අතුරුදන් ආදරය 1 | උපුල් ශාන්ත සන්නස්ගල | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • අතුරුදන් ආදරය 1
    උපුල් ශාන්ත සන්නස්ගල
    Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #RoyalTaprobanian #Sannasgala #Taprobanian #love

ความคิดเห็น • 185

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +39

    සන්නා කියනවා වගේ ඒ කාලේ ෆයිව් ස්ටාර් හොටෙල්ස්වල වැලන්ටයින් පාර්ටීස් තිබුනා. ඒවා ඉතා කුඩා ප්‍රය්වෙට් ගැදරින්ග්ස්. ඉංග්‍රීසි විතරක් කතා කරන අය හිටියෙ. ඒ බොහොමයක් දෙනා කාලයක් යුරෝපයේ ඉගෙනුම ලබපු හෝ පදින්චිව හිටපු අය. ඒ අය ඒ දිනය සැමරුවා. මම කියන්නේ අසූ ගනන්වල.....එතකොට මම සේවය කරේ තරු පහෙ හෝටලයක. ඕවා දැකපු මමත් ඊට පස්සේ අවුරුද්දක පෙබරවාරි 14 මගේ පෙම්වතියට පොඩි සෙලර්ස් චොක්ලට් එකක් අරන් දුන්නා...

  • @pathumprasanna6813
    @pathumprasanna6813 3 ปีที่แล้ว +3

    ඔබතුමා කතා කරන දේවල් අදට සාපේක්ෂව ඉතාම වැදගත් වෙනවා ජීවිතයේ එක්වතාවක් හරිය ඔබතුමා හමුවෙන්න මම ආසයි 👍👍👍

  • @bark4885
    @bark4885 3 ปีที่แล้ว +25

    උදේ පාන්දරම ඔලුවට සැපක් දුන්නට ස්තූතීයි සර්..❤❤

  • @Haputhanthri
    @Haputhanthri 3 ปีที่แล้ว +40

    සන්න කියන්නෙම සංරක්ෂණය කළයුතුම සාහිත්‍යයමය පරිච්ඡේදයක් 😍

  • @prasadsameeraAK
    @prasadsameeraAK 3 ปีที่แล้ว +108

    කවද හරි සන්නා නැති දවසක සන්නා ගැන ගුන ගී ගයන්න ඕන තරම් මිනිස්සු ඉදීවි.

    • @sasinduashenperera3802
      @sasinduashenperera3802 3 ปีที่แล้ว +1

      😂

    • @අක්කා-න7ම
      @අක්කා-න7ම 2 ปีที่แล้ว

      ඔව් උට විතරක් නෙවේ උගෙ අම්මටත් ගුණ ගී ගයයි

    • @gayanishu5888
      @gayanishu5888 ปีที่แล้ว

      Aniwa lankawe patta brand akak sanna kiyanne thawath thamath adesha nathi

  • @nisalabeywickrama6595
    @nisalabeywickrama6595 3 ปีที่แล้ว +26

    සමන්තබද්‍ර හාමුදුරුවන් පිලිබදව ඔබට දැනෙන ආකාරයට විස්තරයක් කරන්නකෝ මිනිස්සුන්ට ඒක ගොඩක් වටී

    • @sameeradamith3967
      @sameeradamith3967 3 ปีที่แล้ว +1

      වීඩියෝ ටික ඔක්කොම බලන්න.ඒ හොරා සම්බන්ධවත් කරුණු කියල තියෙනව

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +38

    උදේන්ම ඔලුවට හිතන්න යමක් බොහොම ස්තූතියි සර් ❤️🙏
    🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

  • @susilgomis1
    @susilgomis1 3 ปีที่แล้ว +6

    කාලය, වැරදියි කියලා හිතපු හුඟක් දේවල් නිවැරදි කරනවා. ඔබතුමා අනාගතය දැකපු කෙනෙක්. අපි හැමෝම වර්තමානයේ හෝ අතීතයේ ජීවත් වෙද්දී ඔබ ජීවත් වුනේ අනාගතයේදී. ඔබ කල අලුත් දෑ එහි ප්‍රතිපලයක්. වර්තමානයේ හෝ අතීතයේ ජීවත් වන උන්ට ඒවා අරහන්. ඔබ දැකපු අනාගතය වර්තමානය වූ විට අද අපි ඒවා වල වරදක් දකින්නේ නෑ. සමාජයකට ඉදිරියෙන් හිටපු අය වෙනස් අය හැමදාම ගැරහුම් ලැබුවා. මමත් ඒ කාලේ ඔබ‍ට විරුද්ද අදහස් දැරුවා. ඒ අනිත් උන් කියපු දේ අසා. අද මට ඔබතුමා ගැන ඇත්තේ ගව්රවයක්.

  • @mihidusperera4795
    @mihidusperera4795 3 ปีที่แล้ว +2

    සන්නා නැති දාක ගොඩක් එවුන් හොයයි.... ඒ කොල්ටිය .
    සහෝදරයා මනා ආදරේයි සර්

  • @sajinideshanjala61
    @sajinideshanjala61 2 ปีที่แล้ว +1

    සර්ගේ හඩ ගාම්භීරයි.අහන්න ඉන්න පුළුවන්.

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +66

    මම නම් හිතන්නෙ ඔබතුමා විශ්‍රාම ගිය වෙලාසන වැඩියි කියල .

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 ปีที่แล้ว +3

      ව්ශ්‍රාම ගිය හින්දා තමා අද අපි මෙවා බලන්නේ

    • @nalimsali7995
      @nalimsali7995 3 ปีที่แล้ว

      @@tharindudananjaya5182 ඒක නම් ඇත්ත

    • @nextlevelcrafts
      @nextlevelcrafts 3 ปีที่แล้ว

      ඔහු විශ්‍රාම ගොස් නැත.

  • @user-nd4zr4uj7j
    @user-nd4zr4uj7j 3 ปีที่แล้ว +37

    අපේ උන්ට සර් කියන දේවල් මං හිතන්නේ නෑ තේරෙනවා කියලා ....ඒ තරම් අපේ උන් රාමුව වලට කොටුවෙලා...සාම්ප්‍රදායික රාමුව වලට අය කිරීමකින් තොරවම අනුගත වෙලා...ලාබෙටම අපේ උන් විකිණිලා...😥

  • @dishansanjaya5594
    @dishansanjaya5594 3 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ සීයා නැති උනාට පස්සේ කලෙකින් මෙහෙම කතාවක් අහන්න ලැබුණේ. දැන් එයත් වයසයි. පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා. 😔

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +8

    සර් වීඩියෝ එකක් දැම්මාම ඉස්සල්ලාම බලන්නේ වීඩියෝ එක කොච්චර දිගයිද කියලා 😍❤️

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +26

    සන්නස්ගල සර් මට හිතෙන්නේ සැබෑ අරගලය හොයාගත්තු මිනිහෙක් . Love කියන්නේ xxx නෙවෙයි . ඒක පට්ට සර් ❤️

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      Love and sex are not bad but in the name of love promoting fornication is evil.

    • @අක්කා-න7ම
      @අක්කා-න7ම 2 ปีที่แล้ว

      🤣 love කියන්නෙ xxx නෙවේ ගෑනුන්ට ලමයි දීලා අතරමං කරලා දාන එක සන්නගලට අනුව නම්
      පොඩ්ඩක් මේ මිනිහගෙ කතාව හොයලා බලහන් කොච්චර පීචං චරිතයක්ද කියලා අනුන්ට නැව් ටෝක් දෙන්නෙ🤣

  • @Chama841
    @Chama841 3 ปีที่แล้ว +2

    ආදරය වෙනුවෙන් දවසක් තියෙන්නම ඕනිද ඕක ඔච්චරම ලොකුද 🤤 හැබැයි නියම සටන් පාඨෙ "රජවරුන්ට නැත තහනම් අපටම වුතරද තහනම්" මන් ආසයි ඒ අදහසට

  • @sammalajawa1927
    @sammalajawa1927 3 ปีที่แล้ว +1

    සර්... සර්ගෙ ආදර කතාව අහන්න ආසයි අපිට🙄🙄🙄🙄❤️

  • @rasanjanasudaraka1110
    @rasanjanasudaraka1110 3 ปีที่แล้ว +15

    සුන්දර අරගලයක් ❤️❤️

    • @damithrathnayaka5473
      @damithrathnayaka5473 3 ปีที่แล้ว

      Sanna '.... Laba bolanda satan pata marakatin karala ayeath den marketing karanawa neda?....e thi hasaya ' ta ... den puurwa kathana apa....sanna....

  • @dila0615
    @dila0615 3 ปีที่แล้ว +12

    වීඩියෝ එක පැය භාගෙකට කිට්ටුයි කියල දැක්කම දැනුන සතුට❤️❤️

  • @malingafernando234
    @malingafernando234 3 ปีที่แล้ว +3

    උදේ 2.15 දැන් ඩුබායි වේලාව මම හිතන්නෙ නැහැ ලංකාවෙ කිසිම කෙනෙක්ගෙ මොන කතිකාවක් තිබුනත් බලයි කියලා .එ් අතරින් ඔබ ඉහලින් එ්කයි නිදිවරාගෙන මෙම වැඩසටහන බැලුවෙ .

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +1

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @brotherx4533
    @brotherx4533 3 ปีที่แล้ว +11

    ඔබතුමන්ල සමාජගත කරපු අංගය අද වෙනකොට තියන තැන ගත්තම හාත්පසින්ම දෙකක්. ඉදිරියට නැවතත් පෙම්වතුන්ගේ දිනයේ ප්‍රේමය ගැන හරවත් කථිකාවතක් ඇතිවෙයි ද කියන සැකය තියනව.💔

    • @lathalatha496
      @lathalatha496 3 ปีที่แล้ว

      Wayas bedayakin thorawa ahanna puluwan

  • @wathmiranathunga4746
    @wathmiranathunga4746 3 ปีที่แล้ว +11

    I like to listening your voice sir .... when your talking you have fluence ❤️🌸

  • @tharinduhemantha2624
    @tharinduhemantha2624 3 ปีที่แล้ว +5

    සාහිත්‍යයම පරිච්ඡේදය ❤️

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 3 ปีที่แล้ว +1

    Sir ge යාලුවෙක් වෙන්න පිනක් නැති උනානේ. ගැහැණු අපිට බැනේ එහෙම. Sirge student ලා අපි හරි මිහිරි කටහඩ ඇත්තටම හරි ආදරෙයි 2014al අපි

  • @subashhewage3170
    @subashhewage3170 3 ปีที่แล้ว +6

    Sanna is very rich with ideas, and he brave to appear for his ideas and talk openly, that's beauty of him in few words.

    • @indikachaminda3476
      @indikachaminda3476 3 ปีที่แล้ว +1

      ඇත්ත ඒ කියපු වකවානු වල valentine's day එකක් තිබුනේ නැ . ඕක ලංකාවට පත්තියන් කරපු එක ඒජන්තයයකු ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඉතිහාස ගත වෙනව . ඇත්ත.
      මුදලාලිකරණය . හොදට love එක මාර්කට් කරා .
      Valentine's day එකෙන් ගොඩ ගියේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් තමයි.
      😂😂😂
      ඇත්තටම ඔහු කරේ JR ගේ යෞවන සමාජය
      රනිල් ගෙ ආන්ඩුවට රීසයිකල් කරල දීමයි.
      පෙත්තේ පාට වෙනස් උනාට මූලද්‍රව්‍ය එකමයි.
      හේතුව පැවති රජයට එරෙහිව ඇතිවන තරුණ අසහනය රාගය කෙරෙහි නැඹුරු කිරීමයි.
      මේක මගේ මතය ඔබට විරුද්ධ වීමට අයිතියක් ඇත.

  • @user-ig2nn8fd3m
    @user-ig2nn8fd3m 3 ปีที่แล้ว +1

    සර්ගෙ කතා වලට මන් මාරම ආසයි.

  • @sameeradamith3967
    @sameeradamith3967 3 ปีที่แล้ว

    සන්නස්ගල කීවාම නිකන් පරයෙක් .කැනහිලෙක්. රටේ සංස්කෘතිය සදාචාරේ විනාස කරන ටියුෂන් කාරයෙක් වගේ අදහසක් ඔලුවෙ තිබුනෙ. සමහරවිට මම 90 දශකෙ මුල ඉපදිලා ඈත පිටිසරක හැදිල වැඩුන හින්ද වෙන්න ඇති. පොඩි කාලේ අපි එහෙන් මෙහෙන් අහුලගත්ත විස්තර වල සදහන් උනේ එහෙම.නමුත් මේ ඔබතුමාගේ වීඩියෝ පෙල බැලුවට පස්සෙ මම ඒ වැරදි අදහස වෙනස්කර ගත්තා සහ ඔබේ මෙහෙවර කරපු කියපු දේවල් අදහස් තේරුම් ගත්තා

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +5

    Sir ,udema sirge kanthawak ahann lebima gena mara sathutak tiyenwa .sirge thinking patan ek Maru .good luck sir.. ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕

  • @dantonandrado3639
    @dantonandrado3639 3 ปีที่แล้ว +8

    Thanga malai (தங்க மழை) - raththaran vassa
    Thanga malai ( தங்க மலை) - raththaran kandha

  • @shalithagamage8840
    @shalithagamage8840 3 ปีที่แล้ว +6

    මම සස්වාමිකයි ස්වාමීනි කියන ගීතයේ විචාරයක් ලියන්නකෝ සර්

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 ปีที่แล้ว +3

    නියමයි සර් මට හිතෙනො time mashing එකකින් හරි සර් ලාගෙ කාලයට යන්න ඇත්තටම ❤️

    • @අක්කා-න7ම
      @අක්කා-න7ම 2 ปีที่แล้ว

      මැෂින් එකෙන් ගිහින් සන්නස්ගල ඉගෙනගත්ත Al ගුරුවරයට කියපන් උගෙ ගෑනිව පරිස්සම් කරගන්න උගෙ ගෙදර නැවතිලා ඉගෙනගන්න සන්නස්ගල කියලා කෙනෙක් උගෙ ගෑනිව දූෂණය කරලා අංගවිකල ලමයෙක් දෙනවා කියලා
      ඊට පස්සෙ ඒ ගෑනිවයි ලමයවයි අනාත කරලා මූ අනාගතේ එක එකාට ලව් කරන එක ගැන නැව් ටෝක් දෙනවා කියලත් කියහන්🤣

  • @thimudinavanjana5461
    @thimudinavanjana5461 2 ปีที่แล้ว

    සන්නස්ගල කියන්නෙම අමුතු ඉතිහාසයක්.රැකගත යුතු ඇත්ත දකින එ ඇත්ත කියන්න බය නැති චරිතයක්.මෙවැනි චරිත ඇත්තටම අද ලන්කාවට ඔන .ජය වෙවා..!

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 ปีที่แล้ว +1

    ආදරණීය ආදරය ගැන ආදරණීය අරුත්කියවීම ❤️ස්තුතියි සර් ආදරණීය කියවීමට🙏❤️

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +2

    වෙනස් අදහස් තියෙන මනුස්සයෙක් ❤️

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +1

    මට තවම එහෙම වැඩක් කරන්න හම්බෙලා නෑ.... හම්බ වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා.... එහෙත් හදිස්සියේවත් මට හම්බුනොත් එහෙම දෙයක්..... බෙල්ල ළඟින්ම කපලා යන්න ගහනවා සදාචාරාත්මක විදියට.....❤️

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +1

    සන්නා සර් බැරෑන්ඩ් එකක් 👍💪

  • @buddijay5473
    @buddijay5473 3 ปีที่แล้ว +1

    2003 was amazing year for ADARANEEYA WASSANA SIHINAYA- Great n love it.
    Nice one sir, keep it yo

  • @shehanrashmika825
    @shehanrashmika825 3 ปีที่แล้ว +6

    නියමයි සර්

  • @nsbalasuriya
    @nsbalasuriya 3 ปีที่แล้ว +2

    "ප්‍රභාකරනුයි උඹයි තියලා වෙඩි තියන්න දුන්න නම් මම වෙඩි තියනවා" ඒක නම් මගෙත් මතකයේ තැන් වලට කටු ඇන්න.. මොකද මමත් එදා ඔය වගේ තමා හිතුවේ..

  • @LasalRathnasooriya
    @LasalRathnasooriya 3 ปีที่แล้ว +16

    අබයතිස්සයාගේ ඔය කැසිල්ල තාම තියනවා, මේ ලඟදිත් පොඩි උන්ට බෙදන්න ගියපු පොතකට කෙලියනෙ

  • @iamknoxpresley
    @iamknoxpresley 3 ปีที่แล้ว +3

    ස්තූතියි සර් 🙏🏻

  • @britneybritney456
    @britneybritney456 3 ปีที่แล้ว +2

    Wadagath wadasatahanak beluwa.mahathmaya nethiwuna adaraya kiyala tawath program ekak kaloth eya oba karanne api wani aya sadahai.

  • @manud1987
    @manud1987 3 ปีที่แล้ว +1

    අපි ජාතියක් වශයෙන් පුදුම විදියට කුහක ජාතියක් කියල හිතෙනවා

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +1

    දා ගතර විතරක් ආදරෙ ලාමක පැටෞ අපිට හැමදාම ආදරෙයි ඒක ෆ්‍රීඩම්

  • @sanjayasamarakoon2801
    @sanjayasamarakoon2801 3 ปีที่แล้ว

    රසම සින්දු ටිකක්...

  • @lalindugihan2725
    @lalindugihan2725 3 ปีที่แล้ว

    2003 ෆ්‍රොගෑම් එකේ විඩියො තියනව නම් යූ ටියුබ් දාන්න.

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 3 ปีที่แล้ว +7

    මේ කතාව ඇත්ත.මොකද අර මහාචාර්ය හාමුදුරුවෝ සෙක්ස් එක්ක ටිකක් ඇරියස් එකක් තියෙනවා.අර හතේ අපේ පොත එද්දිත් ඔහොම කියන්න ගත්තනෙ.ඒ පොත එහෙම්මම නැවැත්තුවනෙ.නිදහස් අදහස් ලංකාවේ ඇතුලේ හදන්න අමාරුයි.අනික තමා සංස්කෘතිය පරිණාමය වෙන එකක් කියලා දන්⁣නෙ ටිකක්.අනික් උන් ඒකට කෑගහනවා.උපුල් සන්නස්ගල කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්.සමාජ මතයක් හදන්න පුලුවන්.අනික මම A.L කරන කාලෙත් සන්නස්ගලගේ පන්ති යනවා කිව්වම අවලමාගේ පන්ති යන්න එපා කියලා.හැබැයි අද සන්නස්ගල හදපු බ්‍රෑන්ඩ් එකේ බ්‍රාන්ච් අරන් වෙන ටවුන් වල දඟලනවා.රැල්ල හදන්න අමාරුයි.හැදුවට පස්සේ පොඩි රැලි හදන් දුවන අයත් ඉන්නවා.හැබැයි.ප්‍රධාන රැල්ලට වුනු දේ පොඩි රැලි වලට වෙන්නෑ

  • @salithneranjana3752
    @salithneranjana3752 3 ปีที่แล้ว +1

    ඒ ගීතය ඔබේ ද...😌

  • @chathuryamihinath2195
    @chathuryamihinath2195 3 ปีที่แล้ว +4

    ආදරණිය වස්සානේ හරි මොකක් හරි මට නම නම් මතක නෑ හරියටම.වැලෙන්ටයින් පාටියක්. කොල්ලෝ කෙල්ලො ගෙන්නලා වැස්සේ නාවල ඇඳුම් ඇඟට ඇලෙන්න වැඩසෙට් කරනවා. එකෙන් අර ආකර්ෂණය තවත් වැඩි වෙනවා.Sex වල රහ දන්න මිනිස්සු කවදාවත් හිතුනු ගමන් හිතුන තැනක හිතුන වෙලාවක ඒක කරන්න try කරන්නේ නෑ. මොකද ඒ ගොල්ලෝ ඒ risk එක දන්නවා. නමුත් මේකේ රහ හොයන අර ලිහන්න තියෙන මල්ලට ඇඟිලි ගහන ගැටයෝ ගැටිස්සියෝ බලන්නේ කොහෙන් හරි මේ වයසත් එක්ක ඇඟට දැනෙන ඇරියස් එක කවර් කරගන්න කොනක්. සන්න දන්නවා මේක. රටේ සංස්කෘතියට දැනෙන පාරක් ගහන්න පුළුවන් point එකක් විදිහට අඳුර ගන්නවා. ඒ විදිහට කල්පනා කරලා ගහන plan එක තමා ඔය පාටිය.හරියටම කිව්වොත් ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට sex ගැන අද්‍යාපනය අඩුයි කියලා සන්නා දන්නවා. මෙතනින් මේකට spark කලාම නැත්නම් කෙනිත්තුවම, අඩුම ගානේ කෙල්ලෝ 7ක්‌ 8ක්‌ 10ක්‌ බඩ වෙලා නතර වෙන එක සන්නා දන්නවා.ඒක තමා සන්නා වගේ මිනිස්සුන්ගේ ආතල් එක. කොටින්ම ඒ බඩ වෙන කෙල්ලොන්ට වෙන්නේ මේ ටික. එක්කෝ දිවිනහගන්නවා -වාසිය සන්නාට /ලංකාවේ එක සිංහල කෙල්ලෙක් මැරුණා. ඒකි හදන්න හිටපු පරම්පරාවම එතනින් ඉවරයි. එක්කෝ අඩු වයසෙන් බඳිනවා -වාසිය සන්නට /නූගත් එක ජීවිතයක් හරි දෙකක් හරි නිසා නූගත් පහල පන්තියේ පවුලක් හැදෙනවා. උන් මැරෙනකන් හූල්ල හූල්ල ඉඳලා මැරිලත් අර පොඩි උන් හූල්ලනව. අන්නාසි ගැටයක් කාලා හරි prostino බීල හරි නැති කරන්න try කරනවා.-සන්නා දකින විදිහට ඒකෙත් වාසිය සන්නට.විකෘති දරුවෝ බිහිවෙන්න තියෙන ඉඩ ටිකක් වැඩි වෙනවා. ඌ එකෙනුත් සතුටු වෙනවා.උඹලා වරුණාව දාන man ගේ තියරිය ඕකයි. Ymba එකේ දොර කැඩුන නං බං අර කියපු ගාන 100ක්‌ වත් වෙයි කියලයි මට හිතෙන්නේ. ඒ අස්සේ උගේ සින්දු ටිකයි ෆිල්ම් එකයිත් ජනප්‍රිය වෙලා. සන්න සතුටින්. උඹලා මූව මේ විදිහට නග්ගන්න නග්ගන්න අපි හැමෝම අඬන දවස පැයකින් හරි ලං වෙනවා. මතක තියාගනින්.

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 3 ปีที่แล้ว +3

    Tv එකට ලෑස්තියි වගෙ..background එකෙන් පෙනෙයි

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 ปีที่แล้ว

    Obage pranamayata mage pranamaya!

  • @kevindj1374
    @kevindj1374 3 ปีที่แล้ว +1

    නියම කතාව ❤🙏🔥

  • @thiwankaharshana5454
    @thiwankaharshana5454 3 ปีที่แล้ว +1

    ස්වයංචරිතාප්‍රදානය..❤️

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @srilankavillagecricket8512
    @srilankavillagecricket8512 3 ปีที่แล้ว +1

    ඒක මරු 👌❤

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 ปีที่แล้ว +3

    අදරෙයි ✌

  • @shawnperera4488
    @shawnperera4488 3 ปีที่แล้ว +1

    Upul aiya umbta nilla sangarawa amthka una

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Adere keranne mare gemak dila thinne,thanks valen🥰❤️💐

  • @SusanDanish81
    @SusanDanish81 3 ปีที่แล้ว +1

    ඔක්කොමත් හරි අර පුබුදු චතුරංග ඉතාමත් දක්ෂ නළුවෙක් කියන එකට තමයි බඩ කොරවුණේ... 🤣🤣🤣

  • @roshininoah9352
    @roshininoah9352 3 ปีที่แล้ว +1

    Public nuisance can not be tolerated in a decent society. Parks are not only for lovers. Families and children too have right to enjoy the parks. How can indecent behaviour could be justified.

  • @Happynook.4.26
    @Happynook.4.26 3 ปีที่แล้ว +2

    දැනුන සර් 😌❤️🙏

  • @kashsam5128
    @kashsam5128 3 ปีที่แล้ว

    Adaraniya wassanaya.. ❤️👌jaya wewa Sir..

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 3 ปีที่แล้ว

    සර් නියමයි ,,,, 🙏

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 ปีที่แล้ว

    ඇත්තටම හද පෙන්නපුවහම ඇගිල්ලෙ ඇදේ බලන උන් ඉන්න සමාජයක මේ වගේ සාහිත්‍යදරයන් ආරක්ශාකල යුතුයි.

  • @thilakushan3864
    @thilakushan3864 3 ปีที่แล้ว +4

    dear sir , do u have any arrears with love ?

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 ปีที่แล้ว +4

    'මැදගොඩ අභයතිස්ස' කියන්නෙ කාලකණ්ණි හොර ඝණයෙක්නෙ. 🤮

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +1

    Me wenakaluth kellek set wela nethi asarana mn..🥲🥲🥲

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว

    අපූරු විග්‍රහයක් සර්

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 ปีที่แล้ว

    Yes sir...you are correct .

  • @nikamalapatiya
    @nikamalapatiya 3 ปีที่แล้ว +8

    අප්පට සිරි සර් උදේම වැඩ පටන් අරගෙන වගේ.

  • @roshangamage1387
    @roshangamage1387 3 ปีที่แล้ว

    ස්තූති සර්

  • @sandaruwanchandrasiri5476
    @sandaruwanchandrasiri5476 3 ปีที่แล้ว +1

    Thank sir

  • @akesh85
    @akesh85 2 ปีที่แล้ว +2

    සන්නා කියන්නෙ සිංහලයන්ට බ්‍රෑන්ඩ් එකක් ❤️🌱

  • @harsharathnayake7876
    @harsharathnayake7876 ปีที่แล้ว

    සර් taproben ekata awa sir w balnda

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 3 ปีที่แล้ว +1

    Great

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +2

    mata oya kiyana event eka mathakai. Rupavahini eken re live dunna ethakota mm OL karana wayase kenek. oba weni sundara hadawath athi minisun ge watinakama me samajeta denenne obala miyadunu pasuwai.. eka me rate awasanawantha minisunge hati. anthagami kuhakayan wisin me rate bahutharayakage olu hodala thiyenne .

  • @lahirudeepal8143
    @lahirudeepal8143 3 ปีที่แล้ว

    Sanna ma obata sanna kiyanne tharam mata hakiyawak thiyenawada yanna nowatahe, manda ma obage wayasa ha sasademedi itha suhubuleki, a kese wethath ma obata wanna yayi amathnam, parapurak hadu apurwathamaya

  • @lahirudarshana6494
    @lahirudarshana6494 3 ปีที่แล้ว

    නියමයි සර් 😍😍😍 ජයවේවා

  • @thilakasiriwimalasooriya4050
    @thilakasiriwimalasooriya4050 3 ปีที่แล้ว

    සන්නට ජය වේවා

  • @indikasuranga3747
    @indikasuranga3747 3 ปีที่แล้ว

    Sir thanga male kiyanne rththaran kanda kiyan ekak wennath puluwan neda GOLDAN FILD dalu kadana fild walatath demale aya kiyanne male kiyala

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว

    සති දාහතරක්. මාස තුනකට අධික කාලයක් . කෝ බෙල් එක. හරි හරී සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ .

  • @nipunanilushan1885
    @nipunanilushan1885 3 ปีที่แล้ว

    Thank sir..❤️❤️❤️

  • @stillvima6136
    @stillvima6136 3 ปีที่แล้ว

    එල සර්

  • @inranasingha
    @inranasingha 3 ปีที่แล้ว +2

    තංග මලෛ කියන්නෙ රත්තරන් වැස්ස නෙවෙයි..රත්‍රන් කන්ද කියන එක එහෙනම්
    කුදිර මලෛ කියන්නෙ අශ්ව කන්ද නෙවේ අශ්ව වැස්ස වෙන්න එපැයි...

    • @deepthiindusanka8388
      @deepthiindusanka8388 3 ปีที่แล้ว

      දෙමල භාශාවෙන් මලෙයි.. කියල කන්දට වගේම වැස්සටත් කියනවා.....

  • @ajithpriyantha6766
    @ajithpriyantha6766 3 ปีที่แล้ว

    ⁣ඔබෙි වැඩසටන් දිගටම බලනවා .හේත ඔබ 2002 සිද්දියක් .වස්සානේ වැඩෙි ට මිට පේරත් ඔබ.පුකස කලා 89 ඔබවත් පුභාකරන් වෙිඩි තියනවා
    කියන .කියන කතාව .මෙිකට ගැලපිම වැරදියි නේද

  • @redlanternmotorshow6277
    @redlanternmotorshow6277 3 ปีที่แล้ว

    අතුරුදහන් ආදරය ද අතුරදන් ආදරයද.........? පැහැදිලි කරන්න
    2005 A/L රොටරි නුගේගොඩ අපේ සිංහල පන්තියේ......... අපි

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว

    අපේ සර්

  • @DhammaSisila1
    @DhammaSisila1 3 ปีที่แล้ว

    Eka fatta 👍

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว +1

    👌

  • @ithebose6212
    @ithebose6212 3 ปีที่แล้ว +2

    පම්පෝරි ජනක 3

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @helatube7218
    @helatube7218 3 ปีที่แล้ว

    සමහරු ගංජා ගහනවා
    මම සන්නාගේ දේශනා අහනවා

  • @pbmlogistics6589
    @pbmlogistics6589 3 ปีที่แล้ว

    corona kaleth ale thiyanawa

  • @buddijay5473
    @buddijay5473 3 ปีที่แล้ว

    YMBA=YMCA
    Kapuge= amazing mountain

  • @janakahettiarachchi5988
    @janakahettiarachchi5988 3 ปีที่แล้ว

    Mama sannawa 2ooo witara idan mama a l kale idan danne eka eka sannata jara kata kiyala baninawa habai aluth concept genapu porak eka eka mona kiwath tamange hakiyawen hamba karala pratirupayak hadagattu porak mahajana salli depala salli horakan karapu eunta wadina rate aluth concept walata hinawena gon nambo inna ratak meka

  • @mihiladilshani2216
    @mihiladilshani2216 3 ปีที่แล้ว +2

    ❤🙏

  • @sadakelum2169
    @sadakelum2169 3 ปีที่แล้ว

    Weddek thama..♥️♥️♥️👌👈

  • @slfun9055
    @slfun9055 3 ปีที่แล้ว

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @sugathmahendra4382
    @sugathmahendra4382 3 ปีที่แล้ว

    එදා පටන්ගත්තුදේවල ප්‍රතිපල අදතියෙනවා.අජිත්රෝහනම
    කියනවා 14 වෙනිදට කෙල්ලෝ පරිස්සමි කරගන්න
    කියලා දෙමාපියන්ට. දුෂනය
    වෙන ප්‍රතිසතය වැඩියිකියලා.
    එදාසෝම ස්වාමින්වහන්සේත් පෙන්නපු
    විදිහටම ප්‍ර‍තිපල තියෙනවා.
    වෙනස 'දෙවිදිහක්',අද සමාජය මෙ දේවලට කැමතියි
    වගේනමි ඔබ සතුටුවෙන්න..