Neth fm Unlimited History Sri Lanka 150

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு*
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s

ความคิดเห็น • 58

  • @LasanthaWijandra1
    @LasanthaWijandra1 8 หลายเดือนก่อน +2

    1සිට 150 ක් බැලුව. ඉගෙන ගත් දේ අසීමිතයි. ජය වේවා.❤

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว

    මගෙ සුබ පැතුම් මහාචාර්යතුමනි ඔබතුමාට බොහොම ස්තූතියි

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +4

    මේවා නොදැනසිටීම නිසා තමයි මේ රටට මෙතරම් විනාශයක් වුනේ.

  • @himalfernando5304
    @himalfernando5304 ปีที่แล้ว

    කථාංග 150 න් ලද දැනුම සහ ආශ්වාදයට ඔබට බොහොමත් ස්තුතියි.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +2

    Congratulations for your 150 episode❤🙏👍

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    ❤❤ඔබ දෙපලට හරිම ආදරෙයි

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි , අද මෙම 150 වෙනි වැඩ සටහන දක්වාම අපේ දේශීය ඉතිහාසය ඉතාමත් මැනවින් මෙන්ම සිත්ගන්නා සුළු ආකාරයෙන් ඉතාමත් සාර්ථකව අප වෙත ගෙන ඒමට හැකිවීම වෙනුවෙන් ඔබ තුමන්ටත්,නුවන් මහතාට ත් සුභ පතනා අතර අපගේ 9 වන පරාක්‍රමබාහු රජු තුළ අපගේ නීතිය සහ සිරිත්විරිත් පිළිබඳව තිබුණු දැණුම සහ ඒවාට තිබුණු ගරුත්වය ගැනත් බිඳුවක් දියවන්නාවේ වැජඹෙන 225 හේ set එකටත් කාන්ඳු කරන්න පුළුවන් වුනොත් නම් යහපතක් වෙයි ...ස්තුතියි ...

  • @nevilrajasubramaniam8231
    @nevilrajasubramaniam8231 ปีที่แล้ว +2

    Every week I am so excited to watch this study about our history.and I feel more proud Sri Lankan.

  • @krishhettiarachchi
    @krishhettiarachchi ปีที่แล้ว +1

    150 වන වැඩසටහනට මගේ උණුසුම් සුබ පැතුම්.

  • @MalanieKadupitige-o6z
    @MalanieKadupitige-o6z หลายเดือนก่อน

    මහාචර්යතැමන් ඇතැලු මෙ වැඩසටහනට බොහෛම ස්තෑතියි අපේ රටෙඉන්න උගත් පිරිස් මෙවගේ වැඩ සටහන් වලින් මතැ පරමිපරාවත් නගාසිටවිමට කැපවන මෙක්.
    කාරැනිකව ඉල්ලා සිටිමි.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    රජතුමා ෆොලොරෙන්ස්ට කියාදුන් රටෙ එවකට තිබු නීතිය ගැන තවදුරටත් විස්තර කරන්ඩ මහත්මයානෙනි .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    මහාචාර්ය තුමාගෙ විග්‍රහය හරියටම හරි .ලන්ඩන් නුවර ඇවිදිනකොට හොදට තෙරෙනවා ඒ කාලෙ කොහොම මන්කොල්ල කෑමක් කාලා තිබෙනවාද කියලා.

  • @ranilcp1
    @ranilcp1 หลายเดือนก่อน

    🙏

  • @au9680
    @au9680 ปีที่แล้ว +1

    thank you for today's episode. however i felt today the Prof repeated about the portuguese and interpreter issue more than necessary given it was mentioned during the previous episodes. looking forward to the next episode

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @indikakumarasiri5636
    @indikakumarasiri5636 ปีที่แล้ว

    My appreciation for the effort taken by pro.Rajsomadeva to present the history and archaeology which has been lacking for a long time radio programme with Nuwan(neth fm) from 2020.01.06,
    I have been listening and watching this from 2020.01.25. the knowledge i didn't get n school it is a unique electronic camera .
    🎉🎉150 EPISODE 🎉🎉

  • @chammipradeep2331
    @chammipradeep2331 ปีที่แล้ว

    👌👍

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ඔබ දෙපලටත් ජයම වේවා

  • @SahanRashmika2001
    @SahanRashmika2001 ปีที่แล้ว

    👍👍❤️

  • @sasangidinushika2673
    @sasangidinushika2673 8 หลายเดือนก่อน

    😉

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට

  • @harinifernando5715
    @harinifernando5715 ปีที่แล้ว

    This is very informative

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว

    යකඩ දා ගිය රටේ පුළුන් හොයන කාලයේ වීරයාට උත්තමාචාරය

  • @Hmsow
    @Hmsow ปีที่แล้ว

    Congratulations !!

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍🙏🙏🙏🙏👍

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    රුසියානු ජාතීවාදය විනාශ කරමින් ඉන්නවා
    ප්‍රජාතන්ත්‍රවාදය තුලින් ජාත්‍යන්තරවාදය බලවත් කරමින්
    සමස්ථ මිනිස් ලෝකයම එකම පවුලක් බවට පත්කරනවා
    ප්‍රජාතන්ත්‍රවාදය කොයිබටද
    සොභාවික මාතෘමූලික ලෝකය වෙතට
    සොභාවික මාතෘමූලික ලෝකය තුල
    අරගලකාරයො ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන්
    දිසාපාමොක්ලා සැමියො
    පූජකයො ධනපතියො දේශපාලකයෝ කලාමාරයො
    නැත
    ගොවියො කම්කරුවො වෛද්‍යවරු රණවිරුවො සුපෙම්වතියන්
    සුපෙම්වතුන්
    අති උතුම් මව්වරු සහ පියවරු වශයෙන් දරු මුණුපුරන් පිරිවරාගෙන පන්සිල් රැකගෙන සතුටින් ජීවත් වෙන බව හොඳට මතක තියා ගන්න.
    දුක ,
    රාග ද්වේශ මෝහ.
    දුකට හේතුව,
    අස්වාභාවික චරිත කරගහගෙන පිස්සු කෙළීම.
    දුක නැති තැන,
    අස්වාභාවික චරිත නැති තැන.
    දුක නැති කිරීමේ මාර්ගය
    අස්වාභාවික චරිත සදහටම අතහැර දැමීම.
    බුදු සරණයි. ජේසු පිහිටයි.

    • @neilwelagedara
      @neilwelagedara ปีที่แล้ว

      බුදු සරණයි. ජේසු පිහිටයි යන දෙකම එක වර විය නොහැකියි. බුදු සරණ ගියොත් සර්වබලධාරී දෙවියෙකු (ස්වභාවධර්මය ලෙස නම මාරු කරත්) හෝ ඔහුගේ පුතෙකු හෝ සිටිය නොහැකි බව පිළිගන්න වෙනවා.
      හැබැයි එක බෞද්ධ ක්‍රිස්තියානි අසමගියකට හේතු වෙන්න අවශ්‍ය නැහැ. සමගිය සඳහා අර්ථ ශුන්‍ය දේ කියන්න ඕනත් නැහැ.
      ජාත්‍යන්තරවාදය බලවත් වුනාම අපි කතා කරන්න ඕනෑ භාෂාව මොකක්ද? එතකොට වෙසක් වලට එහෙම නිවාඩුද? නිකන් දැන ගන්න අහන්නේ.

  • @Off-road13-e
    @Off-road13-e ปีที่แล้ว

    Sir Thank you for coming to perth . Also this is my personal Idea. is there any way we can set up fund . So that sir and team can expand the work without waiting for government funds. That way we have feelings at least we did some things to protect our country's hidden truth. But We don't want to have any kind of dammadge to the pfo somadewa's reputation . Nuwan if you can do something that sustainable to everyone would help to our sir's great effort to Carry on we are all here to stand beside with you. Thank you so much visiting perth again. Thank you Nuwan .

  • @PushpaKariyawasam-mh1cm
    @PushpaKariyawasam-mh1cm ปีที่แล้ว

    Suba pathumi❤️

  • @thusithawaidyarathne9836
    @thusithawaidyarathne9836 ปีที่แล้ว

    ස්තූතියි නුවන් මහත්මයා මම සියලුම කොටස් කිහිප වතාවක් ම බලනව ❤

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @ashaniroshini8014
    @ashaniroshini8014 23 วันที่ผ่านมา

    👍👍👍

  • @anomakumuduni6266
    @anomakumuduni6266 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 4 หลายเดือนก่อน

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 5 หลายเดือนก่อน

  • @malinrupasinghe2256
    @malinrupasinghe2256 6 หลายเดือนก่อน

    ❤❤

  • @thanthrigeperera4694
    @thanthrigeperera4694 7 หลายเดือนก่อน

  • @harithagama1397
    @harithagama1397 ปีที่แล้ว

    😂😂😂

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 10 หลายเดือนก่อน

    ❤❤

  • @HasithaBandara-kc6uk
    @HasithaBandara-kc6uk ปีที่แล้ว

    💚💚

  • @PushpaKariyawasam-mh1cm
    @PushpaKariyawasam-mh1cm ปีที่แล้ว

    ❤️❤️

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @tharakasiri
    @tharakasiri ปีที่แล้ว

  • @sumedathamel8820
    @sumedathamel8820 ปีที่แล้ว

    ❤❤❤

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @erangagoonasekaraparanaman8285
    @erangagoonasekaraparanaman8285 ปีที่แล้ว

    ❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gishanidesilva7958
    @gishanidesilva7958 ปีที่แล้ว

    අපිට කියලා තත්වයෙන් උසස් විදයාගාරයක් හදාගන්න පුලුවන් නම් හොදයි නේද සර්? මිනිස්සු ආදාර කරයි කවුරුහරි මූලික උනානම්. රජය නම්
    උදව් කරන්නෙ නෑ කොහොමටත්

  • @rasikawithanage4561
    @rasikawithanage4561 ปีที่แล้ว

    another informative episode ❤️

  • @amilaruwansiri9919
    @amilaruwansiri9919 ปีที่แล้ว

    🎉🎉🎉❤❤❤❤❤

  • @thusithapriyankara5465
    @thusithapriyankara5465 ปีที่แล้ว

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว

    😂😂😂😂😂😊😊😊😊😊

  • @neilwelagedara
    @neilwelagedara ปีที่แล้ว

    Did the then pope divide the world between Spain and Portugal to conquer? Yes, it definitely started in 1494. Pope Alexander 6th and Julius 2nd by the Treaty of Tordesillas did exactly that. The treaty gave rights to Spain and Portugal to conquer and colonize the then Non-Christian world (note only the non-Christian world). There were more treaties like this later. Therefore it is historically wrong to say the Church just simply blessed the voyages.
    It is a fact that till quite recently Christianity was spread using the sword.
    This does not mean one has to go to a quarrel with present Christians over this fact. As the Prof. Somadeva says History has happened already. But it is there to know and NOT to be unsaid due to a false sense of political correctness.

    • @Na-sz2dm
      @Na-sz2dm 4 หลายเดือนก่อน

      Then how did Portugal conquered Brazil ( western) and Spain Conquered Philippines (eastern) in the 15th Century