Saman4You - Prog 37 - සුනිල මගක කඳු පල්ලම්. මහාචාර්ය සුනිල් ආරියරත්න මෙතෙක් පැමිණි ගමන් මග.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2020
  • #Beacon 4 You #පහන් වැට
    සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මෙතෙක් තමන් පැමිණි ගමන් මග ගැනත්, ජීවිතයේ ලද නොලද දෑ ගැනත්, අතපසු වූ සහ අතහැරුණු ඉලක්ක ගැනත්, තෘප්තිමත් හා අතෘප්තිමත් අවස්ථා ගැනත්, හෙළිදරව් කරයි.
    #Sunil Ariyarathna #Sinhala Cinema #Lyrics #Books #Research #

ความคิดเห็น • 50

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 3 ปีที่แล้ว +12

    ගීතය තුලින් සාහිත්‍යය රස ඇවිලූ මහැදුරු එතුමා ❤
    යුග යුග එ් නාමය සුදිලේවී..........❤🙏

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 10 หลายเดือนก่อน +1

    සමන් මෙය ඉතා වැදගත් සාකච්චාවක්. මහාචාර්‍ය වරුන් අතර සැබවින්ම මහාචාර්‍ය වරයකු ගැන ප්‍රේක්ශක කුහුල තරමකින්වත් සංසිඳවූ වැඩසටහනක්.
    කදිමයි. ඔබ දෙපලටම ජාතියට කරන සේවය තවත් දිගුකාලයක් සිදු කිරීමට ආසිරි,

  • @thusharachenath
    @thusharachenath 3 ปีที่แล้ว +7

    විශිෂ්ටයි සර්. විශිෂ්ටයන්ගේ කතාබහ හරි රසවත් වගේම හරි අර්ථවත්❤️.

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +2

    නන්දාමාලිනී, රෝහණ වීරසිංහ සහ සුනිල් ආරියරත්න එකතුවෙන් කළ ගීත සියලු දෙනාටම පොදුවේ රසවිඳිය හැකි හරවත් නිර්මාණ‍යි. ලොවම පුබුදන ගීතයි. තව තවත් කලාකෘති බිහිකරන්නට ශක්තිය දිරිය ලැබේවා යි පතමි 🙏තෙරුවන් සරනයි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน

    වර්තමානයට ද අනාගතයට ද ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක් 🙏❤ ❤🙏🙏

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi81 3 ปีที่แล้ว +5

    විශ්ව විද්‍යාල ජීවිතයේ අවුරුදු 4ටම ඉගෙන ගත්ත දේවල් වලට වඩා දෙයක් මේ විනාඩි 45න් ජීවිතයට උකහා ගත්තා...
    ජීවමාන පුරාවෘතයක්...
    චිරං ජයතු මහාචාර්යතුමනි...

  • @susankamathangaweera7657
    @susankamathangaweera7657 2 ปีที่แล้ว +4

    Great person, delivered PAWANA ever meaningful and out of fear!

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +4

    මෙවන් මහා පෞර්ෂයන් ගේ ජීවිත පැතිකඩ ගැන හෙළි කිරීම පිළිබඳව ඔබට ස්තූතියි Saman ❤️❤️👍👍🏻🌻🌻🌻🌻🌻

  • @nalinsra
    @nalinsra 3 ปีที่แล้ว +9

    ඔබගේ ප්‍රශ්නය -" ඇත්තටම ඇයි මේ ගේය කාව්‍යක්කාරයව පැත්තකට දාන්න හිතුනේ?" මගේ හිතේ ද මේ ප්‍රශ්නය දශකයකට ආසන්න කාලයෙක් කැකෑරෙමින් තිබුනි. එම හිසරදයෙන් මා මුදවාගත්තාට සමන් ඔබට පින්. මම දැන් ප්‍රශ්නයට පිලිතුර දනිමි. වානිජකරනයවූ සමාජයක් ප්‍රබුද්ධ රසිකයන්ට කර ඇති අසාධාරනය කොතරම්ද?

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +3

    Prof Sunil Ariyarathne what a great personality,💚🗝️💯

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 3 ปีที่แล้ว +6

    අහන්නත් ආසයි ඔබ අපේමයි.

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 3 ปีที่แล้ว +10

    මහා මිනිසෙක්........

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +4

    මෙතුමා ලියපු සින්දු නම් පට්ට...🖤

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +4

    කාටවත් විවේචනය,හා දෝශාරෝපනය නොකර,සියලුදෙනාවම ප්‍රශංසාවට බාජනයකරමින් සාකච්ඡාව පවත්වාගෙන යෑම ඉතාමත් ඉහලමානසිකත්වයකින් යුත් කලාකරුවන් දෙපලක්.සතුටක් දැනෙන සාකච්ඡාවක් .

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 ปีที่แล้ว +1

    ගීතයේ මහැදුරු ❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +3

    විශිෂ්ටයන් දෙදෙනකුගේ සුසංයෝගයක් !
    A combination of two Greats!

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +5

    සුබ පැතුම් ඔබ දෙපලට

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +2

    Interlectual.use his knowledge for the greater benefits for the society.good intervieve.thank you Both.

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว +2

    Since my childhoods one of my heavenly song 's "Sakura Mall Pippila" inspiring song to listen anytime in the day!

  • @sirimewan8324
    @sirimewan8324 3 ปีที่แล้ว +4

    මෙතුමා ගේ අලිඛිත චරිතාපදානය All know4sure!. සුනිල් ආරියරත්න යනු ජනප්‍රියතම මහාචාර්යවරයා. සුනිමල තිලක උයනෙන් බොල්ගොඩට ගියා.

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara5538 3 ปีที่แล้ว +7

    චිරං ජයතු මහාචාර්යතුමනි.

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +3

    Good Combination 😍😍🌹🌹
    ඔබ දෙපළටම අපි ආදරෙයි ..😍😍

  • @bharathim2360
    @bharathim2360 3 ปีที่แล้ว +2

    Watina minisek, deergausha pathanawa oba thumata

  • @heshanthafernando367
    @heshanthafernando367 2 ปีที่แล้ว

    suni sir agaieme vadasatahanak karamu. mekata rasikayo udau karai. obata jaya

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයන් දෙන්නෙක්ගේ විශිෂ්ට කතාබහක්.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +2

    චිරං ජයතු. ආයු බෝ වේවා.෴

  • @lakshmanjay1641
    @lakshmanjay1641 3 ปีที่แล้ว +2

    Great !

  • @anomapieris6736
    @anomapieris6736 ปีที่แล้ว

    excellent

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    සමන් අතාවුදහෙට්ටි.
    මා ඉතා ප්‍රිය කරන නිවේදකයෙක්. ඔහු විසින් මෙහෙයවන තිත්ත නැති මිදි රන් එෆ් එම් නාලිකාවෙන් සති අන්තයේ දී රස විඳින්න පුළුවන්.

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 ปีที่แล้ว +2

    ඔබ ජාතික වස්තුවක්...... විවාදයක් නැහැ..... එය තේරුම් ගන්න හැමෝටම පින් මදි.....

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +1

    😍

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว +1

    We must ask who divided the Srilankan songs as classic and Mean? There's a deep sorrow in our heart for that

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว +1

    Saman Athawuda knows well how to extract the whole gest within the time limit by letting the relavant person the oppotunitiy

  • @teacherdhanushka
    @teacherdhanushka 3 ปีที่แล้ว +3

    Sthuthi sir ❤️

  • @malakarathnayake520
    @malakarathnayake520 3 ปีที่แล้ว +1

    ඔබ අමරණීයයි..❤️❤️

  • @renu2004
    @renu2004 3 ปีที่แล้ว +10

    ඔහු ගේ සැබෑ නොවුණු සිහිනය සැබෑ වූවා නම්, ඔහු පමණක් නොව දරුවන් කිදෙනෙකු තෘප්තියට පත් වෙයි ද? වටිනා සම්මුඛ සාකච්ඡාවක්.. අතිදක්ෂ කථිකයන් දෙදෙනෙකු අතර....

  • @rachandana1
    @rachandana1 3 ปีที่แล้ว +10

    සමන් ෆො යූ වෙනුවට හොඳ සිංහල නමක් දා ගන්න බැරි වුණා නෙ?🤔

  • @mallikaperera360
    @mallikaperera360 3 ปีที่แล้ว

    Your best film is “Amalbiso”👍

  • @dilenakulasinghe9200
    @dilenakulasinghe9200 2 ปีที่แล้ว

    මා සැමදාකma අදහන උතුමෙක්

  • @lakmalnammige4725
    @lakmalnammige4725 3 ปีที่แล้ว +1

    ❤️

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 2 ปีที่แล้ว

    😘😘😘

  • @nhjayawardena
    @nhjayawardena 3 ปีที่แล้ว +2

    ❤️🙏

  • @apeekshaapraarhanaa9869
    @apeekshaapraarhanaa9869 ปีที่แล้ว

    කරුනාකර සුනිල් ආරියරත්න මහාචාර්යතුමාගේ දුරකථන අන්කය පල කරන්න

  • @priyadarshanadesilva8254
    @priyadarshanadesilva8254 ปีที่แล้ว

    Business karayek unanam Mita vada dura gamana ghin sathutu wenma thibuna