ලඟදීම දරුණු භූමිකම්පාවක් සහ සුනාමියක් - ලෝකයක් ප්‍රකම්පනය කරවන මහා අඳෝනාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • A Universal Spiritual Prophecy from Hiinatigala Thero
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #HeenatigalaIndrawansaThero #Predictions

ความคิดเห็น • 330

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +38

    ධර්මයට නොඑන මිනිසුන් ට සොබාදහම විනාශය තුළින් ධර්මය අවබෝධ කරවීම සිදුවෙමින් පවතී .
    මහා මෛත්‍රී බෝසතානන් වහන්සේ යහපත් ජීවිත සුරක්ෂා කරත්වා !

    • @pandukumaraya5019
      @pandukumaraya5019 ปีที่แล้ว

      DARMAWADIN jiwitha ODDI GAMBARA SIDDA SUNIYAM visin araksha karanu labai. MY3 BOSATH = ODDI GAMBARA SIDDA SUNIYAM/ARDHA KRISHTHU, ISHANABI, KALKING ....

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +29

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ සමග විශ්වබල ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ති සරණ හා 3 3 කෝටි බොදු දෙවි පිහිටින්
      හා
      මුළු සසරෙ මගේ ලොව්තුරු පිනින්
      සු පි රී මැ සු ව යෙ න් ම මෑ
      දිගායු වළඳමින් මඟ පල නිවන් ලබා
      වැඦඹෙන සේක්වා !!!

  • @badragamage9929
    @badragamage9929 ปีที่แล้ว +17

    සද්ධර්මයේ බලයෙන් කිසිදු රටකට, සත්වයකුට අයහපතක් නො⁣වෙිිවා..🙏🙏🙏

  • @maheshaekanayake7760
    @maheshaekanayake7760 ปีที่แล้ว +32

    සියලුදෙනාම ධර්මානුකූලව ජීවත් වෙන්න. .... ස්වභාදහමෙන් ඔබ සියලුදෙනා ආරක්ෂා වේවි...
    තෙරුවන් සරණයි සියලුදෙනාටම...🙏🙏🙏

  • @methulakusal1131
    @methulakusal1131 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ දකින් ම්දෙත්වා අනන්ත බුදු ගුන බලයෙන් සියලු සත්වයන්ටම යහපතක් ම වෙත්වා.🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා . දීඝායු වේවා. සියලු ලෝ වැසියන්ට කිසිම හානියක් කරදරයක් නොවේවා. විශ්ව ශක්තියේ බලයෙන් මුලු ලෝකයේම ගහකොල සතා සිව්පාවා ඇතුළු මනුස්ස සංහතියම නිවි සැනහේවා

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 ปีที่แล้ว +13

    හැමදෙනාම පංචශීල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් කටයුතු කරන්න ..පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා..සැමදෙනාටම ත්‍රිවිධ රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවා..🙏🙏🙏

  • @hirucreation6830
    @hirucreation6830 ปีที่แล้ว +17

    ලෝක සත්වයා සුවපත් වේවා !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රට බැබෙලේවා. !

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +10

    අපේ Suවමින් වහන්Saට පින් ලොකයා දැනුවත් කිරිම ගැන යමි කෙනෙක් මොඩකමට කියන වචනයකිවචනයකන් හිත නොරිදෙවා 🙏🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +17

    අපේ ස්වාමින් වහාන්සේට තෙරැවන් සරනයි දෙවිපිහිටයි ජනතාවට සත්‍යය අවබෝධය වෙිවා සියලුම සත්වයෝ නිදුක්වෙත්ව නිරෝගිවෙත්වා සුවපත්වෙත්වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @salonolu3248
    @salonolu3248 ปีที่แล้ว +6

    මුලු ලෝකයම සුවපත් වේවා!!!🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +4

    විශ්වයේ ආශිර්වාදයේන් මගේ රටටත් ලොවේ වෙසෙන සියලු මනුස්සයයන්ට, සත්වයන්ට විපතක් නොවේවා නොවේවා නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadasi6159
    @sadasi6159 ปีที่แล้ว +4

    මගේ රටට දළදා හිමි සරණ යි මගේ දැයට දළදා හිමි සෙවණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරැමයි

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +35

    කිසිදු විපතක් සිදුනොවෙිවා 🙏🙏 කිසිම රටක කිසිම සත්වයෙකුට🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහසේටත් ආර්යමාහා සංඝරත්නයටත් මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා!!!!!
    සියලු සත්වයන්ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!!!
    මේ දරණිතලයේ සිටින කිසිදු සත්වයෙකුට කිසිදු විපතක් නොවේවා!!!
    සියලුම විශ්ව ශක්තියන්ගේ බෙලෙන් සියලු සත්වයන් නිදුක් නිරෝගි වෙත්වා !!!!!

  • @vidurifernando8398
    @vidurifernando8398 ปีที่แล้ว +12

    " ධම්මේ හවේ රක්කිත ධම්මචාරී"

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      දහම් රැකුම් කරත් කලින් කළ පව් නිසා
      රැක්ම නො වෙන්ට පිළිවන් !!!
      ඒ නි සා ,
      පෙ ර කරැති ප ව් බ ල යට කරනට
      ඒ පව් කළ කෙ තේ
      හෝ
      හැ ම ජා ති ව ලි න්
      ප බ ල පි න්
      හැ කි උ ප රි ම සෙයින්
      කෙරුම් කෙරුම
      අ නි වා රි යෙ න් ම මෑ
      ඇ වැ සී ය් !!!

  • @chathuchathu3275
    @chathuchathu3275 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏❤️

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ දුකින් නිදහස් වේවා. සියලු යහපත් මෙන්ම සියලු අයහපත් මනුෂ්‍යයන් ද ව්‍යසනයන්ගෙන් බේරී සත්‍ය අවබෝධ කරගෙන දහමට නැඹුරුව ජීවිත සකස් කරගන්නට නිවන අවබෝධ කරගන්නට ඒසෑම කෙනෙකුටම අවස්ථාව ලැබේවා.

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว +3

    ඔබවහන්සෙට තෙරුවම් සරනයි මේ හැමදෙම අපිට පැහැදිලි කර දුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මේතාක් කියපු බොහොම දේ සත්‍යය උනා මිනිස්සු එය පිළිගන්න කැමති නෑ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @SachithChandima-ke2uu
    @SachithChandima-ke2uu ปีที่แล้ว

    මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    මෙි තුන් ලේාතළයම
    නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
    🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    මෙි තුන් ලේාතළයම
    නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
    🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏

    • @SachithChandima-ke2uu
      @SachithChandima-ke2uu ปีที่แล้ว

      මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
      මෙි තුන් ලේාතළයම
      නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
      🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
      සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
      මෙි තුන් ලේාතළයම
      නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
      🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
      සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @SriLanka-ze7hg
    @SriLanka-ze7hg ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු උතුම් සද්ධර්මයේ බලයෙන් සියලු ලෝ සතුන්ගේ සිත් තුළ ඥානාලෝකය පැතිරේවා 🙏🙏🙏🙏🌹

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 ปีที่แล้ว +2

    Ow mada ekagai පින්වත් suwaminwahasa mada oyadewal දුටුවා ...obawahanse නිවැරදි ....සියලු lokasathwayo සුවපත් වේවා ....samma sambudu saranai ....

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +1

    සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @badragamage9929
    @badragamage9929 ปีที่แล้ว +1

    ශිු මහා බෝධින් වහන්සේ ගේ pathra වල වෙනසක් අපි දුටුවා හාමුදුරුවනේ ...

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 ปีที่แล้ว +3

    ජීවමාන බුද්ධ බලයක් මේ හෙල බිමෙ වැඩ ඉන්න නිසා විශ්වයෙ අාශ්චර්යමත් දේවල් සිදු වෙමින් පවති.
    එ් ගැනත් විමසිල්ලෙන් බුදු ගුන සිහි කරමින් සිටින්න

  • @mskalupahana374
    @mskalupahana374 ปีที่แล้ว

    ගරු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුවයද වේවා දීර්ගායු ආයුද වේවා උතුම් සම්මා සම් බුදුසරණයි දම්ම් රත්නයේ ද මහා සණ්ග රත්නයේ ද පිහිටයි ආරක්ෂාවයි සියළුම දෙවියන්ගේ ද ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි සුවපත් වේවා සැපසේ සුවසේ ජිවත් වේවා දුකින් මිදේවා උතුම් නිවන් දොරටුව අවබෝද වේවා සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👹

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +2

    බුද්ද .දම්ම සංගරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .
    සාදු🙏 සාදු🙏 සාදු🙏
    සියලු.සත්වයෝ නිදුක් නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .දුකින්.මිදෙත්වා

  • @minas4213
    @minas4213 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි 🙏🙏

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +1

    තථාගතයන් වන්සේගේ සත්‍යය බුද්දානු බල මහිමෙන් අපගේ රටතුල බුදුසසුන බැබලේවා සියලු සත්වයෝ නිධුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා 🙏🙏🙏

  • @linetroint3800
    @linetroint3800 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි !!! විපරිනාමය ට අප යටත් විය යුතුමයි. සුවපත් වේවා !!!

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.

  • @chithradesilva5293
    @chithradesilva5293 ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්වයෝ සියලු විපත්වලින් ආරක්ෂා වේවා සුවපත්වේ🙏🙏🙏

    • @jayanthibandara7725
      @jayanthibandara7725 ปีที่แล้ว

      සබ්බ පාපස්ස අකරනන්
      කුසලස්ස උපසම්පදා
      සචිත්ත පරියෝදපනන්
      ඒතන් බුද්දානු සාසනනන්

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta aniwaryen mewa siddha wewi

  • @randikaguruge1913
    @randikaguruge1913 ปีที่แล้ว +15

    ගොඩක් ගරු කරන අපේ ස්වාමීන් වහන්සේ

    • @mendismendis5067
      @mendismendis5067 ปีที่แล้ว

      Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +1

    සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු සුවාමින්වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲
    මගෙ බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 උතුම් බුදු ධර්මය විස්වාස කර ජිවත් බිමෙන් පිං පවු දෙක අවබොහොද කරගෙන හිතා බක්තියෙන් නිවරදිව ජිවත් උනොත් අපට කොයෙ ගියාත් මුලු ලොකෙම වැඩසිටින දෙවියන්ගේ ආසිර්වාදය් ආරක්ෂාව නොකඩාව ලැබෙනවා මා විස්ව සක්තියෙන් සාන්තිය ආසිර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවා මොනා ලාබගන්නාත් අපිනිර්දොසිවත් වින්චානය එකම සිතින් බක්තියෙන් හින්සා පිඩා නොකර සිටියුතුයි
    සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 තෙරුවන් සරනයි 🙏

  • @chanmali8561
    @chanmali8561 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි විස්වයටම.

  • @lalithakwt6082
    @lalithakwt6082 ปีที่แล้ว

    Saadu Saadu Saadu Saadu Saadu. Obawahanseta theruwan saranai devi pihitai vishwaye aashirwadaya lebewa. Niwanama labewa.

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏻 🙏🏻 පින්වත් අපේ සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදිම උතුම් නිර්වානය අවබෝධ වේවා. 🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว

    ape හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ජය සිරිමා බො සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushariperera3998
    @thushariperera3998 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබ වහන්සේට කිසිම කෙනෙකුට කිසිදු විපතක් සිදු නොවේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා සොබාදහමේ පිහිට ලැබේවා

  • @iromisugandika4063
    @iromisugandika4063 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා,, ආරක්ශා වේවා

  • @shesha4025
    @shesha4025 ปีที่แล้ว +3

    මෝඩ රැළක් ඉන්න මේ රටේ කොහොම තේරුම් කළත් මුන් තේරුම් ගන් නැහැ ස්වාමින් වහන්ස

    • @tharangigamage9599
      @tharangigamage9599 ปีที่แล้ว +1

      ඇත්ත..ඒවා තේරුම් ගන්නෙත් නැත්තේ පිළිගන්න කැමතිත් නැත්තේ ඒ අයගේ කරුමෙ නිසාමයි

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +3

    Deerghaayusha wewaa.
    Theruwan saranai.

  • @nisalpathirana988
    @nisalpathirana988 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ....🙏🙏🙏

  • @anulawamenike9387
    @anulawamenike9387 ปีที่แล้ว

    ලෝකවාසි ලක්වාසි.සියලුම දෙනාට දර්මය අවබෝද වෙිවා...තෙරැවන්සරනයි පිංවන්ත හාමුදුරැවනේ දිර්ගායුවෙිවා ..

  • @kaushalsandaruwan-td1uw
    @kaushalsandaruwan-td1uw ปีที่แล้ว

    නමෝ. බුද්ධාය!!!.. මුළු ලෝකයම සුවපත් වේවා........!!!

  • @chandrawidana5956
    @chandrawidana5956 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @DelightLotusArtGallery
    @DelightLotusArtGallery ปีที่แล้ว +1

    Theruwan saranai

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว

    ඔබවහන්සේට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wethva budunge darmaya awaboda wethva duken midethva 🙏budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @athulabandara6180
    @athulabandara6180 ปีที่แล้ว

    ObawAhanseta thawa thaws viswa sakthiya lebewa,ikman bodiyakin e sithdarmaya awboda wewa.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausalebewa.devipihitai.

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +2

    ධර්මයටම නැබුරුවන්න... බුද්ධ ශ්‍රද්දාවම වඩන්න ... 🙏

  • @susanthamaths4472
    @susanthamaths4472 ปีที่แล้ว +2

    බුදු සිතක ඇති සුවය මහදත් දැනේවා !

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว +2

    Ase sidu nowewa lokayama suwapath wewa.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +1

    මා ද්‍රෘස්ථිය අනුව මට හැඟීයන්නෙ මේ මහා භද්‍රකල්පයේ අවසාන කාර්තුවයි.

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට ,ඇත්ත කතා කරන්නේ ,මොනවා දේශනා කළත් අහන්නේ කවුද එ ගැන හරිම කනගාටුවයි .

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 ปีที่แล้ว

    Theruwan saranai ape swaminwahansa deergau wewa suwapath wewa!

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Teruwan saranae oba wahanaseta 🙏🙏🙏

  • @chandrawathimannike7061
    @chandrawathimannike7061 ปีที่แล้ว

    Budusaranai karadara nawewa

  • @palithakumaragamaathige9299
    @palithakumaragamaathige9299 ปีที่แล้ว

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 👍❤️🙏

  • @fahadraj4177
    @fahadraj4177 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏

  • @roshanikarunanayaka6119
    @roshanikarunanayaka6119 ปีที่แล้ว

    Oba wahanselata budusarani 🙏🙏🙏🙏🙏🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 ปีที่แล้ว +2

    අපේ ස්වාමින්වහන්සේට තෙරුවන්සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @anomakumari233
      @anomakumari233 ปีที่แล้ว

      සාධූ සාධූ සාධූ... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා..

    • @nimalichandrika8320
      @nimalichandrika8320 ปีที่แล้ว

      සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @dhananjalees1973
    @dhananjalees1973 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!🙏

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta

  • @TeekshanaBandara-tc3fv
    @TeekshanaBandara-tc3fv ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් මගේ රටටත් මුලු ලෝකයටත් සියලු සත්වයන් ටත් කිසිදු විපතක් සිදු නොවේවා

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 ปีที่แล้ว

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 ปีที่แล้ว

    Siyalu denagem jivith wagem mulu mahath vishwayam araksha wewaaaa

  • @shanthipriyadarshani2499
    @shanthipriyadarshani2499 ปีที่แล้ว

    Pinwath swamin wahanseta, niduk Neerogi suwa labeewa,Theruwan sarani. Loka wasee Siyalu denama araksha wewa. Dalada Hamuduruwangee pihitay Hamootama..🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    🙏🙏🙏,Siyalu sathwayo Suwapath wewa!Theruwan Sarana yathwa!🙏🙏🙏

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Obawahanseta.suwamin.wahansa.dirgayousa.labewa.niduk.nirogisuwa.labewa.budusarani.🙏🙏🙏❤

  • @leelanichandrathilaka6682
    @leelanichandrathilaka6682 ปีที่แล้ว +1

    සියලු දෙනටෙම ශිු සද්ධර්ම ය වහවහා අවබෝධය වෙිවා

  • @dewminikawindya8555
    @dewminikawindya8555 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ ආරක්ෂා වෙත්වා ..! සාදූ සාදූ සාදූ ..! 🙏🙏🙏

  • @suniljayantha4541
    @suniljayantha4541 ปีที่แล้ว +2

    යුටියුබි බොරැ කාරයෝ මෙිවා කරන්නේ තුන් වෙල කැමට

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว

    Oba vahanseta namaskarawea 🙏🏻🙏🏻🙏🏻

  • @Ben-xz4vf
    @Ben-xz4vf ปีที่แล้ว +4

    සත්‍යය වටහා ගනිත්වා.

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว

    Siyalloma niduk neerogi wethwa♥️

  • @ssilva3049
    @ssilva3049 ปีที่แล้ว

    සියලු දෙනා ටබුදුසරනයි

  • @harshanijayarathne8775
    @harshanijayarathne8775 ปีที่แล้ว

    Theruwansaranai suwamin wahansa🙏🙏🙏

  • @marya9822
    @marya9822 ปีที่แล้ว

    තේරුවන්ස නයී සුවාමීනේ

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 ปีที่แล้ว +1

    Sri maha bodiya araksha vaeva sadu sadu sadu

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Lokawasi.siyalu.dena.suwapath.wewa.budusarani.🙏🙏🙏

  • @fufydfudfdyfyyfdf-3990
    @fufydfudfdyfyyfdf-3990 23 วันที่ผ่านมา

    Sadu sadu🌹🌹🌹

  • @kedmin587
    @kedmin587 ปีที่แล้ว

    If the channel can give us the way that we can visit the place where the reverend monk live, and have more dhamma advice from him.

  • @mkumarimkumari7518
    @mkumarimkumari7518 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl ปีที่แล้ว

    Siyaluu Dena lowa suwapath wewa!!!

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +10

    විද්‍යාත්මක ත් ඔප්පු වෙනවා ලඟදිම භු කමිපන වෙනවා කියලා .රිටිට මාපකයේ 8 ට වැඩි ✌

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว

      මොන රටක උනත් මිනිස්සු දහස් ගණන් මැරෙණ්න කලින් අනාවැකිය කියන්න තිබුණා. මේවැනි මුග්ධ වැඩවලින් තමයි තම ප්‍රසිද්ධිය අපේක්ෂා කරන්නෙ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@suchithadeerathera2174
      හි ත යො ද න අරමුණක් ගැන මිස
      සම්බුදු හිමිටවත් අනාගතේ
      නි ක ම් ම මැ ද ත හැ කි ද ???

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 ර

  • @deepanikumari3150
    @deepanikumari3150 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස,අපටත්,ඔබ,වහන්සේගේ අධිෂ්ඨාබ,පින්කමට සහභාගි,වීමට නොහැකිද? අපට ඒ,සඳහ,භාවිතා,කල,හැකි අධිෂ්ඨානය,සිදු කිරීමට අප,විසින් සජ්ජාය්ස්නා,කලයුතු,වාක්‍ය,අපට,ලබා,දීමට,කාරුනික වන මෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන්සරනයි!!

  • @ravindraperera4747
    @ravindraperera4747 6 หลายเดือนก่อน

    සාදු සාදු අප් හමුදුරුවනේ