Man Nubemada [මං නුඹෙමද] Official Music Video | Jagath Wickramasinghe ft. Thilina Ruhunage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2020
  • 🎧Listen/Download: link.airxone.co/mannubemada
    (Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
    » Song | Man Numbemada (මං නුඹෙමද)
    » Artist | Jagath Wickramasinghe
    » Music & Melody | ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
    » Lyrics | Rachitha Wakista
    » Recorded / Mix & Mastered | Thilina Ruhunage (THILINA R Studio)
    » Video | Chathura Rathnayaka & Shenal Maddumage
    » Camera | Gayan Shanaka
    » Editor | Nishan Buddhika
    » Cast | Tharuka Wanniarachchi , Dananjaya Siriwardane , Saheesha Divakara , Dasan Lokuge
    » Artworks | MalindaG at Agosto Cinematography 'n Creations
    » Thilina Ruhunage Creation & Voizy Music Production 2015
    #jagathwickramasinghe #mannubemada #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
    ✍️ Lyrics Of The Song - Rachitha Wakista ✍️
    මං නුබෙමද අහන හිතින්
    නුබ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්
    සඳ අහසට රළු පොළව දුරයි කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
    අපි ගැන දන්නා කවිරුත් තව නෑ
    අපි අපේ විතරනම්
    අපි අපේ විතරනම්
    මං නුබෙමද අහන හිතින්
    නුබ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්
    🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any TH-cam channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - @ThilinaRuhunage
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
  • บันเทิง

ความคิดเห็น • 764

  • @chamilawansappriya659
    @chamilawansappriya659 ปีที่แล้ว +2207

    මේ සින්දුව ඇතුලෙ ජීවත්වෙන්නෙ මන්.මගෙ මහත්තය මාව බදිනකොට දරුවට අවුරුදු 8යි.දැන් තව එක්කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ.දෙවිවරු වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නව

    • @madushani6769
      @madushani6769 ปีที่แล้ว +16

      ❤️❤️

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +16

      Wow❤️

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +19

      ඒක නම් ඇත්ත ❤️‍🔥

    • @chalaniuresha7841
      @chalaniuresha7841 ปีที่แล้ว +50

      Mawa hasband marry karaddi mage puthata 7.dn ekkenata 1/6.eth Dan eya mata adare na.eyagen labunu daruwata adarei. Eyage ammata adarei. Mn hamadamath vindawana gahaniyak vitharai....

    • @indikakruppu9023
      @indikakruppu9023 ปีที่แล้ว +5

      ❤❤❤❤

  • @nadeekahashini4231
    @nadeekahashini4231 ปีที่แล้ว +669

    මගෙ මහත්තය මාවයි දුවවයි බාර ගන්නකොට දුවට අවුරුදු 4යි. එයා මටත් වඩා දුවට ආදරෙයි. දුවත් එහෙමයි. මටත් වඩා මහත්තයට ආදරෙයි. දැන් මැරුනත් මට බයක් නැ මගෙ හුස්ම ආරක්ශා කරන්න දෙවි කෙනෙක් අහසින් පොලවට වැඩල ඉන්නේ. තිස්තුන්කෝටියක් දෙවියො මගෙ රත්තරං මහත්තයව ආරක්ශා කරත්වා..

    • @user-ps9hr5xs6m
      @user-ps9hr5xs6m 11 หลายเดือนก่อน +8

      ❤❤❤

    • @Dilmiamaya678
      @Dilmiamaya678 11 หลายเดือนก่อน +6

      Aniwaren

    • @waneshadon4276
      @waneshadon4276 9 หลายเดือนก่อน +7

      ❤❤❤❤

    • @SamsungJ-cw1vl
      @SamsungJ-cw1vl 7 หลายเดือนก่อน +5

      සතුටින් ඉන්න ඕනි හැමදාම පරිස්සමෙන්

    • @chamindaperera7890
      @chamindaperera7890 6 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-xx9er8ur3c
    @user-xx9er8ur3c 6 หลายเดือนก่อน +497

    2024 අහන අය ඉන්නව ද.❤

    • @S.A.R.N.S
      @S.A.R.N.S 4 หลายเดือนก่อน +1

      🙃🙋

    • @user-bl9mq8rq9r
      @user-bl9mq8rq9r 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @user-bl9mq8rq9r
      @user-bl9mq8rq9r 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @chitha6018
      @chitha6018 4 หลายเดือนก่อน +1

      මේ ඉන්නො

    • @diluksha123
      @diluksha123 4 หลายเดือนก่อน +2

      ඉන්නවා බන් ❤

  • @user-jf7yf7wb5b
    @user-jf7yf7wb5b 5 หลายเดือนก่อน +171

    2024 වෙලත් තාම අහනවා❤

  • @chinthakapethum8441
    @chinthakapethum8441 ปีที่แล้ว +472

    මම පුතාව.බිරිදව කසාද බදිද්දි පුතා මෙ විඩියො එකෙ ඉන්න දරුවාගෙම ගාන දැන් ලොකු පුතා 7 වසරෙ පොඩි පුතා 1ක වසරේ මෙ සිංදුව ඇතුලේ අපියි ජිවත් වෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ ඉදන් මෙ සිංදුව අහානවා බලනවා එත් අද හිතුනා හිතෙ ඇති දෙ ලියන්න ....ආදරෙයි මගෙ බිරිදට. ලොකු පුතා පොඩි පුතා ඹක්කොටම තාත්තා ❤️

  • @sudusudu6666
    @sudusudu6666 3 ปีที่แล้ว +524

    කෝ බලන්නද jagath වික්‍රමසිංහට ආදරේ අයෙක් මමත් ඔහුගේ රසිකාවිය කි

    • @shammichamodini9686
      @shammichamodini9686 2 ปีที่แล้ว +6

      ජගත් වික්‍රමසිංහයන්ගෙ රසිකාවක් මමත්, ඒ හඬ පුදුම ලස්සනක් තියෙන්නෙ..
      මේ සිංදුව ලියලා තියෙන්නෙත් මගේ යාළුවෙක්.. එයාටත් අපි හරිම ආදරෙයි..
      මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕනෙ...!!! 🙏💐

    • @sarangabadhuge7884
      @sarangabadhuge7884 ปีที่แล้ว +2

      Innawooooo

    • @dude2759
      @dude2759 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මමත් රසිකයෙක්

    • @Damiya635
      @Damiya635 ปีที่แล้ว +1

      මමත් ඔහුට ගොඩක් ආදරෙයි. මගේ හදවතේ ගායකයෙක් ඔහු ❤

  • @kush5708
    @kush5708 2 หลายเดือนก่อน +20

    මම බැඳලත් නෑ, කෙල්ලෙකුත් නෑ, ඒත් මේක අහනවා, 😂
    මේ සින්දුව ඇතුලේ මාරම හිත නිවන ගතියක් තියෙන්නේ.ටකරන් සින්දු වගේ නැති සංගීත රසේ, වොයිස් එක දෙකම මාරම ලස්සනයි ❤️

    • @SamadhiHeshani
      @SamadhiHeshani หลายเดือนก่อน

      Same 🙂💔

    • @Peter-qq7zk
      @Peter-qq7zk 14 วันที่ผ่านมา

      Mn a/l kollek ,same bn 😅

  • @86upsmaya
    @86upsmaya 2 ปีที่แล้ว +270

    තප්පර ගාණෙන් කඳුළු පැන්නා. සුන්දර සංකල්පනාවක්, ලයාන්විත හඬකින් ගලපලා තියෙනවා.

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial2596 2 ปีที่แล้ว +98

    මං නුබෙමද අහන හිතින්
    නුබ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්
    සඳ අහසට රළු පොළව දුරයි කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
    අපි ගැන දන්නා කවිරුත් තව නෑ
    අපි අපේ විතරනම්
    අපි අපේ විතරනම්
    මං නුබෙමද අහන හිතින්
    නුබ මගෙමද හිතනවනම්
    මන් විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්
    සාගරේ හඩ දිගේ
    මේ ගඟ ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපේ විතරනම්

    • @DanukaFerndo
      @DanukaFerndo 10 หลายเดือนก่อน

      Thx ❤

    • @malathiewijayananda7100
      @malathiewijayananda7100 7 หลายเดือนก่อน

      Superb singing...Nice voice.....Heart touching song.....Like to listen over and over again.❤

    • @user-dz9yj1ir5o
      @user-dz9yj1ir5o 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @olerahomekitchen9566
    @olerahomekitchen9566 ปีที่แล้ว +384

    2023ත් මේ සිංදුව අහනවා.. එතරම් හදවතට සමීප ගීතයක් ❤️❤️❤️🥰🎧

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +447

    ඒ හඬ 💖👌🔥තව අවුරුදු 50 ක් ගියත් සුපිරිම තමයි 🔥😎👍 Superb Song 💖🔥👌

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +10

      THank you so much

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish 3 ปีที่แล้ว +4

      💯

    • @shareemawijesuriya8662
      @shareemawijesuriya8662 2 ปีที่แล้ว +3

      Ane ඇත්තෙන්ම ,ඉතාමත්ම මිහිරි ,ලයාන්විත හඬක් ,මගෙත් කැමතිම ගායකයෙක් තමයි. ඔහුගේ ගීත හදවතට ම දැනෙනවා❤❤❤🙏

    • @bhagyakumari5345
      @bhagyakumari5345 2 ปีที่แล้ว +3

      මාත් එකගයි❤️❤️

  • @p.5629
    @p.5629 2 ปีที่แล้ว +667

    අසරණ ගැහැණිය කට ආදරණීය සැමියෙක් වෙන්න පුළුවන් නම්,
    චූටි පුතු පැටියෙක් ට හරි දූ පැටියෙක් ට හරි තාත්තෙක් වෙන්න පුළුවන් නම්,
    ඒ තරම් පිනක් නැතුව ඇති පිරිමියෙක් ට කරගන්න.

    • @kumudukumudu1960
      @kumudukumudu1960 2 ปีที่แล้ว +8

      👍❤️

    • @Chem_Zzy
      @Chem_Zzy 2 ปีที่แล้ว +13

      ඇත්තටම 🤗❤️‍

    • @niroperera1990
      @niroperera1990 2 ปีที่แล้ว +16

      A wagema thama gahaniyakatath a dema karsnna puluwa.

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 2 ปีที่แล้ว +24

      එහෙම කරන පිරිමි අද කාලේ නෑ

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +2

      Sacrificed human bean

  • @nipunsuranga1583
    @nipunsuranga1583 2 ปีที่แล้ว +34

    සුරූපී බිරිඳ ක් වැන්දබුව ක් කුඩා පුතෙකු පිය සෙනෙහස ආදේශකයක් වන්නට කරන ඉල්ලීම තුළ ඔහු සහ ඇය කරන කැප කිරීම විටෙක දාන පාරමිතාවක් හා සමානය ...

  • @chathurangadilshan2441
    @chathurangadilshan2441 2 ปีที่แล้ว +245

    2022 වෙලත් තාම අහනවා ❤️🎼 හදවතට දැනෙන්නම සිංදුව කියනවා

  • @Vishva_Viraj
    @Vishva_Viraj 2 ปีที่แล้ว +59

    අවුරුදු ගානකට පස්සෙ ඇහුව්වෙ🥺❤️ මේවගේ සිංදු ආයෙ එනවනම්❤️

  • @isurudushan680
    @isurudushan680 3 ปีที่แล้ว +215

    2021 අහන අය මේ කොනට❤️❤️❤️🎶🎶🎶

  • @kithmiganganatha6004
    @kithmiganganatha6004 ปีที่แล้ว +24

    ජගත් වික්‍රමසිංහ කියන්නේ මගේ ආසම ගායකයා .. 2022 වෙලත් තවම අහනවා .. අහන හැම වෙලාවකම කඳුලක් වැටෙන්නේ මොලෙන් හදවතට කතා කරන ලස්සන සින්දුවක් නිසා ..

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 ปีที่แล้ว +65

    වීඩිඕ එක බල බලා සිංදුව ඇහුව්වාම කදුළු පිරුණා ඇස් දෙකට ...ලස්සනයි ජගත් සර්ගේ හඩ සහ පද රචකයත් ...

  • @amashani
    @amashani 3 ปีที่แล้ว +170

    කවදාවත් මැකෙන්නෙ නැති ගීත. ජගත් සර් කියන්නෙ මගෙ ජීවිතේ Inspiration එකක් කිව්වොත් හරි. තිළිණ අයියා කියන්නෙ ගීතයක් , තනුවක් එක්ක මිනිස්සුන්ගෙ හැගීම්වලට කතා කරන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙක්.
    මේ නිර්මාණ නොකඩවා ම මිනිස්සුන්ගෙ ආදරේ දිනන්නෙ ඒ නිසා 💖💆

  • @JagathChana-uq7wf
    @JagathChana-uq7wf 5 หลายเดือนก่อน +16

    මගේ පන වගේ ආදරෙයි මේ සින්දුවට. මගේ අත්දැකීම් එක්කම මගේ හදවතම මිලක් නියම නොකර සින්නේටම ගත්තා. ඒක දුක මුසු උන මතක ගෙනාවත් ලස්සනම වේදනාවක්.. විඳින්න.. විඳින්න.. ආස හිතෙනවා....

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 3 ปีที่แล้ว +437

    *දූපතෙන් එහා හිතන උන්ට.... මොලෙන් හදවතට කතා කරන සිංදුවක්.*

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +17

      ගොඩක් ස්තුතියි

    • @nuwan2368
      @nuwan2368 2 ปีที่แล้ว +7

      Meh comment eka 👌🏾👌🏾👌🏾🔥

    • @tharindumalshan4074
      @tharindumalshan4074 2 ปีที่แล้ว +3

      හා සර්.😹😹

    • @mothersirlanka2479
      @mothersirlanka2479 2 ปีที่แล้ว +4

      Apita adare karanna kenek na mehema sindu wala giyata

    • @mihirajmunasinghe7096
      @mihirajmunasinghe7096 9 หลายเดือนก่อน

      @@rawana-bk4qq නෑ italy

  • @metusinhga9481
    @metusinhga9481 ปีที่แล้ว +26

    මෙ සින්දුව විදියට හමොම හිතුවා නම් අද අඩන කාන්තාවො කොයිතරම් අඩුද මෙ ලොකෙ..❤❤❤

  • @anushipurnima296
    @anushipurnima296 3 ปีที่แล้ว +71

    ආදරණීය හඩත් ..... ආදරණිය පද රචනාවත් සුන්දරයි. 🙏🙏🙏🙏🙏♥️♥️👍

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      හරියට හරි ✔✔👌👌🤩

  • @kumarasherath3881
    @kumarasherath3881 16 วันที่ผ่านมา +2

    මේ සිංදුව මෙච්චර හිතට වදින්න මේකේ රූප රචනය ‌උපරිමයෙන් දායක වෙලා තියෙනවා. මේ වගේ අගේ කල යුතු නිර්මාණ වලට ලංකාවෙ සම්මාන ලැබෙන් නෑ.

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 ปีที่แล้ว +18

    2022 ...මේ ගීතය මුල්කාලයේද මා කුවෙට් දේශයේ අදත් එම රටේ ඉදන් මෙම ගීතය අසනවා ...මාගේ හීන හැබැකරන මේ පිංබිම කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇱🇰🇱🇰💖💖🌹🌷🌷

  • @la.k.sha.ni.
    @la.k.sha.ni. 2 ปีที่แล้ว +14

    මං ගොඩක් ආසාවෙන් අහන සිංදුවක් . ඇත්තටම මෙ සිංදුව මට මගෙ ජීවිතෙ අමතක කරපු අතීතයක් ආයෙ මතක් කරනවා.ඇස් වලට කදුලු එනවා මට මේ සිංදුව අහද්දි.

    • @kavisadun9498
      @kavisadun9498 ปีที่แล้ว +1

      ම්ම්ම් අක්කෙ

  • @nilushaweerasinghe7750
    @nilushaweerasinghe7750 8 หลายเดือนก่อน +47

    මගේ පුතාට අප්පච්චි ගේ ආදරේ නැති වෙනකොට එයාට අවුරුදු 4 යි දැන් එයාට අවුරුදු 12 යි තාමත් එයාට අප්පච්චි ගේ ආදරේ නෑ එයා ඉස්සර නම් අප්පච්චි හෙව්වා දැන් එයා ඒකට හුරු වෙලා එයාගේ අම්මයි අප්පච්චි දෙන්නම මම තමයි 😢😢😢😢😢😢

  • @samithkahandagama1800
    @samithkahandagama1800 2 ปีที่แล้ว +11

    රෑප රචනය අමතක කොට ඇස් පියාගෙන අහද්දී...
    මං නුඹේමද අහන හිතින්
    නුඹ මගෙමද හිතනවා නම්
    මං විතරද අහන මුවින්
    මගේ විතරද කියනවා නම්
    සාගරේ හඬ දිගේ
    මේ ගඟ ගලනවා නම්
    මං නුඹේ නුඹ මගේ
    අපි අපේ විතර නම්
    සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
    අපි ගැන දන්නා කවුරුත් තව නෑ
    අපි අපේ විතර නම්
    අපි අපේ විතර නම්
    - - - - - - - - - - -
    මං අයිති ඔයාටද කියලා අහන හිතින්ම,
    ඔයා හිතන්න මං ඔයාගෙමද කියලා
    මට ඉන්නෙ ඔයා විතරයිමද කියලා අහන්න කලින්,
    ඔයාට ඉන්නෙ මං විතරමද කියන්න
    ගගක් ගලන්නෙ සාගරය බලා - ඒක නියතයක්
    ඒ නියතය වගේම,
    මං ඔයාගෙ,ඔයා මගේ,අපි අපේම විතරක් නම්
    වෙන කාටවත්ම අපි අතරේ ඉඩක් නෑ
    අහසයි පොලවයි කවදාවත්ම මුණ ගැහෙන් නෑ - ඒක නියතයක්
    ඒත් ගංඉවුරක එකම පැත්තෙ ඉන්න අපි දෙන්නා පුලුවන් කම තිබිලත් තැන් දෙකක ඉන්නෙ ඇයි කියලා හද අහසෙන් අහනවා?
    ගගේ වතුර පහලට ගලන්නෙ - ඒක නියතයක්
    ඒ නියතය වගේම,
    අපි අපේ විතරක් උනා නම්, අපි ගැන අපි තරම් දන්න
    වෙන කෙනෙක් තවත් ඉන්න බෑ..
    අපි අතරට වෙන කාටවත්ම එන්නත් බෑ..

  • @user-xr2fc3ey4r
    @user-xr2fc3ey4r 5 หลายเดือนก่อน +13

    2024 තාමත් මේ සින්දුව අහනවා.ඉස්සරහට ත් අහනවා

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +40

    වැඩක් නොගත් සුපිරිම හඩක්. සමහර ගීත අහද්දී , හිත නවතිනවා වගේ,...

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 2 ปีที่แล้ว +85

    2021 අන්තිම වෙලත් තාම අහනවා..... ♥️♥️♥️මේ කාලේ තියෙන ජරා කිසිම අර්ථයක් නැති වැඩකට නැති songs අතරේ මේ song එකනම් ආගමක් 🔱😌😌♥️♥️...

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว +1

      2021 December 31❤️

  • @madoq8434
    @madoq8434 3 ปีที่แล้ว +17

    ලස්සනයි එ හඩ .මම හිතුවෙි අලුත් ගයකායේක් කියලා .සිංධුවා අැහුවාට අද තමයි දන්නේ කවුද එ ගායකය කියලා හරිම ලස්සනයි එසිංධුවා

  • @LaLa-jo2xp
    @LaLa-jo2xp 2 ปีที่แล้ว +30

    ඉස්සර ඉඳන් ආස කරපු සින්දුවක්..ආපහු මතක් වෙලා ආව.😍

  • @CR_FERNANDO
    @CR_FERNANDO ปีที่แล้ว +37

    Masterpiece 🥺❤️ අපිත් හොදටම Emotional වෙනවා ❤️😔

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 ปีที่แล้ว +10

    අවුරුදු 2ට පස්සේ මේ සිංදුව අහන මා වාගේ තවත් අය සිටිද?..❤️‍❤️💫

  • @ShehaniNavodya-xi6uk
    @ShehaniNavodya-xi6uk 7 หลายเดือนก่อน +5

    සද අහසට රලු පොලව දුරයි කියනවා
    එක ඉවුරේ දෙතනක ඇයි අහනවා ..❤️‍🩹🥺

  • @suraingamage5770
    @suraingamage5770 3 ปีที่แล้ว +14

    Visual එකට lyrics අමතක උනා. ආයිත් අහන්න ඔන.

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +37

    ආදරණීය ආදරය, කැපකිරීම් , සහ පරිත්‍යාගය . හරිම ලස්සනයි ❤❤

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 2 ปีที่แล้ว +27

    අහන්න අහන්න තව තවත් ආස හිතුන හිතට විතරක් නෙමේ හදවතටම දැනුන පුදුම ලස්සන සින්දුවක්..... ♥️♥️♥️😢😢..

  • @ajithfernando9882
    @ajithfernando9882 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo 🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤

  • @sampathathula373
    @sampathathula373 2 ปีที่แล้ว +25

    මං නුඹෙම ද අහන හිතින්..
    නුඹ මගෙම ද හිතනව නම්..
    මං විතර ද අහන මුවින්..
    මගෙ විතරද කියනව නම්..
    සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනව නම්..
    මං නුබේ නුබ මගේ..
    අපි අපේ විතර නම්...
    ගොඩාක් ලස්සනයි 😊..
    Thank you !!!!! 🙏

  • @kgachanaka7609
    @kgachanaka7609 2 ปีที่แล้ว +30

    භාවනාවක්...❤❤❤❤🎵🎼🎶

  • @chanushadinushama5039
    @chanushadinushama5039 ปีที่แล้ว +23

    ඒක හරී ආදරණීය හැඟීමක් , හැමොටම ගැහැණියක් ඉන්න දරුවෙක් ලඟට ගිය පලියට හැඟීමකින් ජීවත් වෙන්න බැහැ...
    එතන බැඳීමක් ඇතිවෙන්න ඕනා....
    අපි හැමෝම ලෙ මස් ඇට නහර තියෙන මිනිස්සු.....
    ජීවීතය තෙරුම් ගත්ත මනුස්සයො වෙන්න ඕනා..

  • @thiliniprashadani381
    @thiliniprashadani381 8 หลายเดือนก่อน +6

    මගේ ජීවිතේ මේ සිංදුව වගේ. ඇත්තටම එයා දෙවි කෙනෙක් 🙏

  • @jayasanka-cd9tc
    @jayasanka-cd9tc 2 หลายเดือนก่อน +2

    මාරම ලස්සනක් තියෙන්නෙ ඒ කටහඩ😘🥺

  • @nklakshan1419
    @nklakshan1419 2 ปีที่แล้ว +23

    මතක විදියට 2015 release උනේ , අදටත් මාරම විදියට දැනෙන සිංදුවක්❤

  • @namalpathmakumara2800
    @namalpathmakumara2800 11 หลายเดือนก่อน +5

    අම්මට දරැවට තාත්තෙක්ගෙ අඩුව පුරවන්න බෑ කවදාවත් ...ඒ වගේමයි තාත්තට අම්මෙක්ගෙ අඩු ව පුරවන්නත් බෑ...ඒ දෙන්නගෙම ආදරය රැකවරණය දරැවට ගොඩක් ඕනමයි...❤ඒ නිසානෙ දෙවියො අම්මා තාත්තා කියලා දෙන්නෙක් මේ ලෝකෙට මවලා දීලා තියෙන්නෙ ...තනිවුන දරැවෙකුට ආදරණීය ම මවක් වෙන්න හරි පියෙක් වෙන්න හරි හැකි නම් කියන්න බැරි තරම් පිනක් ලැබේවි.

  • @anuradhaanu20
    @anuradhaanu20 3 ปีที่แล้ว +18

    මන් නුඹේ... නුඹ මගේ ...
    අපි අපේ විතරනම්....
    හම්මෝ හදවතට දැනෙන තරම් කියලා වැඩක් නැහැ මම ආසම ගීතයක්

  • @ananthaamayuru
    @ananthaamayuru ปีที่แล้ว +7

    2023 ටත් අහනවා ඇත්තමයි මෙ සිංදුව පට්ට ලස්සනයි ❤️❤️

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan 3 ปีที่แล้ว +18

    Ahanna deyak ne mewa...hadawathe tiyena sindu me.❤❤

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +2

      Godak sthuthiy ❤️

  • @SHANUKA
    @SHANUKA 3 ปีที่แล้ว +41

    ❤️😍 ඒක තාමත් තියනවා..

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +2

      Thank you 😊

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 3 ปีที่แล้ว +28

    2021 අහන අය මේ පැත්තට

  • @forexsinhalatrading
    @forexsinhalatrading ปีที่แล้ว +3

    Mage sandu.. mage manika me හුස්ම පොද ඉවරවෙනකම්ම ආදරෙයි රත්තරන් ...❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +7

    මං නුඹෙමද අහන සිතින්..😌

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว

      නුඹ මගෙමද හිතනවනම්...............

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      @@darshanahettiarachchi1151 😊💜️

  • @user-pf1vg5dx7o
    @user-pf1vg5dx7o 11 หลายเดือนก่อน +4

    මෙ සිංදුව අව දවසෙ ඉදන් අහනවා. එත් අද තමයි video එක බැලුවේ. සුපිරි ❤❤

  • @frankdimuthu8102
    @frankdimuthu8102 ปีที่แล้ว +4

    අර්ථවත් පද පෙළයි VOZY music එක්කයි Jagath Wikramasinghe ගෙ මියුරු හඬ එකතුවයි සිත සනසන හද නළවන භාවනාවක්"

  • @HelloOfficialYT
    @HelloOfficialYT ปีที่แล้ว +7

    දැන් මේ වීඩියෝ එකේ ඉන්න බබා ලොකු ඇතිනෙ!🤩 හරිම ලස්සන සින්දුවක්!

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 2 ปีที่แล้ว +23

    රූප දකින්න කලින් තේරුම දැනුන හදවතට හෙමින් තට්ටු කල සින්දුවක්.කවර් එකක් ආසවට කලා ඒක නිසා

  • @Travelwith398
    @Travelwith398 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන සින්දුව 💞💖 and nice voice 👍👍👍

  • @anushakumari7181
    @anushakumari7181 2 ปีที่แล้ว +4

    නිතර නිතර ඇහුවට කමෙන්ට් දාන්නේ අද ❤
    ආදරය
    ආදරණීය ගීතය ක් ආදරණීයන්ට.....
    හැමෝටම අවංක හදවත් මුනගැසෙන්න ඕන.❤

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      ✔✔👌👌👌👌🤩🤩

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 3 ปีที่แล้ว +4

    Patta...👍👍👍👍

  • @niranjalasewwandi2243
    @niranjalasewwandi2243 3 ปีที่แล้ว +7

    Mama obagada Ahane hethini.I like song

  • @rangamadhushan9543
    @rangamadhushan9543 2 ปีที่แล้ว +4

    සාගරේ හඩ ඩිගේ මේ ගඟ ගලනවා නම්❤️❤️

  • @avssadesh8467
    @avssadesh8467 2 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක් ...🙏🙏🙏🙏.

  • @nethunayo189
    @nethunayo189 ปีที่แล้ว +5

    ඇත්තටම හුගක් ආස සින්දුවක්‌
    .අර්ථයක් ඇති වටිනා සින්දුවක්... ❤️

  • @kokilaaberathne7934
    @kokilaaberathne7934 2 ปีที่แล้ว +5

    Wow!!!!

  • @sakuraamarasinghe4790
    @sakuraamarasinghe4790 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️

  • @dinuperera537
    @dinuperera537 ปีที่แล้ว +4

    Hari ලස්සනයි voice eka adari ❤❤

  • @user-gb6es5xk2m
    @user-gb6es5xk2m 3 ปีที่แล้ว +7

    ලස්සනයි 😘

  • @sadeepal.gunasekare6417
    @sadeepal.gunasekare6417 3 ปีที่แล้ว +5

    ආසායී

  • @Sahil__733
    @Sahil__733 7 หลายเดือนก่อน +2

    සාගරෙ හඩ දිගේ
    මේ ගග ගලනවනම්
    මං නුබේ නුබ මගේ
    අපි අපෙ විතරනම්
    🥺🫶🏻

  • @nillunillu4503
    @nillunillu4503 2 ปีที่แล้ว +3

    සිපිරි ගිතයක් 👌 👌👌👌👌👍

  • @kavi8261
    @kavi8261 2 ปีที่แล้ว +6

    ඇස් දෙකට කඳුළු ආවා...🥺❤

  • @chamindamallikarathna4234
    @chamindamallikarathna4234 ปีที่แล้ว +2

    භාවනාවක් වැනි හඩ..👍

  • @Cric_Buz21
    @Cric_Buz21 ปีที่แล้ว +7

    හිතට දැනුනු ලස්සන සින්දුවක් ♥️😍

  • @rebecanilani3688
    @rebecanilani3688 3 ปีที่แล้ว +6

    Superb 👍👍

  • @manonwarnakulasuriya4367
    @manonwarnakulasuriya4367 ปีที่แล้ว +1

    Beautiful. So beautiful. Love this song.very nice.

  • @lavathmiansofficial4455
    @lavathmiansofficial4455 3 ปีที่แล้ว +8

    Super song with a perfect music video 😊😊

  • @wathsalareksni6335
    @wathsalareksni6335 3 ปีที่แล้ว +5

    Puduma lassanak thiyenne.

  • @shyamashyma9043
    @shyamashyma9043 3 หลายเดือนก่อน +1

    Anee ehema deviwaru wage adahanna watina kenek mn wenuwen balan innawa. Adarei raththaran .🙏🙏❤️❤️😥😥

  • @sithakamadushan5444
    @sithakamadushan5444 4 หลายเดือนก่อน +1

    ආසම හඩක් ජගත් ❤

  • @umesha_anuradhi
    @umesha_anuradhi 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ වචන හරි ආදරණියයි 😢❤

  • @gtecproductions185
    @gtecproductions185 ปีที่แล้ว +2

    Well done Jgath SIR.May you live long

  • @sashikapieris7188
    @sashikapieris7188 ปีที่แล้ว +2

    නියමයි !!!

  • @imeshapiumi8512
    @imeshapiumi8512 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන සිංදුවක්

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +5

    Duka hithena sinduwak

  • @mishenperera3347
    @mishenperera3347 2 ปีที่แล้ว +5

    Perfect ❤️🙏💐

  • @manonwarnakulasuriya4367
    @manonwarnakulasuriya4367 ปีที่แล้ว +2

    Beautiful. so beautiful .I love this song.

  • @ggg-tc7th
    @ggg-tc7th 2 ปีที่แล้ว +2

    Adare hari pudumayi ❤

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +6

    Godak lassanai❤❤❤❤❤❤

  • @sathyabowala-zk4px
    @sathyabowala-zk4px ปีที่แล้ว +1

    ආසම 🥺❤️🎈

  • @biliban3394
    @biliban3394 2 ปีที่แล้ว +4

    Lovely song

  • @upekshasandeepanee9950
    @upekshasandeepanee9950 3 ปีที่แล้ว +3

    Woow

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 2 ปีที่แล้ว +2

    Awesome,

  • @odistudiosnawalanugegoda9356
    @odistudiosnawalanugegoda9356 3 ปีที่แล้ว +6

    Superb

  • @hiru-se6sz
    @hiru-se6sz ปีที่แล้ว +3

    Love ❤️ this song ......

  • @shalanirodrigo919
    @shalanirodrigo919 2 ปีที่แล้ว +7

    I really love this song

  • @sachinimadushika7426
    @sachinimadushika7426 2 ปีที่แล้ว +3

    සඳ 🌙 🤗🌾•°•°``´ අහසට රලු පොලව දුරයි....😍 කියනවා..😕

  • @user-gi9ru1lr9g
    @user-gi9ru1lr9g 5 หลายเดือนก่อน +3

    2024th me sinduva ahanava❤❤

  • @jeewakaljayasinghe2003
    @jeewakaljayasinghe2003 ปีที่แล้ว +2

    Masterpiece ❤️