Ayubowad . 🙏 Apita hari Aakarawa wiyayamayak widiyoo magin kiyala denawada . Waradiyata wiyayama karanna goda na ne da .please .oba thumata behewima isthuthi.🙏
Doctor mata waysa 31.Thyrixin nisa coleatrol awith. Thayroxin 25 tablet gannawa. Babata thama kiri Dena amma kenek man total coleatrol 240.doctor qwwa kiri dena eka nawattala colestrol tablet ganna kiyala. Mata tabket nogena kiri dennat coleatrol control karagannat puluwan kramayak kiyala denna puluwanda
I'm 63 yrs old female. Last week went for a check up n the result is this. Triglyceride 81, HDL 48, LDL 135,Total cholesterol 199. How come total cholesterol is so high when others are within the limit. Pl explain. Thank you in advance
Mage vayasa 56 sene tekak teyanava colostrol teyanava mama bhet bonava clinic akata yanava mage bade 1e 6a galak teyanava bhet bewva at tavama teyanava poreson karanda salli laksa dekak elluva at mata salli ne oba tuna mata pheta venda
හොදට පැහැදිලි කරා. ඔබතුමාට සහ කන්ඩායමට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට
බොහොම ස්තුතියි. ඔබතුමාට දීපාල් සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි!
තෙරුවන් සරනයි.. !
ස්තුතියි ඔබ තුමාට සැනුවත් කලාට. බුදු සරණයි
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට♥️ බුදු සරනයි
@@dietplanlk3279 as no
බොහොම. ස්තුතිවන්ත වෙන්න වා.ඉතාමත්ම පැහැදිලිය. ලබාදුන්නා.ට.දොස්තර.ඔබතුමාට
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ♥️
ස්තූතියි දැනුවත් කරාට මමත් තක්කාලි කනවා මටත් කොලොස්ටෝල් තියෙනවා මට දැන් ගොඩක් හොඳ නිතරම වගේ කනවා ඉදුණු තක්කාලි
👍👍👍
Thank you very much
0@@indranimanike9355
🎉Excellent Ideas dr.
Thank you so much. ❤
Thank for your valuable feedback ♥️
බොහොම ස්තූතියි නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🌴🌴🌴🌴🌴🌴🌴🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
නිරොගී සුවය ලැබේවා.. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට
Ayubowad . 🙏 Apita hari Aakarawa wiyayamayak widiyoo magin kiyala denawada . Waradiyata wiyayama karanna goda na ne da .please .oba thumata behewima isthuthi.🙏
Thank you very much.
Stay with dietplan.lk
Great information tx
Thank you for your feedback
බොහොම ස්තූතියි ඩොක්ට.
♥️
Triglyceride adu kara ganna monawada karanna onii
Thankyou very much sir !🌹
Thank you for your feedback ♥️
මට බෙහෙත් බිලා එපා වෙලා බොහොම පිං දැනුවත් කලාට
ස්තුතියි අදහස් දැක්වීමට
Great video 👍👍👍
Thank you for your feedback
හරිම පැහදිලියි
ස්තුතිය
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට 🤍✨
වැදගත් සාකච්ඡාවක්. ඒත් දෝංකාරය වැඩි නිසා පැහැදිලි මදි.
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට
සර් ව්‍යායාම සහ කෑම පාලනයෙන් HDL Cholesterol මට්ටම පාලනය කල හැකිද?
ඔව් පුලුවන්.
ස්තූතිය්
වයස හැත්තෑවක කෙනෙක් කොලෙස්ට්‍රෝල් අඩුකරගන්න ගතයුතු ආහාර මොනවද ඒ සදහා කලයුතු ව්‍යායාම මොනවද
Doctor contact kragnna puluwanda ?
දිනපතා සුදු ලූනු බික් 3ක් අමුවෙන් කාලා වතුර බීම හොදද
Is there any relationship between
LDL and thyroxine
Yes. Hypothyroidism (Low level of thyroxine) is affect to increase the level of LDL in body.
Jayaweawa Dr 🙏🤲👍🌄🇱🇰💯
❤️
Thankyou so much...
♥️
Dr mage puthage wayasa 25 yrs
Total266 ldl 166 Trygleceride203
Vitamin E saha ursodeoxy dunna athida kmk nadda dunnata
ALT 120
LDL 100ට අඩුවෙන් තියා ගන්න ඕන
doctorgen gtta food plan eka nisa mge diabetic control una. obathumata jesu pihitayi
Thank you
Cholesterol is not the problem. Calcium deposits in the linings of the arteries is.
Doctor mata waysa 31.Thyrixin nisa coleatrol awith. Thayroxin 25 tablet gannawa. Babata thama kiri Dena amma kenek man total coleatrol 240.doctor qwwa kiri dena eka nawattala colestrol tablet ganna kiyala. Mata tabket nogena kiri dennat coleatrol control karagannat puluwan kramayak kiyala denna puluwanda
ඔබගේ සායනික වාර්තා පරීක්ශා කිරීමකින් තොරව නිවැරදිව තීරනයක් දිය නොහැක. නමුත් ඔබගේ cholesterol ගැටලුව නිසා මව් කිරි ලබා දීම නැවතීම අවශ්‍ය නොවේ. cholesterol පාලනය ආහාර පාලනය මගින් කල හැකියි
godak pin obathumata me karana sewayata
Thank you
good...
Thank you
Background sound disturbs listeners
Thank you for your valuable feedback
Bohoma sthuthiyi
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට
Hl I ❤ this 🎉🎉program Dr, so appreciate you so far fat explain this this good for our public budusarani 🎉🎉❤
Thank you for valuable feedback ❤️
Thanks for everything 🙏
Thanks for your feedback ♥️
ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏
♥️🙏
Thanks sir for value information
Thank you for the valuable feedback ♥️
thnk you soooooo much doctor
Thank you
Docter mage cholesttol. Hdl serum 46. Ldl serum 140.4 ..wadeda
tnx godak doctor. budu saranayi
Thank you
හරිම නිවැරැදි ලෙස පහදා දුන්නා 🙏🙏🙏
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට 🙏♥️
🎉😅😅❤... 😅
කොහොමද දන්නෙ බොරු කියනවද කියල
cholesterol gana dakapu hodama video eka doctor thnk u soooooooo much doctor
Thank you. Stay with dietplan.lk
ඉතා හොඳ වැඩසටහනක්
Thank you.. !!! subscribe to get latest videos
සර් ඔලිව් තෙල් ආහාර පිසින ව්ටරත් විමෙන් සන්තෘප්ත මේදය හැදෙන්නෙ නැත්ද...?
අධිකව රත් කිරීමෙන් trans මේදය සෑදේ.. ඒ නිසා ගැඹූරු තෙලේ බැදීමට ඔලිව් තෙල් සුදුසු නොවේ
ආහාර වල ldl කොහොමද හොයන්නෙ
බොහොම ස්තුතියි
💛
ගොඩක්ම වටින වීඩියෝවක් Doctor. මට අවුරුදු 27යි doctor.මට
Total cholestrol 251
HDL 45
Tryglizeryde 156
LDL 172
TG/HDL ratio3.32%
Cholestrol /HDL ratio 5.34
මම ටිකක් Anxious වෙලා ඉන්නෙ ඩොක්ටර්.මම medication වලට යන්න ඕනමද.නැත්නම් නිසි ආහාර හා ව්‍යායාම වලින් මේක සුව කරගන්න පුලුවන්ද.මම දැනටමත් ව්‍යායාම කරනව.සීනි Preasure නැ. පිලිතුරක් බලාපොරොත්තු වෙනව Doctor😐
ආහාර හා ව්‍යායාම මගින් පාලනය කල හැකියි
Crester 5 tablet eke athuru ආබාධ තියෙනවද doctor
වෛද්‍ය නිර්දේශ මත පමනක් භාවිතා කරන්න. දීර්ඝ කාලීනව ගැනීමෙන් පමනක් හිස රදය, උදරයේ වේදනාව වැනි අතුරු ආබාද ඇති වේ.
ස්තුතිය ස්තූතියි ස්තුතියි🙏🙏
🙏♥️
Thank you
Thank you for your feedback ♥️
Good
Subscribe and stay with dietplan lk
TLDL gana keewe nahane
beheth biwwoth athiwenna plwn athuru abada monwda doctor
නිර්දේශ මත ලබා ගැනීමෙන් අතුරු ආබාද ඉතා අවම කර ගත හැක.
@@dietplanlk3279 5mg Rosuvas tablet eka daily biwwata prasnayak nadda doctor?
Thank u doctor
🙏♥️
Good ❤❤❤❤❤❤❤
♥️
I'm 63 yrs old female. Last week went for a check up n the result is this. Triglyceride 81, HDL 48, LDL 135,Total cholesterol 199. How come total cholesterol is so high when others are within the limit. Pl explain. Thank you in advance
හොදට තේරුනා❤
ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට
Good ❤️❤️❤️❤️❤️
Thank you brother
වැඩි විස්තර ගපා ගැකිමට ඔප තුමා සමිබන්ධ කල හැකි විදියක් දන්වන්න.තෙරැවන් සරණයි.
navodnipun1@gmail.com වෙත email පනිවුඩයක් එවන්න
Karunakara doctar pilithurak denna
Thank watina video ekata🙏
ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න
Doctar mata trigl ycerids 492. Mama 200mg tablet ekak bonawa masayak vitara.mata medical ekak ganna tiyanawa rata yanna. Niyama ganata bassa ganna puluwan weida. tablet ekak bila giyot aduwen pennanawada
වියායාම කිරීමෙන් බොහෝ රෝග සුව කල හැක. හැම දෙනාම හිතන්නේ ගෙදර කරන වැඩ ටික කලාම වියායාම කලා කියලනේ.
කජු හොද නෑ නේද ඩොක්ටර් කොලොස්ටොල් තියන අයට?
Ldl 135 ta thibboth eka wadida
Ow
සර්, බෙහෙත් වරින් වර නවත්වමින් බිව්වාම සිරුරේ තැනින් තැන වේදනාව හා අක්‍රියවීමෙන් (අංශභගේ වගෙයි)
සායනයකට යොමු වීම සුදුසුයි
බොහොමත්ම ස්තූතියි
ස්තුතියි ♥️
වැඩිනම් අඩු කරන්න ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න
ඉදිරි වීඩියෝවකින් කරන්නම්..ස්තුතියි
Badly gal diya wenna nam kakiri blender karala bonna udeuta
Great advice,,, 🙏🏻🙏🏻🙏🏻❤
බෙහෙත් බිලාම එපා වෙලා ඉන්නෙ ඩෙක්ට මම සුදුලුනු කනව උලු හාල් බෙනවා එහෙත බෙහෙත් බෙනවා
බොහොම ස්තුතියි 🙏🙏
ඩොක්ට අර ග්ලුටතයොනින් ඩ්‍රින්ක් එකේ දෙවෙනි මත්‍රාවෙ වීඩියොව දාන්නැද්ද
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට..ඉක්මනින්ම වීඩියෝ එක දාන්නම් . මේ දවස් වල කාර්‍යබහුල නිසා වීඩියෝ එක දාන්න ප්‍රමාද වුනේ..
Karanda Mata salli ne godak salli ellanava oba tuma mata pheta venda
mata awurudu 26 doctor. ath colesterol awit sir. mta ahara wattoruwak denna plz doctr
ආහාර වට්ටෝරුවක් ලබා දීමට ඔබේ බර, උස, වයස, ක්‍රියාශීලී මට්ටම, රෝගී තත්ව, ගන්නා ඔඖෂධ වර්ග යන කරුනු අවශ්‍යයි
Mata at hiriwatan akk tiyanwa urpata ridanwa papuwat saran sarata ridanwa
වෛද්‍යවරයකු මුන ගැසී ප්‍රතිකාර ලබා ගන්න
රොගලක්ෂණමොනවාද
T s niduk nirogi derga aayusa labewa t s dokta saudiye
දීර්ඝ ආයු වේවා !
Dr mata danagana Ona Omega 3 cod liver oil eka gannawa eka hoda nadda
පිලිතුරක් දීමට ඔබේ වයස සහ රෝගී තත්වයකින් පසු වන්නෙද යන්න අවශ්‍යයි
@@dietplanlk327960 years ayata hodada fish oil
Bade gal deya venda bhetak nadda
මුත්‍රාශයේ ගල් ඇති වීම සදහා ද?
Ow mage kitneya 1 6a galak teyanava akata deyavenda bhet nadda karuna karala mata uttarayak avnda
ඔබේ වයස හා වෙනත් රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගන්නවාද යන්න සදහන් කරන්න
ගල් වලට පඩවැල් වලින් කැද හදලා් හෝ තමිබා ගත.වතුර දින3 ක් බොන්න. වැලි වගේ වෙලා.ඒවා ඉවත්.වෙනවා දන දෙකකට පසුව තව් තිබෙි නමි බොන්න .නිරෝගිවෙිවා .සුවපත් වෙිවා .
මට කොලෙස්ටරෝල් 224 ක් තියෙනවා
ආහාර පාලනය සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් නියමිත පරාසයට අඩු කිරීම කර ගන්න
Thanks doctor
♥️
👍👍
♥️🙏
කොලෙස්ටරෝල් මටත් තියෙනවා මම බෙහෙත් ගන්නවා ඒත් අඩුවක් ඩොක්ට
ප්‍රශ්නය පැහැදිලි නැහැ
@@dietplanlk3279 කොලෙස්ටරෝල් මට තියෙනවා බෙහෙත් බොනවා අඩුවක් නැ ඩොක්ට කකුල් ඉදිමෙනවා
කොපමන කාලයක සිට බෙහෙත් ගන්නාවාද? ඔබ ප්‍රතිකාර ලබා ගත්තේ සායනයකට සහභාගි වෙලාද?
@@dietplanlk3279 ප්‍රයිවට් ඩොක්ට කෙනෙක්ගෙන් අවුරැද්දක් වෙනවා බෙහෙත් ගන්න පටන් අරගෙන
බිත්තර කැම හොද නැද්ද
නීරෝගී පුද්ගලයකු දිනකට බිත්‍තරක් ආහාරයට ගැනීම කිසිදු ගැටලුවක් නොවේ. නමුත් dyslipidemia රෝගියකු බිත්තර කහ මදය ලබා ගැනීම සීමා කල යුතු වේ
Godak vadagath matath colostarrol thiyanawa
ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට..
මට colesterol348kතියෙනවා ඩොක්ට
ප්‍රතිකාර වලට යොමු වීම අත්‍යාවශ්‍ය වේ
Doctar mata trigl ycerids 515
NON _HDL cholesterol 193
Hdl 41
Pls doctar mama beheth ganna onida
LIPANOR 100 g behetha gathata kamak nadda
Dislipidemia රෝගී තත්වයේ දෙවන අධියරේ cholesterol මට්ටම පවතී. ඖෂධ වලට යොමු වීම යෝග්‍ය වේ. වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම සුදුසුය. එම ඖෂධය නිර්දෙශ කිරිමට පෙර ඔබගේ අනිකුත් රෝග තත්වයන් පරීක්ෂා කල යුතුය. ඒ නිසා තනිව ඖෂධ භාවිතා නොකරන්න.ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වී පරීක්ෂාවක් කර ගැනීම සුදුසු වේ.
මීට අමතරව ආහාර පාලනය සිදු කිරිම අනිවාර්යය වේ.
Dr අනේ මට උදවි කරන්න . Ultrasound scan එකකින් දැ න ගත්තා මට fatty liver type 2 කියලා නමුත් මට නාගොඩ රොහලෙන් බෙහෙත් දුන්නේ නැහැ ..මම මැයි 5 cholesterol බැලුවා cholesterol 249
Triglyceride 96
Hdl 78
LDL 152
Chol/ hdl 3.2
මේ වාර්තාව තරකද?
තව ALT - pt 43
AST -ot 37.1 මේකට මොකක්ද doctor කරන්න ඕනා.
ඖෂධ අවශ්‍ය නොවේ.. ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ඔබේ රෝගී තත්වය සුව කල හැක.
❤️❤️🙏🏻
Thank you
🙏🙏🙏❤️❤️
♥️
මමත් සැ ෙහන කා ෙලක ඉදලා ෙබ ෙහත් ෙබානවා. ෙ බාෙහාම ස්තුතියි ෙඩාක්ටර්
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ♥️
❤️❤️
♥️
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Stay with dietplan.lk
Doctor samanya minisekuge hdl ldl kopamana thibiya yuthuda
HDL -35 ත් 80 ත් අතර
LDL- 100 ට අඩු අගයක්
👍👍💪
Thank you
👌👌👌👌👌👌
♥️
.❤❤❤❤❤❤❤
♥️
Mage vayasa 56 sene tekak teyanava colostrol teyanava mama bhet bonava clinic akata yanava mage bade 1e 6a galak teyanava bhet bewva at tavama teyanava poreson karanda salli laksa dekak elluva at mata salli ne oba tuna mata pheta venda
ස්තුතියි ඩොක්ට දැනුවත් කිරීම හරිම වැදගත් තෙරැවන් සරණයි
👍
♥️
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥Watinawa
Thank you for feedback
248?
සම්පූරන වාර්තාවේම අගයන් අවශ්‍ය වේ
කරපිංචා කොල වලට LDL අඩු වෙනවද?
ඔව්.. කරපිංචා කොල ආහාරයට ගැනීම මගින් LDL අඩු වීමටත් HDL වැඩි වීමටත් හේතු වේ.. නමුත් අනිත් ආහාර ගැනීමත් පාලනය කල යුතුයි.
ඔව්.. කරපිංචා කොල ආහාරයට ගැනීම මගින් LDL අඩු වීමටත් HDL වැඩි වීමටත් හේතු වේ.. නමුත් අනිත් ආහාර ගැනීමත් පාලනය කල යුතුයි.
❤
♥️
බෙහෙත් බිවෝත් මොකද වෙන්නේ
බෙහෙත් නිර්දේශ මත පමනක් ගත යුතුයි. Statin කාන්ඩයට අයත් ඖෂධ දීර්ඝ කාලීනව ගැනීමෙන් අතුරු ආබාද ඇති වේ
@@dietplanlk3279 ll
@@dietplanlk3279😊😊😊❤❤
@@dietplanlk3279crester 5 hodada doctor
As @@dietplanlk3279