Man Nubemada (මං නුඹෙමද) - Slow + Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2023
  • About :-
    Experience the mesmerizing allure of "Man Nubemada (මං නුඹෙමද)" in a captivating Slow + Reverb rendition. Immerse yourself in the soothing sounds of this Sinhala song, as it takes you on a journey of emotions. Discover the beauty of Sri Lankan music with this unique twist. Don't miss out on this enchanting musical experience.
    Man Nubemada (මං නුඹෙමද), Sinhala Song, Slow + Reverb, Sri Lankan Music, Music Rendition, Music Cover, Slow Version, Reverb Effect, Emotional Music, Relaxing Music, Music Experience, Sri Lankan Culture, Musical Journey, Unique Twist, Mesmerizing Sounds, Captivating Music
    © Copyright disclaimer
    Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
    මං නුඹේමද අහන හිතින්
    නුඹ මගෙමද හිතනවා නම්
    මං විතරද අහන මුවින්
    මගේ විතරද කියනවා නම්
    සාගරේ හඬ දිගේ
    මේ ගඟ ගලනවා නම්
    මං නුඹේ නුඹ මගේ
    අපි අපේ විතර නම්
    සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
    අපි ගැන දන්නා කවුරුත් තව නෑ
    අපි අපේ විතර නම්
    අපි අපේ විතර නම් 💔🙂🍃
    #reverb #slow #supunz0s #sinhalasongs #trending1
  • เพลง

ความคิดเห็น • 58

  • @SuduMalli-ee5ur
    @SuduMalli-ee5ur 2 หลายเดือนก่อน +14

    පරණ මතක ගොඩක් අවුස්සනවා😢 ඒත් ගොඩක් ලස්සනයි😢❤

  • @hiruherath4868
    @hiruherath4868 6 หลายเดือนก่อน +37

    මතකයන් එක්ක තනි වෙන්න මන් ආසම සින්දුවක් 🤍🥰🥺

  • @SudarmaWijesinghe
    @SudarmaWijesinghe 2 หลายเดือนก่อน +6

    ඒ සෝන්ග් ඒක වෙනමම ලෝකෙකට ගෙනියනවා වගේ ❤❤❤❤❤

  • @SameeraShamal-sf2no
    @SameeraShamal-sf2no 2 หลายเดือนก่อน +6

    ඒ වචන හරි ලස්සනයි....🥺❤ මාර විදිහට feel wenawa....

  • @nilukadeshan5503
    @nilukadeshan5503 3 หลายเดือนก่อน +5

    ❤️ සුපිරි සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️

  • @rashmikagangul8096
    @rashmikagangul8096 2 หลายเดือนก่อน +4

    මන් නුබෙ නුබ මගේ
    අපි අපේ විතරනම්.😢❤/////??

  • @chandaniwickramaarachchi9949
    @chandaniwickramaarachchi9949 2 หลายเดือนก่อน +4

    gammak mage eko ohomma yaman

  • @silunagunarathna1098
    @silunagunarathna1098 3 หลายเดือนก่อน +9

    අපි අපේ විතරනම් 🥀🥺

  • @shehanayeshmantha378
    @shehanayeshmantha378 3 หลายเดือนก่อน +2

    සුපිරි සින්දුවක්❤

  • @Nethuuu00000
    @Nethuuu00000 5 หลายเดือนก่อน +23

    මං නුබේ...
    නුබ මගෙ...
    අපි අපේ විතර නම්.... ✨️😌

    • @Ravi__Ne_th_Sa_Ra
      @Ravi__Ne_th_Sa_Ra 5 หลายเดือนก่อน +3

      Man oyage 😗
      Oya mage 😊
      Api ape witharamai 🥰😙

    • @Okithchiranthana
      @Okithchiranthana 3 หลายเดือนก่อน

      ​@@Ravi__Ne_th_Sa_Ra😂

  • @MayumdiRohansa-xd5vd
    @MayumdiRohansa-xd5vd 9 หลายเดือนก่อน +72

    මේ සිංදුව වෙනම ලෝකයකට ගෙනියනව 😊❤🥺

  • @hirushaanjana8174
    @hirushaanjana8174 4 หลายเดือนก่อน +4

    Ammo ekkkkk ❤❤❤❤

  • @shashith3832
    @shashith3832 3 หลายเดือนก่อน +5

    මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් 🥺💔

  • @Rasanjanaoshadhi
    @Rasanjanaoshadhi 3 หลายเดือนก่อน +2

    මං නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම්.....❤maduu...❤

  • @gihanmadusanka6905
    @gihanmadusanka6905 4 หลายเดือนก่อน +3

    ❤eka maru mathaka athre mn thaniwela😊

  • @user-kh3jx5no2z
    @user-kh3jx5no2z 2 หลายเดือนก่อน +3

    ❤..adare duk vidina minissu. Dekka ..eka hithak nethi ..un nisa

  • @tharushamadushanka4681
    @tharushamadushanka4681 3 หลายเดือนก่อน +2

    ❤️🥰

  • @user-wr1rj7oz7q
    @user-wr1rj7oz7q 2 หลายเดือนก่อน +2

    Felt it,❤ 1:06

  • @Musicsettings
    @Musicsettings 11 วันที่ผ่านมา

    ❤👌

  • @dilakshishakya2345
    @dilakshishakya2345 2 หลายเดือนก่อน +2

  • @harshanikaushalya7715
    @harshanikaushalya7715 3 หลายเดือนก่อน +3

    🙂💗👍

  • @tiranmihisara17
    @tiranmihisara17 3 หลายเดือนก่อน +2

    ❤️😌

  • @RumeshiDilshani
    @RumeshiDilshani 4 หลายเดือนก่อน +6

    අපි අපේ විතරනම් 🥺

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ul8po3ev2y
    @user-ul8po3ev2y 4 หลายเดือนก่อน +3

    🤗🤗

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl 2 หลายเดือนก่อน +2

    🥺💗

  • @9dudanimaleesha781
    @9dudanimaleesha781 28 วันที่ผ่านมา

    Fv❤

  • @yashodhaperera7589
    @yashodhaperera7589 4 หลายเดือนก่อน +3

    ❤🥺

  • @Olugamage
    @Olugamage 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @dewmimalisha1065
    @dewmimalisha1065 4 หลายเดือนก่อน +3

    අපි අපේ විතරනම්🥺💔

  • @ranurathnathilaka
    @ranurathnathilaka 2 หลายเดือนก่อน +4

    Anyone from 2024

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th 3 หลายเดือนก่อน +2

    🥺💔

  • @DARKSTREEMING
    @DARKSTREEMING 29 วันที่ผ่านมา

    😗☻

  • @madavigunarathna-cv8yv
    @madavigunarathna-cv8yv 2 หลายเดือนก่อน +3

    අනේ කවුරුහරි මෙකේ mp3 dennako

  • @jdndss7635
    @jdndss7635 4 หลายเดือนก่อน +2

    😭😭😭💔💔💔🔥🔥🔥

  • @NethminiAththanayake
    @NethminiAththanayake 2 หลายเดือนก่อน +1

    😭😭😭

  • @shalinasunyth5642
    @shalinasunyth5642 3 หลายเดือนก่อน +1

    😢😊😊

  • @user-qk5et4kc1y
    @user-qk5et4kc1y 6 หลายเดือนก่อน +2

    🥺

  • @bashithadilshan4226
    @bashithadilshan4226 4 หลายเดือนก่อน +2

    Download දියම්කො 😫❤

  • @nesadusasmitha370
    @nesadusasmitha370 หลายเดือนก่อน +1

    🥺❤️‍🩹

  • @JanithNimesh-pm8oz
    @JanithNimesh-pm8oz 3 หลายเดือนก่อน +1

    Deedunu oya yanawa d 💔

  • @user-es6wz9rs2s
    @user-es6wz9rs2s 3 หลายเดือนก่อน +1

    ❤🥹🙇🏻‍♂️🙇

  • @kaveeperera_.
    @kaveeperera_. 3 หลายเดือนก่อน +1

    🙂❤️‍🩹

  • @akashkavushalya
    @akashkavushalya 3 หลายเดือนก่อน +1

    🙂🤍🥀

  • @user-eq6tn6oh9m
    @user-eq6tn6oh9m 6 หลายเดือนก่อน +1

    😣❤‍🩹🍂

  • @prabodhalekam5387
    @prabodhalekam5387 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @anumiwithanage3811
    @anumiwithanage3811 4 หลายเดือนก่อน +3

  • @SisiraSisira-lp8gg
    @SisiraSisira-lp8gg 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rushichanu3172
    @rushichanu3172 4 หลายเดือนก่อน +2

    🥺💔

  • @AKILAKAUSHALYA2000
    @AKILAKAUSHALYA2000 4 หลายเดือนก่อน +1

    🥺

  • @amandidiwyanjalee3986
    @amandidiwyanjalee3986 4 หลายเดือนก่อน +2

    🥺❤️‍🩹

  • @nadeekadarshani2574
    @nadeekadarshani2574 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dinaljayawardana1873
    @dinaljayawardana1873 4 หลายเดือนก่อน +2