ස.ජ.බ ය ඇතුලේ නොපෙනෙන ගැටුම ගැන හිරුණිකා රටට කියයි ! - Hirunika Premachandra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 🔴 සජිත් ළග ඉන්න ගමන් රනිල්ගෙන් බාර් ලයිසන් ගත්තේ කවුද ?
    👤 සමගි වනිතා සංවිධානයේ ජාතික සංවිධායිකා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ( Hirunika Premachandra )
    Welcome to "Neth FM," your source for in-depth discussions on Sri Lanka's political landscape. In this exclusive interview, we are honored to host Hirunika Premachandra, a prominent member of the Samagi Jana Balawegaya and a former Member of the Sri Lankan Parliament.
    Join us as we dive deep into the present political situation in Sri Lanka with Hirunika Premachandra, a respected voice in the nation's political sphere. In this insightful conversation, she shares her perspectives, experiences, and expertise on the pressing issues that shape Sri Lanka's political dynamics.
    Hirunika Premachandra, also known as Hirunika Eranjali Premachandra Yattowita, brings a wealth of knowledge and understanding gained through her tenure as a member of the United National Party and the Western Provincial Council. Her unique insights shed light on the challenges and opportunities that lie ahead for Sri Lanka.
    In this thought-provoking interview, we explore a wide range of topics, including electoral reforms, government accountability, national reconciliation, and the pivotal role of the Samagi Jana Balawegaya in shaping Sri Lanka's political future. Hirunika Premachandra also discusses the importance of youth engagement and empowerment in driving positive change.
    As we unpack the complexities of Sri Lanka's political landscape, we delve into the significance of international relations and their impact on the country's trajectory. Hirunika Premachandra shares her views on forging diplomatic ties, regional cooperation, and the country's positioning in the global arena.
    Whether you're a concerned citizen, a political enthusiast, or simply curious about the present political situation in Sri Lanka, this interview provides a unique opportunity to gain valuable insights from one of the most influential voices in the nation's political landscape.
    Make sure to tune in to "Neth FM" and join us in this engaging and enlightening conversation with Hirunika Premachandra. Like, share, and subscribe to our channel for more interviews with prominent figures and discussions on the critical issues shaping Sri Lanka and beyond.
    ----------------------------------------------------------------------------------------------------------
    ⚫ NETH FM UNLIMITED ⚫
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nethfmunlimited #HirunikaPremachandra

ความคิดเห็น • 16

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 2 หลายเดือนก่อน +3

    මේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම කරන්නේ කලින් පිටපත දීලා එනිසා එය අහන ප්‍රශ්න ගැන හොඳ දැනුමක් තියෙනවා දේශපාලනය හා මීඩියා පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයන්ට මේවා ඔක්කොම සීනි බෝල ප්‍රශ්න මේ ගෑනිට ඕන දේ කියනවා මම හැමදාම කියන දෙයක් තමයි දුවෙක් හැටියට තාත්තට වෙනුවෙන් යුතුකම් ඉටු කරපු කාන්තාවක් විතරයි දේශපාලන කියැවීම බින්දුවයි මැරකම ජඩකම ඒ විදිහමයි

  • @roshank.f2744
    @roshank.f2744 หลายเดือนก่อน

    ජය වේවා ❤️ හිරුනිකා නංගි ජය වේවා ❤️🎊🎊🎊🎊👍

  • @shanthidhammika8978
    @shanthidhammika8978 2 หลายเดือนก่อน

    ඔබේ අදහස් හරියටම හරි. Thank you madamfor your genuinness.❤

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 4 หลายเดือนก่อน

    හරියටම කියනවනං, ටීම් එකට සජියව ෂුවර් නෑ වගෙයි.

  • @amilarathnayake5771
    @amilarathnayake5771 ปีที่แล้ว +3

    සජිත් කියන නායකයා ගැන විශ්වාසය තියන්න එපා. ඔහුට අභියෝග භාර ගැනීමේ හැකියාවක් නැහැ. අවසාන මොහොතේ දී ඔහු පස්සට යන මිනිහෙක්. කවදා හෝ ඔබල අතරමං වෙනවා.

    • @SenarathSatd
      @SenarathSatd 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v ปีที่แล้ว +2

    රනිල සජිය අනේ බන් පලයන් යන්ඩ එක එකා.පුම්බපු කාලෙ ඉවරයි ...ජනතාව අද ..බහුතරයක් තේරුම් අරන් ඉන්නෙ

  • @Utah-707
    @Utah-707 2 หลายเดือนก่อน

    සජියටයි අනුරටයි ආසයි එහෙත් බෑ

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 4 หลายเดือนก่อน +1

    පේන විදියට සජියට ශක්තිමත් විශ්වාසදායි 10 ක් නෑ වගේ…?

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 4 หลายเดือนก่อน +1

    ඉතිං තමංගෙ කණඩායම හදාගන්න බැරි, පාලනය කරගන්න බැරි සජිත් කොහොමද බං ආණ්ඩු කරන්නෙ..?

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 4 หลายเดือนก่อน

    මේ කියන්නෙ තීරණ ගන්න බය කෙනෙක් කියන එක නේද.?

    • @shanthidhammika8978
      @shanthidhammika8978 2 หลายเดือนก่อน

      නැහැ එතුමා දිනනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙක්. ඒක තේරුම් ගන්න මධ්‍යස්ථ සිතක් තියෙන්න ඕනේ.

  • @user-zp7xd4qq2x
    @user-zp7xd4qq2x 2 หลายเดือนก่อน

    Oya..pallkada..ranila..karaou..ninditha..wedae..thamai..hirunikata..kalae..mae..ratar..aess..idiripita..minee..marapu..aewu....kankolla..kapu..un.iddi..hirunikata.ada..kala..balu..wedae..sajithgaen..Pali.gaththa...baya..waenna..aepa..hirunika..obawa..daeviyoo..araksa..karai..b.s.jp