือนก่อน +18

    නියමයි හසා, උන්ට තරුණ තරුණියන් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නෙ 😂😂😂😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 7 หลายเดือนก่อน +22

    සතිෂ් අයියා හසාට වඩා ආතල් දෙනවනේ යකෝ බ්‍රනෝ අබි නැ කියලා අද නම් දැනුනේ නැ ❤

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 7 หลายเดือนก่อน +12

    හිනාවෙලා ඇඩෙන නිවුස් තියෙන්න මේ ට්‍රැක් ලන්තෙ

  • @shakilweligamage3893
    @shakilweligamage3893 7 หลายเดือนก่อน +24

    අද නම් සුපිරි... අන්තිම වෙනකන්ම බැලුවා. හොදම කතාවක් කරන් එනකොට මැදින් පනින බෲනෝ නැති එකම සැනසීමක්..

  • @sundarsundar-wq9vq
    @sundarsundar-wq9vq 7 หลายเดือนก่อน +8

    රත්තරන් කඩපු චේන් එකක් රැට්ටා ඉස්සුවද ?නැත්නම් කොරෝනා දවස්වල පිට රටින් ගෙනාපු 5000/= කොල ඉස්සුවද? දන්නේ නෑ.

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 7 หลายเดือนก่อน +7

    අපි අර නඩුතින්දුව අමතක කරලද හන්ද..😢
    තව අපි මෙච්චර කැපකිරිම් කරද්දි ඒගොල්ල කරපු කැපකිරිම් මොනවද කියල අහනඑකත් දිගටම කරන් යමු.. please

  • @bernardbocks
    @bernardbocks 7 หลายเดือนก่อน +12

    අනේ මේ short දාන්න ඒපා මුලට. ඉස්සර විදිය හොඳයි. මේකෙන් රස මැරෙනවා😢

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 7 หลายเดือนก่อน +81

    සතීෂ් යකෝ😂😂😂😂😂😂හසාට වඩා ආතල් නේ❤❤❤

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 7 หลายเดือนก่อน +2

      AATHAL NAM HASA THAMAI. SATHEESH KARANNE HASATA AATHAL DEEMATA POTA PAADA DEEMAI. BRUNO, ABI...? AWASAN UTTHARE, HATHARADENAMA SOORAYO.

    • @dilinisandeepani3954
      @dilinisandeepani3954 7 หลายเดือนก่อน

      @@MohamedZulkifly-vk5zi 😅😅😅😅

    • @sachinthaindunil6450
      @sachinthaindunil6450 7 หลายเดือนก่อน +4

      ඉදල ඉදල දෙන එක වචනෙත් ඇති

    • @rusiruthakshila1496
      @rusiruthakshila1496 7 หลายเดือนก่อน +2

      සිරාවට “sleeping beauty “ වගේ

    • @sameerak244
      @sameerak244 7 หลายเดือนก่อน +1

      සිරාවට, ඌ විනාඩි 5කට වගේ එක line එකක් දැම්මම ඇති

  • @Roshanwackwella87
    @Roshanwackwella87 7 หลายเดือนก่อน +9

    අද නම් සුපිරියක් තමයි 😂😂😂

  • @chamarasampath2932
    @chamarasampath2932 7 หลายเดือนก่อน +21

    කාලෙකින් මේ පැත්තට ආවේ❤️
    මේ දවස් ටිකේම තම්නිල් එක බලලා හසා නැති හින්දා ගියා 😁😁

  • @vishkavisakajayawickrama3964
    @vishkavisakajayawickrama3964 7 หลายเดือนก่อน +2

    Very nice program today. Thanks for the all of you. Budusarani

  • @anandaniperera238
    @anandaniperera238 7 หลายเดือนก่อน +8

    You guys are doing a great job. Keep it up pl.

  • @chithravithanagenpp
    @chithravithanagenpp 7 หลายเดือนก่อน +2

    ඇත්ත ටම අපේ රටේ ජඩ දේශපාලන නායකයන් අමන වැඩ වලට අපි හිනා වෙනවා .හොඳ වෙලා වට වැඩිපුර හිතුවොත් පපු ව පැළිලා මැරෙන වා.😅😂

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 7 หลายเดือนก่อน +36

    පැරණි ජනාධිපතිවරුන්ට නඩත්තු ගෙවීම නවත්වන්න දේශපාලනඥයන්ට විශ්‍රාම වැටුප් නවත්වන්න NPP❤😊 එකම ජනතා කණ්ඩායමයි

    • @devuminfernando9252
      @devuminfernando9252 7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේගය යේ පාලනය යටතේ සිදුවන දෙයක් මිස යූ ඇන් පී ශ්‍රී ලංකා කාරයෝ ඉන්ගේ පාලනයක් යටතේ නොවෙයි 😜

  • @kithsiriwl7657
    @kithsiriwl7657 7 หลายเดือนก่อน +2

    ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 7 หลายเดือนก่อน +6

    අද මරු අම්මෝ දරුවනේ ❤🩵

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 7 หลายเดือนก่อน +2

    මේක බලන්න දැන් ඇබ්බැහි වෙලා ❤️

  • @RasinduGunarathna
    @RasinduGunarathna 7 หลายเดือนก่อน +2

    අන්නමලෙයි අභිශේකායි එකමයි. පැන පැන ගොං ජෝක් දෙනව හිනා යන්නෙත් නෑ, මැදින් පැන පැන ගම කනව... අප්පිරියයි එහෙම උනාම. මේකේ හොදම කොම්බො එක බෲනොයි, හසායි, සතිශ්නුයි, තිවංකයි.....

    • @rusiruthakshila1496
      @rusiruthakshila1496 7 หลายเดือนก่อน +1

      සිරා කතාව අන්නමලේට කාලයක් දෙමු ඌ හදාගනී

  • @user-nkd
    @user-nkd 7 หลายเดือนก่อน +5

    අම්මෝ හසා අයියා, ඒ කණ්නාඩි කුට්ටම 😮

  • @upalijayakody9459
    @upalijayakody9459 7 หลายเดือนก่อน +7

    මයිනාට අපා දුක ලැබේවා.
    දැන් සැපද?????😂
    සාටක සාපය.
    රත්තරං මාල ගිරවාට අපායේ සුව ලැබේවා.ලැබේවා.
    පොහොට්ටු හරක්ට අපායේ සුව ලැබේවා.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 7 หลายเดือนก่อน +3

    ඔන්න අදත් ආවා.හිනා වෙන්න .❤️❤️❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 7 หลายเดือนก่อน +21

    අඩෝ.... රත්තරං ...
    උඹේ තරුණ කාලේ කෝච්චියේ රත්තරං මාල කැඩුවට අද කාන්තාවන් රත්තරං මාල දාන්නේ නෑ.
    තෝ මුල අමතක කරන්න එපා.
    දෙමටගොඩ මොකාගෙද කුඩ්ඩෙක්ගේ ඒජන්ට් කෙනෙක් ලු නේ උඹ...
    අපි නෙමේ කියන්නේ ...අජිත් දර්මපාල මහත්තයා ......
    තෝව අහබු ජාතකයක් ....
    වචන නෑ තොට කියන්න ...නූගත් හරක්...

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 หลายเดือนก่อน +3

    Welcome හසා... to කණ්නාඩි සංසදය ❤

  • @ejazzjazz7483
    @ejazzjazz7483 7 หลายเดือนก่อน +3

    21.21 rilaw prashne was ultimate..😂😂😂

  • @mashaadikari8747
    @mashaadikari8747 7 หลายเดือนก่อน +1

    බයානක තරුනයන් ඉන්නවා...මරු ❤️👍❤️👍❤️👍

  • @14TravelerSinhala
    @14TravelerSinhala 7 หลายเดือนก่อน +4

    3:20 Thanks Hasa ඔය පශ්නෙට දෙන්න උත්තරක් කීවට😅

  • @kavimx3698
    @kavimx3698 7 หลายเดือนก่อน +5

    සුජියට මේකෙ හැතිකරේ බැන්නට උබ ගනංගන්න එපා සුජිය. ඔහොම තමයි ඊසිරියා කාරයො. බලන්න බැරී උං වෙන මගුලක් බලපල්ල. 😂

  • @solamanbupathi
    @solamanbupathi 7 หลายเดือนก่อน +4

    රැට්ටා රත්තරංගේ වයිපරේට කෙළලද?

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 7 หลายเดือนก่อน +4

    46:38 සාධාරණ කතාවක් හසා මලේ
    .

  • @chamindasirisena2618
    @chamindasirisena2618 7 หลายเดือนก่อน +3

    මචං හසා කෙහෙළියගේ දුව පැමිණිලි දාන්න ඹ්න තාත්තා ඹ්සි වල ජනේලයෙන් පැනපු කාරනේ, දුවගේ වැඩ හොදහින්ද තමා තාත්තා පැන්නේ

  • @Danielhh25
    @Danielhh25 7 หลายเดือนก่อน +9

    සුජ්ත්ගෙ ගොන් කතානම් සිරාවටම ගොන්...🤦🏻😂

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 7 หลายเดือนก่อน +3

      සුජිත් ඉද්දි බලන්න හිතෙන් නෑ

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 7 หลายเดือนก่อน +2

      පිස්සු තමයි විවෙිචනය කර කර ඉන්නේ

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 7 หลายเดือนก่อน +7

    සතිෂ්ගෙ රිලව් වෙනුවෙන් පෙනී සිටීම 😂

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 7 หลายเดือนก่อน

      ඌත් නාකි රිලවෙක්නේ ඒකයි😂

  • @RasinduGunarathna
    @RasinduGunarathna 7 หลายเดือนก่อน +2

    අන්නමලෙයි අභිශේකායි දාලා podcast එකක් කරමුද😂...???? Daimly Domse!

  • @warnadarachinthakagamage3
    @warnadarachinthakagamage3 7 หลายเดือนก่อน +5

    හසා කිව්වට නැව් පාටියට ටිකක් විතර ඉරිසියයි නේ😂

  • @TharinduRanganath
    @TharinduRanganath 7 หลายเดือนก่อน +2

    සුජිත් අන්නමලේගේ joke නං set නෑ අප්පා... සතීෂ් අයියා නං වෙලාවකට හසාට දෙවෙනි නෑ..ඒ තරම් ආතල් ❤ Good luck DD Team

  • @prasadsilva3699
    @prasadsilva3699 7 หลายเดือนก่อน +1

    බෘනෝ නැති දවසට මරු!

  • @ranulagunasekara.1234
    @ranulagunasekara.1234 7 หลายเดือนก่อน +8

    51:07 වයස 75 උනත් බැදල නැත්තන් ඌ කොල්ලා....- සිකුරු හතේ 😂😂😂😂

    • @sandy_2314
      @sandy_2314 7 หลายเดือนก่อน +2

      ලගදි මගුලක් ජෝඩු කලා කොල්ලට 75 කෙල්ලට 25.. අශ්ටක කියනකන් පෝරුවේ හිටවල තියන්ඩ බැරි උනා..😂😂

  • @chamarahewawasam6586
    @chamarahewawasam6586 7 หลายเดือนก่อน +2

    නියමයි හසා ඔයා නියමයි

  • @littlestuff2778
    @littlestuff2778 7 หลายเดือนก่อน +2

    වත්තේ ලිඳෙන් තෙල් ආවම ඒක රජයේ...
    වත්තේ ගංජා පැලයක් තිබ්බොත් ඒක අපේ....
    😅😅😅😅😅😅😅
    ඒකත් රජයට දීලා - රජය අත්අඩංගුවට අරන් අලුත් රජයක් පිහිටවා ගන්න බැරද දන්නේ නෑ බන්දු? 😅😅😅

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 7 หลายเดือนก่อน +2

    இலங்கை மூழ்கப் போவதாக கூறப்படுகிறதே, நீங்கள் மட்டும் எப்படி இப்படி சிரிக்கின்றீர்கள்?

  • @dineshdarshana2019
    @dineshdarshana2019 7 หลายเดือนก่อน

    Hasa where you get the spectacle?

  • @shakilweligamage3893
    @shakilweligamage3893 7 หลายเดือนก่อน +2

    23:20 😀😀

  • @udaragamage3410
    @udaragamage3410 7 หลายเดือนก่อน +1

    In Germany, they provide a semester ticket to every university students which can be used to travel using public transport. You can use trams, busses and trains and you can go anywhere, anytime within the state with this ticket.

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 7 หลายเดือนก่อน +1

    torc monkeys are a real pain in our areas. actually we are not entitled to any fruit or even we cannot grow a vegitable for just for passion. We support some program to reduce the growth of them.

  • @user-he2eo7je2x
    @user-he2eo7je2x 7 หลายเดือนก่อน

    Super discussion.

  • @Ushanmanukalpa
    @Ushanmanukalpa 7 หลายเดือนก่อน +1

    Ara pitipasse inna eka hina nowii inne kohomada danne na 😅

  • @mele931
    @mele931 7 หลายเดือนก่อน +1

    Love from Rathnapura ❤

  • @user-on6iy5gv1l
    @user-on6iy5gv1l 7 หลายเดือนก่อน +6

    හසා ගුලි කාලද දන්නෑ මූ පාර්ලිමේන්තු යන්නෙ නේද?

  • @smgsethunga3068
    @smgsethunga3068 7 หลายเดือนก่อน +5

    Haaai Amaaai.. Npp Only...💜️❤️💐💐❤️💜️

  • @kamalbandara2333
    @kamalbandara2333 7 หลายเดือนก่อน +5

    අහෝ ර ත් ර ං 😃නොදිටි මොක්පුර

  • @shiromichandani8370
    @shiromichandani8370 7 หลายเดือนก่อน

    අම්මෝ 😂😂
    මේකට දැන් ඇබ්බැහි වෙලා 😂😂

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน

    ඔයාලාගේ කතා අහන්න අපි ඇබ්බැහි වෙලා අනේ අපේ රට ගැන හරිම කලකිරීමට පත් වෙලා ඉන්නේ මේවා කවදා ඉවරයක් වෙයිද ?????????

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 7 หลายเดือนก่อน +3

    sugith...uba ennepa bn DD ekata..pinsiddaweii..🙏

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ JAYA WEWA 😊

  • @sureshmanuranga7048
    @sureshmanuranga7048 7 หลายเดือนก่อน +4

    අභිශේකා නැති නිසා ගොන් කතා නැතුව ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් බැලුවා❤

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s 7 หลายเดือนก่อน +3

    හසා හසා හසා හිනාවෙලා අපිව මරන්නද හදන්නේ 😅😅😅

  • @cukorea1
    @cukorea1 7 หลายเดือนก่อน +1

    refresh Kara Kara hitiye 😁

  • @online2386
    @online2386 6 หลายเดือนก่อน

    මරු යකූ

  • @malithproductions1377
    @malithproductions1377 7 หลายเดือนก่อน +1

    සතීශ් troll කරන තැන් සුපිරි💚💙✌️

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 6 หลายเดือนก่อน

    දේශපාලුවොන්ට කලින් මේ රටේ මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනයෙ ප්‍රතිලාබඅරගෙන ලක්ශ ගානෙන් වැටුප් අරගෙන සාමාන්‍ය මිනිස්සු ගැන තක්කඩි විදියට තිරන ගන්න ඉංජිනේරුවො කියන එවුන්ටත් හෙන ගහන්නෝන සිරාවටම 🙂🙂🙂 සනත් නිශාන්තට නිවන් සුව පැතුව වගේ ම මේ ඉංජිනේරු උගත් මහත්වරුන්ටත් නිවන්සුව පැතුවට පාඩු නැහැ 🙂🙂

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 7 หลายเดือนก่อน

    ada patta. mulin yana intro ekatama hina kaala marenawa 🤣🤣❤

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj 7 หลายเดือนก่อน +1

    හසා ඔය පාසල් ළමයින්ගේ සීසන් එකෙන් ඉරිදා සෙනසුරාදා යන්න පුළුවන් කියලා නීතිය ගෙනාවේ ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ යෝජනාවක් එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ ඒක නියම කතාව හැත්තෑ ගණන්වල අපි ඉස්කෝලෙ යනකොට තමා ජේ.ආර්. රැස්වීමේක දී කිව්වා මම බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා ඉරිදා දිනවල පාසල් ළමුන්ට සීසන් එකෙන් යන්ඩ අවස්ථාව දෙනවා කියලා කොහොම හරි ඒක නීතියක් උන් නැතත් මටත් මතකයි අපි ඔක්කොම එදාට පහුවදා නිවාඩු දවසක් එදා ඉඳලම සීසන් එකෙන් ගමන් ගියා අදටත් ඒ නීතිය තමයි වලංගු ලංකම සමාපතියා දන්නැති උනාට ඕක තහනම් කරන් පස්සේ රනිල්ට ටක් ගාලා මතක් වෙලා කියන්ඩ ඇති අපේ අපේ ලොක්කට අපහාස කරන්නැතුව අයෙමත් ඕකට යන්න දීපන් කියලා මං ඒක දැනගන්නත් ඕගොල්ලන්ට දැන ගන්ඩත් එක්ක තමා කීවේ දන්නැතුව ඇති

  • @dharshanaw5926
    @dharshanaw5926 7 หลายเดือนก่อน

    කලුතර රත්තරං ගේ ආර්ථික විද්‍යා තියරිය:
    රටේ අස්ථාවරභාවය ∝ කැරලිකරුවන් ගේ ස්ථාවරත්වය

  • @arunodakaraliyadda52
    @arunodakaraliyadda52 7 หลายเดือนก่อน +2

    අනේ එඩිට මල්ලි මේ පටන් ගන්න විදිය හරියන්නෙ නෑ. වෙනද විදිහට පටන්ගන්න.

  • @jetakota
    @jetakota 7 หลายเดือนก่อน +1

    හසා අතාල් ,සතීෂ අතාල්..

  • @samanthasudardshana6678
    @samanthasudardshana6678 7 หลายเดือนก่อน +1

    01:05:04 බඩ අල්ලන් හිනාවෙන්න මෙතන බලන්න

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 7 หลายเดือนก่อน +1

    Sathish ❤❤❤

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 7 หลายเดือนก่อน +6

    බෲනෝ නැතිවුණාම ඒක අඩුවක් ලෙස දැනෙන්කේ මට විතරද?

  • @hashanlochana5036
    @hashanlochana5036 7 หลายเดือนก่อน +1

    Great

  • @bernardbocks
    @bernardbocks 7 หลายเดือนก่อน +2

    පරණ edit එක හොඳයි

  • @roshan5738
    @roshan5738 7 หลายเดือนก่อน

    වජිර ලගදිම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි ජනාධිපතිතුමා උතුරට ගිය නිසා ජනාධිපතිතුමාගෙ වාසනාවකට භූමීතෙල් ළිඳක් හම්බුනා කියලා..

  • @shey453
    @shey453 7 หลายเดือนก่อน +2

    Supiri❤🎉

  • @dmn3491
    @dmn3491 7 หลายเดือนก่อน +1

    හසානම් ඉතින් ආතල් තමයි.

  • @user-my4fy6qg3l
    @user-my4fy6qg3l 7 หลายเดือนก่อน +4

    ජය වේවා

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 7 หลายเดือนก่อน +2

    මැස්සා ගිය.උඩ.නේද

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 หลายเดือนก่อน +1

    සුබ දවසක්

  • @janakapriyalal7590
    @janakapriyalal7590 7 หลายเดือนก่อน +7

    සුජිත් පොරම කියලා ඌම හිනා වෙනවා,
    රීලා රෙක්කෙනුත් ඇදන් යනවා..

  • @malshanrajapaksha1786
    @malshanrajapaksha1786 7 หลายเดือนก่อน

    Intro ekai..mul kotasai nice❤

  • @FaleelFarzan
    @FaleelFarzan 4 หลายเดือนก่อน

    Chinavala marunu relaw mas api gannavaa❤ sira

  • @vindya333
    @vindya333 7 หลายเดือนก่อน +11

    මාල හොරා කරපු රස්සාව මාල කඩපු එකද දැන් තොපි ඔක්කොම නිකන් කන කාලකණ්නි . නියමයි daily dose

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 7 หลายเดือนก่อน

    Niyamai jayaweva ❤❤❤❤❤

  • @rmslakshan
    @rmslakshan 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @gamakumara3525
    @gamakumara3525 7 หลายเดือนก่อน

    Abisheka & Bruno on a date ?
    Love from Newyork

  • @unknown89ism
    @unknown89ism 7 หลายเดือนก่อน +1

    Why do we give screen time to Ratharan in 2024? Adala nathi buruwek 😂

  • @MrMike70000
    @MrMike70000 7 หลายเดือนก่อน

    එල එල හසා ඉන්නවා😁

  • @theresafernando1767
    @theresafernando1767 7 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +4

    _අනුනට කාලකන්ණියෝ කීවාට නියම කාලකන්ණියෝ තොපිමයි ... තොපිමයි ....!_

    • @shanthaperera2571
      @shanthaperera2571 7 หลายเดือนก่อน +7

      පොනිළගෙ ගූ කන උබ අදාල නෑ බල්ලො පැත්තකට වෙල හිටපං..

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 7 หลายเดือนก่อน +1

      Okaga katata bombayak badala atapaya badala barawawatadannaona

    • @core2duo175
      @core2duo175 7 หลายเดือนก่อน +2

      ඇයි මෙ තරහ ගිහින් 😂

    • @kaushalyasuwandahennadi
      @kaushalyasuwandahennadi 7 หลายเดือนก่อน +1

      උඹ බයියෙක්ද ? රනිල්ගෙ කොලු කෑල්ලක්ද ? 😂

    • @user-sl7k
      @user-sl7k 7 หลายเดือนก่อน +1

      _ඇයි බං මේ පොට පැනල යන්නෙ. වරදවා වටහාගෙන අදහස් දක්වන බවක් තේරෙන්නෙ._

  • @shenaltissera1991
    @shenaltissera1991 7 หลายเดือนก่อน

    RTI දාන විදිහ ගැන කියලා දෙන්න ඉක්මනටම

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c 7 หลายเดือนก่อน

    අසිබීකා මැන්ටලේ නෑ අද 😂😂😂

  • @online2386
    @online2386 6 หลายเดือนก่อน

    🎉😂😂😂ආතල්

  • @tharangautb
    @tharangautb 7 หลายเดือนก่อน +2

    ගොන් Joke කරනවට හොද වැඩේ සුජියට්

  • @drrap1259
    @drrap1259 7 หลายเดือนก่อน +1

    ඒ...බුල ටිං ඕනි ඒ...

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 7 หลายเดือนก่อน +1

    පොට්ටු සම්මේලනේ දවසෙ ඉඳල මුන්ට උණ අරං ඉන්නෙ චන්ද වලින් පස්සෙ මාල කඩන්න තමා වෙන්නෙ සෙට් එකට 😂😂😂😂😂😂😂

  • @smgsethunga3068
    @smgsethunga3068 7 หลายเดือนก่อน

    Npp Jayawewa....❤️💐💜️

  • @NJay380
    @NJay380 7 หลายเดือนก่อน

    අඩෝ රෝස පාට T shirt එක ඇඳගෙන ඉන්න පොර රැට්ටා වගේමයි..මම හිතුවෙ රැට්ටා අද ඇව්ත් කියලා..

  • @WimalaJayathissa
    @WimalaJayathissa 7 หลายเดือนก่อน

    චන්ද 4ක් ම එක දිගටම තියන්න මුදල් ඕනෑ තරම්

  • @arunodakaraliyadda52
    @arunodakaraliyadda52 7 หลายเดือนก่อน

    27:09 එතකොට 1km ekak hadanna ලොකු වියදමක් යනව නේද

  • @lahiru9000
    @lahiru9000 7 หลายเดือนก่อน

    Hasa welcome to spectacle wearers society..:D

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 7 หลายเดือนก่อน +2

    අඩෝ උබලට වරදිනවද බලන්න බයියො මේක බලනව. වස්තුවේ හැමදාම පොඩ්ඩක් හරි වරද්දපන් අපිට බයියෙක් අව්ස්සල ආතල් එකක් ගන්න.