147. ආනන්ද මුනිඳුන් සසරේ පින් කරපු හැටි | නානාච්ඡන්ද ජාතකය | පලාස ජාතකය | මහා අස්සාරෝහ ජාතකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @nuwanchamara4363
    @nuwanchamara4363 10 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු අපුරුයි අතිශයින්ම අපුරුයිනේ අපේ කල්‍යාණ මිත්‍රයින් වහන්සේ ගේ දහම් දේශනය කණට මී පැණි වක්කරනවා වගේ නේ මගේ ගුරු දෙවිදුන් හට ත් අප ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන් හටත් මෙම දේශනය උදෙසා දායකත්වය දැක්වු ඒ කුවේට් රටේ සේවායේ නියුතු ඒ පින්වත් මැණියන් හටත් මා විසින් උතුම් දහම් ශ්‍රවණය මගින් රැස් කර ගන්නා ලද උතුම් පුන්‍ය සම්භාරය සසර් දුකින් නිදහස් විම පිණිසම ඉතා සතුටින් අනුමෝදන් කරමී අනුමෝදන් වේවා සාදු සාදු සාදු .අති ප්‍රණිතයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු .

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷 උතුම් වූ ත්‍රිවිධ රත්නයටම අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌷 නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 6 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වහන්සේ ට ද මෙය ශ්‍රවණය කලා වූ මා ද ඇතුළුව සැමටත් , පින්කමට දායක වූ එම උපාසිකාවට ද උතුම් නිවන් දොරටුව විවර වේවා..!!!🙏🙏🙏🌼🌼🌼

  • @malanidingiriya7197
    @malanidingiriya7197 10 หลายเดือนก่อน +1

    සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹තෙරුවන් සරණයි 🌹🙏🏻🌹පින්වත් ස්වාමින් වහන්ස 🌹🙏🏻🌹නමෝ බුද්ධාය 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවමින් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @bedandyou9087
    @bedandyou9087 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මේ උතුම් ධර්ම දේශනාව සිදු කල අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ධර්ම දාන පින්කම සිදු කල සියලු දෙනාටත් උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumarikumari6421
    @kumarikumari6421 11 หลายเดือนก่อน +9

    මහත් ගුණ ඇති ආනන්ද මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 10 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු .
    උතුම් ආනන්ද මහරහතන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ...
    🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 11 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු ඒ උතුම් ආනන්ද මුණිදුට උතුම් වන්දනාව වේවා 🙏🙏🙏
    දේශකයාණන් වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @kumarikumari6421
    @kumarikumari6421 11 หลายเดือนก่อน +5

    අප⁣ගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @beautifulsrilanka2794
    @beautifulsrilanka2794 10 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය්සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු.කමෙන්ට් දැක්කාම තේරෙනවා අතලොස්සක් මේ ලෝකේ සත් පුරුශයන් ඉන්න බව.බන අහන හැමෝමටමද උතුම් චතුරාර්‍ය්සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු.මනුස්ස ලෝකය තුල මිත්‍යාද්‍රෘශ්ටිය වේගයෙන් පැතිර යන කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ.නමුත් තවමත් පිරිසිදු බුද්ද වචනය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ,අපේ ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය්සත්‍ය දර්මය අවබෝද වේවා මායාව නම් අදුරේ ගිලි හිටපු අපිට සත්‍ය නම් ඌ ආලෝකය සොයා දී අපිව හරී මග යැව්වේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සත්පුරුෂයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

  • @weerakoondona5317
    @weerakoondona5317 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @JayanthiFonseka
    @JayanthiFonseka 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිරොගි සම්පත් ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .සාදු සාදු සාදු .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪻🌹🪻🌹🪻🌹🪻🌹🪻🌹🪻
    මගේ ලොවුතුරු උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Shiromikakrishanthi1481
    @Shiromikakrishanthi1481 11 หลายเดือนก่อน +7

    Namo buddaua🙏🙏🙏🙏

  • @nirmalinidona7550
    @nirmalinidona7550 11 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු ආනන්ද මහ රහත්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තේරුවන් සරණයි .

  • @HuaweiY5.
    @HuaweiY5. 5 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu ape hamuduruvanta pin labeva ama maha nivan suvaya labeva ndhuk nirogi suvayada ath path veva sadhu sadhu sadhu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @MaleeshaParindya123
    @MaleeshaParindya123 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏 . මාගේ ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ල සේ ළඟ රැඳෙමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට භාග්‍යය ලත් දුටුවන් නෙත් සිත් ආනන්දයට පත් කල කාරුණික වූ සොඳුරු ගුණ ඇති ආනන්ද මහරහතන් මුනිඳුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . ආනන්ද මහරහතන් මුනිඳුන් නාමයට ඉදිවන උතුම් සෑරජාණන් වහන්සේ වඩාත් සොඳුරුව ඉතා සුවසේ ඉදිවේවා🙏🙏🙏 . අපටද ඒ සඳහා සම්බන්ධ වෙන්න භාග්‍යය ලැබේවා 🙏🙏🙏 . කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේටද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයටද නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්

  • @faisu3217
    @faisu3217 5 หลายเดือนก่อน

    🙏🙏🙏අපග් අනන්ද මහතන් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐

  • @Rani-f1r
    @Rani-f1r 4 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි ,,,,

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🏻🙏 ආනන්ද මහා රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @priyanthalal6926
    @priyanthalal6926 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 11 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน +8

    🙏🙏🙏ආනාන්ද මුනිඳුන්ගේ ගුණ කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නැහැ..පින්වත් ස්වාමින වහන්සෙට නමස්කාර වේවා.

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ...

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 11 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් අනාන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ranilsanjeewa1233
    @ranilsanjeewa1233 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

  • @SithumMaleesha-r3b
    @SithumMaleesha-r3b 4 หลายเดือนก่อน

    සාදු !සාදු !සාදු !
    නමෝ බුද්ධාය !!!!!

  • @ranganawithanage
    @ranganawithanage 10 หลายเดือนก่อน

    මේ පින නිහතමානී නිකෙලෙස් සැමටම අනුමොදන් වේවා 🙏🌺

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @faisu3217
    @faisu3217 10 หลายเดือนก่อน

    🙏🙏මහත් ගුන ඇති අනන්ද මහතන් වහන්සේට මගේ නමස්කාර වෙිවා

  • @moldingsdesign4423
    @moldingsdesign4423 11 หลายเดือนก่อน +3

    Namo buddhaya 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @dinudisanayaka
    @dinudisanayaka 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏

  • @indusharma1404
    @indusharma1404 5 หลายเดือนก่อน

    අැස් දෙකට කදුලු අාවා ජාතක කථා අහලා අනන්ත තෙරැවන් වහන්සේ ගැන.. 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය. 🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @AnujPiumamtha
    @AnujPiumamtha 4 หลายเดือนก่อน

    Ane sadu sadu thrown saranai hamuduruwane.

  • @nilminied3247
    @nilminied3247 5 หลายเดือนก่อน

    Namo buddaya 🙏🙏🙏💮🌹🌷🌹🌷🌹🌷

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 5 หลายเดือนก่อน

    Mata mathakai ape Loku suwamin wahanseth atheetha mathakayakin ananda maharahathan wahansewa sihipathkara haduubhawa namo buddhaya

  • @kantil2761
    @kantil2761 10 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 11 หลายเดือนก่อน

    Me bana ahanagaman mage awasana husma helanna athnam namo buddhaya

  • @NayomiNayomiq-zk9sn
    @NayomiNayomiq-zk9sn 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 💐💐💐🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 11 หลายเดือนก่อน

    Saththya ithamath rasawath kathawak
    Ananda rahath muniduge pin mahimaya sadhu sadhu sadhu ape gurudewidun wana Loku suwamin wahanseta niduk neeroge suwayath deergayushath prarthana karanawa namo buddhaya

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 10 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @hsd4596
    @hsd4596 10 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 10 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @kalsam3305
    @kalsam3305 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @see448
    @see448 10 หลายเดือนก่อน

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻❤

  • @umidakumari9834
    @umidakumari9834 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @chalindaLakmal
    @chalindaLakmal 10 หลายเดือนก่อน

    Hamudhuruwane mata maanasika ledak thiyenawaa eeka manthara walin hadapu ledak ee ape gedarata pahala gedara thilakarathna basnayaka kiyana kattiya mama karapu pawak wenna athi paladennee eyaala,mowiddiyathmaka prayoga manthara walin ewanawa haamudhuruwanee mama wedanawa wedanawak widihata sithagena innawaa.

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 11 หลายเดือนก่อน

    🎉🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 11 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏💐💐💐

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 11 หลายเดือนก่อน

    Saaduu..saaduu..saaduu.

  • @aishcool22
    @aishcool22 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @champrikagallage5077
    @champrikagallage5077 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamindiu
    @Chamindiu 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 10 หลายเดือนก่อน

    Saadu saadu 🙏🙏🇮🇹

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 11 หลายเดือนก่อน

    🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +3

    බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට ආනන්ද මහ රහතන් වහන්සේට සහ ගවුතම බුදු සසුනේ වැඩ සිටි
    රහතන් වහන්සේලාට සහ සිව්වනක් පිරිසට 🙏🙏🙏🙏🙏

  • @pushpakandagodagamage.2254
    @pushpakandagodagamage.2254 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ....

  • @wellalagegeethanjana5834
    @wellalagegeethanjana5834 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Dilharimaduwanthi
    @Dilharimaduwanthi 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Gihani123
    @Gihani123 หลายเดือนก่อน

    🙏☸️🙏

  • @indusharma1404
    @indusharma1404 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiroWasana
    @ShiroWasana 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @saranikaushalya1148
    @saranikaushalya1148 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @harshianjani1601
    @harshianjani1601 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @tironmunasingha4500
    @tironmunasingha4500 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 11 หลายเดือนก่อน +1

    🙏

  • @madhusewwandi6857
    @madhusewwandi6857 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @benishamanika4932
    @benishamanika4932 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rekhanihansikaperera9420
    @rekhanihansikaperera9420 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @osurisuwanikadangalla2022
    @osurisuwanikadangalla2022 9 หลายเดือนก่อน

    🙏

  • @NadieshaT
    @NadieshaT 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ShanthiKulasekara-g5l
    @ShanthiKulasekara-g5l หลายเดือนก่อน

    🙏