Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Use Headphones For Better Experience🎧
    Please Make Sure To Like, Share And Subscribe😊
    Note⚠️
    I do not own the song and do not take any credit for it whatsoever. My only contribution was slowing the song
    for aesthetic and entertainment purposes💜
    All song credits goes to respective owners!
    Orginal Credits:
    Artist: Mohan Darahana
    Music: Radeesh Vandebona
    Lyrics: Thanu Naranpanawa
    Slowed+Reverb by ‪@SlowMo_LK‬
    Connect with Chamindu (SlowMo_LK) on Social Media 🔻
    ♻️Instagram - / chamindu_r_
    ♻️Facebook - / chamindu.roshan.54
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research.
    Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.
    Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    #sithin_hindinna_mata_lanwela #slowmolk #slowed #slowedandreverb #SlowMo_LK

ความคิดเห็น • 227

  • @sawiyax6247
    @sawiyax6247 4 หลายเดือนก่อน +129

    සිතින් හිදින්න මට ලන් වෙලා..
    ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා...
    මුලු ජීවිතේ... පැතු ආදරෙ...
    රැගෙන යලි එන තුරා..
    හිදිමී මා මග බලා...
    ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා..
    අද ඔබ නෑ ගන අදුරේ මා තනිවෙලා..
    ඔබ හා මා ගෙවුන අතීතේ..
    රැගෙන එන්න රත්තරනේ..
    යලිත් එන්න රත්තරනේ...
    සිතින් හිදින්න මට ලන් වෙලා.....
    හද හඩනා තුන් යාමෙ කදුලැල් නැගුනා..
    හද තැවුනා ගන අදුරේ මා තනිවෙලා...
    ඔබ හා මා ගෙවුන අතීතේ..
    රැගෙන එන්න රත්තරනේ...
    යලිත් එන්න රත්තරනෙ..

  • @KoShiDeFny_
    @KoShiDeFny_ 4 หลายเดือนก่อน +36

    පපු කඩාගන යන වචන 🙂❤️

    • @EshanGawesha-c7p
      @EshanGawesha-c7p 2 หลายเดือนก่อน

      E adare aaii baraganna tibbanam itawediya satutak kohendaa ne❤😢

    • @RishanaShenudri-by6hl
      @RishanaShenudri-by6hl หลายเดือนก่อน

      ​@@EshanGawesha-c7p උබලා අපි හරි පව් බං උබ හොයන අදරේ එකනම් මන් පර්තනා කරනවා ඒ අදරේ ලැබෙන්න කියලා මැනික හිත ඉක්මනින් සුව වේන්න ඔනි මේ ලොකේ මන් වගේම විදවන හැමොගේම ❤😢🙏

    • @NuwanRangana-uh3lq
      @NuwanRangana-uh3lq 23 วันที่ผ่านมา

      😢

  • @funny_with_maliya
    @funny_with_maliya 5 หลายเดือนก่อน +52

    හිත කඩාගෙන යන සිංදු එයාකරපුවා මතක් වෙද්දි ඇස් දෙකට කදුලු එනවා සත්ටයි🥺💔

  • @ChamalshaDewmini-xk8se
    @ChamalshaDewmini-xk8se 5 หลายเดือนก่อน +142

    2024 meka balana kattiya koi..😽❤️

    • @Ashen_Rawishan
      @Ashen_Rawishan 3 หลายเดือนก่อน +3

      😢❤

    • @thamaliapsara3441
      @thamaliapsara3441 3 หลายเดือนก่อน +1

      😢​@@Ashen_Rawishan

    • @ChethanaDewmini-mw7xf
      @ChethanaDewmini-mw7xf 3 หลายเดือนก่อน +1

      😢❤😂😅😢😊😂🎉❤

    • @ChethanaDewmini-mw7xf
      @ChethanaDewmini-mw7xf 3 หลายเดือนก่อน

      😊

    • @LakmalSupun-l3q
      @LakmalSupun-l3q หลายเดือนก่อน +1

      2024 /9 / 6 by birthday eka heta 😌 , ammata wage pana wage adare karapu kella daala gim adata qawas 4i 😢එයා නැති වේදනාව දරාගන්න බෑ 💔🥺

  • @GayahMahoj
    @GayahMahoj 4 หลายเดือนก่อน +23

    *සමහරු වෙනස්කම් කරද්දි දැනුනේ නෑ වගේ හිටියට හදවත ගලවන් යන්න තරම් රිදුනා.🥺*

  • @shehara2004
    @shehara2004 ปีที่แล้ว +28

    Oba perada sitha magee siththam keruwaa..!🥺❤️‍🩹

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน +19

    Mekata Like 10k dannako🎉❤

  • @chamodyadiwanka148
    @chamodyadiwanka148 6 หลายเดือนก่อน +18

    හැම හීනයක්ම ඉක්මනට හැබෑ වෙයි කියල හිතුන ❤️

  • @KaveeNiruu
    @KaveeNiruu 4 หลายเดือนก่อน +20

    මුලු ජීවිතේ පැතු ආදරේ රැගෙන යලි එනතුරා හිදිමි මා මගබලා....🥺🖤🙂

    • @NelupaMuthugala
      @NelupaMuthugala 2 หลายเดือนก่อน +1

      Mamath🙂🖤😊

  • @LightroomEdite
    @LightroomEdite 7 หลายเดือนก่อน +19

    හැම ප්‍රශ්නයකදිම ලග ඉදී කියල හිතුනා 🥺💔

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 3 หลายเดือนก่อน +7

    රැගෙන යලි එනතුරා....💔🥀
    හිදිමි මා මග බලා........💔🥀😔

  • @cider_music
    @cider_music ปีที่แล้ว +36

    ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා...
    අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා...
    ඔබ හා මා ගෙවුනු අතිතේ රැගෙන එන්න රත්තරනේ... ❤💆‍♂️

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +4

      😊🧡

    • @sureshmadusanka5211
      @sureshmadusanka5211 9 หลายเดือนก่อน

      2w5etddccwx😅💦🫠zx3zfxxxxs 3:52 shbvvv5​@@SlowMo_LK

  • @pahanirudika7416
    @pahanirudika7416 5 หลายเดือนก่อน +6

    සිතින් හිදින්න් මට ලං වෙලා..ගතින් ගියත් ඔබ වෙන්වෙලා..මුලු ජීවිතෙ ...පැතු ආදරේ රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා..💔😭 ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කෙරුවා අද ඔබ නෑ මම ගන අදුරෙ මා තනිවෙලා...ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ ❤️🙏😭

  • @Lasindusatheesha
    @Lasindusatheesha 4 หลายเดือนก่อน +4

    හිතටම වැදුනා 🥺

  • @FreeFure14562
    @FreeFure14562 2 หลายเดือนก่อน +7

    සිතින් හිදින්න මට ලංවෙලා
    ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
    මුලු ජීවිතේ පැතූ ආදරේ... 💗🥺

  • @Gaming_x4rd
    @Gaming_x4rd 5 หลายเดือนก่อน +18

    ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කෙරුවා ...❤
    අද ඔබ නෑ ඝන අදුරෙ මා තනිවෙලා ...❤
    ඔබ හා මා ගෙව්නු අතීතෙ...❤
    රැගෙන එන්න රත්තරනෙ...❤
    යළිත් එන්න රත්තරනෙ...❤
    සිති න් ඉදින්න මට ලන් වෙලා...❤
    ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා...❤
    මුලු ජීවිතෙ පැතු ආදරෙ...❤
    රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා...❤😢

  • @GayanKavindu-uj1zc
    @GayanKavindu-uj1zc 4 หลายเดือนก่อน +7

    Hithata danichcha sinduwak 🥺❤️

  • @tharubbh5602
    @tharubbh5602 4 หลายเดือนก่อน +11

    Dawasata eka Parak Hari Ahana un Ko 🥺💔

  • @MethmiHeshani
    @MethmiHeshani 4 หลายเดือนก่อน +8

    පැතු ආදරෙ ...🙂💭
    රැගෙන යලි එනතුරා...
    හිදිමි මා මග බලා...🚶‍♀️💭💔

  • @harishaghori8393
    @harishaghori8393 หลายเดือนก่อน +1

    Mage sosamala ❤😍 mono unath oyawa man thanikarannine sudu mawa thanikaranna dennine ✨️❤

  • @NethuniShavindi
    @NethuniShavindi 9 หลายเดือนก่อน +33

    එදා ඔයා එක්ක අහාපු සිංදු ඔයා එක්ක කියපු සිංදු අද මං තනියම තනි වෙලා අහානවා.අනෙ මට ඔයා නැතුව පාලුයි .මට ඔයාව ගොඩක් මතක් වෙනවා😔පුළුවන් නම් මං ලගට අයෙ එන්න😔ρη

  • @Lakmalboy-p1g
    @Lakmalboy-p1g 5 หลายเดือนก่อน +6

    ✊💔😭මේක සිංදුව ඇහැද්දී මට විතරද එයාව මතක් වෙන්නේ 😭✊💔😭🤕☝😓😌🥲😊

  • @Neo__xo___
    @Neo__xo___ 4 หลายเดือนก่อน +16

    ඉස්සරහට අමතක වෙයි එයාව.......
    Few years later
    නින්ද ගියේ නෑ අම්මේ රෑ
    උදේට කන්න බෑ අම්මෙ
    පුතා නිදි නැද්ද තාම.....අම්මේ හැමදේම පමනට වඩා මතක් වෙනවා මට

  • @hirukiushara5848
    @hirukiushara5848 4 หลายเดือนก่อน +3

    සිතින් හිදිනු මැන මට ලන්වෙලා....😔🙏
    ගතින් ඔබ ගියත් ඔබ අද වෙන් වෙලා....🥺❤️‍🩹
    [Shan]🥺😔❤️‍🩹

  • @lahirudewminda
    @lahirudewminda 4 หลายเดือนก่อน +2

    සිතින් හිදින්න මට ලං වෙලා..
    ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා...
    මුලු ජීවිතේ පැතු ආදරේ...
    රැගෙන යලි එනතුරා... හිදිමි මා මග බලා.. 🙂💗🙏

  • @Sanagirl693
    @Sanagirl693 ปีที่แล้ว +11

    🥺💔 ' සිතින් හිදින්න මට ලන් වෙලා ගතින් ගියත් හද ඔබ වෙන්වෙලා මුළු ජිවීතේ පැතු ආදරෙ රැගෙන යළි එන තුරා ඉදීමී මා මග බලා ____😞🫀

  • @PoojaparmiPoojaparmi
    @PoojaparmiPoojaparmi 3 หลายเดือนก่อน +4

    යලිත් එන්න රත්තරනෙ,"sudu,"❤

  • @sakunkanchana7297
    @sakunkanchana7297 4 หลายเดือนก่อน +2

    සිතින් හිදින්න මට ලං වෙලා 🥺💗🥀
    ගතින් ගියාත් අද ඔබ වෙන් වෙලා 🥺💗🥀

  • @zxmpworld2891
    @zxmpworld2891 5 หลายเดือนก่อน +2

    එක නම් පිස්සුවක් බන් ❤😢

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 14 วันที่ผ่านมา

    හිත හැදෙන්න කියල මේව අහද්දි හිත තව්ත් කඩා වැටෙනවා

  • @DinudiPabodya
    @DinudiPabodya 2 หลายเดือนก่อน +1

    හැම මතකයක්ම ඇවිස්සෙන සින්දුවක් 🥺💔

  • @Gaminikumarathunga85
    @Gaminikumarathunga85 3 หลายเดือนก่อน +2

    ❤ parana mathaka aye aye mathak wenawa

  • @Naturevibes-ne4kv
    @Naturevibes-ne4kv 5 หลายเดือนก่อน +7

    මෙ සින්දුවනම් ... 🥺 හිතෙ තියන ප්‍රශ්න ඔක්කොම මතක් කරලා අඩවනවමයි කීපාරක් ඇහුවත් 🥺😔 මෙ coment එකෙන් සින්දුවෙ ලස්සන නැතිවෙයිද මන්ද ඒත් මගෙ හිතට හරි සැහැල්ලුයි මේක දැම්මොත් ☺️ කවදාවත් මන් ඉස්සර මෙ ව්ගෙ සින්දු අහපු කෙනෙ නෙවෙයි අවුරුදු 3 කට කලින් කෙනෙක් ජීවිතේට ආවා පාලුවෙන් තිබුන මුලු ජීවිතේම එලිය කලා එයා ඉස්සර එයගෙ තිබුනු ආදරෙ මන් හිත්න් නෑ හැම කොල්ලටම විදින්න පුලුවන් උන දෙයක් කියලා ඒතරම් මට එයා ලන් උනා හැම දේකදිම් ලගින් හිටියා මට එක මාර හයියක් ආදරේද අනිත්දේවල්ද ඔක්කොම පුලුවන් දෙවල් මට දුන්නා ☺️ මුල් අවුරුදු එකහමාරෙ මට එයාව එපා වෙන තරම් එයා මන් ගැන හෙව්වා මගෙ ලගින්හිටියා එත් එයා මගෙ පලවෙනි අදරෙ නෙමෙයි පලවෙන් අදරෙන් දුන්න හැම දුකක්ම් එයා නැති කරා මෙ සින්දුව අහද්දි ම්ට ඒ ඔක්කොම මැවෙනවා 🥺 මුල් කාලෙ මට ඇත්ත්ටම ආදරෙ කරන්න බය හිතුනා මන් එක එයාටම් කීවා ක්වදාහරි මාව දාලයනවනම් ම්ට දැන්න්ම කියන්න මන් මගෙ හිත ඇත්ත්ටම් ආදරෙ කරන විදිහට හදාගන් නැතුව් ඉන්න කිය්ලා . එයාට මන් ඇත්ත්ටම් ආදරෙ කරන විදිහට එයාම මාව හදාගත්තා මට ලොකු ආදරයක් දීලා අදටත් මන් වෙන කෙල්ල්ක්ට අදරෙයි කියලා හිතින් හිත්ලවත් නෑ. එම හිට්පු කෙනාම මට කියනව දැන් මාත් එක්ක් ඉන්න අමාරුයිලු එයාට තනිවෙන්න් ඕනිලු 😔 මෙ comment දාන්නෙත් අපේ සම්බන්දෙ නවත්තලා 🙂 මන් දන්නවා කවමදාවත් මට ඒ රූපෙ හිතින් අමතක කරගන්න වෙන් නෑ 😔 ඒත් මට ප්‍රශ්නයක් නෑ එයා යන එයාගෙ ගමන සාර්ථක නම් මගෙ සතුට්ත් එක ත්මයි ☺️ ඒත් මන් කෝමද ඉන්නෙ එයා ඉස්සර ම්ට දුන්න බලාපොරොත්තු අමතක කරලා එයගෙ ආදරෙ නොලබ ඉන්නෙ ? මමමයි සම්බන්දෙ නැවැත්තුවෙ ඒත් මන් කෝමද ම්ගෙ ජීවිතෙ හදගන්නෙ 😔 කමක් නැ එයා අවුරුදු 3 ක් හරි ම්ගෙ ලගින් හිටියනි කියලා හැමදේම අමතක කරනවා. මට පුදුමයි මන් ගැනම
    මන් එයාව එපා කියල තීරනය කරා කීවම 😔 ඉතින් මන් අද ඉදන් කෝම් ජීවත් වෙය්ද කියලා මට හිතගන්න බෑ කමක් නෑ මන් ගොඩක් try කරනවා .... සින්දුවෙ ලස්සන මන් නිසා නැති උනානම් සොරි 🥺😔 කෙල්ලොන්ට වඩා කොල්ල්න්ට හිත හදාගන්න අමාරුයි මෙ වගෙ ප්‍රශ්න වලදි thnks මෙ සින්දුවට ........ ❤️

    • @SlowMo_LK
      @SlowMo_LK  5 หลายเดือนก่อน +2

      😔

    • @IshiniDewmini-kv1jn
      @IshiniDewmini-kv1jn 5 หลายเดือนก่อน +2

      කාලයත් එක්ක හැමදේම හරි යයි...සතුටින් ඉන්න ..😊🌼

    • @naduninirasha178
      @naduninirasha178 4 หลายเดือนก่อน +1

      ඔයාට වෙලා තියෙන්නෙත් මට වෙච්ච දේ මායි 😢❤

  • @namalnishshanka996
    @namalnishshanka996 29 วันที่ผ่านมา

    මතක අවුස්සන සිංදුවක්🥺🖤

  • @AnuradaDulanjali
    @AnuradaDulanjali 4 หลายเดือนก่อน +3

    ඔබ පෙරදා සිත මගේ සිත්තම් කෙරුවා 🙂💔

  • @RashmikaDineth-u4q
    @RashmikaDineth-u4q 2 หลายเดือนก่อน +2

    එයාව මතක් කරගෙන මෙ සිංදුව අහද්දි ඇස් දෙකට කදුලු එන්නෙ මට විතරද 🥺💔

  • @DuminduKalhara-c4d
    @DuminduKalhara-c4d 3 วันที่ผ่านมา +1

    සුපිරි යක් 🥹❤

  • @nilanthasamarawickramasama2140
    @nilanthasamarawickramasama2140 2 หลายเดือนก่อน

    හිතට සුපිරියටම වදිනවා 😪😪

  • @mokshi_sithsarani6394
    @mokshi_sithsarani6394 หลายเดือนก่อน

    ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා........🥺❤️
    අද ඔබ නැ ඝන අදුරේ මා තනිවෙලා....❤️🥺

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +89

    Me wade niyamayi kollo..jayawewa❤😊

  • @priyanthikasudarshani4135
    @priyanthikasudarshani4135 3 หลายเดือนก่อน +2

    ඔබ හා මා ගෙවුනු අතීතය රැගෙන එන්න රත්තරනේ 😖💔

  • @SanchethanaSanthush
    @SanchethanaSanthush 5 หลายเดือนก่อน +1

    ඔබ හා මා ගෙව්නු අතීතේ….
    රැගෙන එන්න රත්තරනේ….
    යලිත් එන්න රත්තරනේ….
    ❤️‍🩹🥺🥀

  • @EshanGawesha-c7p
    @EshanGawesha-c7p 2 หลายเดือนก่อน

    E adare kedila❤😢❤ iwaraii

  • @vihangafernando3257
    @vihangafernando3257 3 หลายเดือนก่อน +6

    🥺💐

  • @ishaninimeshika7464
    @ishaninimeshika7464 2 หลายเดือนก่อน +1

    කවදාවත් හිතුවෙ නෑ දාලා යයි කියලා🥺මේ සින්දු හනකොට මට ඔයාව ගොඩක් මතක් වෙනවා..🖤😔

  • @TashmiOmani-kz7om
    @TashmiOmani-kz7om ปีที่แล้ว +7

    සිතින් විදින්න මට ලන් වෙලා 🥺💔

  • @ShanthiDepika
    @ShanthiDepika หลายเดือนก่อน +1

    ශා මරු කොල්ලෝ

    • @ShanthiDepika
      @ShanthiDepika หลายเดือนก่อน

      ඇත්තමයි ලස්සනයි

  • @HiruniThakshila-cx6un
    @HiruniThakshila-cx6un 3 หลายเดือนก่อน

    තනිකමක් දැනෙන හැම වෙලාවෙම අහනව 🙂❤

  • @IndhunilKumara-px7ud
    @IndhunilKumara-px7ud 3 หลายเดือนก่อน

    ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා...අද ඔබ නෑ ගන අදුරේ මා තනිවෙලා..ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ....❤❤❤යලිත් එන්න රත්තරනේ❤❤❤

  • @pereraperera9419
    @pereraperera9419 หลายเดือนก่อน +1

    මම එයාට ආදරෙයි ඒත් එයා ඒක දන්නේ නෑ..ඒක කවදාවත් දැනගන්න එකකුත් නැති වෙයි....
    සිතින් හිදින්න මට ලන් වෙලා.😢🙂💙

  • @DinuraAnuhas-gc6jy
    @DinuraAnuhas-gc6jy หลายเดือนก่อน

    සුපිරියි අයියේ🥰💗💫

  • @sadeepawasala
    @sadeepawasala ปีที่แล้ว +5

    Sportify Nadda Bro

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +1

      Coming soon💜️🥀

  • @Gatos__PH
    @Gatos__PH ปีที่แล้ว +4

    Digatama one 🥺❤maru me tika

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว

      Thanks a lot😊💜️

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare 5 หลายเดือนก่อน +3

    oba ha ma gewunu atheethe regena enna raththare yalith enna raththarane😔😔😔😔😔meka ahaddi maretama adenawa💔

  • @thiruninuwanthika4081
    @thiruninuwanthika4081 4 หลายเดือนก่อน +3

    🥺❤

  • @samidueshan
    @samidueshan 27 วันที่ผ่านมา +1

    feel it night😌💓

  • @vihangafernando3257
    @vihangafernando3257 3 หลายเดือนก่อน

    ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා ! ❤️‍🩹

  • @chamodperera4580
    @chamodperera4580 ปีที่แล้ว +4

    Lassanai

  • @sankasanl5458
    @sankasanl5458 ปีที่แล้ว +2

    Mekanm pissuwak ❤😩

  • @WarshaImandi
    @WarshaImandi 2 หลายเดือนก่อน

    සිතින් හිදින්න මට් ලන් වෙලා
    ගතින් ගියත් අද
    ඔබ වෙන් වෙලා 💔🥺

  • @AkSh-eh5vv
    @AkSh-eh5vv หลายเดือนก่อน +1

    මගෙ විතරද ගැනු ලමයා දාලගියට පස්සෙ මේ සින්දුව හොයාගෙන ආවෙ 🥺💗

  • @ImeshMaduranga-z2j
    @ImeshMaduranga-z2j 2 หลายเดือนก่อน

    මේ සින්දුව එක්ක එයා කරපුවා සිහි වෙද්දි නොදැනිම ඇස් වල කදුලු පිරෙනවා💔🥺

  • @MalshikaMuthumuni-ti7gd
    @MalshikaMuthumuni-ti7gd 8 วันที่ผ่านมา

    රැගෙන යලි එනතුරා ඉදිමි මා මා මග බලා.............😓

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 ปีที่แล้ว +6

    Anee tnx ....❤️😘💫

  • @EsuraWalimada
    @EsuraWalimada 3 หลายเดือนก่อน

    Ekanam bawanawa oi ❤😊

  • @IndikaKumara-tr3wd
    @IndikaKumara-tr3wd 2 หลายเดือนก่อน +1

    Wow❤❤❤

  • @RushiniHitheshi-rt7vh
    @RushiniHitheshi-rt7vh 3 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @MallikaChana-xn7fv
    @MallikaChana-xn7fv 4 หลายเดือนก่อน

    Marama lassanai meka bn adarei❤❤❤

  • @VihangaHishara
    @VihangaHishara 3 หลายเดือนก่อน

    සිපිරියක්😚
    කැරෝකෙ එක තිබුනා නම් තා වටිනවා

  • @DarshiDarshi-j7c
    @DarshiDarshi-j7c 5 หลายเดือนก่อน

    සුපිරියක් ❤️😌

  • @HimashiWathsala-t2e
    @HimashiWathsala-t2e 22 วันที่ผ่านมา

    Adare karapu kena ada ganan ganne nathuwa innakota danena wedanawa kiyaganna bh....ka gahala adanna hithenawa eth adaganna bh😢..adare kiyana de ai minissunge hit walata enne....😔wodawanne ekkenek witharai adare kiyala deyak nh e okkoma kalayath ekka wenas wenawa...kawruth 😔

  • @ChanaliJayasinghe-fo2yo
    @ChanaliJayasinghe-fo2yo 4 หลายเดือนก่อน +1

    පැතු ආදරෙ රැගෙන යලි එන තුරා සිටිමි මා මග බලා 🙂❤️‍🩹

  • @OFFLINE_093
    @OFFLINE_093 6 หลายเดือนก่อน +6

    Copyright නැද්ද 🙂♥️

  • @piyumichathurika4297
    @piyumichathurika4297 2 หลายเดือนก่อน

    ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා 😢😞🙏

  • @Kavishkakavishka-h3z
    @Kavishkakavishka-h3z หลายเดือนก่อน

    Athithaya mathak karana sinduwak 😢😢😢

  • @DinithiGaya
    @DinithiGaya 5 หลายเดือนก่อน +2

    Enna ennama prashnama vitharai. Eya lagin idivi kiyla hithuwata eyata dan mawa epa wela...man hithuwe eya mage lagin hama prashnekadima idivi kiyala... eth e seratama as waha waduna....😖😖😖😖💔💔💔💔

    • @SlowMo_LK
      @SlowMo_LK  5 หลายเดือนก่อน

      ☹🤍

  • @sanijasathsilu9975
    @sanijasathsilu9975 3 หลายเดือนก่อน +1

    fav

  • @rasarathennakoon8580
    @rasarathennakoon8580 ปีที่แล้ว +5

    💜️✨

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +2

      Thanks a lot😊💜️

  • @ChaniMadusha
    @ChaniMadusha 3 หลายเดือนก่อน

    ඔබ පෙරදා සිත මගෙ සිත්තම් කෙරුවා .... 💔🥺🫀

  • @PasinduMadhushan-gn7qs
    @PasinduMadhushan-gn7qs 2 หลายเดือนก่อน

    Supiriyak ooii😢

  • @RashmiKaushalya-uu1vl
    @RashmiKaushalya-uu1vl 4 หลายเดือนก่อน

    Maruh❤

  • @GithmiVihanga-cu8em
    @GithmiVihanga-cu8em 4 หลายเดือนก่อน

    math asama sinduva

  • @BudishaChathura
    @BudishaChathura 3 หลายเดือนก่อน

    ❤️ගොඩක් අය ප්‍රතික්ෂේප උනේම
    වැඩිපුර ආදරේ කරපු කෙනාගෙන්මයි❤️🥺
    > ƈԋαබී 🤴♚🍁

  • @GeethanjaliSilva-cc4ib
    @GeethanjaliSilva-cc4ib 2 หลายเดือนก่อน

    Supiri ❤❤😊😮😊😊😊😊😊

  • @PriyanthaPushpa-ws6xi
    @PriyanthaPushpa-ws6xi 2 หลายเดือนก่อน

    Masterpiece 😪😬

  • @ChinthakaPradeep-m5l
    @ChinthakaPradeep-m5l 2 หลายเดือนก่อน

    Super❤

  • @pathumSadaruwan-k2p
    @pathumSadaruwan-k2p หลายเดือนก่อน

    ❤❤

  • @user.poddalk12345
    @user.poddalk12345 4 หลายเดือนก่อน

    Song ± Rain ± Tears

  • @tharindumihiranga-x2t
    @tharindumihiranga-x2t 29 วันที่ผ่านมา

    ♥️🔥

  • @lahiruharshana2400
    @lahiruharshana2400 ปีที่แล้ว +2

    Ela machan

  • @Tilandanushka-o1t
    @Tilandanushka-o1t 3 หลายเดือนก่อน +1

    favourite

  • @tharu1556
    @tharu1556 ปีที่แล้ว +2

    🥺💙

  • @SRY2024
    @SRY2024 3 หลายเดือนก่อน

    Kakka barai😊

  • @sithumnimnasathsara7593
    @sithumnimnasathsara7593 3 หลายเดือนก่อน

  • @dilanisenevirathne4674
    @dilanisenevirathne4674 23 วันที่ผ่านมา

    😻😻😻

  • @pasindumadusanka2733
    @pasindumadusanka2733 ปีที่แล้ว +2

    🌙✨️

  • @kumarakumara6053
    @kumarakumara6053 8 หลายเดือนก่อน +2

    🥺🥺❤️❤️

  • @PasinduKavindra
    @PasinduKavindra 3 หลายเดือนก่อน

    ❤🥺

  • @NipunRupasingha-g2h
    @NipunRupasingha-g2h 2 หลายเดือนก่อน

    Pissu vagee🥺

  • @Thepeccoo
    @Thepeccoo ปีที่แล้ว +2

    🧡🙁