පේඩ්‍රෝ ලෝපේස් ඩි සූසා | Pedro Lopez de Souza | Neth Unlimited History Sri Lanka 163 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1li
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 82

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +15

    මෙමවිස්තර සොයා අපට කියන්නට ඔබ තුමන්ලා මොන තරම් වෙහෙසක් දරලා තිබෙනවාද. ඔබට ජයවේවා.

  • @kasunnavoda3698
    @kasunnavoda3698 ปีที่แล้ว +9

    සෝමපාල රණතුංගගේ ඇස් දෙක කියන පොත කියවන්න.. මේ කතාව හරිම ලස්සනට තියෙනවා...

  • @antonwithanage4052
    @antonwithanage4052 ปีที่แล้ว +8

    ජාතික වගකීමක් ඉටුකරන ඔබ දෙදෙනාට ස්තුතියි ❤❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว +7

    අද තමයි වැඩ සටහන you tube දාපු ගමන් බැලුවෙ.ගිය සතියට වෙනකල් මුල ඉදන් වැඩ සටහන් ටික පිලිවෙලට අහන් ආවා. අහන් ඉන්න ආසයි මේ වගේ වැඩසටහන් . අපේ ඉතිහාසය ඇහෙද්දි ඒක අමුතුම හැගීමක්. තෙරුවන් සරණයි ඔබ දෙපලට. මේ වැඩසටහන් පෙලගස්වන් පිලිවෙලට කරන් යනවට.

  • @nalinda5
    @nalinda5 ปีที่แล้ว +3

    සර්, ඌව ට පළා ගිය විමලධර්මසූරිය රජු සිටි ප්‍රදේශ පිළිබඳ තොරතුරු තිබේ ද?

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +4

    දෝන කතිරිනාගේ චිත්‍ර යේ පිටුපසින් තියෙන ගොඩනැගිලි කුමන ඒවා විය හැකිද ?
    අද ඒවා දක්නට නොමැත.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +6

    මා දන්නා ඉතිහාසය අනුව නම් දෝන කතිරිනා කුමරිය පෘතුගීසි ජාතිකයෙකු සමග විවාහ වීම තරයේ ප්‍රතික්ෂේප කර ඇත. සිල්වාට ඇය විවාහ කරගැනීමට නොහැකි වූයේ එනිසයි. දෝන කතිරිනා කුමරිය ගේ සොහොන් ගැබ තියෙන්නේ කෑගල්ලේ වැලිමන්නාතොට ප්‍රදේශයේය. මම ද කෑගල්ල දිස්ත්‍රික්කයේ අයෙක්මි. ඇය අපට ආඩම්බරයක්.

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว

      ඔව් , ඇය බව්තීස්ම උනත් ඇය පෘතුග්‍රීසීන්ගෙන් සිංහල ජාතිය සහ සිංහල කිරුල රැකගන්න කුඩා කල ඉදලාම ඔව්න් දාන ගැට හොදින් අදුරගෙන ඉදලා තියනවා. ඔව්න්ට ඔදැන්නෙන්න යටින් සිංහලයාට පක්ශව ඇය හිටියෙ

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +7

    ඔබ දේපල ගේ මේ සංවාද අපේ හදවතට පණ දෙනවා.. 🙏බොහොම බොහෝම පින්.. සර්, නුවන් අයියා ඇතුළු ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා 🙏

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +3

    Tv serious එකක් ගහන්න පුලුවන්

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว +6

    අද වැඩසටහන නියමයි clear 👌

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +3

    කාලා වරෙංකො😂😂!!!
    නුවන් ඔබ තරම් කෙනෙක් නෑ රාජ් සෝමදේව මහත්තය සමග සුසංයෝගයට....🌺🌺🌺🌺 සුබ ගමන් .තෙරුවන් සරනයි දෙවිපිහිටයි 👍👍👍👍

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 ปีที่แล้ว +3

    . මේ සම්බන්ද මට හිතෙන්නේ වෙනවිදියකට. සිල්වාට ලිස්බන්වල ප්‍රේමවන්තියක් ඉන්න ඇති. එනිසා ඔහු නියම ප්‍රේම වන්තයෙක් වෙන්න ඇති.

  • @unlimitedgameszone
    @unlimitedgameszone ปีที่แล้ว +3

    කාලා වරෙංකො 😁😁😁😂❤️ ආදරෙයි නුවන් & සර්

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +4

    Dear Prof, we all Sri Lankans should be thankful to you for sharing your treasure trove of knowledge. You gave a wonderful insight to how nature works on your analysis of fossilised sh**.
    I am sure someone can even give a shot for a Nobel prize using this clue.
    Thanks for this, once again.

  • @sumedhaperera3124
    @sumedhaperera3124 ปีที่แล้ว +3

    Jayaweera Bandara Sinhala newei, eya thamai Manapperuma Mohottala kiyanna, e kiyanne indiawen apu Vengappu Perumal. Ranasinghe Raju marunata passé pruthugeesi gawata Gihin nama wenas Kara gatta

    • @supun731
      @supun731 ปีที่แล้ว

      ඔව් ඇත්ත.

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +4

    ❤❤🙏

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว +1

    මන් අහල තියෙන විදිහට ජයවීර බණ්ඩාර කියන්නෙ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල්ට ද

  • @laksmankumara387
    @laksmankumara387 ปีที่แล้ว +4

    නියමයි ♥️

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +2

    I have a close relative involved in organic farming. He tells me that silica powder is sprayed on plants to increase the yield. When I worked in a West African country , I observed the beneficial aspect of silica dust getting blown across. sahara, along with various other minerals for agriculture in that region.Silica crystals (quartz) are actually timers perhaps they provide biological needs for plants.
    Also, I enjoy the entertainment provided by Jude. Keep it up!.

  • @bernardanthony7378
    @bernardanthony7378 6 หลายเดือนก่อน

    මේ කතන්දර පොතක් වශයෙන් අපට කියවන්න ක්‍රමයක් නැතිද.ඇත්නම් ඒ කුමන පොත්ද.සමාවන්න.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +4

    ඉතිහාසය හාරා විපරම්කිරීම කොතරම් අපූරුද..

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bernardanthony7378
    @bernardanthony7378 6 หลายเดือนก่อน

    මේ චයාරූප අපට බලන්න නොහැකිද.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    සර්,මේ සැරේ bmich පොත් ප්‍රදර්ශනයට පොතක් ඉදිරිපත් කරනවාද

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +2

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +2

    ❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +2

    🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

    අද නං කතාව මාරම රසවත් 😍😍❤❤🙏🙏

  • @tharinduweerasena2419
    @tharinduweerasena2419 ปีที่แล้ว +1

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว +5

    රූමත් නෙවේ..ඉතා කඩවසම් යනුවෙන් හැදින්වීම වඩා නිවැරැදි වේ..

    • @nirosharanaweera4508
      @nirosharanaweera4508 ปีที่แล้ว +3

      Uba dannawa wadi professor ta wada

    • @dharmasene6459
      @dharmasene6459 ปีที่แล้ว

      පිරිමි මුණ ත් ලස්සනයි සමහරුන්ගේ රුපය මන්මත් කරන්නේනම් රූමත් තමයි පිරිමිවුනත් හැනු වුනත්

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

      ඕක නිකං කතාවට කිව්ව‍ වචනයක් 😊

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +1

      @@nirosharanaweera4508 Professor deyiyek nemeyi gon labb0 , oya professorma athei maattu wena pacha gahala thiyenava, dial ekage amma demala, samahara ithihaasa karunu demalunge paththata kathaa karanne, dan kaalei professorlaa kiyana dei unath depaarak hoyalaa balalaa piliganin

    • @benaimaamai6283
      @benaimaamai6283 ปีที่แล้ว

      @@nirosharanaweera4508 බූරුවෝ....රූමත් කියන වචනය භාවිතා කරන්නේ කාන්තා පාර්ශවයට....කඩවසම් වචනය භාවිතා කරන්නේ පිරිමි පාර්ශවයට ...සිංහල ගුරුවරයෙක් ගෙන් අහලා බලපං මී හරකෝ

  • @widanarallage
    @widanarallage ปีที่แล้ว +1

    හරි ලස්සනයි 😮

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    ❤️🙏👍💐

  • @sayuruhans
    @sayuruhans 2 หลายเดือนก่อน

    👍

  • @thisaranawodya2740
    @thisaranawodya2740 4 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @nandunichampathi8477
    @nandunichampathi8477 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤❤❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 ปีที่แล้ว +1

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว +1

  • @ianbertus9689
    @ianbertus9689 ปีที่แล้ว +1

    Lovely story 👍

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you 😀

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    👍👍🙏🙏🙏

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว +1

    Ape Bala pitiye silvala francesco silvala ge kattiyada

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 ปีที่แล้ว

      නෑ අපි යුධ වෙලද කටයුතු වලට ආපු දෙමළ,මලයාලි අය පස්සෙ සිoහලකරනය උනා. අපේ අතිබහුතරයකට යුරෝපියන් එක්ක ලේ නෑකම් නෑ . ඒවගේම ඒ කාලෙ ඉදලා යුධ,ව්‍යාපාරික කටයුතු කරපු අය මිසක් අපි සිoහල රජුට යටත් මිනිස්සු නෙමේ ,දැන් විවිධ සුලු ජාතිකයන් බිස්නස් කරන්වා වගේ තමා . ඒ නිසා ගොවිගමට යටත් කුල නෙමේ තුන් මුහුදුබඩ කුල වල මිනිස්සු , සාමාන්‍යයෙන් කියන්නෙ දකුනෙ සිoහල මිනිස්සු කියලා අපිට , හැබැයි ඇත්තටම අපි සිoහල උනු දෙමළ,මලයාලි මිනිස්සු 👍

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium ปีที่แล้ว

      @@gayanmadusanka5651 ෙදහිවල ස්ෙටිෂන් Road පැත් ෙත හිටිය 1970 හරි ෙය බර්ගර් ජාතික ෙයා ෙකණ්ඩය තබ පාටයි ඉංගිුසි සහ පෟතුගිසි භාෂාව චතුර ෙලස කතා කරන පවුල් හිටිය මම ෙපාඩි කා ෙල

  • @lalithgayan8017
    @lalithgayan8017 ปีที่แล้ว

    දැන් යමසිංහ බණ්ඩාර කුමාරයා ට මොකද උනේ

    • @lahiruravindran
      @lahiruravindran 5 หลายเดือนก่อน

      ඔහුව කොනප්පු බණ්ඩාර විසින් ඝාතනය කර තමා රාජ්‍ය බලය තහවුරු කලේ...

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 ปีที่แล้ว

    සර් මේ ප්‍රශ්නයට නිවරදි පිළිතුරක් ඕනේ ඔය ජයවීර බණ්ඩාර මුදලි කියන්නේ අරිට්ඨ කීවෙඬු පෙරුමාල් නේද පළමු රාජසිංහ රජුගේ ලඟ හිටපු. එයත් දෝන කතිරිනා කුමරිය ගැන අදහසකින් පසුවුනා නේද?

    • @nirosharanaweera4508
      @nirosharanaweera4508 ปีที่แล้ว

      Call karala ahapan

    • @supun731
      @supun731 ปีที่แล้ว

      ඔව් අරිට්ට කී වෙන්ඩු තමයි .

  • @GreentelMobile-fi6yn
    @GreentelMobile-fi6yn ปีที่แล้ว

    ♥️♥️♥️🙏🙏🙏👍👍👍🌹🌾🌾🌾

  • @indikadeepal
    @indikadeepal ปีที่แล้ว +4

    Portuguese භාෂාවෙන්…
    cão ( කඋන්) = Dog ( බල්ල)
    Burro ( බුරො) = Dumb ( මෝඩය)
    So “කන් කන් බූරැ” can be loosely translated to “මෝඩ බල්ලා”
    Not an expert. Just a thought!

  • @piyasanka
    @piyasanka ปีที่แล้ว

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍🇱🇰🇦🇪🇻🇳

  • @gaminimahawithana377
    @gaminimahawithana377 ปีที่แล้ว

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾💐

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @ominduviraj6926
    @ominduviraj6926 ปีที่แล้ว

    ❤❤❤

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว

    නූතන කඩවසම් සෙම්පතියා තමයි ශවේන්ද්‍ර සිල්වා 😅

  • @angelsilva3727
    @angelsilva3727 ปีที่แล้ว

    Bandara Sinhala? Banda / wanda latin.

  • @supun731
    @supun731 ปีที่แล้ว +1

    ජයවීර බණ්ඩාර සිංහල සෙන්පතියෙක් නෙවෙයිනෙ🤔ඒ අරිට්ට කීවෙන්ඩු පෙරුමල්නෙ.එයා දමිල ජාතිකයෙක්නෙ

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 ปีที่แล้ว

      බොහො දුරට ඔබ හරි. පසුව පෘතුගීසි ජයවිර බන්ඩාරව (අරිට්ටකි වෙන්ඩු පෙරුමාල්) ඝාතනය කරනවා. ඒ විමලධර්මසූරිය රජුගේ උපායක ( බුද්දි මෙහෙයුම ක් ) ප්‍රතිපල ලෙස.

    • @kamalrajapaksha1724
      @kamalrajapaksha1724 ปีที่แล้ว

      එතන තමයි අපහැදියි තෙරුම් ගන්න. ජයවිර බණ්ඩර කියන්නෙ විදියේ බණ්ඩරගේ තාත්තා. එහෙමනම් ජයවිර බණ්ඩර දෝන කත්‍රිනගේ සීයා. මේක එහෙම ගන්න බැනේ.ජයවිර බණ්ඩර සුසේගෙන් නිතරම අහනවා දෝන කත්‍රිනා විවහා කර දෙන්න කියලා. මේ කියන විදිහට තේරුම් ගන්න අමාරුයි.