නේරංජනා නදිය ජලයෙන් පිරී යන ඉතා දුර්ලභ දර්ශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2023
  • #dhammagayawa

ความคิดเห็น • 144

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 9 หลายเดือนก่อน +8

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏 මාගේ නමස්කාරය ම වෙිවා 🙏🙏🙏

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 4 หลายเดือนก่อน +3

    මහාභාරතයේ ( ඉන්දියාවේ ) උපන් ඔබත් මමත් සරණ ගිය මාගේ සිද්ධාර්ථ සාක්‍ය කුල තිලකවූ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ වැඩසිටි ඉන්දියාවේ සිද්ධාර්ථ කුමරු උතුම් සම්මා සම්බුද්ධත්වය ලැබුවේ මේ නේරංජනා නදියෙන් නා

  • @nandananda6540
    @nandananda6540 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 9 หลายเดือนก่อน +6

    🌷 සාධු සාධු සාධු 🌷 බොහෝ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට සාධු සාධු සාධු 🌷

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 9 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

  • @geethamathugoda2698
    @geethamathugoda2698 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට උතුම් නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු

  • @indraniperera2983
    @indraniperera2983 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සෙට මෙවැනි දසුන් දැක ගැනීමට හැකි විමම සතුටක් ඔබවහන්සෙට ගොඩක් පිං

  • @user-li9gi7md2x
    @user-li9gi7md2x 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏, අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා, බොහෝ පිං ලැබේවා..යාමට අවස්ථාවක් නොමැති අපට මෙසේ හෝ මේ පිං බ්ම දකින්නට සලසනවාට

  • @athulamahindre690
    @athulamahindre690 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .....!!!

  • @Madhuwanthi15
    @Madhuwanthi15 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 9 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරූවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hfv2751
    @hfv2751 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🇦🇪

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 9 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน

    බුද්දා දම්ම සංග ත්‍රිවිධ රත්නයට ම මගේ නමස් කාර්ය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 👏👏👏👏👏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා සමිමාසමිබුදුසරණයී🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ch1sw3ux6h
    @user-ch1sw3ux6h 9 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. ඔබ! වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @shamilashamila9791
    @shamilashamila9791 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @Madusara339
    @Madusara339 9 หลายเดือนก่อน +1

    Theruwan saranai pinwath swamin wanseta sadu sadu sadu 🙏🙏🙏

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.සාදු.සාදු.මාගෙ.නමස්කාරය වෙවා....

  • @amilasanjaya1664
    @amilasanjaya1664 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.. තෙරුවන් සරණ වෙත්වා..

  • @sandayasandya159
    @sandayasandya159 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 9 หลายเดือนก่อน

    සාදු 🙏🙏 සාදු 🙏 තෙරුවන් සරණයි ❤ අපේ හාන්දුරැවණි

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @kumari2876
    @kumari2876 9 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ

    • @dayanizoysa
      @dayanizoysa 9 หลายเดือนก่อน

      sadu sadu sadu oba wahanseta theruwan saranai mama dabadiwa wandanawe giyapu welawe neranjana nadiya dekaganna lebuna sadu sadu sadu

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 9 หลายเดือนก่อน

    . තෙරුවන්. සරණයි. අපගේ. පින්වත්. ස්වාමින්. වහන්සේ ට. ඉ තා. වටිනා. සැම. දෙයක්ම. අපව. දැනුවත්. කරන ඔබවහන්සේ. තිරහ ත්. කලක්. වැඩ. වෙසේ වා.. 🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🌷
    Ma budu piyanan wahanaseta mage namaskaraya wewa namaskara karami sadu sadu sadu 🙏🙏🙏 sangaya wahanaseta godak pin dergausa lebewa!!theruwan saranayai!!

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි සියලුම දෙනාටම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshamadavi7492
    @upekshamadavi7492 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @imalkaneranjana126
    @imalkaneranjana126 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ස්වාමීන් වහන්ස

  • @chinthamani5365
    @chinthamani5365 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @merim8495
    @merim8495 9 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wewa budu himeyane 🙏🙏🙏🙏

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 3 หลายเดือนก่อน

    Sadu..sadu..sadu

  • @prasangikalahandapura9097
    @prasangikalahandapura9097 9 หลายเดือนก่อน

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 9 หลายเดือนก่อน

    සාදු ......සාදු ......සාදු .🙏🙏🙏

  • @user-mr1oy6mj5u
    @user-mr1oy6mj5u 9 หลายเดือนก่อน

    Tharuwan sarani sawameenwahansa.obawahansata.deergausa ලැබේවා

  • @swarnalatha971
    @swarnalatha971 9 หลายเดือนก่อน +2

    Sadu sadu😢k🙏🙏🙏

  • @janakawijerathna8790
    @janakawijerathna8790 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Mar-mf8oo
    @Mar-mf8oo 9 หลายเดือนก่อน

    🙏🙏🙏sadu safu sadu tharuwn sarhnai siyalu.denatama🙏🙏🙏

  • @komare6337
    @komare6337 8 หลายเดือนก่อน +1

    Namo, buddaya 🙏🙏🙏🌹🌹🌹

  • @kalyaniliyanage6777
    @kalyaniliyanage6777 9 หลายเดือนก่อน

    Th😊ruwansaranai apyhamuduruwane 🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +1

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .ගොඩක් අය දැන් ප්‍රචාරයක් අරිනවා බුදු හාමුදුරුවන් උපන්නේ ලංකාවේ කියලා .මෙි අයට පහදලා දේෂනා කරන්න අපේ පිං වත් ස්වාමීන් වහන්ස බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @OmanOman-ky8pc
    @OmanOman-ky8pc 8 หลายเดือนก่อน

    Samma Santa Budu sarni ama mene Samm sambudu piyananta mage namas kara wewa

  • @menikhemali4299
    @menikhemali4299 9 หลายเดือนก่อน

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikand5722
    @deepikand5722 9 หลายเดือนก่อน

    Me uthum stana apita daka ganna labeema me dewal apita dakinna salaswana swameen wahanse ta namaskara karami namas karaya wewa apa loutura budu piyanan wahanse ta buddathwata tudu dun me utum gaga apita watinwa තෙරුවන් සරණයි oba wahanseta

  • @sanjeewanisanju6391
    @sanjeewanisanju6391 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @fernandezmargie5789
    @fernandezmargie5789 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @user-lo4bt4ki9z
    @user-lo4bt4ki9z 9 หลายเดือนก่อน

    ලොව්තුර බොදි ගුනයට මාගෙ නමස්කාරය වෙවා

  • @itel3702
    @itel3702 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @thilakasilva608
    @thilakasilva608 9 หลายเดือนก่อน

    Sadu sadu sadu dakimath sathutak

  • @sepalikabalasuriyage4742
    @sepalikabalasuriyage4742 9 หลายเดือนก่อน

    Sadu sadu sadu බුදුසරණ

  • @seethajayasinghe654
    @seethajayasinghe654 9 หลายเดือนก่อน

    Budu Saranai Pinwat Ape Swameen wahanseta

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @geethakumarsiri4431
    @geethakumarsiri4431 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @kumarejalam8248
    @kumarejalam8248 9 หลายเดือนก่อน

    sadua sadua sadua🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sujatha-du4we
    @Sujatha-du4we 2 หลายเดือนก่อน

    Buduhimi upan rata meratai.Harakun indiyawata wadanawa.

  • @user-pn2if7zy8z
    @user-pn2if7zy8z 9 หลายเดือนก่อน

    Theruwansaranaydigasiri labewaoba wahanseta.

  • @munasinghe3374
    @munasinghe3374 9 หลายเดือนก่อน

    Thruwan saranai sadu sadu sadu

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj 9 หลายเดือนก่อน

    Sadu .🙏.sadu .🙏.sadu .🙏.

  • @umayaumaya2237
    @umayaumaya2237 9 หลายเดือนก่อน

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @anurabandara2427
    @anurabandara2427 9 หลายเดือนก่อน

    Sadu sadu sadu .!!

  • @ayaf5457
    @ayaf5457 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan saranai

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 9 หลายเดือนก่อน

    Tharuvan saraniy

  • @r.d.wajirakumari6417
    @r.d.wajirakumari6417 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐sadu sadu sadu 💐🌹🌹🙏🙏🙏 sadu sadu sadu

  • @samindamadusanka2815
    @samindamadusanka2815 2 หลายเดือนก่อน

    පව් මිනිස්සු 😢😢😢😢😢

  • @user-ds1wl9xn2j
    @user-ds1wl9xn2j 9 หลายเดือนก่อน

    Teruwan saranai

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 หลายเดือนก่อน

    බුදුනුපන් ඉන්දියාවෙ..පින්බර "නීල අන්ජනා "හෙවත් නේරන්ජනා නදිය

  • @upulpriyantha5928
    @upulpriyantha5928 9 หลายเดือนก่อน +1

    කැලණි ගඟ,

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 6 หลายเดือนก่อน

    2023 . 10. 31 අපි ගියා දඹදිව වන්දනාවෙ .. එතකොට නේරංජනා නදියෙ වතුර අඩුයි .
    🙏🙏🙏

  • @ranjaniarumapperuma5147
    @ranjaniarumapperuma5147 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-me1ne3ix9k
    @user-me1ne3ix9k 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomiadikari1495
    @nayomiadikari1495 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 26 วันที่ผ่านมา

    පාලමෙ දිගින් හිතා ගන්න පූලූවන් ගංගාවෙ පළල

  • @binarajayatissa9397
    @binarajayatissa9397 9 หลายเดือนก่อน

    Bohooo
    Pin
    Yanne
    Beri
    Spite
    Meye
    Pennuwate

  • @priyanthmedagedara102
    @priyanthmedagedara102 9 หลายเดือนก่อน

    Mamath meh nadiya perila Dakka dambadiwa wandanakirimata giyama

  • @champaratnayake7181
    @champaratnayake7181 9 หลายเดือนก่อน

    ☸🙏☸❤

  • @tataoooo6525
    @tataoooo6525 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹shadu..shadu..shadu

  • @dammavansha7053
    @dammavansha7053 6 หลายเดือนก่อน

    Me nalikave kiuva vidiyata sunamiyak ave nane

  • @bandaranayake8217
    @bandaranayake8217 9 หลายเดือนก่อน +5

    සත්‍ය නෙරන්ජනා නදිය තිබෙන්නෙ බුදුන් උපන් මේ ජන්බුද්දීපයෙය.සුවපත් වේවා !

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน +1

      ජම්බුද්වීපය ?? ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ දඹදිව ඉන්දියාවට

    • @user-ih2jt1yf2c
      @user-ih2jt1yf2c 3 หลายเดือนก่อน +1

      සූත්‍ර දේශනා වල තියෙන්නෙ සුජාතා දේවියගේ කිරිපිඩු වලදපු බෝසතානන් වහන්සේ ඒ අසලම පිහිටි නේරංජන නදියෙන් අත සොදා රන් තැලිය උඩුගම් බලා යාමට අධිෂ්ඨානය කල බවයි ඉන්දියාවේ ඔය පෙන්වන පල්ගු නදිය කිලෝමීටර් ගනනාවක් දුර නදියක් ඒවගේම මූලාස්‍ර වලට ගැලපෙන්නේ නැත

    • @wmllsiri143
      @wmllsiri143 หลายเดือนก่อน

      මූලාශ්‍ර වලට ගැලපෙන නදිය කියන්නෙ වැහිච්ච එකකටද? නැත්නම්. වැවෙන් වතුර එන එකකටද🤗 මීවනයගෙ බේගල්😂😂

  • @ainsika8839
    @ainsika8839 9 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 9 หลายเดือนก่อน

    වෙසක් මාසෙත් ඔහොම පිරිල ඉතිරිලා නඳිය ගලනවද ස්වාමින් වහන්ස ?

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 9 หลายเดือนก่อน

      Vesak nahane loke kohee wath lankawe harenna😂😅

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 9 หลายเดือนก่อน

    බුද්ධ භූමිය මේ හෙළ බිමයි 🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน

    ඉන්දියාවේ ද ලංකාවේ ද අපේ හාමුදුරුවනේ

  • @kumariautha6846
    @kumariautha6846 7 หลายเดือนก่อน

    Assays prnnuwe methanin tha meya weswasa kala hekithe

  • @sujathacreations5179
    @sujathacreations5179 9 หลายเดือนก่อน +1

    ලංකාවට එන්නට නේරංජනා ගඟ තියන තැන පෙන්නන්න

  • @borkiproductions9938
    @borkiproductions9938 9 หลายเดือนก่อน

    Lanka bumiye siripade thama budu une budunwahanse

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බුදුසරනයි .මේ ලන්කාවේ බුදුහාමුදුරුවන් වහන්සේ ඉපදුණු බව කියන අයට මොකද කියන්න තියෙන්නෙ. මිනිස්සු පිස්සු කරන්නද ඒ අය මේ බේගල් ඇද බාන්නෙ.ඒකටම ලක ලැහැස්තිවී සිටින ඉතිහාස කාරයොත් ඉන්නවා.තර්ක විතර්ක කරල ඔප්පු කර පෙන්වන්න.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 9 หลายเดือนก่อน

      Oyalata ahe gihin kiribathuth kanna dunnada?

  • @dayarathnayake3988
    @dayarathnayake3988 9 หลายเดือนก่อน

    අපි ගියපු දවස් වල මේ නදියේ කොල්ලෝ කුරුට්ටෝ ක්‍රිකට් ගහනවා වතුර බිදක් වත් තිබ්බේ නෑ වැලි තණකොළ තමයි තිබුනේ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 9 หลายเดือนก่อน

      Budunge paaththrayak paa karapu balawath nadiyak sidi yanawada?lankawe vaw wala thawamath Vathura galan yaddi ethihasaye edan.pudumai habai😮

  • @udharieweerackody8346
    @udharieweerackody8346 9 หลายเดือนก่อน

    Methaningiya mathak wenawa

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c 5 หลายเดือนก่อน

    සූත්‍ර දේශනා වල තියෙන්නෙ සුජාතා දේවියගේ කිරිපිඩු වලදපු බෝසතානන් වහන්සේ ඒ අසලම පිහිටි නේරංජන නදියෙන් අත සොදා රන් තැලිය උඩුගම් බලා යාමට අධිෂ්ඨානය කල බවයි ඉන්දියාවේ ඔය පෙන්වන පල්ගු නදිය කිලෝමීටර් ගනනාවක් දුර නදියක් ඒවගේම මූලාස්‍ර වලට ගැලපෙන්නේ නැත

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน

    බුදුන් උපන් ඉන්දියාව වීඩියෝවෙන් බැලුවත් පෙනෙන්නේ පින්බර විදියටමය

  • @kamalani6053
    @kamalani6053 9 หลายเดือนก่อน

    අප උපන් මෙ හෙළබ්ම බුදුන් උපන් ජම්මු දිපයයි

  • @indraranjani9603
    @indraranjani9603 9 หลายเดือนก่อน

    අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ජන්ම භූමිය ඒ කාලයේ හරිම සුන්දරව ශාන්තව තියෙන්න ඇති, හින්දු ජෛන ආගම් නම් බෞද්ධාගමට සමානකම් තියෙනවා,,ඒත් පව් පින්ගැන නොසිතා ක්‍රියාකරන මිනිසුන් සීග්‍රයෙන් බෝව්ම නිසා ඒ පින් බිමේ ශාන්තබව නැතිවීම ගැන සිතට දැනෙන්නේ වේදනාවක්, දිව්‍ය ලෝකයයි අපායයි දෙකම තියෙන්නේ ඉන්දියාවෙ කියල කියමනක් තියෙනෙවනෙ,, මට නම් මේ ආත්මයේදී වැද පුදාගන්න බැරි බුදුන් වහන්සේ ගේ ඇසුර ලැබූ ස්ථාන පෙන්නුව ඔබවහන්සේට පින්සිදු වේවා,

    • @mallikaudawaththage4838
      @mallikaudawaththage4838 6 หลายเดือนก่อน

      මම ගියා 2023. 10 31.
      ලංකාවට ආවෙ 2023 11 17.
      ඒ උතුම් පින්බිම වැදගන්නට වාසනාව ලැබුන 🙏🙏🙏

  • @anunarendra397
    @anunarendra397 9 หลายเดือนก่อน

    Indiyawe buddhagaya kowilada me?indiyawe kawadada kiribath haduwe?kiribath hadanne lankawe..modakamin danwat midenna

    • @indraranjani9603
      @indraranjani9603 9 หลายเดือนก่อน

      බුද්ධ චරිතයේ ශුද්ධෝදන රජතුමන් වප් මගුල සිද්ධාර්ථ කුමාරයාගේ ප්‍රාතිහාර්ය කෘෂිකාර්මික රටක් බව අසා නැති එක ගැන අනුකම්පා කරමි,

    • @anurajnarendrapalliyagurug8148
      @anurajnarendrapalliyagurug8148 9 หลายเดือนก่อน

      ahoo suddage kiima ahala tamat mulawe inna sinhala jatiya

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 9 หลายเดือนก่อน

    ජෛන කෝවිල 😂😅