හිමාල සෘෂිවරිය ලංකාව ගැන කියූ විස්මිත අනාවැකිය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ගෞතම බුද්ධ ශාසනය ලොව පුරාම බැබළේවා
    ධම්ම ගයාව

ความคิดเห็น • 683

  • @dasunigamage1923
    @dasunigamage1923 หลายเดือนก่อน +11

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ..අපේ රටට යහපතක්ම වේවා ..🙏🙏🙏

  • @sumedasumeda8386
    @sumedasumeda8386 ปีที่แล้ว +29

    ඒ ප්‍රර්ථනාව එසේම ඉස්ට වේවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sanjayaperera4040
    @sanjayaperera4040 ปีที่แล้ว +34

    මගේ ජීවිතයේ මම ලද උතුම්ම තෑග්ග උතුම් වූ බෞද්ධ දර්ශනය පිලිබද විශ්වාසයක් සහිත පුද්ගලයයෙක් වීමයි

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 ปีที่แล้ว +39

    සාදු සාදු මෙ රට සහ ලෝකය දුකින් මුදවාගන්න පුලුවන් දර්මය ප්‍රචාරනය කරන්න පුලුවන් උතුම් ගුනවත් පුද්ගලයින් මේ රටෙ බිහි වෙවා තෙරුවන් සරණයි

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +21

    ශක්‍ර දේවේන්ද්‍ර යන් බාර කල මේ දිපයට සමිමා සමිබුදු සරණයි.මාගේ රටට සමිබුදු සරණයි🙂🙂🙂😃😃😀🙏🙏🙏🌸

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +25

    මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මගෙ නමස්කාරම වේවා ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏👍👍👍🌻

  • @chandraniruberu8624
    @chandraniruberu8624 ปีที่แล้ว +66

    ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා !!!

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 หลายเดือนก่อน +2

    සාදු.. සාදු.... සාදු..මාගේ උතුමි ධර්මය ලොව බැබලේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. මගේ රටට යහපත්කම් වෙිවා...සාදු.... සාදු.... සාදු......

  • @lasanthabandara8568
    @lasanthabandara8568 ปีที่แล้ว +147

    රට අත ඇරලා යන්න හිතුන වාර අනන්තයි, ඒත් මේක දාලා යන්න බැරි බුදු දහම නිසාමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

    • @indunilsupuntharanga
      @indunilsupuntharanga ปีที่แล้ว +6

      බුදුන් උපන් දේශය මේ පිංබිමයි

    • @rohanindranath3636
      @rohanindranath3636 ปีที่แล้ว +2

      අපිත් ඉන්නේ පිට රට. බුදු දහම තියෙන්නේ හිතේ. නිකන් පච කියලා පොර වෙන්න හදන්න එපා. ඇයි පිටරට ගියාම බුදු දහම නැති වෙනවද?

    • @gayantennakoon7389
      @gayantennakoon7389 ปีที่แล้ว +6

      පතිරූප දේශයක් නෙමෙයි, ඒකයි වෙනස, භාරතය හා අවට රටවල් අධ්‍යාත්මය වඩන්න සුදුසුයි 🙏. නැත්නම් විදේශිකයන් ලංකාවට එන්⁣නෙ නැහැනෙ මහණවෙන්න හා භාවනාකරන්න.

    • @AhasPerera
      @AhasPerera ปีที่แล้ว +6

      මම ලංකාවේ ඉපදීම ගැන සතුටු වෙන්නෙත් ලංකාවේ බුදු දහම තියන නිසයි.

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +23

    වන්දනීය පූජනීය ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +73

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 අපේ රටට තෙරුවන් සරණයි බුදු දහම ලොව පැතිරේවා🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහාන්සේට බුදු සසුන ලොව බැබලේවා සත්‍යය ධර්මය සියලුම දෙනාටම අවබෝධ වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @silvachamari8240
    @silvachamari8240 ปีที่แล้ว +13

    මගේ රටට දළදා සමිඳුන් ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @umangajayasumana1574
    @umangajayasumana1574 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි මගේ ලංකාවට

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මගේ මවු බිමට තුනුරුවන්ගෙ සරනයි

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho ปีที่แล้ว +6

    ඔබ වහන්සෙට නිදුක් නිරොගී වේවා 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +46

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් , නීරෝගි , දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @anomarajapaksha29
    @anomarajapaksha29 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අපිට ඉතා ශක්තියකි. හැකිනම් ඔබ වහන්සේගේ දුරකතන අංකය එවන්න. තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි

  • @chandrakalyanijayaweerage2269
    @chandrakalyanijayaweerage2269 3 วันที่ผ่านมา

    පිං අත්වේවා හාමුදුරුවනේ .අපේ .රටට . .පිපුනු.රතු නෙලුම් මල ..මුලු ලෝකය ම සුවඳවත් වේවා

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +43

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 අපේ හාමුරැවනේ ගොඩක් පිං කරලා අපේ මව්බිම උප්පත්තිය ලබන්නට ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +26

    උතුම් බුදු පියාණනි ,යමා මහා පෙළහැර පෑ තුයු කාලයයි මේ, අපගේ උතුම් බුද්ධ දර්ශන ,,,පන්දහසක් කල් ,, තුන් ලෝකය පුරාවට ම ,පැතිරේ නවා සත්‍යයි ,,,,එය එසේ ම වන්නට
    සත්‍යය ලෙස පින් කුසල් වඩන
    අපගේ පින් ද එකතු වි,,,,ලෝක ආශ්චර්යයක්ම වේවා ,,,, සියලුම මිනිසුන්,බුද්ධ දර්ශනය ට අවනත වේවා ,,,,,🙏🙏🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ නිර්මල දහම් පණිවිඩයෙන් හිතට දැනුන සුවය අපමණයි.
    සාදු සාදු සාදු!!!

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 ปีที่แล้ว +54

    අපේ එකම පැතුම සියලුම දුක් කරදර නැති සුන්දර බෞද්ධ රටක වෙසෙන ජනතාවට යහපතක් ම වේවා තෙරුවන් සරණයි

  • @fernandezmargie5789
    @fernandezmargie5789 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි නමස්කාර වේවා අපෙ හමුදුරවන්ට සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු

  • @kantiq833
    @kantiq833 ปีที่แล้ว +2

    ඹබ වහන්සේට මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු

  • @kumudusuraweera6601
    @kumudusuraweera6601 4 วันที่ผ่านมา

    ශ්‍රි සද්ධර්මය මේ පින් බිම තුල මතු වේවා!!!

  • @IKPodimenike
    @IKPodimenike 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ,අපේ රටට සහ සියලුම ලංකාවාසින් හට යහපතක් වේවා ,,ලෝක වාසීන්ටත් යහපතක් වේවා

  • @thamarakumari4499
    @thamarakumari4499 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @ManilaAdikari
    @ManilaAdikari ปีที่แล้ว +30

    මගේ මව් බිමට යහපත්කම වේවා

  • @Mindme-pp6et
    @Mindme-pp6et 9 วันที่ผ่านมา

    මම කරන සෑම පිනක්ම මගේ රට ආරක්ෂා වෙන්න ශක්තියක් බවට පත් වේවා

  • @lalithaj.a.8490
    @lalithaj.a.8490 ปีที่แล้ว +45

    අපේ බුද්ද දර්මය ලොව පුරා පැතිරේවා අපේ බුදු දහම නිසා මා ලබන සැනසීම අනන්තයි ඔබ වහන්සේට කුමන හෝ මාර්ග පලයක් ලැබේවා .සාදු සාදු සාදු.

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 ปีที่แล้ว +15

    මගේ රටට තුනුරුවන් ගේ ආරක්ෂාව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😱😱

  • @nimu9175
    @nimu9175 ปีที่แล้ว +29

    තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින් වහන්සේට අපේ මේ පින් බිමට යහපතක් වෙනවානම් නම් එක මොනතරම් සැනසීමක් ද?තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් හැමෝටම යහපතක් ම වෙවා !🙏🌷🙏🌷

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว

      🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +2

    විශ්ව වාසී සියලු සත්ත්වයෝ හටම යහපතක්ම වේවා! ! ! තෙරුවන් සරණයි! ! ! 🙏 🙏 🙏 🌼 🌼 🌼 🙏 🙏 🙏

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 ปีที่แล้ว

    මෙම ඉන්දියානු බික්ෂුවටත් සෙතක් වෙවා ශාන්තියක් වෙවා යහපතක්ම වෙවා උතුම් වු සිරි සද්ධර්ම අවබෝධ වෙවා . කල්‍යාණ මිත්ත්‍ර සම්පත්‍යක් මුණගැසී ධම්මාණු ධර්ම පටිපධාවේ හැසිරි චතු අරිය ශක්ත්‍යය දැක ආන පාන සති සමාදියේ පිහිටා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +14

    අපේ ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා ස්වාමින්වහන්සේගේ සෑම වැඩපිළිවෙළත් අප සියලු දෙනාම මේ මොහොතේ සවන් දෙනවා බුදු දහම වෙනුවෙන් ඔබ වහන්සේ කරන මේ කැපවීම අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ බුදුදහම අපේ හදවත්වල තැන්පත් වී ඇත ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර තෙරුවන් සරණයි

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +13

    අපේ රට දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා රැකදෙවා

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +21

    අපේ රටට යම් කලෙක හරි යහපතක් සිදු වූවා නම් හොදයි සතුටුයි ඔබ වහන්සේට බුදු සරණයි

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 ปีที่แล้ว +2

    සාධූ ... 🙏
    සාධූ ... 🙏🙏
    සාධූ ... 🙏🙏🙏
    එය එසේම වේවා !

  • @bandarathilak1144
    @bandarathilak1144 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මෙත් වැඩීමට සිත එක්තැන් වෙත්වා!!!

  • @maheshnirodha444
    @maheshnirodha444 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට මාගේ නමස්කාරේ වේවා🙏🙏🙏 මගේ රටට තුනුරැවනේ සරණයි...

  • @kalharasenadhira993
    @kalharasenadhira993 ปีที่แล้ว +1

    මෙහෙම කතා ගොඩක් අපි උපන්දා ඉදලාම අහනවා අපෙ හාමුදුරුවනේ.....

  • @tusetuse3853
    @tusetuse3853 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මගෙ රට බුදු සසුන සදා කල් බැබලේ වා බුදු සරණයි

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +2

    සාදූ....සාදූ...සාදූ...පින්වත් ස්වාමීන්වහන්ස ..

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 13 วันที่ผ่านมา

    අපේ රටට යහපතක්ම වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +2

    මගේ රටට දළදා හිමි සරණයි.

  • @dilmi2134
    @dilmi2134 ปีที่แล้ว +45

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබගේ පින්වත් හඩින් අසන්නට ලැබුන එම වදන් ඇසීමෙන් මගේ සිතට මහ පුදුමාකාර සතුටක් දැනෙන්නේ මට මෙය අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් සූර්ය දේවතාන් වහන්සේටත් සූර්ය ශක්තිනී මහා නීල කුම්බිලා මෑනියන්ටත් විශ්වයේ තියෙන සියලූම බලවත් ශක්තීන්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් මේ හෙල දීපය ආරක්ෂා කරන සියලූම දෙවියන්ටත් ඔබ වහන්සේටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 หลายเดือนก่อน +1

      ඉතාමත් වටිනා දේශනාවක් ඔබවහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස 🙏🙏🙏

    • @ShanLiyanage-j6j
      @ShanLiyanage-j6j 9 ชั่วโมงที่ผ่านมา

      ල්

  • @clean158
    @clean158 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සැමටම එදා ලෝක සත්වයාට උතුම් නිවන් මග විවර කර දෙන්න ගෝතම බුදුපියාණන් දෙසූ නිර්මල සිරි සද්ධර්මය නැවතත් ජීවමානව මතුකර ලොවට සිහනාද නංවා දේශනා කරන බුද්දෝත්පාද නාලිකාව විවර වූයේ සොබාදහම නියාය අනුවයි ඒ ඇසෙන්නේ ගෝතම බුදුපියාණන් දෙසූ දහම බුද්දෝත්පාද ආර්‍ය්න්වහන්සේ අවබෝධ කරගෙන ලෝක සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට ගෝතම බුද්ධසාසනය අවසන් මොහොත බව ඇස් ඇත්තෝම දකිත්වා ඒ සත්‍ය පරම සත්‍යයි මඩේ පිපෙන නෙලුම් මල විකසිත වන්නාක් මෙන් සියලු මිත්‍යාදෘශ්ටි බිදවැටෙමින් ඒ උතුම් සම්බුද්ධ සාසනය නැවතත් ජීවමානවන මේ මොහොතේ ඒ ඇසෙන සදහම් සිසිලසින් සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +29

    ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා.🙏🙏🙏

  • @BandaHerath-vr7li
    @BandaHerath-vr7li 3 หลายเดือนก่อน

    ,මටත් මෙ බුදු සසුනෙම නිවන් ඩාකින්න වාසනාව ලබෙවා

  • @thilakakumara626
    @thilakakumara626 ปีที่แล้ว +19

    අපේ ප්‍රාර්ථනාවත් අපේ උතුම් මාතෘ භූමිය අපේ උතුම් බෞද්ධ ධර්මය සදා සුරැකේවා කියා
    🌺සාධු🌺 සාධු 🌺සාධු🌺 පින්වත් අපේ හාමුදුරුවන්ට බුදු සරණයි 🙏🙏

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕯🕯🕯🙏🕯🙏🕯🙏🕯🕯

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +1

    🙏🙏🙏.mage නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @doglover4927
    @doglover4927 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayanamax7982
    @nayanamax7982 ปีที่แล้ว +2

    සාදු ..සාදු ....සාදු ...............!

  • @thilakaellepola6109
    @thilakaellepola6109 ปีที่แล้ว +2

    සාධු.සාධු.සාධු.තෙරුවන්සරණයි

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +3

    විනාස කරන්න හදන එකෙකුට වත් මේ බුදුදහම විනාස කරන්න ලැබෙන්නෙනෑ
    කරන්න හිතන් එකාපවා මේසොබාවදහමින් විනාසකරනව.අපිබලාඉමු.තෙරුවන්සරනම වේවා.නැත අන්සරනක්.

  • @RitaMary-l2k
    @RitaMary-l2k หลายเดือนก่อน

    සාදු සාදු ශ්‍රි ලංකා මාතාවට ජය

  • @HasithaRuwan-ky9fh
    @HasithaRuwan-ky9fh 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 තෙරුවන්සරනයි 🙏

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ..... මේ විශ්වයේ සදාතනික චතුරාර්‍ය් සත්‍ය නැවත ඉස්මතු වීම පිංවතුන්ට මහා සතුටකි.

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc ปีที่แล้ว +1

    සාදු සාදු සාදු......

  • @harithasamarasingha639
    @harithasamarasingha639 ปีที่แล้ว +1

    Anee ස්වාමීනි බොහොම pin e wachana tika kiwwata..oya kathawama බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ nadi wakya balala උතුම් නායකයෙක් ලංකාවේ පහළ වෙනවා kiyala අනාවැකි kiyala තිබුණා .eka නැවතත් සනාථ una..e වගේම තුන්වෙනි ලෝක යුද්ධයක් me කාලෙදී ඇතිවෙන බවත් eken ලංකාවට හානියක් ne කියලත් thiyenawa.බුදුසරණ ලැබේවා හැමෝටම

  • @standishboozltd6628
    @standishboozltd6628 ปีที่แล้ว +7

    එම ශ්‍රී සද්ධර්මයේ කුණ්ඩලිකයට මාගේත් නමස්කාරය වෙවා! 🙏

  • @NandanaDias
    @NandanaDias หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...

  • @vishakaaththanayaka6421
    @vishakaaththanayaka6421 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා.
    🙏🙏🙏🙏🙏🙏

  • @samantasrilanka7795
    @samantasrilanka7795 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන්සරනයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 15 วันที่ผ่านมา +3

    මගේ පින්බිම සුරැකේවා..උතුමි බුදුගුණ බලයෙන් මගේ රට ආරක්ෂා වේවා..තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට🙏🙏🙏

  • @malakamihiraj6993
    @malakamihiraj6993 ปีที่แล้ว +1

    දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමාමහ නිවන නම් වූ සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරාවෙන් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංඟාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා....🙏🙏🙏

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandanijayawardhane8076
    @chandanijayawardhane8076 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 💛💛💛 Sri Lankawata menma oba wahansetath theruwan saranai dalada samidu pihitai siyalu devi rakawaranai

  • @aroshinduwara4409
    @aroshinduwara4409 ปีที่แล้ว +12

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත ปีที่แล้ว +10

    එය එසේම වේවා අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🌻🙏🙏🙏

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @deepthisuriyabandara969
    @deepthisuriyabandara969 ปีที่แล้ว +2

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    මාගේ මාතෘ භූමිය සුරක්ෂිතව සුරැකේවා .ශ්‍රී සම්මා සම්බුද්ධ සාසණය පන්දාහසක් කල් සුරැකේවා , ශ්‍රී සද්ධර්මය මුලු ලොව පුරා පැතිරේවා !! සියලු ලෝක සත්වයෝ අමාමහ නිවන් නිවි සැනසේත්වා !!! උතුම් තිසරණ සරණයි
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @standishboozltd6628
    @standishboozltd6628 ปีที่แล้ว +4

    සාධු!, සාධු!, සාධු! 🙏
    පින්වත් සෘෂිතුමී හා ස්වාමීන්වහන්සේ පැවසූ අයුරින් මෙ උතුම් ශ්‍රී සද්ධර්මය චිරත් කාලයක් බැබළේවා! පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී නිර්වාණගාමී වීමට භාග්‍යය ලැබෙවා! 🙏

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m หลายเดือนก่อน +1

    අනේ අපේ හාමුදුරුවනේ ඉන්දියාවේ විතරක් නෙමේ අපේ ලංකාවේඅපේ අපේ ගුරු පියාණන් කී පාරක් නං කියනවද ලංකාව 232 වෙනකොට කොච්චර හොඳ රටක් වෙනවද කියල විදිහටම පවතියි කියලාඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටායි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 2 หลายเดือนก่อน +1

    Pinwath swamin wahanseta yahapathakma weva. Namo buddaya. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌

  • @පෙනෙනනොපෙනෙන
    @පෙනෙනනොපෙනෙන ปีที่แล้ว +23

    මේක ඇත්ත උනත් බොරු උනත් මට කියන්න තියෙන්නේ.අපි හැමදාම කොරේ කවුරු හරි පොරක් එනකන්..අපිව බේර ගන්න කට බලියාගෙන මොකුත් නොකර ආතල් එකේ හිටපු එක.රාවනා දියසෙන් අපි මේ හැමදේටම රැවටුනා.කවුරු මොනා කීවත් එච්චරයි කවුරුත් එන්න නෑ...

    • @you-ko9eo
      @you-ko9eo ปีที่แล้ว

      Enawa mage yaluwa

    • @wasanthaekanayaka3162
      @wasanthaekanayaka3162 ปีที่แล้ว +1

      ඇත්ත මේවාගෙන් අන්දන්න පුලුවන් උන් ඉන්නේ ලංකාවේ විතරයි. මේ බෞද්ධ දර්ශනය නොවේ. අනාවැකි අහ අහා ඉමු. ලෝකේ ඉදිරියට යද්දි අපි ?

    • @dineshjayawardana7465
      @dineshjayawardana7465 ปีที่แล้ว +1

      අපි එහෙනම් අල්ලා දෙවියන් හරි ජේසු හරි එනකම් ඉමු රට බේර ගන්න .. 😂 සර්ව කුරුස සුපර් මෑන් වහන්සේ ආවනම් තමයි මරු හැබැයි 😀

    • @MKDhammaHimi
      @MKDhammaHimi ปีที่แล้ว

      Jesu = Metta Buddha !!!
      Allah = Gautama Buddha !!!

    • @ajithantonyappuhami3316
      @ajithantonyappuhami3316 ปีที่แล้ว

      හරියටම හරි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +3

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +13

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Manuja-i4k
    @Manuja-i4k หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට මම කුවේට් වල වැඩ කරන්නෙ මට නම් මගේ උපන් මවු බූමිය සහ මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ නිර්මල පිවීතුරු බුදු දහම තරම් වටිනා සම්පතක් තවත් නැ පිටරට ඇවිත් වැඩ කරන අපට එහි වටිනා කම අගය ගොඩක්ම තේරෙනවා

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    අමා දහම් වැසි වස්සන ..🙏.සකළ සතට සෙත සළසන .🙏සදාකාලික නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ අමා නිවනට මග කියන.. සුපින්වන්ත කළ්‍යාණමිත්‍ර ආර්ය මහා සංගරත්නයට නමදිමි මම හදබැතියෙන්..
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d หลายเดือนก่อน

    ලක්මෑණියන්ට ජයවේවා !!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @kamalakamala9595
    @kamalakamala9595 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ තුමාට......මෙය අැත්ත වශයෙන්ම සථල වේවා....යහපතම උදා වේවා......🙏🙏🙏🙏🙏

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 19 วันที่ผ่านมา

      Mage ලස්සන රට mama දන්න කලෙක ඉඳල අනන්ත duk විඳිනවා .loken ninda අපහාස විඳිනවා . Me දේවල් වල අවසානyak තිබිය යුතුයි . ඉතා honda නායකයෙක් ඉතා ඉක්මනින් අපිට ලැබේවා 🙏🙏🙏

  • @sරත්නායක
    @sරත්නායක ปีที่แล้ว +4

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏මගේ රටට උතුම් දලදා සමිදු පිහිටයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @Kodithu
    @Kodithu 5 วันที่ผ่านมา +1

    ලංකාවෙන් පහළවෙන ඒ අධ්‍යාත්මික නායකයා
    th-cam.com/video/Hhx6scmmXlA/w-d-xo.htmlsi=vxVFgBla7nH4upAD
    අවලෝකිතේශ්වර
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kodithu
      @Kodithu 5 วันที่ผ่านมา +1

      ඒ ශ්‍රී සද්ධර්මය
      th-cam.com/play/PLnr-iPu3R2UYiXqb7Afu-SeCKMeXKpgNj.html
      🙏🙏🙏💗🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +3

    මාගේ ජම්බුද්දීපය බුද්ධ ශක්තිය මුඵලොවබැබලේවා

  • @AnuhasWasala
    @AnuhasWasala 13 วันที่ผ่านมา

    අති උතුම් දන්තදාතුවේ බලයෙන් මේ දෙය සිදුවෙනවාමයි සත්තමයි