2020දි පරාද උන එක මට ආශිර්වාදයක් උනා... The Power of Positive Thinking with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @Eshasethshuhu2010
    @Eshasethshuhu2010 หลายเดือนก่อน +1

    අනේ හිරුනිකා මැඩම් අයෙත් සනත් ගමගේ සර්ගේ vlog එකක් ගෙන්නකෝ ප්ලීස් 🙂🙂

  • @nishanthiweerasooriya3850
    @nishanthiweerasooriya3850 10 หลายเดือนก่อน +11

    ස්තූතියි අප ආදරනීය සනත් ගුරු පියාටත් ඒ වාගේ ම අප රටවැසියන්ට යහපත් දෙයක් කිරීමට හැකියාව ඇති තරුණ දේශපාලනඥයන් මෙවැනි ගුරු ඇසුරින් පෝෂණය වන ඔඛ තුමියට ගෙන් ජනතාව ට යහපත සැලසීමට ශක්තිය ආශීර්වාද ලැබේවා. ස්තූතියි.

  • @chamilaperera3922
    @chamilaperera3922 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සන අදර්ශමත් වැඩ සටහනක්. බොහොම ස්තුතියි. ජය වෙිවා ඔබ දෙපලටම.🙏

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 4 หลายเดือนก่อน

    ඔබතුමිව ඉතා ඉක්මනින්ම නිදහස් කර දුන් ආදරනිය විශ්වයට ගොඩා...................ක් ස්තුතියි .ජය ම වේවා ඔබතුමිට..👍👍👍🌷🌷🌷🪐🪐

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 8 หลายเดือนก่อน +1

    හිරුනිකා ඔබ කියන එක හරි. කෙනෙකුට කැමතිවන්නේත් තව කෙනෙකුට ප්‍රිය ාවන්නෙත් ඔවුන්ගෙි හොද නරක නිසා නොවේ තමන්ගේම සිතුවිලි වලට තිබෙන කැමතිඅකමැති බව අනුවය
    බුද්ධ වචනයත් එයයි.❤

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 10 หลายเดือนก่อน +5

    ස්තූතියි වේවා ඔබ තුමියට හා විශ්ව මාතාවට ස්තූතියි වේවා 🙏🙏

  • @noor-nr2dv
    @noor-nr2dv 8 หลายเดือนก่อน +1

    ගොඩක්.. ස්තුතියී සර්.. And මැඩම්
    අද මගේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් උනා..❤❤🙏🙏
    දළදා සමිදුන් පිහිටයි මැඩම්

  • @shyamaliwikramasinghe1248
    @shyamaliwikramasinghe1248 3 หลายเดือนก่อน

    විශ්ව මාතාව ට ස්තුති වේවා ..
    ඔබතුමිය විශ්ව ය රැකගනිව් .
    🙏🙏🙏

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 8 หลายเดือนก่อน +1

    Miss හිරුණිකා මම ඔයාගේ speech වලට හරිම කැමතියි. සමහරු ඔයාට බනින කොට ඔයා තව තවත් ලස්සන වෙනවා.එ්කඅාශිර්වාදයක්.

  • @dhammikeR
    @dhammikeR 10 หลายเดือนก่อน +4

    හොඳ වැඩසටහනක්...💯✅✌️💪👍❤️
    බොහොම ස්තුතියි...
    ❤️🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +7

    මෙවැනි වැඩ සටහන් කිරීමට ඔබ තව තවත් ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏🙏

  • @apsarapiumi4263
    @apsarapiumi4263 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී අක්කී ඔයා ගැන හිතන් හිටපු විදිය ගොඩාක් වෙනස් උනා මේ වීඩියෝ එක බලපු නිසා.බොහොම පින් ඔයාට ඔයාගෙ ජීවිතේ හදාගත්තු හැටි කිසිම ලෝබ කමක් නැතිව කියලා දීපු එකට ❤️❤️

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 4 หลายเดือนก่อน

    සර් ඔබටත් මැතිනිය ඔබටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤

  • @SudharmaKarunarathna-pj2bq
    @SudharmaKarunarathna-pj2bq 9 หลายเดือนก่อน

    සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!!, සනත් ගමගේ මැතිතුමණි ඔබටත් ස්තුතියි !!!

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 9 หลายเดือนก่อน +1

    ඉස්තුති ඉස්තුති ඉස්තුති ඔබ දේපලටත් ආදරණිය විශ්වය ඔබටත්

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 8 หลายเดือนก่อน

    මම බණ වලට අහල තියන දෙයක් තමයි......අපි දෙයකට ඊර්ෂ්‍යා නකළොත්......ඒ දේ අපිට ලැබෙනවා කියලා

  • @anjaleeweerasinghe4403
    @anjaleeweerasinghe4403 28 วันที่ผ่านมา

    Dear Ms. Hirunika and Sanath Sir, Than you for this program. It has been truly transformative and helped me break through some of the mind locks I didn’t even realize I had. I often believe these things are connected to the universe, and this experience felt like a mirror, allowing me to see the energy blockers within myself. I'm so grateful for this program and for both of you. I hope you continue this series to benefit others as well ❤

  • @indikakumarautube2541
    @indikakumarautube2541 9 หลายเดือนก่อน

    මම දන්නෑ ඇත්තටම මම ඔයාට අකමැතියි, නමුත් ඔයා ඕනම game 1ක්, ,challenge 1ක් භාර අරගෙන sucess කරගන්න නිසා ඔයාට කැමත්තකුත් තියෙනවා, ඔයාට හොද අනාගතයක් තියෙනව, ජයවේවා🎉🎉🎉❤❤❤

  • @ruwanpathirana9651
    @ruwanpathirana9651 8 หลายเดือนก่อน

    Man sanatorium sir ge katha balana kenek .e asse obathumiyage me kathawada beluwa...godak wedagath sakachawak nisa mage loku puthata balanna share kara ..
    Thanks obalata ..theruwansanai semata

  • @topgamer769
    @topgamer769 10 หลายเดือนก่อน +2

    Thanks Hirunika❤

  • @chamindakumara9647
    @chamindakumara9647 9 หลายเดือนก่อน

    ආදරනිය සනත් සර්ටත් ආදරනිය ඔබතුමියටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaamali5543
    @chamilaamali5543 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ madem, thanks a lot, oba oya wage dekmen ape rata hadanna dayaka wenna lebewa.... theruwan sarani ....

  • @chandialwis9462
    @chandialwis9462 9 หลายเดือนก่อน

    harima lassana wadasatahanak saha manasa dunu karaganna puluwan wada satahanak adarei oba depalata ❤❤❤❤❤

  • @AmeliaGrayz
    @AmeliaGrayz 6 หลายเดือนก่อน

    Legend Sanath Sir

  • @harshibw
    @harshibw 9 หลายเดือนก่อน

    Great discussion.. thanks to both of you🙏🙏🙏

  • @sandakathriarachchi275
    @sandakathriarachchi275 10 หลายเดือนก่อน +6

    Law of attraction ❤❤❤

  • @K.S.DFernando
    @K.S.DFernando 10 หลายเดือนก่อน +1

    Thank you soo much

  • @sandamalidesilva4364
    @sandamalidesilva4364 10 หลายเดือนก่อน +1

    God job sir & miss

  • @NilamFaris-vv5jo
    @NilamFaris-vv5jo ปีที่แล้ว +4

    දිගටම වැඩසටහන් ඕනි

  • @madushankaganegoda
    @madushankaganegoda ปีที่แล้ว +3

    ගොඩක් හොඳ ප්‍රෝග්‍රැම් එකක් දිගටම කරගෙන යන්න. පුළුවන් නම් මැදපෙරදිග ගොඩක් දුක්විදිනවා ලංකාවේ කාන්තාවන් එයාලා ගැනත් කතාකරන්න ඒ වගේම හිරුණිකාගෙන් මට දෙයක් දැනගන්න කැමතියි ඔයා විශ්ව ආකර්ෂණීය නීතිය විශ්වාස කරනවාද?

  • @SaduniAriyasinha
    @SaduniAriyasinha 11 หลายเดือนก่อน +2

    Thankz madam😊😊

  • @kishariimeshani651
    @kishariimeshani651 9 หลายเดือนก่อน

    Thank you sir and madam..this is a valuable programme

  • @ivnpreethikakumudunieimadu4814
    @ivnpreethikakumudunieimadu4814 7 หลายเดือนก่อน

    Well done ❤

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 10 หลายเดือนก่อน

    Nice program. Thank you very much both of you. ❤

  • @madumendis6832
    @madumendis6832 9 หลายเดือนก่อน

    Itz awesome.good job.❤

  • @chithranandaandrabadu151
    @chithranandaandrabadu151 ปีที่แล้ว +2

    Good Job Hirunika

  • @DinaniAkarsha
    @DinaniAkarsha 10 หลายเดือนก่อน

    What a valuable program miss❤go head..never give up...thank you very much ones again 🙏🙏🙏🙏

  • @crishanthineegallage446
    @crishanthineegallage446 10 หลายเดือนก่อน +1

    මට දෙයක් දැනගන්න ඔනි . මට හැමවෙලේම ගෙදරම් කෙනෙක් කියනවා මට බැ, මම ෆේල්, මට ලැබෙන්නේ නැ කියලා . මට ඒ වෙලාවට ගොඩාක් දුකයි නමුත් මම හැම වෙලාවෙම හිතනවා මට පුළුවන් මම මගේ ජිවිතේ ගොඩ යනවා , මට හැමදේම ලැබුණා කියලා . නමුත් යම් වෙලාවල් වලදී මට අවශ්‍ය දේ වල් ප්‍රමාද වෙන කොට මම මානසිකව වැටෙනවා මට අර කියන වචන නිසා ද කියලා . ඒ කියන දේවල් මට අසුබවාදීව බලපානවා ද

  • @nuwansameera412
    @nuwansameera412 11 หลายเดือนก่อน

    හිරැනිකා මේ අහම්බෙන් මේක ඇහැවුවෙ මම .ඔයාගෙ ස්පීච් කොහෙද තියෙන්නෙ අප්ලෝඩ් කරපු සැනින් බලනව මේ කතාබහෙන් පස්සෙ මම ගැන මම අලුතෙන් හිතනව අනිවාර්යයෙන් .තෑන්ක්ස් අ ලොට් ❤❤

  • @rani-tn5kb
    @rani-tn5kb 9 หลายเดือนก่อน

    Thank. You. Sir. An MIs. Good. Job.

  • @dineshchaminda2384
    @dineshchaminda2384 10 หลายเดือนก่อน

    Hirunika best👍 & ❤ Love , Good Job.

  • @nethmiekanayaka
    @nethmiekanayaka 9 หลายเดือนก่อน

    Ape rata baraganna obathumiyata puluwan mama suba pathanawa

  • @pearlchandima894
    @pearlchandima894 11 หลายเดือนก่อน +1

    Thank you sir thank you madam very good program🎉🎉🎉🎉🎉

  • @kkumuduni405
    @kkumuduni405 11 หลายเดือนก่อน

    ස්තුතී ම්ස්❤

  • @DilharaJayathissa-uj6ep
    @DilharaJayathissa-uj6ep 9 หลายเดือนก่อน

    Great ❤️

  • @DumudiniKumari
    @DumudiniKumari 9 หลายเดือนก่อน

    Niyamai

  • @Lifewithwoodworks
    @Lifewithwoodworks 10 หลายเดือนก่อน

    thank you so much

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 11 หลายเดือนก่อน

    Every thing better ,thanks

  • @premilaravi5475
    @premilaravi5475 10 หลายเดือนก่อน

    Thank you

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 6 หลายเดือนก่อน

    Hirunika.m.❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 10 หลายเดือนก่อน

  • @nadiya4792
    @nadiya4792 8 หลายเดือนก่อน +1

    වට්ටි අම්මා 😅😅😅

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว

    Thanks

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 9 หลายเดือนก่อน

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @saliyasandaruwan6500
    @saliyasandaruwan6500 10 หลายเดือนก่อน

    Stuti oba depalata

  • @maheskajayasingha458
    @maheskajayasingha458 8 หลายเดือนก่อน

    kohomath maparath oya gadara thama oyala fail oyalawa parliment ariina madoyo wanna ona

  • @SiwAndi-n3u
    @SiwAndi-n3u 10 หลายเดือนก่อน

    Danne nethnam malimawe kanthawangenwat igena ganin

  • @DumudiniKumari
    @DumudiniKumari 9 หลายเดือนก่อน

  • @sajeewaniapsara2540
    @sajeewaniapsara2540 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @janakasampath1510
    @janakasampath1510 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤