මහඅරහතුන් වහන්සේ දිඹුලාගල කිඹුල්වත් නුවරට වැඩම කිරීම (2023/11/28) | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c1-JhZDFl
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2023
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2023 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර_ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා
    original Song -
    • Deepe Siwuhele දීපෙ සි...
    Vocals: Mainda Wijekoon / Nadika Weligodapola
    music: Pabalu Wijegoonawardane
    Lyrics: Dhammika Hettiarachchi
    ravana brothers song
    Deepe Siwuhele දීපෙ සිවුහෙළේ

ความคิดเห็น • 783

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 7 หลายเดือนก่อน +96

    අනේ සාදු සාදු .අපේ රටේ සියලුම නටබුන් පිලිසකර කර යලිත් බුදුදහමින් බැබලෙන දැහැමි රජකු සමහ යහපත් ජනසමාජයක් පිරැන දේශයක් ඉක්මනින් බිහිවෙනවා දකින්න ලැබේවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +7

      එසේම වේවා ....! 👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹 බුදුසරණයි ....!

    • @sarathkumara2254
      @sarathkumara2254 7 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx 7 หลายเดือนก่อน +1

      එ් පැතුම එසේම ඉටු වෙිවා 🙏🙏🙏

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 หลายเดือนก่อน +1

      Rajawaru enne naha ena siyaluma dena adyathmika nayakayin pamanayi suddanta wirudda wenna kalin siyaluma sudu jathikayin me ratin iwath wiya yuthuyi thaman gana pamanak hithanna epa koyi nayakaya awath eyawa maranawa

    • @ymspwijekoon6085
      @ymspwijekoon6085 7 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 oyath klawam wage

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 7 หลายเดือนก่อน +54

    බුදුන් ගේ දේශය මේ පින්බිම යි . ඔබ වහන්සේට කායික නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .🙏

  • @Shirley-Fdo
    @Shirley-Fdo 7 หลายเดือนก่อน +50

    පැරණි ශ්‍රී විභූතිය ඇසින් දකින්න ට පසුබිම සලසන්නට අදාළ සියලු දෙනා ට හැකි වේවා ! අරිහතුන් වහන්සේ ට චිර ජීවනය !

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 7 หลายเดือนก่อน +54

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 7 หลายเดือนก่อน +44

    මීවනපලානේ සීරිධම්මාලංකාර අරිහතුන්වහන්ස, ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා! දීඝායුවේවා! යහපතක්මවේවා! සහනයක්ම වේවා! සෙතක්වේවා! ශාන්තියක්මවේවා!

    • @lifechanel460
      @lifechanel460 4 หลายเดือนก่อน

      පිස්සු ද

  • @sujathakalugala3444
    @sujathakalugala3444 7 หลายเดือนก่อน +35

    අරිහතුන් වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේ මතු කලා වූ සිරි සද්ධර්මය ශ්‍රවණය වී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 7 หลายเดือนก่อน

      මේ කැරියා කොහොමද අරහතුන් වහන්සේ නමක් වෙන්නේ

    • @vishanindika889
      @vishanindika889 7 หลายเดือนก่อน

      Ube ammagen ahapan ponna keul kariya

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 7 หลายเดือนก่อน

      ​@@KaradanaTV-jf8spඋඅඹට හොදටම පිස්සු තදවෙලා

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 7 หลายเดือนก่อน +64

    අරිහතුන් වහන්සේ ට සහ මෙම ගමනට සහභාගී වූ සියලු දෙනාටත් කායික සහ මානසික සුවපත් බාවය ලැබේවා යි අදිශ්ඨාන කරමි ! 🙏🙏🙏

  • @srimanandani437
    @srimanandani437 7 หลายเดือนก่อน +36

    අරිහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 7 หลายเดือนก่อน +30

    🌼🙏🙏🙏 බුදුහිමියන් විසින් තම උපන් භූමිය හරහා හමා එන සුළඟ ගැන පවා ගරුත්වයෙන් කියා තිබූ ඒ කිඹුල්වත් පුරය, නිවැරදි බුද්ධ දේශනාව, නිවන් මග පැහැදිලිව කියාදුන් උතුම් අනුබුදු මහ අරහතුන් වහන්සේ නිරෝගීව සුවසේ බොහෝ කල් වැඩ වෙසෙත්වා.

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 7 หลายเดือนก่อน +29

    සාදු සාදු සාදු අරියතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙවායි අධිෂ්ඨාන කරමි සුවපත් වෙවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 7 หลายเดือนก่อน +24

    සත්‍ය වෙනුවෙන් ඉමහත් සටනකට මුහුන පෑමට සිදුවු අරහතුන් වහන්සේට විශ්වයේ අනන්ත බල ශක්තිය ආශිර්වාදය නිබදවම ලැබේවා!!!!

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 7 หลายเดือนก่อน +29

    අරිහතුන් වහන්සේට දීර්ඝ ආයුෂ වේවා.මේ සත්‍ය ඉතිහාසය මතුවෙනවා.

  • @amalsudaraka9508
    @amalsudaraka9508 7 หลายเดือนก่อน +27

    අපගේ ගුරු උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අදිට්ඨාන කරමි.🙏

  • @sirilee139
    @sirilee139 7 หลายเดือนก่อน +44

    අති ගෞරවණීය මහා ප්‍රාඥ යන් වහන්සේ ගේ ශක්තිමත් සමාධියට නොපෙනෙන සියලු තතු හෙළිකිරීමට හැකිබව අපි අත්දැකීමෙන්ම දනිමු .
    ඔබ වහන්සේට කායික සුවය ම ලැබේවා .අත දෙන සියලුදෙනාටම, සම්බන්ධ වුන සියලුම දෙනාටම සහ අවසානයේ ඇත්ත විස්තර ය ඉදිරිපත් කරන මහත්මයාට විශ්ව යේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා .( පුරා විජ්ජා වේ සියලුදෙනාටම සත්‍ය හෙලි කිරීමට , යටගසා ඇති හෙල ඉතිහාසය ඒලි කිරීම ට කාලය පැමින ඇත යන්න සිත්වලට දැනේවා ) .

    • @lakshithaperera7782
      @lakshithaperera7782 7 หลายเดือนก่อน

      තාම දමාධියෙන් බලල මුකුත් කියලා නැ නේ

    • @sirilee139
      @sirilee139 7 หลายเดือนก่อน

      ​@@lakshithaperera7782th-cam.com/video/Ana_lLwMxrM/w-d-xo.htmlsi=eCRz4EmfwrUHUQld

    • @sirilee139
      @sirilee139 7 หลายเดือนก่อน

      ​@@lakshithaperera7782
      th-cam.com/video/59Ohib009_4/w-d-xo.htmlsi=pf8rPsjCocqAoYnD
      ගැටෙන්න නෙමෙයි . නොදන්න දේ දැනගන්න අහන්න . ඔබට යහපතක්ම වේවා . සුවපත් වේවා .

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 7 หลายเดือนก่อน +30

    බුදුන්ගේ දේශය නැවත මතු කර දුන් අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව අදිට්ටන කරමි 🙏🙏🙏

  • @NandaniJayalath-pl9od
    @NandaniJayalath-pl9od 7 หลายเดือนก่อน +29

    අති උත්තම බුදු පියානන්ගේ අනන්ත මහ ගුන බලයෙන් සත්‍ය මතු කර ගැනීමට වෙහෙසදරන සියලු දෙනාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුස අත් වේවා . යන එන ගමන් බිමන් කරන කියන කටයුතු සියල්ල බාධක අවහිර මගහැරී සාර්ථක කරගැනීමට බුදු ගුණ බෙලෙන් දෙවියන්ගේ ආෂිර්වාදයෙන් හැකිවේවා. සියලු කටයුතු සාර්ථක වේවා .. ජය වේවා. සිරි සම්බුද්ධ රාජ්‍ය බැබලේවා දිනේවා. සැමටසිරි සුබ සෙත ලැබ අමාමහ නිර්වාන ෂාන්තිය ලබා ගැනුමට හැකිවේවා .... වාසනාවේවා.......

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h 7 หลายเดือนก่อน +27

    අපේ අනු බුදු පියාණන්ට කායික නිරෝගි සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 7 หลายเดือนก่อน +25

    පසුබිම් දර්ශන දකින විටම සාන්ත පරිසරයක් බව ඇඟෙනව,🙏🙏

  • @amucadikari7120
    @amucadikari7120 7 หลายเดือนก่อน +55

    ඇත්තටම මහා ප්‍රාතිහාර්යක්!අරිහතුන්වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 7 หลายเดือนก่อน +72

    දීඝායුවේවා! දීඝායුවේවා! දීඝායුවේවා! අති උත්තමයාණන් වහන්ස, වයස නොබලා මහන්සිය නොබලා යන ගමන අති උත්තම බුදුන්වහන්සේ වෙනුවෙන්ම යි. සාධු! සාධු! සාධු!

    • @emediaproduction9711
      @emediaproduction9711 7 หลายเดือนก่อน +6

      බුදුන් වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන්

    • @lifechanel460
      @lifechanel460 4 หลายเดือนก่อน

      මැරිලා පලයන්

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 7 หลายเดือนก่อน +31

    තිුලෝගුරු බුදු පියානන්ගේ කිබුල්වත්නුවර කැලයට කිහිල්ලා පාලුවෙලා ගහිල්ලා දැනුනම මගේ සිත කිරිගැහිලා ගියා.නෙතට කදුලු පැමිනියා.අපේ සත්බුදු සමින්වහන්සෙට දිර්ඝයුස ලැබේ වා ..

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 7 หลายเดือนก่อน +2

      එවැනි තැන් දූෂිත සමාජයෙන් ඈත්වී තිබෙන්නේත් පවිත්‍රත්වය ආරක්ෂා වීමට නිසා විය හැකිය.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 7 หลายเดือนก่อน

      මෙකමෙන්දාන සමහරක්දූෂිතයො ඉන්නවනෙ

  • @suranjiperera9752
    @suranjiperera9752 7 หลายเดือนก่อน +24

    අති උත්තම අනුබුදු හිමියනී ,
    සංසාර ගමනේ දුක්ඛිත බව අපට පෙන්වා දුන් අනුබුදු හිමියනී,
    මෙි දුක් සහිත සංසාර ගමනින් මිදී නිදහස් වාය හැකි බව අපට පෙන්වා දුන් , අනුබුදු හිමියනී,
    වැලලී ගිය නිවන්මග පෙන්වා දුන් අනුබුදු හිමියනී,
    තව චිරාත් කාලයක් දහමි දෙසීමට අවශ්‍ය කායික මානසික සුවය ලැබෙිවා! ලැබෙිවා! ලැබෙිවා!

  • @apkapk7454
    @apkapk7454 7 หลายเดือนก่อน +18

    ඉක්මනට සත්‍යය සත්‍ය එළි වේවා කියලා තමා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ ගමනට සහභාගී උන සියලු දෙනාම දෙනා ම සුවපත් වේවා

  • @nishshankabandara3157
    @nishshankabandara3157 7 หลายเดือนก่อน +23

    🙏🙏🙏සාදූ....සදූ.....සාදූ.....අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @PiyumiYahampath
    @PiyumiYahampath 7 หลายเดือนก่อน +35

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලබේවා🎉🎉🎉🎉

  • @shiranthaperera8642
    @shiranthaperera8642 7 หลายเดือนก่อน +49

    වසර 1800 වැඩි කාලයක් අපට වසා දමා තිබූ නිවන් දකිනා පරම පවිත්‍ර සිරි සද්දර්මය විවර කර ලබාදුන් ,ඔබ වහ්ස්න්සේගෙ මේ යුග මෙහෙවර තවත් කාලයක් අසරන අය වෙනුවෙන් ලබා දීමට ඔබවහන්සේට නිදුක් නිරෝගී දීඝායු අදිශ්ටාන කරමු.සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 7 หลายเดือนก่อน +1

      වසර 1800 මීවනපලානේ කැරියා තොගෙ අම්මට හිකුවා

    • @nihalbandula8247
      @nihalbandula8247 7 หลายเดือนก่อน

      නිබ්බාන සුවය ලබලානේ අරහත් නම් 😂

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 7 หลายเดือนก่อน +1

      අති ගෞරවනීය අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබ පරම සත්‍ය. ලොව පුරා ප්‍රචලිත කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏

    • @AnulawathiBokkawalagedara
      @AnulawathiBokkawalagedara 3 หลายเดือนก่อน

      ​@@nihalbandula8247apahasa karanna epa

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน

      මේ මෙ මොකෝ මොකෝ 😂😂😂😂 බලන් හිටපන් වෙනදේ උඹලට😂😂😂

  • @sunilagulavita2478
    @sunilagulavita2478 7 หลายเดือนก่อน +73

    අසූ දෙවැනි න වියේ පසුවන අරිහතුන් වහන්සේ දිඹුලාගල වන දුර්ග ගිරි දුර්ග පසුකරමින් පැමිණීම මද ආශ්චර්යයකි.
    බෞද්ධ සැදැහැති අප සියලු දෙනාගේම මහා පිනකි
    උන්වහන්සේට තව චිරාත් කාලයක් මෙසේ ධර්මය දේශනා කිරීමට කායික නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායු වේවා...!

    • @user-vq5wz8hs2z
      @user-vq5wz8hs2z 7 หลายเดือนก่อน

      අනේ මටත් ඇසට කඳුළු ආවා උන්වහන්සේ ටනඉරඔගඊ සුව දීර්ඝායු සම්පත්තිය වේවා

    • @lifechanel460
      @lifechanel460 4 หลายเดือนก่อน

      මැරියං 😅

  • @anurasenanayake730
    @anurasenanayake730 7 หลายเดือนก่อน +47

    .෴. අති ගෞරවණීය අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයාණන් වහන්සේ⁣ට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි !!!
    🌼🙏🌼🙏🌼🙏🌼

  • @Craftsarefu
    @Craftsarefu 7 หลายเดือนก่อน +22

    අනේ අපේ බුදු පියාණන් උපන් සිරි දේශය සාදු සාදු සාදු 🙏🙏🙏. මේ වීඩියෝ එක කරන්න සබාගි උණු සෑම දෙනාටම බුදුසරණයි 🙏

  • @kavirox1111
    @kavirox1111 7 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු 🙏 අප මහඅරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් භාවයෙන් යුත්, දීර්ඝායුෂ ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු

  • @amilasatharasinghe2905
    @amilasatharasinghe2905 7 หลายเดือนก่อน +48

    ඇත්තටම මට ඇඩුනා. අතිඋත්තම මහ අරහතුන් වහන්සේ අපේ නිර්මල බුද්දශාසනය වෙනුවෙන් කරන මෙහෙවර දැකලා.
    අපේ දෙවෙනි බුදුන් ඔබ වහන්සේයි.බොහෝ කාලයක් මේ පින්බිමේ වැඩසිටීමට අවශ්‍ය සෑම ශක්තියක්ම ඔබ වහන්සේට ලැබේවා .🙏🙏🙏.සාදු ! සාදු!! සාදු !!!.

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 7 หลายเดือนก่อน

      තොගෙ අම්මට හුකපු ඒකා ද අරහතුන් වහන්සේ කියන්නේ

    • @DineshMadhusanka-yp4hn
      @DineshMadhusanka-yp4hn 7 หลายเดือนก่อน

      මෝඩ මිනිස්සු බුදු දහම විනාශ කරනවා මේ මීවනපලානේගේ එකා.මුන් සිවුරැ ගලවලා බෙල්ල ගාවට වලලකා ගල් ගහලා මරන්න ඕනි.නිර්මල බුද්ධ ශාසනය විනාශ කරන හැත්ත

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 7 หลายเดือนก่อน +1

      ​@@KaradanaTV-jf8spපිස්සුතදවෙලා උඹට උඹ පිස්සෙක්වෙලා අරහතුන්වහන්සෙනමකට නින්දා අපහාස කරනවිට ඔහොම වෙනවා දෙවිදත්ටත් ඕකමයි වුනෙ
      ගැලවීමක්නැ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 7 หลายเดือนก่อน +1

      ​@@KaradanaTV-jf8spසක්වලtv නේද උඹ පලයන් අපායට වීඩීයෝකරන්න😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊

  • @kanikaedirimanne
    @kanikaedirimanne 7 หลายเดือนก่อน +27

    ඔබවහන්සේ හට කායික නිදුක් නීරෝගී සුව අත්වේවා!! ❤

    • @shanthidhammika8978
      @shanthidhammika8978 7 หลายเดือนก่อน +1

      Ethumata Erdhi balaya, adhishthana bala thenna one😮 neda?

    • @user-yc8hk1px2d
      @user-yc8hk1px2d 7 หลายเดือนก่อน

      මෙය පලමු ව හෙලිකල වහරක ස්වමින් වහන්සේට ද ජය්රත්න පතිරත්න මහතට ද අපගේ ප්‍රාරානාමය

    • @user-jv4tq6ci4e
      @user-jv4tq6ci4e 7 หลายเดือนก่อน

      බුදුන් වඩින්නා ගිතයට ඔබත් දායක වුනාද

    • @lifechanel460
      @lifechanel460 4 หลายเดือนก่อน

      මැරිලා පලයන්

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 หลายเดือนก่อน +18

    අපගේ ගෞරවනීය අනුබුදු පියානන්ට දීඝායුශ අදිෂ්ඨාන කරමි !
    සාධු සාධු සාධු !!!
    🙏🙏🙏

  • @samankumara8166
    @samankumara8166 7 หลายเดือนก่อน +134

    මේ සත්‍ය ඉක්මනින්ම ලෝකයාට එලි කරන්න සියලු දෙනාට ශක්තිය බලය ලැබේවා බුදුන්ගේ බුදු ගුණ බළයෙන්.... සාදු සාදු සාදු

    • @anushkamalinda3400
      @anushkamalinda3400 7 หลายเดือนก่อน +2

      Oba wahanseta deergau wewa!!!ape helabime sathya ithihasaya mathuweema siyalu denata watahewa!!!

    • @anushkamalinda3400
      @anushkamalinda3400 7 หลายเดือนก่อน +1

      Me sandaha udaw karana siyaluma.daruwan parama nibbana suwayen suwapath wewa!!!

    • @lalithaserasinghe1664
      @lalithaserasinghe1664 7 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 7 หลายเดือนก่อน

      Mawagauhumjaheyakaabemanawahehehasayalauramakamhebeyade,paradasapaluwoahehayawaladamata,dasapaluwosallepevenasakalah,sobadahamanayayaharhayakbawatapahkaramawaiayailokaneyamayaokunenfayawatapukafanaunna

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 7 หลายเดือนก่อน

      Balaganidasapaluo,sallepevkurhekaraijaheyakjanmayaknahehahha

  • @finipackholding4092
    @finipackholding4092 7 หลายเดือนก่อน +48

    අති උතුම් අනුබුදු හිමියනි .ඔබ වහන්සේට කායික හා මානසික සුවපත් භාවය අධිෂ්ඨාන කරමි .සියලු සත්ත්වවයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 7 หลายเดือนก่อน +26

    මහ අරිහත් බුදු පියානන් වහන්සේ ට කායික සුවපත් භාවය ම වේවා දීර්ගායු වේවා

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      මෙයාට බුදුන් වහන්සේ කියන්නෙ ඔල්මාදෙද ?

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      මෙයාට බුදුන් වහන්සේ කියන්නෙ ඔල්මාදෙද ?

  • @silawathisilawathi5690
    @silawathisilawathi5690 7 หลายเดือนก่อน +19

    ඉතාමත් ඉක්මනින් මේහෙලබිමේ අයිතිහාසික සත්‍ය ඉතිහාසය පැතිරේවා ,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fy6ds7vt8o
    @user-fy6ds7vt8o 7 หลายเดือนก่อน +17

    අපේ කාලයේ බුදුන් වහන්සේ මේ පිලිබදව ඇත්ත හෙලි කරාවි. සාදු සාදු සාදු.

  • @maheshperera2288
    @maheshperera2288 7 หลายเดือนก่อน +74

    මේ උතුම් බුද්ධ දේශය,ඔබ වහන්සේට නිදුක් නිරෝගි කායික මානසික සුවතාවය අධිශ්ඨානය කරමි

    • @lifechanel460
      @lifechanel460 4 หลายเดือนก่อน

      මැරිලා පලයන් ඉක්මනින් 😢

  • @user-vq5wz8hs2z
    @user-vq5wz8hs2z 7 หลายเดือนก่อน +10

    අරිහතුන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායු වේවා සැඟවූ සත්‍ය එළිවේවා

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 7 หลายเดือนก่อน +59

    අරහතුන් වහන්සේට තිබෙන උතුමි චිත්ත ශක්තිය මෙහෙයවා මෙි වන දුර්ගය තරණය කළා. දකිද්දි කදුලු ආවා .ඔබ වහන්සේ සුවපත් වෙිවා! හෙළයේ සත්‍ය ඉතිහාසය හෙළි වෙිවා! මෙය විශ්වාස කරන සියලු දෙනා.පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා !

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 7 หลายเดือนก่อน +1

      මිටත් වැඩි මොකක්ද, ලොකයාම පිලිගන්නෙ මෙ ඓතිහාසික සෙල්ලිපි

    • @lakshithaperera7782
      @lakshithaperera7782 7 หลายเดือนก่อน

      @@mwdammavisuddi8824 මොකද්ද ඕකෙ තියෙන්නේ. පිලිගන්න තාම මොකද්ද තියෙන්නෙ කියල කවුරුත් කියලා නැ නේ

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 7 หลายเดือนก่อน

      මෙ ධර්මය හා මෙවැනි දේ ගැන අවබෝධයක් තියෙන්නේ මොළෙ තියන ප්‍රඤ්ඤාවන්තයින්ට පමණයි,
      මෙවැනි උතූම් අයිතිහාසික දෙවල් වහලා දාලා අන්‍ය ආගමි ජාතින්ගේ න් චන්දය විතරක් බලාපොරොත්තු වන කොන්ද පණ නැති ජාතියක් ඉන්න රටක මෙම සත්‍යය ප්‍රකාශයට පත් කරන්න හෙළයෙක් නැ තමයි
      එත් සත්‍යය හැමදාම වහන්න බෑ

    • @sriyanijayasekara1260
      @sriyanijayasekara1260 7 หลายเดือนก่อน

      Kaduluth awa me vedio eka balana vita 🙏🙏

    • @lakshithaperera7782
      @lakshithaperera7782 7 หลายเดือนก่อน +2

      දැන් ඔය සත්‍ය කියා ගන්න බැරි උනේ ඇයි ඔච්චර බඩගාලා. ඒ කවුරුහරි කියනකන් ඉන්නවා. ඒකෙ වචන ටික වෙනස් කරල සමාධියෙන් දැක්ක කියන්න. එක්කො පුරාවිද්‍යාව නැත්නම් පතිආරච්චි වගේ කෙනෙක් කියුවට පස්සෙ හෙල වදන මේකයි කියල බයිලයක් ගහනවා. ඇයි අනික්වා ගැන කියෙව්වා වගේ සමාධියෙන් යන්න ඉස්සෙල්ලා හරි එතෙන්ට ගිහින් හරි කියන්න බැරි. සමාධියෙන් බලන්නම් කියුවෙ ඒ වෙලාවේ ⁣ශේප් වෙලා එන්න. නැත්නම් ඔය සමාධිගෙ අංජනම බලන්න ඔච්චර වෙලා යනවද

  • @wineetharanwala1116
    @wineetharanwala1116 7 หลายเดือนก่อน +42

    මහ තෙරුන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි ..!🙏

    • @sriyaninimalka5684
      @sriyaninimalka5684 7 หลายเดือนก่อน

      mahatearun wahnseata dergausa leabeawa

  • @deepaperera4595
    @deepaperera4595 7 หลายเดือนก่อน +73

    අතිපූජනීය අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

    • @lifechanel460
      @lifechanel460 4 หลายเดือนก่อน

      මැරිලා පලයන්

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h 7 หลายเดือนก่อน +14

    අනු බුදු පියාණනි ඔබ වහන්සේට කායික නිරෝගි සුවය අදිට්ටාන කරමි. 🙏🙏🙏

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 7 หลายเดือนก่อน +15

    සියළුම දෙනාට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී.... මිත්‍යා මත දුරු වේවා!!!

  • @NadishanMaduranga
    @NadishanMaduranga 7 หลายเดือนก่อน +20

    අනුබුදු පියාණනි ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏

    • @nihalbandula8247
      @nihalbandula8247 7 หลายเดือนก่อน +1

      අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ?

    • @DineshMadhusanka-yp4hn
      @DineshMadhusanka-yp4hn 7 หลายเดือนก่อน

      මෝඩ හැත්ත නිර්මල දහම විනාශ කරනවා මේ පර බල්ලා.මීවනපලානේගේ අරහතුන්.අනේ අනේ තොපි වගේ හරක්

  • @thesoul_99
    @thesoul_99 7 หลายเดือนก่อน +13

    නිදුක් නිරෝගී දීර්ඝායූෂ අරිහතුන් වහන්සේට.🤍

  • @premasirikavirathna5818
    @premasirikavirathna5818 7 หลายเดือนก่อน +80

    අපේ පිනට පහලවුන අරිහතුන් වහන්සේ .සොයාදුන් යටපත්
    වී තිබුන සිරිසත් දර්මය දැක
    බලාගෙන සියලුම සැක සාන්ක දුරුකර දැන්වත්
    ඇස් හැර බලමු....
    මේ අපේ බුදුන්වහන්සේ
    උපන් හෙලබිමයි.සාදු සාදු සාදු .

    • @user-hb5ol8nz7o
      @user-hb5ol8nz7o 7 หลายเดือนก่อน +2

      budgama kanna epa

    • @wimaldasanayake8477
      @wimaldasanayake8477 7 หลายเดือนก่อน

      පිස්සු නැත්තං ශෝක්

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 7 หลายเดือนก่อน

      මීවනපලානේ කොහොමද හුත්තෝ අරහතුන් වහන්සේ නමක් වෙන්නේ

    • @nuwanmanohara5680
      @nuwanmanohara5680 7 หลายเดือนก่อน

      ☸️🌳🫀🙏🏾

    • @lakshithaperera7782
      @lakshithaperera7782 7 หลายเดือนก่อน

      තාම සමාධිය ටියුන් වෙලා නැද්ද. ඉතින් සමාධිය තියෙනවා නම් මොකටද බඩ ගැවේ. බඩ ගාන්න කලින් සමාධියෙන් බලල එතනදීම විස්තර කලා නම් ඉවරනේ. ඔතෙන්ට බඩගාපු එකෙන් ලැබුන දෙයක් නැද්ද?

  • @chandranigomis9957
    @chandranigomis9957 7 หลายเดือนก่อน +19

    උතුමි සිරිධර්මය ෙලාව දස ෙදස පැතිෙර්වා 🙏🙏🙏

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 7 หลายเดือนก่อน +20

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @vishwasamuditha
    @vishwasamuditha 7 หลายเดือนก่อน +14

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි🙏

  • @Hansimali-o1g
    @Hansimali-o1g 7 หลายเดือนก่อน +14

    අනේ මේ භූමිය එදා කොහොම තියෙන්න ඇතිද..
    බුදුන්ගේ සිරිපතුල් පහසලද ඒ පින්වත්බූමිය සදා දිනේවා.
    සාදු සාදු සාදු 🙏 🌷 🙏 🌷 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 7 หลายเดือนก่อน +13

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙවා!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 7 หลายเดือนก่อน +52

    අනේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා..තව තවත් දහමින් අසරනවු අයට දහම කියා දිම පිනිසම. දීර්ඝායුස වෙිවා

  • @ramani4012
    @ramani4012 7 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවායි අධිෂ්ඨාන කරමි.

  • @manikegunarathna8023
    @manikegunarathna8023 7 หลายเดือนก่อน +16

    සාදුසාදුසාදුඔබවහන්සේගෙදෙපානමදිමි

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 7 หลายเดือนก่อน +17

    This is what miracle 84 years old arihatun whanse walking such a difficult way .all srilankan should be proud of everything and be grateful to meewanapalane siri Dhammalankara arihatun whanse. Sadu sadu sadu......

  • @DayaniHewalunuwilage
    @DayaniHewalunuwilage 7 หลายเดือนก่อน +6

    අපගෙ පිනට පහළ වූ මහා ප්‍රාඥයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.දීර්ඝායුෂ වේවා.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 7 หลายเดือนก่อน +5

    මෙය ධර්මතාවයෙන්ම මතුවෙලා ඉදිරියටත් මෙවැනිම දේවල් දැක ගැනීමට අපට වාසනාව ලැබේවා

  • @linetroint3800
    @linetroint3800 7 หลายเดือนก่อน +6

    සියළුම දෙනාට යහපත් සෙතක් ශාන්තියක් ම වේවා !!! අරිහත් බුදු පියානන් වහන්සේ ට අවැසි දීර්ඝායුෂ වැඩ හිදින්නට කායික නීරෝගි සුවය අදිෂ්ඨාන කරමි.

  • @sajeedh2822
    @sajeedh2822 7 หลายเดือนก่อน +48

    ඔබ වහන්සේ,පතිරාරච්චි මහත්මයා,මේ පිලිබඳ ඉන්න හැමෝම එක වේදිකාවට එන්න කාලය හරි

    • @nuwanmanohara5680
      @nuwanmanohara5680 7 หลายเดือนก่อน

      ☸️🌳🫀🙏🏾

    • @user-xd9kq6rr8p
      @user-xd9kq6rr8p 3 หลายเดือนก่อน

      පතිරය . ඕක මාව නැති කලා....

  • @thanujakh7983
    @thanujakh7983 7 หลายเดือนก่อน +8

    මහ තෙරුන් වහන්ස, ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවායි අදිශ්ටානය කරමි !!! 🙏...සියලු දෙනාටමත් කායික මානසික සුවපත් භාවය ලැබේවායි අදිශ්ටානය කරමි !!! සුවපත් වේවා !!!

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 7 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා

  • @enokaperera1232
    @enokaperera1232 7 หลายเดือนก่อน +7

    🙏🙏🙏🌼🌼🌞 බුදුන් වහන්සේගේ උත්තරිත දේශයේ සත්‍ය දිනෙන් දින මතු වේවා.ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණින් ආරක්ෂා වේවා...

  • @nuwanbuddika6261
    @nuwanbuddika6261 7 หลายเดือนก่อน +8

    අරහතුන් වහන්සේ ඇතුළු මෙම ගමනට සහභාගී වුන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවායි අධිෂ්ඨාන කරමි. 🙏🙏

  • @nilminiathukorala784
    @nilminiathukorala784 7 หลายเดือนก่อน +9

    ලොව සැනසු සිරි සදහම්
    කාලයේ වැලිතලයේ සැගව ගිය .......සං දේශනා දම් සක් හඩ යලි මතු වී....
    අරහත් දජ හෙළ දිව යලි ලෙල දේ.......🙏🙏🙏
    සසර දුකින් අපි මිදෙමූ......🙏🌼🙏🌼🙏

  • @gsdsavindi
    @gsdsavindi 6 หลายเดือนก่อน +3

    අප මහා අරහත් බුදුපියාණන් වහන්සේ හට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිට්ඨාන කරමි..! 🙏☸️🙏

  • @kusumasenadheera6440
    @kusumasenadheera6440 7 หลายเดือนก่อน +12

    සත්‍යය හෙලිකිරීමට ඇපකැප වන සැම සුවපත්වේවා

  • @ajithagalboka6695
    @ajithagalboka6695 7 หลายเดือนก่อน +5

    මහා අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 අරිහතුන් වහන්සේ කරගෙන යන්නාවු යුග මෙහෙවර තව තවත් කරගෙනයාමට සුවපත් භාවයම ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏

  • @user-76rme
    @user-76rme 7 หลายเดือนก่อน +5

    මාගේ පිංවත් අරිහතුන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා !!! මේ සදහා සහභාගි වුන සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏🙏 ඇත්තටම කදුලු ආවා මේක බලද්දි

  • @kanthirandeni177
    @kanthirandeni177 7 หลายเดือนก่อน +14

    සාදු! සාදු! සාදු!

  • @Helalaka
    @Helalaka 7 หลายเดือนก่อน +13

    ❤සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @mahela2
    @mahela2 7 หลายเดือนก่อน +3

    මේ මිථ්‍යා දෘෂ්ටික කඩතුරාව ඉරා උතුමි ගොතම බුද්ධ හෙලදීපයේ,සත්‍ය විවර කෙරැමට අනුබුදු පියානන් දරන මෙි වෑයම දැක ඉමහත් දහම් සංවෙිදනීය බවකට පත්වුනා.
    ඔබවහන්සේ තබන පියවරක් පාසා සම්‍යක් දෘෂ්ටික සියලු දෙවිවරැන් ඔබවහන්සේ වටා අයෝමය පවුරක් ලෙසින් රැකවල් යොදා ඇතැයි සිතෙනවා.

  • @gkdisanayaka2186
    @gkdisanayaka2186 7 หลายเดือนก่อน +3

    ඉතාම වයෝවෘද්ධ ව සිටියදී පවා මීමනපලානේ සිරි ධම්මාලංකාර මහා තෙරුන් වහන්සේ ලංකාවේ ජාවාරම් කරුවන් විසින් අනාථ කර නොමග යවා රවටා සුරාකන අසරණ බොදු ජනතාව වෙනුවෙන් මහා කරුණාවෙන් කැපවීමකින් ඔය වැඩමවීම කලේ. උන්වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 7 หลายเดือนก่อน +7

    සත්‍ය සොයා යන ගමනට ඔබ සැමටම අපගේ සැබෑ හෙලයන්ගේ ආදරනීය ප්‍රනාමය💐💐💐💐🙏🙏🙏🙏

  • @nethmimahisara1334
    @nethmimahisara1334 7 หลายเดือนก่อน +4

    අරිහතුන් වහන්සේට නිරෝගී භාවය දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 7 หลายเดือนก่อน +15

    අපේ අරිහතුන් වහන්සේට දීර්ඝායුශ හා නීරෝගී බව අධිෂ්ටඨාන කරමි.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපේ මහා අරහතුන්වහන්සේට කායික සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @galketiyagamagepriyadarsha7148
    @galketiyagamagepriyadarsha7148 7 หลายเดือนก่อน +4

    ගරු අරිහතුන් වහන්සේට කායික නීරෝගි සුවය අධිෂ්ඨාන කරමී 🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 7 หลายเดือนก่อน +2

    අපිට ඔබවහන්සේ හමු නොවුනා නම් තාම අතර මග ඔබ වහන්සේ ට දීර්ගායුස අදිස්ටාන කරමි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 7 หลายเดือนก่อน +6

    අපේ අරියතුන් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා නමස්නාර වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 සත්‍ය් හෙවේවා උතුම් අරිහතුන්වහන්සේට ද කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 6 หลายเดือนก่อน +2

    අති ගෞරවනීය අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ම ලැබේ වා. දීර්ඝායුෂ ලබා තව බොහෝ කාලයක් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.🙏🙏🙏

  • @sunviewshop2512
    @sunviewshop2512 7 หลายเดือนก่อน +10

    පින්වත් අරහතුන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ ලැබේවා ! ලැබේවා! ලැබේවා! අරහතුන් වහන්ස දේශනා කරන වේලාවට බසුබිම සංගිතය ශබ්දය අඩු වුනානම් වඩාත් අගේය

    • @chelakachelaka9905
      @chelakachelaka9905 7 หลายเดือนก่อน

      Me hamuduruwo rahat welada

    • @PrasadWeerasiri-xf7zh
      @PrasadWeerasiri-xf7zh 7 หลายเดือนก่อน

      ​@@chelakachelaka9905ඇයි මොකක් හරි සැකයක් තියනවා ද ?

    • @chelakachelaka9905
      @chelakachelaka9905 7 หลายเดือนก่อน

      @@PrasadWeerasiri-xf7zh ehenam mechara amaruwen yanne mko erdiyen yanna tibbane..

    • @MaheshDasanayake
      @MaheshDasanayake 7 หลายเดือนก่อน

      😆😆😆😆😆

    • @PrasadWeerasiri-xf7zh
      @PrasadWeerasiri-xf7zh 7 หลายเดือนก่อน

      @@chelakachelaka9905 ඔබ පිස්සේක් ද ? වයසට ගියම ඇව්දින්න අමරු බව දන්නේ නැද්ද.පොල් ගෙඩියක් වගේ ඔලුවක් තියනවා හිතන්න බැරිද ? රහත් උනා කියලා උඩින් යන්නම ඕනා ද? මොලේ කලදක් වත් තියනවානම් කල්පනා කරපියවු.එ මනුස්සයා කියන්නේ ලංකාවේ ඉතිහාසය ගැන නැතුව එ මනුස්සයාට අමාරුවක නැහැ .කියන දේ අහාපියවු ඔලුවේන්.නැතුව අරකේම් නෙමේ.බුදුන් උපන් දිපය ගැන.පිලිගන්නවා නම් පිලිගනියවු නැත්නම් පාඩුවේ හිටපියවු

  • @malaniramanayake7313
    @malaniramanayake7313 7 หลายเดือนก่อน +1

    අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පාදපත්ම දෝතින් නමදිමි සැමටම සත්‍යදැනගැනීමට වාසනාව උදා වනු නියතයකි සාදු සාදු සාදු වාසනාවකි

  • @alone.infinity459
    @alone.infinity459 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..සත්‍යමතුවෙිවා මෙි ලොකේ උතුම්ම රට අපේ මවි බිමය අරහතුන් වහන්සේට මාගේ නමස්කාරයක්ම වෙිවා🙏🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 7 หลายเดือนก่อน +4

    තව තවත් මිනිසුන්
    දහමි මගට යොමු
    කර සත්‍ය ඉතිහාසය
    එලි කිරීමට ඔබ වහන්සේ ට කායික නිදුක්
    නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 7 หลายเดือนก่อน +1

    මහා අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා! 🙏
    මගේ බුදු රජාණන් වහන්සේ උපන් මගේ සිව්‍ හෙළය පිළිබද සත්‍යම දකින්නට සියළු ලෝක වාසීන්ට හැකිවේ‍වා!
    බුදු සරණයි!🙏

  • @kithsirigunathilaka2388
    @kithsirigunathilaka2388 7 หลายเดือนก่อน +2

    අසු දෙවැනි වියේ පසුවන ඔබ වහන්සේ අපට නිර්මල බුදුදහම හා අපේ රටේ සත්‍යය ඉතිහාසය මතුකර කරනා මෙම මහඟු මෙහෙවර තුලින් සතර අපාගතවීමට සිටි දහස් ගණනක් අපවැනි අය සංසාර ගමන නිමාව දැකීමට මග හෙළි කිරීමයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x 7 หลายเดือนก่อน +2

    මහා ආරාහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @shanikadilani5984
    @shanikadilani5984 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට දීගායූ ලැබේවා...

  • @shineisle2263
    @shineisle2263 7 หลายเดือนก่อน +5

    නමෝබුද්ධාය 🙏

  • @chamalinirosha5296
    @chamalinirosha5296 6 หลายเดือนก่อน +1

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිට්ටාන කරමි 🙏🙏🙏

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h 7 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ නිසා අපි සසර දුකින් මිදුණෙමු.

    • @madhukakalpani9163
      @madhukakalpani9163 7 หลายเดือนก่อน +1

      😂🐃

    • @nihalbandula8247
      @nihalbandula8247 7 หลายเดือนก่อน

      නිවන අවබෝධ කරගෙන 😂

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 7 หลายเดือนก่อน

      සමුදය නිරෝධ කරන්නේ කෙසේද කියා ඇති බුද්ධ දේශනාව නිවැරදි ව පෙන්වා පහදා දුන්නෙ අරහතුන් වහන්ස පමණි.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 7 หลายเดือนก่อน

      ​@@madhukakalpani9163උඹට ඕකතමයි ලැබෙන්නෙ

  • @drkumari7860
    @drkumari7860 7 หลายเดือนก่อน +12

    අති පූජනීය අපගේ අරිහතුන් වහන්සේට කායික නිරෝගී බල යෝධ බල යෝධ ශක්තිය ලැබේවා... දීර්ඝායුෂ අධිෂ්ටාන කරමි. පරම පවිත්‍ර සිරි සද්ධර්මය තවත් දීර්ඝ කාලයක් දේශනා කිරීමට උන් වහන්සේට ශක්තිය ලැබේවා... සත්‍ය සැමදා සගවා සිටිය නොහැක. එය කිසිදිනක මතුවන බව සත්‍යයි. එ් පරම සත්‍ය තව තවත් ලොවට පහදා දීමට හැකිවේවා.... සිදුහත් කුමරු උත්පත්තිය ලැබූ එ් උතුම් භූමියේ සියලු තතු ලොවට හඩගා කීමට උන් වහන්සේට කායික නිදුක් නීරෝගීබාවය ලැබේවා.... සාදු සාදු සාදු .... !!! 🙏🙏🙏

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 7 หลายเดือนก่อน +1

      🙏🙏

    • @chelakachelaka9905
      @chelakachelaka9905 7 หลายเดือนก่อน

      Me hamuduruwo rahat welada.

    • @user-oi4ez8zj7t
      @user-oi4ez8zj7t 7 หลายเดือนก่อน +2

      මීරිගම පරම නිබ්බාණ ධර්මායතනයට ගොස් එතුමන් වහන්සේගේ ධර්මය හොදින් අසන්න. ඔබට පිළිතුර ලැබේවි.

    • @drkumari7860
      @drkumari7860 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @drkumari7860
      @drkumari7860 7 หลายเดือนก่อน +1

      @@chelakachelaka9905 අරිහතුන් වහන්සේ නමක් තමන් අරිහත් යැයි තමන් විසින්ම පවසන්නේ නැති නමුත් උන් වහන්සේගේ දේශනාවලට සවන් දීමෙන් එ් බව තහවුරු කරගත හැකිය.

  • @user-oz6iy7wf8x
    @user-oz6iy7wf8x 7 หลายเดือนก่อน +4

    දීගායු වේවා අරහතුන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 7 หลายเดือนก่อน +4

    අරහතුන් වහන්සෙට නිදූක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏

  • @sunethra5347
    @sunethra5347 7 หลายเดือนก่อน +1

    සත්‍ය මතුකර දී ලෝකය ටම පෙන්වා දීමට හැකිවේවායි අධ්‍ශ්ඨාන කරන අතර ඔබ වහන්සේට නිදුක් .නිරෝගීව. ශක්තිසම්පන්නව .යන්න දීර්ඝයුශ ලැබේවායි අඨ්ශ්ඨාන කරමි.

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 7 หลายเดือนก่อน +9

    Neerogi suwa 🙏 Suwapathweva 🙏🙏🙏🙏🙏

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 7 หลายเดือนก่อน +1

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි